Deposit from BOC Take profit and withdrawal to BOC itself.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 483

  • @malithchanaka8358
    @malithchanaka8358 2 ปีที่แล้ว +43

    මම අවුරුදු තුනක් expert options කරා ඇත්තටම මම ඩොලර් හැටදාහක් හොයලා තියෙනවා %100

  • @Wildlover1
    @Wildlover1 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් සර් කීව තව දෙයක් නිසා මන් වරද්ද ගත්ත තැන් ගොඩක් හදා ගත්තා ඒ ට්‍රේඩ් එක දාන විදිය අනුගමනය කරානම් අනිවාර්යයෙන් අපි බලාපොරොත්තු වෙන දේ මේකෙන් ගන්න පුලුවන් .........බොහොම ස්තූතියි සර්🥰🥰🥰🥰

    • @Shashichandrasiri
      @Shashichandrasiri 2 ปีที่แล้ว

      ඔයත් expart option එකෙන්ද ට්‍රේඩ් කරන්නෙ

  • @omayangaofficial2040
    @omayangaofficial2040 2 ปีที่แล้ว +25

    ලොකු ප්‍රශ්නයක් විසදුනා සර් 🙏 ගොඩක් ස්තූතියි❤️

  • @jbrock9229
    @jbrock9229 2 ปีที่แล้ว +2

    oba ada kiwwa dewal godaaak wadagath..,, kattiyata tiyana loku awulak oba wisaduwa ada,, thanks.. good luck

  • @dineshpremawansha6445
    @dineshpremawansha6445 2 ปีที่แล้ว +4

    පැහැදිලි දැනුමක් ලබා ලබාදුන්නා මල්ලි . ස්තුතියි ..

  • @danushkadilshan1417
    @danushkadilshan1417 2 ปีที่แล้ว +2

    Niyamai aiye digatama video genna aiye 👍👍

  • @gihanmaduranga-ck9py
    @gihanmaduranga-ck9py ปีที่แล้ว

    Godak watina vidio ekak . Jaya wewa 👍

  • @sanjeewa8066
    @sanjeewa8066 2 ปีที่แล้ว +3

    ගොඩාක් දෙවල් දැනගත්තා .

  • @ShitharaGaming
    @ShitharaGaming 3 วันที่ผ่านมา

    සල්ලි තන්හාවට මේක කරන්න හිතන්නවත් එපා තනිම සූදුවක් වගේ මේක රියල් ට්‍රේඩින් වගේ නෙමෙයි මුලින් ගානක් ප්‍රොෆිට් කියල එයාල අපිව ඇබ්බැහිකරවගෙන ඊලගට තමයි කෙලවන්නෙ මේක කරනවනම් හොදට ට්‍රේඩින් ඉගනගෙන කරන්න ඕනෙ එහෙම නැතුව තියන සල්ලි කුඩු ගැහුව වගේ තමයි විනාස වෙන්නෙ

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සහෝදරයා තෙරුවන් සරණයි ජයවේවා

  • @tineeshasandaru
    @tineeshasandaru 2 ปีที่แล้ว +1

    ලොකු ප්‍රශ්නයක් විසදුනා..👍👍
    සම්පත් කාඩ් support නැහැ

    • @3dgaming500
      @3dgaming500 2 ปีที่แล้ว

      Aaa ai bn

    • @tineeshasandaru
      @tineeshasandaru 2 ปีที่แล้ว

      @@3dgaming500 Sampath card support නෑ
      BOC බලන්න ඕන

  • @b.nshots...647
    @b.nshots...647 ปีที่แล้ว +1

    ගොඩක් video බැලුවා මේ තරම් set නෑ 💖💖💖💖

  • @tineeshasandaru
    @tineeshasandaru 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ස්තුතියි

  • @subooh-g5l
    @subooh-g5l 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව😍

  • @salindarukshan1892
    @salindarukshan1892 2 ปีที่แล้ว +7

    Sir withdrawal eka bank ekata apu gaman vedio ekak genna.👍

  • @nawarathnarajanayaka-tq4rp
    @nawarathnarajanayaka-tq4rp ปีที่แล้ว +2

    ඔය withdrawal එකෙදි Binans account එකක් නැතිව Boc bank මුදල් diposit කරන්නට බැරිද

  • @tiktokathal-1501
    @tiktokathal-1501 ปีที่แล้ว +1

    මේකට පීපල්ස් බෑන්ක් එකෙ වීසා කාර්ඩ් එකෙන් ඩිපොසිට් කරන්න පූවන්ද.විත්ඩ්‍රෝව් ගන්නත් පුලුවන්ද එකට

  • @-wowtrader
    @-wowtrader 8 หลายเดือนก่อน +2

    Ayye Banks Eken Deposit Karoth Withdrawal Karanna ooneth bank ekenmada.

