New released vedio mulmultiplication table | 8 වරක් චක්කරේ හැදුව හැටි | චින්තක රන්මිණි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 969

  • @tilushidiwyanjala3696
    @tilushidiwyanjala3696 3 ปีที่แล้ว +153

    ඇත්තටම හරිම අපූරුයි ගුරුතුමනි ඔබගේ ඉගැන්වීම. දරුවන්ට හොඳින් මතක හිටින ලෙස කියා දෙන හරි අපූරු ගුරුතුමෙකි ඔබතුමා.

    • @mr.k6477
      @mr.k6477 3 ปีที่แล้ว +1

      Aththa💪

  • @paveetoon2849
    @paveetoon2849 3 ปีที่แล้ว +356

    මෙන්න ගුරුවරු..ඇත්තම ගුරුවරු,ගුරු හොරු නෙවෙයි..බුදුසරණයි සර් ❤️❤️👊

    • @romeshrupasinghe94
      @romeshrupasinghe94 3 ปีที่แล้ว +11

      සර්ගෙ online class 1ට දරුවාවjoin කරන්න ඕන.details දෙන්න පුලුවන් ද?

    • @wetotter1960
      @wetotter1960 3 ปีที่แล้ว +2

      I had a teacher way back in 1968. His name is Mr Jayatissa vithanage. Now I am a ....

    • @nilupiyadarshani8473
      @nilupiyadarshani8473 3 ปีที่แล้ว +7

      සර්ගෙ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ද. ඒ කොහොමද.

    • @ramanigiganage5915
      @ramanigiganage5915 3 ปีที่แล้ว +3

      Sir oya cakare joda padamm wa awa

    • @ramanigiganage5915
      @ramanigiganage5915 3 ปีที่แล้ว +2

      Hadata theranawa

  • @gayathrisooriyaarachchi7409
    @gayathrisooriyaarachchi7409 3 ปีที่แล้ว +382

    දරුවන්ගේ මනස හදුනාගත් ඔබ වැනි ගුරු වරුන්ට හිස නමා ආචාර කරමි..🙏

    • @nimsaramanudham6455
      @nimsaramanudham6455 3 ปีที่แล้ว +5

      Eekanm ඇත්ත

    • @santhakumara2876
      @santhakumara2876 3 ปีที่แล้ว +2

      Yes

    • @thilakjayatisa4442
      @thilakjayatisa4442 3 ปีที่แล้ว +3

      ඇත්තටම ඔබ වැනි ගුරුවර දැන් හුගාක් අඩුයි ඔබට බොහොම පින්

    • @mrpandagaming713
      @mrpandagaming713 3 ปีที่แล้ว +3

      ඔව් එක ඇත්ත

    • @manuu5854
      @manuu5854 2 ปีที่แล้ว

      Yes 😊👊

  • @bhagyashamali4089
    @bhagyashamali4089 3 ปีที่แล้ว +66

    සර්ගෙ මේ කැපවීම ඉතාම අගේ කරනවා.දරුවන්ට ඕනි මෙ වගේ ඉගෙනුමක්🙏

    • @ffsithuwa
      @ffsithuwa 3 ปีที่แล้ว

      Niyamai🙏🙏🙏🙏🙏

    • @shanaka6038
      @shanaka6038 2 ปีที่แล้ว

      සර් , ඔන්ලයින් පන්ති කරන්නේ නැද්ද සර්...🙏🙏🙏

  • @buddhimacharuni5541
    @buddhimacharuni5541 3 ปีที่แล้ว +189

    ආදරණීය ගුරුතුමනි... ළමා සිතට දැනෙන්න උගන්වන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @niroshasubashini2231
    @niroshasubashini2231 3 ปีที่แล้ว +132

    ගොඩක් වටිනවා සර්. බොහොම ස්තූතියි

    • @gamagenirosha8025
      @gamagenirosha8025 3 ปีที่แล้ว

      😀😀😀😀😀😀😎😎😎😎😎😎😎😎😎😎🤢🤮

  • @kavindumadushan7781
    @kavindumadushan7781 3 ปีที่แล้ว +44

    නියමයි sir.ඔයාලා වගේ ගුරුවරු ගිඩක් වටිනවා.මේ ළමයින්ට දැනෙන්න sir ට උගන්නන් පුලුවන්.sir ට සහ ළමයින්ට බුදුසරණයි.

