මහනුවර රාජධානිය - P 01 - (ඉතිහාසය) - 13 ශ්‍රේණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • #ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE #NIE #Guru Gedara Drama and Theatre
    2021.06.13 - 13.00 p.m.
    13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
    13 ශ්‍රේණිය - විෂය නිර්දේශ - nie.lk/pdffile...
    Follow on:
    Official TH-cam Channel - / channelnie
    Official Facebook Page - / channelnie

ความคิดเห็น • 58

  • @kassapakassapa1330
    @kassapakassapa1330 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා සර්
    පිං සිද්ධ වෙන්න ඕන
    මග හැරුණු කරුණු ගොඩක් දේවල් දැන ගත්තා

  • @gnanaseehathero1000
    @gnanaseehathero1000 3 ปีที่แล้ว +12

    ගොඩක් හොදට පැහැදිලිකලා.
    වටින වැඩසටහනක්👍

  • @sanulyamashadi5482
    @sanulyamashadi5482 3 ปีที่แล้ว +7

    පාඩම හොඳින් තේරුනා සර් 🙏
    දිගටම කරන්න පාඩම් ටික🙏

  • @sanuriimarsha4208
    @sanuriimarsha4208 3 ปีที่แล้ว +6

    පාඩම හොඳින් අවබෝධ වුණා.පාසලේ දී අතපසු වූ විෂය කරුණු පහසුවෙන් අධ්‍යනය කරන්න හැකි වුණා.බොහොම ස්තූතියි සර්.🙏🙏🙏🙏

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +4

  • @chamilachanuka2069
    @chamilachanuka2069 3 ปีที่แล้ว +4

    හොදට කරා සර් පාඩම. දිගටම වැඩසටහන කරන්න....

  • @nadeeshanirathnamalla4130
    @nadeeshanirathnamalla4130 3 ปีที่แล้ว +7

    හොඳින් පැහැදිලි වුනා සර් ඉන්දීය ඉතිහාසත් මේ වගේ පාඩම් කරන්න සර්🙏

  • @tharangawijebandara5863
    @tharangawijebandara5863 3 ปีที่แล้ว +5

    අද පාඩම හොදට පැහැදිලිව තේරුණා සර්..බොහොම ස්තුතියි 🙏

  • @Nejan776
    @Nejan776 3 ปีที่แล้ว +5

    ඔබගේ ඉගැන්වීම හරි පැහැදිලියි.

  • @dilinidilini9384
    @dilinidilini9384 3 ปีที่แล้ว +4

    පාඩම ගොඩක් හොඳින් තෙරුනා සර් බොහොම ස්තුති සර්

  • @kavinduhasaranga4560
    @kavinduhasaranga4560 ปีที่แล้ว +2

    ❤❤❤

  • @harinimadhubhashini2711
    @harinimadhubhashini2711 3 ปีที่แล้ว +4

    Hodatama padma theruna 💟

  • @Hashi198
    @Hashi198 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්... යන class එකේ තවම 13 වසර සිලබස් අල්ලලාවත් නෑ..ගොඩක් බය වෙලා හිටියෙ සර් තව මාස 2යි exam එකට.. සර් නම් දෙවියෙක් සර්.. හොදට තේරුනා සර්..🙏🙏

  • @sathruwanisathruwani2255
    @sathruwanisathruwani2255 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදට තේරුණා සර් 🙏🙏

  • @amandidissanayake7398
    @amandidissanayake7398 3 ปีที่แล้ว +5

    දිගටම ඉතිහසය පාඩම් බලාපොරොත්තු වෙනවා සර් ...පාඩම හොදට තේරුනා සර්❤️❤️

  • @dasunikavindya7747
    @dasunikavindya7747 3 ปีที่แล้ว +4

    හොදට පැහැදිලිව තේරුනා සර් ❤

  • @sithu9344
    @sithu9344 3 ปีที่แล้ว +4

    සර්,මෙ පාඩම හොදට තෙරුනා,සර් උගන්වන ඒවා හරිම පැහැදිලියි👍.පාසල් වලත් මේ පාඩම් කරලා නෑ...සර් ලංකා ඉතිහාසය වගේම ඉන්දියා ඉතිහාසයත් මේ විදිහට කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා අපිට🙏

