ow aniwarenma. lavan geethma marama adaraeeyai. man hithanne, lokenma baluwath na mechcharatama matching cuple ekak. kawuru hari director kenek lavanta geethma hara wena partner kenek hari geethmata wena partner kenek hari dala mokak hari film ekak hari drama ekak hari hadanawa nam e director pattama harakek. mokada lavan geethma ape lavathma cuple ekata thiyana fan base eka lavanta wena partner kenek dalawath , geethmata wena partner kenek dalawath lavan geethma fan base eka tharam fan base ekak hadanna thiya hithagannawath ba. lavanta wena partner kenek dala hari , geethmata wena partner kenek dala hari kawuru hari director kenek film ekak hari drama ekak hari hadanawa nam e directorta apen enne banum witharamai. matching cuple only lavan geethma. most matching cuple in the world lavan geethma
අම්මෝ අද Thank you එදිරි.ලවන් ගිත්මා මොනවා උනත් ඉස්සර වගේම ඔය දෙන්නාට ආදරෙයි.ඒ වගේම අසිනි මහිගේ චාරිතවල ආදරෙයි කතාවක් උනත්
ඕනම හීනයක් හැබෑවෙන දවසක් තියනවා..එකනම ඇත්ත
❤️අපේ ලවත්මා කපල් එක❤️
💘ඔයා කියනවා නම් යුද්දෙ මැදින් උනත් ආදරේ කරමු..💘
අනේ Lavathma couple එක🙈😍😍😍
👌👌
2x22cc 2nd 222cg3
@@sanduntharaka9658 the
ගොඩක් ලස්නයි අද එපිසොඩ් එක මෙ අදර කතාවට ඇස්වහක් වදින්න අපා ❤️❤️❤️
අනේ අපේ Love Birds ලා දෙන්නා😍😍
අද අසෙනි mahade සුපිරි මේ වගේ හැමදාම කතාව දෙන්නකෝ ඒ දෙන්නා ගොඩාක් ගොඩක් ලස්සනයි මහීගෙ ෂර්ට් එක හරිම ලස්සනයි mahith ලස්සනයි අද ගොඩක් ආදරේ.අසෙනිට❤️❤️❤️❤️❤️
අද තමයි අසෙනි මහී Fans ලගෙ දවස.😍❤ Thank you Derana ❤😍.
අම්මො.මහිගෙයි, අසනි ගෙයි හිනාව.හරිම.ලස්සනයි.❤️🙏🏼😍😍
❤️❤️😘 මහි අයියායි අසෙනි අක්කි හරිම ශෝක් 🤗🤗 දෙන්නම ලස්සනයි 😍😍 අනා එ ආදරේ 🥰 අද නම් කතාව ගොඩක් ලස්සනයි 👌👌
අම්මෝ ඒ හිනාව ❤️ Thumbnail එක දැක්ක ගමන් මාරම සතුටුයි "අසෙනි" "මහී" අද ඔයාලගේ වගේම අපෙත් දවස 🔥💕😍
නියම කතාව "ෆිල්ම් එක බලනවට වැඩිය අමාරුයි උඹට මෙහාපැත්තෙන් වාඩිවෙලා ඉන්න එක"
අසෙනි❤️ මහී Favourite onscreen couple ❤
අම්මෝ අද නම් ෂොක් කතාව🤗 මහී අයියායි අසෙනි අක්කයි❤️
මම හිතන්නේ පලවෙනි වතාවටද කොහෙද sangeethe teledrama එකෙන් අපේ Lawathma couple ඒකත් එක්ක film එකක් බලන romantic seen එකක් යන්නේ... 🔥❤😍 සතියට දවස් 2ක් විතර මේ වගේ ලස්සන episodes දෙන්න Mr. Edirimuni and Mr.Saranga 😊
L A W A T H M A 💝
මේ එපිසෝඩ් එකත් trending ,යවමූ...
