මැරෙන මැරෙන අය සතර අපායට භික්ශුවක් සමාධියෙන් බලා හෙලිකරයි-hadapangoda niwathapa thero-dharmayai obai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2021
  • හඳපාන්ගොඩ නිවාතාප ස්වාමින් වහන්සේ/බත්තරමුල්ලේ අමාදස්සන ස්වාමින් වහන්සේ
    Dharmayai Obai Jethavanarama Viharaya
    TH-cam - / @jethavanarama
    Web - www.jethavanaramaviharaya.org/
    Facebook - / jethavanaramaviharaya
    Dharmayai Obai Sermons ධර්මයයි ඔබයි දේශනා
    TH-cam - / @dharmayaiobaisermons6274
    Facebook - / dharmayaiobaisermons
    Google Site - sites.google.com/view/dharmay...
    MP3 දේශනා - onedrive.live.com/?authkey=%2...
    Handapangoda Niwathapa Thero | Baththaramulle Amadassana Thero
    You turn යූ ටර්න්-ඔබ හැරෙන්න is a religious channel operated with the prime motive of enlightening the humanity with the noble core teachings of Buddhism and help them to glide over the endless suffering and misery in the world without getting lost in the worldly illusions. we upload a vast number of dhamma discussions done by reverent and erudite buddhist monks like Rajagiriye Ariyagnana thero,niwathapa thero,walassmulle abhaya thero, Galigamuwe Gnanadeepa thero and Waharaka thero.
    මැරෙන මැරෙන අය සතර අපායට භික්ශුවක් සමාධියෙන් බලා හෙලිකරයි-hadapangoda niwathapa thero-dharmayai obai
    #samadhi #sowan #dharmayayiObai #handapangodaNiwathapaThero #waharaka #youTurn

ความคิดเห็น • 228

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +17

    උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..!
    සාධූ..සාධූ...සාධූ...!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalgunawardana2634
    @namalgunawardana2634 3 ปีที่แล้ว +8

    අපටත් මේ බවය තුළ දීම මාර්ගපලයක් අවබෝධ කර ගැනිමට මේ දර්ම ද්ශනය ශ්‍රවණයම උපකාර වනසේක්වා.

  • @saarakuruppu2590
    @saarakuruppu2590 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු නමස්කාර වේවා
    අපෙ සුවාමින් වාහන්ස උතුම් නිවනම් අවබෝධ වේවා සද්දාසිල දයා වාසන් බුද්ධ පුත්තන් නමාමහාන්

  • @sanjeewamudiyanse4877
    @sanjeewamudiyanse4877 3 ปีที่แล้ว +22

    යටිකුරු කර තැබූ භාජනයක් උඩුකුරු කලාවගේ මාහට මේ බන වැටහුණි අනේ හිමියනේ ඔබ වහන්සේට නිවන් අවභේද වේවා

  • @denashmanjula4906
    @denashmanjula4906 3 ปีที่แล้ว +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා.....

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +3

    නමස්කාරය වේවා ඔබ වහන්සේට..සත්‍ය ධර්මයයි.. මනුෂ්යයන්ට තියෙන්නෙ තම තමන්ගේ ජීවිත වලට ධර්මය ග්‍රහනය කර ගනිමින් වැඩ කටයුතු කිරීමයි. ජීවන ගමන් මගෙහි ඉදිරි නියමුවා වශයෙන් ධර්මයට පළමු තැනත් , දෙවැන්නට තමන්ගේ ජීවිත කාර්යභාරයත් පත් කර ගත යුතුය.. එවිට ජීවිතයට පෝෂණය ක් ලැබෙනු ඇත සද්ධර්මයෙන්....!

  • @nilankamanoj8781
    @nilankamanoj8781 3 ปีที่แล้ว +3

    උතුම් වූ ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

    • @harshachandana1133
      @harshachandana1133 3 ปีที่แล้ว

      ඔබ වහාන්සෙට නිර්වානය අවබෝධය වෙවා

  • @jayashanperera4655
    @jayashanperera4655 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ❤️
    සියලු සත්වයෝ සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
    🙏🙏🙏

    • @kusumaellepola5237
      @kusumaellepola5237 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !!!

