ශනි දිග්බල චලිතයක(කන්‍යා ලග්නය)/Match එක ගහනවා ..✅💪🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 104

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 3 วันที่ผ่านมา +4

    ස්තුතියි ඔබතුමන්ට
    හැමදාම ඔබතුමන් කන්‍යා ලග්නය ගැන කියනකම් බලාන හිටියා
    නිදුක් නීරෝගී දීර්ගායු සුව ඔබතුමන්ට නොඅඩුවම ලැබේවා 🙏
    ඒ වගේම ආදරනීය විශ්ව මතාවට අනේකවාරයක් ස්තුති වේවා🙏🙏
    මගේ පුතාට සාමාන්‍ය පෙල විබාගය ඉතා විශිෂ්ඨ ලෙස සමත් කරදුන් විශ්ව මතාවට ස්තුති වේවා🙏🙏

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 4 วันที่ผ่านมา +10

    සුභ උදෑසනක් සර්, මම කන්‍යා විඩියෝ එකක් එනකල් බලාගෙන හිටියේ ගොඩක් ස්තූතියි.

  • @renukadesilva9872
    @renukadesilva9872 3 วันที่ผ่านมา +4

    කන්‍යා ලග්නය ගැන බලන් හිටියා ගොඩක් කල් ඉදලා බොහොම ස්තූතියි සර් බුදු සරණයි ඔබතුමාට මම ගුරු හතේ

  • @nisankagamage8004
    @nisankagamage8004 2 วันที่ผ่านมา +3

    හැමදාම ලැබුණේ පරාජය දුක කරදර විතරයි. දලදා හාමුදුරුවන්ගේම සරනින් මේ වතේවත් හැමදේම හැමෝටම සාර්ථක වෙන්න ඕන.🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් බුදුසරණයි

  • @chathujayawardhana681
    @chathujayawardhana681 3 วันที่ผ่านมา +8

    සර් කියන දේ හරි මොකද මම වසර 30ක ඉදලා පීඩා විදිනවා දැන් හොද වෙය් කියලා හිතෙනවා ස්තුතියි ඔබට

  • @AT-zz7kj
    @AT-zz7kj 18 ชั่วโมงที่ผ่านมา +1

    Oba thumata sthuthei theruwan saranai❤❤❤❤

  • @samankithsiri4504
    @samankithsiri4504 3 วันที่ผ่านมา +7

    Sir තෙරුවන් සරණයි ගොඩක් කල් ඉදන් බලාගෙන හිටියේ දැන් සියල්ල විනාස උනා මුල ඉඳන් ආයේ නැගිටිනවා

    • @Dharmappriya
      @Dharmappriya วันที่ผ่านมา

      ඇත්ත ඔයාට වගේම අපිටත් එහෙම වෙලා ඉන්නෙ..ලක්ෂ ගානක් මුදල් විනාශ උනා.ගෙවල් දෙක විතරයි ඉතුරු උනේ.ජීවිතය එපා උනා,පිස්සු නොහැදුනා විතරයි .ඉදිරියේ හොඳ වෙයිද කන්‍යා ලග්න ට

  • @KalumDisanayaka-td3uc
    @KalumDisanayaka-td3uc วันที่ผ่านมา +2

    පේක්ෂකයන්ගේ හඩට සවන් දීම හොද ගමනක් යාමට සළකුණක් ඔබට දැනටම ඔබ දිනලා ඉවරයි ගණන් බැරි අයට අයට ජොතිෂ්‍ය නොපිහිටයි 🙂👍

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 วันที่ผ่านมา +8

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය සැනසීම....

  • @SachinthaniBoyagoda
    @SachinthaniBoyagoda 3 วันที่ผ่านมา +3

    Godak sthuthi sir idiriyatawath hoda kalayak awoth mee dukkitha jeewithayen nidahas wenna theruwan saranai oba thumata

  • @GunapalaSiriwardana-r3z
    @GunapalaSiriwardana-r3z 12 นาทีที่ผ่านมา +1

    බොහොම ස්තුතියි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 วันที่ผ่านมา +3

    ස්තුතියි සර් දීර්ගායුශ ලැබේවා

  • @nimmiherath899
    @nimmiherath899 3 วันที่ผ่านมา +4

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💜💙

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 วันที่ผ่านมา +1

    ගොඩ දවසක් බලන් හිටියා කන්‍යා ලග්නය ගැන video එකක් අරන් එනකම්. බොහෝම ස්තූතියි සර් ❤ 🥹🥰

  • @_Kamanthi99.
    @_Kamanthi99. 3 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතියි සර් .🎉🎉🎉

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි සර් 🙏 සර් වෘශ්චික ලග්නය පිළිබඳ වත් වීඩියෝව ක් ඉදිරිපත් කරන්නකො...🙏💜🇧🇬

  • @kusumalathaamma276
    @kusumalathaamma276 2 วันที่ผ่านมา +2

    ධනු ලග්නයට කොහොමද කියල දැන ගන්න කැමතියි
    තෙරැවන් සරණයි
    දෙවි පිහිට යි

  • @dileepaashan7066
    @dileepaashan7066 3 วันที่ผ่านมา +2

    Godak sthuthi💐🌼💐 mamath kanya lagne.

