YOKO PATTA NE mata ape iskole pincipal sir mathak una.kathawa nam niyamayi .me tika mehema nam kathawa kohomata aththa???patta niyamayi supari nirmanayak daksha nalu neliyo niyama wadakarayo❤❤❤❤adareyi lankawe cinamawe ❤❤❤😂😄🙏🇱🇰
Mama tharuna kale pitipasse gedara eka ..kollonta podi dewal hanga hanga vikka..mata therune na..godak de dan threnawa eth uge kudu hora gani uwa kali kapala mudata daala...dan wagenam policeyata allala denawa
මෙහෙම හැමෝටම කරන්න පුළුවන් නම් , ලංකාවෙ මිනිස්සු තවත් ලස්සන සමාජයක් අත්විඳියි,,,
SIYALU AMMALA DARUVO PARISSAM KARAGANNA. MEHEMA KARANNA ONAMAI❤❤❤❤❤❤
🤣🤨😡😠🤬😤🤯😅🤣😆
@@pasiduakalank8520 scl Yana podi kuddekta ridila menna
මෙහෙම කරලා පාතාලයෙන් උන්ඩ බස්සගන්න බැරුව ඇති .😂😂😂
Ou
නියමයි. බෙල්ල ගියත් එහෙම තමයි කරන්න ඕනේ. සුපිරිවැඩක්
දිල්හානි කියන්නෙ මම ගොඩක් ආදරේ කරන ගෞරව කරන නිලියක් ඇත්තටම අතිවිසිස්ට රංගනයක්
ඒ් පිුන්සිපල් නියමයි❤❤😅😊
හැමෝම මෙහෙම හිතුවා නම් අද කුඩු කියලා ජාතියක් ඇත්තේම නැ😢
ඇත්තටම මේ වගේ හැමෝම හිතල වැඩ කරනවනම් මේ රටේ විනාසවෙලා යන ජීවිතවලට යහපත් අනාගතයක් උදා වෙනවා නියතයි👍❤
අාදරෙයි මගේ රටට ❤...
මේ ෆිල්ම් එක ලස්සනයි ❤
හොඳින් තේරුණා.අනෙක් කොටසත් තිබ්බනම් පරිපූර්ණයි..😌
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ලස්සනය කතාවක් 🎉🎉🎉
Tamil film ekak thiyenawa
@@Peacemaker11011h
මොකක්ද එකෙ නම.tamil eke.
@@Sadesna2024මැඩම් ගීතරානි
මේක තෙලගු ෆිල්ම් එකක් මම බැලුවා මැඩම් ගීතාරාණි ෆිල්ම් එකේ නම
ඒ ෆිල්ම් එකේ නම රාට්චසි.... ඇක්ට්‍රස් ගීතාරාණි...
ඒ ෆිල්ම් එක රාට්චසී, දෙමළ චිත්‍රපටයක්. ප්‍රින්සිපල් ට ඉන්නෙ, ජ්‍යෝතිකා. සූර්යා ගේ නෝනා. ඩබ් කරපු තෙලුඟු චිත්‍රපටයෙ නම තමයි මැඩම් ගීතාරාණි.
ආදරෙයි .... දිල්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamay ..meka hodama adarshayak school principal lata. kaalakanni hattagen lamay beraganna puluwan meka balala wath guruwaru hadenawa nm.me jarawa gennana unta hedenna ona windawala maennama ledak.
Athatama hoda charithyak mevidihe guruwaru minis samajayak thebunanam apye srilanka we akauthu diyunu ratak wennawa sahatikai budusaranai oyata me charithetath 👍👍👍👍👍
Wow ...supiri....madam ....දිල්හානි 🎉🏮👌❤❤❤👌🏮🎉
සුපිරිම සුපිරි
අන්න එහෙමයි විය යුත්තෙ.ජාතියම අවදි වෙමු
ආදර්ශමත් කතාවක් ❤️
මේකෙ නම මොකක්ද?
A@@washitasen1569 ape princepl
Niyamai❤
YOKO PATTA NE mata ape iskole pincipal sir mathak una.kathawa nam niyamayi .me tika mehema nam kathawa kohomata aththa???patta niyamayi supari nirmanayak daksha nalu neliyo niyama wadakarayo❤❤❤❤adareyi lankawe cinamawe ❤❤❤😂😄🙏🇱🇰
Tamil film eka balanna... Super hode 👍👍👍 tamil eka.
දිල්හානිගෙ මුණ, ඒ මුණ තමයි මං කවදත් ආසම මුණ
Excellent ❤🎉❤💪🤜🤛👍
නියමයි..කතාව..නමි..❤❤❤❤❤
අාදරෙයි මගේ රටට ❤...
super principle ❤
සුපිරියි..👌💪🥰
සුපිරි වැඩක්
Ane me film eka kavadda patan gaththe😂😂😂😂😂😮
මට අහුවෙන්න එපා මුදලාලී...
මැඩම් ගීතා රානි ජෝතිකාගෙ දෙමල ෆිල්ම් එක
මලයාලි ෆිල්ම් එක අමු අමුවෙම කොපි කරලා.🤔
Yes 💯
මලයාලම ෆිල්ම් එකක් කොපි කරලා හරි සමාජයට ආදර්ශයක් දෙන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා ඒක අගය කරන්න ඒකේ වැරදි හොය හොයා මේක පිරෙන්න පිටු ගණන් ලියන්න එපා හැමෝටම මලයාලම් තේරෙන්නේ නෑනේ ඉතිං මලයාලම තේරෙන්නේ නැති අයට තේරෙන භාෂාවෙන් තමා ඔය දීලා තියෙන්නේ ඔයාල ඇයි වද වෙන්නේ මේක මේ මලයාලම් ෆිල්ම් එකක් මේක මේ ඉන්දියන් ෆිල්ම් එකක් ඇයි එහෙම
supiri madam
அருமையான கதை❤❤❤
Mekath indian film ekk ned.ane mnd lnkav hithl deyk krn n 💔
Yes madam geetharani
Ow..raatchasi film eka.. madam geethaa raani ge story eka
Supiri principal apet evage
මෙහෙම කොන්දක් ඇති ගුරුවරු සහ මිනිසුන් සමාජය එක රැයෙන් ගොඩ.