පෙරේදා එක නම් trending 🤟😍
🙆 සංගීතේ fan base එක අද නම් super happy .... 💗💗ලෝකෙම ඉල්ලන්නෙ ආදරේ .... Thank You ලවන් ගීත්මා .... well done !🤸🎶
❤❤👌
එදිරි ඉතින් හාවා හද දකිනවා වගේ අසෙනි❤️ මහී Romantic seen එකක් දුන්නොත්. ඊලග දවසෙ හෙන ගෙඩියක්නෙ.
Aneda kiyanne 😍😍😍
කරට අතත් දාගෙන
Love birds ලා දෙන්නා🙈😍😍
අදන මහී,අසෙනි එපිසෝඩ් එක ගොඩක් ලස්සනයි😍😍 මේ වගේ එයාලට සතුටින් ඉන්න දෙන්න හැමදාම ..
අද නම් ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰🥰 මහී අයියයි අසෙනි අක්කියි සතුටින් . දෙන්නම ලස්සනයි ❤️❤️❤️ ආදෙරෙයි ගොඩාක් 😘😘😘❤️❤️❤️ ❤️ මහී ❤️ අසෙනි ❤️
අනේ අදනම් ලවත්මාගේ ලස්සන❤️❤️❤️ Soo Cute and matching couple😍😍
Love u too much❣️❣️
Are u high
" ඔය විදිහටම මට ගොඩක් ආදරය කරන්න මාව බලන්නෙ නැතුව ඉන්න බැරි උනහම ගේට්ටු කඩා ගෙන දුව ගෙන එන්න මම ආස එහෙම "..... 6:37
කොහොමද ඒක Aseni 😍❤
❤👌
@@fathimakwt9736 kuwait koheda inne
@@lalithnisantha4031 රෙද්ද අස්සේ 🙂
@@SriLankanMANUFACTURER ubalage ammageda
අද කතා ව ගොඩක් ලස්සනයි අසනී ගෙයි මහි ගේ ආදරේ හරි ම අදරනිය යි අසනී මහි ලවන් ගීත්මා හැමදාම ආදරේ න් ඉන්න ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි 👍👍👍👍
අම්මෝ අද නම් කාලෙකට පස්සේ එදිරි අපේ මූන බලලා අද ලස්සනයි කතාවෙම අසිනි❤️ මහී කොටස් හැමදාම මෙහෙම දෙන්නකො එදිරි uncle කතාව එපා කරවන්න එපා අනේ බලන්නෙත් මේ කතාව විතරයි 😣❤
මන් මෙච්චර කල් comment එකක්වත් දැම්මේ නෑ කතාව කාලනෙ තිබ්බේ අද නම් කතාව දැම්ම ගමන් comment කරා ❤😘
❤❤
💕💕
අනිවාර්යෙන් ඔන
@@niroshnira7959 අනිවාර්යයෙන්ම අක්කි ❤🙈🔥
මහිගෙයි....අසිනිගෙයි ආදරේට කවුද කැමති....
