Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 510 | 2025-01-19 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 136

  • @SarathNandasiri-b3w
    @SarathNandasiri-b3w 9 วันที่ผ่านมา +12

    ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ රශිප්‍රභා සංදීපනී රංගනය super ❤ ජගත් ❤සත්සරණි episode වැඩි කරන්න.❤ එතකොට ලස්සනයි කියන අය කෝ❤

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 12 วันที่ผ่านมา +47

    ජගත් : කුමක් කරන්නද ම්න් හිත ඉල්ලනෙත් ඔබනම් වසන්තයක් යලි ඇවිදින් ඔබ එනවද මාව සොයාන්
    සත්සරනි : 🥺😣

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 12 วันที่ผ่านมา +113

    හෙක්ටරයා කට්ටිය දම්මලා සත්සරනි ඉස්සුවොත් .... ජගත්ට කියන්න වෙන්නේ " මට මගේ නොවන මාගෙම ආදරයක් තිබුනා " 😂😫🤧

    • @HemalathaBalasoriya
      @HemalathaBalasoriya 12 วันที่ผ่านมา +11

      🤣🤣🤣🤣

    • @hasanthidilina
      @hasanthidilina 12 วันที่ผ่านมา +6

      හෙටිටර් බතලයා

    • @nayaniishful
      @nayaniishful 12 วันที่ผ่านมา +3

      😛😛😛😛😛😛😛

    • @khawlaal4731
      @khawlaal4731 12 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 12 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත..මරු ඔයාගෙ කතාව..😂😂

  • @RamaRama-i5n
    @RamaRama-i5n 12 วันที่ผ่านมา +16

    ඇනි අම්මා හොඳයි ❤❤

  • @senithalochana3689
    @senithalochana3689 12 วันที่ผ่านมา +15

    Me කතාව pissuwak wela 😂😂😂😂😂😂😂❤❤❤❤

  • @iresha123-z4z
    @iresha123-z4z 12 วันที่ผ่านมา +22

    තවම මාසේ නිවඩුව ඉවර නැහැනේ....😂😂😂😂රැවුලත් අැවිත් ලමයින්ගේ😂😂😂

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 11 วันที่ผ่านมา +7

    මේ කතාවෙ සින්ඩු ටික විතරක් යවන අය කෝ

  • @YfgfHvhv
    @YfgfHvhv 12 วันที่ผ่านมา +13

    චාල්ස් නම් අමු ගොනෙක්මයි

  • @senithakalthotage2325
    @senithakalthotage2325 7 วันที่ผ่านมา +2

    කවුරු හරි මට කියනවද මේ කෝපි කඩේ ද යන්නේ කියලා😅😢😂

  • @Charukaanuradhi-s4h
    @Charukaanuradhi-s4h 12 วันที่ผ่านมา +11

    Rashi akki I Love you❤❤❤

  • @ShasiniBandara
    @ShasiniBandara 11 วันที่ผ่านมา +9

    ටානියා හෙක්ටර් ඉක්මනට අයින් කරල දාන්න

  • @asankakarunarathna706
    @asankakarunarathna706 10 วันที่ผ่านมา +2

    ❤❤Maru. Katha. Vak❤❤

  • @iresha123-z4z
    @iresha123-z4z 12 วันที่ผ่านมา +13

    මේ ලමයි දැන් බදිනවයසත් අැවිත්......තවම එක තැන මේ මගුල ලියන එකා දැන් පිස්සෙක්ද දන්නැහැ

  • @AsAs-oc3px
    @AsAs-oc3px 12 วันที่ผ่านมา +12

    මල්කි කැත වෙලා ඉස්සර ලස්සනයි දැන් මුනෙ කැත

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 12 วันที่ผ่านมา +30

    මල්කිගෙ මුහුන කොස් කට්ටක් වගෙයි

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 11 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😁😁

  • @sumudunilupafernando4254
    @sumudunilupafernando4254 12 วันที่ผ่านมา +14

    මල්කි හිතන් ඉන්නේ මතිිශව බදින්න🤣🤣

    • @kumaradj450
      @kumaradj450 11 วันที่ผ่านมา

      ithin ubata mokada

    • @mscharmsjay
      @mscharmsjay 11 วันที่ผ่านมา +1

      හීනෙන් තමයි. ඔය මල්කි දුෂ්ට මල විකාරෙට රෝසත් හොඳ වැඩියි.

