New Budget King | Xiaomi Redmi Note 12 4G in Sri Lanka | Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @bimalsuminada1745
    @bimalsuminada1745 ปีที่แล้ว +11

    රෙඩ්ම් 12 pro plus එකෙ වීඩියෝ එකක් ඉක්මනින් දාන්න. වෙන අය කියනවට වැඩිය ඔයා ඒක හරියටම හොද නරක දේවල් පැහැදිලි කිරීම කරන නිසා ගොඩක් ස්තුතියි . මම ඒ phone ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @samithatennakoon7887
    @samithatennakoon7887 ปีที่แล้ว +86

    I bought 8GB version few days back. Overall Experience is very impressive. price is worthy compare to the spec.

  • @GaiyaJ1340
    @GaiyaJ1340 ปีที่แล้ว +26

    මං 1st❤ දැන් දැන් මාරම ගතියක් වීඩියෝ වල තියෙන්නෙ. මාරම දියුණුවක්. අවුරුදු දෙකක් වගේ තිස්සෙ මම ඉන්නෙ මේ චැනල් එකත් එක්ක. පට්ටම සතුටුයි නලින්ද අයියෙ . දැන් නම් Phone and Accessories Review වලට King නලින්ද අයියම තමා🇱🇰❤💪💪

    • @slphotoLK
      @slphotoLK  ปีที่แล้ว +6

      Thanks bro

    • @DissanayakaSaman-su1fw
      @DissanayakaSaman-su1fw ปีที่แล้ว

      meke signal awelake nedda

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      @@DissanayakaSaman-su1fw Xiaomi ගන්නෙපා මචං. අන්තිමයි.

  • @tharigamage8970
    @tharigamage8970 ปีที่แล้ว +17

    I also bought a note 12 and I'm very verry impressed with its charging speed
    [ 10 minutes= 20% battery charged🤯]

  • @sasikaishara8457
    @sasikaishara8457 ปีที่แล้ว +5

    අද ඒකත් සුපිරි 😎🥰🤙💪💜 1:17

  • @MGgayanKumara
    @MGgayanKumara 10 หลายเดือนก่อน +3

    redmi දැන්නම් නියම brand එකක් වෙලා...අයියේ ඔයා මේ video එකේ දාපු bgm මොකද්ද කියනවද?ජයවේවා...තෙරුවන් සරනයි..

  • @tharakamadusanka4003
    @tharakamadusanka4003 11 หลายเดือนก่อน +1

    2:57 pennana vidihata display eka uda LED lamp ekak blink wen nh na mage redmi note 12 phone eke

  • @lahiruchanaka2040
    @lahiruchanaka2040 ปีที่แล้ว +5

    I bought redmi note 12
    8/128 cam is superb 🎉🎉

  • @Excalofficial
    @Excalofficial ปีที่แล้ว +10

    Stereo speakers setup ekak thibba nam supiriyak ma thama🔥🔥

  • @Gamingpetta
    @Gamingpetta ปีที่แล้ว +27

    Redmi 12 ekata hita giya aya me pattata 😁💖

  • @pawanthenuka145
    @pawanthenuka145 ปีที่แล้ว +8

    MediaTek Helio G85 chipset ekata wada performance wadi chipset ekak oke thiyenne

  • @dulanindika5888
    @dulanindika5888 ปีที่แล้ว +11

    Redmi note 12 5g ekai, Note 12 pro hari pro plus eka genath onii..👌👌😍

    • @bimalsuminada1745
      @bimalsuminada1745 ปีที่แล้ว +2

      Ow matath eka ikmanin danaganna one.mama eka ganna inne.hari waradi hodata pahadili karana nisa .

  • @praveenbuddima
    @praveenbuddima ปีที่แล้ว +4

    Xiaomi hyper os upgrade එක ගැන විස්තරයක් කරල වීඩියෝ එකක් ඕනෙ😊❤️

  • @lenslk912
    @lenslk912 ปีที่แล้ว +218

    Bought a Xiaomi Note 12 last week 🌝💙 8/128

    • @AbdulRazak-qr6ic
      @AbdulRazak-qr6ic ปีที่แล้ว +10

      Experience kohomda?

