Talks With Bandu - Dimanka Wellalage & Sandun Perera | EP 43 | 2021-06-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @ravindudewsara264
    @ravindudewsara264 3 ปีที่แล้ว +11

    දිමංක & සඳුන් හැමදාම හදවතේ ඉන්න චරිත දෙකක් ❤️❤️❤️❤️💜️

  • @දෝණිදෝණි-ණ6ඬ
    @දෝණිදෝණි-ණ6ඬ 3 ปีที่แล้ว +17

    දිමංක හරි අවංක කෙනෙක් හරි සරලව ජිවත් වෙනවා. එයා කවදාවත් එයා ආපු ගමන තවමත් ආඩම්බරෙන් කියනවා ගොඩක් දෙනෙක්ට ඒ දේවල් කියන්නේ නැ. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න හැමෝම බුදුසරණයි. දිමංක ආදරෙයි ඔයාට.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +5

    නියමයි සිංදුව ගොඩක් ලස්සනයි ඔබතුමාට ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +2

    දිමංක , සදුන් මල්ලි හරිම නිහතමානීයි ඔය දෙන්නටත් බන්දු මහත්මයා ඔබතුමාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ....!!

  • @ආසියා-ධ7ඹ
    @ආසියා-ධ7ඹ 3 ปีที่แล้ว +9

    බන්දු මහාත්මයා ඉන්න තැන සුපිරි හිනා කාලා මැරෙන්න පුලුවන් 😍😍

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ❤❤❤❤බුදුසරණයි

  • @chamothviduranga9935
    @chamothviduranga9935 3 ปีที่แล้ว +1

    ලස්සනයි හැමදාමත් මේ වැඩ සටහන බලනවා නොකඩවාම බන්දු මහතා ඉන්නවා කියන්නේ ඉතින් අපිව හැමදාමත් හිනා ගස්සවනවා 😁 ඒ වගේම සදුන් අයියා සහ දිමන්ක අයියා ඔය දෙපලම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න .. බුදු සරණයි .. 🙏🥰🥰

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +1

    අවංක කොල්ලෝ ඇත්තටම මේ දරුවෝ රටට ආදර්ෂමත්❤❤❤❤❤
    දැන දැන වැරදි වැරදී කරන්නේ නෑ
    ඔයාලාගේ සිංදු ප්‍රරස්ණේ උත්තරේ දෙකම සිංදුව ඇතුලේ පැහැදීලීවම තියනවා..!!!

  • @nilankanila5625
    @nilankanila5625 3 ปีที่แล้ว +1

    අවන්කම කියන්නේ හදවතේ ගායකයෝ දෙන්නෙක් ආදරෙයි හැමදාම බුදු සරණයි

  • @xtratelecom9828
    @xtratelecom9828 3 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ලස්සනයි ප්‍රයෝගයෙන් එක බුදු සරණයි ඔයාලා හැමෝටම 🌷🌷🌷🌷

  • @kavindugayashan294
    @kavindugayashan294 3 ปีที่แล้ว +4

    සදුන් අයිය හින්දා බැලුවෙ😍😘😍

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි මම බලන්නේ සවුදියේ ඉදන් සියලුම දෙනාට බුදු සරණයි

  • @shanoowikrama4304
    @shanoowikrama4304 3 ปีที่แล้ว +9

    Adat lassanai niyamai

  • @piumimadushika2675
    @piumimadushika2675 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +3

    Wow ada huagk lasanaii බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathurasandaruwan7052
    @chathurasandaruwan7052 3 ปีที่แล้ว +1

    ඩිමන්ක..🎤🎤🎤.👌👌❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +2

    අනිචාර්යයෙන්ම ඔබතුමා පරිස්සමෙන් ඉන්න දිර්ඝායුෂ ලැබෙිචා 🙏🙏🙏🙏🙏❤❤❤

  • @sama10s59
    @sama10s59 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි බන්දූ අයියාරටට ආදර්ෂ යක්

  • @harshiharshika4576
    @harshiharshika4576 3 ปีที่แล้ว

    දිමංක හදවතේ ගායකයා...
    අහිංසකාවි ආසම සිංදුව...

