ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
First view 🎉❤❤ adath supiriyk thama ithim 🎉🎉
අදත් ඔයාද පලවෙනියා ❤❤❤
@daytoday7519 ow ne 😁😁
paleweni comment eka damma kiyala meya oyawa free bufe geniyan ne.mu boruwak kerenne
නියමයි මල්ලී.මීටකලින් කිසිම කෙනෙක් blue orbit එකේ මේ විදිහට නම් ක්ලිප් එකක් අරන් නැතුව ඇති.කිසිම තැනක එහෙම දැකලා නෑ මෙහෙම කැරකෙන එක.එයාලාගේ advertising වලවටත්.මේ blue orbit එක කැරකෙනවා කිවුවාට කිසි කෙනෙක් ඒක කැමරාවකට අරන්නෑ කියන එක හොඳටම Sure.නියමයි ඔයා නම් මල්ලී.කෑම ජාති ගොඩක් තියෙනවා නේ.කාඩ් offer එක ගැන කියපු එකත් ගොඩක් වටිනවා.ඔයා ඔය රස කර කර ඉන්දියන් කෝනර් එකෙන් කන්නේ නාන් නෙවේ ඒක පූරී එකක් මල්ලී.හැමදාම වගේ නියමයි අදත්. ටිරමිසු එක්ක අයිස්ක්‍රීම් කෑවා නේද 😊 ඒ දෙක නම් ඇබ්බැහියක් මගේ 😊
ආ අක්කා තමා කිව්වේ ටිරමිසු එක්ක වැනිලා අයිස්ක්‍රීම් එක ගැන.. කෑම ජාති නම් ගොඩයි..ඒ වගේම රසයි.. පූරි කියලා නෙවෙයි නම ගහලා තිබ්බේ.. වෙනම නමක්නේ.. පූරි නම මම දන්නවනේ.. අහලා නැති නමක්..
කතා කරන්න දෙයක් නෑ , සුපුරුදු පරිදි සුපිරිම buffet review එක, one&only Man of the buffet ! ❤
Thank you soo much.. ඉක්මනටම හම්බ වෙමු ඉතින් 🥰
Godak aya meke review genath thibbata ,aiya thama best review eka denne , ekane dan wena channel balannnema nathi tharan oyage reviews wotharak balanna addict wela inne 🥳🥳🥳🥳🤭
Thank you so much vipuli.. ඔන්න next week oya illapu eka dennai yanne man
ඒ කැරකෙන clip එක නම් මාරම ලස්සනයි අයියේ.. අද කෑම ජාති කීපයක්ම හරි නෑ කිව්වා ඔයා.. හැබැයි ඒ මාර ගොඩක් කෑම තිබ්බ නිසා වෙන්න ඇති නේද.. කොහොම උනත් හරි නැත්නම් හරි නෑ කිඅන එක හොඳයි... මොනා උනත් මාරම ලොකු spread එකක් තියනවා නේද...
Ow varieties ප්‍රමානය ගොඩක් තියනවා.. එහෙන් මෙහෙන් ජාති දෙකක් තුනක් තිබ්බා හරි නැති. ඒත් අනිත් කෑම මාර ශෝක් 🥰
ඇත්තටම හරිම ලස්සනයි විශිෂ්ටයි නියමයි ඔබගේ වීඩියෝ ඉතාම පැහැදිලියි❤❤❤❤
Thank you so much amal .. thanks a lot 🥰
❤❤❤❤❤ great work. Malli good luck
Thank you soo much ❤❤❤❤❤😊😊😊😊
සල ලල ලා....කනවනම් කන්න ඕනේ මෙන්න මෙහෙම buffet එකක්, බුරිය උල්වෙන්න කෑවා. හැබැයි උබ එක්ක හැරෙන්නත් බෑ මට කමෙන් නම්😂😂. අපරාදේ කියන්න බෑ 9000ක් ගෙවලා 15000ක විතර කාලා ආවේ😂. Superbly done macho. Keep it up,අද කිව්වා කියලා මතක තියාගන්න, You will be the best buffet food reviewer in Sri Lanka.🎉🎉🎉
Thank you brother ... adoo adoo 9k ගෙවලා 15 ක කැවා කියන්න එපා බං ලැජ්ජයිනේ 😄😄😄
Oya keyana wedhehata ennamai hethenne harema rasa patae neda ❤❤❤❤❤
ඉතින් එහෙනම් ගිහින් බලන්නකෝ.. හොඳට තියනවා බුෆේ එක
Laasanai video eka. Superb food review. Rasa nathi kama rasa naha kiyanna oni. Ekata 🖐️
Overall ගත්තම රසයි.. එහෙන් මෙහෙන්දෙකක් තුනක් තිබ්බා රස නැති
AHH. I'm second. Wow 🤗🤗🤗🤗🤗❤️👏👏👏👏
Ah ehemada ❤❤❤
Ow maath giyaaa. Meka nan patta ❤ pissu hedenawa kema walata. Lassanai rotation clip eka.
