Oba inna nisa hondata giya. Ara kamituwe Thakkadi horu kiyana de ahalane mechcharakal me dewal mehema pawathune. Api hari vidihata wenas wenna ona. 17,18 Suurya rashi maru weema nokaranawanam, oba kiwwa se 13,14 api ape hithata ekangawa nakatha udaa weema samarima kaalinai. Sthuthiy.
🙏🙏🙏ayuboho wewa hari maga Kiya dunnata phin 🙏,mewagema nahkath thibuna 2020di namuth 2024 epa una ayurudu ganna oba thumata puluwanda apita subawelawak denna 17,18 kiribath tikak ho kala idiri wasara subha Kara ganna hithe sathutin 🙏❤️
Hello, you are sitting in a beautiful brick house. Do you know why those bricks (even if not painted) are red?. That’s because they contain iron (the same element that is in maadam trees) and having given the maximum amount of energy in the kiln, any red coming in is reflected. Also the dimensions 8x4x2in has been the same from Mohenjo Daro (or Maduru Oya) to date. There is an explanation for that in quantum physics. Did our ancestors know these things?.
Mayagath puka Indian kada lankawa waga ,danna loku Talk ,Manu rajathuma hitiya kohada kiyala danna. Naha ,mama bohoma garu karapu kanak ,thawath Ma rata pahathata dala katha karanawanam ohu Gana Maga kisima pahdimak naha ,
රටේ ජනාධිපති ටත් ඉහළින් ඉන්න ඕන කෙනෙක් ඔබ තුමා දැන් සැගවිලා හිටියා ඇති එන්න ඉදිරියට නගා
සිටුවන්න sri ලන්කා මාතාව නූතන මහා රාවනයානනී අපි ඔබට ආදරෙයි
දිර්ගායුශ ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රෑ රතිඤ පත්තු කිරීම බරපතල පරිසර විරෝධී ක්‍රියාවක් කුරුල්ලෝ සතුන් ගේ ජීවිත කීයක් විනාස වෙනවද? කොහොමත් අවුරුදු වලට රතිඤ ඕන නැහැ 🙏
හමිි අදවනවිට ගෝඩක් දුර්ලබ සතුන් ලංකාවේන් සහ ලෝකයේන් වදවේමින් පවතී
😂😂😂😂 ළමයෝ රතිඤ්ඤා ගැන කිව්වේ සමරන්න කියන අදහසින් නෙ.
@@randeerrathnaweera7010 උබලා වගේ කිරෙන් බාල උන් ඉපදීම රටේ අභාග්‍ය 😂😂😂
මමත් නෑ කුරුලු පැටවුන්ගේ කන් අඩි එහෙමත් පුපුරණවලු.අනික ඕක පත්තු කලා කියලා ඇති තේරුමක් නෑ.
තවත් මානසික රෝගියෙක්😅😅
සෑබෑම ශුභ මුහුර්තය
“මහණෙනි, යම් සත්වයෝ උදේ වරුවෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ උදෑසනකි.
මහණෙනි, යම් සත්වයෝ දහවල් කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ දහවලකි.
මහණෙනි, යම් සත්වයෝ සන්ධ්‍යා කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ සන්ධ්‍යාවකි.
1. බඹසර හැසිරෙන සිල්වතුන් උදෙසා මනාකොට පුදන ලද දානයක් ඇද්ද, දානය පිදූ අයගේ සුභ නැකත එය ය. සුභ මංගල්‍යය එය ය. සුභ උදෑසන එය ය. සුභ අවදිවීම එය ය. සුභ ක්ෂණය එය ය. සුභ මුහුර්තිය එය ය.
2. එය වනාහී තමාගේ කාය කර්මයට ලැබුණු දියුණුවකි. වචී කර්මයට ලැබුණු දියුණුවකි. මනෝ කර්මයට ලැබුණු දියුණුවකි. තමන්ගේ ප්‍රාර්ථනයට ලැබුණු දියුණුවකි. දියුණුවෙන් යුක්ත වූ කාය කර්මාදිය කොට තමා ම යළි ඒ දියුණුව අත්විඳියි.
3. ජීවිතය ඒ අයුරින් දියුණුවකට පමුණුවා, බුද්ධ ශාසනය තුළ සැපයට පත්ව, වැඩීගිය දියුණුව ඇතිව ඒ තෙපි සෑම සියලු ඤාතීන් සමග නීරෝගී ව සුවපත් වව්.”