    • @iam.era3
      @iam.era3 ปีที่แล้ว +18

      කැමරා එක හරි නෑ නේ කියන තරම් 😂

    • @salmanfariz6265
      @salmanfariz6265 ปีที่แล้ว +8

      Price

    • @djnamithwin8864
      @djnamithwin8864 ปีที่แล้ว +5

      @@iam.era3 හොඳයි වීඩියෝ පොඩ්ඩක් මදි

    • @Shanuka_Oshada
      @Shanuka_Oshada ปีที่แล้ว +3

      ​@@iam.era3G cam damma nam set app ekak install karanna witharai one

  • @kaviyamusicbeats7086
    @kaviyamusicbeats7086 ปีที่แล้ว +1

    Pereda gaththa selfie cam eka nm lokuuu quality ekak naha habai hoda photo ekak ganna puluwan anith phone ekka baladdi ..back cam eka nm supiri wadina photo ekaka 3072px - 4032px resolution wadinawa 😍😍😍ganath aulak na lassana hoda supiri phone ekak 😍😍😍

  • @heshangunathilake
    @heshangunathilake ปีที่แล้ว +33

    දැන් කාලෙ හැටියට හොඳයි හැබැයි generation 2ක් ගිහිනුත් මහ upgrade එකක් නැහැ. ඒවගේම single speaker එකක් දීලා. xiaomi නම් දැන් බහින කලාවෙන් ඉන්නෙ.

    • @Ego990
      @Ego990 ปีที่แล้ว +2

      මේ 12 සෙට් එකේ අඩුම ප්‍රෆෝමන්ස් තියන එක ඔය තියෙන්නෙ .. redmi note 12/ redmi note 12 pro /redmi note 12 pro plus / note 12 turbo කියල හතරල් රිලීස් උනා 12 සීරියස් එකේ . 12 pro plus eke cam eka 200 mp

    • @heshangunathilake
      @heshangunathilake ปีที่แล้ว +1

      @@Ego990 note 10 vs note 12 ගැන මන් කිව්වෙ note 10 එකෙත් dual speakers තිබ්බ. Cam, performance මහ ලොකු improvement එකක් නෑ අවුරුදු 2ක් ගිහිල්ලත්. 120hz විතරයි.

    • @avinashviduranga
      @avinashviduranga ปีที่แล้ว +1

      @@heshangunathilake note 10 pro ek hodaida bro mekta wada chipset ehma

    • @heshangunathilake
      @heshangunathilake ปีที่แล้ว +1

      @@avinashviduranga ow note 10 pro much better hamadema overall. performance nuth better. Ekama awula motherboard issues awa samahara unit walata witharak.

    • @MS-ql4db
      @MS-ql4db ปีที่แล้ว +8

      ලොකෙ i phone ,samsung එක්ක කරට කර තරග කරන පොන් එකක් xiaomi කියන්නෙ.. අපි නෙවෙ කියන්නෙ විදෙස් රට වල පෑන්ස්ලා...
      මෙ එයාලගෙ බජට් පොන් එකක් විතරයි ...
      මෙයාලගෙ flaship පොන් එකක් ඔයා යුස් කෙරුව නම්...
      Xiaomi 11t xiaomi 11t pro 888 snapdragon chip සෙට්.. ඔය කියන xiaomi 11t pro phone එක ලොකෙ TOP 20 පොන් ලිස්ට් එකෙ උඩින්ම තිබ්බ පොන් එකක්.. තවමත් එය අපේ රටට වැඩි ප්‍රසිද්ධ නැති උනත් විදෙස් රටවල සෑහෙන මාර්කට් පොන් එව.. දැන් එයාලගෙ අලුත්ම FLASHIP එක Xiaomi 12T PRO එකත් ඇවිත් තියෙනව එ රටවල නම්.. අපේ රටට එවගෙ සුපිරි එව එන් නැත්තෙ මිල අදික නිසා..
      එකයි REDMI වගෙ එයාලගෙ සබ් BRAND එක එන්නෙ... ගොඩක් රටවල මෙ redmi note 12 කියන මෙයාලගෙ බජට් එවත් උනු කැව්ම් වගෙලු යන්නෙ ... අදුරන දෙන්නෙක් තුන්දෙනෙක් කිව්වෙ..
      මෙවගෙ පොන් එකක් 55,60 දිල පාවිච්චි කරන එක කිසිම පාඩුවක් නැ.
      Xiaomi ලාගෙ අලුත්ම flaship එක වන xiaomi 13 ultra එක i phone හිටප් පරදවයි කියල තමා ලොකෙ ගොඩක් අය කියන්නෙ.. එ එකෙ කැමරා එක එ තරම් සුපිරියක් ලු.... 😍😁

  • @1st_time
    @1st_time ปีที่แล้ว +16

    Hi SL Photo,
    I really enjoyed your video about the new Xiaomi Redmi Note 12 4G. I'm a big fan of Xiaomi phones and I'm always looking for new budget-friendly options. It looks like a great all-around phone that offers excellent value for money. Thanks for making such a great video! 😍🥰

