දමිත් අසන්ක නන්ස්ටොප් | DELIGHTED | without voice | karaoke | lyrics |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • දමිත් අසන්ක නන්ස්ටොප් | DELIGHTED |
    LYRICS
    ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
    ගේනවා.. ඈ.. රෑ නුරා
    හීතලේ මා.. පෑහිලා
    ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
    පාවුණා.. ඈ... මා සොයා
    ඈ සිනා... වෑහුනා
    ආයේ ආයේ සිහිනේ පායා වී..
    ආදර හැඟුමන් සිතු සේ සසදාවී
    ඈතේ ඈතේ ආයේ සේයාවී..
    ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී
    මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
    තේරුනා.. කී... කරනා
    යාවුනේ නෑ.. වේදනා
    පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
    පාවෙලා ඈ.. රූ සොබා
    ඈ සදා.. යාවුනා
    ආයේ ආයේ හීනේ පායා වී
    ආදර හැඟුමන් සිතු සේ සසදාවී
    ඈතේ ඈතේ ආයේ සේයාවී..
    ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී
    ආයේ ආයේ හීනේ පායා වී
    ආදර හැඟුමන් සිතු සේ සසදාවී
    ආයේ ආයේ හීනේ පායා වී...
    2
    මහදේ පහන් නිවී..
    ආලෝකයක් නැති..
    අඳුරේ ගෙවෙයි ජිවිතේ..
    ඔබ නම් සඳක් වැනි..
    ආලෝකයක් ඇතී..
    ඔය රුව ඇදෙයි මා සිතේ..
    දිගු කාලයක් පුරා.
    ඔබේ ආදරේ පතා..
    එන්නේ ඔයා හිමිවෙන තුරා..
    සිතට දැණුනු ඔබේ ආදරේ..
    කඳුලු පිරුණු මගේ ජීවිතේ..
    මං තවම ආදරෙයි..
    මං තවම ආදරෙයි..
    වෙනවසක් නොවේ..
    මගෙ ආදරේ..
    සිතට දැණුනු ඔබේ ආදරේ..
    කඳුලු පිරුණු මගේ ජීවිතේ.....
    3
    මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළඟින්
    ඔබෙ ආදරේ සුවඳ ගෙනඑයි හෙමින්
    සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
    ඔබ ළං වුණේ හදට සුළඟක් ලෙසින්
    පිදු ප්‍රේමයේ සොඳුරු පිරිසිදු හදින්
    දුක් වේදනා...දුරු වෙයි ඉතින්
    සඳ වී හදේ පායන් ඉතින්..
    රන් තාරුකා මල් වැල් අරන්..
    මුදු සීත වැල් අතරින් ඇවිත්..
    දෝතින් බදා සිපගම් සෙමින්..
    කඳුලින් උපන් සෙනෙහේ නමින්
    දිවි ඇති තුරා හැරදා නොයම්..
    4
    හංස විලාසෙට ඇවිදින
    ගමනෙ අපූරුව....
    බැලුව නොවෙයි මට හොරැහින්
    බැලුන ඉබේටම...
    වසන්තයේ මල බදු මේ
    මානවිකා දැක...
    සුරංගනා ලොව හැබැහින්
    පෙනුනාමෙනි මට...
    සුරංගනා ලොව හැබැහින්
    පෙනුනාමෙනි මට...
    කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
    යව්වනයෝ මාන බලයි
    මල් හී සරයට....
    කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
    යව්වනයෝ මාන බලයි
    මල් හී සරයට....
    ගැටිස්සියෝ ඇස ගැටෙනා
    හැමවිට රූබර. ....
    මටත් වැදිල වගේ දැනෙයි
    මලවිගෙ හී සර...
    මටත් වැදිල වගේ දැනෙයි
    මලවිගෙ හී සර...
    5
    හංස විලාසෙට ඇවිදින
    ගමනෙ අපූරුව....
    බැලුව නොවෙයි මට හොරැහින්
    බැලුන ඉබේටම...
    වසන්තයේ මල බදු මේ
    මානවිකා දැක...
    සුරංගනා ලොව හැබැහින්
    පෙනුනාමෙනි මට...
    සුරංගනා ලොව හැබැහින්
    පෙනුනාමෙනි මට...
    කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
    යව්වනයෝ මාන බලයි
    මල් හී සරයට....
    කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
    යව්වනයෝ මාන බලයි
    මල් හී සරයට....
    ගැටිස්සියෝ ඇස ගැටෙනා
    හැමවිට රූබර. ....
    මටත් වැදිල වගේ දැනෙයි
    මලවිගෙ හී සර...
    මටත් වැදිල වගේ දැනෙයි
    මලවිගෙ හී සර...
    • prince udaya priyantha...
    ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
    කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
    දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
    contact info...
    swarakaroke@gmail.com
    if you like my channel
    like
    comment
    share
    subcribes
    my social media flatform