  • @jayanthaamarasinghe8018
    @jayanthaamarasinghe8018 3 ปีที่แล้ว +12

    මේ වගේ වටින ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් ලොකු පිනක් .ගොඩක් thank you සර්🙏🙏🙏🙏🙏

  • @rukeeauh4395
    @rukeeauh4395 3 ปีที่แล้ว +61

    සහෝදරයා නුඹගැන කියන්න වචන මදි. හරිම සතුටුයි රැල්ලට හසුනොවුන සිනහ රැල්ලකින් දරුවන් අමතන නුඹ වැනි ගුරුවරු සදා වාසනාවන්.

  • @Prabodha_13
    @Prabodha_13 3 ปีที่แล้ว +13

    ලමයින් හරි ආසාවෙන් ඉගෙන ගන්නවා .....වටිනා සර් කෙනෙක් ....තෙරුවන් සරනයි සර්....🙏

  • @bhawaniransimala356
    @bhawaniransimala356 3 ปีที่แล้ว +17

    සර් ඔබ උගන්වන දේ පැහැදිලිය ගොඩාක් ස්තූතියි

  • @rishadiasinsala649
    @rishadiasinsala649 3 ปีที่แล้ว +6

    මන් A l කරන කෙනෙක් අහම්බෙන් හම්බෙලා මේ වීඩියෝ එක බැලුවෙ A l කරත් මට තාම හරියට චක්කරේ බැහැ සර් කියල දෙන එවා හොදට තෙරෙනව 🙏 තවත් මේ වගෙ වීඩියෝ දාන්න ශක්තිය දයිරිය ලැබේවා 🙏✍️👩‍🎓

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 3 ปีที่แล้ว +40

    මම ඒ ලෙවල් සයන්ස් කරන කෙනෙක්. ඒත් සර්ගෙ වීඩියෝ බලනවා. ගොඩක් හොදට, ලමයින්ට තේරෙන්න, එයාලගෙ මානසික මට්ටමට ගිහින් කියලා දෙනවා. ගොඩක් ජීවිත එලිය කරන්න මේ ගන්න වෑයම සාර්තක වෙන්න හදවතින්ම සුබපතනවා.🎓

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 3 ปีที่แล้ว +5

    ගොඩක් ආස හිතෙනවා සර් උගන්වන විදිය බලන්න .තෙරුවන් සරණයි සර්ට . 🙏

  • @sadamaliperera4181
    @sadamaliperera4181 3 ปีที่แล้ว +24

    අනර්ඝයි ගුරුතුමනි...දරුවන්ට ආස හිතෙන විදියට උගන්වන ඔබතුමා වැනි ගුරුවරුන් සිටින්නේ කලාතුරකින්..ජේසු පිහිටයි සර්,

  • @isurikaushalya1656
    @isurikaushalya1656 3 ปีที่แล้ว +27

    මම 2022 උසස් පෙළ කරන කෙනෙක්.නිකමට වගේ ඇවිල්ල මේ video එක බැලුවෙ.බලද්දි මට නිකන් තේරුණේ මාත් තාම primary ඉගෙනගන්නවා වගේ.😇ඒ වයසේ ළමයෙක් චක්කරේ ඉගෙන ගන්න ඕන නිසා මේ video එක බලනවා වගේ තමයි මාත්.ඉවර වෙනකන් ම බැලුවෙ.sir මේ විදිහටම කරගෙන යන්න දිගටම.බුදු සරණයි.🙏

