ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට ගොඩාක් පිං මේ දරන උත්සාහයට. තෙරුවන් සරණයි...
දැනට පවතින මිලට සාමාන්‍ය වාහනයක් කිසිදු රාජ්‍ය සේවකයෙකුට ගන්න විදියක් නෑ ඔවුන්ගේ පඩියෙන් ඔවුන් පවුලට දරණ වියදමත් එක්ක.ජනාධිපතිතුමුණි ඔබතුමා බලයට ඒමට රාජ්‍ය සේවයෝ ඉමහත් වැයමක් දැරුවා.ඔවුන්ගේ වැටුප් ප්‍රමාණය සලකා පොඩි වාහන වල බදු දැරිය හැකි තලයකට ගෙනෙයිනම් එය රටේ සියලු දෙනාටම මහගු දෙයක් වෙයි.
Oyala deshapaluwo passe gihin job Aran den Adanawa,den sepada😂😂😂😂😂😂
Rajesewaka pakyo apathayo, 😂
රාජ්‍යය සේවකයෝ විතරද මේ රටේ ජිවත් වෙන්නේ
@@rtv7092 rajya sewakayo thama hodatama kare
ඔබ තුමාට ගොඩක් පින් මෙ දාන විඩියෝ වලට
මේ රටේ සාමාන්‍ය ජනතාව පොඩි වාහනයක් අරගෙන තමන්ගේ දරුවන් සමඟ සතුටින් විනෝදයෙන් ජීවිතය විදින්න ආසයි. ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න වැඩපිළිවෙළක් හදන්න ගොඩාක් ස්තූතියි 🙏🙏
අපි ඉල්ලන්නේ ප්‍රාඩෝ බෙන්ස් අවුඩි නෙමෙයි, සාමාන්‍ය wagon R ජාතියේ කාර් එකක් 😢
ඔබතුමා ට මෙයට මැදිහත් වෙන්න බැරිද
මෙකෙ ඉන්න පාහර දෙසපාලුවො ඔවා කරන්නෑ හැතිකර උන් අපෙ සල්ලිවලින් සැප අරන් ඉන්නවා එච්චරයි උන්ට ඔනි😢
Aththatama a vedeyatama wei kiyala apith balaphoroththuwen innea .thanks obathumata
ඔබ තුමා මේ දරණ උත්සාහයට ඉතා අගය කරන අතර කවදා හරි ඔබ තුමාගෙ option එකට යන්න වෙනවා තෙරුවන් සරණයි ❤❤❤අපි හදවතින්ම ආදරෙයි ආයුෂ බෝ වේවා ❤️❤️❤️🙏🙏🙏
Agree. Mama UK inne matath hoda wahanayak geniyanna puluwan hoda milakata.
Owu...eka aththa...threwheel eke ganata podi cars gennala denna..
❤️❤️👍👍👍👍❤️❤️
Mu kapati yakek mu patta horek ds koheda
Aniwarem sir apith asi wahnayak ganna 🎉🎉❤❤
Tho hadanne kunu godawal lankawe dannada?
බලයට එනකොට කියපුවා බලය gattama කරන්න නෑ 😅😅😅😅
Good idea sir thanks
අපේ දරු පැටවුනුත් එක්ක අපිත් පාරක සුරක්ෂිතව යන්න ආසයි,,,අපට අවුරුදු හතක් පරණ කාර් එකක් ගන්න අවස්ථාව සලසලාවක් දෙන්න,,,බද්ධ ගහන්න
රාජ්‍ය සෙවකයෝ විතරද මේ රටේ ජිවත් වෙන්නේ
Super idea
obatuma ...niyamai
අපේ හදවතේ පණිවිඩය අපට ගෙනියන්න බෑ ඒත් ඔබතුමාට පුළුවන් කියන්න පුළුවන් බලධාරීන්ට කියලා අපිට මේ සහනේ අරන්,,අපි නිකන් නෙමේ ඉල්ලන්නේ බද්දක් ගෙවනවා
අපේ හීනයක් 650cc වාහනයක්
jayawewa obathumata api gana hithuwata adarei
❤❤❤ very Good
❤ athamaii
අපි වගේ පොඩ් මිනිසුන් වෙනුවෙන් හඩක් නගන ඔබතුමට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා
Oyagen vahanayak genna ganne kohamada. Contact details yawanna
Api one 650 cc car thamai.. honda N box wage eta wada ewa padinna asai.. nanuth no money... oba thuwa meyata madihath wenna .. lankawe ahinsaka minissunge asawane..