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @buddhadasaariyawansa3643
    @buddhadasaariyawansa3643 3 ปีที่แล้ว +12

    මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශණාව අවසානය දක්වා හොඳින් අහන්න. නිවන්පල සාක්ෂාත් කර නොමැති මා මේ කියන දේ හොඳ නැති බව මා දන්නා නමුත් මෙය ප්‍රකාශ කරන්නේ ඔය ස්වාමීන් වහන්සේ කියන දේ වටිනාකම තේරුම් ගැනීමට හෝ පිළිගැනීමට විද්යාවෙන්ම ජීවත්වන අපේ ජනතාව මැලිකමක් දක්වන බව මා හොඳින් දන්නා නිසාය.අපගේ නිවසේ අයාලේ යන බැළලියන් කීප දෙනෙක් පැටව 10 දෙනෙකු පමන බිහි කළහ.ඔය අතර මගේ නැන්දම්මා,බාප්පා,පුංචි නැන්දාගේ ස්වාමිපුරුෂයා,මාගේ ප්‍රකෝටිපති හාම්පුතා යන අය සිටියා.ඊට පෙර වෙනත් තිරිසන් ආත්මයකින් මාගේ මවත් සිටියා. සසර ගමන බියකරු බව අධ්‍යාත්මික පැත්ත නොසළකන බෞද්ධයෝ මේවා හොඳට හිතට ගන්න.බුද්දෝත් පාද කාලයක ඉපදුන ඔබ ප්‍රමාද නොවන්න.ස්වාමීන් වහන්සේට නිවන සාක්ෂාත් කරගැනීමට මේ දේශනාවම හේතුවේවා.තෙරුවන් සරණයි!

  • @mahagamatv4018
    @mahagamatv4018 3 ปีที่แล้ว +9

    අනේක වාරයක් පිං... ඔබවහන්සේට...🙏🙏🙏🙏

  • @Lucky...123
    @Lucky...123 2 ปีที่แล้ว +1

    නිවනම නාථයි...!!! නිවනම වෙත්වා...!!!
    🌼🌼🌼🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏🙏

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +9

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

    • @sujeewachandimal7232
      @sujeewachandimal7232 3 ปีที่แล้ว +2

      Qq1qqqqqqqqqqwqqqqqqqqqqqqqqq1q1q11qqqqqqqqqqqqqqqqqqqqqqq

  • @thilankadilshan689
    @thilankadilshan689 3 ปีที่แล้ว +2

    අප සැවොම ඉක්මන් නිවන ප්‍රාර්තනා කරමු... 🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +2

    මේ ධර්ම දේශනා තේරුම් ගන්න පුළුවන් නම් ලොකු භාගයක් ....සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 නමෝබුද්ධාය තෙරැවන් සරනයි ස්වාමින්වහන්සේට දිර්ඝයුශ ලැබේවා

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +1

    මේ උතුම් ධර්මය අවබෝධ කිරීම ගැන ඔබවහන්සේට පිං සිදු වේවා ... අපි නොදන්න දේවල් කොච්චර නම් තියෙනවද ? ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවය අත්වේවා ... 🙏🙏🙏☸️☸️☸️💐

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ අත්ම බවේම නිවන් අවබෝද වෙවා අප හැමෝටම

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +2

    ⁣සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @dittidamma8764
    @dittidamma8764 3 ปีที่แล้ว +6

    උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..!
    දුර්ලභ වූ මනුස්ස ජීවිතයෙන් දුක නඩත්තු නොකරමින් අවබෝධ කරා පියනගන්නට, පවත්තන දුක නවත්තගන්නට සැමට මෙවදන් කමටහනක් වෙත්වා.

    • @pkodithuwakku6156
      @pkodithuwakku6156 3 ปีที่แล้ว

      මට මෙි ගවිරවනීය සවාමීන් වහන්සේ සමිබන්ද කර ගෑනිමට කුුමයක් ⁣තියේනමි දන්වන්න ලොකු පිනක්

    • @SamudraKarunanayake
      @SamudraKarunanayake 3 ปีที่แล้ว

      @@pkodithuwakku6156 Dharmayai obai you tube

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว +3

    සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @chandimabandara8077
    @chandimabandara8077 3 ปีที่แล้ว +1

    Pbata godak pin swaminwahansa

  • @himasha6270
    @himasha6270 3 ปีที่แล้ว +2

    Sadu sadu truwasarani

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +2

    සත්‍ය මයි හාමුදුරුවනේ .ඔබ වහන්සේ ට දීර්ගායුෂ ම ලැබේවා !🙏

  • @srilanka4885
    @srilanka4885 3 ปีที่แล้ว +1

    sadu.sadu.sadu..pinwah.suwamin..wahanseta.utum..niwanasah.sah..karaganne..mema..darma.desanawama..pilisaranakma..wewa.teruwan.saranai.namo..buddaya

