Bat man vs super man එකේ bat man ට super man ව මරන්න ගොඩක් ඉඩ කඩ තිබිිබා.ඒත් එයාව super man ගේ යාලුවා බෙිිරගත්තා.එහෙම බලනකොට bat man ට super man ව මරන්න බැරි උනත් super man ව ගොඩක් දුර්වල කරලා පරද්දන්න පුලුවන්.bat man ට කැමති අය like කරන්න.😁😁😁😁😁😁.
@@praneethbasuru6892 othanadi wenne sentry hithuoth thaman miya ya uthi bawa etho kota sentry wa maranna පුළුවන් .ekai.naththan sentry wa maranna ba.sentry paradenneth oya seen eka hinda thamai .naththan ba
@@thethief7266 back hole ek navattuvata strange ta ba thor ekka happenna ek mataka tiyaganna thor ta odinge magick tiyenaya eva strange ge evat vada balavath🤣🤣🤣🤣🤣🤣
ape owwa gana hodata dannaw mavel dc comic ganna danna nadda kiyalada hithanna hari putha dannawa milk man super man kiyanna ayata easy one above all wa praddanna pluwan search krala ballannna
Marvel saha Dc kiyanne univers dekak bro. Apita be theeranaya karanna superman maranna puluwan katada kiyala. Mokada Marvel saha Dc kiyanne Samsung Saha Apple wage thamai. Kauruwath thamange Superhero katawath Bit karanna kamathi neh. Api unath ehemane. Marvel lage super heros waga degunayak withara DC wala powerfull superHerosla innawa. Super man Bit karanna Marvel lage super heros la ne. Habai aginst karanna puluwan aya innawa. Oya video eke kiwwata ewa sarthaka neh bro. Shazam kiyana superhero wa haduwe Super manwa palanaya karanna. Ethakota marvel lage ONE ABOVE ALL Kiyana Character Ekata Super Man Ekka Face Karanna Puluwan.
@@praneethbasuru6892 yako sentry kiyanne godak powerful character ekak.thor පුළුවන් uneth sentry ta gahanna sentry thaman miya ya යුතු kiyala hithanna one😊.ekai පුළුවන් une.naththan thor ta sentry ta gahannaba ban
මෙ 3න් දෙනාටස වඩා බලවත් තෝර් මන් බැලුවෙත් පිටරට වීඩියෝ වලින් තෝර්ව මරන්න බෑ දෙවි කෙනෙක් නිසා තව තෝර් ගේ බලය ඉතිමත් වැඩි නිසා තමා තෝර්ගේ තාත්තා තෝර්ගේ බලයෙන් පොඩි ප්‍රමාණයක් විතරක් තෝරට ප්‍රයෝජනයට ගන්න දෙන්නේ තෝර්ගේ සියලුම බලය ලබා දුන් විට ලෝකයා පවා විනාශ කිරීමට පුළුවන් කියලා තමා තිබ්බෙ තෝර් කතා මාලාව් අාටිකල් එකක.තව තෝර්ව කිසිම කෙනෙකුට මරන්න බැරි තෝර්ට කවුරු හරි ඉතාමත් අදික ලෙස පහර දෙනකොට තෝර්ගේ තාත්තාගේ බන්දනය විනාශ වෙලා තෝර්ට සියලුම බලේ ලැබෙනව තෝර් 3 වෙනි එක බැලුවනම් හිතා ගන්න පුළුවන් හලක් හොදටම ගහනකොට තෝර්ගේ අැගෙන් අකුනු පිට වෙනවා එතකොට තෝර්වම පාලනය කර ගන්න බෑ කියලා තිබුනේ.තෝර්ගේ අතේ තියන මිටියෙන් වෙන්නේ තෝර්ගේ බලය හිර කරල බලයෙන් පොඩි ප්‍රමාණයක් විතරක් යෙදා ගැනීම.ඒක නිසා තමයි තෝර් තෝර්ගේ බලය පාලනය කරන්නේ.අැවෙන්ජස් ඉන්ෆිනිටිව් එකෙත් අන්තිමට වෙන්නෙ ඒක තෝර්ගේ කෝපය නිසා තෝර්ගේ සියලු බලය යොදෝලා තැනොස්ගෙ පපුවට පොරවෙන් ගානවා එතකොට තැනොස් පලිගු හයේම ශක්තිය දරාගෙන ඉන්නෙ තැනොස් පලිගු හයේම ශක්තිය යොදෝලා නවත්තන්න බලනවා එහෙත් තෝර්ගේ පොරව තැනොස්ගෙ පපුවට අැනෙනවා.තව අැවෙන්ජස් අාටිකල් එකක තිබ්බා තෝර් තමා කන්ඩායමේ ඉන්න ඩේන්ජරස්ම කෙනා ඔහුගේ කෝපයට පුළුවන්ලු ලෝකය විනාශ කරන්න හිටන්...මේව එක්ක බලනකොට සුපර් මෑන් කවුද.අනික සුපර් මෑන් එක පාරක් මැරිච්ච කෙනෙක්.තෝර්ගේ බලය අසිමිතයි...
සුපිරි මචන්....මේක හයිලට් කරනවා අනිවාර්යයෙන් 😍❤
බැටා තෝර්ටත් කෙලී 😂 ඒ තරමට ඩෑල් එක
@@dinushasitharu4907 අම්මො ඔව් ...ඒ තරම් අන්ඩපාලය 😀😁
Thor WA maranna ba kiyana eka wihiluwak. Thor ge akka god of death ta baye thor hangenawa.
Sirama kathawa.
Thor ta kiyanne infinity hero kiyala
ඩොක්ට මෑන්හැට්න් 👍👍.. මම කැමතිම චරිතයක්.. එයා ගැනත් වීඩියො එකක් කරන්න පුළුවන් නම්.. විශේෂම චරිතයක් මං දැකපු..♥🖤
Silver surfer,Dr manhattan’s ❤️🔥
Ghost rider
Super man මරණ්න පුලුවන් කාටද කියලා තීරණය කරන්නෙ film හදන එකා තමා .
කැප්ටන් ඇමරිකාට කැමති අය කමෙන්ට් එකක් දාන්න 😄👌
Cap ta math kamathi🤩🤩
Captain America fans
ඌට ගහවී Superman හදේ ගිහින් නතර වෙන්න 😂😂
කටවත් බැරි උනොත් ඉන්දියවෙම් මොකක් හරි අවතාරයක් එයි😂😂😂
🤩😁😁
Dr.Manhattan Comic වල මුලු DC Multiverse එකම විනාශ කරල Recreate කරනවා..කොහොමද පවර් එක🔥
ඇයි අපේ Batman අයියා Supermanව පැරැද්දුවේ🦇🖤😌
Bat man vs super man එකේ bat man ට super man ව මරන්න ගොඩක් ඉඩ කඩ තිබිිබා.ඒත් එයාව super man ගේ යාලුවා බෙිිරගත්තා.එහෙම බලනකොට bat man ට super man ව මරන්න බැරි උනත් super man ව ගොඩක් දුර්වල
කරලා පරද්දන්න පුලුවන්.bat man ට කැමති අය like කරන්න.😁😁😁😁😁😁.
Bat manta onama kenek avasthavak dhunnoth onama keneth ekka karatakara pait karanava
Super man ව පරද්දන්න පුළුවන් කිසිම powers නැති කෙනෙකුත් ඉන්නව මන් දන්න තරමින් 🦇️
Ow batman paradduwe
E kathawata math ekagai
Super man one milion කියල වෙනම කාල රාමුවක කෙනෙක් ඉන්නව එයාව පරද්දන්න බෑ
ඔය වීඩියෝ එකෙ මම පොඩි සීමා වගයක් දානාව. ඒව මම මුලදි කියනවා. ඒ තමා ෆිල්ම් කැරැක්ටර් විතරයි තෝරන්නෙ , ෆිල්ම් වල පවර් ලෙවල් එක විතරයි ගන්නෙ , චරිත තුනක් විතරයි ගන්නෙ. ඒ මත තමා මම ඔය වීඩියෝ එක කලෙ.