  • @dasundulanjaya7764
    @dasundulanjaya7764 4 วันที่ผ่านมา +6

    ධනු ලහ්නය ගැනත් ඕනෙ

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 3 วันที่ผ่านมา +3

    සිංහ ලග්නය ලබා දෙන්න..වෘෂභත් සමග.තෙරුවන් සරණයි ඔබතුමාට..🙏🙏

  • @madushanihansika8573
    @madushanihansika8573 วันที่ผ่านมา +1

    Sir api gedara hadagatha thawa weda tikak tiyenne eke thamai padinchi dan man cake cors ekak karanna yanne mage target walata man yanawa aniwarenma thank you ape kedara balala dunnata wagema mata hithanna deyak kiwwata

  • @LalanithaKumari
    @LalanithaKumari 3 วันที่ผ่านมา +2

    Budu saranae sir

  • @darknight3321
    @darknight3321 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තුතියි සර්🎉❤..සර් කියන වචනයක්නම් ඉතිං ආයේ කියන්න දෙයක් නැහැ

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @rohiniherath4510
    @rohiniherath4510 4 วันที่ผ่านมา +4

    ජයම !

  • @NimaliF-bo8qj
    @NimaliF-bo8qj 3 วันที่ผ่านมา +2

    සර්, ධනු ලග්නය ගැන වීඩියෝ එකක් ඉක්මනින් දාන්නකෝ🙏🙏🙏

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 4 วันที่ผ่านมา +4

    සර් ධනු ලග්නය ගැනත් දෙන්නකෝ මමත් කන්‍ය කේන්දර දෙකක් ඔබතුමාලවා බලාගත්තා ස්තුතියි ඔබතුමාට

  • @Samee-xc2yi
    @Samee-xc2yi 2 วันที่ผ่านมา +3

    ❤️❤️❤️❤️

  • @Sena-cm9hf
    @Sena-cm9hf 2 วันที่ผ่านมา +1

    Bohoma sthuthi sir❤

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 3 วันที่ผ่านมา +3

    ❤❤❤ Theruwan saranai sir

  • @DilaniThakshila-m1y
    @DilaniThakshila-m1y 3 วันที่ผ่านมา +2

    Upan kendraye guru ,rahu 7 me පිහිටීම hodaida sir

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 3 วันที่ผ่านมา +4

    ව්‍ර්ශ්චික ලග්නය ගෙන කතා කරන්න සිර්

  • @lahiruherath247
    @lahiruherath247 4 วันที่ผ่านมา +3

    එනකන් බලන් හිටපු video එකක්. ස්තූතී සර්❤️
    මම සිකුරු මහා දශාව ගුරු අන්තර් ඉන්නේ.
    මගේ ශනි ඉන්නේ මේෂ රාශියේ.
    ඒ අතරේ මට කාල සර්ප යෝගය පවා තියෙනවා.
    ශුභ බාවයක් නැති තරම් වගේ. සර් ව සම්බන්ධ කරගන්න තිබුණා නම්.
    මම විශ්වවිද්‍යාල යේ අවසන් වසරේ ඉන්නේ.

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 3 วันที่ผ่านมา +2

      මමත් කන්‍යා ලග්නයේ බලාන හිටියේ කන්‍යාලග්නය ගැන දානකම්ගොඩක් ස්තූතියි!!!❤❤❤❤

  • @manojashiromi2496
    @manojashiromi2496 3 วันที่ผ่านมา +2

    Oba thuma kiyaawa wage kanyalagnayata meparawath hodak unoth athi.mage putha pinlanthaye inne wasra 5k wasara dekak raiyawa na oba thuata theruwan saranai.