    • @kpushpakanthi7739
      @kpushpakanthi7739 3 หลายเดือนก่อน

      Vibo බුදුසරනයි 😂ගුඩ්

    • @kpushpakanthi7739
      @kpushpakanthi7739 3 หลายเดือนก่อน

      බුදු 😮😮😢😢😢😢

  • @saumyathakshila9211
    @saumyathakshila9211 3 ปีที่แล้ว +6

    මන් A/L කරලා ඉවරයි ඒත් සර්ගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා...මගෙ මල්ලි සර්ගෙ ක්ලාස් එකට ජොයින් වෙන්නෙ කැමැත්තෙන් සහ ගොඩක් උනන්දුවෙන්... සර් මේ විදිහට ළමයින්ගෙ ආදරේ දිනාගෙන ඉන්න විදිහ දැක්ක ම ගොඩක් සතුටුයි සර්...සර්ගෙ ගොඩක් පින් මේ විදිහට උගන්වනවට 🙏🙏

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 ปีที่แล้ว +1

    ඇත්තටම අපූරු ගුරුතුමා දරුවන්ට පීඩනයක් නොදී හරිම සැහැල්ලුවෙන් දරුවන් ඉගන ගන්නවා. අද අපේ රටට අවශ්‍ය ඔබ වැනි ගුරුවරුන් ,කුඩා කාලයේදීම දරුවන්ට ඉගෙනීම එපාවෙන මෙවැනි කාලයක දරුවන්ගේ මනස තේරුම් ගෙන ඉගැන්වීම් කරන ඔබතුමා අනෙක් ගුරුවරුන්ටත් ආදර්ශයක් ...තෙරුවන් සරණයි !!! ඔබතුමාට

  • @nadinadi493
    @nadinadi493 3 ปีที่แล้ว +56

    තැන්කිව් සර් ගොඩක් ලස්සනයි වැඩක් 👍👍👍👍👍👍

  • @sriyanisriyani1231
    @sriyanisriyani1231 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් සර්.ලස්සනට උගන්වනවා මටත් ආයෙ ඉස්කෝලෙ යන්න ආසයි

  • @menushagayaneth7504
    @menushagayaneth7504 3 ปีที่แล้ว +3

    නියම ගුරුවරයෙක් ඔබ බුදු සරණයි ඔබ තූමාට

  • @techSpace50
    @techSpace50 3 ปีที่แล้ว +11

    හරිම ලේසියි ✅මාත් ඉගෙන ගත්තා thank you 🙏🙏🙏🙏

  • @tiktoktv4396
    @tiktoktv4396 2 ปีที่แล้ว +3

    ඉදිරි වැඩ කටයුතු සර්වාපක්‍රයෙන් සාරථක වේවා සර් 👍🔥❤️

  • @sugandifonseka7236
    @sugandifonseka7236 3 ปีที่แล้ว +3

    නියමයි. මෙහෙම ළමයිට ඉගැන්නුවොත් හොදට ආසාවෙන් ඉගෙන ගනී. Thank U Sir. 👍

  • @indikaindika8550
    @indikaindika8550 3 ปีที่แล้ว +25

    Sir hodata kiyala denawa sir උගන්නන vidihanam සුපිරි 👌👌

  • @gevinsandira4799
    @gevinsandira4799 3 ปีที่แล้ว

    ගොඩක් හොදට උගන්නවා. ළමයි ට හොඳටම පැහැදිලියි. ගොඩක් පින් sir ට. ඔබවන් ගුරුවරු තවතවත් බිහිවේවා

  • @chamilagayashini1422
    @chamilagayashini1422 3 ปีที่แล้ว +31

    ඇයි ඔයාලා මෙයාට ලයිට් දැම්මෙ දැම්මෙ නැත්තෙ මෙයා ගොඩක් හොඳට උගන්නනවා 😊😆😉🤗

  • @thusharidilrukshi7296
    @thusharidilrukshi7296 3 ปีที่แล้ว +2

    ගොඩක් වට්නවා සර් අපේ දරුවන් දැනුම ලබා දෙන්න .අද අපේ ඉගනිමක් නැහැ මෙහෙම වැඩ සටහන් කරන එක ගොඩක් වට්නවා 🙏🙏