නැකතක් නෙවෙ මෙයා කියනෙ අලුත් අවුරුදු උදාව සිහල අලුත් අවුරුද්ද කියන්නෙ මින රාශියෙන් මෙශරාශියට එන එක නම් එක වෙන්නෙ 18 වෙනිද නෙද
🙏🙏🙏🌺🌺
ඔබතුමා හරි..හිත තමයි හැමදේටම බලපාන්නේ...තෙරුවන් සරණයි ගුරුතුමනි 💐💐💐💐
අපේ රටේ අවුරුදු රෑ. 🌃. සමරන. අයටයි. කියන්නේ. අනේ. රතිඤ්ඤා. නම්. පත්තු. කරන්නම. එපා. කුරුල්ලන්ට එහෙම ඇස්. පේන්නේ නෑ. පුංචි. සත්තු ඉබා. ගාතේ. දූවල අතරමං වෙයී. ජිවිත. හානි. වෙයි. මට කියන්න තියෙන්නේ. සියල්ල. වෙනස්. වෙන. ලෝකේ. ඇයි. අපිට. සිංහල අවුරුද්ද. විතරක්ම. ස්ථීර කරගෙන. බැන. දොඩා ගන්නේ. අපිත්. වෙනස් වෙමු. ළමයි. දැන්. ඉස්සරහට. හුගාක්. බුද්ධිමත්. උගත්. විශ්වයත්. ගැටෙනවා. අළුත්. අළුත්. දේවල්. ගවේෂණය. කරමින්. දත්ත ඇතුළත්ව. විශ්ලේෂණය. කරනවා. බලන්න කංදෙගම. මහත්මයා. මොනවට පැහැදිලි කිරීම්. කරනවා. කොහා වෙනස්වීම. ගස් වැල්වල. මල් පිපෙන හැටි ඉතිං අපි. වෙනස්. වෙලා. රටත් ජනතාවත්. වෙනස් වෙලා. අපි. කවුරු කවුරුත්. මීළග. අවුරුද්දේ. ජෝතිෂ්‍ය විද්‍යාව. හදාරපු. ගුරු භවතුන්. ගෙන්. ඉල්ලුමු. අපේ රටට. හොදම දේ. ලබා දෙන්න කියලා. ❤❤❤. සියලුම. ශ්‍රී. ලාංකික ජනතාවටම. සූභම. සුභ. අවුරුද්දක් වේවා ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ රටට. හොඳම දේ දෙන්න විශේෂයෙන්. දරුවන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!
Obage adahas watinawa.
සතා සීපාවට අවුරුදු නෑ ..එයාලට නිදහසේ පාඩුවේ ඉන්න දෙන්න ...රතිඤ්ඤා පත්තු කිරීම නැවැත්තුවොත් හොඳයි නේද ....කං පුපුරන රටින්යා හඬ නිසා සතුටු වෙන්නේ කොහොමද ....මේක පොඩි දරුවන්ටත් ලොකු ප්‍රශ්නයක් ...
😂😂😂😂 ළමයෝ රතිඤ්ඤා ගැන කිව්වේ සමරන්න කියන අදහසින් නෙ.
@@gamageviraj7696 🙏
@@gamageviraj7696 අදහස් හිතේ තිබුනාට වචනෙ නේ ඇහෙන්නේ..
ඉතින් නිවැරැදි උනොත් හොඳයි..
මේ සත්තුන්ගෙත් ලෝකය
මට අවුරුදු 45.අද තමයි හරියට දැනගත්තේ අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා.ස්තුතියි ඔබතුමාට.❤
ඒකනෙ.
තමන්ගෙ හිත ඔක්කෝටම,මම එක අවුරුද්දක වැරදිලා වෙලාවල් දෙහෙක කිරි ඉතිරෙවුවා,එහෙමයි කියලා මට නම් වැරදීමක් උනේ නෑ
පැහැදිලි කිරීම ගැන සතුටුයි ඔබ තුමාට බොහොම පිං
ඔබතුමා රටේ ඉදිරි දසාව ගැන යමිදේයක් දන්නව නේද ? ඔබතුමා රටට සමිපතක් සැගවුන මුතුකැටයක්
රටේ අනාගතය ගෝඩගන්න පලුවන් දැනුමිි සමිභාරයන්.🙏🙏🙏
මොනවා කරත් කමක් නෑ හැබැයි රෑ ට රතිඤ්ඤා නම් පත්තු කරන්න එපා..වඳින්නම්🙏
මහත්තයා අපිට හෙළයේ ඖෂධ වගාවක් පටන් ගන්න පුළුවන් වුණොත් ගොඩක් අයට පහසුවක් වෙයි තෙරුවන් සරණයි මහත්තයා
❤❤❤❤❤අපෙ රටට සමිපතක් සර්..