  • @youcenon
    @youcenon ปีที่แล้ว +7

    Samsung walata wada 100 gunayak hodai ban, slow wenne nathi ekama ati ❤

  • @Ashen_0805
    @Ashen_0805 ปีที่แล้ว +29

    අයියෙ මන් මේක මාසෙක විතර ඉදල පාවිච්චි කරනව කියන්න දෙයක් නෑ ගානට සුපිරියටම වටිනවා ගොඩක් අය කියනව redmi වල signal අවුල් කියල ඒත් මේකෙ මේ වෙනකල් කිසිම සිග්නල් අවුලක් ආවෙ නෑ මටනන් සුපිරිම 4n එකක්

    • @sachinthasachintha6422
      @sachinthasachintha6422 ปีที่แล้ว +3

      Camera අවුලක් නැද්ද

    • @avinashviduranga
      @avinashviduranga ปีที่แล้ว +1

      note 10 pro ek hodai neda mekta wada

    • @Ashen_0805
      @Ashen_0805 ปีที่แล้ว +1

      @@avinashviduranga cam eka 10 pro eke hodai anik ewanan same

    • @designer.sripali849
      @designer.sripali849 ปีที่แล้ว

      camara quality ya kohmda bro

    • @avinashviduranga
      @avinashviduranga ปีที่แล้ว +1

      @@Ashen_0805 chipset ek same ne neda?

  • @tecmaster1234
    @tecmaster1234 ปีที่แล้ว +21

    එනකම් ම බලන් හිටපු vidio එකක්❤
    දැන් නම් ඇස හොඳයි වගේ❤👀🥲

  • @danuuofficial
    @danuuofficial ปีที่แล้ว +3

    ඔන්න අයියෙ මම Redmi 12 එකක් ගන්න හිටියෙ ඒත් තව ටිකක් සල්ලි දාලා Not 12 8gb 256 rom පොන් එකක් ම ගත්තා 😊 මම හොදටම කම්ෆියුස් වෙලා ඉන්නෙ මේකෙ වැඩ කෑලි ගොඩයි 😊

  • @shashikadenuwan2637
    @shashikadenuwan2637 ปีที่แล้ว +2

    මාත් ගත්ත සුපිරි ෆෝන් එක Realme C55 එකක් ගන්න ගියෙ එත් මේකෙ Performance C55 එකට වඩා හොද නිසා redmi note 12 එකක්ම ගත්ත සුපිරි ෆෝන් එක ❣️❣️❣️

    • @buddikaroshan1310
      @buddikaroshan1310 ปีที่แล้ว +1

      කියක් උනද

    • @niwanthidissanayaka3591
      @niwanthidissanayaka3591 ปีที่แล้ว

      දැන් 4n eke කොහොමද use කරාට පස්සෙ

    • @tharakaakalanka920
      @tharakaakalanka920 2 หลายเดือนก่อน

      උබ නම් මහ මෝඩයෙක් c55 එකේ කැම් එක කොච්චර කොලිටිද මේකට වඩා අනිත් features same මෝඩයා 😂

  • @criticalgaming981
    @criticalgaming981 ปีที่แล้ว +5

    Ayye umidigi a13 pro ekai
    Meki cemparisen ekak genna kooo please

  • @075eel.l.d.mpremathilaka2
    @075eel.l.d.mpremathilaka2 7 หลายเดือนก่อน +1

    Bro TRCL approval nathi ekak gnna epada oy 4n eke.genexla nwe improt krla thyne

  • @dilshankaru6599
    @dilshankaru6599 ปีที่แล้ว +64

    12 pro එකයි pro+ එකයි ආවාම අනිවා review video එකක් ඕනේ 😻

  • @DineshSampath-wr6kp
    @DineshSampath-wr6kp 11 หลายเดือนก่อน +1

    Bro ada gaththa same one thnks bro for the information 😊

  • @kavishkaranasinghe3011
    @kavishkaranasinghe3011 ปีที่แล้ว +7

    අයියා මේ phone එකේ user experience එක ගැන video එකක් ගෙන්නකෝ ❣️😍🚩🙏

  • @codniki
    @codniki ปีที่แล้ว +2

    අයියා Poco X5 Pro එක Genius Mobile site එකේ තියෙනවා දැක්කා.අද හෙටම review එකක් ඕන

  • @b.alahirudananjaya9082
    @b.alahirudananjaya9082 ปีที่แล้ว +10

    Get well soon brother❤️🔥💯

  • @mhirshad8584
    @mhirshad8584 ปีที่แล้ว

    Brother mama oyage video beluwata passe godak sathutu ethuwa me divice eka gaththa aparadha kiyala ithuna namuth dhen sathutu ebey speaker 1 no problem but I have redmi note 10 pro best phone 1 year use. No any issues thank brother.