    / swara.musictrack
    sinhala karaoke,
    sinhala karaoke songs,
    sinhala karaoke songs without voice chandralekha,
    sinhala karaoke songs without voice shashika nisansala,
    sinhala karaoke chamara ranawaka,
    sinhala karaoke hindi song,
    sinhala karaoke nonstop songs without voice,
    sinhala karaoke songs without voice kumarasiri pathirana,
    sinhala karaoke priya,
    sinhala karaoke baila,
    sinhala karaoke baila wendesiya,
    sinhala karaoke bo maluwe,
    sinhala karaoke bathiya and santhush,
    sinhala karaoke budu guna gee,
    sinhala karaoke bns,
    sinhala karaoke bindu bindu,
    sinhala karaoke bari bara,
    sinhala karaoke chamara weerasinghe,
    sinhala karaoke cover,
    sinhala karaoke clarence,
    sinhala karaoke city,
    sinhala karaoke couple songs,
    sinhala karaoke chandralekha,
    sinhala karaoke ct fernando,
    sinhala karaoke duet songs without voice,
    sinhala karaoke damith asanka,
    sinhala karaoke dance,
    sinhala karaoke duet,
    sinhala karaoke dj,
    sinhala karaoke duet songs,
    sinhala karaoke diviyama wage,
    sinhala karaoke dethun wathawak,
    sinhala karaoke eka yaye,
    sinhala karaoke english lyrics,
    sinhala karaoke etha epita,
    sinhala karaoke songs edward jayakody,
    end nonstop sinhala karaoke,
    sinhala songs karaoke with english lyrics,
    english song karaoke sinhala,
    easy sinhala karaoke songs,
    sinhala karaoke gunadasa kapuge,
    sinhala karaoke gindara pitawennata,
    sinhala karaoke girl,
    sinhala karaoke geet,
    sinhala karaoke ganga addara,
    sinhala karaoke gaya geethayan,
    lama geetha sinhala karaoke,
    bathi gee sinhala karaoke,
    sinhala karaoke hub,
    sinhala karaoke hinchi pinchi hawa,
    sinhala karaoke hr jothipala,
    sinhala karaoke hada hadala,
    sinhala karaoke hindi,
    sinhala karaoke henri kaldera,
    sinhala karaoke hymns,
    sinhala karaoke indrani perera,
    sinhala karaoke ipadi lowe,
    sinhala karaoke issan maguran,
    sinhala karaoke ithin ko,
    sinhala karaoke man ithaliye thani una,
    sinhala karaoke wasthuwa illana,
    sinhala karaoke pandarin iskoleta,
    sinhala karaoke kandula ithin samaweyan,
    sinhala karaoke jothipala,
    sinhala karaoke jayasri,
    sinhala karaoke jothi,
    sinhala karaoke jeewithe tharuna kale,
    sinhala karaoke kapuge,
    sinhala karaoke kavikariye,
    sinhala karaoke kambi thappeta,
    sinhala karaoke karaoke,
    sinhala karaoke kolompure,
    sinhala karaoke katharaka thaniwee,
    sinhala karaoke kapuge nonstop,
    sinhala karaoke live,
    sinhala karaoke lama gee,
    sinhala karaoke live band,
    sinhala karaoke lyrics,
    sinhala karaoke ladies,
    e songs without voice,
    abcd

ความคิดเห็น • 5

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 ปีที่แล้ว +3

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @tharuu5903
    @tharuu5903 ปีที่แล้ว +1

    Niyamai... ❤️👊 digatama oni

  • @roshanbaddage3835
    @roshanbaddage3835 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි

  • @Cyprussindukamare2022
    @Cyprussindukamare2022 ปีที่แล้ว +2

    supiri supiri ❤❤❤❤

  • @sumedamax531
    @sumedamax531 ปีที่แล้ว +2

    Mathu sasare kawadawath yali nam oya live karoke aka one aiye