  • @paraminimsara1153
    @paraminimsara1153 3 ปีที่แล้ว +2

    මේ පාඩම හොදට තේරුනා සර්.අවුරුදු දෙකේම පාඩම් ටික පිලිවෙලට කලොත් අපට තවත් ඒක ඉගෙන ගන්න එක පැහැදිලි වෙනවා සර්😊

  • @nisadisithara5636
    @nisadisithara5636 3 ปีที่แล้ว +1

    දිගටම මේ වැඩ සටහන කරන්න සර්සර්🙏

  • @sithminimasha2884
    @sithminimasha2884 3 ปีที่แล้ว +4

    හොදට තේරුනා සර්..තවත් මේ වගේ ඉන්දියා ඉතිහාසයට එහෙමත් උගන්වන්නකෝ සර්..

  • @mahindawijeweera8607
    @mahindawijeweera8607 3 ปีที่แล้ว +3

    Niyamai sir

  • @lahirumihiranga6214
    @lahirumihiranga6214 3 ปีที่แล้ว +3

    අද පාඩම හොදට තේරුණා සර් ඒක පැහැදිලි

  • @harinimadhubhashini2711
    @harinimadhubhashini2711 3 ปีที่แล้ว +1

    Hodata theruna sir padama.... Srige thawath padam wala weda satahn api balaporoththu wenawa Sir guru gedara adhyapana weda satahanen.... Bohoma sthuthi sir api wenuwen mechchara lesiyata padam kiyl denawata....👍👍👍👍

  • @sandunihashinika1859
    @sandunihashinika1859 2 ปีที่แล้ว +2

    දිගටම ඉතිහාසය පාඩම් ටික 12 වසරේ ඉදලම කරන්න සර් .🙏🙏🙏

  • @harinimadhubhashini2711
    @harinimadhubhashini2711 3 ปีที่แล้ว +5

    👌👌👌

  • @ishanierandi2677
    @ishanierandi2677 3 ปีที่แล้ว +3

    sir digatama me wada satahana karannaa... sirta sthuuthiii.....

  • @fathimahafsa9385
    @fathimahafsa9385 3 ปีที่แล้ว +4

    ස්තූතියි සර්😊

  • @user-gk2ix6sv1m
    @user-gk2ix6sv1m 3 ปีที่แล้ว +3

    හොදට තෙරුනා සර්

  • @sasikalnawoddyani9543
    @sasikalnawoddyani9543 3 ปีที่แล้ว +2

    Sir padama hodata theruna thanks sir 🙏

  • @kushankavinda9419
    @kushankavinda9419 3 ปีที่แล้ว +5

    දිගටම පාඩම් ඕනෙ සර්

  • @shehanimalshi8181
    @shehanimalshi8181 3 ปีที่แล้ว +3

    hodata ugannanawa thanks sir

  • @jayasooriyajayasooriya8155
    @jayasooriyajayasooriya8155 3 ปีที่แล้ว +3

    Sir padam hodata theruna.
    Thank you sir.

  • @harinimadhubhashini2711
    @harinimadhubhashini2711 3 ปีที่แล้ว +3

    👌

  • @piyumimadhushika2894
    @piyumimadhushika2894 3 ปีที่แล้ว +3

    Thank You ❤️

  • @user-is6cc4vx1z
    @user-is6cc4vx1z 3 ปีที่แล้ว +2

    🙏

  • @malanierathnayake3232
    @malanierathnayake3232 ปีที่แล้ว

    Thank you sir ,thank you lecture good bye sir ♥️

  • @thusharipriyanga6768
    @thusharipriyanga6768 3 ปีที่แล้ว +6

    පාඩම ගොඩක් වැදගත් සර්
    ඒ වගේම ගොඩක් පැහැදිලියි.
    පාසලේ උගන්වන දේට වඩා ගොඩක් පැහැදිලියි.
    පුළුවන් නම් සර් ඉගැන්වීම් කාලය වැඩි කරන්න.

