෴අතිෂය ප්‍රථම වතාවට෴ ප්‍රසංග තිසේරා වායෝ සමග Prasanga Thisera - wayo Sithin Premawadana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #Wayo
    #Prasangathisera
    #Sithinpremawadana
    #katuneriya
    #Prasanga
    #Sanidhapa
    #Prasangathisera
    #Drumsolo
    #drumsolo
    #concert

ความคิดเห็น • 167

  • @sasikasahan5515
    @sasikasahan5515 2 หลายเดือนก่อน +20

    සම්මාන දෙන්න වටින මනුස්සයෙක් තමා ප්‍රසන්ග අයියා 😢❤

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 3 หลายเดือนก่อน +38

    අපිට මෙහෙම නම් ..එකට වැඩ කල එයාලට කෝම ෆීලින් එකක් එන්න ඇතිද.. ❤❤ ප්‍රසංග අයියා වැඩ්ඩා. තැනක් හැදුවෙ සංගීත් අයියා. එයා කතා කලාම බෑ කියන්නෙ කෝමද❤❤ නිහතමානී පම්පෝරි නැති සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්.... ❤❤ එක බෑන්ඩ් එකක අවු 20 ම ඩ්‍රම්ස් ගැහුව කියන්නේ ආයෙ මොනාද බං😊😊

  • @shant.v5466
    @shant.v5466 3 หลายเดือนก่อน +31

    අනේ පරන සනිධප මික්ස් එකක් අහන්න තිබුනනම්😢😢❤️❤️❤️🙏

  • @shant.v5466
    @shant.v5466 3 หลายเดือนก่อน +30

    වේදිකාවෙ පතාක යෝධයෝ දෙන්නෙක් අම්මෝ පිස්සුවක් දෙය්යනේ ඒ කාලේ❤❤❤😢🙏

  • @RavindraKumara-fd9lu
    @RavindraKumara-fd9lu 3 หลายเดือนก่อน +10

    මම අහල තියෙනවා සංගීත් අයියා කියලා තියෙනවා ප්‍රසංග තමයි එයාගේ ආසම වොයිස් එක කියලා... සහතික ඇත්ත. ඒ හඬ පුදුම ලයාන්විතයි..❤❤❤❤

  • @rajithakularathne4229
    @rajithakularathne4229 2 หลายเดือนก่อน +7

    Drums නම් Prasanga Aiya
    Octa-Pad නම් අජිත් , Lead Guitar Nam Shan Dias Aiya

  • @sasikasahan5515
    @sasikasahan5515 3 หลายเดือนก่อน +24

    ලන්කාවෙ ඩ්‍රම්ස් ඩොක්ට...❤ ඩ්‍රම් සෙට් එකක් තියෙන්නේ මොකටද කියලා හරි යටම කියලා දුන්නෙ මෙයා ❤️🙂

    • @rajithakularathne4229
      @rajithakularathne4229 2 หลายเดือนก่อน +2

      Drums ඇඩෙව්වා ......

    • @rajuprasad4622
      @rajuprasad4622 2 หลายเดือนก่อน +2

      Anith kena sakura chandika aiya.prasanga aiya and chandika aiya lankawe beat band wala drums machine 2a❤❤

  • @IshanHalambage-nv4fu
    @IshanHalambage-nv4fu 2 หลายเดือนก่อน +9

    ප්‍රසංග අයියා එක්ක හැරෙන්න පුළුවන් ඩ්‍රමෙක් තාම බිහි වෙලා නෑ. ඒක එයාට උපතින්ම ඇගට ආපු එකක්. මම ආසම ඩ්‍රාමා.. ❤️🙏

    • @jeewanthajeewan6782
      @jeewanthajeewan6782 หลายเดือนก่อน +1

      මගෙත් ආසම drama

    • @jeewanthajeewan6782
      @jeewanthajeewan6782 หลายเดือนก่อน

      හරිම සරල මිනිස්සු

  • @elakolla4369
    @elakolla4369 15 วันที่ผ่านมา

    සංගීත් අයියට හරියන්නෙ සනිධප විතරයි.. ආයෙත් සෙට්වෙලා දෙන්නකො සපිරියක් ආයෙත්..