අපේ රටට වටිනාම කෙනෙක්.බුදු සරණයි.❤❤❤❤❤
මේ රටේ කවදද සුදුස්සට සුදුසු තැන දුන්නෙ කන්දෙගම මහත්මයා.කවුරු හරි හොරු තක්කඩි ටිකක් මේව ඇතුලට දාගෙන රටේ සංස්කෘතිය සදාචාරය අනන්‍යතාවය අපේකම ඔක්කොම කෙලෙසුවා හැර.ඔබතුමාල වගේ අය හඬ නගන්න.දීර්ඝායුවේවා
රෑට නෙවේ කොයි වෙලෙත් රතිඤ්ඤා පත්තු කරන්න ගැළපෙන් නෑ. ගිය වසරේත් අවට රතිඤ්ඤා සද්දෙට කූඩුවල හිටපු කුරුළු පැටවු වැටිලා මැරුණා. පර පන නසා ආරම්භ කරන සුභ කාර්ය මොකක්ද? ඒකෙන් වෙන යහපත මොකක්ද? නුවණ තිබෙන අය කල්පනා කරලා බලන්න .
ඔබ තුමා හරිම සරල කෙනෙක් බලන්න ඇදුම පුස් වැඩ නෑ ට්‍යෙකක්දාලා කෝටිඑකක් ඇදලා හරි සාටකයක් හරි ටිබුනාම් තමයි සමහරුන්ට අගේ
නැකැත් පස්සේ ඕනෑවට වඩා යන අයට මට කියන්න තියෙන්නේ ඉබ්බාගේ හා වගේ කතාව මතක් කරගන්න කියලා
ඔයා කියන විදියට ඔයාම,ඔයාගෙ ගෙදර 16,17 වෙනිදා දවසකම කිරි උතුරවල ,ආහාර පිසල,ආහාර අනුභව කරනව රටටම පෙන්විය යුතුයි.ජනතාව දැන් ඔබ දෙස ඇස් යොමාගෙන ඉන්නේ.බලමු.
එහෙම කලත් යකුනේ nekatha රාත්‍රියට එන්න පුලුවන්නේ එදාටත් අරුන් රට බෙදනව
ලබ්බෙ නැකත. මෙච්චර කෙලවිලත් නැකත අත අරින්න බෑනෙ...😅
17,18 නිවැරදිව සූර්ය සංක්‍රාන්තියට සොභාදහමත් එක්ක කල යුතු දේ කියා දෙන්න එය හොඳ දෙයක් වෙයි.
රතිඤ්ඤා පත්තු කරන්න තව කෙනෙක්ට කරදරයක් නොවී. සමහර උන් තමන්ගෙ වත්තෙ ඉඩ මදි සද්දෙ වැඩියි කියල පාරට ගිහින් ගෙයක් අයිනෙ හරි, අල්ලපු ගෙදර මිනිහගෙ ගේ අයිනෙම හරි පත්තු කරනවා. ගෙවල් වල වයසක ලෙඩ මිනිස්සු ඉන්නවා කියන එකත් හිතන්න ටිකක්.
ඔබතුමා හරියට කෙලින් කියන්න මෙ රෑ නටන නාඩගම හරියන්නෙ නෑ කියල.උදෙ කරන අයට උදෙ කරන්න රෑ කරන අය රෑ කරන්න කියල කියන්න එපා මෙක හොදනෑ කියල කෙලින්ම කියන්න කාටත් කොන්ද පන නෑ
අති පන්ඩිත. ජෝතියෝ. සාස්තරේ. විනාස. කරලා. ගිහි පැ විදි. හැ මෝම. වගකිව. යුතුයි. ඔබතුමාට. බොහෝ. පිං 🙏
මේ කතාව අහපුවහම යම්කිසි ඇත්තක් තියනව කියල තේරෙනව..අපි හැමදාම අපේ අවුරුද්ද april 13/14 සමරනව..ඒත්..මුස්ලිම් අය ඒ අයගෙ eid( රාමසාන්) අවුරුද්ද හැම අවුරුද්දකම එකම දිනයක් නෙමෙ..වෙනස් වෙනව..ඒක ගැනත් පැහැදිලි විස්තරයක් කරල video එකක් දාන්න කියල ඔබ තුමාගෙන් ඉල්ලනව..