  • @shanikaperara6513
    @shanikaperara6513 3 ปีที่แล้ว +26

    අපිටත් මේ වගේ ගුරුවරු හිටිය නම්..තෙරුවන් සරනයි...🙏🙏🙏

  • @ayshaaysha7324
    @ayshaaysha7324 3 ปีที่แล้ว +2

    ශා...ඒක නම් නියමයිනේ සර්..තෙරුවන් සරණයී සර්🌹🌹🌹🙏🙏

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +4

    අනේ දෙයියනේ ..හරිම,ලස්සනයි කියල,දෙනවා..බුදු සරණයි ..🙏🙏🙏

  • @gayanchamara354
    @gayanchamara354 3 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ ආයෙ ඉස්කෝලෙ යන්න හිතෙනවා...🤗🤗🤗🤗🤗🤗🤗 අහන්න ආසයි, දරුවෝ කියන්නෙ දරුවෝ කියලා.තේරුමි ගත්ත ගුරු පියවරු..🙏🙏🙏🙏🙏 බුදු සරණයි ගුරුතුමනි...

  • @tobecontinued.8836
    @tobecontinued.8836 3 ปีที่แล้ว +179

    ඉගෙනීම කල හැකි..
    මියෙන තුරාවටම
    නමුත්......
    ඉගැන්වීම හැමෝටම
    කල නොහැක.....
    ළමා මනසට..... රිසි සේ.......

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +1

    සුපිරි සර් නියම කෙටි ක්‍රම 👍👍👍

  • @nipunisankalpani634
    @nipunisankalpani634 3 ปีที่แล้ว +3

    අපේ කාලේ මේ වගේ ගුරුවරු හිටියේ නෑනේ.🥺🥺🤧🤧🤧එහෙනම් අපිත් අද ගනම් කරයෝ තමා.🤗🤗🤗ඇත්තටම ඔයා ගොඩක් වටින දේවල් ළමයින්ට කියා දෙනවා.🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @mewnisithumna6263
    @mewnisithumna6263 ปีที่แล้ว

    ඇත්තටම අපිටත් ආසා හිතනවා මෙවැනි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏💐💐💐💐

  • @imeshakavindi528
    @imeshakavindi528 3 ปีที่แล้ว +21

    අනේ මන් උසස් පෙළ ළමයෙක්. අපේ ගුරුවරු ඕව ඉගැන්නුවේ නෑ. ඇත්තටම ළමයින්ගේ මනස හොදට තේරුම් අරන්. ඔහොම ක්‍රම කියලා දුන්නම අමතක වෙන්නේ නෑ කවදාවත්.බුදු සරණයි සර් 🙏🏻

  • @anuruddachamike7975
    @anuruddachamike7975 2 ปีที่แล้ว

    ඔබ තුමාලා වගේ ගුරුවරු රටට සම්පතක් තෙරුවන් සරණයි .දිර්ඝායුෂ ලැබේවා

  • @kithsirirathnayaka3595
    @kithsirirathnayaka3595 3 ปีที่แล้ว +28

    හොඳට තේරෙනවා සර් ස්තූතියි සර්

  • @sujeewapriyanganiekanayaka5698
    @sujeewapriyanganiekanayaka5698 2 ปีที่แล้ว +1

    හොඳට තේරෙනවා සර් . බුදු සරණයි !

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ. ක්‍රියා කාරකම් තුලින් දරුවන් ගේ මනස උද්දීපනය වන හැටි හරිම අපූරුයි. යල් පැනීම ස්වභාවයක්. නව සොයා ගැනීම් කරා යා යුතුමයි. නව පරපුරේ ගුරු මහත්ම මහත්මීන් ගන්නා මේ උත්සහය හරිම ප්‍රශන්සනීයයි. ජය!!!