✌️✌️
Mama kemti
අඩ්ඩේ..thumbnail එක😍😍😍
මරු admin ආ..👌👌
Guys... අපේ ලවන් අය්යට වොට් කරමු තව 😍❤️
දෙරනෙ කතාවල film එකක් බලන scene එකක් දෙන්නෙ first time ද කොහෙද නේ..ඒකත් අපේ couple එකට💘💘💖
ඇති යන්තමි අසෙනි මහි කොටසක් තිබුනා ලස්සනයි දෙන්නාගෙම හිනාව ❤❤
අනේ හෙටනම් ආයි බාල්දියක් පෙරලයි ද දන්නැ එහෙමනම් කරන්න එපා Mr. Edirimuni and Mr. Saranga 😊❤
අනේ හැමදාම මේවගේ episode ඔනේ😍
මාරයි මාරයි ❤️ amboo හිතා ගන්නවත් bariyo 💝😘
අම්මෝ ඊයේ නම් සංගීතේ සුපිරියි 😘 අනේ මහී අයියගෙයි අසෙනි අක්කිගෙයි ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘
❤❤❤❤❤❤❤❤❤අද මහී අයියටයි අසෙනි අක්කිටයි මොනා වෙයි ද මන්දා 😥 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ සංගීතේ බලන්න 😘😘😘
❤❤❤❤❤❤❤❤❤
පොලයි සකුනියි සෙට් උනාම ආතල් ලෝකයයි 😂😂☝️
අද episode එක මාරම ලස්සනයි 💖
අම්මෝ අද 🌝❤️
ගී ගෙ ලස්සන 🌸❤️
👍👍👍😘
අම්මො අදනම් කතාව 😍🤗 මයි අසිනි ❤️❤️
අනේ අද එපිසෝඩ් ඒක ගොඩක් ලස්සනයි හැමදාම මේ වගේ එපිසොඩ්ස් දෙන්නකෝ 😍❤️
🤣🤣🤣
Ll
Ĺ
🤣🤣🤣🤣
Thank you so much tv derana
( deweni inima, sangeethe )
❤ඊයෙයි අදයි epi දෙක ගොඩක් ලස්සනයි
ඊයෙ එපිය වගේම අද එපියත් මරු...👌👌
හෙට එකත් ඒ විදියටම දෙන්න හිතක් පහල වේවා.. සාරමුනි ඩබලට✋😁
ඔව් අනිවාර්යෙන් 😍👌🔥
❤👍🏻
අම්මෝ අද නම් හොදයි වගේ කතාව...❤️💙💜️...Lavan aiya ge හිනාව ලස්සනයි ගොඩාක්...😘😘❤️❤️❤️
🤒😷🥰💓💕💕💖💗
cute...හොඳම එක....👌🔥
Are u high
ලස්සනයි💕💕 ❤️❤️❤️ ලස්සනයි💕💕💕 අසෙනි මහි අදන් කතාව හැමෝටම බූදූසරනයි❤️💕 ලස්සනයි💕💕💕🙏 ලස්සනයි💕💕 ❤️❤️❤️
❤❤
උදාවන හෙට දිනය ඔබ සැමට නිදුක්
නීරෝගීමත් වාසනාවන්ත සුභ හෙට දවසක්
වේවා🙏🌸🌸
අද Lavathmians ලාගේ දවස😘😘🤟
අද නම් ලස්සනයි එපිසෝඩ් එක අසේනි මහි ❤️❤️❤️❤️සකුනි පොලා නියම යාලුවො 👍👍👍
සාරමුනි ඩබල...
මෙහෙම දෙන්නකෝ කතාව හැමදාම👊✋
අද Episode එක නම් 😃🥰😍😍😘
අම්මෝහ් අදනම් සුපිරි වගේ.....අසී මහී❤️❤️❤️❤️❤️
❤❤
💗💖💕💓
Garbage
අද episode එක ගොඩක් ලස්සනයි හැමදාම මෙහෙම ලස්සන කොටස් ඔිනේ එදිරි 👍👍👍👍👍👍
Garbage
hari hari mn try 1k dennam...
අසෙනි❤️ මහී romantic seen එකනම් ලස්සනයි එදිරී😍😍. ඒත් හෙට බාල්දියක් නෙ🥺
අම්මෝ අද කියන්න වචන නෑ ඒ තරම් ලස්සන 😘😘.. හෙටත් මෙහෙම තිබ්බොත් හොදයි නේද කට්ටිය 😁😁...
