ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Guys! කන බොන යාලුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා!!!❤
හැමදාම බුරියානි විතරයි බ්න් එපා වෙනවා එතකොට සුද්දා
Wathura ekk dapan Ara manussaya ta 😂
වතුර දුන්න නම් අන්කල් දිනනවා..ආපහු මේ අන්කල් එක්ක වීඩියෝ එකක් ඕන
Kohatada Anna ona
Ponnaya asadarana karanna epa 😢
අර මනුස්සයා මේකෙන් දිනනවා... වතුර එක ඉවර වුන ගමන් වතුර දැම්මනම්... එ මනුස්සයාට හිර වුනා ඒ නිසයි මෙයා දින්නේ... මෙයාගේ කියවිල්ල විතරයි.
Uba video balanawanam balapan natthan nikan hitahan baninne nathiwa
Uba monaa karaannada 😂 pala yan yanna @HirushaHirushaWeerakkodi-l5p
@HirushaHirushaWeerakkodi-l5p යකෝ මේකෙ කැමති එකෙක්ට කමෙන්ට් කරන්න නිදහස තියෙනව අනුන්ගෙ කමෙන්‍ට් වලට අදහස් වලට පනින් නැතුව ඉන්න ඉගෙනගෙන නැද්ද😂
Ai uba meke aithikryda ,benne ne bn aru egb bila weda penuwta e mnussya bonne wathura
Hirushan gotayant puka denna apa
බලු වැඩ කරන්න එපා බන් අර මනුස්සයා ඉස්සරහින් ඉදියේ වතුර ටික වෙලාවට පිරෙව්වානම් එයා දිනුම්
ප්‍රේක්ෂක ඉල්ලීමක් ❤👊ඒ අංකල් හරි අහිංසකයි වගේ බොරු කැටයම් නැති අයේ ඒ අංකල්ව ගෙන්නන්න ගෙන්නලා අයේ ඔය තරගය තියෙන්න Camera එකට පිටිපස්සෙන් එක්කෙනෙක්ව තියාගන්න වීදුරුවේ වතුර ඉවර උන ගමන් ක්ෂණිකව වතුර විදුරුවට දාන්න ❤️🩹
එයා එක්ක තව challenge එකක් කරන්න.ඒ මනුස්සයාට වතුර දුන්නම් එයා දිනන්නත් ඉඩ තිබුනා 😊
අංකල් දිනනවා යකෝ වතුර දීපන් 😂 ආයෙ මේ අංකල් එක්ක ඕනි
අනිත් කෙනා වතුර එක තිය තිය ගන්න ගියාම එතනත් වෙලාවක් යනවා,🥲හැබැයි පොර කටවල් 5කට විතර සැරයක් තමා වතුර බිව්වෙත්.. හොදට හපලා කෑවත් එක්ක 🫠 මූ එක කටක් කෑවෝත් බීම එක අතේ තියන් බීම උගුරක් බොනවා.. කන එක නෙමේ කරන්නේ ගිලින එක 😂 අර මනුස්සයා තමා හරියට බැලුවොත් දිනන්නේ..මේකා අමු හොර තක්කඩියෙක් 🥴🥴
sirawatama horek muuu
දවල් කෑම කන ගමන් බලපු කට්ටිය මේ පැත්තට 😁✌️
Dawal newe mam kawe rata
ඕවා බලු වැඩ.. තරග කරන්න ආපු කෙනාට වතුර දෙන්න ඕන් ඉක්මනින් 😢
බලු වැඩ බන් ගොඩක් වෙලා යනකන් වතුර එක පිරෙව්වෙ නැ
එයා එක්ක ආයෙම challenge එකක් බලාපොරොත්තු වෙනවා...✊💫
ඒක අසාදාරනයි.වතුර එක බීලා ඉවර උනාම වතුර එකක් දෙන්න ඕන.අර මනුස්සයා කියනකම්ම බලන් ඉදියා වතුර එක දාන්න.වතුර දාලා තිබ්බ නම් චැලේන්ජ් එකට ආපු කෙනා අනිවා දිනනවා.