Marvel Beyonder Superman wa පැන්සලකින් විතරක් පරද්දයි...👍
Fatta bro...content hodai...hoda light ekak use karanam muunata saha background ekt thawa content quality ek devolop krgnn plwn wei..
Good luck💪
තැන්ක්‍යූ මචන් ❤😍 සිරාවට ඒ අඩුපාඩුව ලොකුවටම තියෙනව.
කැල් වීඩීයෝ වලට කැමති අය like එකක් දාගෙන යන්න
❤️🔥ඇයි sentry ට පුලුවන් සුපර්මැන්ව මරන්න එහෙම නැත්තන් sentry ගේ powerful version එකේ නම මතක නෑ රතු පාට අදින්නේ අකුණු පාලනය කරන්න පුලුවන් එයාට පුලුවන් . එහෙමත් නැත්තන් sentry ගේ දරුණුම version එක void ට පුලුවන් . sentry සුපර්මැන්ට වඩා ගොඩක් බලවත් අයත් එක්ක සටන්කරලා දිනලා තියෙනවා . යුද්දෙට අධිපති දෙවියාව ඉරලා තියෙනවා . තව hulk ගේ දරුණුම අවස්ථාව wold war hulk එක්ක සටන් කරලා තියෙනවා . ඉතින් sentry ට superman මරන එක කජ්ජක් නෙවෙයි . ❤️🔥❤️🔥 අනික sentry ව මරන්න බෑ
Ammo ow ban sira.sentry kiyanne marvel superman version eka.habai u superman ta wada godak බලවත්
@@DinethSathsara812 sentry ta raw strength eken supiyata gahanna ba feats walin baluwoth kohethma ba.
@@thehacker2713 ai bari.sentry kiyanne superman wagema thamai .superman ta bari hakiyawan sentry ta thinawa
@@thehacker2713 sentry ta පුළුවන් ග්‍රහලෝකයක් උනත් උස්සන්න.
@@thehacker2713 sentry ta ආලොකයට වඩා වෙගෙන් ගමන් කරන්නත් පුලුවන්. Flash වගෙ. සුපීට වඩා ස්පීඩ්.අනික sentry ට මැරිච්ච කෙනෙක්ට නැවත නැවත පන ලබා දීමෙ හැකියාව පවා තීනවා.එ වගෙම තමයි sentry ගෙ healin factor එක.එක පාරක් තෝර් sentryge ඔලුව කුඩු වෙන්න ගැහුවා.හැබැයි ආයෙමත් උගෙ ඔලුව කලින් තිබ්බ විදියටම හැදුනා.එ වගෙම sentry ta අණු පාලනය කරන්නත් පුලුවන්.පදාර්ත සහ ශක්තිය වගෙ දෙවලුත් හසුරවන්න පුලුවන්.
මේ suerman prime one million ටනම් මෑන් හැට්න් ව පරාද කරන්න පුලුවම්
Superman ගේ බලවත්ම Version එක වෙන Superman Prime One Million ගැන වීඩියෝ එක ගෙනාවා. කැමති නම් බලන්න
th-cam.com/video/2nrsIrAmlXk/w-d-xo.html
ඔව්. හැබයි මම වීඩියෝ එකෙ ෆිල්ම් බැක්ග්‍රවුනඩ් එක විතරක් කතා කරපු නිසයි වැඩිය ඒ ගැන කන්සිඩර් කලෙ නැත්තෙ.
හැබයි සුපිර් මැන් ප්‍රයිම්ටත් වඩා බලවත් නේද කොස්මික් ආර්මර් සුපර් මැන්. 🤔
@@kaluniverse96 බ්‍රෝ කොස්මික් ආමර් සුප්පා ගැන මන් දන්නෙ නෑ වීඩියෝ එකක් ගේන්නකෝ...
Thor ටත් පුලුවන් සූපර් මෑන්ව පරද්දන්න
කොමික් වලදි එක ඉවෙන්ට් එකක තෝර් පැරදිලා තියනොලු 🥲
Lucifer ez win
Supiri bn❤️
තැන්ක්‍යූ බන් 😍
ඇයි තව superman පරද්දන්න පුලුවනය කොච්චර ඉන්නවද
1 one above all
2 beyonder
3 the present
4 lucifer
5 ghost rider
මේ අයට අනිවාර්යයෙන්ම supermanව මරන්න පුලුවන්
😂😂😂 හීනෙන්ද?
Aniwarenma.
@@ameeshaalokaලුසිෆර් ගැන හොයල බලපන් 😂
Lucifer ez win bn
බිජ්ජෝ හරියට විඩියෝ එක බලලා commet කරපං
හරියටම කියන්න බෑ ඉතින්, උන් කියනව super man ව මරන්න හෝ පාරදකරන්න, පුලුවන් kriptonite හෝ kripton ග්‍රහලෝකයෙ kriptoniums ලට විතරයි කියල ..super man ගෙ evolution එක බැලුවම පලවෙනි film එකෙ ඉදන්.,,
1,Man of steel එකෙ zod එක්ක සහ ඔහුගෙ soldiers එක්ක තමා වලිය ඔවුන් ඔක්කොම kriptoniums ල......
2 down of justice එකෙ බැලුවොත් බැටා kriptonite material එක හොයාගෙන ඒකෙන් හදන ආයුදයෙන් හා kriptonite gas can.. වලින් තමා super man ව අඩපන කලේ පොඩි වෙලාවකට ...හැබැයි බැටා හැදුව kriptonite spear එකෙන් ඕගොල්ලො දකින්න ඇති super man ව තුවාල කලා ...ඒකෙන් ඒවෙලාවෙ ඇන්නනන් super man මැරෙනව ....ඒකෙ අන්තිමට වලිය ගියෙ doomsday එක්කනෙ doomsday කියන්නෙ zod ගෙ බොඩි එක ඌත් kriptonium කෙනෙක්....ඕගොල්ලො දකින්න ඇති zack zinder justice league එකෙ ...බැටා වෙන time line එකක වෙච්ච දෙයක් සිහිනයකින් දකිනව ..එකෙ වෙන්නෙ darkseid super man ව ඔහුගෙ පැත්තට හරවගන්නව මිසක් ඔහුව මරන්න try කරන් නෑ වෙන වලි යන් නෑ ...darksied හිටන් දන්නව kriptonite නැතුව super man ට අතතියන්න බෑ කියල.... පොඩ්ඩක් හිතාන් dceu එකෙ super man ගෙ හැම film එකකම ඔහුගෙ ප්‍රතිවාදියා criptonium කෙනෙක් බැටා විතරයි kriptonite පාවිච්චි කලේ...down of justice එකෙ super man ව මැරුවෙ doomsday ඔහුත් kriptonium කෙනෙක් ....හැබැයි magic super man ට පොඩ්ඩක් weakness කියල පේනව..මොකද JL එකෙ අපිට පෙන්නවනෙ wonderwomen lasso එක දානකොට super man පොඩ්ඩක් අවුල් යනව සහ, wonderwomen හිසෙන් ගහනකොට ඒකත් වැදුන... ඒවගේම dr fate වගෙ magician කෙනෙක් එක්ක super man fight කලාම තමා හරියටම බලන්න පුලුවන් magic හොදටම super man ට weakness ද කියල.....😅
මම මේ කියන්නෙ comics කියන දේවලිනුත් ටිකක් අරන්
හැමෝම හිතන්නෙ සුපර්මෑන් කියන්නෙ හෙන චරිතයක් කියලා ඔව් චරිතයක් තමා, හැබැයි බර තොගයක් ඉන්නවා සුපර්මැන්ව කොර කරන්න පුලුවන් හොදද. ඔන්න ඉන්නවා පහල. මම සම්පූර්ණ විස්තර කියන්නැ. ඒක හේතුවක් ගානෙ දාන්නම්
1. Scarlet witch - Reality එක change කරන්න පුලුවනන්. ඒක හොදටම ඇති සුපර්මැන්ව පරද්දන්න
2. Dr.Strange - සරලයි, සුපර්මෑන්ව mirror dimention එකට ඇරියනම් මැරෙනකන් ඒක හිටියහැකි😂
3. thor - මිත්‍රයෙක්ගෙ comment එකක් pin කරලා තියනවා ඒක කියවන්න
4. Dr. Manhatton - ඔච්චර නටන්න දෙයක් නැ සුපර්මෑන්ව අතට අරන් පොඩිකරලා දැම්මැහැකි. වීඩියෝ එකේ වැඩි විස්තර තියනවනෙ
මම darkseid ගැන කයන්න දන්නැ. මට හිතාගන්න බැ කව්රු දිනයිද කියලා
ඒ වගේම ඔය කියපු ඔක්කොම පදිරි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා. ඒතමා spirit of ventus එකෙන් බලය ලැබෙන ghost rider කව්රුහරි කියනවනම් සුපර්මැන් එයාව පරද්දයි කියලා. එයාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා කියවන්න ක්යලා කොමික්.