    • @sumudunilupafernando4254
      @sumudunilupafernando4254 11 วันที่ผ่านมา +1

      @mscharmsjay ඒකනමිි ඇත්න 🤣🤣🤣

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 11 วันที่ผ่านมา +10

    හම්පඩ කතව එවරයක් නා හම්පඩ හිරු එකට මොකක් හරි හම්පඩයක් තිබුනොර්ත් අර්ති මෙ ලොකෙ රහක් නති කතවක්😂😂😂

    • @ishanikalakmali
      @ishanikalakmali 10 วันที่ผ่านมา

      Thoota hariya sinhala vath bane . e hinda kata vahagena idhahan

  • @khantikhanti2884
    @khantikhanti2884 12 วันที่ผ่านมา +10

    මේකා සීයා කෙනෙක් නෙවෙයි යක්ෂයෙක්😂😂

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 11 วันที่ผ่านมา

      රියල් ග්‍රන්ඩ් ෆර් එවගෙ ෆැමිලියක

  • @ChatiM-g9g
    @ChatiM-g9g 12 วันที่ผ่านมา +8

    මේ ඩ්‍රාමා එකේ සිංදු නැති කරන්ඩ කෝ
    මල ව්කාර මට නම් පේන්ඩ බෑ
    🤣🤣🤣🤣🤣
    සත්සරනිගේ චරිතේ සීමාව ඉකමවා යනවා
    මල සමයං
    රෝසො ගනන් ගන්ඩ එපා 🤣🤣🤣🤣🤣🤣

  • @ChandaniPerera-ei9xf
    @ChandaniPerera-ei9xf 12 วันที่ผ่านมา +6

    කොයි ටානියා.දැන්නේ තානියා ඉන්න ඕනෙ.taneyage සපත් නිරෝෂය බලන්න ආසයි .සත්සරණිගෙයි තානියගෙයි රණ්ඩුවක් බලන්න ආසයි.කතාවෙන් තානියව හලලා වගේ.

  • @DidangAnnot
    @DidangAnnot 12 วันที่ผ่านมา +5

    Thanks hiru

    • @kumaradj450
      @kumaradj450 11 วันที่ผ่านมา

      ay udeta payana hindada

  • @NapdRoshini
    @NapdRoshini 12 วันที่ผ่านมา +7

    Ane sathsarani jaganta විතරයි ❤❤❤

  • @ChampikaAthapaththu-z7u
    @ChampikaAthapaththu-z7u 11 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 12 วันที่ผ่านมา +12

    මල්කි. මැරිලා. බාගෙට. හැටි. මුනේ. හෙක්ටර්. චිත්ටයක්. ඇද. ගත්ත. නම්. හරි. අතේ. සතේ. නෑ.😅😅😅

    • @mscharmsjay
      @mscharmsjay 11 วันที่ผ่านมา

      මුස්පේන්තු මල්කි මලවිකාරෙට හොඳයි හෙක්ටර් තඩියාව බන්දලා දුන්නනම්

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 11 วันที่ผ่านมา +7

    මේකෙ ඉවරයක් වෙනව නම් හොදම කාලය සත්සරනිට මන්ද පෝශනය වගේ මූන සුදුමැලි වැඩියි කතාවෙත් එයාගෙ වයසට වඩා. පැහිච්ච ගතිය නම් ගැලපෙන්නෙම නැහැ

    • @P.M.Kanthi
      @P.M.Kanthi 11 วันที่ผ่านมา

      Taniya. Oaya. Annna.
      Dan. Katawa. Lassana. Naha

    • @erandimalirajapaksa3516
      @erandimalirajapaksa3516 10 วันที่ผ่านมา

      අම්මෝ මහා අම්මන්ඩියෙක් වගේ සත්සරනී

  • @tharanga01dilrukshi28
    @tharanga01dilrukshi28 12 วันที่ผ่านมา +4

    Maru rosa😂😂

  • @nadeekakumari2189
    @nadeekakumari2189 12 วันที่ผ่านมา +12

    මල්කි කටුස්සි

    • @khawlaal4731
      @khawlaal4731 11 วันที่ผ่านมา

      @@nadeekakumari2189 ne ban hepinna

  • @DhanushkaPushpamali
    @DhanushkaPushpamali 11 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤🎉

  • @YibinShao
    @YibinShao 10 วันที่ผ่านมา +1

    සත්සරණී පුතා කියපු පලවෙනි වතාව මේක යෑ 🤣. හැම වෙලාවේම ඔහොම කිව්වෙ

  • @deepthiamukotuwa2076
    @deepthiamukotuwa2076 9 วันที่ผ่านมา +1

    මේ කතාව ඉවර කරලා තව ගොන් කතාවක් පටන් ගන්න මහත්තයෝ.....