  • @3LO_Rr
    @3LO_Rr ปีที่แล้ว +8

    මේකනම් සුපිරියක් වගේ මේක ගත්තනම් පාඩු නැ වගේ...

  • @Dhushie
    @Dhushie 8 หลายเดือนก่อน

    I bought it 6/128
    Super
    Highly recommended

  • @petcrewdotcom
    @petcrewdotcom ปีที่แล้ว +12

    ඊයෙ 4න් එක ගත්තෙ අද unboxing එක ❤❤❤ මන් ගත්තෙ 8 GB 128 එක 62000යි Galle Waruna එකෙන්.

    • @ireshandhammika8710
      @ireshandhammika8710 ปีที่แล้ว +2

      Adds සම්පූර්නයෙන්ම අයින් කරන්න බැයිද ?

    • @sldemuwa130
      @sldemuwa130 ปีที่แล้ว +2

      Kohomd bn aulk nadda

    • @sldemuwa130
      @sldemuwa130 ปีที่แล้ว +2

      Kohomd netwok ehem aulk nadd signal

    • @lasith7303
      @lasith7303 ปีที่แล้ว

      @@sldemuwa130 🤔

    • @heshangunathilake
      @heshangunathilake ปีที่แล้ว +1

      @@ireshandhammika8710 puluwan. mr sl mask remove ads kiyl yt eke balanna athi pahadiliwa.

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +19

    අයියා ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🥺😢😭❤️

    • @slphotoLK
      @slphotoLK  ปีที่แล้ว +1

      දැන් නම් අඩුයි

  • @amodyarashmika4581
    @amodyarashmika4581 ปีที่แล้ว +4

    Redmi note 12 vs uesd Samsung note 8 කෝකද ගන්නවනම් හොද🤔

  • @broo83
    @broo83 ปีที่แล้ว

    Den phone ekata template ekai, back cover ekai enne ne kiyala Genext lata katha karama kiuwa. 🤔

  • @sanjurandima6525
    @sanjurandima6525 ปีที่แล้ว +9

    Phone එකක් ගන්න කලින් ඔයාගෙ review බලලා ගන්නෙ අයියේ.එහෙම බලලා Redmi Note 12 8GB 128GB එකක් ගත්තා ❤

  • @sameerarathnayake7311
    @sameerarathnayake7311 ปีที่แล้ว +1

    Redmi note 12 4g eka hday mth use krnne ekak. 8Gb/256Gb ekak

  • @DULA-u2m
    @DULA-u2m ปีที่แล้ว +7

    බලන් හිටියේ වීඩියෝ එකක්❤❤

  • @aseladilshan898
    @aseladilshan898 ปีที่แล้ว +1

    display eke dakunu paththe uda led notification indicator ekada blink wenne?🤔

  • @avishkadilshan3839
    @avishkadilshan3839 ปีที่แล้ว +6

    Redmi note 12 vs poco x3 pro.මොකද්ද හොදම?

  • @cool_sinhala
    @cool_sinhala ปีที่แล้ว +2

    Aiya Realmi C55 da hoda mekada hoda ?

  • @ceylonhasthiproduction6693
    @ceylonhasthiproduction6693 ปีที่แล้ว +4

    I bought 8GB Ram 128GB Capacity

  • @hasanrifas2843
    @hasanrifas2843 ปีที่แล้ว

    Oyage videovaka Balala me phone aka gatta very good phone

  • @thiruvijay188
    @thiruvijay188 ปีที่แล้ว +4

    3rd view and 3rd like bro ❤

  • @newtonprasad
    @newtonprasad 18 ชั่วโมงที่ผ่านมา +1

    Leg dha?

  • @dulanindika5888
    @dulanindika5888 ปีที่แล้ว +3

    Elama nalinda ayyaa..👌👌😍

  • @sinhalacartoonfun701
    @sinhalacartoonfun701 ปีที่แล้ว +1

    Aiye mata Phone ekak ganna One Huawei honour x6 eka hondida
    Nathnm Redmi Note 12 Phone eka hondaida Aiye
    Huawei , redmi phone wla singal isse ehema enwda

  • @sankhavimukthi
    @sankhavimukthi ปีที่แล้ว +36

    ඉක්මනින් සනීප වෙන්න අයියේ❤️

  • @harshasampath4085
    @harshasampath4085 ปีที่แล้ว +1

    Face eka recognize krnn puluwn front end IR sensor ekk tiyed.. video eke eke light ek penawa..?