ආ ඔයත් ගියාද.. කෑම ජාති නම් ගොඩයි... ඔය් clip එක ගන්න මම මාර ආසාවෙන් හිටියේ
@daytoday7519 ow ane. Ow lassanai ekka. Poddak oluwa ridenna gaththa rotation eka nisa wenna athi. Eath okkoma niyamai. Mama giya kagenwath dakkw ne oya aran thiyena clip eka wage ekak. Aththatama lassanai eka. ❤️
Api buffet yann kalin oyage review balala tamai yanne.really helpful your videos ❤
Ah ehemada... hondai itin ehenam 🥰🥰🥰thank you 🥰🥰
Dinnaer buffet ekakata Blue Orbit ekata ekada cinnamon life ekada me dawas wala recommend karanna puluwa ? wadiyenama hoda mokadda and adth video eka hodi bro, eka "nan roti" neme "puri or "chapathi" Indian item ekak. ❤
මට හිතෙන්නේ brother ... blue orbit එකේ discount එක්ක ලැබෙන නිසා සහ කෑම ජාති ප්‍රමානය බැලුවම blue orbit එක හොඳයි cinnamon life එකට වඩා.. credit card discount එක නොතිබුනත් cinnamon life එකේ 8500 යි.. blue orbit 9000 යි.. එහෙම බැලුවත් 500 වෙනසට blue orbit හොඳයි
@@daytoday7519 Thank you bro.
One fo the best hotels in sri lanka food must be good ❤
Yes ..of cz ... yummy foods
Thanks for your information ❤
Thanks for your comment
දැන් සමහර chanel වලින් ඔයාව සම්පූර්ණයෙන්ම කොපි කරන්න අරගෙන මල්ලී..... Original එකෙයි Duplicate එකෙයි වෙනස හැබැයි හොඳට තේරෙනවා.....
ආ ඔව් මමත් දැක්කා..මමත් ඒක කමෙන්ට් කරන්න ගියේ. හැබැයි day to day life ගේ review එක natural ... අර vlog ජෝඩුව කොපි කරන්න වගේ හිතලම කරන්න යන නිසා set නෑ review එක එයාලගේ😂😂💔
@@KSF-i1m 😬😬😬
ඔයාගේ review දැනම් පිස්සුවක් වගේ ❤
Thank you soo much
😊👌♥️
🥰🥰🥰
Finally you did this video neh.....කෑම ලෝකයක් .....