මුස්ලිම් අය ගේ උත්සවය මුලික වෙලා තියෙන්නේ සද පදනම් වෙලා. පෝය තීරණය වෙන්නේ සද පදනම් වෙලා එකයි එක එක දවස් එන්නේ. සිංහල අවුරුද්ද පදනම් වෙලා තියෙන්නේ ඉර පදනම් වෙලා. වයවාහරික අවුරුද්ද පදනම් වෙන්නේ ඉර පදනම් වෙලා. එකයි සිංහල අවුරද්දේ ලොකු දවස් වල වෙනසක් වෙන්නේ නැත්තේ
සුර්යාට එකගව අවුරුද්ද සමරමු . 17.18 නැකත් හදන්න කාලය ඇතිනෙ ඔබතුමා වගේ උගත් අයට මැදිහවෙන්න පුලුවන් නේද.
ඔබතුමා වැනි අය කතා කල යුතුයි. මිනිසුන් දැනුවත් කල යුතුයි.ඔබ වැන්නන් නිහඩ වීමෙන් කතා නොකල යුතු අයගේ ශබ්දය වැඩිවෙනවා. ඔබතුමා වැනි බුද්ධිමතුන් ඉදිරියට පැමිණ හඩ අවදි කල යුතුයි.💪
මේ වෙන මොන මගුලක් වත් නෙමේ , ගෝල්ෆේස් අරගලේ ප්‍රතිපල . ඒක ඉවර කරපු ගමන් ඕමල්පේ සෝබිත කිව්වා "අපි සිංහල බවුද්ධ සංස්කෘතිය " අවසන් කලා කියලා . මේ යන්නේ ඒ කතාවල් වල ඊළඟ පියවර . රටේ සංස්කෘතිය වෙනුවෙන් රාජ්‍ය නායකයාගේ අනුග්‍රහයක් නැති තැනට ආවම , රටේ ම එවුන් වාද කරගන්න පටන් ගන්නවා . ඊශ්‍රායලයේ , රුසියාවේ නායකයන් තමුන්ගේ ආගම සහ සංස්කෘතීන් වෙනුවෙන් ලෝකයත් එක්කම ගැටෙන කොට , අපේ රටවල් වල හිවල්ලු අපේ රටේ සංස්කෘතික ගුණාංග රට සහ නව පරම්පරාව ඉදිරියේ විහිළුවක් බවට බත්කරවමින් ඉන්නවා . මේ විහිලු නිර්මාණය කරන්නෙ අනාගත පරම්පරාවට අපේ සංස්කෘතික අංග විහිළුවක් කිරීමට . නැකතකින් රට දියුණු නොවුනට , නැකතක් නිසා රටේ අනන්‍යතාව මේ දක්වා රැකුණා . ඉදිරියේදී වට්ටක්කා ගෙඩියක් ඔළුවේ දාගෙන හෙළුවෙන් හොලිවුන් නටමු !
ඔබතුමා කිව්ව දේවල් හරි යටම හරි ....
🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි මගේ රටට ජයවේවා
සර් මට හරියටම දැනගන්න අවශ්‍ය යි සක රජ්ජුරුවෝ මැරුනු දිනය සමරන්න ඉන්දියාවෙ මෙම උත්සවය ආරම්භ උනු ආකාරය ,පසු කාලීනව ඉන්දියාවේ න් ගෙනාපු බිසෝවරු හරහා ලංකාවට මෙය ආපු හැටි,පසුකාලීනව ලංකාවෙ සංස්කෘතික ම්ංගල්‍යක් වූ හැටි,ඊටත් පසු කාලීනව ජ්‍යොතිෂය මේකට ගාවන් න්කැත් හදපු හැටි ගැන...ඔබ තුමා නිවැරැදි සම්ප්‍රදාය හා සංස්කෘතිය වරදවා ගත්තෙ මුල ඉදන් අපි..නමුත් මෙම උත්සවය රැකගැනීම අපේ යුතු කමක්...