  • @shamilshan2999
    @shamilshan2999 ปีที่แล้ว +8

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ අයියෙ ආදරෙයි ඈ❤❤🎉

  • @lasithasamaraweera5103
    @lasithasamaraweera5103 11 หลายเดือนก่อน

    How to set assign tone for a specific contact. I tried but it does't working properly.

  • @SachinaDeshika-il5qg
    @SachinaDeshika-il5qg ปีที่แล้ว +4

    Samasung A14 ඒකේ 15w ෆාස්ට් චාජින් තිනව මම ඒක සැම්සුන් ඔරිජිනල් 9w වගේ තින චාජර් ඒකකින් චාජ් කරෝත් පෝන් ඒකට අවුල්ද

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +1

      අවුල් යනවා
      ෆෝන් එකත් එක්ක එන original charger එකම පාවිච්චි කරන්න
      චාජ් කරන ගමන් පාවිච්චි කරන්නත් එපා
      Battery health එකට අවුල් වෙනවා

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    Aiye me davas vala 30000 vage ganna puluvan game gahana phone ekak kiyanna ko ram ekath thiyana

  • @erangamadushanka8780
    @erangamadushanka8780 ปีที่แล้ว +2

    Oka maru😍 math gaththa apu gaman 8gb eka 128gb mint green eka💝🌹

    • @erangamadushanka8780
      @erangamadushanka8780 ปีที่แล้ว +1

      Paya 9kata wada පුළුවන් birghtnes aduma karoth

    • @erangamadushanka8780
      @erangamadushanka8780 ปีที่แล้ว +1

      Game gahannamai mn gaththe 😍

    • @HansaniKalhari
      @HansaniKalhari ปีที่แล้ว

      ​@@erangamadushanka8780ayye thama hondt tynw ned?

  • @senuth
    @senuth ปีที่แล้ว +1

    ඉතුරු ටිකත් ඕනි❤

  • @nishanthimanike6618
    @nishanthimanike6618 ปีที่แล้ว +4

    නියමයි අයියේ

  • @ahinsarupasinghe1390
    @ahinsarupasinghe1390 ปีที่แล้ว

    මේ වීඩියෝ එකත් සුපිරී😉

  • @thinker_man_96
    @thinker_man_96 ปีที่แล้ว +8

    ඒක පට්ට ✨❤

  • @SL_Bus_World_Official
    @SL_Bus_World_Official ปีที่แล้ว +6

    සුපිරියි අයියේ 💖💖💖💖
    අයියේ ඉස්සරහට ඩොලර් රේට් එකත් එක්ක ඔය ෆෝන් එකේ මිල අඩුවෙයිද?

    • @slphotoLK
      @slphotoLK  ปีที่แล้ว +1

      ගොඩක් වෙලාවට අඩු වෙවී

    • @SL_Bus_World_Official
      @SL_Bus_World_Official ปีที่แล้ว

      @@slphotoLK හරි අයියේ

  • @uthpalaranmini7585
    @uthpalaranmini7585 ปีที่แล้ว

    Mat gatta last week. Taama satiyak na. Supiri, 8/128, 59990, genxt

  • @KASSA_5132
    @KASSA_5132 ปีที่แล้ว +9

    කවදා හරි ෆෝන් එකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන ෆෝන් වීඩියෝස් දිහා බලාගෙන ඉන්න මම🥺🥺😭😭

    • @balakeerthi2393
      @balakeerthi2393 ปีที่แล้ว

      Mamath ban😥😥😥

    • @rumestharindukarunathilaka2811
      @rumestharindukarunathilaka2811 3 หลายเดือนก่อน

      Job ekk krla gnna

    • @slghostgamingboss
      @slghostgamingboss 24 วันที่ผ่านมา +1

      මාත් සහෝ... 🤕🤕🥺🥺

    • @KASSA_5132
      @KASSA_5132 24 วันที่ผ่านมา

      @@slghostgamingboss මම ෆෝන් එකක් ගත්තා බන් Nubia v60 design
      සුපිරි බන්

    • @slghostgamingboss
      @slghostgamingboss 24 วันที่ผ่านมา

      @@KASSA_5132 මම නම් redmi note 11 pro ගනවනම් ගන්නේ එකේ හැම speca එකක්ම තියෙනවා බං rs, 60.000ට. උබ මේක ගැන දන්නවා ඇති 😁

  • @2FunnyProjects
    @2FunnyProjects ปีที่แล้ว +1

    Anee plz danna kenek mata kiyanna redmi note 12 8-128GB phone eka gaming valata hodaida...🥺💔🪄

  • @suchalakolambagevlogs
    @suchalakolambagevlogs ปีที่แล้ว +10

    Realme C55 eka d Redmi Note 12 ekad ganna hoda

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l ปีที่แล้ว

    Mamath gaththa 8gb 256 akak cam aka aulak na batary akath hondii cam aka nam wadak kara ganna puluwa

  • @Yasindu-c3t
    @Yasindu-c3t ปีที่แล้ว +3

    Ada gaththa 8gb 256gb eka.69000 .hithuwata wada supiriyak.