Ow onna ehenam eekatath giyaa 😁😁😁
පිස්සු වට්ටන buffet එකක් මල්ලි well done ❤❤❤
Thank you aiyaaa ❤❤❤🥰
Kingsburry eketh icecream 8iDumplinsuth thibba eke hee
Ow ow තිබුනා.. මට පස්සේ මතක් උනා.. 🥰🥰🥰
@ mn ekata witarai tama gihin tiyenne. Amari yanna hithan inne video eka baluwata passe 🌚
@@piumalnimantha7963 ah amari hondai.. yanna yanna
මේ බුෆේ වල ඉතුරු වෙන..කෑම වලට වෙන දේ ගැන තියෙන්නේ අදටත් ...අභිරහසක් ! කරුණාකර බුෆේ එකේ පිටුපස සිදුවන සිදූවීම් ගැනත් වීඩියෝවක් කරන්න. එය අමුතුම අත්දැකීමක් වේවි. 👍
සත්ව පාලන මද්යස්තාන වලට යවනවා මම දන්න තරමින්
ඔය ඉතුරු වෙන හැමදේම අරන් යනවා සත්තූ ගොවිපලවල් වලින්,,, ඇවිල්ලා අරන් යනවට වෙනම ගානකුත් දෙනවා.... hotels ගානක වැඩ කරපු නිසා දන්නවා
@thimirasadaruwan4186 thanks machan reply එකට
@@thimirasadaruwan4186ඒ කියන්නෙ හොටෙල් එකේ වැඩ කරන අයටවත් ඒ කෑම බීම දෙන්නෙ නැද්ද සේරම අයින් කරනවද
🥰🥰
Super review
Thank you ❤❤
Wow adarei. Oyatai kema walatai
Thank you so much brother
Meat corner eka hoda hotel dekak kiyana oya gihpu hotels walin😊
Kingsbury , Amari , blue orbit
👌😍
Nawoda 🥰🥰🥰
Wow ❤ , sea food දකිද්දි තමයි ඉන්න බැරි.😢
ලංකාවට ආවම යමු seafood buffet එකකට අපි 🥰🥰
Lotus tower ake Blue Orbit ake review akak karanakal balan hitiye. Thank u!Brunch buffet review akakuth karanna
කරමු කරමු ලඟදිම ❤❤
ITC Rathnadeepa brunch buffet
@@achinijayanika9575 ආ බලමු බලමු
මං කලින් වෙන චැනල් එකක බැලුවා මට හිතුනේ 9000ට පාඩුයි කියලා බැලුවාම තාර මස් පවා තියෙනවානේ 🤤
කිඹුලත් තියනවා 🐊 😂
9000 වෙන්නේ නෑ credit card වලට 20% තියන නිසා 7500 වෙන්නේ උපරිම. තාරා මස් නම් Amari එකෙත් තිබුනා
කිඹුලා තිබුන් නෑ 🤣🤣
මට නම් හිතපු තරම් හරි ගියේ නැහැ ... විදේශිකයන්ට වඩා ගැලපෙනවා ... එලියෙන් පේන ලස්සන ඇතුලෙ නැහැ සාමාන්‍ය හොටෙල් එකක් විතරයි වට පිටාවේ ලස්සන ඇතුලට අරගෙන නැහැ වගේ...... මට හිතුන විදිහ ....
@@nishanthithilakarathne953 අපිට ඉතින් හොටෙල් එකක ලස්සන බලාපොරොත්තු වෙන්න බෑ නේ.. ඒක restaurant එකක්නේ..හැබැයි මට නම් ඇතුල ලස්සනයි.
ඇත්තටම මේක අමුතුම experience එකක් .වීඩියෝ එක බලාගෙන ඉන්න කොට කැරකෙනවා පේනවා .ඒවගේම chocolate කොත්තුවත් අමුතුම දෙයක් ..අදත් බටර් චිකන් එක කන්න බැරි උනාද ?
කෑවා කෑවා.. බටර් චිකන් එක්ක පූරි කෑවා.. තව ඉස්සො එක්ක පූරි කෑවා 🤣🤣🤣
Me buffet eka review karanakan balan hitiye ❤
ආ ඔන්න එහෙනම් දැම්මා.. සම්පූර්ණ බලලා හොඳ කමෙන්ට් එකක් දෙන්නකෝ
💙💙💙💙
Dilhara ❤❤❤
❤🎉
Superb dinner and superb review ❤️
Thank you so much kelum ❤❤
❤😮
Kohomada ❤❤❤
Lassany video eka
Thank you soo much 🥰🥰🥰
❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
wooow
Thank you machan oulindu ❤❤❤
meka niyamai,
Credit cards hama ekatama discount eka denawada
Oya langa thiyenne mokadda?
iskole kale diet karamui kiyapu sir ada apita penna penna kaddi😉
හලෝ මලිත්.. කොහොමද ඉතින් 🙈🙈🙈
😃😋😋❤❤
❤❤🥰🥰🥰
seafood walata hoda monada?
හොඳ මොනාද කියලා ඇහුවේ??