දැකපු සුපිරිම challenge එක මේක 😮😮😮😮😮
ඇයි ඕගොල්ලො අර මනුස්සයට පස්සෙ වතුර දුන්නෙ. පව් එයා වතුර දෙයි කියල බලනුත් ඉදිය😢 . පරදින්න බයද නැත්තම්..... 😂😂😂 සාදාරනව කරමු නේහ්...😊😊 keep it up👏
උබ මහා අසදරනයි බන් පව් අර මාමා 🥺
හැමදාම බිරියානි විතරයි අනික අර මනුස්සයට වතුර එක Refill කරේ ගොඩක් පරක්කු වෙලා නැත්තං ඒ මනුස්සය මේකේන් දිනුම් 👎
Ane pala pala gothaya😂
@@DarshanaLakmal-w6d puka dila mahansi ndd😗🤣
Challenges තියද්දි අායෙ අඩුපාඩු තියන්න එපා ඉන්න අයත් දැනගන්න ඕනා වතුර ඉවර උනාම දෙන්න 😢🎉❤
පකේ කෑම මුගේ අර මිනිහට වතුර එක දුන්නනම් උබ උඩින්ම පරාදයී.😂😂😂😂
වතුර දාන්න පරක්කු උනා ඒක ඔනෑවෙන් කරපු දෙයක් වෙලාවට වතුර එක දැම්මා නම් ඒ මනුස්සයා දිනනවා
Challenge ekt වතුරත් එක සමානව add krnm හරියටම දිනන්නේ කවුද කියලා බලන්න තිබ්බා 😮
ඒක හොඳ අදහසක්. ඊළඟ චැලෙන්ජ් එකේ ඒක ට්‍රයි කරන්නම්. ❤️
එක්කෝ උබ youtube නොකර ඉදපන් උබේ කට විතරයි බොරුවට 5000ක් දෙනවා 5000ක් දෙනවා කිය කිය youtube එකේ රාගපානවා මේ video එක මුල ඉදන් බැලුවනම් දින්නේ කව්ද කියලා හොදටම තේරෙනවා උබට කන්න බැ උබ ගිලින එකයි කරන්නේ 😂
සුපිරි ගේමක් දෙනවා...😮❤
අර මනුස්සයගේ වතුර එක ඉවර වෙලා කොච්චර වෙලාවක්ද.එයාට වතුර දැම්මේ නෑ පවු.වැඩක් කරනවා නම් පොඩ්ඩක් මනුස්සකමෙන් සාදාරනව කරන්න.ඔයාට සල්ලි දෙන්න දුකයි වගේ නම් නිකන් ඉන්න හොරට දිනන්න එපා.
Ekanm attha...maram asadrni
Wadak na aiye tharage hora kala.ara manussaya dinum.wathura damme na.pakkuwela damme
Supiri ayiya dunna geemaa biriyanita ❤❤❤
Oya hamadama challenge eke innw.oyata hodata practice eka thiynw.ikmnata knna ona krama gdk oyata ahu wela thiyenne dn.ithin palawni parama oy putuwe idgnna anik mnussaya oyata parada wena eka ahanna deyak newei.
Lassani video eka brother ❤
ගැම්මක් එක 😍✌️❤️
ගියානම් 5000 කෙසේවෙතත් නොමිලේ කාල එන්න තිබ්බ😂😂
අද තමයි හරිම චැලේන්ජ් එකක් දැක්කෙ ❤😅
නිශාන්ත දිනනවා❤
Uge laga inna eun utama thama saport
Ou ara uncle wathura danna danna kiyala agillen pennuwa aru anthima tika kala iwara wenna lan weddi wathura dnme
එයත් එක්කම තවත් challenge එකක් ඕනී.....වතුර තියපන් ජොග්ගුවකවත් ...කැරි වැඩ නැතුව.
Ane pala wena ekk kapan okama noka 😂 pampori janaka ya 😂
Live avilla kannko 🙂
Me challenge eka thiyenne koheda ??
අනේ මේ මෙයා කන්න කැමති කියලා බිරියානි විතරයි කන්නෙ .මොන විකාරයක්ද ගෙම් එකක් කියන්නේ ඔයාට අවශ්‍ය දේ කරන එක නෙවෙයි ...
මාමා කමෝන්❤❤❤❤❤
මගෙනම. තරැෂ. මම මදුරන්කුලිය. මමත්එන්නඅසයි
Supiri brother ❤🎉
Ara manusayata waghura dama nam eya dinanne
අනේ බං උබම තෙරුම් ගනින් දින්නෙ කවුද කියලා....බලපු අපි හදවතින්ම අංකල්ට 1st place දුන්නා..5000/= ගහ ගනින් .....
Sirnam piliwelata kanawa❤❤❤
Ane owad wad bn 😂
nice video aiye
ගමෙ එව්න් ඔය 😂❤
හැමදාම බිරියානිනෙ අනෙ😢රයිස් එකක් එහෙම කන්නකො😊😊
නාසිගුරාන්, ඉදිආප්ප කොත්තු, sea food, බර්ගර් බනිස්, සබ්මැරින් බන් , 🍟 , ඔය වගෙ එවත් කරන්න එකම කරන්න එපා බ්න්
මාත් ආසයි එන්න දුරයිනෙ
සුපිරි
Challange eka karamu 👌
කරමු❤️
Mu horawada karanawa hama vidio ekakama man hodata balanawa
නොදකින් පරයා අර මනුස්සයා පව් 😢
Meke challenge walata ena ewnta wada ikmanata api gedaradi dawalta kanawa bn😂😂😂
Aththa 😂😂😂😂
😮😮😮😮😮
Asadaranai wathura oni kenata newei wathura issellama dunne eken penawa tharage paraddawanna thamai e de kale kiyala
Iyeeeee😂😂😂😂 obata polowan chalange ara manussayata wathura dunnnnna naaaa iyeeee
wow
Chalenge වලට කොහොමද enne mama oyawa praddanawa loweth
Adee Ara manussaya paw bn wathura nathuwa marenawa thawa tiken
Niyamai
Aru idiappa 180 kanna aththe kawru hari 170 k kkawata passe😂
අයියේ පොඩි අයට එන්න බැරිද
Supiri
දිනුම දුන්නා
Oya thiyagaththa 5000n thawa buriyani ekak kanna
වම් අතින් කන එකෙක් දැක්කමයි. අනේ ඉන්ඩ😂😂
He thinks he's him😂
anee meka me bath kata dagena wathura gillama bath tika nikanma giyenawa... owa hira wada... kana hati harakek wage ..
හරියට බැලුවොත් අනිත් කෙනා දින්න 😶
මේ නිල් බාට ස්කිනියඅැදන් ඉන්න එකා හිර වෙලා මලොත් අන්කලය 5000 අරන් පනි 😂😂😂😂
Wathura glass 3k wath thiyapan
සාදාරනව කරන්න අයියේ වතුර අර කෙනාට දැම්මෙ ඔඅරක්කු වෙලා වෙන වීඩියෝ වල ඕම උනේ නෑස් එ මොකද ඒ අයට ඔය වගේ තරගයක් දෙන්න්ස් අමාරු උනා වැඩේ අවුල් නැත්නම් අරයා දිනනවාඅ බලන අයට ඒක ථේරෙනවා සාදරන නෑ ඔයා පරාදයි අයියේ
Hodda wadiyen da ganna one
Mekata unlike karapallaa hora wada karnta epaa kiyala
Ankal kanne wam athinne😮
පටිට අසාදාරනයි වතුර ඉල්ලනකන් ඉන්න වෙනව කියන්නෙ නිකමිම පරාදයි තමයි. හිර උනහම කෑම කන එක නවත්තන්න වෙනවනෙ බලු වැඩ කරල මෙිකෙත්.දානව අනේ බං...
ඔයා chamada 😂😂😂
මූ නම් දිරවන් නැතුව මැරෙන්නෙ 😅
ඉයා යකෝ වතුර එක ඉවරවෙලා ඉල්ලනකමි ඉන්නවා දෙන්න...එකරලා කියනවා දිනුවලු..පල පල.😂😂ඉයා
වතුර ටික දෙන්න කෙනෙක් නැ අනේ මන්ද බන් දැකපු හොදම චැලේන්ජ් එක
Eya asa kema gant kala eyama dinanawa😂😂😂
Wathura thiyapan ban sellamak dinanna nam
චමා එන්න ඔන 🤣🤣
ඔව් එන්න ඕන 😉
අනික් එක කනවා කියන්නේ පිහි දැමෙන්න කන්න ඔනි මේයා ගේ විඩියෝ වල බත් කටක් විතර හැම තැනම වපුරලා ඉතුරු වෙනවා මෙයාගේ ගෙම් මෙයාගේ තිරන 😂😂😂😂😂
Sirawatama
Anith dwse oya gihin pihadamenna kala enna
@@Ashen_rathnayake මට කන එක ගෙම් එකක් කරගන්නවත් මිනිස්සුන්ට පෙන්න කන්නවත් උවමනාවක් නැ .මං කිව්වේ කරන එක හරියට කරන්න කියන එක .නැතුව සාගින්දරෙ නෙවෙයි මං ඉන්නෙ එ අයියා එක්ක ගිම් කන්න
@ShanuAmaya-tl2gr hriiiii , prshnyak naaaa 🥲
Hari haman manussayek awa nm challenge ekt mu kale 😅
ගේමක් නෑ 😂
අර මනුස්සයත් එක දිගට කාල පුරුදු උනානම් බිරියානි දෙයියට සොරි තමා😂😂😂
👌 👌
බිරියනි දෙයියට ඇදුමක් අරන් දෙන්න ඔනේ උට තියෙන්නෙ බැනියමක් විතරයි 😂😂
අනෙ මේ සොබනඑපා අර අංකල්ට වතුර එකක් දුනම ම් දිනන වා . අයේ එයත් එක්ක එකක් ඔන
Muunam maha ballek moda thadiya
Are you fartherless or do you think you are him.?
ඔයා අරයට වතුර ටිකක් දැම්මනම් ඔයා පරදිනවා
පව් අර මනුස්සයට තව තිබ්බ්බනම් තව කනවා වතුර ටික දුන්න්නම් හරි පුලුවන්නම් වෙලව නෙමෙ එ මනුස්සයා එක්ක කිලො 3 රයිස් චැලෙන්ජ් එකට එන්න කිය්ලා බලන්න
මුනම් හරියන්නැ 🤣🤣
දකුණෙන් kanna kiyapiya😂😂😂
Mass ammino hri s2f hri binw ned😂
වතුර දැම්මා නම් අර පොර දිනුම . ආය තිබ්බ නම් හොදයි😀
අර මනුස්සයට වතුර ටිකක් දෙන්න ගිය වෙලාවක් කලින් වතුර දුන්න නම් මෙයා පැරදි
🎉😊
වසරේ හොදම කාපාලුවා😅😅
Guys! කන බොන යාලුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා!!!❤
හැමදාම බුරියානි විතරයි බ්න් එපා වෙනවා එතකොට සුද්දා
Wathura ekk dapan Ara manussaya ta 😂
වතුර දුන්න නම් අන්කල් දිනනවා..ආපහු මේ අන්කල් එක්ක වීඩියෝ එකක් ඕන
Kohatada Anna ona
Ponnaya asadarana karanna epa 😢
අර මනුස්සයා මේකෙන් දිනනවා... වතුර එක ඉවර වුන ගමන් වතුර දැම්මනම්... එ මනුස්සයාට හිර වුනා ඒ නිසයි මෙයා දින්නේ... මෙයාගේ කියවිල්ල විතරයි.
Uba video balanawanam balapan natthan nikan hitahan baninne nathiwa
Uba monaa karaannada 😂 pala yan yanna @HirushaHirushaWeerakkodi-l5p
@HirushaHirushaWeerakkodi-l5p යකෝ මේකෙ කැමති එකෙක්ට කමෙන්ට් කරන්න නිදහස තියෙනව අනුන්ගෙ කමෙන්‍ට් වලට අදහස් වලට පනින් නැතුව ඉන්න ඉගෙනගෙන නැද්ද😂
Ai uba meke aithikryda ,benne ne bn aru egb bila weda penuwta e mnussya bonne wathura
Hirushan gotayant puka denna apa
බලු වැඩ කරන්න එපා බන් අර මනුස්සයා ඉස්සරහින් ඉදියේ වතුර ටික වෙලාවට පිරෙව්වානම් එයා දිනුම්
ප්‍රේක්ෂක ඉල්ලීමක් ❤👊
ඒ අංකල් හරි අහිංසකයි වගේ බොරු කැටයම් නැති අයේ ඒ අංකල්ව ගෙන්නන්න ගෙන්නලා අයේ ඔය තරගය තියෙන්න Camera එකට පිටිපස්සෙන් එක්කෙනෙක්ව තියාගන්න වීදුරුවේ වතුර ඉවර උන ගමන් ක්ෂණිකව වතුර විදුරුවට දාන්න ❤️🩹