    • @Yasindu-c3t
      @Yasindu-c3t ปีที่แล้ว +1

      @@nimeshsajithkumara6691 brand new ගත්තෙ,සූරිය වැවේ ටව්මෙන්.

  • @ntk7099
    @ntk7099 ปีที่แล้ว +1

    Video eka balanneth redmi note 12 n
    Denata nm 4n eka awulk ne supiri
    🤩

    • @h_nimsara
      @h_nimsara ปีที่แล้ว

      Notification led akak thiyenawada

    • @ntk7099
      @ntk7099 ปีที่แล้ว

      @@h_nimsara ne

    • @pasanmadusankha9507
      @pasanmadusankha9507 ปีที่แล้ว

      @@ntk7099 den kohomada experience eka machan..? Mukuth awulak thiyeda..?

  • @yohanvass1692
    @yohanvass1692 ปีที่แล้ว +4

    Realme C55 vs redmic note 12 which one is the best brother? 🙄

    • @whitehat7463
      @whitehat7463 ปีที่แล้ว

      Matath ahagann oni eka..

  • @Chefartofficial
    @Chefartofficial ปีที่แล้ว

    Thanks auye මමත් ගත්ත redmi note 12 අව්ලක් නෑ හොදයි සුපිරි පෝන් එකක් ඔයාව විශ්වාස කරලා ගත්තේ 8 256 එක් ආදරෙයි අයියේ❤

    • @Chefartofficial
      @Chefartofficial ปีที่แล้ว

      Elpitiyen ගත්තේ 61 උනා temped and back caver ටෙම්පඩ් එක ගැහිවම පෝන් එකටම එන back caver එක දාන බෑ temped එක ඉස්සෙනෝ

    • @Chefartofficial
      @Chefartofficial ปีที่แล้ว

      නත්තල් නිසා ටිකක් අඩු වෙලා❤

    • @kdramacraze.1
      @kdramacraze.1 9 หลายเดือนก่อน

      රත් වෙන්නැද බන්

  • @sathsaraYT2007
    @sathsaraYT2007 ปีที่แล้ว +4

    අලුත් වුනු nokia ගැන video එකක් ඕනි 😢

  • @yasiruhansaka4550
    @yasiruhansaka4550 ปีที่แล้ว +1

    100%k battery usage eka thiyagena free fire eka digata paya 2k ghuwa mobile data use karala..... 83%k tibba ❤🎉🎉

    • @charukalakshan7378
      @charukalakshan7378 ปีที่แล้ว

      mchn uba note 12 eka mulinma charge kale kohomada 6 hoursda?

    • @yasiruhansaka4550
      @yasiruhansaka4550 ปีที่แล้ว +1

      @@charukalakshan7378 echchara wela charge karanna hoda na battery eka stress wenawa... man nm 20% k witara bahinakal use karala 100%k charge karala galewwa

  • @moneyboybrands
    @moneyboybrands ปีที่แล้ว +5

    Note 12 එකෙන් මෙ video එක බලන්නෙ මන් 😂 8GB Ram 68 ට පඩු නැ සතියක් විතර use කරා කිසිම අවුලක් අවෙ නැ ලැග් එකක් වත් නැ ගන්න ඉන්න කෙනෙක් ගන්න gaming වලට එහෙම මරු හොද phone එකක්

    • @Minimomentlk
      @Minimomentlk ปีที่แล้ว

      Notification light එක තියෙනවද

    • @nishabt3031
      @nishabt3031 ปีที่แล้ว

      Phone eka gaththe kohenda

    • @SLtiktokhub96
      @SLtiktokhub96 ปีที่แล้ว

      මචන් ඔයා ගත්තෙ 12ද?12pro ද?

    • @moneyboybrands
      @moneyboybrands ปีที่แล้ว

      @@Minimomentlk na

    • @moneyboybrands
      @moneyboybrands ปีที่แล้ว

      @@nishabt3031 galagamuwen

  • @thrimamadushan3359
    @thrimamadushan3359 ปีที่แล้ว

    Tika kalayak yaddi redmi phone wala signel aul yanwa neda stuck wenwa meke ehme prshna mukut nedda( rp one bro)

  • @pixelgaming8239
    @pixelgaming8239 ปีที่แล้ว +5

    අයියේ redmi note 12 ද realme c55 ද වැඩියෙන්ම හොද ?