  • @jeewanthajeewan6782
    @jeewanthajeewan6782 หลายเดือนก่อน +3

    ඒකනේ මම sanidapa prasanga අදහන්නේ..

  • @salespark-l3u
    @salespark-l3u 12 วันที่ผ่านมา

    ගොඩක් අය නොදන්න කාරනවක් මේක. අපිටත් අහම්බෙන් දකින්න ලැබුනෙ. ප්‍රසංග අයියා Musical show එකකට යන්න කලින් භාවනා කරනවා. Dubai Show එකකට ආපු වෙලාවක තමයි අපිත් දැක්කෙ.

  • @KumuduPriyantha-u9l
    @KumuduPriyantha-u9l 3 หลายเดือนก่อน +11

    මෙයා ගැන කියන්න වචන නැත. ඒ තරම් දක්ෂයි. හරිම නිහතමානි කෙනෙක්. බුදු සරණයි අයියෙ ඔයාට

  • @SudipDilshan
    @SudipDilshan หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ajithsuranga5623
    @ajithsuranga5623 3 หลายเดือนก่อน +17

    මෑත කාලයේ හිටපු අංක එකේම drums වාදකයා මට අනුව arrowstar රොශාන් අයියටත් උඩින් මේ දෙන්නට සම කරන්න වෙන කව්රුත් නැහැ

  • @milanosrivlogs6439
    @milanosrivlogs6439 3 หลายเดือนก่อน +54

    හිතුනා වචනයක් ලියන්න. ලෙසියෙන් එහෙම නෑ.ඒත් නොකර බැරි නිසා. මගේ කලා ගමනේ. මන් පසුපස ගිය කෙනෙක්. ප්‍රශන්ග අයියා. පොඩි කාලේ ඉදන් කැමතිම ඩ්‍රම්ස් වාදකයා. වචනෙන් කිවුවොත් වැඩ්ඩෙක්. කාටත් වඩා. නමුත් මට..රොෂාන් ෆෙනැන්ඩුත් එ තැනම ඉන්නවා. ආදරෙයි. ආසයි. මේ මගේ පලමු කමෙන් එක. මෙහෙම social media එකක පලකරන. එකට හේතුව. මෙ වීඩියෝ එකේ තියෙන වටිනාකම නිසා. බුදු සරණයි.දවසක ඔහුත් එක්ක මගේ interview එකක් ගේනවා. මොකද පොඩි කාලේ drums වාදකයෙක් විදියට මං fallow කරපු දෙන්නගෙන් මුල මෙයා නිසා.

    • @supunranasinghe9148
      @supunranasinghe9148  3 หลายเดือนก่อน

      🫶🏻♥️🎵

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 3 หลายเดือนก่อน +1

      ඔයා කවුද මල්ලි? 😂

    • @KumaraLn-nq6oq
      @KumaraLn-nq6oq 3 หลายเดือนก่อน +4

      ලොකු තැනකට එන්න කලින් තමන් ගැන පම්පෝරි ගහන අය ලොකු තැනකට ආවොත් කොහොම වෙයිද😂😂.. නිහතමානි වෙන්න. ඔයා යූටියුබ් එකක දාන පලවෙනි ක්මෙන්ට් එක කිය කියා වැලලෙන්න එපා.. නෝන්ඩි😂😂

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 3 หลายเดือนก่อน +2

      @@milanosrivlogs6439 මචන් උබ කියන විදියට උබ එක්කො රොශාන් පෙරේරා එක්කො මහින්ද සිල්වා නැතිනම් සුරිත් ජයවර්දන වෙන්න ඕන , මොකද ප්‍රසන්ග තිසේරාට උබ කියන තරම් වටින කමෙන්ට් එකක් දාන නිසා🙏

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 3 หลายเดือนก่อน

      @@milanosrivlogs6439 මචන් ලගදිද ස්මාර්ට් ෆෝන් එකක් ගත්තෙ, නැතිනම් ගූගල් එකවුන්ට් එක හැදුවේ...එහෙම නැත්නම් ටයිප් කරන්න ඉගෙන ගත්තෙ ලගදිද?

