බිලියනපතියන්ගෙ නර​ක ළමයි ගෙවන වෙනස්ම සැප ජීවිත මෙන්න! The Crazy Lives Of Billionaire Children

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ලෝකයේ වැඩියෙන්ම සල්ලි තියෙන බිලියනපතියන් කවුද කියලා දැනටම ඔබ දන්නවා ඇති හැබැයි ඔවුන් රහසෙ තියාගෙන ඉන්න ඔවුන්ගේ ළමයි කොහොම ජීවිතද ගෙවන්නෙ කියල සහ සමහර වෙලාවට සල්ලි නිසා මොනතරම් නරක වැඩ ඔවුන් කරනවද කියලා ඔබ දන්නෙ නැහැ නේද අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි අපේ මේ ලෝකෙ ඉන්න බිලියනපතියන්​ගේ සල්ලිකාර ළමයි ගෙවන වෙනස්ම අමුතු සැප ජීවිත ගැන කතා කරමු
    The Crazy Lives Of Billionaire Children.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 113

  • @vihangiashinshana1884
    @vihangiashinshana1884 2 หลายเดือนก่อน +106

    අර පරවියාට බිත්තර දාන්න කාර් එක දුන්න ලමයානම් හිත හොද ලමයෙක්

  • @Vithmii
    @Vithmii 2 หลายเดือนก่อน +34

    කෝටිපතියෝ නොවුනට මගේ තාත්තා, අම්මත් පුලුවන් විදිහට හැමදේම අරන් දෙනවා❤

  • @kavindudilshan8295
    @kavindudilshan8295 2 หลายเดือนก่อน +42

    දුන්නොත් තමා කවද හරි ලබෙන්නෙ ❤

  • @HiranyaPahasara-gf9no
    @HiranyaPahasara-gf9no 2 หลายเดือนก่อน +366

    පලවෙනි comment එකට ලයික් 10 ක් දෙන්නකො❤❤

    • @rangarox40
      @rangarox40 2 หลายเดือนก่อน +9

      Rudawak na kohewath 😂

    • @TharunFernando-qc6iv
      @TharunFernando-qc6iv 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @maniya-th8vu
      @maniya-th8vu 2 หลายเดือนก่อน +6

      100මගෙන්

    • @TEEVON_TECH
      @TEEVON_TECH หลายเดือนก่อน +1

      272 මගෙන්

    • @roshaninalika5937
      @roshaninalika5937 หลายเดือนก่อน +1

      328මගෙන්

  • @user-xr8do5ho7d
    @user-xr8do5ho7d 2 หลายเดือนก่อน +84

    දෙමව්පියන්ට සල්ලි තියෙනවා ළමයින් ට සැප දෙන එකේ වැරැද්දක් නැහැනේ.

    • @Samindadilshangaming
      @Samindadilshangaming 2 หลายเดือนก่อน +3

      එකනේ යාලු

    • @user-mz2vn6pd6g
      @user-mz2vn6pd6g 2 หลายเดือนก่อน +4

      හැබැයි දුක් මහන්සි යෙන් හම්බ කරපුවා තෙරුමක් නැතුව විය දම් කරොත් ඔනෙම වියාපාරයක් කඩන් වැටෙනවා

    • @danushkarathnayaka9666
      @danushkarathnayaka9666 หลายเดือนก่อน +2

      ❤❤🎉🎉

    • @user-rp6vi5hf3b
      @user-rp6vi5hf3b หลายเดือนก่อน +1

      Ekagai👍

    • @Dickos12
      @Dickos12 หลายเดือนก่อน

      @@user-mz2vn6pd6gbillion dollar companies එහෙම කඩා වැටෙන්නෙ නෑ 😂

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 หลายเดือนก่อน +7

    සවුදියෙ දරුවට ආදරේ හිතුනා සතෙක් නිසා එච්චර මනුස්සකමක්❤

  • @user-vw7fe8wr8y
    @user-vw7fe8wr8y 2 หลายเดือนก่อน +35

    මේකට කියන්නෙ පින කියලා තමා ❤

    • @devendrawijerathna912
      @devendrawijerathna912 2 หลายเดือนก่อน

      සම්‍යක්දෘෂ්ටික පවුලක ඔය වගේ පින පටිසන්දෙන අය හිටියොත් තවත් වාසනාවන්තයි

  • @Janaa_Bro
    @Janaa_Bro 2 หลายเดือนก่อน +61

    මහින්ද වික්‍රමසිංහගෙ මහිනා පැටියා ගැනත් ඇති කියලා හිතන් මේක බලපු මං වගේ උන් තවත් සිටීද 😂😂

