A Day In My Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 307

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +73

    කවුරු හරිම කෙනෙක් ජීවිතය vවිඳිනවා නම් සතුටින් ඉන්නවා නම් අනේ දෙවියනේ ඒකට සතුටු වෙන්න ,,,,, මේ ජීවිත ගමන ගොඩක් වටිනවා ,,, අපිට ජීවත් වෙන්න ලැබෙන්නේ ගොඩක් අඩුම කාලයක් ,,,, අනිවාර්යයෙන් ඒකෙත් මෙහෙම ඊර්ෂ්‍යාව කුහක කමක් තියාගෙන ජීවත් වෙන්න ඕනෑ නැහැ නේද ,,,,, හැමෝම හැමදාම සතුටින් ඉඳලා මැරිල යනවා නම් තමා මේ ලෝකය ලස්සන වෙන්නේ ඉදිරි පරම්පරාවට ,,,, නැති නම් අපි වගේම වෛරස වලින් මේ ලෝකය එක්ක ජීවත් වෙන්න වෙන්නේ අපේ බාල පරම්පරාවට ,,,,,,, 😘 ඒක නිසා හැමෝම පරිස්සමින් සතුටින් ජීවත් වෙන්න ,,,, මම හැමදාම ප්‍රාර්ථනය කරන්නේ ඒකයි ,,,,ලංකාවේ ජීවත් වෙන හැම කෙනෙක්ම එහෙම හිතනවා නම් ගොඩක් ලස්සනයි මේ රට,,,,,,, නංගී ඔයා සතුටින් ඉන්න video දිගටම දාන්න , මේක බලන අයට සතුටින් ඉන්නට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනය කරනවා ,,,,,, තමන්ගේ ශරීර ශක්තියට ගොඩක් වැදගත් ,,,,සතුට,,, නිරෝගී සුවය ලැබෙනවා ,,,, හැමදාම හැම මොහොතකම සියලුම දෙනා යහපත් සිතුවිලිවලින් සිත පුරෝගන ජීවත් වෙන්න ,,,, god bless you n all,, 🌻🌻🌻🌻🌻😘😘😘😘❤

    • @rasangichethanafixme4206
      @rasangichethanafixme4206 2 ปีที่แล้ว +2

      ඇත්තමයි

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +2

      @@rasangichethanafixme4206 🙏😘❤🌻🎅🎅🎅

    • @rasangichethanafixme4206
      @rasangichethanafixme4206 2 ปีที่แล้ว +1

      @@shaniperera1877 😘😘😘

    • @brindyatheresa4719
      @brindyatheresa4719 2 ปีที่แล้ว +2

      ඔයාගෙ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ....බුදුසරණයි ජේසුපිහිටයි ....
      🕊️🕊️🕊️🕊️🕊️

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +1

      @@brindyatheresa4719 ජෙසු පිහිටයි ,,, බුදු සරණයි ,🙏😘🌻🌻🌻🌻

  • @shymalidilrukshi3828
    @shymalidilrukshi3828 2 ปีที่แล้ว +21

    ඇත්තටම මට නම් මේවිදිහට කරන්න වෙලාවකුත් නෑ සල්ලිත් නෑ..එත් ඔයා ලස්සනට ජිවිතේ ගෙනියනවා..එක එක්කනාගේ ජිවිත වෙනස්..අපේ දේ ඇතුලේ අපි සතුටින් වගේම ඔයාගේ දේ ඇතුලේ ඔයා සතුටින්..

    • @morinchamila9510
      @morinchamila9510 2 ปีที่แล้ว +5

      ඔව් ඒක නම් ඇත්ත අපි එකිනෙකා ගේ ආර්ථික මට්ටම අනුව තමයි හැම දේම වෙනස් වෙන්නේ.මොන විදිහට වුනත් සතුට සැනසිම අපි හැමෝටම ලබාගන්න පුළුවන් දෙයක්

    • @shanilkavithanage6589
      @shanilkavithanage6589 2 ปีที่แล้ว +2

      මානසික සතුට තමයි වටින්නේ..ඒක තිබ්බ නම් ඇති ❤

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 2 ปีที่แล้ว +25

    ඔයිට වඩා අහිංසකව දුක් විදලා දාඩිය වගූරවලා ඡීවිතේ ගෙවන මිනිස්සු කොයි තරම් ද, එක දසක එයාලගේ ඡීවිතේට කෑමක් ලැබුනද කියල හොයන අය කවුරුත් නෑ, මෙයාල සල්ලිකාර අය බදින්නෙම එයාලගේ සැප පහසුවට තමයි, අපිට ඒවා අදාලම නෑ,,ගන්න තරම් ආදර්ශවත් චරිත නෙවෙයි මේ

