පැන් කේක් රසට හදමු. How to make Pancake(Cooking Show Sri Lankan chef)
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Hosted by Chef Desha Paranavithana.
Subtitles Udara Jayawardena
Videography and edit by Isira Perera
Pancake recipe
For batter..
Plain flour 250g
Sugar 1tabs
turmeric 1/2 tsp
Egg 1
Milk or water
Salt 1 tsp
For pol pani mixture
Grated coconut 200g
sugar 200g
Cardamom pods 4
Salt 1/2 tabs
Little water
සෑහෙන්න කාලයක් බලන් හිටියා Chef ඔයා පෑන් කේක් හදන කම්..අනිත් අයගෙ කුකරි විඩියෝස් බලලා හදලා හැමදාම වැරදෙනවා..මේ පාර නම් හරියටම හදන්න පුලුවන් 🤗..ඇත්තටම ඔබතුමාගෙ වීඩියෝ එකක් බැලුවම තමයි මට හරියටම කෑම ජාති හදාගන්න පුලුවන් වෙන්නෙ..ඇත්තටම කැමජාති හදන්න පුරුදු වෙන අපි වගෙ ආධුනික ලමයින්ට ඔබතුමාගෙ වීඩියෝස් සෑහෙන්න වටිනවා..වැඩි වැඩ කෑලි නැතුව හරිම සරලව පැහැදිලිව කියල දෙන එක තමයි මම ඔබතුමාගෙ දකින විශේෂම දේ..මගේ Favourite ම Chef ඔයා කිව්වොත් හරි..ජය වේවා ඔබ තුමාට 🤝 ඒ වගේම බොහොම ස්තූතියි 🙏 😊
Thank you ❤️
කොච්චර කෑම හදල ,
දැනගෙන හිටියත් හැම වීඩියෝ එකකම ඔබෙන් ඉගෙන ගතයුතු දෙයක් තිබෙනවා. ස්තූතියි ඔබට.!!!!
ඒක ඇත්ත මටත් කොච්චර කෑම හදන්න පුලුවන් උනත් මම මොනයම් හෝ අලුත් දෙයක් chefගෙන් ඉගෙනගන්නවා. අද ඉගෙනගත්තා fan cake එකේ දෙපැත්ත තද කරන විදිහ. Thank you so much chef.
දවසින් දවස වෙනස් ක්‍රමයක් ඔබතුමා කියලා දෙනවා.හරිම සතුටුයි.බුදු සරනයි චෙෆ්
ඇත්තටම වීඩීයෝ එක බලන ගමන් අලුත් නොදන්න දේවල් අපි ඉගෙන ගත්නවා..ස්තූතියී චෙෆ්..🙏
Thanks chef.. ❤️❤️
නත්තල ලග එනවා...chef..නත්තලට කෑම මේස තියෙන්න ඕනෙ දේවල් , මේසෙ සකසන විදිය , cake ජාති , විශේෂයෙන් බෲදර් එක...මේවා cover වෙන්න program එකක් කරනවනන් ගොඩක් අගයනවා...
Thanks ...stay safe ...God Bless You 🌹🌹
චෙෆ්❤️
නත්තලට ගැලපෙන කෑම ටිකක් කරන්නකෝ..
නත්තල් කේක්, වයින්, කුකීස් , ඒ වගේ දේවල්.. ප්ලීස්❤️❤️🙏
චෙෆ්ගෙ රෙසිපි හරියටම හරි.. හැමදාමත් වටින වීඩියෝ අරන් එනවට ගොඩක් ස්තූතී චෙෆ්❤️
Wow! Beautiful pancakes
සවස තේ පැන් වලට නියමයි රසයි හදලා බලමු
පැහැදිලි .kiyala දෙනවා thanks 💖💖👍👍
Ayya mn heduva ada. Niyamai. Mn dannam vidio ekak
ෂා හරිම ආසයි
Thank you for sharing a lovely recipe. Best wishes!
Goldan presentation no words may God bless you son
Thank you very much our 👨🍳 l will make one day 😍 l need to tell u how you cooking and u explain to us very well really u are wonderful 👨🍳 god bless you and take care ☕️😍
Thank you so much this amazing breakfast. It was a super hit in the morning. simple, easy, yummy with passion and creativity.
hope you and all safe & well. Good night!
