විපක්ෂේ ඔලමොට්ටයෝ-චමීර ගුටිදෙයි-මධ්‍යවලට පාඩමක්.රංවලගේ ප්‍රශ්නයට කළයුතුව තිබුණදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024
  • විපක්ෂේ ඔලමොට්ටයෝ-චමීර ගුටිදෙයි-මධ්‍යවලට පාඩමක්.රංවලගේ ප්‍රශ්නයට කළයුතුව තිබුණදේ👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 19

  • @khmkarunaratne6934
    @khmkarunaratne6934 ชั่วโมงที่ผ่านมา +2

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.අති විශිෂ්ඨයි සහෝදරයා.ඔබට පිං.

    • @susilayupala2959
      @susilayupala2959 37 นาทีที่ผ่านมา

      Niyamai pahedilikirimak Obata jayawewa 👍🙏✊👏✝️🏆🏆🏆

  • @nisaljayawardena
    @nisaljayawardena 46 นาทีที่ผ่านมา +2

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 54 นาทีที่ผ่านมา

    සහෝදරයා.ඔබට ස්තුත්යි.මම හිතුවෙ ලාල් ඔයිට වැඩිය ඇඩ්වාන්ස් උත්තරයක් දේවි කියල.ඇත්තටම මට ඒ වැඩෙන් පස්සෙ ලාල් එපා වුණා

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 41 นาทีที่ผ่านมา

    අනුර කරැණාකර මේ පරිසර විනාශය නවතා දෙන්න

  • @sandyakumari4172
    @sandyakumari4172 37 นาทีที่ผ่านมา

    Excellent explanation ❤❤❤

  • @ThulithMadubashana-g3m
    @ThulithMadubashana-g3m 2 ชั่วโมงที่ผ่านมา

    👏👏👏. 💯

  • @ThulithMadubashana-g3m
    @ThulithMadubashana-g3m 2 ชั่วโมงที่ผ่านมา

    Protect the innocent.❤

  • @NelumKahandawa
    @NelumKahandawa ชั่วโมงที่ผ่านมา

    රිලා ගැටලුවට ඔබ විසදුම කියන්න,කියන්න ,කියන්න,

  • @sysche2025
    @sysche2025 ชั่วโมงที่ผ่านมา

    අනේ අනේ චමීර රිලව්109ක් ඉන්නවා මා පිය කැපකරු වෙනවද පීස්.

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 ชั่วโมงที่ผ่านมา +1

    චමීර මහත්මයා ,
    1.රිලා, වදුරු කැල මඩොල්දූව වැනි ලන්කාවෙන් වෙන් උන දූපතකට ගෙන ගියොත් ?
    2. බුද්දිමතුන් පාර්ලිමේන්තුවට අවශ්‍යයි . ඔවුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි .
    3. හිටපු කතා නායක වැරදි සුදුසුකම් ඔහුගේ වාසියට ඔහු හා පක්ෂයේ කවුරුන් හෝ යොදා ගත්තානම් එය වැරදියි . එවිට එය වන්චාවක් නිසා මෙහිදී නීතිය පසෙක ලා වන්චා කරුවන් පාර්ලිමේන්තුවෙන්ම අයින් කල යුතුයි. එයයි අප මාලිමාවෙන් බලාපොරොත්තු වන ගෞරවනීය භාවය අවන්ක භාවය හා විනිවිද භාවය . එය පක්ෂ භේදයකින් තොරව හැමට ක්‍රියාත්මක වීම මෙවැනි ආදර්ශමත් ආන්ඩුවක් යටතේ අප බලාපොරොත්තු වෙනවා.
    4. සියලුම ලාන්කික උපාධි ,සම්මාන උපාධි ලබාගත් හේතු හා ආයතන වැනි අත්‍යවශ්‍ය කරුනු, අදාල පුද්ගල නාම සමග වෙබ් එකට දාන්න.
    මගේ සිහිනයක් තියනවා. ලන්කාව ලෝකයේම පිලිගන්නා රාජ්‍යයක් බවට පත් කරයි කියා.
    පොලිසිය තාම අක්‍රමිකතා කරනවා. නඩු ඇසීමේදී අපට අසන්නට ලැබෙන්නේ හොඳ දේවල් නොවේ. පාර්ලිමේන්තුවෙත් එගෙම වෙයිද ?
    මෙච්චර කල් බැටකාපු අපේ අපේක්ෂා බොද වෙයිද ? අනුරට තනියෙන් මේක කරන්න වෙයිද ? තාම අපි රාජපක්ෂ රනිල් අවිනිශ්චිත භාවය තුල ජීවත් වෙනවා. ඔබතුමාගේ අවදානයට

  • @nandeswarynandeswary5692
    @nandeswarynandeswary5692 ชั่วโมงที่ผ่านมา +1

    This speaker matter was brought forwarf by mahinda desapriyas comment on a vedio.
    why didnt put any comment to dyana dual citizen during his service period .
    he only accepted dynas nomination when he was in service .
    the main role player is that thath viritha mahinda in this matter.
    Anura should ignore these burgers.thath wiriththa .

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 33 นาทีที่ผ่านมา

    ජවිපෙ කාඩරයන් පතපු ලොවද මේ

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera ชั่วโมงที่ผ่านมา

    Wadak Nathiwata kagahanna Mike katek. Elowatath na melowatath na.

  • @thesinguudayakumar1500
    @thesinguudayakumar1500 2 ชั่วโมงที่ผ่านมา +1

    No mate, you are wrong on this rice matter. We have to wait and see, this has been explained very clearly earlier.