Nalu නිළියන් doctor gen වැඩිපුරම treatment krganne enne. Api wage samanneya ayata me treatment krganna පුළුවන් වෙයිද mila ganan daraganna පුළුවන් වෙයිද 😪
Doctor math godak cream warga gawa mage muna balanna bari tharam katha una pimples dala dan pimples na eth walawal godak thiyenawa ewa hoda karaganna puluwan weida
Doctor ගොඩක් හොදින් මේ දේවල් පැහැදිලි කරනවා .ඉස්සරහටත් මෙහෙම කරගෙන යන්න 👍👍
කොහොමද වෙළෙඳ පොලෙන් මීල දී ගන්න රෑපලාවන්‍ය නිෂ්පාදන ස්වභාවික සහ සෞඛ්‍ය ආරක්ෂිතද කියලා දැනගන්නේ ගොඩක් ස්තුති මේ තරම් හොදින් තේරෙන්න පැහැදිලි කරාට
ගොඩාක් ස්තුති වයිදය තුමියනි අපිව දැනුවත් කලාට
අනේ dr අපිටත් treatment කරගන්න ඕන. ඒත් ලොකු මුදල් වියදම් කරන්න නැහැ. අපිත් ආසයි dr treatment කරගන්න. ඒත් මුදල් ප්රශ්න. අපිටත් මේ treatment කරගන්න පුලුවන් වෙන්න කූමක් හො සාදාරණයක් කරන්න
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
@@dr.cherry5078 gann kiyanna puluwanda
@@senithdeshanathukorala2455 😮
Amazing explanation ❤❤ keep doing more doctor
Great explanation 👍 thank you doctor 👩⚕️
ඩොක්ට මට බඩ අඩුකරගෙන සුදු වෙන්න ඕනේ කොහොමද කරගන්න ඕනේ කියලා කියන්න please ❤
Dr Colombo mona hospital ekatada ennet
actressla කලුවට ඉදලා සුදුම සුදු වෙන්නේ කොහොමද
Ow matath eka prashnayk
doctor pric list ekak dammoth apitath enna puluwan 😍😘👍
අනේ doctor ඔයා මේ සුදු කරන treatment එකට price කොහොමද කියල කියන්නකො.plzzzz
Doctor spa ceylon product ek hodada fairness ekk vidiht
awsome information doctor please keep update ous in usually videos like this
Thankyou doctor very important video 👍
Thank you dr. ❤❤
Fullbody whitening with savi cream ekth bleaching .gann epa
docter lip shape aka permenent venas karanna puluwanda
Thank you for information
ගොඩක් වටින වීඩියෝ එකක්..ඔයා ගොඩක් හොඳට පැහැදිලිව කියල දෙනවා.. බොහෝම ස්තූතියි මිස්..🤗❤️🙏
❤️❤️❤️
Dr,mage as yata kalui bella kalui.under arms ehema kalui.oya laga monada tyena treatments dr?
Ane docter mawath aran sudu pahapth krannko oyt pin ..mta owta salli ne hebei godak asai sudu wenna
Doter mage munata kisi deyak ganna be kasanawa dn mn mukuth ganne nehe docter cream akak use karanawa beheth bonawa ath thama aduwak ne muna aye kasanawa welila dark wela
Excellent service
Nalu නිළියන් doctor gen වැඩිපුරම treatment krganne enne. Api wage samanneya ayata me treatment krganna පුළුවන් වෙයිද mila ganan daraganna පුළුවන් වෙයිද 😪
Dr.oya hip up ehema hadanawada
Oyalgen khomada ithin samanya manussayek wada kara ganne.harima gananne.podi deth kara ganna.
Thank you doctor ♥️
❤️
Doctor plz skin ek bright wena hoda products gana review ekk krnkooo
Hi 👋 please call ☎️011 755 0099 for appointments to consult Dr.Cherry
Doctor pz explain why whitening injection is not good for the human body. Everyone says it is not good but no any sufficient explanation 🤔
Doctor ehema use krnna puluwan hoda cream kiyannako ,puluwan nm vedio ekak krannko ....
Mage mune piple mark godak tiyenaw doctor oyalage branch koheda tyenne
Thanks doctor 🙏❤️
❤️❤️
You so cute dr cherry.....
Medam kiyana de hariyatama hari.thank you medam
Ane doktar mn godak klui kethai hmoma mta vhilu krnoo eth krimant krnna echra vathkamak ne habal lin eke krim eka hodaida
මටත් treatment ගන්න ඕන..මගේ මූනේ කලු ලප ගොඩක් තියෙනවා..උදව් කරන්න dr පින් සිද්ද වෙනවා...ඒත් ඒවට ගොඩක් වියදම් කරන්න තරම් වත්කමක් නෑ 🥺😥
සුඩු වෙන්න මමත් කමතියි. කරුනකරල විස්තර දෙන්න පුලුවන්ද .
Doctor ethakota kalu kenekta sudu wenna puluwanda haniyak novi🥺plz reply me
Mokada kalu kenek me samaje inne harima apahasu thawekin
Thank you doctor
❤️
Doctor math godak cream warga gawa mage muna balanna bari tharam katha una pimples dala dan pimples na eth walawal godak thiyenawa ewa hoda karaganna puluwan weida
Super dr 🍒🍒🍒🙏
Where Are You Locate At...?
