Mal Loke Maha Brunga Rajaya Karaoke (Without Voice) මල් ලෝකේ මහා බෘංග රාජයා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @BuddikaIndrajith-p7y
    @BuddikaIndrajith-p7y 8 หลายเดือนก่อน

    Wow තවත් සුපිරිyak thanks aiye

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 8 หลายเดือนก่อน

    SUPERE NEYAMI ELA MATA MELTON MALAWAARACHE GE MANETH KADALE SATHAPELA NEDALLE GETHAYA DENNA

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 8 หลายเดือนก่อน

    Wooooow. Honey birds.. super..😊😊

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 8 หลายเดือนก่อน

    patta

  • @SwaShakthi770
    @SwaShakthi770 8 หลายเดือนก่อน

    නියමායි

  • @rasikagerasikayo
    @rasikagerasikayo 8 หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @suranjigunasena7522
    @suranjigunasena7522 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Niyamai

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  8 หลายเดือนก่อน

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ඉපදේ... විනෝදේ...
    මා... හදේ...
    ගංගා...වේ...
    රැළි... ලෙසේ...
    ඉසි දැහැන සීලේ...
    බිඳවනා...
    රස ගී... මගේ රසේ....
    මල් ලෝකේ මහා බෘංග රාජයා...
    මල් ලෝකේ මහා බෘංග රාජයා
    ආවේ රොන් සොයා
    නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා
    මල් ලෝකේ මහා බෘංග රාජයා
    ආවේ රොන් සොයා
    නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා
    මල් ලෝකේ මහා බෘංග රාජයා
    මලේ මනහාර මනලෝල කාලේ
    මධූ රස වාගේ බඹරාගේ ආලේ
    මලේ මනහාර මනලෝල කාලේ
    මධූ රස වාගේ බඹරාගේ ආලේ
    එපා මල් මායම් මේ බොළඳ කාලේ
    එපා මල් මායම් මේ බොළඳ කාලේ
    මල් ලෝකේ මහා බෘංග රාජයා
    ආවේ රොන් සොයා
    නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා
    මල් ලෝකේ මහා බෘංග රාජයා
    ඔබේ රස මුසු ගුමු ගුමු නාදේ
    නිසා මනමාලි මල් රාණි පෑවේ
    ඔබේ රස මුසු ගුමු ගුමු නාදේ
    නිසා මනමාලි මල් රාණි පෑවේ
    අපි හැමදාම ඉඳිමූ විනෝදේ
    අපි හැමදාම ඉඳිමූ විනෝදේ
    මල් ලෝකේ මහා බෘංග රාජයා
    ආවේ රොන් සොයා
    නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා
    මල් ලෝකේ මහා බෘංග රාජයා
    ආවේ රොන් සොයා
    නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා
    මල් ලෝකේ මහා බෘංග රාජයා

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 8 หลายเดือนก่อน +1

    Wooooow. Honey birds.. super..😊😊