    • @kawshalyajayawardhana
      @kawshalyajayawardhana 2 ปีที่แล้ว +2

      ඒක එයාලගේ පෙර කරපු පව් පින්

    • @user-ku4nr4hf2d
      @user-ku4nr4hf2d 2 ปีที่แล้ว +1

      @@kawshalyajayawardhana ඒක ඇත්ත

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว +1

      @@kawshalyajayawardhana aneda kiyanne .eyala karapu pin ekka thamai Ada ohoma inne .

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว

      Ithin ane sepa pahaduwata thamai thiyana kenekwa badinne koi genida duk vidinna kemathi . Thawath kenek sathutin innawa dakinna beri AI oyata . Duk vidina minissu innawa thamai .ehemai kiyala ithin me minissu monawa karannada . Eyalata puluwan ayata udau karanawath ethi mokada ewa kiyala Kiya yanawada nene . Me athme kenek sepa vidinne giya athme karapu kusal balayen .

  • @imi7041
    @imi7041 2 ปีที่แล้ว +7

    Comments වලින් පේනව ගොඩක් අයගෙ තියෙන පහත් මානසිකත්වෙ.එයාල කවුද කියල හොඳට පෙන්නල තියෙනව.ගොඩක්ම බැනල comments දාපු අයට හරියට සිංහල කතා කරගන්නවත් බෑ කියල තමයි පේන්නෙ 😅 අකමැති නම් නොබල ඉන්න ඕන.බලල ඉවර උනාම තව කෙනෙක්ව අපහසුතාවට පත් කරන එක වැරදියි.මොන තරාතිරමක කෙනෙක්ව උනත්.කොච්චර මොනව කිව්වත් ජීවිතේ විඳින කෙනා ඒක සතුටින් විඳිනව.බොරුවට කෑගහන අයට හැමදාම අනුන්ට කෑගගහා තමයි ඉන්න වෙන්නෙ😅 මටත් කවදහරි මීටත් වඩා හොඳ තැනකට යන්න පුලුවන් වෙන්න කියල හිතන්න.නැතුව අනුන්ගෙ ජීවිත වලට ඉරිසියා කර කර හිටියම වෙන්නෙ හැමදාම එකම තැන ඉන්න වෙන එක.මං මේකෙ comment එකක් දාන්න නෙවේ හිටියෙ 😅 ඒත් ඇත්තටම අනිත් අයගෙ comments දැක්කම කට්ටිය ඉන්නෙ කොතනද කියල හොඳටම තේරුනා...😅 කවුරුහරි ප්‍රසිද්ධ උනොත් ඕක තමා වෙන්නෙ.බනින අඩුපාඩු හොයන පිරිස වැඩිවෙනව.තමන් කැමති කෙනාගෙ හොඳ කියන්නත් අකමැති කෙනාව විවේචනය කරන්නත් පුරුදු උන ලෝකයක් මේක 😅 මොන දේ උනත් කවුරු උනත් සතුටින් ඉන්න බලන්න.මේ තියෙන තත්වෙ එක්ක සතුට කියන එක අපෙන් ගොඩක් ඈත් වෙලා තියෙන්නෙ.ඔයාලගෙ වටින කාලය අනිත් අය විවේචනය කරන්නවත් අපහසුතාවට පත් කරන්නවත් යොදන්නෙ නැතුව ඔයාලගෙ සතුට වෙනුවෙන් යොදන්න.❤🙏

    • @indikabasnayaka760
      @indikabasnayaka760 2 ปีที่แล้ว

      😆😆😆😆😆😆😆😁😁😁😁😁

  • @harshanirathnakumari9627
    @harshanirathnakumari9627 2 ปีที่แล้ว +21

    කොතන ගියත් බැනලා කමෙන්ට් තියනවමයී අනේ මන් දන් නෑ ඒ එයා ජීවිතේ එන්ජෝයි කරන විදිහනේ ඇයි ඔයාලා බනින්නේ....පින් දහම් කරන්නලු නැති බැරි අයට කන්න දෙන්නලු එයාලා ඒවත් කරනවා ඇති එයාලගේ සල්ලි වලින් එයාලා එන්ජෝයී කලාම මෙයාලටනේ අමාරුව නැති බැරි අයට කන්න දීලා ඒක වීඩියෝ කරලා දැම්මොත් ඒකටත් ඉතින් එකෙක් හරි බනියී ආයේ ශුවර්ම තමයී ඉතින්...🐮🐮🐮

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว +1

      Aneda kiyanne neda .EA minissu jivithe vidinakota munta balan Inna be .eka unge karume . Pin ethi hinda Ada EA minissu ohoma inne .