Onatimadevik apita
ඔව් ඔබතුමා මැදිහත්වෙලා මේ වැඩපිලිවල ජනතාවට කරල දෙන්න ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමාගෙ number එක දෙන්න පුලුවන්ද🙏🙏
අනුර සහෝ මොනවහරි කරයි
ජනාධිපතිට හාල් නැහැ වාහන ගේනවා කියනවා මහින්ද මහත්තයා තමයි මේ රටේ නම ගියේ යුද්ධය තියෙන කාලේ අනුර ජනාධිපති වෙන්න තිබුණෙ 😂😂😂😂
Ahinsa minissu kiyala mun gana kapanna yanne..kisima hetuwak nissa wath parana ewa genna..
why you can't encorrage for agri vehicles??????
වැඩක්නෑ කොයි ආන්ඩුවටත් එකයි තමතමන්ගේ මල්ල පුරවගන්න තමයි කොයි පරයත් බලන්නේ
අනුරට රට පාලනය කරන්න දැනුමක් නැහැ .හාල් පොල් වගේ දේවල් අඩුකරන්න බැරි ජනපතිගෙන් වාහන අඩුවට ගන්න බලන් ඉන්න එපා 😂😂😂දැක්කනේ මේසෙට ගහලා ගේම ඉල්ලලා රුපියල් විස්සක් වැඩි කරලා දුන්නා ඩඩ්ලිට 😅😅කුනුහරප රිප්ලයි ok 😂😂😂
අපි චන්දෙ දීලා පත්කරපු ජනාධිපතිතුමාට මේවා පේන් නැද්ද බලන් නැතිද චන්දෙට කලින් වගේ හැම තොරතුරක්ම බලන්න ජනාධිපතිතුමනි.අපි වගේ පොඩි මිනිහාටත් ඔය කියන විදිහට වාහනයක් අඩු මුදලට ගන්න සලස්වන්න ජනාදධිපතිතුමනි ඔබට පින්.
Mapra nokalot wadak na
parana duty ekata vahana genna denna bah kohomath... meka lankawe arthikaya watila thiyena thana gana danne nathi aya illana deyak.... parana duty ekatama genna dunnoth masa 6n ayeth lankawa thibunatath wada bima watila thiyey... keti kaleena asawal ishta karaganna gihin kannath nathi karaganna asa nam owa illanna...!!! apith asai honda aluth vahana ganna.... eth api dannawa rate muulya thathwaya...!!!
😂😂😂 Oya nikan wale wal nathiwechcha sale karayek wagene katha kranne
@ රටේ මූල්‍ය තත්වය දන්නෙ නැති එදා වේල චූන් කාරයන්ට එහෙම හිතෙන්න පුළුවන්..!! 🤣🤣🐂
අනුර කුමාර දිසානායක අනුර කුමාර වික්‍රමසිංහ වෙන්න හදන්න එපා
අහිංසක මිනිස්සු ගගා කරන කතාව නං මට අල්ලන්නේ නෑ පරණ ලඩි ගෙන්නන හදන්නේ මේ යකා
බදු අඩු කර ඉක්මනින් වාහන ගෙන්වා දෙන්න please
ඕක කෙලින්ම රජයට කියන්න, බයිලා යූ ටිය්බ් ටෝක් නොදී 😊
කොහොම හරි අන්තිමට පරණ කාර් හරි කමක් නැහැ මිනිසුන්ට අඩු මිලට හම්බවෙන්න ඕන. නැත්නම් මේ ජාවාරම්කාරයෝ ටික ඔහෙන් අඩුවට අරගෙන මෙහේ ගිනි ගනන් වලට විකුණයි.