    • @Samindadilshangaming
      @Samindadilshangaming 2 หลายเดือนก่อน

      Ow බන් මමත් හිතුවා 😀😀😀😀😀😀😀😀😀😍😍😍😍😍😍😍😍😍

    • @user-cv3bh6iu3n
      @user-cv3bh6iu3n 2 หลายเดือนก่อน

      Aniwa

  • @daproductions404
    @daproductions404 2 หลายเดือนก่อน +62

    හම්බකරන්නෙ උන්.පුකේ අමාරුව තියෙන්නෙ වෙන උන්ට😂

    • @Samindadilshangaming
      @Samindadilshangaming 2 หลายเดือนก่อน +1

      එකනේ යාලු

    • @chamikachamod1116
      @chamikachamod1116 2 หลายเดือนก่อน +1

      Atta 😂

    • @chandanakumara9291
      @chandanakumara9291 2 หลายเดือนก่อน

      Attha

    • @Samindadilshangaming
      @Samindadilshangaming 2 หลายเดือนก่อน +2

      මූ මහ කපටියි gold play button eka ගත්තට පස්සේ මූ හරියට විඩියෝ දාන්නෙත් නෑ.coment වලට replayත් නෑ😢😢😢 වැඩේ කරගන්නකන් විතරයි.

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +22

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +9

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸👰‍🤴👰👸
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌍💠🌅🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸

  • @Mr.TPEdits_456
    @Mr.TPEdits_456 2 หลายเดือนก่อน +19

    හො. ම. ත. ග. යූ nice video ekak 😂

  • @raveensasanka6894
    @raveensasanka6894 2 หลายเดือนก่อน +13

    සවුදි නෙමෙයි මචන් ඩුබායි 👍

  • @ashanfernando8130
    @ashanfernando8130 2 หลายเดือนก่อน +14

    මේ කිව්වෙ ඩුබායි බේබි ගැන සවුදි බේබි ඊට වඩා හපන් මොකද ලෝකෙ සැපවත්ම ජීවිතේ ගත කරන්නෙ සවුදි Royal family එකේ බේබ් ලා..😅 Posh children's living in
    real he'll ❌
    real heaven✔️
    Tom cruise කියන්නෙ නිහතමානී සුපිරිම Actor කෙනෙක්..❤️ එයාගෙ ළමයට මේ ජීවිතේ දෙන්න මොන තාත්තද අකමැති..මමත් පොඩි කාලෙ ඉඳන්ම සැපවත් ජීවිතයක් ගෙවපු කෙනෙක්..තාත්ත නිසා ♥️ දැන් වෙන රටක පුංචි කාඹරයක හැරෙන්න වත් ඉඩ නැති ඇඳකට කොටු වෙලා ගොඩක් දේ නැතිකරන් තනියම දූකින් කල් ගෙවනවා..😌🇦🇪 හැමදේම ලැබෙනවා වගේම ඒ දේවල් යම් දවසක අපි වගේ නැතිත් වෙනවා කියල මතක තියාගන්න..😌

    • @user-zc6zs3gt9p
      @user-zc6zs3gt9p 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤😢😢

    • @WasanthaKumara-xk3ns
      @WasanthaKumara-xk3ns 2 หลายเดือนก่อน

      Man weda karane saudi baby laga...❤❤❤❤❤

  • @VirajKasun-tg8hy
    @VirajKasun-tg8hy 2 หลายเดือนก่อน +35

    තාත්තගෙ සල්ලි ලමය් නැතුව අපි වියදම් කරන්නද

  • @Samindadilshangaming
    @Samindadilshangaming 2 หลายเดือนก่อน +21

    මූ මහ කපටියි gold play button eka ගත්තට පස්සේ මූ හරියට විඩියෝ දාන්නෙත් නෑ.coment වලට replayත් නෑ😢😢😢 වැඩේ කරගන්නකන් විතරයි.

  • @nirmalkavishka
    @nirmalkavishka 2 หลายเดือนก่อน +7

    Patta❤😊
    Quantum batteries gana vedio ekak karanna

  • @user-jl9tu7ru5k
    @user-jl9tu7ru5k 2 หลายเดือนก่อน +2

    ඉතිම් අර රත්තරං අයිස් එක කෝමද කන්නෙ 😢

  • @KAIZER48499
    @KAIZER48499 2 หลายเดือนก่อน +2

    වැඩක් නැ ,කොහොම හිටියත් මැරෙනවා ❤❤❤

  • @darshanadias2296
    @darshanadias2296 2 หลายเดือนก่อน +6

    Adath maru

  • @gamingsaku3911
    @gamingsaku3911 2 หลายเดือนก่อน +7

    Mama1st

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 2 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ වීඩියෝ එකක්

  • @blackeagle6547
    @blackeagle6547 2 หลายเดือนก่อน +6

    අපේ තාත්තාත් ඔහොම උනානම් මන් මීට අන්තයි 😌

  • @renukapriyanthi304
    @renukapriyanthi304 2 หลายเดือนก่อน +4

    Mehemane eelagata kaama video ona

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 2 หลายเดือนก่อน +3

    මොන තරම් දානය දිල ඇද්ද .