Ghost rider
Mephisto ව මැරුවා(මැරුවා හොඳේ
Thor ව මැරුවා
වයස අව්රුදු බිලියන 1.7 වෙච්ච silver surfer ව පැරැද්දුවා
Dr. Stranger ව මැරුවා
Avengers ලව පරාද කරා
තව බර රිකොඩ් ගානක් තියලා තියනවා හොඳේ. ඉතින් එච්චර දෙයක් කරපු කෙනෙක්ට සුපර්මෑන් කියන්නෙ මොකෙද්ද. Ghost rider ව beat කරන්න පුලුවන් සවර්ගයට අයිති ආයුධයකින් හරි නැත්තම්ස්වර්ගයේ ආශිර්වාද ලත් දේකට හරි විතරයි. නැත්තම් lucifer ට. Ghost rider ට එයාගෙ Phenom stare එක විතරක් ඇති සුපර්මෑන්ව කොර කරන්න. DC fans හිතන්න එපා සුපර්මෑන්ට වඩා චරිත නෑ කියලා. මම ගොඩක් දැකලා තියනවා. DC fans ලා මාර විදිහට සුපර්මෑන්ව පුම්බගෙන ඉන්නෙ. මොන හේතුවකටද කියලා තේරෙන්නැ😂.
ගොස්ට් රයිඩර් මෑන්හැට්න් ගැන කතාව නං ඇත්ත..... 1,2,3 එකග නෑ....reality wrap එක සුපියට බලපාන්නෑ...dc යුනියෙ මිරර් ඩිමෙන්ශන්ස් නෑ ...එක නිසා අර වගේ ගොන් කතා කියන්නෙපා ඉතින්.... තෝර් vs supermanදිනන කෙනෙක් තිරනය කරන්න අමාරුයි මොකද feats ගත්තත් පවර්ස් ගත්තත් සුපියා ඉස්සරහින් එත් තොර් කියන්නෙත් සෙල්ලම් පොරක් නෙමේ ...එත් මම හිතන්නෑ නික් ෆියුරිගෙ වචන තුනකින් unworthy වුන කෙනාට සුපියව ලෙසියෙන් පරද්දන්න පුලුවන් කියල නං...අමතක කරන්නෙපා සුපර් මෑන් කියන්නෙ world forger ව එක පාරින් knock කරපු පොරක් ..... ගොස්ට් රයිඩර් නං සුපියට ලොවෙත් ගහනව ...මෑන් හැට්නුත් සුපියට අනිවා ගහනවා...එවා ඇත්ත පිලිගතෑකි
@@bruseeditz2015 මමනම් හිතන්නැ බන මොකද තෝර් කාරයට මලපැන්නාම උට උවවත් කන්ට්‍රෝල් නැති කතාව ඇත්ත. හැබැයි superman prime onemillion කියන සීන් එකෙදි ට්කක් වෙනස් වෙයි. ඒ වගේම අරුන් දෙන්නට පුලුවන් බන් මොකද reality එක කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ. Infinity war, end game දෙකේම තානොස් කාරයා එක්ක ඇවෙන්ජර්ස්ලට ගහගන්න බැරි වුනෙ power stone එකයි reality stone එකයි නිසා. ඒ නිසා මම හිතනවා scarlet witch ට පුලුවන් කියලා superman ව beat කරන්න. Ghost rider ට නම් beat නෙමෙයි කෙලින්ම මරලා දැම්මැහැකි😂 DC වල මිරර් ඩිමෙන්ශන් නැ ඒක ඇත්ත overall අරගෙන මම එහෙම කිව්වෙ බන්🙂 මොකද මිරර් ඩිමෙන්ශන් වැටුනොත් මොන පවර් දැම්මත් ගැලවෙන්න බැ ඒවා අනික්පැත්තට වැඩ කරනවනෙ.
හැබයි ගෝස්ට් රයිඩර් පරද්දල තියෙන්නෙ මාවල් එකේ කැරැක්ටර් විතරයි නේද ප්ඩ්ඩක් සර්ච් කරල බලන්න අනිත් හැම කැරැක්ටර් එකක් එක්කම සුපර් මෑන්ව කම්පෙයා කරනව සුපර් මෑන් තමා දිනන්නෙ 😂💔✋
SL Gaming Hub
මිරර් ඩිමෙන්ශන් එකෙන් ස්පයිඩිත් බේරුනේ .... මීරර් ඩිමෙන්ශන්ස් නැති වුනාට ඒ වගේම පොරක් ඩීසී වලත් ඉන්නවා මිරර් මාස්ටර් ...මිරර් ඩිමෙන්ශන් නම් දෙයක් නෑ ඉතින්...සුපර්මෑන් ට රියැලිටි ව්‍රැප් එක බලපාන්නෑ බං ඒක ෆැක්ට් එකක් .... ස්කාලට් විච් හැරෙනකොට සුපිය එකිගෙ පපුව හිල් කරල තියෙයි බං ...ෆේට් කියන්නෙ ඩිසි එකෙ ගොඩ් ලෙවල් මැජිශියන් කෙනෙක් ...ඇපත් නැති වෙන්න ගහනව උට සුපිය ...ස්කාලට් විච් ඉමෝටල් නෑ මම දන්න තරමින් ... සුපර් මෑණ් ව මරන්න නම් බෑ සගෝ ගොස්ට් රයිඩර් ට ...සුපර් මෑණ් ව මරන්න කාටවත් බෑ ක්‍රිප්ටොනයිට් තියෙන්න ඔනි නැත්තන් ඩූම්ස්ඩේ ඉන්න ඔනි...රෙඩ් සන් එක තිබ්බත් උව මරන්න බෑ වීක් වෙනව ඔන්ලිනෙ ... මරන්න නම් බෑ වෙන කිසි දේකින්..හැබැයි ගොස්ට් රයිඩර්ට සුපියව බීට්කරතෑකි
@@pramodpinsara7854 මොන යුනිවර්ස් එකේ උනත් same power levels compare කරන්න පුලුවන් ghost rider immortel යකෝ උව මරන්න බැ සුපර්මැන්, ඩූම්ස්ඩේ අයන්මෑන්ලා එක ලෙවල් බ්ලැක් ඇඩම් තෝර්ලා එක ලෙවල් තොපි මොනා කිව්වත් බ්ලැක් ඇඩම්ට, තෝර්ට පුලුවන් සුපියට ගහන්න. සුපර් මෑන් කියන්නෙ පලවෙනි හීරෝ තමා. ඒත් එක psyco මානසිකත්වයකට ගන්න එපා. ඇත්තම කතාව තොපි කැමති නැ සුපර් මැන් පරදින යථාර්ථයක් පිලිගන්න ඒක ඉතින් උබලගෙ මානසික අඩුපාඩුකම්. බැටා ගහපු ගැහිල්ල දැක්කනෙ සුපියට. සුපිය කියලා හෙන පොරක් නෙමේ බන් හොදද. රයිඩර්ට සුපියව negative diff ගැහුවැකි තිත්ත වුනත් ඇත්ත ඒක. පිලිගනින්. Infinity stone පහම ත්යන තානෝස් කාරයත් සුපියට වඩා පොරක්. තොපි හෙන ඩීසී ෆෑන්ලනම් දන්නවා ඇතිනෙ සුපියයි ඩූම්ස්ඩේයි සේම් පවර් කියලා. දන්නැත්තම් දැනගනින්. ඒ නිසා ඩූම්ස්ඩේව පරද්දනනන පුලුවන් ඕන එාකක්ට සුපියත් නතින්. උබලා ඇත්ත පිලිගන්න කැමති නැති එකයි මෙතන තියන ප්‍රශ්නෙ. ඕක ගොඩක් තියෙන්නෙ සුපියගෙ ෆෑන්ලටම තමා. එක අතකින් පව් උබලා
මම නම් කියන්නේ .. ලුසිෆර්ට සුපර් මෑන් ගෙමක් නෑ කියලා .. මොකද ලුසිෆර් තමයි යක්ශයා.. 😈
තොර්ටත් පුලුවන් තොර්ට දින්න අකුණු විතරයි ඕන එයාගේ ඇගේම අකුණු තියනවා ඒ උනාට Superman ට හැමතිස්සෙම හිරුගෙයි පොලොවයි ශක්තිය ඕන පහල ඉන්න අයට Superman ව මරන්නම පුලුවන්