  • @AselaShyaman
    @AselaShyaman หลายเดือนก่อน +2

    පිටිපස්සෙ ඉන්න අයිය සතුටින් දාන ඩාන්ස් එක බැලුවා ගොඩ වතාවක්❤

  • @ZANNASL
    @ZANNASL 2 หลายเดือนก่อน +8

    දරාගන්න බෑ 😢😢🎉❤ පිස්සු වට්ටපු වොයිස්

  • @salindasampath281
    @salindasampath281 หลายเดือนก่อน +3

    පරණ සනිධප මතක් වුණා ❤

  • @RukshanStf
    @RukshanStf 20 วันที่ผ่านมา +1

    ඩ්‍රම්ස් රජ්ජුරුවො

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +2

    Ado සනිධප 😢❤

  • @MalinduSanjana-n2w
    @MalinduSanjana-n2w หลายเดือนก่อน +2

    Prasanga thissera ❤️😍 godak aya meya gana danne na.. mn lagin ashraya karapu knk prasanga aiyawa.harima nihathamani charithayak. E wagema waddek❤️🔥.

  • @supunsuranga866
    @supunsuranga866 2 หลายเดือนก่อน +7

    සංගීත් කියන්නෙ වායෝ එකේ තැග්ගැහෙන්න ඕන එකෙක් නෙවෙයි.පොර සනිධප ආවා නම් ප්‍රසංග අයියා නිලංග අයිය නොයෙල් අයියත් සනිධප හිටියනං අද සනිධප කියන්නෙ ලංකාවෙ නෙවෙයි ඉන්ටනැශනල් බෑන්ඩ් එක්ක හැප්පෙන්න පුලුවන් බෑන්ඩ් එකක්

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n หลายเดือนก่อน

      අනිවාරෙන්.ඒකාලෙ සංගීත් , නොයෙල් , නිලංග , ප්‍රසංග , ඩික්සන් , ශාන් , ඇතුලු පරණ සෙට් ගාව තමයි සනිධප ගැම්ම තිබුනෙ 😢

    • @LiveShowKaraoke
      @LiveShowKaraoke หลายเดือนก่อน

      අනිවා😔😔

  • @akhilkaveeshwara4301
    @akhilkaveeshwara4301 หลายเดือนก่อน +1

    දෙන්නටම පට්ට ආදරෙයි ❤

  • @sasindu7843
    @sasindu7843 3 หลายเดือนก่อน +5

    Outdoor music වලට දෙයක් කරපු මිනිස්සු❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 3 หลายเดือนก่อน +5