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏 මගේ නමස්කාරය වෙිවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @ajanthaherath7942
    @ajanthaherath7942 3 ปีที่แล้ว +1

    දවසින් දවස තප්පරෙන් තප්පරෙන් මිනිස්සු කරන්නෙ ජීවිතෙ ට පවක් එකතු කරගන සන්සාරේ දික් කරගන්න එකයි අපායට පාර කපාගන්න එකයි. වටිනා දහම් කරුනු ටිකක් . මාගේ නමස්කාරය ඔබ වහන්සේට 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙත්ව!!!

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට .නමස්කාර කරමි .සාදු සාදු සාදු 🤙🙏🙏🙏

  • @jayantha123456
    @jayantha123456 3 ปีที่แล้ว +2

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @sudusudu5810
    @sudusudu5810 3 ปีที่แล้ว +1

    Thruwana saranai ,sadu sadu sadu

  • @poornimaselliah464
    @poornimaselliah464 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පිං අත් වෙනවා! දැනටත් මට සසර බව ටික ටික දැනිලා තියෙනවා, මාත් හැමදාම උදේට පන්සිල් සමාදන් වෙලා, ප්‍රාර්ථනා කරන්නේ මෙ ජීවිතය මගෙ අවසන් ජීවිතය වෙවා! කියලා, ඒ ත් විචිකිච්ඡා වත් තියෙන්නෙ මම විවාහක නිසා, විවාහයට පෙර මෙ බිය දැනුණා නම් මං මෙලහකට මහණ වෙලා සැනසිලේ ඒ ගමන යනවා, දැන් බැදීමකට හිර වෙලා අපෙ හාමුදුරුවනේ, ඒ ත් මං උත්සාහ කරනවා ඔහු වත් ඒ මාර්ගය ට යොමු කර මින් ම මගෙ ගමන් නිමා කරන්න. ඔබ වහන්සේට දැනෙන දේ ම මටත් දැනෙන නිසා ම මාත් මගේ දෙමාපියන් ට සහොදරයන්ට මෙවා මට පුළුවන් තරමින් පැහැදිලි කර දෙනවා, අනෙ ඒ ත් ඒ අයට ඒ වා ඒ තරම් වැදගත් නෑ වගේ දැනෙන කොට මෙම අය ගැන දරා ගන්න බැරි දුකක් දැනෙනවා, මං කොහොම හරි අපායෙන් මිදුනත්, ඒ අය සතර අපායට වැටෙයි කියන බය මට මහ දුකක්, ඔබ වහන්සේට පිං!

    • @buddhadasaariyawansa3643
      @buddhadasaariyawansa3643 3 ปีที่แล้ว +1

      සසර බිය ඔබතුමියට දැනුනානම් නිවන් මගට පිවිසීමට එයම ප්‍රමාණවත්.නිවන් දැකීමට කලබල නොවන්න.ශක්තිමත් අඩිතාලමක් දමාගන්න.නව අරහාදී බුදුගුණ දිනපතා සංඥ්ජායනය කරමින් මාර්ගය පාදා ගන්න.උදාහරණයක් වශයෙන් එක දිනකදී "අරහං" යනුවෙන් සියවරක් හෝ වැඩි වාරගණනක් (භාවනා මාලයක් භාවිතා කරමින්) සෙමින් කියන්න.දෙවෙනි දවසේ "සම්මා සම්බුද්ධෝ" යන ගුණය,ඊළඟ දිනයේදී "විජ්ජාචරණ සම්පන්නෝ" යන ගුණය, සුගතෝ,ලෝකවිදූ,අනුත්තරෝ පුරිස දම්ම සාරතී,සත්තා දේව මනුස්සානම්,බුද්ධෝ, භගවා යන ගුණයන් එක දිනකට එකක් බැගින් දිනපතා සංජායනය කරන්න.මේ බුදුගුණ භාවනාව ඉතා ප්‍රබලයි.අපායට යන දොරටු වැහෙනවා පමණක් නොව නිවන් මගද ක්‍රමයෙන් ව්වුර්ත වේ.තෙරුවන් ගුණ සිහිකරමින් ශ්‍රද්ධාව දියුණු කරගන්න.නොකඩවා කරන්න.තෙරුවන් සරණයි.