Odin,Ghost Rider,SilverSurfer,Lucifer,Darksied
❤️❤️
අනිත් වුන්ට පුලුවන් thorට බැ මං කියන්නේ මුවි වල ඒක හොදටම පේනවනේ උබ movie බලලා තියෙනවනේ
@@youtube4567y නැ තොර්ට පුලුවන් thor 1,2,3 Movie වල එයා බලවත් නැ superman ට එකෙන් පරාද කරන්න පුලුවන් ඒත් Infinity war ,එකෙ බලන්න එයාගෙ Endurance එකයි Dyrablay එකයි strength එක පවා superman ට සම වෙන්න තියනවා Love and thunder බලන්න එතකොට Love and thunder එකෙ endurance එකයි power එකයි හොදටම වැඩි අනිත් movie වල බැරි උනාට එවා වල පුලුවන්.comic වලත් ඒක ඒහෙමයි
@@CRazyMovies-sn2yf හරි love and thander thor වයි zssupetman වයි ගමු thor අත හොල්ලන්නත් කලිං supermaට පුලුවන් තෝර්ට අත ඇග එහාපැත්තෙන් මතුවෙන්න පහරක්ගහන්න එකක් නෙමෙයි පාරවල් 10 විතර මෙකෙද flash ගේ තරං නැතත් ඒ මටිටමටම වගේ speed එකක් තියෙනවා අනික තෝර්ගේ හම hulkගේ වගේ නෙමෙයිනේ හානිවෙනවා අනිත් අතට අපි හිතමු thor වැරදිලා හරි strongbaker එකෙන් හරි අකුනු වලින් හරි පහර දුන්නා කියලා supermanට speed වැඩි නිසා ගේමක් නැතුව බෙිරෙන්න පුලුවන්.ඒ පහර දෙකම වැදුනත් supermanට මොකුත් වෙන්නැ න්‍යශ්ටික අවිවලිනුත් supermanට මොකුත්වෙන්නැති එකේ අකුනු පහරකින් මොනාවෙන්නද.supermanගේ හමට හානි වෙන්නේ ක්ප්ටොනයිටි වලින් විතරයි.අනික තොර් හිතන්නත් කලිං ලේසර්පාරක් එවතැහැකි නිකමට හරි වැදුනොත් තෝර් හිල්වෙලායනවා.පිලිගනිංකෝ බං ආයි thor මුවි සෙටි එකයි superman මුවිසෙටිඑකයි බලහං.මං කිවිවෙි මුවි ගැන කොමික් ගැන කියලා අදාල නැතිදේවල් කියවන්න එපා video එකෙත් අරං තියෙන්නේ මුවි වල අය.තව දෙයක් මමත් තෝර්ට ආසයි හැබැයි thor ව එපා කෙරෙවිවෙි endgame එකෙනුයි lat එකෙනුයි
@@youtube4567y පොඩි වැරද්දක් Thor ට කොච්චර ගැහුවත් ලෙ එනවා විතරයි නැත්තම් Rangnorck එකෙ ඔච්චර hela ගහලා මුකුත් උනෙ නැ ඇයි thanos power stone එකෙන් එයාව මරන්න හදනවා පැයක් විකර try කරනවා මුකුත් වෙන්නැ ඒත් arshiem ගෙ.සහොදරයා power stone එකෙන් එක පාරයි දෙන්නෙ මුලු පෘතිවිය ම වෙනාස වෙනවා thor ට ලෙ විතරයි එන්නෙ අනික Love and thunder ,එකෙදි එයාට beta ray bill ගෙ බලයත් තියනවා තව Reflexes speed එක වැඩි Thunderbolt එක අච්චර speed එකට දාද්දි එක ගත්තෙ.හරි ඒකට වඩා superman ගෙ speed එක වැඩි superman ට කොමත් magic fight වලිනි දිනන්න බැ අමාරුයි thor ටත් ඒවගෙම magic තමා තියෙන්නෙ අනික thor ඔයිට වඩා speeders ලත් එක්ක සටන් කරලා තියනවා comic වල එහෙම ඒත් love and thunder එකෙදි එයාගෙ.බලයන් වැඩි Miljonir එකත් තියනවා endgame එකෙදි උ බිලා හිටියෙ ඔයා කියනවා හරි Thor vs superman වැඩි වාසියක් තියෙන්නෙ සුපර් මැන්ට තමා මම කිව්වෙ සමහර තැන් Batman නුත් superman ව පැරද්දුවා ඉතින් පලවෙනි දෙවෙනි පාර superman ගෙන් ගුඩි කාලා තුන්වෙනි පාරෙ නියමයට දෙයි thanosටත් hela ටත් උනෙ ඕකනෙ උනෙ
එත් දැන් doctor strange ගාව time stone එක නෑ
ඔව්
ඔව් ඒත් එයාට අනිත් අයගේබල උරාගන්න පුලුවන්
Scarllet Witch ට බැරිද?
Manhattan තමයි සුපිරි වීරයොන්ගෙන් බලවත්ම
නෑ ඊට වඩා අය ඉන්නවා
Sentfy ද මම කියන්නෙ ෆිල්ම් වල ඉන්න අය gana
ඔව් sentry ත් ඉන්නවා thor,galactus,captain marvel,the wotcher
වගේ අයට පුලුවන්
Naha ban.comic wala eyata wada aya innawa.the beyonder,rkt,sentry,one above all,thawa aya innawa eyata wada බලවත් .blackwinter ehema dr manhattanta wada බලවත් .
නැ පිස්සුද තව Lucifer comic වගෙ අය ඉන්නවා antu moniter Preputra වගෙ අය ඉන්නවා තව spectre , The endless අයව ගන්න පුලුවන් version වලින් The darkset knight ව ගන්න පුලුවන් Cosmic armor superman ,ව ගන්න පුලුවන් ඒ උනාට ගොඩක් අමාරුයි පර්දන්න edit language එකෙන් නැත්තම් Diff language එකෙන් කිව්වොත් Extreme diff Rune king thor ටත් ඒකමයි මම මෙ comic ගැන කිව්වෙ මෙ cosmic armor superman වගේම dr manhattan වගේම runekingthor කියන තුන් දෙනාය පොඩ්ක්ක් එකවලෙ බලයන් තියෙන්නෙ
ඒත් මචන් සුපර් මෑන් red kriptonite පාවිච්චි කරොත් සුපර් මෑන් ගේ powers impossible වෙනවා නේ 😁
ෆිල්ම් වල රෙඩ් ක්‍රිප්ටෝන් නෑනෙ බ්‍රො...මට මතක විදියට....වීඩියො එකෙ මුල හරියෙ කියනව කොමික් ඇනිමෙශන් ගන්නෙ නෑ කියලා 😀
තැන්ක්‍යූ බ්‍රෝ අදහ්සට....
ඔව් නේ bro හැබැයී comic වල ඉන්න prime superman එක්ක dr.manhattan ට බෑ නේ 😁
@@sonalshaminda3289 ඒකනම් ඇත්ත බ්‍රෝ 😍..හැබයි ඊට වඩා බලවත්ලු කොස්මික් ආර්මර් සුසුපර්මෑන්ව ..මමත් ලගදි දැන ගත්තෙ..