  • @harinimadhubhashini2711
    @harinimadhubhashini2711 3 ปีที่แล้ว +2

    👍👍

  • @kushankavinda9419
    @kushankavinda9419 3 ปีที่แล้ว +2

    පැහැදිලිව තේරැනා සර්

  • @mihifernando8683
    @mihifernando8683 2 ปีที่แล้ว +1

    🌸

  • @shatheesh456
    @shatheesh456 3 ปีที่แล้ว +2

    මේ වගේ යුරෝපා ඉතිහාසයත් කරන්න සර්

  • @nagunadasa3650
    @nagunadasa3650 3 ปีที่แล้ว +2

    😍

  • @nadeeshahearth6469
    @nadeeshahearth6469 3 ปีที่แล้ว +2

    ඔයාලට ගොඩක් ස්තූතියි සර් සර්ලට පුලුවන්නම් අපිට ඉන්දියන් ඉතිහාසය පාඩම් ටිකත් cozver කරලා දෙන්න අපිට ඉස්කෝලෙනුත් ඉන්දියන් ඉගැන්නුවේ නෑ

  • @fathimahafsa9385
    @fathimahafsa9385 3 ปีที่แล้ว +3

    මේවගේම ඉන්දිය ඉතිහාසයත් කරන්න සර්

  • @prasannapradeepmadu1062
    @prasannapradeepmadu1062 3 ปีที่แล้ว +2

    සර් නුතන ලෝකය ඉතිහාසය පන්ති කරනවද

  • @විමනchanel
    @විමනchanel 2 ปีที่แล้ว +1

    ඉංදිය ඉතිහාසය ඔනි

  • @shalieshaa
    @shalieshaa ปีที่แล้ว

    ♥️

  • @rashmikaherath5852
    @rashmikaherath5852 3 ปีที่แล้ว +3

    ඉන්දීය ඉතිහාසය oya vidiyat kiyl dennako sir

  • @piyumiprabodha2176
    @piyumiprabodha2176 3 ปีที่แล้ว +4

    අනේ සර්, ඉන්දියා ඉතිහාසයත් කරන්න මේ විදිහට. ලොකු උදව්වක් වෙයි අපිට.

  • @tharindujayaweera9606
    @tharindujayaweera9606 2 ปีที่แล้ว +1

    ඉතුරු ටික නැද්ද

  • @maheshikamadushani7674
    @maheshikamadushani7674 3 ปีที่แล้ว +2

    Makan godak dawal igana ganna puluwan apita

  • @umindukawshan609
    @umindukawshan609 3 ปีที่แล้ว +2

    Ada dina padama hodin keruna sir. Apita padama hodin awabodha una

  • @pasinduchanuka8236
    @pasinduchanuka8236 3 ปีที่แล้ว +1

    AL INDIAN HISTORY video ikmanata ona

  • @maheshikamadushani7674
    @maheshikamadushani7674 3 ปีที่แล้ว +1

    Sra mawaga padam kiyala danna apita

  • @thisarawarnasuriya133
    @thisarawarnasuriya133 3 ปีที่แล้ว +1

    Sir me wedasatahana hodai
    India ithohasayath dannakoo

  • @awanthihima2728
    @awanthihima2728 3 ปีที่แล้ว +1

    Sir online clz krn ndd a l

  • @pasinduchanuka8236
    @pasinduchanuka8236 3 ปีที่แล้ว +1

    Indian history video ikmanata ona 😡😡😡

  • @sathsaraflute821
    @sathsaraflute821 2 ปีที่แล้ว

    😍