නුඹ Official Music Rap | Nuba 😭 සිංහල සිංදුව | Ai created

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @CRMsmooth
    @CRMsmooth หลายเดือนก่อน

  • @PODDA24
    @PODDA24  หลายเดือนก่อน

    Lyrics
    සිදගනාවක් නුබ මගේ හදෙම ආලේ පැලදූ
    රුව හැඩයි නුබේ සුරලියන් සැමම පැරදු
    මෙතු කලක් ගෙන ගිය මගෙ තපසම බිදුණු
    සූරියකාන්ත මලකි නුඹ මගෙ හදෙම පිපුනු
    සිදගනාවක් නුබ මගේ හදෙම ආලේ පැලදූ
    රුව හැඩයි නුබේ සුරලියන් සැමම පැරදු
    මෙතු කලක් ගෙන ගිය මගෙ තපසම බිදුණු
    සූරියකාන්ත මලකි නුඹ මගෙ හදෙම පිපුනු
    මගේ රාජකාරියක් වගෙ වුනා නුඹව දකින්න
    දකින්නම නුබෙ ඇස් බැරි කරා වශියෙන් මිදෙන්න
    මිදෙන්න හදද්දි ඔයා ඇද්දා මගේ හිතින්ම බලන්න
    ලබන්න ආසයි ඔය අත මගෙම වෙන්න හදින්ම
    පෙර රෑ නුබ නේද ආවේ. මාව හිනෙන් වශිකරේ
    ඇස් පියන මොහොතකින් නුබ මාව මෝහනේ කරේ කොහොමද කියන්න
    ලියන්න පොත් දාහක් මදි ඔයාගැන වර්ණනාව
    ඔයාම නේද බින්දේ මගේ සතිමත් බාවනාව
    අහන්න ආසයි ඇයි නුඹ මට හිමිනැති කාරනාව
    ආදරේ අරගෙන නුඹ එන්න ඒ වගේම වාසනාව
    සුදුයි කෙට්ටුයි තමයි - දකිද්දි හදවත් පිරෙයි
    දවසක නුඹයි මමයි - ලොකෙම ලස්සන කරයි
    ළගදිම නුඹයි නුබෙ අතයි - එ මගේ තමයි
    කන්න ආසම පරිප්පුයි බතුයි - ඒවා රසයි ගුණයි
    අපේ ආදරේ ලොකුයි - ලොකෙම දැන ගනී වගේ රෝසුයි ජැකුයි
    මම කරන්න ආසම නිදාගන්න එක
    හිනෙන් නුබයි පේන්නෙ මට
    උදේට රාජකාරි බොහොමයි මට
    හිතෙන්නේ නුබ ගැනම තව
    සිදගනාවක් නුබ මගේ හදෙම ආලේ පැලදූ
    රුව හැඩයි නුබේ සුරලියන් සැමම පැරදු
    මෙතු කලක් ගෙන ගිය මගෙ තපසම බිදුණු
    සූරියකාන්ත මලකි නුඹ මගෙ හදෙම පිපුනු

  • @CUBINGWITHSATHMINA-qw2zk
    @CUBINGWITHSATHMINA-qw2zk หลายเดือนก่อน

    Gg