  • @harshanirathnakumari9627
    @harshanirathnakumari9627 2 ปีที่แล้ว +10

    ඇයි ඔයාලා මෙච්චර කුහක ඇයි එහෙම අපහසුතාවයට පත් කරන්නේ තවත් කෙනෙක්ව...හරිම ආදරෙන් දාපූ වීඩියෝ එක කමෙන්ට් අස්සේ කාලා....තමන්ට වුනානම් තේරෙයී ඒකේ වේදනාව...අක්කා ඔයා ඕවා හිතන්න එපා මොනා කලත් බනින පිරිසක් ඉන්නවා....ඔයා කැමති දේවල් ඔයා කරන්න බලන්න ඕනී අය බලයී බැරි අයත් බලයී බැන බැන හරි 😅😅 ලස්සනයී අක්කේ බුදු සරණයී

    • @diwyaanjalee3208
      @diwyaanjalee3208 2 ปีที่แล้ว +3

      Ow ane! Meke comment karapu gaanu ayage hith wala nm.. kunu kandu pitin thiyenwa kiyla comment dakkama penwa! Pirimi aya hodai ane... me aya ekka baladdi. Gaanu aya wela.. thwath gaanu knk ta apahasa kranwa! Lejjai😖

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว

      Oya banina ayage jeevita harima dukai adurui sadakalm eyala marenneth oya kuhaka dusta adahas walinma tamai oyata tawa tawat Sapa sampat laga wewa💐🥰🥰

  • @tharinirangana6117
    @tharinirangana6117 2 ปีที่แล้ว +26

    when your hubi is a good businessnam.....

  • @sharmainefernando3190
    @sharmainefernando3190 2 ปีที่แล้ว +2

    Mamath normal family ekaka kenek. Salli godak na. Eth thawa kenekta salli thiyenawa nam eyala sathutin innawa nam ewata eka eka dewal kiyala waradi kiyanna hoda na. Eya e dewal danne eyage kamaththa anuwa. Kamathi nathnam balanne nathuwa inna one. Eka balala wiwechanaya karana eka waradi. Apita labena de api sathutin bara ganna one. Ekai me jeewithe aththa. God bless you nangi ❤

  • @christeenfernando6331
    @christeenfernando6331 2 ปีที่แล้ว +5

    දැන් ඉතිං මේක බලලා කට්ටිය මොනවද ඉගෙනගත්තේ. නයි යවන්නේ කොහොමද කියලද????

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว

      Oya monawada igena gaththe 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @desikadissanayake2710
      @desikadissanayake2710 2 ปีที่แล้ว

      ඉර්සියවෙන්

  • @ameshaawantha543
    @ameshaawantha543 2 ปีที่แล้ว +11

    එදා ඉදන් අද වෙනකන් ආසම නිළියක් අක්කේ .... ඔයයි අක්කයි දෙන්නම....😊😊😊

  • @imashasadani1294
    @imashasadani1294 2 ปีที่แล้ว +12

    ලස්සනයි අක්කි....room tour එකක් ඕනී....😘😘😘

  • @sajeewaniemadushika2300
    @sajeewaniemadushika2300 2 ปีที่แล้ว

    Wow Nice and a luxury life.. God bless..