  • @saffanfarook1038
    @saffanfarook1038 2 ปีที่แล้ว +1

    A Real Teacher, Hats off to Sir, how nice if all the Teachers do something special like you,

  • @mayumivihanga4496
    @mayumivihanga4496 3 ปีที่แล้ว +6

    සර්ට ගොඩාක් thanks අපිට මේ වගේ පාඩම් උගන්වනවට

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 2 ปีที่แล้ว

    ලමයි ට මතක තියාගන්න පුළුවන් විදියට කියලා දෙන වා හොඳ සර් කෙනෙක් බුදු සරණයි

  • @wmdamayanthi.6538
    @wmdamayanthi.6538 3 ปีที่แล้ว +4

    හරිම හොදයි සර් ,,,ළමයි්ගේ පුංචි ඔලුවට ඉක්මනට ,හොදට තේරැමි ගන්න පුලුවන් ,,,බොහොම ස්තූතියි ,,🙏🙏🙏🙏

  • @nipunisudeshika3930
    @nipunisudeshika3930 2 ปีที่แล้ว +1

    අපේ වාසනාවකට අපි ටම හරි යන ගුරු වරයෙකු හම්බ වුනු එකට අපි පින් කරලා තියෙනවා එකතමයි පින බුදු සරනයි සර් 🙏🙏🙏

  • @ishanisaumya2203
    @ishanisaumya2203 3 ปีที่แล้ว +29

    අනේ හැම දරුවෙක්ටම වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරු කියලා කියන්න පුලුවන් මේවගේ ගුරුවරු හම්බෙනවා නම්......තෙරුවන් සරණයි ගුරු මහත්මයාට

  • @santhakumara2876
    @santhakumara2876 3 ปีที่แล้ว +1

    සර් කියලා දෙන දේවල් හොදට මතක හිටිනවා සර්ට පුළුවන් තරම් විඩියෝ දාන්න.🙂🙂🙂🙂💚

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි.... ලමයි ආස කොහොමත් සෙල්ලමට බර වෙලා ඉගෙනගන්න තමයි..... 🤟👌

  • @kasunmadhuranga7968
    @kasunmadhuranga7968 2 ปีที่แล้ว

    සුපිරි චින්තක මල්ලි.. බුදුසරණයි දරුවන්ගේ ඇස් පාදන්න තව තව පිං ලැබේවා..! 🧡🧡🧡

  • @senukasandupaba1386
    @senukasandupaba1386 3 ปีที่แล้ว +8

    චක්කරේ එපා වෙලා හිටියෙ දැන්නම් පට්ට ලේසි...♥️♥️

  • @pdkarunasena9108
    @pdkarunasena9108 2 ปีที่แล้ว

    සර්ට , ගොඩක් පින් . සර් ට , තව ,දුරටත් ඉගැන්වීමට , 💪 ශක්තිය ,දෛයිරිය ලැබේවාාාාාාාාාාා !!!

  • @user-udana_s
    @user-udana_s 3 ปีที่แล้ว +13

    සර් සර්ට ගොඩක් ස්තුතිය්

  • @ajanthakumari1800
    @ajanthakumari1800 2 ปีที่แล้ว

    නිර්මානශීලි ගුරුවරයෙක් .බොහොම ස්තුතියි. සර්...

  • @lakmalwijesinghe1441
    @lakmalwijesinghe1441 3 ปีที่แล้ว +10

    සර් මතු බුදු වෙන්න ඕනි

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605 3 ปีที่แล้ว

    මෙහෙම ගුරු දේව කෙනෙක් මටත් ලැබුනම්.මගේ ජීවිතය ගොඩක් ජයගන්න තිබුනා ඔබ තුමාට බහුල දේව ආශිර්වාද ලැබේවා

  • @madushanbandara9727
    @madushanbandara9727 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට.