  • @lalithlalith6830
    @lalithlalith6830 2 ปีที่แล้ว +8

    math sampath eken diposit kara kisima prashnayak na withdrawaluth kara 😊

    • @johncennna
      @johncennna 2 ปีที่แล้ว +1

      ඕන ප්‍රමානයක් withdrawal කරන්න පුලුවන්ද

    • @chathulapunsara6015
      @chathulapunsara6015 2 ปีที่แล้ว

      Bro sampath withdrawal krnn pluwnd kochchr daws ynwd enna

  • @kevindilhara9492
    @kevindilhara9492 2 ปีที่แล้ว

    Thanks loku prshnayak wisaduna

  • @gihan9968
    @gihan9968 2 ปีที่แล้ว +3

    දැන්වත් මෙක Bank එකට අාවද සර්

  • @gostjoker1
    @gostjoker1 ปีที่แล้ว

    තාම boc එකෙන් withdrawal කරන්න පුලුවන්ද

  • @swara6234
    @swara6234 ปีที่แล้ว +1

    තාම පුලුවන් ද boc එකෙන් deposit කරන්න..කතාවක් තියෙනව නෙ...ලන්කාවෙ සල්ලි පිටට යනව කියල බැන්ක් වලින් එක තහනම් කරල කියල

  • @akalankasenarthbanadara9350
    @akalankasenarthbanadara9350 ปีที่แล้ว +1

    ස්තුති

  • @samanthipigera9325
    @samanthipigera9325 ปีที่แล้ว +1

    සාමාන්‍ය account එකකින් ඩෝලස් withdraw කරන්න බෑ නේද? nrfc account එකක් ඕනා නේද?

  • @kuvinroostudio7395
    @kuvinroostudio7395 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි❤

  • @yasasmadhawa5072
    @yasasmadhawa5072 9 หลายเดือนก่อน

    Xpert option ekata karapu deposit eka onema welawaka withdrawal karanna puluwan da..api ada $10k deposit karala..eka lose nowi $10ma wallet eke ithuruwa thibboth..eka withdrawal karanna puluwanda

  • @chamindapradeep8258
    @chamindapradeep8258 2 ปีที่แล้ว +8

    BOC එකෙන් WITHDRAW කරන්න බෑ.....BOC එකෙන් IQ Option සල්ලි ගන්න පුලුවන්..., නමුත් EXPERT Option එකෙන් සල්ලි ගන්න බෑ..! මගේ පලවෙනි WITHDRAW එක 40$ මාස දෙකක් වෙනවා තාම නෑ...අන්තිම එක 120$ ඒකට මාසයක් වෙනවා , තාම නෑ....
    මේ වීඩියෝ එක නිසා තව කවුරු හරි ඩිපෝසිට් කරලා අමාරුවේ වැටෙන්න පුලුවන්...! ඒ නිසා පරිස්සමින් BOC භාවිතා කරන්න එපා!

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว +1

      ඔය වීඩියෝ එකේ සල්ලි BOC එකට ආවා. දින 15ක් ගියා.

    • @theexperiment3460
      @theexperiment3460 2 ปีที่แล้ว

      @@agaaberathne sampath bank aken expertoption akata .salli danda .ganda puluwanda

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      මම බෑන්ක් එකට සල්ලි ආව evidence එක්ක වීඩියෝ එක දාන්නම්. කල් යන බව ඇත්ත. ඒත් දින 15ක් ඇතුළත ආවා. හැබැයි විනිය අනුපාත BOC වෙබ් සයිට් එකේ තියෙන ඒවා නෙමෙයි. අපිට අවාසිදායකයි. සල්ලි එන එක ගැන ගැටළුවක් නැහැ.

