✔️ ඉතුරු පාන් වලින් බිත්තර බටර් කිරි නැතුව රස පුඩිමක් ලිපේ හදමු Bread Pudding Sinhala| Ape Ambula💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 52

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 13 วันที่ผ่านมา

    ❤ පහසු රෙසපි එකක් ස්තුතියි මිස් 🙏

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 หลายเดือนก่อน +2

    ඔයානම් නිර්මාංශ මං වගේ කෙනෙකුට ආශිර්වාදයක් 👍🌈️🌈️🌈️🌈️🌈️

  • @piyuminisansala3084
    @piyuminisansala3084 3 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් කෑමක්.

  • @niraSrecipes
    @niraSrecipes 3 ปีที่แล้ว +1

    woweka niyamai

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @bagyanadeekani6774
    @bagyanadeekani6774 3 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ මං ගොඩක් ආසාවෙන් බලනවා නංගී .bread pudding එක අනිවාර්යෙන් හදලා බලන්නම් .

    • @ApeMSKitchen
      @ApeMSKitchen 3 ปีที่แล้ว +1

      කනවට වඩා ඒක බලන් ඉන් අසායි..ලස්සනයි ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා.

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian8755 3 ปีที่แล้ว +1

    Woowwww another yummy and delicious one , superb 🥰🥰🥰

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 10 หลายเดือนก่อน

    හරිම,රසපාටයි,හදල,බලමු,ස්තූතියි

  • @tahuraakter7487
    @tahuraakter7487 3 ปีที่แล้ว +1

    Marune hada ganna welawak na nagging budusaranai parissamine inna kuwait 🇰🇼

  • @ict4u
    @ict4u 3 ปีที่แล้ว +1

    Looking very yummy...easy recipe...thanks for sharing

  • @sl0008
    @sl0008 3 ปีที่แล้ว

    Niyamai, Harima Hodai, Mewidiyata hadadala api kewa. Hamoma rasai kiwwa. Thank you. Thawa aluth ewa aragena enna.♥♥♥⭐⭐⭐⭐⭐

  • @rmnr369
    @rmnr369 3 ปีที่แล้ว +5

    හොඳ අදහසක් .වියදම් අඩු රස වැඩි කෑමක් වගේ .හදලා බලන්නම්. ස්තුතියි .

  • @sulochananawarathna5793
    @sulochananawarathna5793 3 ปีที่แล้ว +1

    Mmmm, rasai wage❤️

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 ปีที่แล้ว +2

    1st comment eka magen akka ❤aniwaren math hadala balanawa 🥳thank you akka ❤

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +2

      Thanks nangi oyatath , hadala rasa kitannako ahenam ❤️🥰

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට නියමයි

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +2

    First like first comment first view from sathini's kitchen

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +2

    නියමයි නංගී ගොඩක් වටිනා විඩියෝ එකක් සුභ පැතුම් ඉක්මනින්ම 50k ගන්න .....පුළුවන් වේවා

  • @dineshkalpan20
    @dineshkalpan20 3 ปีที่แล้ว +1

    Nice....

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +2

    Niyamai aunty...

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    Delicious😋👌💕

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Ane thanks akki.mama vegetarian.mama hoyapu video ekak.math hadanawa ❤❤

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      Hadala rasa kiyannako , godak isthuthi nangi mage videos balanawata ❤️🥰

  • @samadharasadamali1722
    @samadharasadamali1722 2 หลายเดือนก่อน

    👍😊😊😊😊

  • @lihiniskitchen3059
    @lihiniskitchen3059 3 ปีที่แล้ว +2

    Wow aunty

  • @theta29
    @theta29 3 ปีที่แล้ว +3

    It will be helpful if your videos come with English subtitles...

    • @AshanDenipitiya
      @AshanDenipitiya 11 หลายเดือนก่อน

      Apith haduwa rasamabrasai❤❤❤❤❤

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 3 ปีที่แล้ว

    Wow

  • @bagyanadeekani6774
    @bagyanadeekani6774 3 ปีที่แล้ว +1

    👍

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    😋😋😋

  • @nalinjiwantha2776
    @nalinjiwantha2776 10 หลายเดือนก่อน

    ❤❤

  • @thiliniranasinghe4298
    @thiliniranasinghe4298 3 ปีที่แล้ว

    Coconut milk wenuwata fresh milk ganna puluwanda?

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว

    Fresh milk ගත්තට කමක් නැද්ද නංගී හරිම පහසුයි ස්තුතියි ඔයාට ජයවෙිවා

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      Kamak na akka piti kiri gannath puluwan .Ithin godak isthuthi APE AMBULA recipe ekka ekathu unata ❤️🥰😘

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 2 ปีที่แล้ว

    Cupiri ❤👍

  • @SujathaDissanayaka-g6o
    @SujathaDissanayaka-g6o ปีที่แล้ว

    Rasa paatai.caramel Poddak demmata kmk nedda.

  • @ranjanigamhewa1352
    @ranjanigamhewa1352 2 ปีที่แล้ว

    👍♥️🌹

  • @nadushihasandri6471
    @nadushihasandri6471 ปีที่แล้ว

    apith heduwa onna

  • @Nidarshana3750
    @Nidarshana3750 3 ปีที่แล้ว +2

    Comment danna bari unata hamadama video baluwa akki math ekka tharaha ne neda?😭😭😭😭😭

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Tharaha na ❤️, godak isthuthi nangi videos balanawata🥰

    • @Nidarshana3750
      @Nidarshana3750 3 ปีที่แล้ว +1

      @@recipesinhala 💖💖💖💖💖

    • @bagyanadeekani6774
      @bagyanadeekani6774 3 ปีที่แล้ว

      ඔයාගේ වීඩියෝ
      මම හරි ආසාවෙන් බලනවා නංගි . අනිවාර්යෙන් bread pudding aka හදලා බලන්නම්.