  • @TikiriluyaRoyalEdition1
    @TikiriluyaRoyalEdition1 4 วันที่ผ่านมา +5

    සර් ,මගේ පුතා කනයා ලග්නයේ ,දැන් නම් ඉගෙනීමට කම්මැලියි,2025 උසස්පෙල කරනවා ,මොහුට සුභ ප්‍රතිඵල තියෙවිද ,🙏🙏🙏

  • @anushadd9687
    @anushadd9687 4 วันที่ผ่านมา +7

    මහත්තයා ධනූ ලග්නය ගැනත් වැඩසටහනක් දන්කො

    • @Priyadarshani-bo5go
      @Priyadarshani-bo5go 4 วันที่ผ่านมา +1

      ඔව් සර් ධනු ලග්නය ගැනත් කියන්නකො

  • @malkanthinissa
    @malkanthinissa 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏💐❤️🤲 teruwan saranai oba tumata

  • @DilaniThakshila-m1y
    @DilaniThakshila-m1y 3 วันที่ผ่านมา +2

    ස්තුති ❤

  • @HarshaniMohotty
    @HarshaniMohotty 3 วันที่ผ่านมา +2

    JAya Sri sir.,. chiran jayathu ❤

  • @wasanthapiyasena9498
    @wasanthapiyasena9498 2 วันที่ผ่านมา +2

    පවතන රජයත් මෙම පැහැදිලි කිරිමි ගැන අවධානය යොමු කරනව නමි හොදයි.

  • @NelSon-wf1yz
    @NelSon-wf1yz 2 วันที่ผ่านมา +2

  • @nishanthamuthumala7082
    @nishanthamuthumala7082 4 วันที่ผ่านมา +5

    සර්. ධනු ලග්නයටත් වැඩසටහන්
    කරන්න කරනවා ද

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 3 วันที่ผ่านมา +5

    ❤❤❤❤ මගෙ රට ට ජයශ්‍රී ජය අනුර කුමාර දිසානායක ජනපති ට ජය ශ්‍රී ජය අපේ සර් ට ජයශ්‍රී ජය තෙරුවන් සරණයි

    • @indakasenadheera695
      @indakasenadheera695 3 วันที่ผ่านมา

      රට විනාශ කරපු කාලකන්නි සෙට් එකක් තමයි අනුරයා ඇතුළු මාලිමා jebayiyo

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 2 วันที่ผ่านมา +2

    Nice tanekes for you

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 13 ชั่วโมงที่ผ่านมา +1

    Mmat kaninya tamai 🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 3 วันที่ผ่านมา +3

    ස්තුතියි 💐 දුවයි මහත්තයයි දෙන්නාම කන්‍යා

  • @තරිඳුධනංජය
    @තරිඳුධනංජය 3 วันที่ผ่านมา +2

    කුම්භ ලග්නය ට ඒරාෂ්ඨක තියෙන කොට විදේශ ගත වීමට පුළුවන් ද. විදේශ ගත වීම ගැන කියන්න පුළුවන් ද

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 3 วันที่ผ่านมา +2

    Thank you sir ❤

  • @clokuliyana5008
    @clokuliyana5008 3 วันที่ผ่านมา +3

    මගේ මුනුපුරකුගේ ලග්නය කන්‍යා ලග්නයයි.ඔහුගේ හත්වැන්නේ ගුරු චන්ද්‍ර ඉන්නවා ඔහුට තදබල ඒරාෂ්ඨක යක් පවතීද

  • @WasanthaSenevirahne
    @WasanthaSenevirahne 4 วันที่ผ่านมา +4

    ධනු ලග්නය ගැනත් කියන්න..

  • @ronibimba6349
    @ronibimba6349 3 วันที่ผ่านมา +3

    සර් මම කන්‍යා ගොඩක් ස්තුතියි
    🙏

  • @MangalaGurusinghe
    @MangalaGurusinghe 3 วันที่ผ่านมา +1

    Mama sinha lagnaya...sani 7 wanna dikbalawa gaman karapu 2022 ..5 masn passa idan puduma karadara hirihara iwarayakne...sani 7 gaman iwara wan marthu masa 29 pasu ho hodak wai kiyal hithano....man nam kiyanna sani 7 dikbalawa gaman karan kala kiaima hodak ne...dukam witharai...addakiman kiyanna me..👍👍

  • @econ...8236
    @econ...8236 3 วันที่ผ่านมา +3

    ශනි මහාදසාවත් ලැබුවා විතරයී😊

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 5 ชั่วโมงที่ผ่านมา

      එහෙනම් පරිස්සම් වෙයන්

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 3 วันที่ผ่านมา +1

    Anura is the best prasedant ,mahinda is a thife

  • @dilhanirathnaweera8521
    @dilhanirathnaweera8521 4 วันที่ผ่านมา +2

    kanya we 8 sadu sitiyath suba pala labenawada sir

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 3 วันที่ผ่านมา +2

    Nidahsa dawase matat htuna game kollek Raja una kiyala Attatama adambarai ❤❤❤❤❤

  • @chathuranipeiris2063
    @chathuranipeiris2063 3 วันที่ผ่านมา +2

    Wrushchika lagnaya ganath kiyannako..