  • @kumuthudulshan848
    @kumuthudulshan848 ปีที่แล้ว +1

    Aiye oke double tap on off screen thiyanawda samsung wala wage

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 ปีที่แล้ว +3

    මමත් ගත්තේ ඕකක් .. මාස 4 ක් දැන් කිසි අව්ලක් නැ Android 14 upgrade එකත් ආවා . phone එක මරු

    • @ishanchanaka3783
      @ishanchanaka3783 11 หลายเดือนก่อน

      Oya gaththa price eka kyd mcn

    • @samodyasandamini151
      @samodyasandamini151 10 หลายเดือนก่อน

      Cam ehema hodida meke

    • @kdramacraze.1
      @kdramacraze.1 9 หลายเดือนก่อน

      රත් වෙන්න නැද්ද බන්

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 9 หลายเดือนก่อน +1

      @@kdramacraze.1 නැ එහෙම අව්ලක් නම් නැ දැන් මාස 6 ක් අරගෙන. කිසි අව්ලක් නම් නැ

    • @kdramacraze.1
      @kdramacraze.1 9 หลายเดือนก่อน +1

      @@avishkasanjeewa9054 මගෙ එක රත් වෙනව බන් පැලෙන්න 😭😭

  • @thewolf4030
    @thewolf4030 ปีที่แล้ว +5

    මම දැන් ගිහින් මේ phone එක බලලා ආවේ හෙට මම 8gb 128storage එක ගන්නවා

    • @isururuwankumara2206
      @isururuwankumara2206 ปีที่แล้ว

      Kiyada bn 8 gb eka

    • @buddikaroshan1310
      @buddikaroshan1310 ปีที่แล้ว +1

      @@isururuwankumara2206 8/128එක 68000ක් වෙනවා

    • @pasindulaksitha5851
      @pasindulaksitha5851 ปีที่แล้ว

      Echchr ganak wenne na thawa tikak hoyala ganna aduwata tynw

    • @buddikaroshan1310
      @buddikaroshan1310 ปีที่แล้ว

      @@pasindulaksitha5851 mi company lonch කරපු price එක මෙ shop 3-4කම හොයලා බැලුවා company price එක තියෙන්නෙ

    • @thewolf4030
      @thewolf4030 ปีที่แล้ว +1

      @@isururuwankumara2206Rs 68000

  • @danuperera.1026
    @danuperera.1026 ปีที่แล้ว

    Ayye , vlog krnn withrk phone ekak use krnn hithn innwa... Ethkota gnn puluwn hoda phone ekak kynnko ,

  • @MAD_DHANAA
    @MAD_DHANAA ปีที่แล้ว +13

    මේ video එකත් පට්ට අයියේ ❤😊

  • @CK-dd9di
    @CK-dd9di ปีที่แล้ว +1

    Redmi note 12 Ekd ..... Relme c55 d hoda kiynnko aiye .. e ganata ganna puluwan hodama ek mokakd

  • @nimeshdilrangafernando5251
    @nimeshdilrangafernando5251 ปีที่แล้ว +7

    මමත් එකක් ගත්තා මේක බලලා. realme C55 එකක් ගන්න ගියේ.. ඒක තිබ්බේ නැති නිසා redmi note 12 එකක් ගත්තා. 8/128😍 ඒකෙන්ම ආයේ මේ වීඩියෝ එක බලනකොට පට්ට😍😍

  • @udaraprabathkavishanka709
    @udaraprabathkavishanka709 ปีที่แล้ว

    camera setup 2k 3k thiyada e kiuwe diffarent camera setup indian ekek unbox kara flash eka thibbe yata

  • @shalikamaduwantha1900
    @shalikamaduwantha1900 ปีที่แล้ว +4

    මම මේ දවස්වල phone eka k ganna yanne දැම්ම ගන්නද නැත්තම් පහුවෙද්දී මිල අඩුවෙයිද

  • @hasi8705
    @hasi8705 7 หลายเดือนก่อน +1

    redmi not12 hoda samsung galaxy m14 ekada?

  • @warnerponniah
    @warnerponniah ปีที่แล้ว +4

    මේ phones අඩුවට දෙන්නේ මේ phones 4G හින්දා, මොකද ඊළගට 5G අපුහම මිනිස්සු 5G phones ගන්න හින්ද.