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      @@theexperiment3460 card numbers deela balanna

  • @rajithaneranjan1505
    @rajithaneranjan1505 ปีที่แล้ว +1

    ATTATAMA HODAI

  • @charithmaneesha4445
    @charithmaneesha4445 2 ปีที่แล้ว +3

    Account ekata salli awe natot apahu expert option ekatama dollars ewano dawas 20 athulatha

  • @yasirunimsara789
    @yasirunimsara789 2 ปีที่แล้ว +10

    master card eken cash Deposit and withdrawal karanna puluwanda?

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว +1

    එල එල සුපිරි 🤟🤟💕💕💕

  • @salindarukshan1892
    @salindarukshan1892 2 ปีที่แล้ว +2

    😍.Dawas 2kkin vediyo ekak oneee....

  • @kavindudilshan2301
    @kavindudilshan2301 ปีที่แล้ว +1

    Boc bank eken deposit karanna අවම කීයක් දන්න ඔනේද

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      10USD. 3850.00 ක් විතර

    • @kavindudilshan2301
      @kavindudilshan2301 ปีที่แล้ว

      @@agaaberathne අද තියෙන rate එකට deposit කරලා හරි යන්නේ නැද්ද

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      @@kavindudilshan2301 10USD k deposit karanna. ethakota ada thiyena ganata kapoila yanawa

    • @kavindudilshan2301
      @kavindudilshan2301 ปีที่แล้ว

      @@agaaberathne thank ❤️

  • @thinethharshana6741
    @thinethharshana6741 ปีที่แล้ว +1

    Boc bank eken witharada puluwn

  • @priyanganikandebadallage3627
    @priyanganikandebadallage3627 2 ปีที่แล้ว +2

    අපි cash deposit කරනකොටයි expect option එකෙන් withdrawal කරනකොටයි usdt සහ Rs ලෙස Auto transfer වෙනවාද ?පිලිතුරක් අනිවාරයෙන් බලාපොරොත්තුව වෙමි

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      Yes

    • @priyanganikandebadallage3627
      @priyanganikandebadallage3627 2 ปีที่แล้ว

      @@agaaberathne ok prasna siyalla wisaduna.thank oba thumata

    • @priyanganikandebadallage3627
      @priyanganikandebadallage3627 2 ปีที่แล้ว

      @@agaaberathne තව පොඩි ප්‍රශ්න 2ක්. 1.expect option app එක අයිති රට මොකද්ද ? 2.ඒකට වර්තමානයේ (commercial bank) බැංකු වලින් derect cash deposit කරද්දී බැංකුව තුලින් අවසරය හිමි වේද?

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      @@priyanganikandebadallage3627 EOLabs LLC, Company No 377 LLC 2020, having its registered address at: First Floor, First St. Vincent Bank Ltd., James Street, PO Box 1574, Kingstown, St. Vincent and the Grenadines

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      @@priyanganikandebadallage3627 ask from your bank

  • @thisarakavinda2361
    @thisarakavinda2361 2 ปีที่แล้ว +1

    Withdrawal එකක් bank එකට දගත්තට paid කියල වැටෙනවනෙ

  • @S.S.K.G.
    @S.S.K.G. 2 ปีที่แล้ว +1

    Hodama de diposit eka boc karala withdrawal skrill binance wage ekakata ganna eka.. Puluwannam kramayak ekata aran enna. Hugak wativi..

  • @shanonline2726
    @shanonline2726 ปีที่แล้ว

    PEOPLES BANK ..diposit karana puluwn da

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 ปีที่แล้ว +5

    ඒ කියන්නේ boc එකෙන් අපිට deposit කරන්න හෝ withdrawal කරන්න skrill එක හරහා ඕනි වෙන්නෑ කියලා නේද අයියා

  • @aselamadushan9481
    @aselamadushan9481 2 ปีที่แล้ว

    බයිනෑන්ස් එකක් ඔනිමද මෙකට ව්සා කාඩ් එකට විත්ඩ්‍ර්‍රො කරන්න බැරිද

  • @ppDistributors
    @ppDistributors 2 ปีที่แล้ว +3

    tnq u sir

  • @kasunt02
    @kasunt02 2 ปีที่แล้ว

    Mama Expert Trading walata aluth. Ada thamay account aka heduwe. Adama bank card aken deposit karanna puluwanda?