As we getting closer to the best time of the year, shall we try making a Christmas cake? 🙂
Ammoo oya hadana kaama godak hodai lassanai b.s
Thanks 👨🍳 godak dawal tiyanawa igana ganna oba tumagan 👍😍🙏🙏🇪🇬
Looking yummy....tks chef..better wear a mask..while cooking.
Thanks chef I add little bit pepper for the pol pani mixer Taste good (my mom does ) from Canada
ස්තුතියි මහතාණනි තෙරුවන් සරණයි 🙋 හැම වැඩසටහන කම දැනගන්න දේ බොහෝ මයි 🌹🇱🇰
Thank you so much for these wonderful recipies
ආසම කෑමක්.😋😋😋😋😋😋
Godak_watinawa__(ishuuhiodahuma_ta)👌👌👌👍👍👍😀😀✋✋✋
බොහොම ස්තූතියි 🙏❤️❤️ ...චෙෆ්.සර්
Godak rasai api hadala baluwa☺️☺️❤️
Wooooooooow
ස්තුතියි
Asama recipe ekak good luck 👍👍👍👍💖💖
Easy Chocalate mousse receipe ekak obathumagen balaporoththu wenawa. Me karana sewayata godak pin.
Pan cake hadala.dawa.keeyak.theyaganna puliwanda??
Thanks, Budusarani 🌹🌹🌹🌹
I know too much 😁😃. I'm happy😊☺🌼 . So yummy!😋😋👌 SO very much👍😣👍.😎😎
Asama kamk thank you so much
Maru.
God Bless You 🙏🙏🙏🙏🙏🙏🙏
Attatama hodai godak dewal egenagana puluwan
Biththara dannama onida
harima rasai vaga
Flour how many grams needed?
Chefge hada tiken tika wenas wenawa
So Yummy
piti mishranayata biththara noda hadanna beda chef.biththara me dawaswala ne.chefge kema man hadanawa hodatama hariyanawa thanks chef man madu
man chef hapu watalappan,helapa haduwa hodatama awa.biththara noda hanna beda pan cake chef
Thank you so much chef..🤩🥰
ස්තූතියි බුදු සරණයි
Yummy
Oya enna koheda
seeni walata wathura dammama guliya wage enawane ane mata kiyanna mokakda karanna ona kiyala
මේ පිටි මිශ්‍රණයේ කලින් දවසේ රෑ හදලා ශීතකරණයේ දාලා ඊළග දවසේ හැදුවොත් කමක් නැද්ද?
කමක් නෑ
You must tell the amount of ingredients u are taking
Api.kata.kiyannada.loku.loku.aya.duppata.gena.balanne.mata.tunatiya.amarui.weda.karanna.mama.dubai.gedaraka.
Thanks chef
😋👍👌
👍
බිත්තර දැමිමම හරි පිලි ගඳයි..අපි දාන්නෙ නැහැ..අප්පිරියාවක් නැතුව කන්න පුලුවන් බිත්තර නැති වුනාම
👍👍👍
Thank you chef
බිත්තර නැතිව බැරිද..
පුළුවන්
@@TravelWithChef ස්තූතියි
👍👍👍👍👍👍
Oya recipe ekt pancake kiyak hdnn puluvnd
20 පමණ
Thank you
Pancake eka hadadi alenenne Ai pan eke.hariyata enne nene ehema wenne Ai 🥲
Sar.mata.samawenna.sar.hoda.kenek.penaw.mata.udauwak.karannako.mata.whaleta.litikak.arandenna.ko.mama.bandara.sartat.kiuwa..lebune.ne..
💖💞
🙏
👌👏🏼👍🏼❤️🙏🏼
So. ගූඩ්
Mama.vitarai.sar.paule.bara.mage.mhattaya.ledek.samawenna.b.s
ම
මට ඔයෙ අහන එවාට පිලිතුරැ ලියන් වෙලා නැ මට වැඩ තියෙනවා
පොල් පැණි වලට dedicated එකතු කරන්නෙ කොහොමද chief.
Mata reply denna chief🤣🤣🤣
ගන්න ප්‍රමාණයන් කියන්න ඕනේ නේ.
Please say the the amount of the ingredients. No point of the vedio without the amounts. Not very professional.
Ingredients were in the description box.please look at that
Thank you chef
You are most welcome
Thankks
👍
Pancake eka hadadi alenenne Ai pan eke.hariyata enne nene ehema wenne Ai 🥲
තෙල් ටිකක් ගාන්න
Thank you chef