    ❤ ප්‍රසන්ග තිසෙරා ❤
    සන්ගිත් අයියා ❤ ❤

  • @sasikanamal5245
    @sasikanamal5245 3 หลายเดือนก่อน +6

    Legend තමයි ඉතින් 💪🙏💪

  • @maduuperera5697
    @maduuperera5697 3 หลายเดือนก่อน +11

    මාරම නිහතමානී චරිතයක් ... ඒ voice පිස්සුවක්...❤❤❤❤

  • @madushanperera9909
    @madushanperera9909 2 หลายเดือนก่อน +2

    Dakka thana katha karana nihathamani Manussayek presanga Aiye oya ❤️❤️❤️

  • @udayanga786
    @udayanga786 หลายเดือนก่อน +1

    Prasanga ❤

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 2 หลายเดือนก่อน +3

    එයා තමා වීරයා ❤❤

  • @pasindumadushan3581
    @pasindumadushan3581 16 วันที่ผ่านมา

  • @ShamalKrishantha-y6x
    @ShamalKrishantha-y6x 27 วันที่ผ่านมา

    අදරෙයි❤❤❤❤🎉🎉🎉

  • @amiladinesh6665
    @amiladinesh6665 2 หลายเดือนก่อน +5

    Wedikawe Maha dawanthyek 😘😘😘😘

  • @ramboAngry
    @ramboAngry 3 หลายเดือนก่อน +9

    Drums king ප්‍රසන්ග අයියා

  • @kasunpriyamantha7588
    @kasunpriyamantha7588 3 หลายเดือนก่อน +11

    පරන සනිධප වායො මික්ස් එකක් ගහමුකො❤️❤️❤️

  • @sasikasahan5515
    @sasikasahan5515 3 หลายเดือนก่อน +4

    ඒ නිහතමානීකම කම....❤😢 පුදුමාකාර වොයිස් එකක් ඒකනම් ❤😢

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 3 หลายเดือนก่อน +3

    අම්මෝ දැකිමත් සතුටක් Presnga අයියේ පරිස්සමේන් ❤❤❤ ඉන්න

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 2 หลายเดือนก่อน +3

    ඩ්‍රම්ස් ලෝකෙ ලෙජන්ඩ් 1...🔥❤️❤️❤️

  • @nethumethu
    @nethumethu หลายเดือนก่อน +1

    PRASANGA❤❤❤❤

  • @dimuthuindunil6981
    @dimuthuindunil6981 หลายเดือนก่อน +1

    Hero...❤️💐

  • @dananjayaweerasingha3415
    @dananjayaweerasingha3415 3 หลายเดือนก่อน +3

    හදවතෙ ඉහලින්ම ඉන්න කලාකරුවන් .....❤ ගොඩාක් ආදරෙයි ....❤❤❤❤❤❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ♥️

  • @sanjayasenapathi
    @sanjayasenapathi 3 หลายเดือนก่อน +9

    Music wala niyam Feel eka denune iye..
    Thank I so much wayo band..

    • @thrillerroxx
      @thrillerroxx 3 หลายเดือนก่อน +1

      ehenam ilaga para gennamuda aiyee

  • @rusarucharuka4848
    @rusarucharuka4848 2 หลายเดือนก่อน +1

    Drums king❤

  • @dileepathejan1204
    @dileepathejan1204 3 หลายเดือนก่อน +2

    තාමත් එහේමයි කිසි වෙනසක් නෑ...❤

  • @wolrd3375
    @wolrd3375 3 หลายเดือนก่อน +8

    සුපිරි වාදකයෙක් සුපිරි ගායකයෙක් ❤

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 2 หลายเดือนก่อน +3

    පාර හිටින සිංදු 😍🔥❤️❤️❤️

  • @ronenlakshan5731
    @ronenlakshan5731 3 หลายเดือนก่อน +3

    ප්‍රසංග අයිය ඇත්තටම ආදරනීය පුද්ගලයෙක් ❤

  • @asukaedirimuni112
    @asukaedirimuni112 3 หลายเดือนก่อน +7

    පුලුවන් නම්.දැන් ඕන වැඩ්ඩෙක්ට කියපල්ල ඩ්‍රම ප්ලේ කර කර හිංදි සිංදු කියන්න...එකෙක්ට බෑ.ප්‍රසංග විතරයි කිව්ව එකම.වැඩ්ඩ

    • @supunranasinghe9148
      @supunranasinghe9148  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 🫡❤️

  • @salad-oo9to
    @salad-oo9to 3 หลายเดือนก่อน +5

    සදාකාලික තාරුණ්‍යය ..❤❤

  • @sashikamadushan1941
    @sashikamadushan1941 3 หลายเดือนก่อน +6

    Best ever drummer prasanga❤

  • @ShashikaZoysa
    @ShashikaZoysa 3 หลายเดือนก่อน +5

    Ai ban prasanga Aiye uba drums play karana eka neweththuwe😢😢😢😢😢😢pattama dukai.My best drumer❤

