shinayen pawa sabavin raye diwa mage sitha kiyanne oba mage kiya adare nisa adare patha inne ma soyala enatura.. anjana api denna ai inne wen vila.. anjana api denna ai inne wen vila.. rathtaran nuwan yugin kiyu rahas katha wen wela noya tiyevi mata thurul wela rathtaran nuwan yugin kiyu rahas katha wen wela noya tiyevi mata thurul wela noki katawan tawath kiyannam. adareta adare wela..aa.. shinayen pawa sabavin raye diwa mage sitha kiyanne oba mage kiya adare nisa adare patha inne ma soyala enatura.. anjana api denna ai inne wen vila.. anjana api denna ai inne wen vila. mal pawan sugandayak wage adee gala me wasanthaye naum supem hagum mawa mal pawan sugandayak wage adee gala me wasanthaye naum supem hagum mawa lagin hidinnam sithin badennam. adareta adare wela..aa.. shinayen pawa sabavin raye diwa mage sitha kiyanne oba mage kiya adare nisa adare patha inne ma soyala enatura.. anjana api denna ai inne wen vila.. anjana api denna ai inne wen vila. anjana api denna ai inne wen vila.
සුපිරි බ්‍රදර් ජයවේවා
සුපිරියටම තියෙනවා ජය වේවා.....
සුපිරියට දීල 😍
දෙවුරෙ දිලෙනා හොද කැරොකි එකක් ඕනි
Onna dunna
Thax brother ❤️
Bro oyage track supiri jaya wewa ❤❤❤ me puluwannm falsh back aluth ekath danna (rosa polla genen remeck eka )
Jayawawa apa අයියා ta
Aiyee mahta fehsbek arambaye dahnnako Sahn prmuka liyuw grehd kiyala hadala rekoddd akahkk plss
SUPERE NEYAMI
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ළංවී ළගින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම
Music
ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ළගයි
සොයා එන්නට මට හිතයි
සුළග ඔබ ගැන තතු කියයි
සුළග ඔබ ගැන තතු කියයි
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ළංවී ළගින් ඉන්නම් ඉතින් හැමදාම
Music
ඔබව සිහි වී සිත හඩයි
කඳුළු නෙතු අග ඉකිගසයි
සිතේ සිතිවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි ..
ඔබට මම හරි ආදරෙයි ..
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ළංවී ළගින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම
සසරෙ හැමදාම
සසරෙ හැමදාම
shinayen pawa sabavin raye diwa
mage sitha kiyanne oba mage kiya
adare nisa adare patha
inne ma soyala enatura..
anjana api denna
ai inne wen vila..
anjana api denna
ai inne wen vila..
rathtaran nuwan yugin kiyu rahas katha
wen wela noya tiyevi mata thurul wela
rathtaran nuwan yugin kiyu rahas katha
wen wela noya tiyevi mata thurul wela
noki katawan tawath kiyannam.
adareta adare wela..aa..
shinayen pawa sabavin raye diwa
mage sitha kiyanne oba mage kiya
adare nisa adare patha
inne ma soyala enatura..
anjana api denna
ai inne wen vila..
anjana api denna
ai inne wen vila.
mal pawan sugandayak wage adee gala
me wasanthaye naum supem hagum mawa
mal pawan sugandayak wage adee gala
me wasanthaye naum supem hagum mawa
lagin hidinnam sithin badennam.
adareta adare wela..aa..
shinayen pawa sabavin raye diwa
mage sitha kiyanne oba mage kiya
adare nisa adare patha
inne ma soyala enatura..
anjana api denna
ai inne wen vila..
anjana api denna
ai inne wen vila.
anjana api denna
ai inne wen vila.
ආදරෙට හාදුවක් තරම්..
ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්..
ජී..විතයේ....
පලමු පෙම තරම්..
කාටත් නෑ මතක් වෙන යමක්..
ආදරෙට හාදුවක් තරම්...
ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්..
ජී..විතයේ....
පලමු පෙම තරම්..
කාටත් නෑ මතක් වෙන යමක්..
**__MUSIC__**
පාසල් ප්‍රේමය සනාතන.
මතකය සිහි වේවි සුන්දර
තාමත් හදවතේ ගැඹුරෙම..
කුලුදුල් ප්‍රේමයයි පෙම්බර
කුලුදුල් ප්‍රේමයයි පෙම්බර..
ආදරෙට හාදුවක් තරම්..
ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්..
ජී..විතයේ...
පලමු පෙම තරම්..
කාටත් නෑ මතක් වෙන යමක්..
**__MUSIC__**
නෑඹුල් නාඹර අතීතෙක..
හසරැලි හමුවේවි මල් බර..
කාගෙත් යෞවනේ සිහිනය...
කුලුදුල් ප්‍රේමයයි සුන්දර.
කුලුදුල් ප්‍රේමයයි සුන්දර..
ආදරෙට හාදුවක් තරම්..
ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්..
ජී..විතයේ....
පලමු පෙම තරම්..
කාටත් නෑ මතක් වෙන යමක්..
ආදරෙට හාදුවක් තරම්..
ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්..
ජී..විතයේ....
පලමු පෙම තරම්..
කාටත් නෑ මතක් වෙන යමක්..
කාටත් නෑ මතක් වෙන යමක්..
කාටත් නෑ මතක් වෙන යමක්..
ගොඩක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏
Karoke king
Thanks bro
supiriyak❤
Me සනිපද නෙවෙයි flash back
Meka sanidhapa neme
Sanidhapa old
@@swara61 nana meka flashback
ෆ්ලෑෂ්බැක්
👍👍👍👍👍👍👍👍
Backing 👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