Doctr prp treatment ekak kranna price kohmdaa..lacer treatment eket kiyannko
Doctor ..place ek kohede
Excellent
Dr.මගේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා යනවා දවස ගානේ.දැන් කොණ්ඩේ ඉස්සරට වඩා ගොඩක් තුනී.ඒකට මොකද කරන්නේ
Tx doctor 🥰😍😍
Thank you doctor❤️keep it up
Doctor, whitening cream nethuwa wena skin whitening treatments thiyenawada?
Thank you doctor
We have a range of treatments at 360wellness, you can call ☎️ 011 755 0099 and get an appointment to consult Dr.Cherry
Doctor openpose nthi karagnn vidiyk kiynnko
Ane doctor sudu venna hoda cream ekak kiyanna
Ane ඩොක්ටර් මගේ මූන ගොඩක් අදුරුයි
ඇග නම් සුදුයි . ඒකට මොනාද කරන්න ඕනේ
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
Ane doctor sudu wenna widiyak kiyanna ko
Doctor kalayak bleaching cream gapu kenek suwa karanna treatment karanawada.
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
Komda akke contact karaganne
කොහොමද හොඳ ක්‍රීම් එකක් තෝර ගන්නේ doctor?
Doctor whitening injection ekak gahanna price kiyada
Mage muneth kurule thiyenawa mk docter
Thank you doctor i wanto go to the meet doctor
Hi doctor, how to contact u?
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
Thank you doctor 💐🙂
❤️
How we contact you doctor ?plz reply ..
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
Doctor kandy walath dr ge clinic thiyawada..
Currently only Colombo
Dr plz bikini side awapaha una ekata solution ekak kynnako plz
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
❤️ best dr
❤️❤️
තැන්කිව් ඩොක්ටර් ❤❤❤❤
❤️❤️❤️
Dr mn french white crem aka gva aka hodida dr mth asi sudu venn
ඕක ගාන එක නවත්තන්න ලමයා.🙂 ඔයාගෙ හොදට කිවුවෙ මම ගෑවෙත් ඔර්ජිනල් එක.ඒක ගානකන් හිතෙන් නෑ බ්ලීචින් ඇති කියලා මොකද තැම්බිච්ච සුදක් එන්නෙ නෑ ඔර්ජිනල් එකේ
ඒත් ගාලා නැවැත්තුවා මන්.මගෙ මූන ගන්න දෙයක් නෑ දැන්
සල්ලි නැ doctor ලොකු දෙවල් වලට යන්න,, එකයි ක්‍රිම් උලන්නෙ අකමැත්තෙන් උනත්😌
හ්ම්ම් මාත් එහෙමයි
ස්වභාවික සත්කාර කරන්න. Cream wlata wada hodaine
Ane doctor my face combination and dark una mokada homon les ekak nisa
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
stretch marks gana video ekak krnnako
Will do ☺️
doctor as kaha wenne ai.monada ganna ony vitamins
Hi 👋 you can call ☎️ 011 755 0099 and get an appointment to consult Dr.Cherry
High charges
piyumi, lollia products gana kiyanne thanikarama boruwak bawa ma video aka bauwama theranawa 😠
Dr ...wax tretment ewth krnwd ?
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
👏❤❤
ඩොක්ටරව meet wenna harima amaruine consaltation ekakat loku kalayak balan inna onine dayt ekak laba ganna mekata mokak hari piliyamak karnna plzz
Morning time aka call karan dear
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
❤️
🙏🏼
ඇත්තටම ඩොක්ටර් අපි වගේ සාමාන්‍ය අයට ඩොක්ටරගෙන් ප්‍රතිකාර කර ගන්න බැරි ද.ගොඩක් එන්නේ නලු නිලියොනේ.
Ekann aththa...bayai bheth ganna ynnatha
No we treat everyone ☺️
@@dr.cherry5078 api avith doctor ekk sinhlen ktha krnn puluvand
Doctor antil age treatment man lata karanna puluwan da now 43 years old please let me know how much cost nearly thanks
Hello, can I have lip surgery? How to contact yourself?
Plzz help me doctor💘
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
❤😘💪
Doctor .එතකොට gluthathiyon අඩන්ගු cream වර්ග හොඳ නැද්ද ..
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
Wats up no ekak denna ko Dr..mama Italy inne
Dr hoda day cream ekak kiyanna
Call ☎️ 011 755 0099 for an appointment
Doctor mn use krnne prevense skin care range eke prouducuts.so ae cream hodaida
Hi
You can call 011 755 0099 or 077 073 3797 for details and appointments
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
Kohomada docterwa hamba wenne
Hi 👋 you can call ☎️ 011 755 0099 and get an appointment to consult Dr.Cherry
Cream ekak gana dana gandath appointment ekak danda oneda🥴🥴🥴
Hi 👋 please call ☎️ 011 755 0099 for further details
Doctor ge clinic eka tinne khd
Thanak you doctor ❤❤
Thank you doctor
❤️
Thank you doctor ❤
❤️
💕♥️💕
Kohomada dctrwa meet wenne
Hi 👋 you can call ☎️ 011 755 0099 and get an appointment to consult Dr.Cherry
Dokte mage mune පැහැපත් Ath Mage Age Awepatai Akete mokakde karanne .
Kohamad dctrwa meet wenne.
❣️
♥️
Thank you doctor
♥️♥️♥️
💖💖💖
❤❤❤