  • @Marasinghe
    @Marasinghe ปีที่แล้ว

    Mama Me Video Eka Balanakota 8 Month Gehella. Tawamath Boc Haraha Deposit Withdarw Karanna Puluwanda

  • @ferpriyasdiyathome6017
    @ferpriyasdiyathome6017 ปีที่แล้ว

    Yaluwane expertoption ekata card walin deposit karama deposit kala mudala witharai nawatha withdraw ekak karana puluwan. Neteller account ekak use karanna. Deposit karanna withdraw karanna. Expertoption sadaha.

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      හරියට දැනගෙන මේවා කිවුවොත් නේද හොඳ? කාර්ඩ් එකකින් හෝ ඕනෑම ක්‍රමයකින් ඩිපොසිට් කළොත් තමන් ප්‍රොෆිට් කරන ඕනෑම මුදලක් එකවරම හෝ ඕනෑම වාර ගණනකින් එම කාර්ඩ් එකටම හෝ එම ඩිපොසිට් කරපු මෙතඩ් එකටම ගන්න පුළුවන්. හැබැයි පොදු කොන්දේසියක් තියෙනවා. ඒ තමයි එකවුන්ට් එක වෙරිෆයි කරන්න ඕනෑ. වෙරිෆයටි නොකළොත් නෙට්ලර් නෙමෙයි කිසිම එකකටම තමන් ඩිපොසිට් කරපු ප්‍රමාණයට වඩා ගන්න බැහැ. (මේ ටික කිව්වේ වැරදි නිවැරදි දේ දැනගත යුතු නිසා ය.)

  • @stmagadiya8042
    @stmagadiya8042 2 ปีที่แล้ว +2

    දවස් 15 හරිනම් හෙට කියනවද ලොකු උදව් වක් video එකක් දාන්න පුලුවන්නම්

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      th-cam.com/video/nPx2RmWDLHA/w-d-xo.html

  • @siyanlakshan
    @siyanlakshan 6 หลายเดือนก่อน

    Iq එකට පුළුවන් ද බැන්ක් එකෙන් ඩිපොසිට් කරන්න

  • @slgamingdanuwa9528
    @slgamingdanuwa9528 ปีที่แล้ว

    මහජන බෑන්ක් එකෙමුත් ඩිපෝසීට් කරන්න පුලුවන් නේ ද සර්

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      මම කරල නැහැ. කරල බලන්න.

  • @amiththadilshan5904
    @amiththadilshan5904 2 ปีที่แล้ว +1

    ඔයාට මුදල් ආවාද. ඒ පිලිබද දැනගන්න පුලුවන්ද

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      awa. 15days gatha una. 364LKR x 18. Video eka karanawa bank statement eka awata passe.

  • @dailycopy1118
    @dailycopy1118 ปีที่แล้ว

    Thank you...🥀👌

  • @pradeepdarmasuriya2014
    @pradeepdarmasuriya2014 ปีที่แล้ว

    Bank ecount eke salli tibboth apita dolar daganna puluwan neda aiye

  • @pradeepdarmasuriya2014
    @pradeepdarmasuriya2014 ปีที่แล้ว

    api dolar 10 k dagannavnam .ape bank ecount eke dolar tiyenna onada natnam .rupiyal walin dolar enavada apata

  • @mathishavidura
    @mathishavidura ปีที่แล้ว

    Peoples bank පුලුවන්ද Visa card

  • @SubashSL16
    @SubashSL16 ปีที่แล้ว

    Bank account block karanawa neda? Ita passe ape salli apita gannath bahane. Boc khmd danna. Com bank ehma awl una.