අසේමහි 💖
Are u high
මහීගෙයි අසේනිගේ ආදරේ 😘😘😍
මැනිකේ හැමදටමද මහි😄❤❤❤❤❤
Lavan aiyage hinawa 😁😚tumbanail ekma eliyai ❤💟
Soon cute and matching couple love you too much ❤️❤️❤️💕💕👍👍💯
❤❤❤❤❤❤❤❤
අනේ ඩන්කන් අපේ couple එකට ඇනයක් නොවෙනව නම් කොච්චර දෙයක්ද😉😋
Please help them ඩන්කන් අංකල්..👊😁
Very beautiful geethma lavan really nice love 💕❤️❤️❤️❤️
අද episode එක හරිම ලස්සනයි ❤️
LAVATHMA💞
💞 Best & forever
සකුනි පොලාත් මරු 😁👌👌
Ammoooo e love ekaaa..❤️❤️❤️💖💕💕😘😘 ane ediri ankal මෙච්චර love story ekak dila passe eka පාරට eka නැති karannanam epa hodee...pola,sakuni superrrrr...nice couple ...pola ,sakuni ලස්සන කරනවා නාට්‍ය තව තවත් ...😍😊
අර ආශාවරී film එක නේද??😁
Add එකක් වගේ😁😁
Tumbanail ekah ada nm lassanai. Kathawa kapu hinda comment ekk wth dnme nththe.habai ada nm tumbanail ekh dkk gmn comment ekk dnn hithuna e tharamt lassanai ❤♥✌🔥
මෙච්චර ලස්සනට දෙන්න පුලුවන් කතාව නේ එදිරිමුනි කන්නෙ🥲🥲
❤👍🏻
Oww anee adaa niyamaii ❤❤😍👍❤❤
@@danieaviles576 .
Owu neda
ආශාවරී බලන්නේ එයාලා ❤️😘
Lavathma ♥️
අනේ ඒ ආදරේ ❤❤❤❤
❤❤
අසෙනි මහි ❤️❤️💛💛💛💛💞💞💞💞💕💕💕👍👍👍😘😘😘😘
Today is very nice and enjoy
Amooo lassana 😍😍😍😍
සතියට episode 2ක් 3ක් විතර මේවගේ ලස්සන romantic seens දෙනවනම් අනිවර්යෙන්ම trending sangeethe episodes ටික list එකේ උඩින්ම තියෙයි 😍❤ 15:38
Kiyanna wachana na ..etharam lassanai ada aseni❤ mahi adare ❤❤❤
Aseniyage lassana😘😘😘
Me dawas tikema kathawa kapu hinda comment ekakwath danna hithune naha.habai ada thumbnail eka dakkama msg eka noda yannama bari una.ada ape Lavathma fanslage dawasa ❤🔥🔥👍❤🤗
wow ada ape lovely cupal eka maru
මහි 💞 අසෙනි
Thumbnail eka lassanai
✔️ ✅ Vote for Lavan ... 10,000....
1,2,3 kiyala දසදහසක්..... 💜️
Ada episode එක ලස්සනයි
අසිනි මහියි ගොඩාක් සතුටින් ඉන්නවා❤❤ හෙට යන ටිකක් හොදයි👍👍
අසෙනි ❤❤ මහී අද හොඩාක් ලස්සනායි ❤❤❤❤❤❤❤❤
❤❤
අද නම් ගොඩ ක් ලස්සන යි කාත ව හරි ම ලස්සන ඔයා ට ජේසු පිහිටයි මම හැමදාම ආසාවෙන් බලන වා ජේසු පිහිටයි
me wage lassana episode thawa ona godaaak ❤❤😘😘😘
කල්පන.බදින්ෙන..පවනි..විතරයි..අසනි..මහි..විතරයි...පවනි..කල්පන..ලගම..ඉදියි....එදාට..බලන්න
අදනමි ලස්සනයිගොඩත් ඒ ආදරයට ඇස්වහත්නමි වදින්න එපා ♥️♥️♥️♥️
Lame
හ්ම්ම්
Lavan ♥️♥️♥️
Geethma ♥️♥️♥️
Super episode ♥️♥️👍👍👍👍
❤❤❤
❤❤❤❤❤❤
Garbage
@@ravithrdesilva oya kemathi deyayi mama kemathi deyayi dekak wenna puluwan.thawa kenek kamathi deyakata respect karanna purudu wenna.
@@thilankamihirani4739 aniwa. supiri reply ekak yaluwa oya dunne.
Mahi asenigei me wage lassana romantic sence ekak mechara dawasaka dakke na.thanks edri.