අවුරුදු 3ක් හොඳටම ඇති. බොරු ඕන නෑනෙ මහත්මා.
අපිටත් පොඩිකාරයක් ගන්න අවස්ථාවක් දෙන්න
👍👍👍
ලොක්කා ඔයාගෙ වීඩියෝ fece book එකේ දාන්න එත්කොට මීට වඩා මිනිස්සු දැනුවත් වෙනවා
❤❤❤❤❤❤
awurudu 7k parana wahana waalata awasara denna. nettm tax ek adu karanna one. nettm meh anuwath meh mafiyakara sale karayonta support kiyala thama kiyanna wenne
Apita podi vahnayak denna loku prdo nami illnae missu
Apee ratee unnta adu gaanata kannath ooni.. adu gaanata bonnath ooni..aduwata waahanath ooni..ratee dugee bawa ikkmaninn nethi karagannath ooni.. ikkmaninn anikk ratawall wagee sanwardanaya karapu ratak vidiyata dakinnath ooni.. methuwakk kall apuuruwata duka daraagena idala., ratata wedak karaganna puluwann aannduwak path unaa vitharai., hemadeema maasenn dekenn balaaporoththu wenawa.. anee mehemath rataka., mehemath harak..😂
500 million $, fuel expenses for sri lanka? improve public transport
❤❤❤
ඔබගේ දුරකථන අන්කය දාන්නකෝ
Oba thumage number eka ewanna please
ගොඩක් හොදයි එහෙම ගේන්න දෙනවනම්
Kamati api ganwa
වැඩක් නෑ, මහත්තයා අපේ උන්ගේ බලු කමද මෝඩ කමද කපටි කමද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ..
Black market ekk thiyenne lankaawe
❤
Ane ehemawath unith lokuma deyak
මේ හලෝ ලංකාවෙ මිනිස්සුන්ගේ ඔලුව තවම හදිලා නෑ රටේ නීතියක් තවම නෑ ඔහොම වාහන ගෙනාවොත් පාරේ යන්න බැරි වෙනවා දැනටමත් යන්නෙ අමාරුවෙන් තමන්ගේ business එක ගොඩ දාගන්න හදන්නේ නැතුව ඉන්න මේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතා කරනවා වගේ පෙන්නලා
ඇයි මහත්තය පරණ වෑන් නැද්ද ගේන්න
කාර් ගේන්න කලින් මිනිස්සුන්ට කන්න හාල් ටික දීපල්ලා
මූ මාරම මහන්සියක් වෙන්නේ අහිංසක මිනිස්සුන්ට වාහනයක් අරන් දෙන්න පව්😂තමන්ගෙ bisiness එක ගොඩ දාගන්න් හදන්නේ නැතිව ඉන්නවා හලෝ
Aniwaryen
ඔබ තුමා හැම දාම FB එකේ මේ කතාව කියනව එක්කො ඔබතුමා මේකට මැදිහත් වෙන්න නැත්නම් මේක රජයට කියන්න මොකද මේක දුප්පත් අපිට කියල සත පහක වැඩක් නෑ ඔබ තුමාගේ කාලයත් අදහස් වැඩක් නෑ මහත්තයෝ
Yes
වෙන රටවල කම්කරුවෙකුට උනත් මාසෙ පඩියෙන් හොද වාහයක් ගන්න පුලුවන් අපිට තව අවුරුදු ගානක් පදින්න පුළුවන් වාහන තලලා දානවා ඒවා දැක්කම ගොඩාක් දුකයි හිතට,
කම්කරුවෙක්ට මාසේ පඩියෙන් කාර් ගන්න පුළුවන් රටවල් කොහෙද තියෙන්නේ ඒ රටවල් මොනවද?
කෙටියෙන්ම කිවුවොත් ගොටාගෙ දෙවෙනි රගපෑම අනුර හොදට කරනවා.