  • @anujasandeepa4285
    @anujasandeepa4285 ปีที่แล้ว

    අයියෙ iq එකටත් මෙහෙම bank එකෙන් ඩිපොසිට් කරන්න පුලාන්ද 😢😁

    • @siyanlakshan
      @siyanlakshan 6 หลายเดือนก่อน

      මටත් තියෙන පශ්න එක

  • @chamilatharaka9222
    @chamilatharaka9222 ปีที่แล้ว

    Commercial bank eken diposit ,withdraw karanna puluwan da.......bro......plz

  • @sahanpinsara4943
    @sahanpinsara4943 2 ปีที่แล้ว

    Skrill aka vertify karan nathuwa money diposit karala.awa exportoption akat transer karaganna puluwan d

    • @udenpoorna5177
      @udenpoorna5177 2 ปีที่แล้ว

      Kohomada skrill ekata money deposit kale

  • @champikadilrukshi8525
    @champikadilrukshi8525 ปีที่แล้ว

    Api mekata join wenna salli diposit karala apita wanchawak klot apita a salli ganna vidiyak kiyannako plz. 🙏🙏

  • @amithprasanna3384
    @amithprasanna3384 2 ปีที่แล้ว

    මන් රියල් account එකට ගිහින් diposit දුන්නට එතන මොකුත්ම පෙන්නන්නෙ නෑ,ඒ ඇයි

  • @umashirathnayamudiyansel-ej5zz
    @umashirathnayamudiyansel-ej5zz ปีที่แล้ว +1

    Mage app eka deposit karana thana mukuthma enne nane . Ai ehema wenne kiyanko plz

  • @kdilukadananjaya
    @kdilukadananjaya 2 ปีที่แล้ว

    මට දැනගන්න ඕන බැංකුවෙන් ඩිපෝසිට් කරලා විද්‍රෝ ගන්නකොට skril එකට ගන්න පුලුවන්ද කියලා.

  • @krishnaraju137
    @krishnaraju137 6 หลายเดือนก่อน +1

    Expert option වලට බිඔසි එකෙන් සල්ලි දාන්න ගන්න ලේසිද

    • @agaaberathne
      @agaaberathne  6 หลายเดือนก่อน +1

      ow - but not recomended

    • @krishnaraju137
      @krishnaraju137 6 หลายเดือนก่อน +1

      Hsbc බැංකුවට ඩිපෝසිට් කරලා විඩ්‍රෝල් කරන්න පුළුවන්ද ලේසිද

  • @SGCLankaVideos
    @SGCLankaVideos ปีที่แล้ว

    Boc akean mata pothak leabunnea..mastar cad 1 vitharai hamba una..😢

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      මොන පොතක්ද?

    • @pavanmalinda955
      @pavanmalinda955 7 หลายเดือนก่อน

      app ekakata hadala dun nadda

  • @IshanSamarakoon-k7d
    @IshanSamarakoon-k7d ปีที่แล้ว

    (Please complete the document verification process tomake s deposite)kiyala wetenne ai

  • @PA_THU_M
    @PA_THU_M 2 ปีที่แล้ว +1

    Mage Account eka pendin man mokada karanne danna kenek kiyala Denna salli wagayk demma Account ekata awe me Danna kenk help karanna

  • @Mahiya_Fx
    @Mahiya_Fx 2 ปีที่แล้ว +1

    Commercial ekenuth puluwan aiyee man diposhit kala gaththa boc ekenuth gaththa card ads kalata awlak naa

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      good

    • @Wildlover1
      @Wildlover1 2 ปีที่แล้ว

      කොච්චර dawas giyada withdrawal eka enna boc

    • @Ashan433
      @Ashan433 2 ปีที่แล้ว

      Mchn whatsapp nb diyn

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      @@Ashan433 0714394219

  • @kavindudilshan2301
    @kavindudilshan2301 ปีที่แล้ว

    Withdrawal karanna limit ekak thiyeno d? Naththam ona ganak withdrawal karanna පුළුවන් d

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว +1

      අඩුම 10 USD

    • @kavindudilshan2301
      @kavindudilshan2301 ปีที่แล้ว

      @@agaaberathne එකෙ $250 කියලා තියෙනො නේ එකට මොකද කරන්නේ

    • @kavindudilshan2301
      @kavindudilshan2301 ปีที่แล้ว

      ATM card eke photo ekak upload karanna one d

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      @@kavindudilshan2301 10

  • @udenpoorna5177
    @udenpoorna5177 2 ปีที่แล้ว

    Boc salli dammata aye ganna ba. Mn dan masayaka idan balan innawa thama hambuna na.
    Skrill walin yanna meka balana aya.

  • @dushmanthaperera2556
    @dushmanthaperera2556 ปีที่แล้ว

    First withdrawal ekata wadi kalayak yanawada? Dawas keeyak witharada?