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 2 ปีที่แล้ว +2

    Irisiya karanna epa ithim eka me akkige sathuta anith aya ekka bedaganna thiyena asawa.. oyalath sathutu wenna wena kenekge sathutak dakala kapanna epa . Hamoma asa sathutin innane. Wathsala akki buwani akkiy dennama hodai dennatama wish karanna lassana අනාගතයකට. ආදරෙයි අක්කි...❤️❤️❤️🥰😘

  • @binuuuuuu
    @binuuuuuu 2 ปีที่แล้ว +4

    Enjoy every moment of your life Akki because this moment will never come again darling ❤️❤️love you girl 💕 I ask God to keep you happy forever princess 🥰🥰

  • @chathumijaneesha2319
    @chathumijaneesha2319 2 ปีที่แล้ว +3

    Wow really nice day routine akki nd really really like your vedio and plannings. when I’m going out always i want milk tea or cofee if it’s a little cofee it’s relax my mind 💋 love thiss keep it up😍♥️

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 2 ปีที่แล้ว +8

    Ai mechchara bad comments.thiyana ayata irisiya karanna epa ane. Eyala diha sathutin balanna. Dawasaka thamanuth e thanata enna me vedio walin podi hari motivate ekak ganna. Api okkoma eka rataka minissu. Anunta irisiya nokara thamange jivithe hadaganna hamoma. ❤️Salli wiyadan karanawa kiyala bainawa. Hithuwada e salli nisa thawa bisnuss karana kii denekta adayamak labenawada kiyala.

    • @Moon-ij5ju
      @Moon-ij5ju 2 ปีที่แล้ว +1

      Eka thama mamath mee hithuwe

    • @td130
      @td130 2 ปีที่แล้ว +1

      Ow ane...comments danne ai mehema..me video hdala mahansi wela mehem comment ekk dmmama hrida api..

  • @ruwankiriella
    @ruwankiriella 2 ปีที่แล้ว +13

    කවුද මේ ඇන්ටි කෝස් එක?

  • @ayeshanugara6392
    @ayeshanugara6392 2 ปีที่แล้ว +6

    Hey Buvini ,happy to seee you .
    Continue to create more and more vlogs ❤❤

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali1213 2 ปีที่แล้ว +11

    I looked at all the comments on this. Then I unsubscribed the channel. Because I don't like arrogant person. 😕

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.මාත් කැමති නෑ එහෙම අයට.මාත් unsubscribe කළා.👍

    • @piyumisathsarani565
      @piyumisathsarani565 2 ปีที่แล้ว +2

      Me too කිසි නිහතමානි කමක් නැ මෙයාගෙ 👍

    • @desikadissanayake2710
      @desikadissanayake2710 2 ปีที่แล้ว

      ඉර්සියවෙන් ඉන්න එපා....අයා පින් කරලා....ඔයා ඉලග ආත්මයත් නති කර ගන්නෛ

  • @ashierandi8450
    @ashierandi8450 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි. හැමදාම සතුටින් ඉන්න.❤️.

  • @chamilakumara9119
    @chamilakumara9119 2 ปีที่แล้ว +3

    අනේ මන්දා....ලන්කාවෙනේ.....මෙහෙමත් නපුරු comment කැටියක් දැක්කෙම අද අප්පා...👎👎👎🤐🤔🤔🤔ඇඉ මිනිස්සු මෙච්චර නපුරු...

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +4

    Beautiful .

  • @geesarikodagoda.3667
    @geesarikodagoda.3667 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අක්කී... ආදරෙයි හැමදාමත්... 😘🥰👌

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +1

    Wow you are enjoying a luxury life.clean bed luxury home etc. Good day for you.

  • @arunigeethika340
    @arunigeethika340 2 ปีที่แล้ว +3

    Shalani wagee niliyo minissunge aadaree dinagena inne ayi kiyala ,rangapaanawath bari me wagee uddachcha niliyo dakkama thamayi theerenne.shik.comment karala thiyena katha minissunta.eeya.appiriyayi.

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +3

    Awesome😍👍.

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +27

    මේ වගේ කාලේ කන්න එපා මිත්‍රවරුනි.ඒක තමයි මේකෙන් කියන්නෙ.😅

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  2 ปีที่แล้ว +2

      Haritata hari.bada pirena deyak kanna demawpiyange salli walin🤣

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +4

      @@lifewithbuvini1267 නෑ අපි අපිට මුදල් උපයගෙන බඩ පිරෙන්න කාලා ඉන්නවා කාලකන්නියො නොවී.😅

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +3

      @@lifewithbuvini1267 bada palenakal kala thadi wela widawaganna baruwa thel bassaganna gym palayau kiyalada ehenam kiyanne.😂😂

    • @hasinavod4042
      @hasinavod4042 2 ปีที่แล้ว +2

      Apoo api nan demaupiyanthath kanna dila . Apith hodata kala innawa ape mahansiyen hamba karala. Habai oya wage salli walata minissu badala pinata kaka inne na.🤣🤣🤣🤣🤣