  • @nilakasriyani2643
    @nilakasriyani2643 3 ปีที่แล้ว +11

    Sir ugannano maru suprrrrriiii.❤❤ hodatama mathaka thiyenva .❤❤🙏🙏🙏🙏👨‍🏫👨‍🏫

  • @TechHansana
    @TechHansana 2 ปีที่แล้ว

    බොහොම පින් සර්ට මේ වගේ සත්කාරයක් කරාට🙏🙏🙏

  • @sbcacademylk
    @sbcacademylk 3 ปีที่แล้ว +9

    Absolutely 💯 creativity.
    Thank you very much teacher.
    I hope we are very lucky to see this and share all around our kids in anywhere.

  • @nadeeshamadushani7326
    @nadeeshamadushani7326 3 ปีที่แล้ว +1

    මෙන්න මැණික් දරුවන්ව බබළවන්න පුලුවන්.සුපිරි සර්.

  • @tcathilakarathna7226
    @tcathilakarathna7226 3 ปีที่แล้ว +3

    නියමයි සර්👍👍👍

  • @madumalikanchana1360
    @madumalikanchana1360 2 ปีที่แล้ว +1

    Wow sir your teaching method is very nice, keep it up best of luck, apitath mehema uganwana guruwarayek hitya nam e kaale apith goda ayye ettama hodai very nice 💜🙏👌👌👌

  • @KEVINRASHITH-z3u
    @KEVINRASHITH-z3u 3 ปีที่แล้ว +3

    නියමයි sir. Thank you

  • @sllife3483
    @sllife3483 3 ปีที่แล้ว

    Sir වගේ කෙනෙක් නම් හම්බුනේම නෑ හොදටම මතක තියා ගන්න චක්කරේ . පුළුවන් ගොඩක් වටිනවා ගොඩක් පිං sir .

  • @shiromipalliyagurugepalliy269
    @shiromipalliyagurugepalliy269 3 ปีที่แล้ว +13

    Sir godak hodata terenava.
    THANKS SIR.

  • @wasanaarachchige3270
    @wasanaarachchige3270 3 ปีที่แล้ว

    ගොඩාක් හොදට තේරේන්න කියලා දෙනවා..බුදු සරණයි සර්

  • @හිරුණි-බ8ඩ
    @හිරුණි-බ8ඩ 3 ปีที่แล้ว +5

    ආදරනිය සර්.තවත් ඔබේ සිතට ශක්තිය ලැබේ වා...!!!

  • @samarakoongamaralalage1181
    @samarakoongamaralalage1181 3 ปีที่แล้ว +2

    දරුවන්ගෙ මනසට ආදරනිිය ලෙස දැනෙන්න උගන්වන ඔබ තුමාට බුදුසරණයි

  • @KnowledgeAndMe
    @KnowledgeAndMe 3 ปีที่แล้ว +26

    අපේ කාලෙ මෙහෙම ගුරුවරු හිටියේ නෑ අපේ හාමුදුරුවනේ 😹❤🙏🤣 පට්ට වැඩක් මරු හැබැයි. චක්කරේ බැරුව කොච්චර ගුටි කාලා ඇතිද? 🙏😹❤❤❤

  • @mahendraaberathna1755
    @mahendraaberathna1755 3 ปีที่แล้ว +1

    🤩🤩සර් ඔයා කරන හැම පාඩමක් ම තේරෙනවා🤩🤩

  • @explorer726
    @explorer726 2 ปีที่แล้ว +3

    ඉතාම හොඳයි සර්. නමුත් සර් අපි හිතමු එකපාරටම අපිට ඕන 8× 9 කියලා. එතකොට උත්තරය එකපාරටම මතක් කරගන්න ක්‍රමයක් ඕන...