  • @dileepasadaruwan5346
    @dileepasadaruwan5346 2 ปีที่แล้ว

    Aiye man ada 43$ withdrawal ekak damma salli hambawei neada mage card ekath boc man aluth me expert option ekata kattiya boc gana dala thiyena comment dakkama aiye withdrawal ganna wena widihak kiyanna puluwannam loku udawwak

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว +1

      daapu eka enakal inna. BOC ekata tikak kal yanawa. 5-15 days iwasanna.

    • @dileepasadaruwan5346
      @dileepasadaruwan5346 2 ปีที่แล้ว

      Ok thanks aiye

    • @dileepasadaruwan5346
      @dileepasadaruwan5346 ปีที่แล้ว +1

      Aiya kiwwa hari mata dawas 8 k yanakota salli labuna kiwwa wage podi mudalak witharai adu une thanks aiye oya nisa mata dan amathara adayamak thiyenawa ela aiya tthaks

  • @SolamanSolaman-s1e
    @SolamanSolaman-s1e ปีที่แล้ว +2

    👍👍👍👍👍👍💯

  • @surangasujeewa9317
    @surangasujeewa9317 2 ปีที่แล้ว +1

    මහජන බැංකුවේ නුපුළුවන් ද

  • @shanakasamantha3343
    @shanakasamantha3343 2 ปีที่แล้ว +2

    Magema card ekak onada mage yaluwekuge cousin kenekge card ekakin daganna barida ?

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      card eke nama widihatama ID eke nama hiyenna oone. naththam deposit karanna epa.

  • @Maheshindeka
    @Maheshindeka 4 วันที่ผ่านมา

    Boc kad ekan dapu aya ennawada ethakota UsD walata hadenawada

  • @aselasadaruwan460
    @aselasadaruwan460 ปีที่แล้ว +1

    Master card aken bahane

  • @sjbluecreating9546
    @sjbluecreating9546 2 ปีที่แล้ว +1

    Thanks 😊

  • @yumtumcook
    @yumtumcook 2 ปีที่แล้ว +1

    Boc arenda sampath commercial banks walin deposits ganda barida?

    • @gacoversongs8351
      @gacoversongs8351 2 ปีที่แล้ว

      Commercial bnank eken puluwan mn dnne eken

    • @pavithraheshan639
      @pavithraheshan639 2 ปีที่แล้ว

      @@gacoversongs8351 withdraw karanne kohomada

    • @handuwalathilakarathna8081
      @handuwalathilakarathna8081 ปีที่แล้ว

      @@gacoversongs8351 bro commercial visa card eken danna puluvanda. Oya kohomada damme

    • @handuwalathilakarathna8081
      @handuwalathilakarathna8081 ปีที่แล้ว

      @@gacoversongs8351 commercial bank eken oya damme kohomada. Visa card neda

  • @sandunsandun9769
    @sandunsandun9769 2 ปีที่แล้ว

    විත්‍ඩ්‍රොල් කරන්න බෑ නෙ කම්පිලිට් ඩොකියුමන්ට් කියලා එනවා

  • @dilansameera-ly5ht
    @dilansameera-ly5ht ปีที่แล้ว

    Number plz mata udawwak one expert option eka gena podi deyak denaganna.

  • @malindu2549
    @malindu2549 ปีที่แล้ว

    කැමති ගානක් විත්ඩොර්ල් කරන්න පුලුවන්ද දවසකට

  • @dlicreation8989
    @dlicreation8989 2 ปีที่แล้ว

    Mageth hnb card eken deposit karala trade kala,10$ withdraw kara except option eken email ekkakuth awa success paid kiyala,eth hnb card ekata awe ne,bank call kara, government eken approvel nalu

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      call me. I can pay your money for future trading.

  • @riyazriyaz9998
    @riyazriyaz9998 ปีที่แล้ว

    Hari mage pennanawa withdrawal adume doller 250 thiyanda one kiyala

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      ehema nemei kiyanne. hariyata therum ganna. english sentence eka.