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว

      @@hasinavod4042 😂😂👍

  • @liyanaads3701
    @liyanaads3701 2 ปีที่แล้ว +3

    මම නම් උදේ 7.00 ට නැගිටිනවා., මුහුණ හොදලා දත් මදිනවා., ඇදුම් මාරැ කරගන්නවා., පොඩි මේකප් එකක් දාගන්නවා., උදේ ට කිරි හදලා බොනවා., හස්බන්ගේ ඔෆිස් බෑග් එක සාලෙන් තියනවා., හස්බනුයි මමයි කිරි බොනවා., හස්බන් ලෑස්ති වෙද්දි මම උදේ කෑම ලෑස්ති කරනවා., එයා ඒවා කාලා ඔෆිස් යනවා., මම පොඩ්ඩක් එලි ය ට යනවා., සමහරවෙලා ව ට හිම පාගන් න යනවා., ඔන් න ඔහො ම තමා මම උදේ ගත කරන්නේ

    • @athulahettiarchchige9251
      @athulahettiarchchige9251 2 ปีที่แล้ว +1

      ඇයි ටොයිලට් යන්නෙ නැද්ද 😄

  • @sachi.087
    @sachi.087 2 ปีที่แล้ว

    lucky person 😍🥰😇

  • @shalikakumarathunge6851
    @shalikakumarathunge6851 2 ปีที่แล้ว +3

    Oya uthum pathum teledrama eke lassanata acting kara akkiyo...love you so much..❤

  • @thushanthiserasinghe9632
    @thushanthiserasinghe9632 2 ปีที่แล้ว

    Good luck nangi...b happy forever. ...

  • @gayanbalasuriya818
    @gayanbalasuriya818 2 ปีที่แล้ว +54

    😂😂😂😂😂 kanawaaa.. exercise karanawa ...salon yanawa... මොකක්ද අපිට දෙන ආදර්ශය....

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +6

      කියලා වැඩක් නෑ.😅

    • @kushikushi1899
      @kushikushi1899 2 ปีที่แล้ว +9

      Sampurna atta boru shows ana...mokada dana adrshaya...

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  2 ปีที่แล้ว +19

      Aparade.oyalata kauda banna kiwwe ane?oyalage watina kalaya pin daham walatai Baba tikak ahanna gatha karanna.labana athme hari sathutudayak jiwithayak labei.me wage dewal balanna kiyala kauruth bala karan nene.paduwe bana tikak ahanna🙏🙏🙏

    • @kushikushi1899
      @kushikushi1899 2 ปีที่แล้ว +9

      Baluwa na morning routine kewa gaman dannawa api boru shows kiyala. Anaka Europe apita owa monada .kauda kiya dannati ganunge boru shows...dakiddi heeena giya nesa kewa🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว

      @@kushikushi1899 😅😂😂

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Nice❤❤ sharing my friend

  • @shashishani9689
    @shashishani9689 2 ปีที่แล้ว +3

    Aththatama hithuwe honda nihathamani character ekk kyla..ekai oyage videos baluwe. Bt me comments walata dapu reply dakkma appiriyai. Api deyak karaddi ewata agaya karana saha vivechanaya krna minissu innwa..a hamadema widadaraganna puluwan wenna ona. Ekata thami niyama ugath kama kynne

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว +17

    ලස්සනයි අක්කි ❤

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว

    The comments...🤔whats wrong with this people .Every person is different from the other one.😊So let us wish Buvini more and more Happiness in her life ❤

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +1

    💝👍👍👍👍👍

  • @r.r.r.8410
    @r.r.r.8410 2 ปีที่แล้ว +4

    ලස්සනයි . ඒත් දවල්ට කෑවෙ නෑනේ..🤔🤔🤔🤔🤔🤔🤔

  • @nadikarajapaksha768
    @nadikarajapaksha768 2 ปีที่แล้ว +2

    💜💜💜 THANKS for SHARING 💜💜💜

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว +1

    Wasanavata labunu wasanavantha jeevithayata suba pathanava. Vivida minissunge vivida comment diha nihathamaniva balanna purudu venna.a kattiyata joke kara kara eva venas karanavata vada.oua a diha balana vidiya venas karaganna eka hodai.rich life style ekata kohethma galapenne na oya comment valata Reply dila tiyana vidiya.hoda kiwwa ma thankyou darling kiyanavagema.dos kiwwama a dihath madahath sithin balanna purudu venna.salli valin posh venna puluvan unath manussyekge decent eka enne thaman tulinmai samahara vita me Reply karanne buvini novennath puluvan.eyege Chanal eka balaganna kena venna athi.ehemanam oya padi gannava atthe okatane. Tamange boss ge thattvaya rakena vidiyata comment kanna.nikan sawwthu nokara.god bless you
    .

  • @lahirunuwan1102
    @lahirunuwan1102 2 ปีที่แล้ว +1

    Only from thumbnail without all content , Can understand what this Lady trying to show off...😁😁😁🤣
    I thik the screen of the ipad may be appear on the camera lens.🎈

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +3

    Such a beautiful lifestyle akki ❤❤

  • @madhavibandara8224
    @madhavibandara8224 2 ปีที่แล้ว

    Good 💐💕

  • @sandu7469
    @sandu7469 2 ปีที่แล้ว +2

    Lovely couple ♥️♥️

  • @sudildulran4843
    @sudildulran4843 2 ปีที่แล้ว +2

    Lassanai akki.❤️❤️.keep it up..negative comment gannan ganna epa....

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 ปีที่แล้ว +6

    ටොයිලට් යන එක පෙන්නන අමතක උනාද 😁

  • @SachiniNimeshika-yl8xf
    @SachiniNimeshika-yl8xf 9 หลายเดือนก่อน

    7:00wenkn nidagththa kiyla kisima prshnyk na ... Api hmoma eka ekkena ona vidihta jiwth wenna awsha na ... Gniyen unma pandra ngitgena kussiye inna ona kiyla nithiyk dan nha ... Dn smje godk wenas ... Jiwath wela inna kle kiyta nagittath katwth mkoo 😂... Api okowma het dn mona hri dek wela mrunoth mokada krnne inna kle life eka enjoy krnna ona eka kenagen kenat wenas kmthi aya innwnm. Ude ngitina ekai aththe parkku wela ngitina monisuta vikara kiywnne... Vedio blnna barinm appiriyainm nikn hitplla .. hmdma jiwath wenna awa ewun thma ee ktha comment danne ... Anika pin athe wada penna danna oneda hamotma arka dan duna meka dan dunna kila .

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 2 ปีที่แล้ว +4

    Lassanai video eka Akki doll❤️😍🥰

  • @shailaasal935
    @shailaasal935 2 ปีที่แล้ว +7

    කිසිම ලස්සනක් නැති නිළියක්..
    බතලයක් වගේ..අක්කා නම් ලස්සනයි..මූනෙ මහත ටිකක් අඩුකර ගන්න

  • @kalpi9214
    @kalpi9214 2 ปีที่แล้ว +1

    Thiyena aya diha balala erishya karanna hoda ne..balan nathuwa inna.Buvi oya bad comments walata reply karanna epa..dennama thawa tikak aga adu kara ganna..Good luck☺️

  • @jungkooky8470
    @jungkooky8470 2 ปีที่แล้ว +1

    Ane manda bana bana balanava irisiyakarayo oya lassanai akki digatama me vage videos karanna api hamadama oyata adareiii 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @avi3872
    @avi3872 2 ปีที่แล้ว +2

    Cute buvi ❤️🥰

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 2 ปีที่แล้ว +3

    2.04 උදැල්ලක් ගත්තනම් හරි හැබැයි

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

    Lovely and Nice 💙 💗 💗 💗 Darling

  • @shashisaara790
    @shashisaara790 2 ปีที่แล้ว +6

    Anh manda...itn...video eka kesewethath thyna rich life eka nam pennuwa...🤭

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +2

      Eka thamai dr eyata pennanna ona wenna aththe.

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  2 ปีที่แล้ว +1

      Athi yantham dakala🤭mama bayen hitiye eka dakinne nathi wei kiyala😂

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +3

      @@lifewithbuvini1267 dakka dakka.ochcharatama pennanna dagaladdi nodakinne nahane.dan sathutuine.ehenam apitath sathutui.😂😂

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 2 ปีที่แล้ว +4

    Melawa rahak ne video eka

  • @samanthiperera594
    @samanthiperera594 2 ปีที่แล้ว +5

    Is that your true real life?

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +1

    Harima lassanai akky shooi doll kenek wage..sathuting inna hamadama ...

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว

    Udauwak karanna barida nango..beheth gannawa man ekata...sathutin inna..budusaranai

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +35

    නැති බැරි අයට කෑම ටිකක් දෙන්න තව තවත් ලැබෙයි

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  2 ปีที่แล้ว +3

      E dewaluth api karanawa.issarahata videos karannam

    • @rasikasanjeewa1526
      @rasikasanjeewa1526 2 ปีที่แล้ว

      Ewa karanw kiyala පෙන්නන්නම ඕනද.මෙහෙම ඉරිසියා කරන අය ඒව කරන්වද.එයාලට සල්ලි තිබුනනම් මෙහෙම් ඉන්නෙ nathiwsda etthenma.ජීවිතේ විදින්නත් ඕන.පින් දහම් කරන්නත් ඕන.ලෞකික sapa labanna epa kiyala kiyala nane kawruth.ekata akamathi ayath nahane.pin daham karagena jeewithe therum aragena hakithak sathutin sanaseemen indeema harima watinawa

  • @SRIYANGIANU
    @SRIYANGIANU 2 ปีที่แล้ว +10

    Pissu wikara 😂😂

  • @Acgtyj
    @Acgtyj 2 ปีที่แล้ว +7

    හා හා ඔයාට සල්ලි තියනව ඈ

  • @MaheshRocster
    @MaheshRocster 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍

  • @Zorro_2018
    @Zorro_2018 2 ปีที่แล้ว +11

    Ammo without makeup 😱

  • @missamiss7022
    @missamiss7022 2 ปีที่แล้ว +1

    සුදු වෙන්න මොනාද use කලේ.. කොහෙන්ද කලේ injections painful ද ඒවාත් කියන්නකෝ dr

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl 2 ปีที่แล้ว +9

    Husband ගේ සයිස් එක. ඔක්කොටම හපන් මේකිගේ ඇති ලස්සනක් තියෙද.. වත්සලා නම් බබෙක් ලැබිලා උනත් හැඩයි.මේකිට ලමයෙකුත් නැතුව හැටි බලපල්ලකෝ. 😂😂 හිතන් ඉන්නේ ජීවිතේ විඳිනවා කියලා 😂 මේකිට සල්ලි ඕන නිසාම තමයි අර මනුස්සයා ව බැඳලා තියෙන්නේ

  • @dilshanimadu7708
    @dilshanimadu7708 2 ปีที่แล้ว

    Nice

  • @ruchirakasun8205
    @ruchirakasun8205 2 ปีที่แล้ว

    hi buwini....pini drama eke green background eke oyath ekka short seen ekak karapu mawa mathakada..my name allso kasun.your husband s name ekath kasun neda...oyage husband gei magei figer size ekath same ne.... eka maru....good luck to you buwini..all the best to you..we hope to see you again...bye

  • @rukshanfernando5425
    @rukshanfernando5425 2 ปีที่แล้ว +12

    අපේ ලොකු අම්මා වගේ ☹️😒😊

    • @kushikushi1899
      @kushikushi1899 2 ปีที่แล้ว +4

      Ou ana ,mama maya kauda kiyala danna.sri lankawa niliyak kewata .mama Europe inna. Ath mata hena yanawa ma niliyo kewahama,

  • @oshadhigamageofficial
    @oshadhigamageofficial 2 ปีที่แล้ว +9

    Soo beautiful akki doll 😍♥️

  • @kaushalyabandara1916
    @kaushalyabandara1916 2 ปีที่แล้ว

    Happy for you ❤️

  • @pnmmanamperi8745
    @pnmmanamperi8745 2 ปีที่แล้ว +8

    ඉගන ගත්තෙත් නෑ කිසිම හැකියාවකුත් නෑ . ඉතින් සල්ලිකාර කැත මිනිහෙක්ව බදිනවා හැර වෙන විකල්පයක් මේ ගෑනුන්ට නෑ නෙ 😒

    • @yonalijayasekera651
      @yonalijayasekera651 2 ปีที่แล้ว +1

      Pnm manamperi.hariyatama hari.mama hithu ganige appa kiyala.ude nagitinakota muna lassana .piti ulabawamathama manussa ruwa.

  • @dhanushapiumali4300
    @dhanushapiumali4300 2 ปีที่แล้ว

    Lassanai akkiyoo.wish karanwa oyatai kausun ayyatai

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +17

    යකො මුං නිදාගන්නෙ ඔහොමද ඇත්තටම

  • @chandimalakmali8405
    @chandimalakmali8405 2 ปีที่แล้ว +1

    Lassanai akkee. Godak adarei api..

  • @s.l.8244
    @s.l.8244 2 ปีที่แล้ว +3

    Meyage daily life style eke gym Yana eka awith thinne video eka hadana dawase wenna athi aliyek
    Wagene gym giyama mahath wenawa kiyala danne ada 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @upekarathnayake8062
    @upekarathnayake8062 2 ปีที่แล้ว +2

    ඕව බලන අපිට ගහන්න ඕනෙ.

  • @nilushacaldera
    @nilushacaldera 2 ปีที่แล้ว

    Beautiful

  • @jayanikavindya8060
    @jayanikavindya8060 2 ปีที่แล้ว +2

    Kasun aiya very handsome 👌👍

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  2 ปีที่แล้ว

      👍

    • @yonalijayasekera651
      @yonalijayasekera651 2 ปีที่แล้ว +1

      ඇස් දුර්වලද මම හිතුවෙ තාත්තා කියලා .🤓🙈🙊🏋️👅🤡🤪

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว

    Ane banala balanna oyata welawak thiyenawa da

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    ❤️🙂👍

  • @s.lboyagoda5672
    @s.lboyagoda5672 2 ปีที่แล้ว

    Enjoy yourself

  • @chathurijayathrika5539
    @chathurijayathrika5539 2 ปีที่แล้ว

    Akki konde straight karanna giyapu saloon eke nama mokadda?

  • @Sri5386-c7z
    @Sri5386-c7z 2 ปีที่แล้ว +4

    Ganu minissu WENN hadanwa,samhara minissu ganu WENN hdnw me loke eunta pussud mnda

  • @malithisewwandi8819
    @malithisewwandi8819 2 ปีที่แล้ว

    adareii akki parissamin sathutin inna

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 2 ปีที่แล้ว +1

    ❤❤

  • @sewmiseya6337
    @sewmiseya6337 2 ปีที่แล้ว +2

    Babek labunadata me sahalluwa iwarai akke☺️☺️☺️

  • @shanikakumari7718
    @shanikakumari7718 2 ปีที่แล้ว +6

    තව තවත් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා නංගී🙏❤️

  • @harshikasandamali7922
    @harshikasandamali7922 2 ปีที่แล้ว

    Attatama oya wasanawantai.
    At oya duppat ayata t salakanna.
    Mokada apae agamae wedeyata labana atmaekut teyanawanae.
    Anisa nangi oyata oya labunupinan tawat ayata salakala pinakut karaganna.
    Oyata suba anagatayak.

  • @rasikaharshani3191
    @rasikaharshani3191 2 ปีที่แล้ว

    Nanga oyai ayyai dennama kettu wela mata nam.budusaranai dennatama

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว +1

    Ow thawa kochchara kakekata oho.a ragapannada neda

  • @sachinisathsarani6182
    @sachinisathsarani6182 2 ปีที่แล้ว +1

    lassanai godaaaaariyak akki mata oyagen reply ekak oni hode ❤

  • @shashininavodya9992
    @shashininavodya9992 2 ปีที่แล้ว +7

    Video eka lassanai akkiyo ❤❤

  • @renukadesilva9663
    @renukadesilva9663 2 ปีที่แล้ว +4

    හරි ලස්සනයි දුව.දෙවිපිහිටයි

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 ปีที่แล้ว +3

    තාත්තයි දුවගෙයි ඇඟනම් කවදාවත් අඩුවෙන්ම නෑ.

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว

    Beautiful akkiyoo vedio eka

  • @Sachianu-wl9bt
    @Sachianu-wl9bt 9 หลายเดือนก่อน

    Den apita me video eken monada labaganna kiyanne kale yanna welawak apitanam ne ok

  • @malthikafernando7030
    @malthikafernando7030 2 ปีที่แล้ว +5

    😂😂😂😂

  • @nuwanjS
    @nuwanjS 2 ปีที่แล้ว +1

    Kakki damme nathttha?

  • @ravindusenavirarthna9512
    @ravindusenavirarthna9512 2 ปีที่แล้ว +19

    Toilet යනවා පෙන්නන් නැද්ද