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 วันที่ผ่านมา +2

    Thula gana kiwe na sir , budusaranai sir ta

  • @PubuduRadampalagamage
    @PubuduRadampalagamage 3 วันที่ผ่านมา +2

    ලබන මාසේ සෙනසුරු සිංහ ලග්නයට යනවා ඔබතුමාගේ උපදෙස් ඕන ඒරාශ්ඨකයට මුහුණ දෙන්න උසස් අධ්‍යාපනයට යොමු වුනොත් සාර්ථක වේවිද?

  • @prema2669
    @prema2669 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤👍👍👍👍👍👍👍

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 3 วันที่ผ่านมา +2

    Budusarani sir urchkalagnaya kiyannooo

  • @MadhuPremachandra
    @MadhuPremachandra 4 วันที่ผ่านมา +3

    Me vedio eka enakan balan hitiye

  • @AT-zz7kj
    @AT-zz7kj 18 ชั่วโมงที่ผ่านมา +1

    Godak dena gaththa

  • @SriyaniPushpalatha-t3x
    @SriyaniPushpalatha-t3x 2 วันที่ผ่านมา +2

    😂🎉❤

  • @Itbro-c8s
    @Itbro-c8s 3 วันที่ผ่านมา +2

    උපන් කේන්දරයේ ශනි නීච නම් ශුභ පල නැති වෙයිද. මගේ 8 ශනි නීචයි

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj วันที่ผ่านมา +1

    අම්මෝ සර්, බය නැද්ද ඔහොම කියන්න . සර් පරිස්සමට . තාමත් හොරු තැන් තැන් වල ඉන්නවා.

  • @SonaliNirasha
    @SonaliNirasha 3 วันที่ผ่านมา +2

    kumba dann

  • @SriyaniPushpalatha-t3x
    @SriyaniPushpalatha-t3x 2 วันที่ผ่านมา +2

    මමත් කන්‍යා ලංග්නෙ

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 5 ชั่วโมงที่ผ่านมา

      ඇත්තද ..

  • @IranganiChandrika-wu4sw
    @IranganiChandrika-wu4sw 3 วันที่ผ่านมา

    පුතාගෙ 7 කොටුවෙ සනි කේතු ඉන්නෙ 8 කුජ රවි ඉන්නෙ 96.5.3 උපත සර් පුතා ගෙ විවාහය කවද සිදු වෙයිද වෙලාව ටිකක් බලා ගන්න හැකි වෙයිද සර් මා ලග සර්ගෙ නම්බර් එක නැහැ දීර්ඝයුෂ වේවා !

  • @KalpaniNisansala-u7o
    @KalpaniNisansala-u7o 4 วันที่ผ่านมา +2

    සිංහ ලග්නය ගැනත් video එකක් දාන්නකෝ සර්

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 5 ชั่วโมงที่ผ่านมา

      සිංහ ලග්නෙට ඒරාශ්ටක නේද

  • @fizzyakshara1402
    @fizzyakshara1402 3 วันที่ผ่านมา

    Nicha grahayek vakra unama mokada wenne?

  • @manelsenanayake7569
    @manelsenanayake7569 3 วันที่ผ่านมา +2

    Ada pahadili kirim a harima vadagath

  • @managelalitha6826
    @managelalitha6826 วันที่ผ่านมา

    Chandraya 7 sitinawita oya kiyana Honda thiyanawada

  • @rasikagurusinghe1135
    @rasikagurusinghe1135 3 วันที่ผ่านมา +2

    ගුරු මහා දසාවක් ලැබුවත් වුශබ ලග්නෙ අයට සුබ පල ලැබෙන්නේ නැද්ද

  • @edmblackshan
    @edmblackshan 3 วันที่ผ่านมา +1

    mona lagnetath shani 7 hodada sir

    • @voiceofastro5881
      @voiceofastro5881  3 วันที่ผ่านมา

      ඔව් ...කන්‍යාවේ තමයි..07 වෙන්නේ..

  • @Sujeewa-s9f
    @Sujeewa-s9f 3 วันที่ผ่านมา +1

    Sa yana yana aya kiyannaapa laknagana kiyanna apita ayasie

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go 4 วันที่ผ่านมา +5

    ධනු ලග්නය ගැනත් කියන්නකො සර්

  • @سوماسرلنكا
    @سوماسرلنكا วันที่ผ่านมา

    Ane apitanam den 60 t panala oya kiyana sobana kata mokuth ne mulu jivitema duka vitarai api athdeka helluwoth apita kata hollanna puluwan ekai attha

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 3 วันที่ผ่านมา +1

    Ane hora set eka Avurudu 15k.yanakan edress ne paw.