@@daytoday7519 ow hoda buffet monada?
@@Vrjj129 cinnamon lakeside seafood buffet fri- sunday
Cradit card monada
ගොඩක් තියනවා.. call එකක් දෙන්න එයාලට
Tureky nedda
තිබුනේ නෑ නේ
@@daytoday7519 Thanks bro math yanawa Jan 05th
❤❤
Shehani 🥰🥰🥰
🎉
❤❤❤🥰
Maru
මේක නම් ඇත්තටම මරු තමයි ❤❤
👌❤️👍
Thanks brother aruna❤
❤❤💐
❤❤❤
Me widiyata hama dawasakama thiyenawada... oyage video dakkata passe hetama yanna hithenawa
ඔව් ගොඩක් වෙලාවට තියනවා ඇති..එහෙම කෑම අඩු කරන්නේනෑ මෙයාලා..මම හිතන්නේ හැමදාම ඇති.මම ඇහුවේ නම් නෑ
Itc yannako
Next time යමූ
@@daytoday7519 nice
හරිම පැහැදිලි ඔයා දෙන විස්තරය
Me buffet ekata oya yanakan hitiye oya hodata wistara karana nisa..mta ynna kalin danaganna
ආ එහෙනම් හැම දේම පැහැදිලි උනාද මේ වීඩියෝ එකෙන්
@daytoday7519 ow ow niyamai video eka. Wenama cheese corner ekkuth tiynw ned eka dan nadda..oya giye nadda ethnta
@@oshaniwansooriya2705 වෙනම cheese corner එකක් තිබ්බා..මම ගියේ නෑ.. ඒත් ඒක පෙන්නුවා මම
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රොනාලී 🥰🥰
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Akkeeew 🥰🥰🥰
Wooww කීපදෙනෙක්ම ඔට බුෆේ එක හරි නෑ කිව්ව නිසා අලි නොගියෙ මේක බැලුවම යන්නම හිතුනාඔයා අර දෙවනි වතාවටත් ඉන්දියන් කෝනර් එකෙන් ඉස්සොත් එක්ක බෙදන් ආවෙ නාන් එකක් නෙමෙයිඒකට කියන්නෙ පූරි කියලා ඒක පපඩමක් වගේ නේද😊බොරුවට සේරම රසයි රසයි කියනවට වඩා ඇත්තටම හොඳ එක හොඳයි නරක එක නරකයි කියන එක සෑහෙන්න වටිනවා
ඔව් ඒක පූරි කියලා කීප දෙනෙක්ම කියලා තිබ්බා.. එයාලගේ tag එකේ නම් තිබ්බේ වෙන නමක්.. පූරි නම් මම දන්නවනේ නම. හැබැයි මාරම රසයි ඒක.. පිස්සු හැදෙනවා බටර් චිකන් එක්ක 🙈🙈
@ 😍😍😍
9000 ta anith ewage tharam meka paduwak nedda
හොදට කන්න පුලුවන් නම් මේකේ කැම ජාති ගොඩයි.
Beluwama yannama හිතෙනවා
Reservation එකක් දාල යන්න. 9000 k උනාට සම්පත් ,HNB, BOC ගොඩක් ඒවට 20% discount තියනවා. එතකොට 7200 වෙන්නේ එක්කෙනෙක්ට් ..පාඩු නෑ.. කොහොමත් dinner එක 7500 වගේ වෙනවනේ
Boc credit cards walatada
@@nilushaprashanghi9461 ගොඩක් ඒවට තියනවා.. කෝල් කරලා අහන්න
ඇයි හැමෝම මේවාගේ හෝටල් ගැන පෙනෙන්නට දඟලන්නේ. Middle East එකෙන් එන හැමෝම වාගේ මේවාට ඇවිල්ල කෑම කනවා. මැජික් නෙමෙයි මේවා.