API mulinma kiwwa.gobba yakku therum gaththe na.2015 Ranil ge anduwa thamai hama gedarata a Alto ekak Hari ganna chance eka dunne Dan pramada wadiyi.Anuraya monawath karanne na.un sapa vidinneth na kiwwata Dan hodata sapa vidinawa.sapata kanawa.sapaya yanawa..cnu. Wishwaasa karala chande Deepu gobba we unta law.
❤❤❤❤
ඔබතුමාට ගොඩාක් පිං මේ දරන උත්සාහයට. තෙරුවන් සරණයි...
දැනට පවතින මිලට සාමාන්‍ය වාහනයක් කිසිදු රාජ්‍ය සේවකයෙකුට ගන්න විදියක් නෑ ඔවුන්ගේ පඩියෙන් ඔවුන් පවුලට දරණ වියදමත් එක්ක.ජනාධිපතිතුමුණි ඔබතුමා බලයට ඒමට රාජ්‍ය සේවයෝ ඉමහත් වැයමක් දැරුවා.ඔවුන්ගේ වැටුප් ප්‍රමාණය සලකා පොඩි වාහන වල බදු දැරිය හැකි තලයකට ගෙනෙයිනම් එය රටේ සියලු දෙනාටම මහගු දෙයක් වෙයි.
Oyala deshapaluwo passe gihin job Aran den Adanawa,den sepada😂😂😂😂😂😂
Rajesewaka pakyo apathayo, 😂
රාජ්‍යය සේවකයෝ විතරද මේ රටේ ජිවත් වෙන්නේ
@@rtv7092 rajya sewakayo thama hodatama kare
ඔබ තුමාට ගොඩක් පින් මෙ දාන විඩියෝ වලට
මේ රටේ සාමාන්‍ය ජනතාව පොඩි වාහනයක් අරගෙන තමන්ගේ දරුවන් සමඟ සතුටින් විනෝදයෙන් ජීවිතය විදින්න ආසයි. ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න වැඩපිළිවෙළක් හදන්න ගොඩාක් ස්තූතියි 🙏🙏
අපි ඉල්ලන්නේ ප්‍රාඩෝ බෙන්ස් අවුඩි නෙමෙයි, සාමාන්‍ය wagon R ජාතියේ කාර් එකක් 😢
ඔබතුමා ට මෙයට මැදිහත් වෙන්න බැරිද
මෙකෙ ඉන්න පාහර දෙසපාලුවො ඔවා කරන්නෑ හැතිකර උන් අපෙ සල්ලිවලින් සැප අරන් ඉන්නවා එච්චරයි උන්ට ඔනි😢
Aththatama a vedeyatama wei kiyala apith balaphoroththuwen innea .thanks obathumata
ඔබ තුමා මේ දරණ උත්සාහයට ඉතා අගය කරන අතර කවදා හරි ඔබ තුමාගෙ option එකට යන්න වෙනවා තෙරුවන් සරණයි ❤❤❤අපි හදවතින්ම ආදරෙයි ආයුෂ බෝ වේවා ❤️❤️❤️🙏🙏🙏
Agree. Mama UK inne matath hoda wahanayak geniyanna puluwan hoda milakata.
Owu...eka aththa...threwheel eke ganata podi cars gennala denna..
❤️❤️👍👍👍👍❤️❤️
Mu kapati yakek mu patta horek ds koheda
Aniwarem sir apith asi wahnayak ganna 🎉🎉❤❤
Tho hadanne kunu godawal lankawe dannada?