    • @buddhadasaariyawansa3643
      @buddhadasaariyawansa3643 3 ปีที่แล้ว +1

      විවාහක අයට,කාර්ය බහුල අයට මෙය හොඳම ක්‍රමයයි.

  • @nimaliwijerathna7221
    @nimaliwijerathna7221 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු......🙏🙏🙏🙏🙏🙏

  • @tlcreations5271
    @tlcreations5271 3 ปีที่แล้ว +2

    බොහොම පිං
    සාදු සාදු සාදු

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @swarnathilaka3366
    @swarnathilaka3366 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @ramanikaluarachchi709
      @ramanikaluarachchi709 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා උතුම් වූ නිර්වාණසුවයම ලැබේවා

  • @rasangiathukorala9136
    @rasangiathukorala9136 3 ปีที่แล้ว +2

    ඇත්තමයි පිංවත් ස්වාමීන් වහන්ස...

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @battatv9637
    @battatv9637 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබවහන්සේට

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 3 ปีที่แล้ว +1

    Ehemai ape garu swameen wahansa. Sadu sadu sadu

  • @kavithrasmika5545
    @kavithrasmika5545 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +5

    Uthum nivana avabodaya wevaaa 🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 ปีที่แล้ว +1

    Niwanama Nathan niwanama wethwa

  • @sakuni1406
    @sakuni1406 3 ปีที่แล้ว +1

    සාදු.. සාදු .. සාදු .. 🙏🙏🙏

  • @malirocky8692
    @malirocky8692 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ සැමට!!!🙏🙏🙏

  • @damithhashanrathnayaka6721
    @damithhashanrathnayaka6721 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏💖

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +2

    A Very very good sermon !!🙏🙏🙏🙏🙏🙏🙏

  • @khatulandan3315
    @khatulandan3315 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @erandasanjeewa
    @erandasanjeewa 3 ปีที่แล้ว +3

    සත්තයි

  • @chalakachamu2073
    @chalakachamu2073 3 ปีที่แล้ว +1

    Sadu saduu!!!!!!🙏🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +3

    🙏 🙏 🙏 💐 💐 💐 තෙරුවන් සරණයි !!!

  • @saminthamihirani825
    @saminthamihirani825 3 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nishanthaweerasekara5391
    @nishanthaweerasekara5391 3 ปีที่แล้ว +2

    sadhu sadu sadu 🙏🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +2

    Harima.watina.bana.deshanawak.theruwansaranai.sadusadu

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` ...!!

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ වේවා 🙏🙏🙏

  • @shehaniudeshika4270
    @shehaniudeshika4270 3 ปีที่แล้ว +2

    සාධු සාධු🙏🙏🙏🙏බුදු සරණයි🌸🌸🙏🙏🙏

  • @lalbandara5933
    @lalbandara5933 3 ปีที่แล้ว +3

    බොදුනුවන් මෙවැනි විශේෂිත ධර්ම දේශනා ඇසීම කඩාකප්පල් කිරීමට දේශීය විදේශීය අන්තවාදීන් බොදුනුවන් මෙන් පෙනී සිටිමින් වැරදි, නොමගයවන සුළු comments දැමීම මහා පරිමාණයෙන් කරන බැව් සියලුම බොදුනුවෝ දැනගනිත්වා!

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว +1

    sadhu sadhu sadu budusaranai 🙏🙏🙏

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 3 ปีที่แล้ว +1

    Pin wath hamuduruwan sets ikman darmaya awabodawewa 🙏

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว +1

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว +4

    Sadu.! Sadu.! Sadu.!

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +2

    Sadhu! sadhu! sadhu !

  • @ecofriendly2439
    @ecofriendly2439 3 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu !

  • @rajithakumara3309
    @rajithakumara3309 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @user-xd8pu5bz5c
    @user-xd8pu5bz5c 3 ปีที่แล้ว +7

    ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! එය ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,, ,, !! විද්‍යවෙන් පිම්බෙන විද්‍යා සමග පැටලෙමින් මාන්නෙන් මත් ඒ අයගෙ පරමායුශ ඒ තුල හිරවෙමින් ගෙවෙද්දි ,, අනර්ත කාරී ලෙස,, දිවි තොරවෙමින් උතුම් මනුසත්ව පටිලාභය ගෙවී දුක් පැවැත්ම නැමති අදුරෙයි තල 31 සංසරණය සිිදුවේ, බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා බුද්ධ ශ්‍රාවකයෙකු ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් මගපල ප්‍රතිවේදයයි ත්‍රිවිද සාසනය ,, ඒ හේතු අතහැරීමෙනි මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මෙයයි, ( සතර මග සතරපල =මගපලයි,,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් ගැනීමට ග්‍රන්ථ ධුරයෙන් ,උගත්කමින් ලැබූ මත්වීමමයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාතවීමටයි,, එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී මෙන් (අද මගපල ලබන) නිවන්දකින දහම මතුකිරීමයි,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

    • @user-xd8pu5bz5c
      @user-xd8pu5bz5c 3 ปีที่แล้ว

      .