  • @scandianz
    @scandianz 2 ปีที่แล้ว +2

    කෙටි ක්‍රම ඕන තරම් හදන්න පුළුවන් ඒත් ඒක හැමෝටම හරි යන්නේ නැහැ. ළමයි ඕව පටල ගන්න පුළුවන්, චක්කරේ දන්නා කෙනෙක්ට මේක ලේසි වගේ පෙනුනට, පොඩි ළමයෙක්ට මේක සංකීර්ණයි.
    හේතුව මේකයි, මේ ක්‍රමය පුරුදු උන ළමයෙක් ට 8 x 9 හොයාගන්න ඕනේ වෙනවා කියල හිතන්න ගානක් හදන්න , ඉතින් එයාට සිද්ද වෙනවා, ඉලක්කම් ටික පේලියට ලියාගෙන 8 වරක් වලදී ඒක පුරවන විදිහත් මතක් කරගෙන චක්කරේ ලියාගන්න ඊට පස්සේ තමයි එයා 8 x 9 හොයා ගන්නේ. එයාට එකට ලොකු වෙලාවක් ගතවෙනවා, හැබැයි අපි පොඩි කාලේ පාඩම් කළා වගේ 8 x 9 කට පාඩම් කරගත්ත කෙනෙක්ට ලේසියෙන්ම ඒ ගාන හදන්න පුළුවන් පොඩි කලෙකදී.
    සමහර දේවල් තියනවා එක පැත්තකින් විතරක් හිතල බැහැ විශේෂයෙන් ළමයින්ට මුලික දේවල් උගන්වද්දී, කෙටි ක්‍රම පුරුදු කරන්න හොද නැහැ එකෙන් එයාලට අවාසියක් වෙන්න පුළුවන්.

  • @Loverandnature
    @Loverandnature 3 ปีที่แล้ว +3

    බුදු සරණයි sir . Shook ekata kiyla denawa lamaita ... 😃👍

  • @keshandisanayaka597
    @keshandisanayaka597 3 ปีที่แล้ว +2

    මමත් සර්ගේ 6,7,8,9 cls ගියා...ඒ ගැන මතක් වෙනකොටත් සතුටුයි..
    සර් කියපු ගොඩක් දේවල් ජීවිතේට වැදගත් උනා.ඒ පන්තියට ගියපු කෙනෙක් ආයි නම් හැරිලා ආවේ නෑ..

    • @chutimanika5662
      @chutimanika5662 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @chutimanika5662
      @chutimanika5662 3 ปีที่แล้ว

      ඒ උනාට අපි ගිහිපු පන්තිය සිර් නැවැත්තුව😭😭

  • @samanprasanna9446
    @samanprasanna9446 3 ปีที่แล้ว +21

    අපේ පසලෙත් මේ වගේ ගුරුවරයෙක් හිටියනම් කොච්චර හොදද👍

  • @himasheranda3842
    @himasheranda3842 3 ปีที่แล้ว

    බුදු සරණයි ගුරුතුමනි ඔබට චිරාත් කලයක් රටේ දූදරුවන් වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටු කිරිමට වාසනාව ලැබේවා

  • @shamilasewwandi5245
    @shamilasewwandi5245 3 ปีที่แล้ว +12

    පට්ට ම පට්ට සර්

  • @nilupiyadarshani8473
    @nilupiyadarshani8473 3 ปีที่แล้ว +1

    මේ වගේ ගුරුවරු හැම පාසලකට හිටියොත් අපේ දරුවන්ගේ අනාගතේ ගැන බයවෙන්න දෙයක් නැ. තෙරුවන් සරණයි සර්.

    • @chinthakaranmini
      @chinthakaranmini  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති දිරිමත් කිරීමට ඔයාට ❤️❤️

  • @udulashamalee7658
    @udulashamalee7658 3 ปีที่แล้ว +3

    නියමයි සර් 🙂🙂

  • @madumadushika4589
    @madumadushika4589 3 ปีที่แล้ว

    හරිම හොදට මතක හිටින විදිහට උගන්වනවා.
    ගොඩාක් ස්තුතියි සර්

  • @pm3889
    @pm3889 3 ปีที่แล้ว +4

    මේ වගේ අපි පොඩි කාලේ කියල දුන්නනම්.😌❣️🌍

  • @dashanidilhara6545
    @dashanidilhara6545 3 ปีที่แล้ว

    Gdk pin sar ළමයින්ට උගන්වනwata..budusarani shiwa deviyangema piheta lebewa..