    • @janaka4001
      @janaka4001 3 หลายเดือนก่อน

      අතේ ඇගිලිවල අවුලකට බන්😢

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 3 หลายเดือนก่อน +2

    බලන්නම හිටිය ශෝ එකක්. කරදරයක් නිසා මිස් උනා. අපරාදේ මේ දෑස්.... 😢😢😢😢

  • @BRO-rf7er
    @BRO-rf7er 3 หลายเดือนก่อน +2

    Api issara sanipada kiuwoth vithara e සංගීත baluwe ආදරෙයි ❤❤❤❤❤❤

  • @sanjayagamage8491
    @sanjayagamage8491 2 หลายเดือนก่อน +1

    Ammo hapiyak eka

  • @janakapriyashantha5221
    @janakapriyashantha5221 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤ nihathamanikama sagare tharam ,hekiyawen yakek acoustic, electric,sigin ❤

  • @lahirurajapaksha2821
    @lahirurajapaksha2821 2 หลายเดือนก่อน +1

    Asama voice ekak icon ekak prasanga thisera💙

  • @rasikajayasinghe9045
    @rasikajayasinghe9045 3 หลายเดือนก่อน +1

    Aka nm rattharan hadak aiye nihadawa inna epa oya aka aparadayak❤❤

  • @arjunaprabath7924
    @arjunaprabath7924 2 หลายเดือนก่อน +1

    Legend 😍😍😍

  • @samanfernando4482
    @samanfernando4482 3 หลายเดือนก่อน +1

    Live balapu man ❤😊❤❤❤❤

  • @Pathofjesus-
    @Pathofjesus- 3 หลายเดือนก่อน +1

    My brother new turn congratulations ❤❤❤❤

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน +1

    හදවතෙ ඉහලින්ම ඉන්න කලාකරුවන්

  • @sureshpeiris5929
    @sureshpeiris5929 3 หลายเดือนก่อน +1

    Superb.....❤❤❤❤❤❤❤

  • @ChamodPerera-z7v
    @ChamodPerera-z7v 3 หลายเดือนก่อน +1

    මෙයාලට ආදේශක නැත ❤️🔥

  • @idvideo9321
    @idvideo9321 3 หลายเดือนก่อน +2

    Asata kadulak awa....asi sangith aiya prasanga aiya ekata dakina kota...mage hadawatae tibuna nam dekak nihatamanikama...punchi kale idalam asai sanidapa...den wayo...ehenakota asai a sadda ...adari dennatama

  • @Si-xc6tj
    @Si-xc6tj 3 หลายเดือนก่อน +1

    ඒක රහයී

  • @amalsenadeera8319
    @amalsenadeera8319 3 หลายเดือนก่อน +1

    Prasanga ayya oya thamath inna one kenek ai oya wedikawt samudunne 😢 gayakyek widihta hari dakinna asai . Adrei prasanga ayya ❤️❤️❤️

  • @ravindushehan7547
    @ravindushehan7547 3 หลายเดือนก่อน +1

    You are a legend men ❤

  • @priyangabandara793
    @priyangabandara793 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤මාරම මාරම අා දරෙයි👍👍👍👍👍👍👍👍👍👍👍👍💛💙💜💚❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖👊👊👊👊👍👍👍👍👍👍

  • @eroshana
    @eroshana 3 หลายเดือนก่อน +2

    Apiwa pissu wattapu drummer kenek prasanga ayya❤ adarei❤

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 3 หลายเดือนก่อน +1

    Weddek thmai❤

  • @wsanjeewa
    @wsanjeewa 3 หลายเดือนก่อน +1

    Hadawathe druma prasanga ayya ❤❤

  • @muththanthirigesusantha2894
    @muththanthirigesusantha2894 3 หลายเดือนก่อน +1

    Adarei❤❤❤❤

  • @janakanamal9758
    @janakanamal9758 3 หลายเดือนก่อน +1

    Prasanga❤ lovey voice ❤

  • @dinushamadushan2004
    @dinushamadushan2004 3 หลายเดือนก่อน +1

    Aadarei ❤❤❤❤❤

  • @AnjuBoy99
    @AnjuBoy99 3 หลายเดือนก่อน +4

    එකොස්ටික් එකට වරෙං ප්‍රසංග අයියේ....

