මම, මගේ, මගේ ආ‌ත්මය යන සංඥාවන් ගෙන් මිදීම../ nirodaarana@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Please email nirodaarana@gmail.com to get in contact with Maniyo.

ความคิดเห็น • 45

  • @karunadissanayake1730
    @karunadissanayake1730 วันที่ผ่านมา

    ආර්ය උත්තමාවියට මගේ ගෞරවනීය වන්දනාව වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 9 วันที่ผ่านมา

    🙏🙏🙏 ආර්ය උත්තමාවියට මාගේ වන්දනාව වේවා .........

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 ปีที่แล้ว +1

    පින් වත් මෑණියන්ට නමස්කාර වේවා

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudunideepika9480
    @kumudunideepika9480 2 ปีที่แล้ว +10

    මොනතරම් සත්‍යක් ද , එතන මම නැ මැ ණිහනි , සියළු ක්‍රියාකාරකම් සිදුවේ . එතන මම නැ ත. ක්‍රියාවලියක් මිස කෙනෙකු නැ ත. රාගයත් ,ද්වේශයක් , අහලකවත් නැ ත. ඇ ත්නම් ඒ නිවිමම පමණි. මැ ණියනි ත්‍රිවිධ රත්නයම ජීවමානව අදටත් වැඩ සිටිනබව සත්‍යක්මයි . ඔබවහන්සෙ ට තෙරුවන් සරණයි !,!!

  • @hasipin6340
    @hasipin6340 2 ปีที่แล้ว +6

    මැණියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @atozdhamma4248
    @atozdhamma4248 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු
    ඉතාමත් වටිනා පැහැදිලි කිරීම්.
    විපාකය කීවේ කුමක්ද කියා තවදුරටත් පැහැදිලි කිරීම සුදුසු යැයි සිතමි.
    රූප ලෙස අප දකින අහන විඳින හිතන යම් මොහොතක් නිර්මාණය වීමම විපාකයයි. චත්තාරො ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං. ඉදං වුච්චති රූපං විදිහට මේ නිරුද්ධ මොහොත හැදෙන විදිහ පිළිබඳ සිහිය පිහිටුවීම සතිපට්ඨානය වැදගත්කම අවධාරණය කිරීම සුදුසු යැයි හැඟේ.
    අජාන් ඤානමෝලී ස්වාමීන් වහන්සේ කරන ලද වැඩසටහනක් සමග පහත විස්තරය සුදුසු නම් යොදවාගෙන තව තවත් භාග්‍යවන්ත පිරිසක් සද්ධර්මය වෙතම නැඹුරු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.
    There is a self but it is not me or mine.
    ආත්මයක් නැතිව නෙවෙයි, ඒකට අයිතිකාරයෙක් නැතිය යන කිසිම විචිකිච්චා නැති දිට්ඨියයි, මා හෝ මගේ නොවන මේ තවම දැනෙන මම. ඒ ආරම්භය ඉතිරිය කරාවි. ඒ කීවේ, කලයුත්ත හමාර කල බව, ඒ දැනෙන මටම අත්විඳින්න පුළුවන් වේවි.
    සත්වයෙක් පුද්ගලයෙක් නෑ කීවාම අපට පැටලෙනව. මේ අපට හිතෙනවා මම නෑ කියලාද මේ භාග්‍යවතුන් වහන්සේගේ අනාත්ම දර්ශනය කියන්නේ කියලා. ආත්මයක් නැතිය කියලා, මේ ඉන්න කෙනෙක් නැතිය කියලා හිතන, ධර්මය කියල වෙනමම යමක් හොයන තවත් ඉන්න කෙනෙක් පනවනව.
    ඇත්තටම ඇත්ත දර්ශනය, දිට්ඨිය කීවේ, මේ දැන් හැදෙන ඉවරවෙන දැනීමක දැනගැනීම හෙවත් පංච උපාදානස්කන්ධ මොහොත නොවෙනවා නෙවෙයි, ඒක ස්වභාවයක් මිස මම කරනව නෙවෙයි. ඒකමයි විපාකය කීවේ, අපට කියා රහතන් වහන්සේට වත් මගහරින්න බෑ.
    මේ ඇත්තටම ඇත්ත යථාභූත මොහොත නොදකින මම, මේ සිද්ධියට අයිතියක් පනවනව දන්නේම නැතුව. ඒ අයිතිය පැනවීම නිසාම දුක හදන්නට මිසක්, කොහෙවත් තියෙන දුකක් නැහැ. ඒ අවබෝධය අත්විඳින තරමට, මේ මම වත්, අරය වත්, ඒව මේවා වත් කීවාට, පැවැත්මක් නැති එක් ක්ෂණික අනිත්‍ය මොහොත දැනගැනීමක් පමණයි කියන පංචස්කන්ධ අත්විඳීම කෙරේ සිහිය පිහිටුවීම නිසාම, අමුතුවෙන් ඇලෙන බැඳෙන ගැටෙන මේ වැරදි පුරුද්ද ක්‍රමයෙන් අඩු වෙනව. බැඳෙන්නේ ගැටෙන්නේ නැතිව සිද්ධි පරිහරණය වෙනව. අමුතුවෙන් තණ්හා වෙන්න විදියක් නැති වීමයි වෙන්නේ. තණ්හා කරන්නේ නැතිව ඉන්නවා හෙම නෙවෙයි.
    th-cam.com/video/ai2G16Bbwo8/w-d-xo.html

    • @priyaniperera6068
      @priyaniperera6068 2 ปีที่แล้ว +1

      "අයිතියක් පනවන නිසා දුකක් හැදෙනවා මිසක් කොහෙවත් ඇති දුකක් නෑ" ස්තුතියි, බොහොම පින් ඔබට.