ඔබට තෙරුවන් සරණයි මහත්තයෝ
Budu saranai oba thumata 🙏🙏🙏
💐🏵️🌺🌻🌹🌷🌼🙏🙏🙏🌼🌷🌹🌻🌺🏵️💐 sathchith anandam guru deva namaha
ස්තුතියි කන්ඩෙගම මහතට්
බලන්න මෙතුමාගේ දැනුම 👍
සර් ඔබතුමට බුදු සරනයි
තෙරැවන් සරණයි ඔබ තමාට
Theruwan.Saranai..💛💚💚💛💚
Oba inna nisa hondata giya. Ara kamituwe Thakkadi horu kiyana de ahalane mechcharakal me dewal mehema pawathune. Api hari vidihata wenas wenna ona. 17,18 Suurya rashi maru weema nokaranawanam, oba kiwwa se 13,14 api ape hithata ekangawa nakatha udaa weema samarima kaalinai. Sthuthiy.
ඔබ තුමා හරි .......
Budusarany sthuthiy jayawewa obata Mathiduni
Mahathanani idiriyata Anna.hal paruvanta nakath hadanna danna apa.obata digasir🎉🎉🎉🎉🎉🎉❤
අනේ ඔබ තුමා කියන්න හරි ම වෙලාව
වටිනා පැහැදිලි කිරීමක් සර්...!!!
🙏🙏🙏ayuboho wewa hari maga Kiya dunnata phin 🙏,mewagema nahkath thibuna 2020di namuth 2024 epa una ayurudu ganna oba thumata puluwanda apita subawelawak denna 17,18 kiribath tikak ho kala idiri wasara subha Kara ganna hithe sathutin 🙏❤️
එකම වෙලාවක එකම නැකතක වැඩ පටන් ගත්තා කියලා මොකක්ද වෙලා තියෙන යහපත 😀😀😀😀😀
දානකල්
හිටිය video akak
13 14 අපි හොදින් නිදාගන්නව
ඔබතුමාල කලින් ම මේව ගැන මත පල කරන්න ඕනෑ. දැන් වැඩක් නැහැ අලුත් නැකත් තියෙනව
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්...
Hello, you are sitting in a beautiful brick house. Do you know why those bricks (even if not painted) are red?. That’s because they contain iron (the same element that is in maadam trees) and having given the maximum amount of energy in the kiln, any red coming in is reflected. Also the dimensions 8x4x2in has been the same from Mohenjo Daro (or Maduru Oya) to date. There is an explanation for that in quantum physics. Did our ancestors know these things?.
🙏❤👍
❤❤❤
👍👍👍💯
💚
❤❤🙏🙏🙏
💕🙏💕
ඔබතුමගේ සේවය අපේ විනාසයට යන මේ රටට අත්‍යාවස්‍යයි ඉදිරියටත් ඒ නිසා ඔබට දීර්ඝායු වේවා
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
🖤
තෙරුවන් සරණයි ඔබතුමාට. නිදුක් නිරෝගි සුවබර දිවියක් ලැබේවා ❤❤❤🌺🌺🌺
ඇත කාතාව තමනට කැමති වෙලාවක ලිප ගිණි මොලවන්ඩ මෙතෙක් කාලයක් නැකතට ලිප ගිණි මොලවල්ලා අවුරුදු 75 ක් කෙලවත්තෙ
😮😮😮😮
මෝඩ ආතල් එකක් තමයි අධි ශබ්ද රතිඤ්ඤා හිස් භාජනය තමයි සද්දෙ..
අපේ සිංහල මිනිසුන්ට කීවාට තේරෙන්නේ නෑ. පරිසර දූෂණය ගැන හැඟීමක් නෑ
🙏🙏🙏🙏🙏stute obatumata
හරි පිළිතුරක් ලැබුණේ නැ😞
රතිඤ්ඤා👎
Kamituwa pathunath nathath oba thuma apita wisadumak genna. Kumakda kala uththe
සර්ට අපිට 17/18 නැකතක් දෙන්න බැරිද
සිංහල අලුත් අවුරුද්දට රතිඤ්ඤා .උණ වෙඩි නිසා මිනිස්සුන්ට මොනතරම් ගැම්මක් ආවද කියලා පැරැණි මිනිස්සු දන්නවා.ඒ සද්දේ මිනිස්සුන්ට පරිසරයට හානියක් කියලා කියන්නෙ ඒ වෙඩි සද්දෙන් එකට එකතුවෙලා කරන අභිමානවත් චාරීත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් වලට අකමැති කාළකණ්නි විතරයි .අදට වඩා 70.80.90 දශක වල රතිඤ්ඤා උණ වෙඩි පත්තු උනා.අද ඒකෙන් බාගයක් පත්තු වෙන්නෙත් නෑ.පරිසරයට හානියක් කියලා ඒකත් නවත්වලා අපේ සංකෘතිය විනාශ කරන්න හදන කාලකණ්ණි පිරිසක් ඉන්නවා.ඔබතුමාගේ මතය කුමක්ද ?