  • @srispicyfood9142
    @srispicyfood9142 ปีที่แล้ว

    ඩොලර් 10 කියන්නේ කියද ලංකාවේ මුදලීන්

  • @koskolekodikara80
    @koskolekodikara80 8 หลายเดือนก่อน

    2024 tath BOC suppot karanawada? 🤔

    • @agaaberathne
      @agaaberathne  8 หลายเดือนก่อน

      ow. eth samahara account walin baha. binance or skril use karanna

  • @AllINONE-si6lk
    @AllINONE-si6lk 2 ปีที่แล้ว +3

    Boc master card එකකින් නේද ඩිපොසිට් කරේ 💀

  • @sirajsira9579
    @sirajsira9579 2 ปีที่แล้ว +1

    BOC to Skrill deposit karanna puluvan da?

  • @danushisenarath5027
    @danushisenarath5027 2 ปีที่แล้ว +3

    BOC debit card walin puluwnda

  • @supunchathuranga6107
    @supunchathuranga6107 ปีที่แล้ว

    Aiye oya hadagena thiyena widiyata indicotar tika hadaganne kohomada

  • @dilkijayathilaka1371
    @dilkijayathilaka1371 2 ปีที่แล้ว +1

    ඕක පෝන් එකෙන් කරද්දි trade කරන්න අමාරුයිනෙ සර්

  • @stmagadiya8042
    @stmagadiya8042 2 ปีที่แล้ว +1

    සල්ලි සෙරොම අවද සර් කියනවද

  • @GreenChef-tb1jk
    @GreenChef-tb1jk 2 ปีที่แล้ว

    ඔබ තුමා සම්බන්ධ කර ගන්න හැකීද

  • @Cyberspace-s7v
    @Cyberspace-s7v 2 ปีที่แล้ว +1

    Danna kenek kiyanawada netteller walin deposit karala skrill walin withdraw karanna puluwanda .... mama netteller deposit kare eeth withdraw karanna netteller pannanne ne... plz help me ....🙏🙏🙏🙏🙏🙏

  • @kushanmaduranga2625
    @kushanmaduranga2625 2 ปีที่แล้ว +1

    NSB ekata salli ganna danna beraida puluwannam video ekakh genna

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว +1

      card ekak thiyenawanam try karala balanna.

  • @dilkimadushika5257
    @dilkimadushika5257 ปีที่แล้ว

    Aiye phone ekenuth oya widiyatamada hadanne

  • @dileepasadaruwan5346
    @dileepasadaruwan5346 2 ปีที่แล้ว

    Aiye man ada 43$ withdrawal ekak damma salli hambawei neada mage card ekath boc man aluth me expert option ekata kattiya boc gana dala thiyena comment dakkama aiye withdrawal ganna wena widihak kiyannako

  • @thilinishashikala2315
    @thilinishashikala2315 2 ปีที่แล้ว

    Peoples bank ,HNB PULUWANDA

  • @kusalaprasanna4099
    @kusalaprasanna4099 2 ปีที่แล้ว

    sir matath me widihata weda karanna one mata mula idala kiyala denna berida meke weda karana heti

    • @agaaberathne
      @agaaberathne  2 ปีที่แล้ว

      වීඩියෝ ටික ඔක්කොම බලන්න. ඊට පස්සෙ ඩිමෝ එකේ පුරුදු වෙලා රියල් එකවුන්ට් එකේ පටන් ගන්න.

  • @Sasindu077
    @Sasindu077 ปีที่แล้ว

    Bank ekata direct withdrwal eka awada export option eke idan...

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      ow

    • @Sasindu077
      @Sasindu077 ปีที่แล้ว

      @@agaaberathne koch hara kal giyada enna

    • @agaaberathne
      @agaaberathne  ปีที่แล้ว

      e genath video ekak karala thiyenawa. balanna

  • @shashivihansa1557
    @shashivihansa1557 8 หลายเดือนก่อน

    ගොඩක් කල් යනවද අපෙ එකවුන්ට් එකට වැටෙන්න එහෙමත් කියනවා නෙද

    • @agaaberathne
      @agaaberathne  8 หลายเดือนก่อน

      BOC kal yanawa

  • @mrdljayawardana7614
    @mrdljayawardana7614 2 ปีที่แล้ว

    මම withdraw එකක් දුන්නා 11 දැන් ආපහු දෙන්න බැහැ ඇයි හේතුව දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද