36 _ best novels _ රියෝන්ට ඩිවෝස් එක දෙන්නම වෙයි වගේ.. _ සිංහල නවකතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 36 දිගහැරුම
    welcome to my channel
    Today episode
    සයුරි ඉන්නේ බිනරත් එක්ක... පේන හැටියට නං ඒ දෙන්නා හදවත් වලින් ගොඩක් ළංවෙලා වගේ...ඉතින් අපි කතාවට යමුද....
    #sinhalanovels #adarakatha #sinhalanawakatha

ความคิดเห็น • 41

  • @Luvi1115
    @Luvi1115 หลายเดือนก่อน +4

    මටනම් හිතෙන්නේ සයුරිට ගැලපෙන්නේ බිනරව ඒ දෙන්නව එකතු කරන්න රියෝන්ට හොදවැඩේ එයාට පාඩමක් උඅගන්වන්න කතාව ලස්සනයි ♥️♥️

  • @aradhanaks672
    @aradhanaks672 หลายเดือนก่อน +3

    කතාව හරිම ලස්සනයි ස්තුති ඔයාට බිනරයි සයුරි වෙන් කරන්න එපා ඒ අහිංසක කෙල්ලට සතුටින් ඉන්න දෙන්න ගෑණු සෙල්ලම් බඩු කියලා හිතාගෙන ඉන්න රියෝන්ට දඩුවම් කරන්න තෙරුවන් සරණයි

  • @user-si3qs9sm9g
    @user-si3qs9sm9g หลายเดือนก่อน

    හොද වැඩේ රියෝන්ට ♥️♥️බිනරයි ❤️❤️❤️❤️සයුරියි එකතු කරන්න ලස්සනයි ♥️♥️

  • @udeshika-lt7vs
    @udeshika-lt7vs หลายเดือนก่อน +1

    Uta pennama sayuri,binarai lassanata Inna onr❤

  • @ShanikaGunathilaka-t3o
    @ShanikaGunathilaka-t3o หลายเดือนก่อน

    දැන් ලස්සනයි කතාව තවකොටස් දාන්න ❤❤❤❤ඉක්මනට

  • @user-gt7kn8fq7o
    @user-gt7kn8fq7o หลายเดือนก่อน +1

    Dan kathawa lassanai❤❤❤❤

  • @madugunasingha5360
    @madugunasingha5360 หลายเดือนก่อน

    Godak satutui ඔන්න reyonta නරකම kala avet hoda vada 😂😂sayurevai benaravai akatu කරන්න ලස්සනයි katava godak ❤❤❤❤

  • @mayumikashmira2616
    @mayumikashmira2616 หลายเดือนก่อน

    Binara hody sayuta 💓

  • @sarathpremalal7250
    @sarathpremalal7250 หลายเดือนก่อน

    Sayuriwa binarawayi akathu karanna riyonta hodaga widawanna denna lassana djwek denna binaratayi sayuritayi a lamayawa riyon dakkama erisiya hithenna ona❤❤❤❤❤

  • @roshansampath3925
    @roshansampath3925 หลายเดือนก่อน +1

    රියෝන්ට හොද වැඩේ උනේ නම්...එත් රියෝන්ව හොදකෙනෙක් කරලා සයුරිව එයාටම දෙන්න...මොකද දරුවෙකුට ඕනි සෑබෑ තාත්තෙකුගේ ආදරේ...

  • @user-kw9zf5sv1v
    @user-kw9zf5sv1v หลายเดือนก่อน

    Mona unath riyontanam kellawa denna ba ok❤

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x หลายเดือนก่อน +1

    ❤katawa godaka hodai binarawa saurita denna riyonata hoda wadene

  • @annenirmala7073
    @annenirmala7073 หลายเดือนก่อน

    රියෝන් කරපු දේවල් වලට වන්දි ගෙවන්න උනා...කලකම් පලදුන්නා සයුරි බිනර නිසා සතුටින්...බිනර උතුම් කෙනෙක්,...ඒවගේ අය අද අඩුයි...හරිම ලස්සනයි කතාව ..

  • @geethawelgama8683
    @geethawelgama8683 หลายเดือนก่อน +2

    රියෝන්ට හොද වැඩේ ඉක්මනට බිනරවයි සයුරි එකතු කරන්න

  • @ShanikaGunathilaka-t3o
    @ShanikaGunathilaka-t3o หลายเดือนก่อน +2

    බිනර සයුරින් එකතු කර න්න ❤❤❤❤❤❤

  • @user-pg1np7cq7c
    @user-pg1np7cq7c หลายเดือนก่อน

    බිනරයි සයුරියි එකතු කරන්න ❤

  • @user-gt7kn8fq7o
    @user-gt7kn8fq7o หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ishanilakshika2464
    @ishanilakshika2464 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @Gihan730
    @Gihan730 หลายเดือนก่อน +1

    හොද වැඩේ රියෝන් කාරයාට වුනේ.

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +3

    දැන් තමා අරූට තේරෙන්නෙ .කොහොමත් කෙල්ලට ගැලපෙන කෙනා බිනර තමා

  • @AnushkaDilrukshi-ue5dl
    @AnushkaDilrukshi-ue5dl หลายเดือนก่อน

    ❤️❤️❤️🌷🌷🌷🌷❤️❤️❤️

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j หลายเดือนก่อน +1

    බිනරසයූරිඵක්කඉකතුකරන්නබූදූසරනය්

  • @user-zg4ls8ot8c
    @user-zg4ls8ot8c หลายเดือนก่อน

    pau ithin riyon eth kalakam pala denawa kiyanne okata thamai

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 หลายเดือนก่อน

    Riyon karapu pau pin labila

  • @DeepaniRamyalatha-kx6qi
    @DeepaniRamyalatha-kx6qi หลายเดือนก่อน

    රියෝන්ට හොදම වැඩේ කලකම් පල දෙනව කියන්නෙ ඕකට තමයි ඉතින් 😂

  • @rajikanishadi5119
    @rajikanishadi5119 หลายเดือนก่อน

    අනේබිනරයි සයුරියිඑකතු කරන්න රියෝන්ට දෙන්න එපා

  • @Madu-N-2007
    @Madu-N-2007 หลายเดือนก่อน

    හොදවැඩේ ඕකට සයුරිට කරපු දේවල් වලට 😂😂😂😂 ඔහොම වෙලා මදි 😂

  • @RavindraSanjeewa-mf4ip
    @RavindraSanjeewa-mf4ip หลายเดือนก่อน

    ❤❤❤🌹🌹🌹🌹❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน

    හොඳ වැඩේ රියොන්ට කෙල්ලට කරපු දෙවල් වලට

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or หลายเดือนก่อน

    Riwon kiyana nariyata honda wede sayuri binarai akathu karanna

  • @Ishara5565
    @Ishara5565 หลายเดือนก่อน

    බිනරයි සයුරි එකතු කරන්න. රියෝන් ගැලපෙන නැහැ සයුරිට❤

  • @manel5406
    @manel5406 หลายเดือนก่อน

    රියොන් කොචචර වෙනස්කම්.කරාද පවු සයුරි එයා හරි අහිසකයි

  • @A.spriya
    @A.spriya หลายเดือนก่อน

    😢❤❤❤❤❤❤❤❤😢

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 หลายเดือนก่อน

    Kiyannathiyenne riyonta kalakam paladila thamanage lee walatath awanambu Kara Dan widawapan ithin

  • @champikagomes9434
    @champikagomes9434 หลายเดือนก่อน

    පාටකයන්ට ඕන විදිහට නැතුව කතාව , කතාව විදිහට තියේ නම් හොදයි කියලා යි මම හිතන්නෙ 🎉🎉🎉🎉

    • @sadugekathapotha3
      @sadugekathapotha3  หลายเดือนก่อน

      මම කතාව ලියන්නේ මගේ අදහස් අනුව. ❤

  • @rkadezoysa
    @rkadezoysa หลายเดือนก่อน

    Ane danna ko kathaw😢

  • @JanishaIdusara
    @JanishaIdusara หลายเดือนก่อน

    අනේ කතාව දෙනවද

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ หลายเดือนก่อน

    🌹🌹🌺🌺💜️💜️💞💞💗💗❣️❣️💖

  • @user-eb9tn8cc9h
    @user-eb9tn8cc9h หลายเดือนก่อน

    ❤❤❤