මාත් middle east ඉඳලා ආවේ..මට මැජික් මේක. දැන් හරිනේ 😅
ඔයා කිව්ව sheroton hotel එකේ buffet එකට මම ගියා,පලවෙනි වතාවට එහෙම ගියේ.අනේ මන්දා මෙලෝ රහක් නෑ කියලා ගෙදර අය මට බැන්නා😢😢😢😢😢😢😢
ගොඩක් අය sheraton සහා courtyard එකේ video එකේ පෙන්නපු විදියට නෑ කියලා මටත් complain කරා.. මම කියලත් මොනවා කරන්නද.. මම යන්නේ ගොඩක් වෙලාවට buffet එක පටන් ගන්න දවසෙම.එදාට varieties ගොඩයි..කෑමත් රසයි. පස්සේ පස්සේ අපි වීඩියෝ දාලා මිනිස්සු එනකොට එයාලා varieties අඩු කරනවා..කෑමත් රස නෑ... ඕක තමයි හේතුව..හැබැයි kingsbury ,cinnamon ,hilton වගේ හොඳ නම ගිය හොටෙල් එහෙමකරන්නේ නෑ..බය නැතුව යන්න පුලුවන්
හරියටම හරි කෑමනම් අන්තිමයි
@@daytoday7519ekanm atta dr oyalat treat karan vidiya ewa wenas…api yesterday cinnamon life giya ekedi oyage review godak helpful una food select maradi .den eyal water walta charge karanne. But oyat yann dunnat apita infinity pool eka balann yann dune😢
Hotel page ekata bad review danna
@@jithmaharindi8154 google review
Mn bello thiyena buffet ekak hoya hoya hitiye
Ow meke bello තිබ්බා... මේකේ credit card offer තියනවා.. යන්න මේකට
❤️❤️
Anuli ❤❤❤❤❤
Kalpani ❤❤🥰🥰
Thank yiu manura 🥰
First view 🎉❤❤ adath supiriyk thama ithim 🎉🎉
අදත් ඔයාද පලවෙනියා ❤❤❤
@daytoday7519 ow ne 😁😁
paleweni comment eka damma kiyala meya oyawa free bufe geniyan ne.mu boruwak kerenne
නියමයි මල්ලී.මීටකලින් කිසිම කෙනෙක් blue orbit එකේ මේ විදිහට නම් ක්ලිප් එකක් අරන් නැතුව ඇති.කිසිම තැනක එහෙම දැකලා නෑ මෙහෙම කැරකෙන එක.එයාලාගේ advertising වලවටත්.මේ blue orbit එක කැරකෙනවා කිවුවාට කිසි කෙනෙක් ඒක කැමරාවකට අරන්නෑ කියන එක හොඳටම Sure.නියමයි ඔයා නම් මල්ලී.කෑම ජාති ගොඩක් තියෙනවා නේ.කාඩ් offer එක ගැන කියපු එකත් ගොඩක් වටිනවා.ඔයා ඔය රස කර කර ඉන්දියන් කෝනර් එකෙන් කන්නේ නාන් නෙවේ ඒක පූරී එකක් මල්ලී.හැමදාම වගේ නියමයි අදත්. ටිරමිසු එක්ක අයිස්ක්‍රීම් කෑවා නේද 😊 ඒ දෙක නම් ඇබ්බැහියක් මගේ 😊
ආ අක්කා තමා කිව්වේ ටිරමිසු එක්ක වැනිලා අයිස්ක්‍රීම් එක ගැන.. කෑම ජාති නම් ගොඩයි..ඒ වගේම රසයි.. පූරි කියලා නෙවෙයි නම ගහලා තිබ්බේ.. වෙනම නමක්නේ.. පූරි නම මම දන්නවනේ.. අහලා නැති නමක්..
කතා කරන්න දෙයක් නෑ , සුපුරුදු පරිදි සුපිරිම buffet review එක, one&only
Man of the buffet ! ❤
Thank you soo much.. ඉක්මනටම හම්බ වෙමු ඉතින් 🥰
Godak aya meke review genath thibbata ,aiya thama best review eka denne , ekane dan wena channel balannnema nathi tharan oyage reviews wotharak balanna addict wela inne 🥳🥳🥳🥳🤭
Thank you so much vipuli.. ඔන්න next week oya illapu eka dennai yanne man
ඒ කැරකෙන clip එක නම් මාරම ලස්සනයි අයියේ.. අද කෑම ජාති කීපයක්ම හරි නෑ කිව්වා ඔයා.. හැබැයි ඒ මාර ගොඩක් කෑම තිබ්බ නිසා වෙන්න ඇති නේද.. කොහොම උනත් හරි නැත්නම් හරි නෑ කිඅන එක හොඳයි... මොනා උනත් මාරම ලොකු spread එකක් තියනවා නේද...