    • @MS-ql4db
      @MS-ql4db ปีที่แล้ว +2

      5g වලින් තාම වැඩක් ගන්න ලැබෙන් නැ මිත්‍රයා.. අපිට නෙවෙ සමහර විදෙස් රටවල අය පවා කියන්නෙ 4g එක හොදයි කියල ..මොකද 5g එන පොන් තවම network අවුල් අපේ රටේ කොහොමත් අවුල්
      මෙක 4g good phone no network problem i am use 2 week

    • @warnerponniah
      @warnerponniah ปีที่แล้ว

      @@MS-ql4db මන් ඉස්සෙලම මොබිටෙල් සිම් එකක් පාවිච්චිකරා, හැබැයි අවරුද්දකට කලින් Samsung A90 5G, ෆොන් එකක් ගත්ත, 5G සිග්නල් කොළබ ගියත් නෑ, දැන් මාසයක් වෙනවා dialog සිම් එකක් දාලා, මොරටුවටත් 5G සිග්නල් තියනවා.

  • @avinashviduranga
    @avinashviduranga ปีที่แล้ว +1

    Mekta wada redmi note 10 pro phone ek hodai neda? camera chipset overall gathahama? plz kiynna

  • @dimuthnilanjana5484
    @dimuthnilanjana5484 ปีที่แล้ว +3

    අයීයෙ use pixel 5 එකකට යන එකද හොද මෙ වගෙ brand new real me c55, redmi එකකට යන ව්කද හොද🙂

    • @doctorvapeking
      @doctorvapeking ปีที่แล้ว

      Redmi rialmi brandnew යන්න pixel 5 used leda godaval batry avl cam nam.patta

    • @slphotoLK
      @slphotoLK  ปีที่แล้ว +2

      Pixel එක හැම පැත්තෙන්ම හොඳයි, but battery මදි

  • @niroshabandara65
    @niroshabandara65 ปีที่แล้ว

    Redmi note 12 ekd realme c55 phone ekda camera..performers athin hodama

  • @buddikaroshan1310
    @buddikaroshan1310 ปีที่แล้ว +46

    Dollar rate දැනට තියන ගනට වඩා අඩු උනනාම් 50000 වඩා අඩු price එකකට rels වෙන්න තිබුනා නෙද 🤔

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 ปีที่แล้ว +7

      35000.00 වගේ...

    • @slphotoLK
      @slphotoLK  ปีที่แล้ว +8

      ඔව්

    • @jithmibhagya4715
      @jithmibhagya4715 ปีที่แล้ว +3

      @@slphotoLK Ayya, dan price kohomada 8 Gb version eke?

    • @MS-ql4db
      @MS-ql4db ปีที่แล้ว

      ​@@jithmibhagya471557k wage

  • @hirushaabeysekara6835
    @hirushaabeysekara6835 ปีที่แล้ว

    40,000-65,000 Athara thiyna speed eka athin hodma phones monada thiynne? Gnna one ekak pls dnnako

  • @Idurajayasekara
    @Idurajayasekara ปีที่แล้ว +3

    I phone Se2 or redmi note 12 ?

  • @Danuka_Malinga
    @Danuka_Malinga ปีที่แล้ว +3

    වෙලාවකට chanux bro එක්ක ඔයාව පැටලෙනවා 😅

  • @DineshAvishka-qj8mj
    @DineshAvishka-qj8mj 11 หลายเดือนก่อน

    Aiye man comment kala wenin video walath.....redmi note 12 4g device eka screen eka unlock karanakota animation eka enne apple wage...eka review ekak karannako 😢😢

  • @kasunnirmal8663
    @kasunnirmal8663 ปีที่แล้ว +7

    redmi 12 VS redmi note 12 මොකක්ද හොද

  • @cpriyadarshana47
    @cpriyadarshana47 ปีที่แล้ว +1

    Aiye samsung aluthin awa phone gena videos ekak karannako

  • @Saneshhansana
    @Saneshhansana ปีที่แล้ว +5

    Pixel 3 used ekada okada hoda

    • @sandunpradeep3120
      @sandunpradeep3120 ปีที่แล้ว

      Pixel use ewwa awl bn gannawanam 4a , 6 එකෙන් උඩ uae ගනිම් පදිරී එක පට්ට

  • @cpfdo7640
    @cpfdo7640 ปีที่แล้ว +1

    Ayye , Samsung galaxy A54 eka review karannako 🙂

  • @Traveltoeat2024
    @Traveltoeat2024 ปีที่แล้ว +5

    I bought Redmi note 12 8 GB 128 GB Black version just a hour ago 😊

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว

    Supiriyak thama ee ganata 👌❤️

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen ปีที่แล้ว +10

    ඉක්මනින් ඇහැ හොද වෙන්න ප්‍රාර්ථනා කරනවා,ඇහැ දැක්කම පට්ට අව්ල්