බලයට එනකොට කියපුවා බලය gattama කරන්න නෑ 😅😅😅😅
Good idea sir thanks
අපේ දරු පැටවුනුත් එක්ක අපිත් පාරක සුරක්ෂිතව යන්න ආසයි,,,අපට අවුරුදු හතක් පරණ කාර් එකක් ගන්න අවස්ථාව සලසලාවක් දෙන්න,,,බද්ධ ගහන්න
රාජ්‍ය සෙවකයෝ විතරද මේ රටේ ජිවත් වෙන්නේ
Super idea
obatuma ...niyamai
අපේ හදවතේ පණිවිඩය අපට ගෙනියන්න බෑ ඒත් ඔබතුමාට පුළුවන් කියන්න පුළුවන් බලධාරීන්ට කියලා අපිට මේ සහනේ අරන්,,අපි නිකන් නෙමේ ඉල්ලන්නේ බද්දක් ගෙවනවා
අපේ හීනයක් 650cc වාහනයක්
jayawewa obathumata api gana hithuwata adarei
❤❤❤ very Good
❤ athamaii
අපි වගේ පොඩ් මිනිසුන් වෙනුවෙන් හඩක් නගන ඔබතුමට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා
Oyagen vahanayak genna ganne kohamada. Contact details yawanna
Api one 650 cc car thamai.. honda N box wage eta wada ewa padinna asai.. nanuth no money... oba thuwa meyata madihath wenna .. lankawe ahinsaka minissunge asawane..
Onatimadevik apita
ඔව් ඔබතුමා මැදිහත්වෙලා මේ වැඩපිලිවල ජනතාවට කරල දෙන්න ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙ number එක දෙන්න පුලුවන්ද🙏🙏
අනුර සහෝ මොනවහරි කරයි
ජනාධිපතිට හාල් නැහැ වාහන ගේනවා කියනවා මහින්ද මහත්තයා තමයි මේ රටේ නම ගියේ යුද්ධය තියෙන කාලේ අනුර ජනාධිපති වෙන්න තිබුණෙ 😂😂😂😂
Ahinsa minissu kiyala mun gana kapanna yanne..kisima hetuwak nissa wath parana ewa genna..
why you can't encorrage for agri vehicles??????
වැඩක්නෑ කොයි ආන්ඩුවටත් එකයි තමතමන්ගේ මල්ල පුරවගන්න තමයි කොයි පරයත් බලන්නේ
අනුරට රට පාලනය කරන්න දැනුමක් නැහැ .හාල් පොල් වගේ දේවල් අඩුකරන්න බැරි ජනපතිගෙන් වාහන අඩුවට ගන්න බලන් ඉන්න එපා 😂😂😂දැක්කනේ මේසෙට ගහලා ගේම ඉල්ලලා රුපියල් විස්සක් වැඩි කරලා දුන්නා ඩඩ්ලිට 😅😅කුනුහරප රිප්ලයි ok 😂😂😂
අපි චන්දෙ දීලා පත්කරපු ජනාධිපතිතුමාට මේවා පේන් නැද්ද
බලන් නැතිද
චන්දෙට කලින් වගේ හැම තොරතුරක්ම බලන්න ජනාධිපතිතුමනි.
අපි වගේ පොඩි මිනිහාටත් ඔය කියන විදිහට වාහනයක් අඩු මුදලට ගන්න සලස්වන්න ජනාදධිපතිතුමනි ඔබට පින්.
Mapra nokalot wadak na
parana duty ekata vahana genna denna bah kohomath... meka lankawe arthikaya watila thiyena thana gana danne nathi aya illana deyak.... parana duty ekatama genna dunnoth masa 6n ayeth lankawa thibunatath wada bima watila thiyey... keti kaleena asawal ishta karaganna gihin kannath nathi karaganna asa nam owa illanna...!!! apith asai honda aluth vahana ganna.... eth api dannawa rate muulya thathwaya...!!!
😂😂😂 Oya nikan wale wal nathiwechcha sale karayek wagene katha kranne
@ රටේ මූල්‍ය තත්වය දන්නෙ නැති එදා වේල චූන් කාරයන්ට එහෙම හිතෙන්න පුළුවන්..!! 🤣🤣🐂
අනුර කුමාර දිසානායක
අනුර කුමාර වික්‍රමසිංහ වෙන්න හදන්න එපා
අහිංසක මිනිස්සු ගගා කරන කතාව නං මට අල්ලන්නේ නෑ
පරණ ලඩි ගෙන්නන හදන්නේ මේ යකා
බදු අඩු කර ඉක්මනින් වාහන ගෙන්වා දෙන්න please
ඕක කෙලින්ම රජයට කියන්න, බයිලා යූ ටිය්බ් ටෝක් නොදී 😊
කොහොම හරි අන්තිමට පරණ කාර් හරි කමක් නැහැ මිනිසුන්ට අඩු මිලට හම්බවෙන්න ඕන. නැත්නම් මේ ජාවාරම්කාරයෝ ටික ඔහෙන් අඩුවට අරගෙන මෙහේ ගිනි ගනන් වලට විකුණයි.