  • @GiacintaMilano
    @GiacintaMilano 12 วันที่ผ่านมา +4

    මල්කි මහා පරමානුවක්

    • @RaksmeSeryani
      @RaksmeSeryani 12 วันที่ผ่านมา

      පරමානු බෝම්බ යක්

  • @milakshi1321
    @milakshi1321 11 วันที่ผ่านมา +5

    අනේ මේ හෙක්ටරයා නම් කවද්ද ඇහුවේ න් නේ මට පෙන්නන්න බැ

  • @harshani-u4j
    @harshani-u4j 7 วันที่ผ่านมา

    ළමයිගේ මාසේ නිවාඩුව දැන් අවුරුද්ද කටත් වැඩියි නේද 🤣😂

  • @ChampikaAthapaththu-z7u
    @ChampikaAthapaththu-z7u 11 วันที่ผ่านมา +3

    චාල්ස් මහම මහ ගොනෙක්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 12 วันที่ผ่านมา +22

    යාලුවනේ මෙි අපේ පලාත ලස්සනයි නේද?

    • @isharamadushani8748
      @isharamadushani8748 12 วันที่ผ่านมา +1

      Koheda me gama thiyenne

    • @h.l.malani.6278
      @h.l.malani.6278 12 วันที่ผ่านมา

      @isharamadushani8748 මතුගම

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 12 วันที่ผ่านมา +1

      කොහෙද බන් ඔය මූකලාන තියෙන්නේ

    • @AnushaPiyadarshani-q3o
      @AnushaPiyadarshani-q3o 12 วันที่ผ่านมา +1

      Koheda ane me eththatama lassanai

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 12 วันที่ผ่านมา

      @@AnushaPiyadarshani-q3o ඔය ඇල්ලේ ...සුද්දො හදපු බන්ගලාවක්

  • @prabodhani4118
    @prabodhani4118 12 วันที่ผ่านมา +3

    ❤❤️❤️

  • @SamarasekaraVijitha
    @SamarasekaraVijitha 11 วันที่ผ่านมา +8

    මල්කි හොඳයි හෙක්ටයට😂

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 12 วันที่ผ่านมา +17

    ඔය හොරෙන් අත් අල්ල අල්ල ඉන්න නෙවේ ඉක්මනට වෙඩින් එක ගමුනේ 🙄😫

    • @DilshanDil-p2c
      @DilshanDil-p2c 12 วันที่ผ่านมา +1

      ඔව් බන් 🎉🎉🎉🎉

    • @DilshanDil-p2c
      @DilshanDil-p2c 12 วันที่ผ่านมา +1

      උඹට විතරයි එක තෙරුනෙ🎉🎉❤

    • @SithumMalshan-t8s
      @SithumMalshan-t8s 12 วันที่ผ่านมา +1

      @DilshanDil-p2c හ්ම් 👍

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 12 วันที่ผ่านมา

      මොන වෙඩින්ද බන් ආතල් එකක් අතඇරපන් ජගතෝ මෝඩයෙක් නොවී

    • @hirunishehara-k9v
      @hirunishehara-k9v 12 วันที่ผ่านมา

      Ow appa

  • @GAMINGDINU-g4g
    @GAMINGDINU-g4g 12 วันที่ผ่านมา +3

    👍

  • @SaliI-x3w
    @SaliI-x3w 12 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉

  • @isharamadumal9467
    @isharamadumal9467 11 วันที่ผ่านมา +2

    රෝසා කූඩැල්ලන් කාල. සරම් ලේ.

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 12 วันที่ผ่านมา +2

  • @nayaniishful
    @nayaniishful 12 วันที่ผ่านมา +7

    තත්සරනි මහන උනොත් මොකද 😂

  • @Chamika-y4h
    @Chamika-y4h 12 วันที่ผ่านมา +4

    Harima lassanayi❤

  • @ChandrikaDondeenu
    @ChandrikaDondeenu 11 วันที่ผ่านมา +2

    🙃🙃🙃🙃

  • @SarangaLk123
    @SarangaLk123 12 วันที่ผ่านมา +4

    අද සින්දුව ලස්සනයි

  • @SamanthaSandamali-t6o
    @SamanthaSandamali-t6o 6 วันที่ผ่านมา

    😁🤭😄💔

  • @AnushaPiyadarshani-q3o
    @AnushaPiyadarshani-q3o 12 วันที่ผ่านมา +2

    Api sawdi

  • @akilaprasadini2151
    @akilaprasadini2151 10 วันที่ผ่านมา +1

    ජගත්ගෙ තාත්තා ගොංබඳින කනුවක්.