    • @SajinFernando
      @SajinFernando หลายเดือนก่อน

      Prasanga acoustic gahuwe 2015 idan dakala naththan 2015 negambo hiru mega blast sanidapa show eka balanna machan

  • @dilaninushka7585
    @dilaninushka7585 3 หลายเดือนก่อน +2

    ප්‍රසංග අයියා❤️❤️❤️

  • @chinthakasajith8449
    @chinthakasajith8449 3 หลายเดือนก่อน +1

    Asama pudgalaya. Dakinna labima puduma sathutui. Sthuthiy hamotama

  • @tumindagonaduwa4171
    @tumindagonaduwa4171 3 หลายเดือนก่อน +1

    Amazing

  • @chamathkalubovila9186
    @chamathkalubovila9186 3 หลายเดือนก่อน +2

    iye sehenna deyak wela thiyanawa wage
    adarei @wayo 🥰🥰🥰

  • @charushagimshan3025
    @charushagimshan3025 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @krishnfodez1703
    @krishnfodez1703 3 หลายเดือนก่อน +1

    Ammo pisuu ah 😮❤

  • @apisri3197
    @apisri3197 3 หลายเดือนก่อน +2

    Asai balannath. Prasanga aiya.

  • @Maheeshadeshan123
    @Maheeshadeshan123 3 หลายเดือนก่อน +1

    Prasa aiyaa 😿 ❤

  • @RSusan-g1p
    @RSusan-g1p 2 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥

  • @lahirurajapaksha2821
    @lahirurajapaksha2821 2 หลายเดือนก่อน +1

    ❤️🤟

  • @sdkarokeproduction
    @sdkarokeproduction 3 หลายเดือนก่อน +1

    Mage wadda❤

  • @janaka4001
    @janaka4001 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @isurulakshan5010
    @isurulakshan5010 3 หลายเดือนก่อน +1

  • @nisanchamara691
    @nisanchamara691 3 หลายเดือนก่อน +1

    වායෝ එකේම ප්‍රසන්ග අයියා ඉන්නවානම් .. කොච්චර හොදද ...

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 3 หลายเดือนก่อน +1

    Adooooo adareiiiii❤❤❤❤

  • @janakakumara582
    @janakakumara582 3 หลายเดือนก่อน +1

    Adarai aiye ❤️😘

  • @AvishkaMadushan-xw9bv
    @AvishkaMadushan-xw9bv 3 หลายเดือนก่อน +1

    mage eka❤

  • @AU_aup
    @AU_aup 3 หลายเดือนก่อน +2

    3:11 Legand Prasanga thisera Nonstop

  • @lakshandanushka6548
    @lakshandanushka6548 3 หลายเดือนก่อน +1

    Ekenma wedda❤❤❤❤

  • @nadeesh7681
    @nadeesh7681 3 หลายเดือนก่อน +1

    Thisera❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 หลายเดือนก่อน +2

    Magenam drums pana prasanga aiyya❤

  • @sahanserasinghe7939
    @sahanserasinghe7939 3 หลายเดือนก่อน +1

    plz add the full show

  • @kamalkumara4543
    @kamalkumara4543 2 หลายเดือนก่อน +1

    Adatath sanidapa dakinna arasa aya.. eda ape gamata arawama danuna a hagima kiyanna wachana na. Api bopaththalawa.......

  • @amilasrathnayaka197
    @amilasrathnayaka197 3 หลายเดือนก่อน +1

    Man asama voice ekak... Nihathamanima artist kenek.. Msg ekak damma reply ekak dena kenek...