Ow varieties ප්‍රමානය ගොඩක් තියනවා.. එහෙන් මෙහෙන් ජාති දෙකක් තුනක් තිබ්බා හරි නැති. ඒත් අනිත් කෑම මාර ශෝක් 🥰
ඇත්තටම හරිම ලස්සනයි විශිෂ්ටයි නියමයි ඔබගේ වීඩියෝ ඉතාම පැහැදිලියි
❤❤❤❤
Thank you so much amal .. thanks a lot 🥰
❤❤❤❤❤ great work. Malli good luck
Thank you soo much ❤❤❤❤❤😊😊😊😊
සල ලල ලා....
කනවනම් කන්න ඕනේ මෙන්න මෙහෙම buffet එකක්, බුරිය උල්වෙන්න කෑවා. හැබැයි උබ එක්ක හැරෙන්නත් බෑ මට කමෙන් නම්😂😂. අපරාදේ කියන්න බෑ 9000ක් ගෙවලා 15000ක විතර කාලා ආවේ😂.
Superbly done macho. Keep it up,
අද කිව්වා කියලා මතක තියාගන්න, You will be the best buffet food reviewer in Sri Lanka.🎉🎉🎉
Thank you brother ... adoo adoo 9k ගෙවලා 15 ක කැවා කියන්න එපා බං ලැජ්ජයිනේ 😄😄😄
Oya keyana wedhehata ennamai hethenne harema rasa patae neda ❤❤❤❤❤
ඉතින් එහෙනම් ගිහින් බලන්නකෝ.. හොඳට තියනවා බුෆේ එක
Laasanai video eka. Superb food review. Rasa nathi kama rasa naha kiyanna oni. Ekata 🖐️
Overall ගත්තම රසයි.. එහෙන් මෙහෙන්දෙකක් තුනක් තිබ්බා රස නැති
AHH. I'm second. Wow 🤗🤗🤗🤗🤗❤️👏👏👏👏
Ah ehemada ❤❤❤
Ow maath giyaaa. Meka nan patta ❤ pissu hedenawa kema walata. Lassanai rotation clip eka.
ආ ඔයත් ගියාද.. කෑම ජාති නම් ගොඩයි... ඔය් clip එක ගන්න මම මාර ආසාවෙන් හිටියේ
@daytoday7519 ow ane. Ow lassanai ekka. Poddak oluwa ridenna gaththa rotation eka nisa wenna athi. Eath okkoma niyamai. Mama giya kagenwath dakkw ne oya aran thiyena clip eka wage ekak. Aththatama lassanai eka. ❤️
Api buffet yann kalin oyage review balala tamai yanne.really helpful your videos ❤
Ah ehemada... hondai itin ehenam 🥰🥰🥰thank you 🥰🥰
Dinnaer buffet ekakata Blue Orbit ekata ekada cinnamon life ekada me dawas wala recommend karanna puluwa ? wadiyenama hoda mokadda and adth video eka hodi bro, eka "nan roti" neme "puri or "chapathi" Indian item ekak. ❤
මට හිතෙන්නේ brother ... blue orbit එකේ discount එක්ක ලැබෙන නිසා සහ කෑම ජාති ප්‍රමානය බැලුවම blue orbit එක හොඳයි cinnamon life එකට වඩා.. credit card discount එක නොතිබුනත් cinnamon life එකේ 8500 යි.. blue orbit 9000 යි.. එහෙම බැලුවත් 500 වෙනසට blue orbit හොඳයි
@@daytoday7519 Thank you bro.
One fo the best hotels in sri lanka food must be good ❤
Yes ..of cz ... yummy foods
Thanks for your information ❤
Thanks for your comment
දැන් සමහර chanel වලින් ඔයාව සම්පූර්ණයෙන්ම කොපි කරන්න අරගෙන මල්ලී..... Original එකෙයි Duplicate එකෙයි වෙනස හැබැයි හොඳට තේරෙනවා.....