  • @malikadewathi3584
    @malikadewathi3584 3 ปีที่แล้ว +3

    Lassanai ada.wada සටහන .bandu මහත්තයා joke akanma wada satahana karana aka gana godak සතුටුයි .api dubai .❤️❤️❤️

    • @madushankar1855
      @madushankar1855 3 ปีที่แล้ว

      Mokkuda ma

    • @madushankar1855
      @madushankar1855 3 ปีที่แล้ว

      Wena kaurut hitiyema nadda gennanna munta wada hodai polo siya

  • @kalindupanchala8390
    @kalindupanchala8390 3 ปีที่แล้ว +4

    දිමන්ක අයියා බැදලයි කියලා දන්නේ දැනුයි. එකත් මේ වැඩසටහන දී තමයි. සදුන් අයියා බැදලයි කියලා දැනගත්තේත් ලගදී. ජනප්‍රියත්වය අඩුවෙයි කියලා වෙන්න ඇති wifeලා ගැන කියන්නේ නැත්තේ...❓

  • @siriyawathie4977
    @siriyawathie4977 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න මම බහරෙන්

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว

    අම්මොහ් ඒකහ්..♥😘

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +1

    Hi. Bandu. Aiya. Lassanai. Godak budu saranai 🇰🇼💕💕💕💕💕🇰🇼

  • @shehanindunil8796
    @shehanindunil8796 3 ปีที่แล้ว

    Niyamai aiyala ♥️❤ & bandu uncle 💖💘

  • @sishirapriyantha542
    @sishirapriyantha542 3 ปีที่แล้ว

    දිමන්ක සදුන් 👍👍👍

  • @janakaprasanna2549
    @janakaprasanna2549 3 ปีที่แล้ว

    Godak dawasakin et dimanka aiya godak katha wela eyalage sindu godak lassanai

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +3

    තුනම එක උස ❤️❤️❤️❤️

  • @dantidanti1017
    @dantidanti1017 3 ปีที่แล้ว

    ලස්සනයි තෙරුවන් සරණයි ♥️♥️💚💚💙💙💕💕👍👍👍👍👍👍

  • @sandungamage7761
    @sandungamage7761 3 ปีที่แล้ว +3

    nilan heetiarachiwa gennakoooooooooooooooo

  • @samanthifernando2505
    @samanthifernando2505 3 ปีที่แล้ว +3

    Supiri

  • @samilamadduma6270
    @samilamadduma6270 3 ปีที่แล้ว +1

    Supiri bandu sir

  • @sadunnimsara6169
    @sadunnimsara6169 3 ปีที่แล้ว +4

    රුවක් ඇදෙනවා සින්දුව මේකෙ නේද කිව්වේ දීමංක

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว

    Bandu mahatha ada mara lassanai

  • @suranganisurangani5244
    @suranganisurangani5244 3 ปีที่แล้ว +2

    අඩෝ මේක අන්ලයික් කරන වුන් කවුද බං ලස්සන වැඩක් බංදු අයියේ

  • @podiya5574
    @podiya5574 3 ปีที่แล้ว

    maru bandu aiyagepro gem eka

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +2

    සුපිරියට කරනවා ප්‍රොරොගෑම් එක 👌🙏

  • @bulletclubfans1157
    @bulletclubfans1157 3 ปีที่แล้ว +2

    වෙනත් රටවල නවක ශිල්පීන් pogrom වලට එන්නේ පරිණත ශිල්පීන් හට වැදලා කරලා , එකට අපේ මල් සිංදු , නහෙන් අඩන සිංදු කියන අයගෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ

  • @sandalinethmini9031
    @sandalinethmini9031 3 ปีที่แล้ว +1

    Dimanka aiya❤️
    Sadun aiya❤️

  • @jeewanthiranasuriya1579
    @jeewanthiranasuriya1579 3 ปีที่แล้ว

    Dimanka ayya Hari awanka kenek👍👍👍

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +5

    පට්ට ආදරේ දෙන්නෙක් මේ දවස්වල tik tok වල යන සිංදූ ❤️❤️👌

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว

      👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐❤❤❤❤❤❤❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว

    Lassanai ada wada satana❤❤❤❤ theruwan saranaii

  • @malikakumari5920
    @malikakumari5920 3 ปีที่แล้ว

    අපි කවුරුත් මල් මාවත් වල ආපු අය නෙමෙ දුක හදුනන නිසාඅද හැමෝම ආදරෙයි

  • @zizez48
    @zizez48 3 ปีที่แล้ว

    Godak lassanai

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +2

    🙏👌👌

  • @khanteranasinge3739
    @khanteranasinge3739 3 ปีที่แล้ว

    Budu saranai lassanai

  • @benvoofficial7640
    @benvoofficial7640 3 ปีที่แล้ว

    Maru

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว

    Rataka බහුතරය visista da yanna e rate sanwardanayen maniya haka..

  • @sanojalakmali663
    @sanojalakmali663 3 ปีที่แล้ว

    Harima lassanai 💕💓💕💓❤💓💕

    • @bulletclubfans1157
      @bulletclubfans1157 3 ปีที่แล้ว

      ඉසුරු & කවින්ග ආපු program එක තරම් set නැහැ බං

  • @janandanirajapaksha2003
    @janandanirajapaksha2003 3 ปีที่แล้ว

    Dimaa

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    Lassanai godka b s ❤️❤️❤️❤️❤️❤️❤️💗💗💗💗💗💗💗💟💟💟💟💟💟💟💓💓💓💓💓🇱🇧🇱🇧👍

  • @nirmalanirmala6236
    @nirmalanirmala6236 3 ปีที่แล้ว +5

    මෙ වැඩසටහන් දනවා කියලා සමහර බනිනවා එහෙත් මෙ දෙවල් කරන්නේ ගෙදර ට වෙලා ඉන්න අයගෙ මනසික පිඩනය නෑ ති කරන්න මිනිස්සු ගෙවල් වලට වෙලා මෙ වා බලාගෙන හරි ඉන්නවා නෙ

  • @shehanroshan4028
    @shehanroshan4028 3 ปีที่แล้ว +1

    Monawada ban munge sindu tup

  • @niroshanirosha3005
    @niroshanirosha3005 3 ปีที่แล้ว +5

    Ko ada kattiya

  • @ishara2252
    @ishara2252 3 ปีที่แล้ว

    Sadun ,dimanka adareiiiiii🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @shehanindunil8796
    @shehanindunil8796 3 ปีที่แล้ว

    ♥️♥️♥️❤

  • @KULATHILAKA
    @KULATHILAKA 3 ปีที่แล้ว

    Gon banduge gon tolk

  • @ashibabh1458
    @ashibabh1458 3 ปีที่แล้ว +1

    නිමයි

  • @sisitharukshan2958
    @sisitharukshan2958 3 ปีที่แล้ว +6

    බුහා බුහා රටකට වුනු දෙයක් මීට බන්දු 🤣🤣🤣🤣🤣🤣😭😭😭😭😭😄😄😄

  • @wajiramadushan6389
    @wajiramadushan6389 3 ปีที่แล้ว

    sadunge konde goma godak wage iya chik

  • @jehanmarahom4912
    @jehanmarahom4912 3 ปีที่แล้ว

    😘😘😍

  • @chocorem7451
    @chocorem7451 3 ปีที่แล้ว

    😀😀😀

  • @chalanimax1891
    @chalanimax1891 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @TheShamal1988
    @TheShamal1988 3 ปีที่แล้ว

    mokkuda ban me...ape dannath ne

  • @pathumsameera5070
    @pathumsameera5070 3 ปีที่แล้ว +1

    කවුද බන් මේහ් ගෝතයෝ ගෙන්නේ😂😂🖕

  • @onlinehelp4943
    @onlinehelp4943 3 ปีที่แล้ว +1

    bandu 65 panpu nakiyek joke hari naha indian comdey best bset

  • @sachinthasammani9383
    @sachinthasammani9383 3 ปีที่แล้ว

    👌👌👌

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว

    ♥♥♥

  • @bimsarapravin3870
    @bimsarapravin3870 3 ปีที่แล้ว

    😘😘😍😍