අවුරුදු 3ක් හොඳටම ඇති. බොරු ඕන නෑනෙ මහත්මා.
අපිටත් පොඩිකාරයක් ගන්න අවස්ථාවක් දෙන්න
👍👍👍
ලොක්කා ඔයාගෙ වීඩියෝ fece book එකේ දාන්න එත්කොට මීට වඩා මිනිස්සු දැනුවත් වෙනවා
❤❤❤❤❤❤
awurudu 7k parana wahana waalata awasara denna. nettm tax ek adu karanna one. nettm meh anuwath meh mafiyakara sale karayonta support kiyala thama kiyanna wenne
Apita podi vahnayak denna loku prdo nami illnae missu
Apee ratee unnta adu gaanata kannath ooni.. adu gaanata bonnath ooni..aduwata waahanath ooni..ratee dugee bawa ikkmaninn nethi karagannath ooni.. ikkmaninn anikk ratawall wagee sanwardanaya karapu ratak vidiyata dakinnath ooni.. methuwakk kall apuuruwata duka daraagena idala., ratata wedak karaganna puluwann aannduwak path unaa vitharai., hemadeema maasenn dekenn balaaporoththu wenawa.. anee mehemath rataka., mehemath harak..😂
500 million $, fuel expenses for sri lanka? improve public transport
❤❤❤
ඔබගේ දුරකථන අන්කය දාන්නකෝ
Oba thumage number eka ewanna please
ගොඩක් හොදයි එහෙම ගේන්න දෙනවනම්
Kamati api ganwa
වැඩක් නෑ, මහත්තයා අපේ උන්ගේ බලු කමද මෝඩ කමද කපටි කමද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ..
Black market ekk thiyenne lankaawe
❤
Ane ehemawath unith lokuma deyak
මේ හලෝ ලංකාවෙ මිනිස්සුන්ගේ ඔලුව තවම හදිලා නෑ රටේ නීතියක් තවම නෑ ඔහොම වාහන ගෙනාවොත් පාරේ යන්න බැරි වෙනවා දැනටමත් යන්නෙ අමාරුවෙන් තමන්ගේ business එක ගොඩ දාගන්න හදන්නේ නැතුව ඉන්න මේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතා කරනවා වගේ පෙන්නලා
ඇයි මහත්තය පරණ වෑන් නැද්ද ගේන්න
කාර් ගේන්න කලින් මිනිස්සුන්ට කන්න හාල් ටික දීපල්ලා
මූ මාරම මහන්සියක් වෙන්නේ අහිංසක මිනිස්සුන්ට වාහනයක් අරන් දෙන්න පව්😂තමන්ගෙ bisiness එක ගොඩ දාගන්න් හදන්නේ නැතිව ඉන්නවා හලෝ
Aniwaryen
ඔබ තුමා හැම දාම FB එකේ මේ කතාව කියනව එක්කො ඔබතුමා මේකට මැදිහත් වෙන්න නැත්නම් මේක රජයට කියන්න මොකද මේක දුප්පත් අපිට කියල සත පහක වැඩක් නෑ ඔබ තුමාගේ කාලයත් අදහස් වැඩක් නෑ මහත්තයෝ
Yes
වෙන රටවල කම්කරුවෙකුට උනත් මාසෙ පඩියෙන් හොද වාහයක් ගන්න පුලුවන් අපිට තව අවුරුදු ගානක් පදින්න පුළුවන් වාහන තලලා දානවා ඒවා දැක්කම ගොඩාක් දුකයි හිතට,
කම්කරුවෙක්ට මාසේ පඩියෙන් කාර් ගන්න පුළුවන් රටවල් කොහෙද තියෙන්නේ
ඒ රටවල් මොනවද?