ආ ඔව් මමත් දැක්කා..මමත් ඒක කමෙන්ට් කරන්න ගියේ. හැබැයි day to day life ගේ review එක natural ... අර vlog ජෝඩුව කොපි කරන්න වගේ හිතලම කරන්න යන නිසා set නෑ review එක එයාලගේ😂😂💔
@@KSF-i1m 😬😬😬
ඔයාගේ review දැනම් පිස්සුවක් වගේ ❤
Thank you soo much
😊👌♥️
🥰🥰🥰
Finally you did this video neh.....
කෑම ලෝකයක් .....
Ow onna ehenam eekatath giyaa 😁😁😁
පිස්සු වට්ටන buffet එකක් මල්ලි well done ❤❤❤
Thank you aiyaaa ❤❤❤🥰
Kingsburry eketh icecream 8i
Dumplinsuth thibba eke hee
Ow ow තිබුනා.. මට පස්සේ මතක් උනා.. 🥰🥰🥰
@ mn ekata witarai tama gihin tiyenne. Amari yanna hithan inne video eka baluwata passe 🌚
@@piumalnimantha7963 ah amari hondai.. yanna yanna
මේ බුෆේ වල ඉතුරු වෙන..කෑම වලට වෙන දේ ගැන තියෙන්නේ අදටත් ...අභිරහසක් ! කරුණාකර බුෆේ එකේ පිටුපස සිදුවන සිදූවීම් ගැනත් වීඩියෝවක් කරන්න. එය අමුතුම අත්දැකීමක් වේවි. 👍
සත්ව පාලන මද්යස්තාන වලට යවනවා මම දන්න තරමින්
ඔය ඉතුරු වෙන හැමදේම අරන් යනවා සත්තූ ගොවිපලවල් වලින්,,, ඇවිල්ලා අරන් යනවට වෙනම ගානකුත් දෙනවා.... hotels ගානක වැඩ කරපු නිසා දන්නවා
@thimirasadaruwan4186 thanks machan reply එකට
@@thimirasadaruwan4186ඒ කියන්නෙ හොටෙල් එකේ වැඩ කරන අයටවත් ඒ කෑම බීම දෙන්නෙ නැද්ද
සේරම අයින් කරනවද
🥰🥰
🥰🥰
Super review
Thank you ❤❤
Wow adarei. Oyatai kema walatai
Thank you so much brother
Meat corner eka hoda hotel dekak kiyana oya gihpu hotels walin😊
Kingsbury , Amari , blue orbit
👌😍
Nawoda 🥰🥰🥰
Wow ❤ , sea food දකිද්දි තමයි ඉන්න බැරි.😢
ලංකාවට ආවම යමු seafood buffet එකකට අපි 🥰🥰
Lotus tower ake Blue Orbit ake review akak karanakal balan hitiye. Thank u!
Brunch buffet review akakuth karanna
කරමු කරමු ලඟදිම ❤❤
ITC Rathnadeepa brunch buffet
@@achinijayanika9575 ආ බලමු බලමු
මං කලින් වෙන චැනල් එකක බැලුවා මට හිතුනේ 9000ට පාඩුයි කියලා බැලුවාම තාර මස් පවා තියෙනවානේ 🤤
කිඹුලත් තියනවා 🐊 😂
9000 වෙන්නේ නෑ credit card වලට 20% තියන නිසා 7500 වෙන්නේ උපරිම. තාරා මස් නම් Amari එකෙත් තිබුනා
කිඹුලා තිබුන් නෑ 🤣🤣
මට නම් හිතපු තරම් හරි ගියේ නැහැ ... විදේශිකයන්ට වඩා ගැලපෙනවා ... එලියෙන් පේන ලස්සන ඇතුලෙ නැහැ සාමාන්‍ය හොටෙල් එකක් විතරයි වට පිටාවේ ලස්සන ඇතුලට අරගෙන නැහැ වගේ...... මට හිතුන විදිහ ....
@@nishanthithilakarathne953 අපිට ඉතින් හොටෙල් එකක ලස්සන බලාපොරොත්තු වෙන්න බෑ නේ.. ඒක restaurant එකක්නේ..හැබැයි මට නම් ඇතුල ලස්සනයි.