@hodaakalpa එහෙනම් දෙසැම්බර් 31 ලෝකේ දියුණු රටවල් ගිනිකෙලි තියන්නෙ පරිසරය ගැන හිතලද?යුරෝපයේ දඩයම නීති ගත කරලා වෙඩි තියලා සත්තු මරන්න හොදා..ඔය දියුණු රටවල් ලෝකේ යුද්ධ ඇතිකරලා මිනිස්සුන්ට පරිසරයට කරපු දැනටත් කරන හානි ඔයාගෙ ගොන් මොලේට දැනෙන්නෙ නැද්ද ?රුසියානු .යුක්‍රේන් .පලස්තීන සහ අනෙක් දුප්පත් රටවල යුද්ධ ඇති කරලා පරිසරය විනාශ කරන්නෙත් උබ ඔය කියන දියුණු රටවල් තමයි .මෝඩ වෙන්න එපා.
Oba kiyana da Hari Nada?
රණ්ඩුව කරපු එක හොදයි නැතිනම් අපි ඔක්කොම අන්ධයෝ වගේ .ඔබතුමාට අවස්ථාවකුත් නෑ මේවා ගැන දැනුවත් කරන්න.
මුංට පිස්සු ද නියම විදිහට රාසි මාරුවකුත් නැතිනම් ඇයි යක්කු ගස් යන වේලාවට මෙ නොගත් ගත්තෙ
ඉන්දියාවේ සාගල නුවර සකරජ??
මනු රජ සකරජ මහාවංශය ???
කිසිදු දෙයක් ඔනාවට වඩා ගන්න එපා. නැකතටම වැඩ කරපු අපි රටක් විදියට නය කාරයෝ.
මේක අධික අවුරුද්දක් මෙයාලා. අප්‍රියෙල් 13 තමයි නව අවුරුදු උදාව. අමතක උනාද පෙබරවාරි දවස් 29 තිබුනා.
Saturday.paw.me.kala.kannigge.welawa.nesa
මට අවු. 66 ක්.එක දෙයක්වත් තාම නැකතකට කරල නෑ...මට තාම කෙලවුනෙත් නෑ....බඩ වඩාගන්න කියන බොරු.....
18 වෙනිදස් හරි දවස
අපේ ආහාර ඇමති.🌿
Ma kiyana vidiyata lankawa okkoma kanra waradee
Monwadah ban mahh kakah akah kiyanah makah vihailuwadah
ඔබතුමා ඔය කියන්නෙ සායන ජේයාතිෂ ගැන
Aethakota ඉන්දියාවේද manu රජ unne 😂 ai ඉන්දියාව apita ok
Kohomath Dan lankwe inna ekala indian karayo 😅
ඔව් ශක රජ හිටියෙ ඉන්දියාවෙනෙ ඉතින්
ජෝතීර්වේදියෝ සුනකයන් ලේස හැසිරින.
ලංකාව සුනඛ රාශියෙ තියෙන්නෙ. සුනඛයෝ රජවෙන්නනෙ යන්නෙ එකේ පෙර නිමිති. 😂
Mayagath puka Indian kada lankawa waga ,danna loku Talk ,Manu rajathuma hitiya kohada kiyala danna. Naha ,mama bohoma garu karapu kanak ,thawath Ma rata pahathata dala katha karanawanam ohu Gana Maga kisima pahdimak naha ,
තාරකා විද්‍යාඥායාට රෝහිත රාජපක්ෂ තියාගත්තනම් හරි.
ඇති මේ රට මේ තත්වෙන් තියෙනව මේ වගේ හරක් රැලක් එක්ක.
❤❤❤❤❤❤
❤❤