ඔව් නේ bro 😍😍
ඔය ඔක්කොම තීරණය වෙන්නේ script එකට අනුව ඒ හින්දා මරාගන්නැතුව ඉදපන්😂😂
හම්මෝ උබ තමා දවසේ කතාව කීවේ 😂❤👍
සුපර් මෑන් ප්‍රයිම් 1 MILLON කියන වර්ශන් එකට සුපර් මෑන් පත්වුනොත් කිසිම කෙනෙකුට සුපර් මෑන් ව පරාද කරන්න බෑ
ඌට එතකොට වීක්නස් නෑ එකයි වෙනස
Ghost rider ට පුලුවන් 😂
රංජාට පුලුවන් පරද්දන්න
අනිවාර්යයෙන් ඌ ගහයි ගේමක් 😂😂
Ehenam u etana gihinuth un kata wena ewa record karala leak karai😅😅
Flash ට පුලුවන් කාලය හරහා යන්න එහෙම ගිහින් සුපර් මැන් පොඩි කාලෙදිම මරලා දැම්මැකිනෙ💛
Endgame baluwanan oka kiyannaa
අනිවා 3 වෙනියටනමි හිටිය කෙනාට පුලුවන්
අනිවාර්යයෙන් 😍
මමනම් හිතන්නෙ ඔය තුන්දෙනාටත් බැරි වෙයි. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සුපර් මෑන්ව පෝටල් එකක් ඕපන් කරලා වෙන වෙන දිහාවල් වලට යවයි ඒත් සුපර් මෑන් තත්පරයකින් ආයමත් ඒ තැන් වලින් එනවා අනික මේක හිතන්න ඉර කවදාවත් නැති වෙන එකක් නෙමේ ඉර තියනවා කියන්නෙ සුපර් මෑනුත් ඉන්නවා කියන එකයි. අනික සුපර් මෑන්ට ඉරම ඕන නෑ පවර්ෆුල් වෙන්න. හරියට ෆිල්ම් බලනවනම් ඔයාලාට තේරෙයි අනික අපි මේ කියන දේවල් Marvel , DC දන්නවනම් 😂 පුකෙනුත් හිනා වෙයි මෝඩයෝ කියලා. හැම දේකටම ප්‍රශ්නයක් තියනවා වගේම උත්තරයකුත් තියනවා. ඉස්සරහට එන ෆිල්ම් වලින් අපිට බලාගන්න පුලුවන් වෙයි.❤
කහා සුර්ර්‍යා තියෙනකම් සුපර් මැන්ව නවත්තන්න කාටවත් බැහැ එකයි කතාව 🙏🙏🙏😂😂😂
එහෙනම් batman vs superman එකේ armor batman superman ට ගහනකොට
සුර්‍ර්‍යා තිබ්බේ කොහෙද දන්නෑ
ඔයා dc ෆෑන් කෙනෙක් එකයි ඔච්චර superman ට අදින්නෙ..😂😂
@@thethief7266 yako uba dan naththam katavahagena hitapn reera sun nathi unaanata moont eliya denneth sun 🤣🤣🤣🤣🤣
@@thethief7266 kamara karayannta pissu nane hada video karanna
@@praneethbasuru6892 සුපෙර් මෑන් බැට් මෑන්ට හරිවිදියට ගැහුවෙ නෑ නිකන් තල්ලු කරා විතරයි බැටාව සුපර් මෑන් හරි විදියට ගැහුවනම් බැටා කුඩු 😁
Super man මරන්න බෑ බන්..dr mahattan කෙසේ වෙතත් avengers ලට නම් බෑ..අමතක උනාද super man ට තීනවා හැමදේම slow motion ඒ කියන්නෙ ෆ්ලෑශ් ට වඩා වැඩි වේගයක් ..තව body එක පතුරු ගැලවෙන්න ම නැත්තම් අගුරු වගේ උනත් නැවත හීල් වෙන්න පුලුවන් බලයක්..තව kilo metar ගානක සද්ද පවා ඇහෙන වා..අනතුරක් නම් කල් තියා ඇහෙනවා ..ඇස් දෙකත් අමතක කරන්නම බෑ..ඕන දුරක් දකින්න පුලිවන්..තව ඇග ඇතුල දකින්න පුලුවන්..ඕනම දෙයක් හරහා දකින්න පුලුවන්..kryptonian ලත් එක්ක් යුද්දෙදි ඒක පේනවා..තව තව සීන් වගයක් තීනවා ..ඉතින් කොහේ පරදින්නනද
මම ඕකෙ කියලා නැ මචන් මරන්න පුලුවන් කියලා.....
Flash ta wada wadi wegayk thibbata speed force ekk nh snyder cut eke eka danennama pennuwa kochchara wadda unath motherbox ekathu wela winasa weddi supermanuth mala ithuru wenne flash witharai anika ethnadi flash kisima deyk nokara idiyth speedforce eka nisa flsh marenne nh
Alien x ekka super manta herennavath be
Alien x supermanta wada powrfull
Super man ව මරන්න පුළුවන් බෑ කියන්නෙ කවුද බං😂 doomsday මැරුව දැක්කෙ නැද්ද😂 flash ට වඩා speed නෑ super man flash ආලෝකෙ වේගෙටත් වඩා වෙගෙන් දුවනව . අනික උබ දැක්කෙ නැද්ද Motherbox blast එකෙන් සුපිය අංශු වලට කැඩිල යනව ස්නයිඩර් කට් එකෙ😂
Maru aiye 👍
තැන්ක්‍යූ නංගි ❤
Doctor skrenjarge vediyovak ⬇️
Udhsidñ 🚸
ඔය කවුරුත් මට්ටුයි cosmic armor supermanට 😎🔥🔥
Superman prime one million ටත් වඩා බලවත්
Iya ban super man set na
@@kavigimhana5991 yako cosmic armor superman gana uba danna nikan superman newei cosmic armor superman uba danna u gana poddak google karala balapan
Eka comic yako me movie wala ekane
@@DRIFTER240 මටනම් super nam set නෑ බන් ඒක මගේ විදිහක් අනික dc එකේ ඌව හෙන චරිතේ වගේ පෙන්නන්නේ n😪❤🩹
තොර් පට්ට
Rune king thor comic thor eka eka version gana video ekk කරන්න plx
Supermanwa kryptonite walin maruwath eyage aga athule thiyena power eka saha suryage balapama matha kalayk giyath nawatha pana labanawa eta passe eya evil superman kenek bawata mathakaya enakn wenawa. Kohoma unath jean grey, doctor strange, thor e thun denatama bhe supermanwa paraddanna mokada superman kiyanne minissu gana godk hithana knek eya dannawa kohomada me genawa paraddanne kiyala mokada eyage power eka thama mn dakapu supirima power eka anika mn dakka dc,marvel samuluwakadi superman ultra power kryptonian kenek nisa eyata mjolnir hammer eka pahasuwenma ussanna puluwn wei kiyala marvel kattiya issaradima dc eke aya kiwwa kohoma unath dc universe eke marvelata wadiya superheroslage power levels wadii. Superman withark athi avengerslataii marvel set ekatama gahala enna. Anika wonder woman,bat man,green lantern la ganath suluwen hitanna epa.
ඒක හරි
Blackwinter solo dc universe😎😎
@@DinethSathsara812 එයා comic book චරිතයක්
@@danusharayan7215 ow.
Ghost Rider මරන්න පුළුවන් කියලා cominc වල තියෙනවද?
මම දන්න විදියට මරන්න බැ . හොස්ට් එක මරන්න පුලුවන් හැබයි ගෝස්ට් රයිඩර් කියන එන්ටිටි එකට වෙන කෙනෙක්ගෙ ඇගට මාරු වෙන්න පුලුවන් .
Lucifer තමා ඉතින් වැඩ්ඩා . ඒ ඔක්කොටමත් වඩා one above all තමා
Ow bn
Beyonder,precense
ඇත්ත ghosr rider ව කොර කරන්න පුලුවන් එකම චරිතෙ🔥
DR. fate 🙂
ගොස් රයිඩට සුපමැන් පරදක බැ ගිනට පිචෙිනැ ඩයන කුමරිට කොමත් බැ මොකද සුපමැන් DC එකේ ඔකොටම ගැහුව
Puluwan ghost riderge powers and abilities gana igana gena ennako
ගෝස්ට් රයිඩගෙ දියන්නෙ අපායෙන් එන ගින්නක් තැනොස්ටවත් බෑ ස්ටෝන් එක්කවත් මෙයාව මරන්න
Yako ghost rider gindara neme.apaye lodiya.anika e nikan lidiya neme ekata ona kenekta marannath puluwan
ඔය එකෙක් වත් ඕන්නෑ බන් saitama ගෙ එක series puch එකක් හොදටම ඇති
Habay mehemai Black suite superman hold back karanne na bn එතකොට සුපර් මෑන්ට සාමන්‍ය මනුස්සයෙක් ගේ ඇග ඇතලේ වෙනස් වීම බලන්න පුලුවන් (x Ray vision) Doctor strange kiyanne මනුස්සයෙක් soccer kenek උනාට ඌගේ මැජික් use කරන්න කලින් superman උගේ ඇගේ වෙනස් වීමක් දැකල ඌව අල්ලගත්තොත් ඉවරයි මොකද superman light speed එකක් තියන නිසා? (thor දිනනව කියපු උන් ගැන කතා කරල වැඩක් නෑ මචන් thor කියන්නේ හොද character එකක් mcu වල ඒ උනාට streng combat speed adui)
E unata u powers infinity bn.
අන්තිමට කිව්ව එකා තමා බං හරියන්නේ සුපර්මෑන්ව බීට් කරන්න💪
අනිවාර්යයෙන් ....ඌට පට්ට පවර් එකක් තියෙන්නෙ ...😍
Call = "ලුසිෆර් වරෙන් බන් මේන් මෙහෙ" හෙන වැඩ්ඩෙක් ඉන්නවා පරද්දන්න.😏😏🤪🔫
ammo😂
Lucifer= පලයන් හුත්තො යන්න😂😂😂
COMIC WAL HULK THORWA PARDDANAWANE
ඔය වීඩියෝ එකෙ පදනම movies. ඒ වල ඉන්න කැරැක්ටර් වලින් තුනක් ගත්තෙ.
Comic wal ekedi thorwa paradduwata ragnarok movie ekedi dakkane apa nethi wenna hulk kana widiya
Ghost Rider ට පුළුවන් වෙයි සුපර් මෑන්ව මරන්න
කොහොම වුනත් super man ට තියෙන්නේ පට්ට power එකක්
ඒක ඇත්ත
Superman ටයි thor ටයි තියෙන්නෙ පට්ට
Pawers
Oya ekkewathe set na mn Thama Hari yanne 😅😂
😁😁😂😂
Thorta gahanna balloth na
Ekenma❤🔨
මේ අන්තිම character ඉන්න film එක මොකක්ද 🤔
watchmen ....
අලුත්ම කෙනා black adam ටත් පුලුවන් වෙයි අනිවා
රොක් නේද ඉන්නෙ
Ghost Riderge powers mondawda supermanwa paradanna tharam?
ගෝස්ට් රයිඩර හැදිලා තියෙන්නෙ හෝලි මැජික් වලින්...එයාව මරන්න බැ...එයාව මරන්නන්ම් ඒ වගේම් හෝලි පවර්ස් තියෙන්න ඕනෙ.සුපර් මැන්ට එහෙම හැකියාවක් නැ....හැබයි ගෝස්ට් රයිඩර්ට පුලුවන් හෙල්ෆයර් ඇති කරන්න...ඕන දෙයක් විනාශ වෙන විදියෙ...එයා ගින්දර පිට කරනව නෙමෙ ඒකෙන් අදාල කෙනාව අභ්‍යන්තරයෙන් පුච්චන්නෙ....ඉතින් එයා යම් හැකියාවක් තියෙනවා පරද්දන්න .හැබයි ලොකු හැකියවක් නැ.....ඒක නිසා තමා මම වීඩියො එකෙ කියන්නෙ එයාලටත් පරද්දන්න පුලුවන් හැබයි ඒක හරියටම සුවර් කරන්න බැ කියල.
එක එක අය එක එක විදියට අර්තකතනය කරනව මෙ දෙන්නගෙ ෆයිට් ගැන.ඒක නිසා මම මෙයාව ගත්ත්‍ර් නැත්තෙ විස්තර කරන්න.
,
කොයි සම්බාවිතාවය අරන් කොහොම කතා කරත් ප්‍රඩක්ශන් එකට ඔනෙ විදියට තමා වෙන්නෙ 😂💔
අනිවාර්යයෙන් ❤️
හපලා මරනවා නම් මම තමා ඉතිම්
ආයෙත් අහල...මොන සුපර් හීරො උනත් අදාළ නෑ 😍❤
අම්මෝ යකෝ
@@yasasbandara7387 ai yako
Jean greyta bha mokda wolverin phenix force ek welawet jeanwa maruwa supermantath bri wen ekk na e wage
සයිටමාගේ එක පන්ච් එකයි ඔය උබලගේ සුපර් මෑණ් ඉවරයි 😂
Sirawatama ? 😅 me comic superman bn.
Kal, මං Superman Prime One Million ගැන වීඩියෝ එකක් දැම්මා. පුළුවන් නම් ඒක බලලා හොඳද කියන්න
th-cam.com/video/2nrsIrAmlXk/w-d-xo.html
Death note eken thappara 40 n maranna puluwan😎
😁😁 මර්ලම දාන්න ඕනෙ
ජින් ග්‍රේ හැගීම්බර වෙනවා. 3වැනියා හොදයි.
තුන් වෙනියා පට්ට ......උබ කිව්ව එක ඇත්ත...ජින් හැගීම් බර වෙනවකොට වෙන්න පුලුවන් ඒව වෙලා ඉවරයි ...😍
සුපර්මෑන් වගේද, ගජමෑන්😂
හල්ක් ගෙයි සුපර් මෑන් ගෙයි ගැමන කතාකරන්නකො
මොකක්ද ??පැහැදිලි නැ මචන්
World braker hulkt super manwa gemk na 😂
ඇයි බං මේ ඩීසී හැත්ත හිතන් ඉන්නෙ සුපර් මෑන් මරන්න බෑ කියලා
හැටි බන් 😂😂
Siarwatama bn
සුපර් මෑන් මොකාද තෝර් එක්ක බලද්දී . තෝර් තමා වැඩ්ඩා.
Aniwa brother 🔨❤
ඒක ඇත්ත
ඔව්.god of thunder එයාගෙ නිර්භීත කම කාටවත් නෑ
jla එකේදි තෝර් සුපර් මෑන්ගෙන් ගුටි කෑවා හැබැයි....
Superman ව මරන්න නම් Kryptonite ඕනි වෙනවා එහෙම නැතුව Lucifer වගෙ කෙනෙකුට තමයි Superman ව මරන්න පුළුවන් වෙන්නෙ , ඔය කිව්ව සෙට් එකට නම් ටිකක් අමාරු වෙයි ...
මම කතා කරන්නෙ ෆිල්ම් වල කැරැක්ටර් වල පවර් ලෙවල් එක. ඩොක්ටර් මැන් හැටන්ට නම් එහෙම අවුලක් වෙන්නෙ නැ. මරන්න පුලුවන් .
Dr Manhattan puluwan.. Oya Dr Manhattan gana danne nathuwa athi 🤦♂
@@gracegorgeous3162 වයසට යවන එකයි වෙන් කරන එකයි දෙකක් නේ
යකෝ මෙි මුලුවිශ්වයම හැදිලා තියෙන්නේ ශක්ති සහ පදාර්ත වලින් සුපර්මැනුත් එහෙමයි ඉතිං පදාර්ත වෙන් කරන්න පුලුවන් එකෙක්ට බැරිද සුපිව මරන්න අනික උට ගහන පාරවල් වදින්නෙත් නැහැ.superman ඉන්න filmනුයි මැන්හැටන් ඉන්න film එකයි ඩිරෙටිකරේ zack snider
ඔයා දන්නෙ නැත්ජ්ව ඇති සුපෙර්මෑන්ගෙ වේගය
කොච්චර වේගවත් උනත් bvs එකෙ බැටා සුපියට ගේම ගහනවා මොලෙන්. තව ඩූම්ස්ඩේ සුපියම මරනවා. අනික මැන්හැටන් කියන්නෙ නිකන්ම නිකන් කෙනෙක් කියල හිතනවනම් watchmen movie එක බලන්න.
කොමික් වලදි නම් කොස්මික් ආර්මර් සුපිර් මැන් , සුපර්මැන් ප්‍රයිම් වන් මිලියන් එහෙම නම් ඕවර් පවර්ෆුල් . හැබයි මූවි එක්ව් එහෙම නැ. තාම.
@@kaluniverse96 ඔයා දන්නවද bvs එකේ සුපෙර්මෑන් මරපු එකේ පලිය justice league එකේ ගන්නවා.
බැටාගෙ දත් කුඩු කරනවා🤩🤩🤩🤩
@@bdharmapalacollagebandaraw408 පලිය ගත්තට වැඩක් නැ. වීක්නස් එකක් පෙන්නලා ඉවරයි . අනික මෑන්හැටන් ගැන දන්නවද ඔයා.එයාගෙ පවර්ස් මොනවද කියලද පොඩ්ඩක් බලන්න.watchmen manhattan powera කියල ගහල බලන්නකො. සුපර් මැන් පීපල්ස් හීරො කෙනෙක් රියල් වර්ල්ඩ් එකෙ. ඒක නිස එයාව පරද්දන්නෙ නැ. හැබයි පොඩ්ඩක් කම්පෙයර් කරල බලන්නකො පවර්ස් ගැන.
මන් සිතන්නෙ තෝර් බලවත්...එයාගෙ ෆුල් බලේ එක්ක 👀😕
@@chamathamunugama5479 තෝර්ව පරද්දන්න අයන් මෑන්ටත් පුලුවන්න්‍ර්
Apocalypse tath puluwan ne?
loku haikyawak thiyenwa
Sentry ව පරාද කරන්න කාටවත් ba
පුළුවන්
Galactus ,thor ,captain marvel ,the watcher වගේ අයට පුළුවන්
Meek balanna
th-cam.com/video/1dH3CWsH754/w-d-xo.html
Meke inne sentry va beat karanna puluvan aya..🔥🔥🔥
@@praneethbasuru6892 beat karanna පුළුවන් .habai uwa maranna ba
@@praneethbasuru6892 othanadi wenne sentry hithuoth thaman miya ya uthi bawa etho kota sentry wa maranna පුළුවන් .ekai.naththan sentry wa maranna ba.sentry paradenneth oya seen eka hinda thamai .naththan ba
සුපර්මෑන්ගේ අඳික වේගය නිසා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැජික් එකක් කරන්න කලින්ම මරන්න පුලුවන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැජික් එකක් කරන්න යන වෙලාව ටිකක් වැඩියි එම නිසා සුපර්මෑන්ට ඩොක්ටර් ස්ට්‍රේන්ඤ කිසිම ගේමක් නැඨුව මරන්න පුලුවන්
සුපමැන් කොචර වෙිගේන් අැවිත් ගැහුවත් වැඩක්නැ ඩොක්ට මැන්හැට වදිනැනේ මෙියකිවෙි සුපමැන්ගේ පදර්තය සොවන් කැලිකරලදවි සුපමැන්ව
@@achintha894 සුපර්මෑන්ව පරඳ්ඳන්න පුලුවන් එක ඳේකට විඨරයි ඒ මොකක්ඳ ඳන්නවඳ
Doctor strange ට පුලුවන් කොහොම උනත් super man ව පරද්දන්න
@@niroshapiyadarshani388 ආ ඒමඳ ඒඨ් කෝමඳ මේ ෆිල්ම් එකක් වෙනුවෙන් මරා ගන්නැඨුව ඇඨ්ඨ පිලිගන්න සුපර් මෑන්ව පරඳ්ඳන්න පුලුවන් අයඨ් ඉන්නවා හැබැයි ඒ මෙයා න්මේ
superman ට අභයවකාශ හුස්ම ගන්න පුළුවන් අනික මං දන්නා විදිහට සුපර් මැන් අමරණීයයි සුපර් මැන් praimwa කෝමත් පරද්දන්න බැ 💯😈shazam, wonder Woman ලට කොහොමත් බැ
ඇත්ත කතාව සුපර් මෑන්ව මරන්න බෑ
Man danne naa banainawa nam baninna habai mn danna widihata comocs walinui anith hama dekin mai baluwama DC universe eken powerful ma kena `THE PRESCENCE´ saha marvel universe eka thor wa paraddana `ONE ABOVE ALL´ ගේමක් නැතුවම කරන්න පුළුවන් ඒ අතින් බලද්දී thor කියන්නේ මෙලෝ වැඩකට නැති එකෙක් sure නැත්නම් yt eke and google eka balanna
කොමික් පැත්තෙක් හරි. හැබයි ෆිල්ම් යුනිවර්ස් එක පැත්තෙන් වැරදි. මොකද තාම ඔය කැරැක්ටර් එක ඇවිල්ල නැ ෆිල්ම් එකට.
Obe above all kiyne nikn symbol ekk vge thor ahm na
One above all kiyanne marvel universe eke බලවත්ම kenea
Yako thor kiyanne සුපිරි kenek.oya comic kiyawanna
Yt walawath Google walawath ehema kiyala na
ape gotata puluwan😑
සුදු වැන් එකෙන් 😁😂
Batman...👍🔥
Ghost riderta hoda hakiyawak tynwa
මහින්දට විතරය් සුපර් මෑන් පරද්දන්ඩ පුලුවන්
එහෙනම් කන්න නතුව තමයී මැරෙන්නෙ 😅😅😅
එකගයි
ස්ට්‍රේන්ජ්ව මරන්න පුළුවන් කාටද?
ඔතන ඉන්න අයගෙන් නම් මෑන්හැටන්ට පුලුවන් නේ
thor tath puluvan
මැජික් දැන ගන්න ඕනෙ නෑනෙ dr.strange ව පරද්දන්න thor ගහනවා dr strange ට අනික thor ආවෙ නැත්තම් avengers infinity war එකේ averagers ල ගොඩක් අය මැරිලා
Avengers infinity war එකේ dr strange
Thanos ගෙන් හොදටම ගුටි කෑවා
Thanos ට thor ගැහුවා
@@thethief7266 back hole ek navattuvata strange ta ba thor ekka happenna ek mataka tiyaganna thor ta odinge magick tiyenaya eva strange ge evat vada balavath🤣🤣🤣🤣🤣🤣
@@thethief7266 ee unata dr.strange ta vada balavath aya ekkahappila tiyenava
Scarlet witch ටත් පුලුවන් සුපර්මෑන්ව මරන්න🙂😏
Dr man vs scarlett wich video ekk oni
තෝර්ටත් පුලුවන් සුපර් මෑන්ව මරන්න
thor fans la awillo
hulkut gahanava thorta ai mona katada
😂💔✋
Reality ston eka athi Anika Dr strangerta puluwan time eka rivers Karalaa superman return movie eke thiyena criptonite kandha aye gennala eka udata potel ekak hadala supermange yatin mawenna hadala eyawa criptonite kandha udata wattala dhureala karala maralama danna
ඔච්චර ඔය කට කියවන DC fans ලා ඉස්සෙල්ලම හොයලා බලන්නකො ghost.rider කියන කෙනා ගැන. ඉටපස්සෙ lucifer ගැනත් හොයලා බලලා කතාකරන්න එන්න😂
One obave all
Marvel
ape owwa gana hodata dannaw mavel dc comic ganna danna nadda kiyalada hithanna hari putha dannawa milk man super man kiyanna ayata easy one above all wa praddanna pluwan search krala ballannna
mavel fansla danna deyak katha karranna
@@lashendameeza4402 one above all ට ගහන්නබැ තමා gr ට උබ හිතුවද මම හරකෙක් කියලා එහෙනම් යකෝ lucifer. මම කිව්වෙ සුපියව නතින් කියලා විතරයි gr ට. තේරුනාද
Lucifer ta puluwan wei
අනිවාර්යයෙන් 🥰❤️
ඒ බං එතකොට alien x ට පුලුවන්නේ සුපර්මෑන්ව පරද්දන්න???