  • @Talkwithrandi-26
    @Talkwithrandi-26 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර්🙏🙏🙏

    • @prasannakumara9771
      @prasannakumara9771 3 ปีที่แล้ว +1

      *හොදට තේරුණා සර්*

  • @dilinisew7644
    @dilinisew7644 2 ปีที่แล้ว

    ස්තුතිය ගුරුතුමනි ඔබ ට....... දරුවන්ට සතුටින් ඉගන ගන්න වා.....🙏🙏🙏

  • @subadrakumari5632
    @subadrakumari5632 3 ปีที่แล้ว +3

    සුපිරි sir

  • @thushitharanasigha3207
    @thushitharanasigha3207 11 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්තයෙන්ම නියම ගුරුතුමෙක් ....❤❤

  • @niroshanrathnayaka1189
    @niroshanrathnayaka1189 3 ปีที่แล้ว +14

    ඒකනම් පට්ට

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්, සර්ගෙ දක්ෂතා නම් අති විශිෂ්ටයි.. ඔබවන් ගුරුවරු දරුවන්ට දෙවිවරු..තෙරුවන් සරණයි සර්..🙏🙏🙏👍👍👍👍

  • @mdlakiyabro3120
    @mdlakiyabro3120 3 ปีที่แล้ว +6

    දරුවන්ට තේරෙන ලෙසින් ගණන් කියලා දීලා දරුවන්ව යහ මගට ගන්නා ඔබට අපි හද වතින්ම ගරු කරමී....

  • @gammingnethuva4368
    @gammingnethuva4368 3 ปีที่แล้ว

    සර් ඔයා හොදට ඉගෙන්නුවා.මට හොදට තේරුනා.බුදුසරනය්❤️❤️❤️🤚

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +7

    ඔබ වැනි ගුරුවරුන්ට හිස නමා ආචාර කරමි.

    • @chinthakaranmini
      @chinthakaranmini  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ♥️♥️

  • @kanthikanthi358
    @kanthikanthi358 3 ปีที่แล้ว

    දරැවෙ ආසාවෙන් බලන්නෙ සර් .තෙරැවන්සරණයිි .🙏🙏🙏

  • @himaliindika1989
    @himaliindika1989 3 ปีที่แล้ว +5

    නියමයි sir

    • @sirajpiyanka6108
      @sirajpiyanka6108 3 ปีที่แล้ว +1

      නියමයිනේ සර් ,ආදරෙයි සර්

    • @dinushakarannagoda6416
      @dinushakarannagoda6416 3 ปีที่แล้ว

      නියමයි නේ සර්

  • @Samitharamanayaka2970
    @Samitharamanayaka2970 3 ปีที่แล้ว +1

    Apitath aye scole yanna hithenawa aye ❤️🔥dan paramparawe guruwaru superb 💪

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +4

    අපිටත් ඒ කාලෙ ගණන් උගන්වන්න මේ වගේ ගුරුවරයෙක් හිටියනම්😥

  • @rideegesugathsiri2862
    @rideegesugathsiri2862 2 ปีที่แล้ว

    Supa sir, නියමටම තේරෙණ්න උගන්නනවා.

  • @danushachamara3478
    @danushachamara3478 3 ปีที่แล้ว +5

    පට්ටම ,පට්ට 🤟

  • @Anomasanjeewani2164
    @Anomasanjeewani2164 2 ปีที่แล้ว

    සර් කයලා දෙන ඒවා හොදට තෙරෙනවා බුදු සරණ යි🙏🙏

  • @dhananjayajayawardhana7618
    @dhananjayajayawardhana7618 3 ปีที่แล้ว +4

    Niyamayi sir parts,