නියම මැඩම් කෙනෙක්
Excellent 👍
ඔහොම බණින්න එපා ..අපේ රටේ කීයක් ඕව බලල චූන් වෙනවද 😂 පවු නේ 😹
තවමත් මම හිතනවා ලංකඅව හොඩ දාන්න ගුරු පරපුරට කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලා
Supiri aka an
Raatchasi tamil movie ek remake ekk wage❤
I like this actress very much.😂
Good job 👍
ඕක ඉතින් කොපියක් නේ. අපේ එවුන් කවද්ද අපේ ෆිල්ම් එකක් ගැහුවෙ ?හැමදාම කොපිනේ.... එක්කෝ හින්දි නැත්තන් දෙමල. ඕක ඇවිල්ල රාට්චසී කියන දෙමළ ෆිල්ම් එකේ කොපියක්.විය යුත්තේ පිට රට කොපි වලින් ලංකාවෙ ෆිල්ම්ස් හදන එක නෙමේ. මෙච්චර නිර්මාණශීලි මිනිස්සු ඉන්න මේ රටේ නිශ්පාදනය කරපු ෆිල්ම් එකක් ජාත්‍යන්තරේට යන එකයි.මේක කොපියක් කියලා හිතෙනකොට ලංකාවෙ ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එක ගැන පට්ට දුකයි. 😢
Mewage adahas theyena ganu 100 ratata heteyanam.
මොකද්ද මේ කථාවෙ නම? Film එකක්ද? Tele drama එකක්ද?
අපේ ප්‍රින්සිපල් ඕක film එකක්
Commooon Madame I m with u❤❤❤😂❤❤
Geetharani film ek wage
Eka thmy ned me
Yes, same
නියමයි ගුරුමාතාවගේ ක්‍රියාව අගය කළ යුතුමයි
கோடி நன்றிகள் அம்மா
Hdapalla mewage fellm 100- 1000.
Ape principle assaka idan sigeret bono dakke mam withatad bn😂
නියමයි මෙවගේ අය ඉන්නවනම් ගොඩ
Aiye vishon board ekk hadaganna aidia ekak dennko video ekin
Niyamayi
oke tamil film eka ita wada supiri
ටැමිල් ෆිල්ම් ekak
ඔව් නම මතක නෑ. ඒක නියමයි
මතක් උන මැඩම් ගීතා රාණි
Ow jothika inne film eka
😅😅😅👏👏🙏
Anae thava tikak thibunanam .Maru . Maeka dhir karapallaa
😉😉🙂🙂
Hli
5:56
😮
මෙ movie එකෙ Full එක තියෙනවා ද
මැඩම් ගීතා රාණි tamil movie එකේ කොපිය
Dilhsni❤
Ragapanna puluwan athata ohoma karana kanek na me samaje serama ragapam vitharai😂😂😂😂
Tamil film aka dub karala ha ha
Ai දත් වල කෙත
👍🤸♀️🤸♀️
Full aka dannakoo
ටීච සැර
අනෙ මොක්ද්ද මෙ කතාව
👍👍👍👍👍❤️❤️❤️❤️👍🙏❤️❤️
Meyalage thiyari ragapamata vitharai
Mama tharuna kale pitipasse gedara eka ..kollonta podi dewal hanga hanga vikka..mata therune na..godak de dan threnawa eth uge kudu hora gani uwa kali kapala mudata daala...dan wagenam policeyata allala denawa
❤❤
❤❤❤❤🌹
Ala kirl👍👍👍👍👍🫡🫡🫡🫡
Film name 😮
💔💔💔💔💔💔💔💔
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
Raga paama thawath hodata karanna wei
Anna ganu
🙏🙏🙏🙏💪💪💪💪👍👍👍👍👍👌👌👌👌👌👌
Dawasak Tensian Kure TV eke kiwwa eyala dura palaathaka shooting giyama Dilhani Asokamala elimahane thiyena toilet ekakata giyaama Ranjan Ramanayaka toilet eke dora ussagena diwwa kiyala😂😂
❤❤❤❤❤
Elaකිරි මැඩම් කෙනෙක් 🎉🎉🎉
Ranganaye athi Darsham thawaya nisa kathawalassani prekshakaya denennama ranganye yedena shilpiniyak
ටැමිල් ෆිල්ම් copy😉
මේක ටෙලිනාට්‍ය ක්ද?. අනේ එහෙමනම් මට ඒ නාට්‍ය නම කියන්න.
මැඩම් ගීතාරනී
අපෙ ප්‍රින්සිපල් චිත්‍රපටය
අපේ රටේ කරන්නෙම කොපි කරන එක
ගොන් කතා.😂😂😂😂 ඔහොම තග දාන්න පුලුවන්ද යකෝ. මොංගෝලියාව කියලා හිතුවද 😂😂
kade.kuducoralama.danna.thibbe
madam.niyamai
Copy copy thanikara copy. Madam geetharani
Mokadda meke nama
අපේ ප්‍රින්සිපල්
🤬🤬🤬
ජෙවිපි එකට දෙපැත්තම දෙන්න ගිහින් තවමත් මොකුත් නැහැ නෙද
😮
❤️❤️❤️