සාධරන විදියට බැලුවොත් පුලුවන් ❤️😍
Ben 10 ge watch eke inna eka
Vision, thanos, මෙදෙන්නටත් පුළුවන් නේද
ඔය මුලු mcu එකටම බැරි උන තැනොස්ව defeat කරන්න .t ලෝකිත් තනි අතින් defeat කරානෙ...iron man ගෙ වාසනාවට ස්ටෝන් ටික ඌ හොරෙන් ඉස්සුවා..ඒත defeat නෑ අතුරුදන් බිතරනෙ..ඉතින් තැනොස්ස් ගෙ තැනට සුපෙර් මැන් දාලා බැලුවොත් මොකද වෙන්නෙ..sup m ට තැනොස් වගෙ මුල ඉදන් ස්ටෝන් එකතුකරලා අරුනට defeat karalaa දා තෑකි..අනික තැනොස් සාමානය ය්.පියබින්න /හීලින්ග් /super smell/super earing මුකුත් නෑනෙ..තැනොස් කියන්නෙ මය්නස් අප්ඩේඩ් වෙලා අපු කෙනෙක්..ඉතින් තැනොස් ඔහොමනම් ඉකරිස් කොහොම ඇත්ද..ලකී පොඉන්ට් එක තමා ඉකරිස්ට super තරම් skill na..
Batman Super man kripton වලින් ගහනවා
Othanin doctor manhattan witharai puluwan othanin superman marannai parada karannai
Live action katha karaddi supermanta thorwa lesiyen paraddanna puluwn eyage speed ekath ekka thorta harennawath be thor fansla meka piliganna😂
Comic baluwoth cosmic armour superman😶
ඇත්ත bn superman ☠️☠️> thor
superman පරද්දන්න පුලුවන් docter man hatan ටයි thor ට විතරමයි
Marvel saha Dc kiyanne univers dekak bro. Apita be theeranaya karanna superman maranna puluwan katada kiyala. Mokada Marvel saha Dc kiyanne Samsung Saha Apple wage thamai. Kauruwath thamange Superhero katawath Bit karanna kamathi neh. Api unath ehemane. Marvel lage super heros waga degunayak withara DC wala powerfull superHerosla innawa. Super man Bit karanna Marvel lage super heros la ne. Habai aginst karanna puluwan aya innawa. Oya video eke kiwwata ewa sarthaka neh bro. Shazam kiyana superhero wa haduwe Super manwa palanaya karanna. Ethakota marvel lage ONE ABOVE ALL Kiyana Character Ekata Super Man Ekka Face Karanna Puluwan.
ඒක ඇත්තමචන් ❤️. හැබයි මම one above all වගෙ අයව ගත්තෙ නැත්තෙ. එයාල ෆිල්ම් කැරැක්ටර් නොවන නිසා. මේ වීඩියෝ එක්ව් මම කරන්නෙ ෆිල්ම් කැරැක්ටර් තුනක් බේස් කරගෙන විතරයි . ඒකත් මම වීඩියෝ එකෙ කියනවා. අනික කොමික් වල තියෙනවා මේ දෙකෙ එකතුවෙන් නිර්මානය කරපු ක්‍රොස් ඕවර් තියෙනවා.. සාමාන්‍යයෙන් මේ වගේ කම්පැරිසන් කරන්නෙ එයාල පොදු තැනකට අරගෙන .
අනිම මේකෙ මම පැහැදිලිව කියනවා එයාලට මරන්න බෑ කියලා.
Okkoma kale මහත්තයා perfect sentry awama 🤭 rune king thor powerfull හැබැයි uta wada කියලා තමයි ahlanm තියෙන්නේ
රෙද්ද තමා th-cam.com/video/Yh_JunhL6q8/w-d-xo.html
මේක offishiol.මේක බලපන් කෝ sentry ගෙ most pawer full version එක අරගෙන ඉද්දි තමා තෝර් එයාව පරද්දන්නෙ අන්තිමේදි thor .sentry ගෙ ඇදුම් ඉරෙන්න shot එක දෙනවා🤭.අන්තිමේදි sentry කියනවා මාව මරන්න කියලා thor බෑ කියනවා sentry කියනවා මන් කියපු දේ ඇහුවෙ නෑනෙ දැන් ඉතින් විදවන්න වෙයි කියලා පොර ආපහු sentry pawer full version එක ගන්නවා thor එයාගෙ full pawer එක දාලා sentry ව ඇටසැකිල්ලක් කරනවා 🤭ඒ ඉන්නෙ rune king thor රුත් නෙමේ young thor.😚😘මුලින් thor ට ගහනවා ඒත් thor ගහනවා.🤭
@@praneethbasuru6892 ඔය perfect sentry නෙමෙනෙ.
@@praneethbasuru6892 yako sentry kiyanne godak powerful character ekak.thor පුළුවන් uneth sentry ta gahanna sentry thaman miya ya යුතු kiyala hithanna one😊.ekai පුළුවන් une.naththan thor ta sentry ta gahannaba ban
@@DinethSathsara812 උ කොච්චර පවර්ෆුල් උනත් වැඩක් නෑ...උගෙ මනස ස්ටේබල් නෑනෙ...
@@bruseeditz2015 manasa sthawara nathi unata mama kiyanne u godak powerful kiyala.anika uta manasa sthawara nathi unama wenne void එළියට ena eka.void එළියට awoth kohomath ewarai.etho uta superhero kenek widihata inna bane
Etakota aiye tor eya deviyekne eyage video ekak danna
Cosmic armor superman ව පරද්දන්න cosmic king thor ට පුළුවන් ....😘😘😘😘
🤩❤️
😘😘😘
@@thehacker2713 ඩොක්ටර් මෑන් හැටන්ට ඕනම කෙනෙක්ව පරමාණුවක් දක්වා වෙන් කරන්න පඋලුවන් ඒත් ඔයා හිතනවද කොස්මික් ආමර් සුපර්මෑන්ට ඒ දේ කරන්න ... බෑනේ... ඒ වගේ තමා දෙන්නටම කොස්මික් පවර්ස් තියනවා ඒක නිසා විද්‍යුතය පාලනය කරන්න පුලුවන් අනික කො.ආ සුපර්මෑන් කියන්නෙ රොබෝ කෙනෙක්නෙ ඒක නිසා කො.ආ. සුපර්මෑන්ට ඇක්ටිව් වෙන්න වත් බැරිවෙයි... අනික එක එක්කෙනා කැමති හීරෝ වෙනුවෙන් එයාල තර්ක කරනවා... ඉතින් ඔය දෙන්නම එක හා සමාන බලයකින් යුක්ත ගෝඩ් ලෙවල් එකේ පොරවල්
කොස්මික් කින්ග් නෙවේ මන් හිතන්නෙ රුයින් කින්
@@thehacker2713 වෙන්න ඇති බ්‍රෝ මටත් දැන ගන්න ආසයි මන්කිව්වෙ දෙන්නම යුනිවර්ස් දෙකේ හොදම දෙන්නෙක් එකයි මන් කිව්වෙ ඕනම රයිටර් කෙනෙක්ට කැරැක්ටර් කෙනෙක්ව බලවත් කරන්න පුලුවන්
hulk bullet proof da?
Doctor Manhattan ඇරෙන්න ඔතන ඉන්න එකෙකුට වත් superman ව පරද්දන්න බෑ බං
Aeka hari ban
පිස්සුද ban😂😂
ඇයි ලුසිෆර්
@@alephads8550 Lucifer මේ list එකේ නෑනේ
ඇයි අර කොටා ට පුළුවන් සුපර් මැන් ව මරන්න
Dr manhattan ගැන video ekak
ඇරෝ ගැන ඕනි
තැන්ක්‍යූ මචන් ඉස්සරහට එකක් දෙන්නම් කොල්ලො 😍❤
Et doctor straight t thanos wa paraddann beri unane
තානෝස් ලග ස්පෙස් එක තිබ්බ නෙ....
SUPERMAN ta ubala patta bayakne thiyenne ehema thamai ape DC vaddo
Iya kawda super man wa ganan ganne
Ghost rider ekka baladdi super man kiyanne kawda