බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ ද | ධර්ම සංගායනාවකට කාලය එලඹිලා ද | Agulgamuwe Ariyananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්යය වඩමින්, නිවන් මග පුරන, “දක්ෂ”, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්‌ම වේවා!! ශක්‌තියක්‌ම වේවා!! මාර්ගයක්‌ම වේවා!!
    තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!
    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂 ➡️
    #AgulgamuweAriyanandaThero
    #DharmaPradeepaya
    #Bana
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 5

  • @dharmapradeepaya9267
    @dharmapradeepaya9267  3 ปีที่แล้ว +3

    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +4

    ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට එක තැනක් නෙවේ ගොඩක් තැන් වැරදිලා එතකොට පූජාවලිය, රාජාවලිය,සද්ධර්මරත්නාවලිය කතුවරය රේරුකාණේ චන්දවිමල ස්වාමීන්වහන්සේට,ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ට වැරදිලාද එදා කවියට සල් ගස වැරදුනාද එතකොට,රහතන් වහන්සේලට සල් ගස ලුනුවරණ ගහක් වුනාද හිමියනි ☸🙏

  • @kelumlasantha3477
    @kelumlasantha3477 3 ปีที่แล้ว +2

    Saththaya පෙන්වීම මැණිකක් පෙන්වීමට වඩා වට්නවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!

  • @filmsanddrama280
    @filmsanddrama280 3 ปีที่แล้ว +1

    mama meka ahuwe na. ahapu kenek mekata rep ekak danna mokakda kiynne kiyala meke

  • @nilendu1333
    @nilendu1333 2 ปีที่แล้ว +1

    අනේ ඝණේ! කියල තමයි කියන්ඩ වෙන්නෙ උබට බුදු හාමුදුරුවෝ ඉපදුනා කියල පොත් වල තියෙනවද සිදුහත් ඉපදුනා කියල නේද පොත් වල තියෙන්නෙ නේපාලයේ එතකොට ඉපදුන ගමන්ම බුදු වුනාද