උසස් පෙළ | ඉතිහාසය | රජරට වාරිතාක්ෂණය ඒ් හා බැඳුණු තාක්ෂණය || Advance Level History Sinhala Medium

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • මගේ ආදරණීය දරුවෝ, අපි ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා. දැන් අපි අපේ දැනුම වැඩි කරගන්න පුලුවන් එවාගේම බෙදා ගන්නත් පුලුවන් විදියේ පන්තියක් පටන් අරගෙන තියෙන්නේ. පන්තියක් කිවුවට පන්තියක් ම නෙවෙයි. ඒ ක දැනුම හුවමාරු කරගන්න පුලුවන් මධ්‍යස්ථානයක් කිවුවොත් හරියට හරි. ඇත්තටම කිවුවොත් ඒක චැට් එකක්. ඉතින් ඔයාල කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්. මම හැමදාම විභාගෙට අහන්න පුලුවන් කියලා හිතෙන් පුශ්ණ හා ඒවාට උත්තර ලියන විදියත් කියලා දෙනවා. ඒත් එක්කම ඔයාලට අමාරු, නොතේරෙන තැන් තියෙනවානම් මගෙන් අහන්නත් පුලුවන් ඒවාටත් මම උත්තර දෙනවා. එතකොට ඔයාට ඔයා ඉගෙන ගත්ත දේ ගැන හොඳ අවබෝධයක් එනවා. හරිම සරලයි. කරන්න තියෙන්නේ එක දෙයයි. මගේ නොම්බරේට ඔයා Whatsapp වලින් Massge එකක් එවන්න ඔයගේ නම, ලිපිනය, පාසල හා පන්තිය type කරලා. මම ඔයාට එවන්නම් Group Chat එකට එකතු වෙන විදිය විස්තර දාලා. (මගේ නොම්බරේ - 071 480 2202)
    මගේ දරුවනේ නිතර නිතර මේ Video බලන්න එතකොට විභාගයේදී ඔයාලට හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි, මේ Video හොඳයි නම් Like එකකුත් දාන්න, ඔයාලට දැනගන්න දෙයක් තියෙනවනම් Comment කොටසේ ලියන්න, ඒත් එක්කම මේ video එක ගැන ඔයාගේ අදහස් ලියන්න, අනිත් අයටත් බලන්න Share කරන්න. ඔයාලගේ විශය සම්බන්ධ අලුත් වීඩියෝවක් දැම්මාම දැනගන්න පුලුවන් Subscribe කරලා Bell Button එකත් එබුවාම.
    ඉතිහාසය කියන්නේ ඉගනගන්න හරිම ලේසි විශයක් කියලා ඔයාලට මේ වීඩියෝ බැලුවාම තේරෙනවා නේද ?
    එහෙනම් තවත් විඩියෝවකින් අපි හමුවෙමු.
    Twitter - / widnagedara
    Facebook - / sameerawidanagedara

ความคิดเห็น • 29

  • @nirashasewwandi7651
    @nirashasewwandi7651 3 ปีที่แล้ว +3

    Sir ge videos ma thama balanne...pahadili...ewa..ahagena innath asa hithenawa...mathakath hitinawa ...🙏🙏🙏

  • @supunkumara6604
    @supunkumara6604 4 ปีที่แล้ว +6

    සර්
    පෘතුගීසින්ගේ ආර්ථික හා ආගමික ප්‍රතිපත්තිවල කැපී පෙනෙන ලක්ෂණ පැහැදිලි කරන්න බැයිද? මම මේ පාර A/l

  • @bhagi6076
    @bhagi6076 4 ปีที่แล้ว +3

    Bohoma sthuthi sir.🙏🙏👍

  • @a.k7214
    @a.k7214 2 ปีที่แล้ว +3

    අනේ සර් රජරට ශිශ්ටාචාරයේ සාහිත්‍ය හා කලාව හැන විඩියො එකක් කරන්නකො සර්....🙏🙏🙏🙏🙏

  • @wjplus6792
    @wjplus6792 4 ปีที่แล้ว +5

    සර් මෙ ප්‍රශ්නෙට වැවෙ කොටස් ලියන්න ඔනද එවගෙ විස්තරයක් කරන්න ඔනද

  • @sandali.
    @sandali. ปีที่แล้ว +4

    ජය ගග ඉදිකරන්නෙ කව්ද සර්
    මහවැව් තැනිමෙ පුරොගාමියා ම්හසෙන් රජු නෙම්‍ර් අසභ රජතුමා නෙද

  • @NXVidu941
    @NXVidu941 4 ปีที่แล้ว +2

    hodayi sr

  • @kovidakusal
    @kovidakusal 2 หลายเดือนก่อน

    😊❤

  • @hansikamadhushani6836
    @hansikamadhushani6836 4 ปีที่แล้ว +1

    Godak pin sir

  • @thili8193
    @thili8193 ปีที่แล้ว +1

    💓

  • @sathsaraflute821
    @sathsaraflute821 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @DeshanPerera-iq2bv
    @DeshanPerera-iq2bv 8 หลายเดือนก่อน

    Sir අනුරාධපුර වාරි කර්මාන්ත කියලා ඇහව්වොත් ඔය ඔක්කොම ලියන්න ඕනද

  • @kasunianuththara2487
    @kasunianuththara2487 3 ปีที่แล้ว +2

    Mama 2022 A/L karana kenek sir..mata padam godak maga haruna...sir online clz karanne nadda

  • @yTAnuththara
    @yTAnuththara 4 ปีที่แล้ว +2

    සර් ජය වැව ඉදි කරන්නෙ කවුද.වලස් වැවයි තිසා වැවයි දේවානම්පියතිස්ස රජතුමා.බසවක්කුලම වැව අභය රජතුමා නෙද

    • @yTAnuththara
      @yTAnuththara 4 ปีที่แล้ว +1

      ඒ වගෙම සර් මහා වැව් ඉදිකිරිමේදී පුරොගාමි වෙන්නෙ ලම්බකර්න වංශික වසභ රජු නේද

    • @thisaranirandunu6400
      @thisaranirandunu6400 3 ปีที่แล้ว +1

      බසවක්කුලම වැවට කියන තවත් නමක් තමා අභය වැව.මෙක ඉදි කරන්නේ පරාක්‍රමබාහු රජු.ජය වැව ,අභය වැව,ගාමිණී වැව මේ 3ම පරාක්‍රමබාහු රජුගේ

    • @thisaranirandunu6400
      @thisaranirandunu6400 3 ปีที่แล้ว

      වලස් වැව ඉදිකරන්නේ මහානාග රජු.

    • @ashanshanaka8185
      @ashanshanaka8185 3 ปีที่แล้ว +1

      @@thisaranirandunu6400 පණ්ඩුකාභය රජු නෙවෙයිද

    • @sasinisasini5871
      @sasinisasini5871 3 ปีที่แล้ว

      🙄

  • @leoxpridy1608
    @leoxpridy1608 3 ปีที่แล้ว +3

    Sir nmbar ekak thinonm denna ko

  • @වට්යූවෝන්ට්
    @වට්යූවෝන්ට් 3 ปีที่แล้ว +1

    Online class karan nadda sir

  • @dilinirajapaksha-zj4zw
    @dilinirajapaksha-zj4zw 4 หลายเดือนก่อน

    සර් පන්ති කරන්නෙ නැද්ද