මහමැතිවරණය කොහොම වෙයි ද? | Chamara Sumanapala | Think Wide Media

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • රුසියාව ගැන විස්තර දැනගන්න ආස අයටත්, ළඟ තියෙන mobile phone එකෙන් වීඩියෝ හදලා දාලා TH-cam එකේ ගේමක් ගහන හැටි ගැන එහෙම කරලා පෙන්නපු කෙනෙක්ගෙන් ම හරියට ම දැනගන්න කැමති අයටත්, ලංකාවේ මේ මොහොතේ දේශපාලන වටපිටාව සහ එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ගන්න කැමති අයටත් ​⁠@ChamaraSumanapala‬ එක්ක කරපු මේ කතාබහ හුඟක් වැදගත් වෙයි කියලා හිතෙනවා. 😍
    වීඩියෝව බලලා ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් ම comment කරගෙන යන්න. 😎
    මේ වගේ වීඩියෝ බලන්න, නිවීහැනහිල්ලෙ අහන්න කැමති නම් චැනල් එක Subscribe පාරක් දාලා තියාගන්න. 🥰
    #ChamaraSumanapala #Election2024 #Russia #ThinkWideMedia #DulajDewapura #SriLanka #SinhalaInterview #InterviewPodcastSinhala
    Join with us;
    Facebook: / thinkwidemedia
    TikTok: / thinkwidemedia
    Contact us:
    WhatsApp: rb.gy/y3av30
    Web: www.thinkwidem...

ความคิดเห็น • 30