Aneee ada 🔥❤️🥰
Ape parana pem kathawath mathak una ada episode eka balana kota.sathuta dawasak deela duka masayak denna epa .me wage episode thawa eka digata denna.ethakota apitath balanna asa hithenawa ne.,💖💖💖💖💖💖💖💖💖💖
Ane asini mahi ada godak sathutin ❤ prashna nam epa
aseni ❤ mahi adare godaaak lassanai❤
ඉවසීමක් නැතුව ඉන්නෙ අප්පා.
හරිම ලස්සනයි මහි අසෙනි
කතාව නම් හැමදාම බලනවා. ඒත් සිංදුව >>>>>>
අදනම් ඇත්තටම ඊයෙටත් වඩා romantic (15:00).... 😍❤ කල්පනගෙන් කලනගෙන් මැරයන්ගෙන් ආච්චර කරදර තිබිලත් මෙහෙම ආදරය කරනව කියන්නේ ඉතින් යුද්දේ මැද්දේ ඉදන් ආදරය කරනව වගේ තමයි.... 💖🤩(6:55)
𝓛𝓪𝔀𝓪𝓽𝓱𝓶𝓪 ✍️
❤❤👌
L A W A T H M A 💝
@@fathimakwt9736 ❤❤
Russia vs ukraine war update ❤️🔥
මේ රගපැමනම් අදහ ගන්න බැ. මේ වගේ ආදරයක් රගනවා මම ටෙලිනාට්‍ය වල දකිනවාමයි. ලවන්ගෙයි ගිත්මගෙයි ගැලපිමනම්අතිවිශිශ්ටයි. හැමදාමත් වගේ වචන නැ ඉතින් කියන්න. මම සැහෙන්න ටෙලිනාට්‍ය බලන කෙනෙක් හැබැයි මේ තරම් ගැලපිමකුයි සහ රංගනයක් නම් දැකලා නැ. ඇත්තටම මේ දෙන්නා සැබැආදරවන්තයෝද? විශේශ සම්මානයක් දෙන්න වටිනා දෙන්නෙක්. අධ්‍යක්ශකතුමාගේ තේරිමනම් උඩින්ම අතිසාර්ථකයි. Please මේදෙන්නට vote කරන්න. මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි හැබැයි මම දන්න හැමෝට කිව්වා මේ දෙන්නට vote කරන්න කියලා.
Ow oya kiyna katwa atta lavan 💖githma marama machine cuple ekk e dena attama jevitet ekata inwnm kiyna terenna e trma godk galpenaw denama ♥️♥️💖💖💖😍😍👌👌👍👍👍
ow aniwarenma. lavan geethma marama adaraeeyai. man hithanne, lokenma baluwath na mechcharatama matching cuple ekak. kawuru hari director kenek lavanta geethma hara wena partner kenek hari geethmata wena partner kenek hari dala mokak hari film ekak hari drama ekak hari hadanawa nam e director pattama harakek. mokada lavan geethma ape lavathma cuple ekata thiyana fan base eka lavanta wena partner kenek dalawath , geethmata wena partner kenek dalawath lavan geethma fan base eka tharam fan base ekak hadanna thiya hithagannawath ba. lavanta wena partner kenek dala hari , geethmata wena partner kenek dala hari kawuru hari director kenek film ekak hari drama ekak hari hadanawa nam e directorta apen enne banum witharamai.
matching cuple only lavan geethma.
most matching cuple in the world lavan geethma
වැඩක් නෑ කියල හෙට ඈ 😁😅😅
Nice mahi ayyai aseni akkai me kathawa harima nice
Ada gindara wage kathaw dila heta kata hri mattu krla knn nm epa kathawa saramuni hodeh 😂😘💔
එදිරි sure නෑ dear😁😁
ඕක තමයි වෙන්නෙ..
ලවන් අයියාගෙන් solo එකක් ඕනේ දෙරන..dance එකකුත් එක්ක😊😊