  • @user-df9cd5eq8z
    @user-df9cd5eq8z 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස ❤❤❤

  • @ishanigunasekara5245
    @ishanigunasekara5245 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸 ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා !!! දීර්ඝ ආයූශ ලැබේවා !!! 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @muthubandara8702
    @muthubandara8702 ปีที่แล้ว +1

    Oba vahanseta mage gheevithaya pudaaa naskara karami.❤❤❤

  • @janakipriyadarshika2658
    @janakipriyadarshika2658 2 ปีที่แล้ว +4

    මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 💜🌺🙏🙏🙏

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +1

    පින්වත් පුතේ....
    ඔබ වැඩිපුර කායානුපස්සනාව වඩන්න ..🙏ඔබට රාගයෙන් මිදෙන්නට පුලුවන් එකම දෙය එයයි ...මේ කුනු කයෙහි අනිතය්ය දකින්න....මැනියන් වහන්සේ කියන ආකාරයෙන් මිරිගුවක්...සිහිනය ක් ආකාරයෙන් දකින්න....🙏
    ඔබගේ ගින්න උතුම් දර්මය තුල නිවේවා ..🙏
    සුවපත් වේවා🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว

    මෑනියන් වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @chinthanandani1239
    @chinthanandani1239 ปีที่แล้ว

    Oba wahansege maha pragnawata mage uththama namasksraya wewa

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 2 ปีที่แล้ว +7

    පින්වත් මෑණියන් වහන්සේ ට මාගේ ගෞරව නිිය නමස්කාර ය වේවා ආශ්චර්යයි අද්භූත මෑණියන් වහන්ස .සියල්ල වැටහුනා .🙏🙏🙏🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +1

    🙏🙏🙏 පින්වත් මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා .....

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Tmd1vo
    @Tmd1vo 2 ปีที่แล้ว +1

    🙏🙏, නමස්කාර වේවා, මෙවන් අවබෝධ අවධිය සමග ඇතිවන මහා සමාධියෙන්, රාග, ද්වේශ , මෝහ තුනීවෙමින්, අරහත්වය කරා මාර්ගය ප්‍රායෝගිකව වැඩෙන අයුරු පිලිබද දේශනාවක් ලබා දෙනු මැන. පින්වත් මෑණියන් සුවසේම වෙසේවා!

  • @hemalisiri
    @hemalisiri 6 หลายเดือนก่อน

    15:28 .... 🌷🌷🌷🙏🙏🙏

  • @rangawelgama4725
    @rangawelgama4725 2 ปีที่แล้ว +3

    Maniyan wahanseta mage namaskaraya wewa🙏🙏🙏💐

  • @chandrikagamage5384
    @chandrikagamage5384 2 ปีที่แล้ว +3

    Athi gawraweneeya theranin wahanseta namaskara karami

  • @slgenuine7906
    @slgenuine7906 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු 🔥🔥🔥

  • @nilminijayarathne9063
    @nilminijayarathne9063 2 ปีที่แล้ว +2

    ගෞරවනිය මැණියන් වහන්ස
    ඔබවහන්සේගේ දුරකථන අංක ලබා දිය හැකිද
    දැනට ලංකාවේද වැඩවසන්නේ

    • @surinmallawaaratchi3227
      @surinmallawaaratchi3227 2 ปีที่แล้ว

      කරුණාකරලා දන්නා කෙනෙක් මෑණියන්ගේ number එක දෙනවනම් ගොඩක් පින්

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 ปีที่แล้ว

    Pinwath maniyan wahanse.. I worship you with most gratitude..
    🙏🙏🙏

  • @gimhanisathsarani6839
    @gimhanisathsarani6839 2 ปีที่แล้ว +2

    අනේ මේ මෑණියන්ගේ number එකක් හරි මේ මෑණියන් වැඩ සිටින තැනක් හරි කවුරුහරිම දන්නවනම් මට කියන්නකෝ 🙏

    • @surinmallawaaratchi3227
      @surinmallawaaratchi3227 2 ปีที่แล้ว

      ඔව් කරුණාකරලා දන්නා කෙනෙක් මෑණියන්ගේ number එක දෙනවනම් ගොඩක් පින්

    • @NirodaArana
      @NirodaArana  ปีที่แล้ว

      ඔබගේ WhatsApp හරහා සම්බන්ද වියහැකි දුරකතන අංකය මෙම email හරහා යො‌මු කරන්න.
      nirodaarana@gmail.com

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @aselafernando3848
    @aselafernando3848 2 ปีที่แล้ว

    🙏🙏💟🙏🙏
    නමස්කාර වේවා මෙහෙනින් වහන්ස!!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    2022 10 01.....K.S.A......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @aquaguardaquarium5268
    @aquaguardaquarium5268 2 ปีที่แล้ว +1

    🙏♥️🙏♥️🙏

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sumanawathiam9052
    @sumanawathiam9052 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 මැනියනි අති ගාමිභිරයි.සැමට මෙි ංංංංධර්මය අවබෝධ වෙිවා.

  • @ayanthiperera243
    @ayanthiperera243 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    20220326...K.S.A...පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @geethaperera3667
    @geethaperera3667 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @mallikaperera6720
    @mallikaperera6720 2 ปีที่แล้ว

    💐💐💐🙏 💐💐💐🙏 💐💐💐🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k ปีที่แล้ว

    🙏🙏🙏

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @truthsl
    @truthsl 2 ปีที่แล้ว

    🙏🙏🙏