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d 2 หลายเดือนก่อน +1

    Hemadaama Bana ahana pin karana apita karanna wela,hariyata Neha, Hemadaama duppat 😮

  • @ros1420
    @ros1420 2 หลายเดือนก่อน +1

    Oya vage lankave kalakanni 3 dena genat anek desapalu vange un genat hoyala damu da?

  • @SasankaWaruna-jq2dk
    @SasankaWaruna-jq2dk 2 หลายเดือนก่อน

    මේහේත් ඒහේමතායි සැපගන්නාවා මුං👍👍

  • @gamingsaku3911
    @gamingsaku3911 2 หลายเดือนก่อน +5

    Hi

  • @user-mg8bv8tw1t
    @user-mg8bv8tw1t 2 หลายเดือนก่อน +5

    Aththa

  • @sanjeewanisanjeewani1261
    @sanjeewanisanjeewani1261 2 หลายเดือนก่อน

    Mama wunath habai paraviyata inna denawa ❤🐦

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน +11

    👍👍👍
    ඔය මුදල් පුන්‍යාආයතනයකටත් පරිත්‍යාග කරන එක ලොකු පිනක් 😓😓😓

    • @GAMINGSALLAYT
      @GAMINGSALLAYT 2 หลายเดือนก่อน +5

      උබට හම්මුනානම් උබ දෙනවද අනේ නිකන් පලයන් බන් යන්න 😂 පුන්‍ය ආයතනකට දෙන්න කලින් අම්මට තාත්තට සලකලා හිටපන් 🙂💗 තරහකට කියනවා නෙමේ කමෙන්ට් එකට රිප්ලයි එක දුන්නේ 🙂❤

    • @ThinethThathsara-he3by
      @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน +2

      @@GAMINGSALLAYT තියෙන ඔක්කොම නෙවෙයි යම් ප්‍රමාණයක්
      මට හම්බුනානම් දෙනවා
      දැන් ඔයා මොකද කියන්නෙ

    • @5ofamazing186
      @5ofamazing186 2 หลายเดือนก่อน +1

      ​@@ThinethThathsara-he3by මමනන් සතයක් දෙන් නෑ. හොදට බොනවා. සිගරට් ගහනවා. ඇති වෙන්න. මත්ද්‍රව්‍ය ව්යාපාරයක් පටන් ගන්නවා

    • @ThinethThathsara-he3by
      @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน

      @@5ofamazing186 තෝ නම් අපතයෙක්

    • @mr_flute
      @mr_flute 2 หลายเดือนก่อน

      higannent 500 k දිල තියෙද කවදාවත්😂💔

  • @AyeshaMadurangi-lo2qy
    @AyeshaMadurangi-lo2qy 2 หลายเดือนก่อน +6

    ❤️❤️

  • @nestadamian5007
    @nestadamian5007 2 หลายเดือนก่อน +1

    Money does buy happiness after all😂

  • @DeviLL2.01
    @DeviLL2.01 หลายเดือนก่อน +1

    apatha lamaya kiiyanna epa bn paune

  • @user-lo1th2br7h
    @user-lo1th2br7h 2 หลายเดือนก่อน +2

    5:17 ඒකි මොක ගත්තත් උබට තියන පුකේ අමාරුව මොකද්ද බ්න් උබේ සල්ලි ඈ ඒ 😂😂

  • @bestofclips-moviecollection
    @bestofclips-moviecollection หลายเดือนก่อน +1

    බිලියන පතියාගේ අපත ලමයා 😅

  • @renukapriyanthi304
    @renukapriyanthi304 2 หลายเดือนก่อน +6

    Mata like 100 kata vadaa thibboth thaagi denava hamota realod
    ❤❤

  • @user-hc6dq4jy3j
    @user-hc6dq4jy3j 2 หลายเดือนก่อน

    මර පුංක් අමරුව 😅

  • @droidringtone
    @droidringtone 2 หลายเดือนก่อน +1

    Money cannot buy life

  • @sanjanadinil9083
    @sanjanadinil9083 2 หลายเดือนก่อน +1

    ara 300 m yacht eka
    mulu pawulema

  • @SLBusBoy5545
    @SLBusBoy5545 2 หลายเดือนก่อน

    05:49 eya dubai wala otunna himi kumaRaya😀

  • @user-hc6dq4jy3j
    @user-hc6dq4jy3j 2 หลายเดือนก่อน

    යකූ 😂❤❤😂😂😂

  • @CHILLBEATS2222
    @CHILLBEATS2222 2 หลายเดือนก่อน +2

    අපත ලමයා

  • @DillaniKumari
    @DillaniKumari 2 หลายเดือนก่อน

    Bro eya saudi nemei dubai

  • @user-ut7vp5zt6d
    @user-ut7vp5zt6d 2 หลายเดือนก่อน +2

    Mn 10

  • @nikodrvid409
    @nikodrvid409 2 หลายเดือนก่อน +8

    තාත්තගේ සල්ලි වලින් ලමයි රගන් නැතුව ඇයි උබ ගිහින් රගන්නද😂ගෝතයා

  • @ramyalalwijenayake3120
    @ramyalalwijenayake3120 2 หลายเดือนก่อน +9

    Please like 100 pleaz

  • @chenukabasilu
    @chenukabasilu 2 หลายเดือนก่อน +1

    this is 30 Comments

  • @lakshitha4113
    @lakshitha4113 2 หลายเดือนก่อน +3

    බොරු කියන්නෙපා යකෝ කොන්ද පන නැද්ද උබේ

  • @user-gq7xw4jx5r
    @user-gq7xw4jx5r 2 หลายเดือนก่อน +1

    ඉතින් බන් ඔය දේවල් තියෙන්නෙ ලොකු මිනිස්සුන්ට use කරන්නනේ😁😁😁😁🤭.ඒකට තමයි කියන්නේ සන්සාරෙ දන් දීපු පින කියල.දදර්මයේ හැසිරෙන කෙනා දන්නවා සැප සම්පත් ලැබෙන්න හේතුව .ඉතින් එ මිනිස්සු දන් දීල තියෙන නිසා තනයි ලැබෙන්නෙ.ඒව පාවිච්චි කලා කියල අනිත් අපට තියෙන අමරුව මොකද්ද😅

  • @hansanaAyash
    @hansanaAyash 2 หลายเดือนก่อน

    Dubai saudi patala gnna epa

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 หลายเดือนก่อน

  • @user-tc4ms1yv3z
    @user-tc4ms1yv3z 2 หลายเดือนก่อน

    Koththuwak dhaagena jeewath veyan

  • @mohammedghousemohammedirsh5886
    @mohammedghousemohammedirsh5886 2 หลายเดือนก่อน

    HAMDHAN AL MAKTHOOM KIYANNE SAUDI ARABIA CROWN PRINCE NEMEI,
    DUBAI CROWN PRINCE

  • @renukapriyanthi304
    @renukapriyanthi304 2 หลายเดือนก่อน +1

    Ha h

  • @Kudufamily
    @Kudufamily 2 หลายเดือนก่อน

    E lamainge wasanawa ape salli gaththe nane

  • @jayarathnatavisha9085
    @jayarathnatavisha9085 2 หลายเดือนก่อน

    😮😊

  • @Ravidu123
    @Ravidu123 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983 2 หลายเดือนก่อน

    හම්ඩාම් කියන්නේ සවුදි අරාබියේ රජගේ පුතා නෙවෙයි.... ඩුබායි රජගේ දෙවෙනි පුතා...
    ඔහු ඩුබායිහී කිරුළ හිමි කුමරුයි...

  • @isurulakshan8588
    @isurulakshan8588 2 หลายเดือนก่อน +1

    මු ඔහෙ බොරු කියනවට කියනව

  • @5ofamazing186
    @5ofamazing186 2 หลายเดือนก่อน +3

    මට ඔච්චර සල්ලි තිබ්බනම් හොදට බොනවා.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน

    😊😊😊

  • @user-sn2oe5of3x
    @user-sn2oe5of3x 2 หลายเดือนก่อน

    Ambo Munda Salli

    • @Dickos12
      @Dickos12 หลายเดือนก่อน

      ඇය් මොකද්ද අවුල?

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 2 หลายเดือนก่อน

    Dubai crown prince-fazza

  • @lakshitha4113
    @lakshitha4113 2 หลายเดือนก่อน +1

    මේකා කැරි බොරුනෙ කෙලින්නෙ අරූ සවුදියෙලු ඔහොම කොච්චර බොරු කියනවා ඇද්ද අනිත් වීඩියෝ වලදි