  • @MolaniNeelika
    @MolaniNeelika 12 วันที่ผ่านมา +1

    Meee Apee paththane gampaha

  • @KumariSaduni-iu7gc
    @KumariSaduni-iu7gc 12 วันที่ผ่านมา +1

    Ana badaya mata nam paanina baa

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 12 วันที่ผ่านมา +3

    මල හිලවු බන්ග්ලොඑකපිසුවට්ටුවක්වගෙයිගෙ ගෙම්බොවගෙ ගෙටවෙලා හිටියනම් ඉවරයි

  • @Indikapushpakumara-kf3fz
    @Indikapushpakumara-kf3fz 12 วันที่ผ่านมา +5

    අනේ අන්තිම තික දෙන්නකො දැන් එතිනේ

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 12 วันที่ผ่านมา +8

    කුවේට්අපි

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 11 วันที่ผ่านมา +1

    ඔයා කථාව ඉවර කරන්න

  • @daily_dash369
    @daily_dash369 12 วันที่ผ่านมา +1

    charlesta pissu da neththan modai da😁

  • @mhjiurghjfuig7731
    @mhjiurghjfuig7731 12 วันที่ผ่านมา +2

    චලස් ෙමා්ඩයා

  • @ChandraniC-r9k
    @ChandraniC-r9k 11 วันที่ผ่านมา +2

    පිස්සු කතාවක්

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg 12 วันที่ผ่านมา +4

    පිස්සු විකාරයක්

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 11 วันที่ผ่านมา +1

    👍💜👌💓👍😂💖👍🤣🧡⭐👍💚👍💙👍

  • @SayonAshera
    @SayonAshera 12 วันที่ผ่านมา +1

    7:37 pissu ganni

  • @SasiduDulara
    @SasiduDulara 12 วันที่ผ่านมา +4

    Me lmyi jiwitheta scl yanne nh

  • @dilshanimapatuna-ff8hn
    @dilshanimapatuna-ff8hn 11 วันที่ผ่านมา +1

    Ane ban mej kathawa ewara karapanko dan wath apa wenawa jarama kathawa

  • @DayaniPerera-m8c
    @DayaniPerera-m8c 12 วันที่ผ่านมา +2

    Chals buranna one Renata buranne naha.gon madina kanuwak

  • @sampathkumara1241
    @sampathkumara1241 11 วันที่ผ่านมา

    Cals

  • @P.M.Kanthi
    @P.M.Kanthi 11 วันที่ผ่านมา +1

    Taniya. Rata. Yanna ate

  • @SayonAshera
    @SayonAshera 12 วันที่ผ่านมา

    2:03 to right Charles

  • @RenukaJayawardena-p8v
    @RenukaJayawardena-p8v 11 วันที่ผ่านมา +1

    Walawwalamaepasalatawayannanaththae

  • @christineleonard9295
    @christineleonard9295 12 วันที่ผ่านมา +1

    Muge thiyane hamukama hondai muta

  • @PubuduPrabath-j3t
    @PubuduPrabath-j3t 12 วันที่ผ่านมา +7

    කවුරු හරි දන්නවාද ටානියා නැති හෙතුව
    කතාවම පාලුයි 😥😥😥😥

    • @OdaniPamuditha
      @OdaniPamuditha 12 วันที่ผ่านมา

      jagath heenen sathsaranige nama kiyawala hospital akedi aki

    • @SithumMalshan-t8s
      @SithumMalshan-t8s 12 วันที่ผ่านมา

      @PubuduPrabath-j3t ටානියා ආවොත් ජගත්ගෙයි සත්සරනිගෙයි කොටස් දෙන්න වෙන්නෑනේ නැත්තන් ටානියා බැලුවොත් ඇත්තන් ජගත්ගාවමනේ

    • @dinushanilakshi5865
      @dinushanilakshi5865 12 วันที่ผ่านมา +2

      නළු නිලියෝ සවුත්තු නොවී ටික ටික අයින් වෙනවා.. කථාව හොද වැඩි නිසා 😮🙄🧐🧐

    • @PubuduPrabath-j3t
      @PubuduPrabath-j3t 12 วันที่ผ่านมา

      අයේ avoth hodayi ​@OdaniPamuditha

    • @PubuduPrabath-j3t
      @PubuduPrabath-j3t 12 วันที่ผ่านมา

      ​@SithumMalshan-te8s eth taniyava aye onii 😔

  • @dilrukshiherath8848
    @dilrukshiherath8848 12 วันที่ผ่านมา

    Ane ee dennawa wen karanna epa appah..kathawa balala wedakuth ne eema unoth..😢

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 11 วันที่ผ่านมา

    හිරු එකේ ජරා වැඩ කරනවා කරනවා වගේ කතවත් හෙට්ටර් ටානියා අයින් කරන්න

  • @Shortsvideo2024-x9c
    @Shortsvideo2024-x9c 12 วันที่ผ่านมา +2

    Hii

  • @priyanthasarath3195
    @priyanthasarath3195 12 วันที่ผ่านมา +2

    X,k

  • @naduntharaka-e3t
    @naduntharaka-e3t 12 วันที่ผ่านมา +3

    Hii

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 12 วันที่ผ่านมา +1

    ❤❤

  • @KumuduniKumuduni-c2q
    @KumuduniKumuduni-c2q 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @PrasannaSomarathna-x1x
    @PrasannaSomarathna-x1x 9 วันที่ผ่านมา +1

    ❤❤