ඇත්තටම මේක අමුතුම experience එකක් .වීඩියෝ එක බලාගෙන ඉන්න කොට කැරකෙනවා පේනවා .ඒවගේම chocolate කොත්තුවත් අමුතුම දෙයක් ..අදත් බටර් චිකන් එක කන්න බැරි උනාද ?
කෑවා කෑවා.. බටර් චිකන් එක්ක පූරි කෑවා.. තව ඉස්සො එක්ක පූරි කෑවා 🤣🤣🤣
Me buffet eka review karanakan balan hitiye ❤
ආ ඔන්න එහෙනම් දැම්මා.. සම්පූර්ණ බලලා හොඳ කමෙන්ට් එකක් දෙන්නකෝ
💙💙💙💙
Dilhara ❤❤❤
❤🎉
Thank you soo much ❤❤❤❤❤😊😊😊😊
Superb dinner and superb review ❤️
Thank you so much kelum ❤❤
❤😮
Kohomada ❤❤❤
Lassany video eka
Thank you soo much 🥰🥰🥰
❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
wooow
Thank you machan oulindu ❤❤❤
meka niyamai,
Thank you soo much 🥰🥰🥰
Credit cards hama ekatama discount eka denawada
Oya langa thiyenne mokadda?
iskole kale diet karamui kiyapu sir ada apita penna penna kaddi😉
හලෝ මලිත්.. කොහොමද ඉතින් 🙈🙈🙈
😃😋😋❤❤
❤❤🥰🥰🥰
seafood walata hoda monada?
හොඳ මොනාද කියලා ඇහුවේ??
@@daytoday7519 ow hoda buffet monada?
@@Vrjj129 cinnamon lakeside seafood buffet fri- sunday
Cradit card monada
ගොඩක් තියනවා.. call එකක් දෙන්න එයාලට
Tureky nedda
තිබුනේ නෑ නේ
@@daytoday7519 Thanks bro math yanawa Jan 05th
❤❤
Shehani 🥰🥰🥰
🎉
❤❤❤🥰
Maru
මේක නම් ඇත්තටම මරු තමයි ❤❤
👌❤️👍
Thanks brother aruna❤
❤❤💐
❤❤❤
Me widiyata hama dawasakama thiyenawada... oyage video dakkata passe hetama yanna hithenawa
ඔව් ගොඩක් වෙලාවට තියනවා ඇති..එහෙම කෑම අඩු කරන්නේනෑ මෙයාලා..මම හිතන්නේ හැමදාම ඇති.මම ඇහුවේ නම් නෑ
Itc yannako
Next time යමූ
@@daytoday7519 nice
හරිම පැහැදිලි ඔයා දෙන විස්තරය
Thank you soo much ❤❤❤❤❤😊😊😊😊
Me buffet ekata oya yanakan hitiye oya hodata wistara karana nisa..mta ynna kalin danaganna
ආ එහෙනම් හැම දේම පැහැදිලි උනාද මේ වීඩියෝ එකෙන්
@daytoday7519 ow ow niyamai video eka. Wenama cheese corner ekkuth tiynw ned eka dan nadda..oya giye nadda ethnta
@@oshaniwansooriya2705 වෙනම cheese corner එකක් තිබ්බා..මම ගියේ නෑ.. ඒත් ඒක පෙන්නුවා මම
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රොනාලී 🥰🥰
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Akkeeew 🥰🥰🥰
Wooww කීපදෙනෙක්ම ඔට බුෆේ එක හරි නෑ කිව්ව නිසා අලි නොගියෙ
මේක බැලුවම යන්නම හිතුනා
ඔයා අර දෙවනි වතාවටත් ඉන්දියන් කෝනර් එකෙන් ඉස්සොත් එක්ක බෙදන් ආවෙ නාන් එකක් නෙමෙයි
ඒකට කියන්නෙ පූරි කියලා ඒක පපඩමක් වගේ නේද😊
බොරුවට සේරම රසයි රසයි කියනවට වඩා ඇත්තටම හොඳ එක හොඳයි නරක එක නරකයි කියන එක සෑහෙන්න වටිනවා