    • @cvideo4672
      @cvideo4672 3 ปีที่แล้ว

      😂😂😂

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 2 ปีที่แล้ว +1

      @@cvideo4672 oya hina😂😂😂 wenneh oyageh profile pic eke thiyenneh vihilu comic pothak dakaladha😂😂😂

  • @hiranmd7743
    @hiranmd7743 3 ปีที่แล้ว +1

    Sadhu sadhu🙏🙏🙏

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 3 ปีที่แล้ว

    Theruvansaranai ape pinvath hamuduruvane

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🏿🙏🏿🙏🏿

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @uk8990
    @uk8990 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @lahiruthilakarathna5846
    @lahiruthilakarathna5846 3 ปีที่แล้ว +2

    godak pin🙏🏻

  • @dumindaprasad1194
    @dumindaprasad1194 3 ปีที่แล้ว +1

    godak pin

  • @pathminisingha5030
    @pathminisingha5030 3 ปีที่แล้ว +1

    Samadenatama.mema.uhtum.dahama.awadoda.vewa.sadu.sadu.sadu

  • @namobuddhaya2584
    @namobuddhaya2584 3 ปีที่แล้ว +1

    Nibbana parama sukayen sukitha tara wethva 🙏🙏🙏

  • @chanakajayasingha4017
    @chanakajayasingha4017 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bigd5298
    @bigd5298 3 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @clpbandara8718
    @clpbandara8718 หลายเดือนก่อน +1

    • @youturn-9945
      @youturn-9945  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @user-zj1fm7yp7c
    @user-zj1fm7yp7c ปีที่แล้ว +1

    🌻🌻🌷

    • @youturn-9945
      @youturn-9945  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌹

  • @knowledgehub4562
    @knowledgehub4562 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adishasankalpa1244
    @adishasankalpa1244 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @gamunuranasinghe565
    @gamunuranasinghe565 3 ปีที่แล้ว +1

    Ei mewage dewal minissu ahanne netuwa maha gedara wage APA gata wennema weda karanne urumawela tiyena deta tawa karuma ekatu karakara ennawa oba wahanseta budu pihitama lebewa

  • @diliniwijesunda9609
    @diliniwijesunda9609 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🙏🙏

  • @sameerasamapatg4593
    @sameerasamapatg4593 3 ปีที่แล้ว

    Apita niwan pennawa oba sapa widinawa..

  • @rasikakumarawickramasinghe5267
    @rasikakumarawickramasinghe5267 3 ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 3 ปีที่แล้ว +1

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.
      දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 3 ปีที่แล้ว

    This good for Rajapakse family to lisent.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว

      You are wrong. Rajapakses are not so bad ,it is propoganda of opposition by j.v.p and l.t.t.e diospora n.g.o. supporters and media they were branded as sinful. Stopping war is itself great merrit saving many lakhs of hummane lives in srilamka, by rajapakses even if they sre not saints,it is sajith premadsas chamdrikas familys who should listen to budu bana after converting to christinity. And ranil after murders r,premadsas abd him planned in 1989. Those were framed on rajapakses by yahapalanaya . If millions say some one is murderer a thief if that person is not guilty he will not go to hellor pumished by bad ksrma, any way srilankan politics sadly after 1978 is path to hell.

  • @vajirachandanie5029
    @vajirachandanie5029 3 ปีที่แล้ว

    Sadu Sadu sadu🙏🌷🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasangunasekara7461
    @pasangunasekara7461 3 ปีที่แล้ว +1

    🌍🙏♥️

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว +1

    👍😍👍😍👍😍😍

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🏵🏵🏵🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌹🌹🌹

  • @chamedijayarukshi307
    @chamedijayarukshi307 3 ปีที่แล้ว

    Sjathika aeththa pinwath suwaminwasa.

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 3 ปีที่แล้ว +1

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa