ඔසු වරමේ ස්වභාවය කෙසේද?..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • ශ්‍රී මහා නාග පත්තිනි දේවාලය
    කලුතර ,කලපුගම කපුමුල්ල
    (0760230750)

ความคิดเห็น • 40

  • @user-vq1bl7jn5x

    ඔබතුමා පැහැදිලි කරන සියලුම කාරණා සත්‍ය බව අත් දැකීමෙන්ම මා දන්නවා,

  • @purnimapavithrani3772

    මේ කිව්ව හැමදේම ඇත්ත පිංවත් ගුරුතුමනි....ඔබට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී බාවය ලැබෙත්වා....

  • @narmadanayanathara9314

    මේ වෙද මහත්තයා හරිම හොද, කෙනෙක්, මම අද කතා කරා.. බෝධි සත්ව ගුණ ඇති උතුම් මනුස්සයෙක්.. තව තවත් මේ ලෝක සත්වයාට පිහිට වන්නට, උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ආශිර්වාදයත්, දෝනයක් ධාතුන් වැඩ සිටින උතුම් රුවන්වැලි මහ සෑයේ ආශිර්වාදයත් ලැබේවා.. 💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @sujithmadushan1012

    තෙරුවන් සරණයි.මෙි සාමිතුමා කියන සැම දෙම ඇත්ත.මෙි සාමිතුමා කියාදිපු උපදෙසක් මම පිලිපැද්දා.දැන් මගේ දේවාලෙට කැඹුරුම තියෙනවා.ඔබතුමාට ගොඩාක් පිං.🙏🙏🙏

  • @surangamanoj8454

    සත්‍ය වටහා දීමගැන ගොඩක් සතුටුයි.❤

  • @SonaliSonalee-xr6ue

    ඔබතුමාට ස්තූතියි වන්ත වේවා.වරම් ශක්ති තියන අයට ඉතා වටිනා වීඩියෝවක්.සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටයි

  • @anjana.madhuri2980

    නොදන්න කාරනා බොහොමයක් දැන ගත්තා .දෝෂ අයින් කරගන්න විදිය ගොඩාක් වටිනවා .වාසනාව තිබුනොත් අවශ්‍ය කාරනා කරගන්න ගුරැතුමා ලගට පැමිනේවි.තෙරැවන් සරණයි .🙏

  • @achalapathirana-np4rq

    නොදන්න ගොඩක් දේවල් ඔබතුමාගේ වීඩියෝ එකෙන් දැනගත්තා.ඔබතුමාට ගොඩක් පින්.

  • @tuhratu9566

    පිංවන්ත වෙිද මහතා මට ගම්බාර දෙවියන්ගෙන් නාග බෙහෙත් වරමක් ලැබුනා නාති නැ බුදුගුන බලයෙන් අදිස්ටාන කර මොනදේ කලත් සුව වෙිනවා මම සුවර්නමාලි සැයට ගියා බාවනා කලා නාගයෙක් අාවා මා අසලට නින්දිදි පෙන 5ක නාගයෙක් මගේ පපුවේ නිදාාගත්තා ගම්බාර දෙවියන් සිහිනෙන් අැවිත් කිවා මම ලග ඉන්න බව මටත් පුලුවන් සරිරවල ඉන්න අමුනුස්සයන්ව ඉවත් කරන්න මම බැලුවා ඔඉතුමාට පිං මට හිතාගන්න බැරිව හිටියේ මොකද කරන්නේ කියා❤

  • @NandanaWanigasinghe-tn7gg

    ස්වාමින්වහන්සේගේ පැහැදිලි කිරිමි ගොඩක් පැහැදිලියි

  • @jandrajandra1554

    තේරැවන් සරනයි ගුරෑපියානන්ට

  • @TheharaDinush-yo2fy

    මෙතුමා කියන්නේ ඇත්ත.

  • @nilankapriyadarsani6361

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @Kandyboy321

    Godak pin obathumanlata medewal nisiyakarawa thurum kara denawata theruwan saranai 🙏

  • @NelumLanka

    මහා පත්තිනි අම්මාගේ ආදරය ආශීර්වාද ලැබේවා

  • @user-lk7ih7ud2k

    Budusarani guru tumata

  • @MonikaPriyanthi-wf4zw

    Thiruwan saranai🙏🙏

  • @SANOJAL.B

    ස්තූති🙏

  • @sugathsensei5987

    Very good ❤

  • @tharindujayarathna1984

    Sihi waram gana kiyala dennako e warama agata ena widiya ( waramen wada karana widiya) meya pahada denna theruwan saranai🙏🙏🙏