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 3 วันที่ผ่านมา +1

    මහත්තයා මයිනගේ ලග්නෙට කොහොමද? පදංචි සථානයෙන් පොඩියට හරි චලිතයක් තියද බලන්න. මෙයාගේ චලිතයක් නැත්නම් අපටත් පොඩ්ඩක් අපලයි.

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 5 ชั่วโมงที่ผ่านมา

      තො කාටද එහෙම කිවුවෙ

  • @niroshancolonne7074
    @niroshancolonne7074 3 วันที่ผ่านมา +1

    ධනු ගැන කාලෙකින් මොකුත් කිව්වෙ නැ නේද? කියන්න තරම් ශුවර් නැ වගේද?.

  • @neellomar4445
    @neellomar4445 3 วันที่ผ่านมา

    ඒ කියන්නෙ සර් චන්ද්‍රය 8 හිටියත් ජන්ම එරාශ්ටකය බලපාන්නෙ අවුරුදු දෙක හමාරද එහෙම බැලුවම චන්ද්‍රය අටෙ ඉන්න එක වාසියි නේද 7 වැන්න දිග්බල නිසාත් 9 වැන්න පින් ස්ථානය නිසාත්

  • @NiroshaHarshani-u4w
    @NiroshaHarshani-u4w วันที่ผ่านมา

    Anduwala ewane qyanne.lagnyata wada

  • @udayathejanwhite
    @udayathejanwhite 4 วันที่ผ่านมา +1

    wurshika lagnaya gena danne nedda

  • @LasanthaChudith
    @LasanthaChudith 3 วันที่ผ่านมา +1

    ❤❤❤ please my friend I it's not a kanya so many things you mixed to much try to say kanya that's all 🙏

  • @msukumar5899
    @msukumar5899 17 ชั่วโมงที่ผ่านมา

    Ane mahaththyo. I will type in English because it is easy for me. I don't have fonts that's why.
    Now 5 billion lkr allocated for paddy purchasing by the government. Declared price is 120 lkr per kg. Then approximately 42 million kg of paddy could be purchased. When you convert this amount to rice, approximately 29 million kg of rice. 6.5 million of kg required for the consumption daily. (300 g per perspnx22 million poeple). Approximately. 5 days. Is not that so. For only just 5 days requirement why goveent is threatening farmers. Any astrological readon? Why the government is not purchasing atleadt 02 moths requirement. How can we believe PACHA BEGAL

  • @indakasenadheera695
    @indakasenadheera695 3 วันที่ผ่านมา +1

    අනුරයට කඩේ යන්න එපා මහත්තයෝ

  • @ruwanperera6492
    @ruwanperera6492 9 ชั่วโมงที่ผ่านมา

    මේකට දාන්න තිබ්බේ රනිල්ගේ වරුණ වගේ එකක්...

  • @gaminim6656
    @gaminim6656 2 วันที่ผ่านมา +1

    ඔයත් ගුරුවරයෙක් නේද දැනට ගෙනහල්ල තියන වාහන ප්‍රමානය නිසා වාහන තියන අයෙක්ට හරි තමන්ගෙ අවශ්‍ය තාවයකට තැනකට යන්‍න පුල්වන්ද තවත් වාහන ගෙනහල්ල ගොඩගහගන්නවද වාහන දුවන්න පුළුවන් විදියට කලින් යටිතල පහසුකම් දියුනු කරගන්නවද නැතිනම් වාහන අරගෙන පැයට කි මි 10ට විතර යන්නද උවමනාව

    • @voiceofastro5881
      @voiceofastro5881  2 วันที่ผ่านมา

      🤔🤔🤔

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 5 ชั่วโมงที่ผ่านมา

      ගාමිනි මොනවද ගැහුවෙ

  • @gaminim6656
    @gaminim6656 2 วันที่ผ่านมา

    ඔයත් ගුරුවරයෙක් නේද දැනට ගෙනහල්ල තියන වාහන ප්‍රමානය නිසා වාහන තියන අයෙක්ට හරි තමන්ගෙ අවශ්‍ය තාවයකට තැනකට යන්‍න පුල්වන්ද තවත් වාහන ගෙනහල්ල ගොඩගහගන්නවද වාහන දුවන්න පුළුවන් විදියට කලින් යටිතල පහසුකම් දියුනු කරගන්නවද නැතිනම් වාහන අරගෙන පැයට කි මි 10ට විතර යන්නද උවමනාව