SIDADIYE SAMANALIYO || Episode 28 || සිදාදියේ සමනලියෝ || 16th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Sidadiye Samanaliyo || සිදාදියේ සමනලියෝ
    Credits:
    Director - Chamara Janaraj Pieris
    Producer - Panduka Weerasekara ( RAJ ENTERTAINMENT )
    Camera - Kapila Sugath Wijayarathne
    Script - Aruna Jayawardane
    Assistant Director - Malinda Panamura
    Music Director - Thilina Ruhunage
    Cast:
    Yashoda Wimaladarma
    Tharindi Fernando
    Michelle Dilhara
    Manoja Fernando
    Sajini Roy
    Sidni Perera
    Woshika Perera
    Dushanthi Wikrama
    Sewwandi Nadisha
    Wishwajith Gunasekara
    Akila Danuddara
    Anjana Premarathna
    Roshan Ranawana
    Ashen Siriwardana
    Sachitra Senanayake
    Dananjaya Siriwardana
    Anil K Wijesinha
    Sham Fernando
    Heshan Malinga
    Jason Jilla
    Coryne
    Isuru Chathuranga
    Sameera Niroshan
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tiktok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #SidadiyeSamanaliyo #සිදාදියේසමනලියෝ #swarnavahini #trending Sidadiye Samanaliyo || සිදාදියේ සමනලියෝ
    Credits:
    Director - Dananjaya Siriwardana
    Producer - Panduka Weerasekara ( RAJ ENTERTAINMENT )
    Camera - Kapila Sugath Wijayarathne
    Script - Aruna Jayawardane
    Assistant Director - Malinda Panamura
    Music Director - Thilina Ruhunage
    Cast:
    Yashoda Wimaladarma
    Tharindi Fernando
    Mishel Dilhara
    Manoja Fernando
    Sajini Roy
    Sidni Perera
    Woshika Perera
    Dushanthi Wikrama
    Sewwandi Nadisha
    Wishwajith Gunasekara
    Akila Danuddara
    Anjana Premarathna
    Roshan Ranawana
    Ashen Siriwardana
    Sachitra Senanayake
    Dananjaya Siriwardana
    Anil K Wijesinha
    Sham Fernando
    Heshan Malinga
    Jason Jilla
    Coryne
    Isuru Chathuranga
    Sameera Niroshan
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tiktok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #SidadiyeSamanaliyo #සිදාදියේසමනලියෝ #swarnavahini #trending

ความคิดเห็น • 319

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +334

    දෙමපියන්ගෙන් ඈත්වෙලා කොළඹ රටට ඇවිත් ජීවිතේ දිනන්න වෙර දරණ අහිංසක කෙල්ලො පස් දෙනාට මංගලිකා අක්කා දෙමව්පියො නැති අඩුව පුරවනවා 🥺❤️ වැදුවෙ නැති උනාට ඇයත් හොද අම්මා කෙනෙක් ❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +42

    මරු සිඩ්නි, බයවෙන්න දෙයක් නෑ කියලා , එක්ක ඇවිත් ,ගියේ කොහොමද අහනවා.

  • @දේශකසම්පත්
    @දේශකසම්පත් ปีที่แล้ว +30

    සුදු චරිත කලුවෙන හැටි. කලු චරිත සුදු වෙන හැටි ඉස්සරහට පෙනේවි. ක්ලිෆඩ් ආපු විදිය. ඒක පට්ට.. 👍👍👍

  • @dushanimalsha4645
    @dushanimalsha4645 ปีที่แล้ว +286

    නර්ස් නොනායි ටැමිල් කෙල්ලයි හරිම ලස්සනයි ❤❤❤

    • @pabasararathnayaka601
      @pabasararathnayaka601 ปีที่แล้ว +6

      ඇයි අනුරාධා එයාත් ලස්සනයි 😇💕

    • @dulajsampath-hn8hh
      @dulajsampath-hn8hh ปีที่แล้ว +2

      මම දන්න එකෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා යාලුවෙක් කියලා කියන්න කැමති නෑ ඌට මම ඒකයි දන්න එකෙක් කිව්වෙ..නිලියො උනත් මුන් මොන ලස්සනක්ද ඒකී දැක්කොත් එපා වෙයි ඔයාට 😢😢😔

    • @pathfinder9326
      @pathfinder9326 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @ලෝචනාඉද්දමල්ගොඩ
    @ලෝචනාඉද්දමල්ගොඩ ปีที่แล้ว +167

    කොලබ අපි අහල තියෙන කලු චරිත එලියට පේන්නෙ හරි ලස්සනට. ඒක මේ නාට්‍යයේ හරි ලස්සනට පෙන්නල තියෙනව.

  • @sagari8618
    @sagari8618 ปีที่แล้ว +85

    මැංගි අක්කාට අදරය බලමු❤❤❤❤❤❤❤❤

  • @ShenushiHiranya
    @ShenushiHiranya ปีที่แล้ว +134

    මං ගොඩක් ආදරය කරන චරිතයක් මිශෙල් ❤❤ බුදු සරණයි 🙏

    • @jennyjenny6671
      @jennyjenny6671 ปีที่แล้ว

      මාත්

    • @RaniRani-ko2wk
      @RaniRani-ko2wk ปีที่แล้ว

      ​@@jennyjenny6671 ❤

    • @pathfinder9326
      @pathfinder9326 ปีที่แล้ว

      දෝණිගෙන් අයින් වෙන්න

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +5

    සිරිමෙවන් මාර කපටියෙක් තමයි මංගලිකාගේ වත්තෙන් පොල් කඩාගන්න යන්නේ පිං කරනවා කිය කියා අනුන්ට කොඩිවින කරනවා මෙහෙම මිනිස්සු තමයි අපේ රටේ වැඩිහරියක් ඉන්නේ

  • @හරීන්ද්රසිල්වා
    @හරීන්ද්රසිල්වා ปีที่แล้ว +37

    ලස්සනයි අදත් නාට්‍යය. අලුත් චරිතෙ ක්ලිෆඩ් . මේ කතාවේ තීරණාත්මක චරිතයක් කියල හිතුන ආපු විදියෙන්ම.

  • @tvcritic377
    @tvcritic377 ปีที่แล้ว +65

    නාට්‍ය ගැන අදහසක් කියන්න කලින් ප්‍රේක්ෂකයන්ගේ comments ගැන යමක්
    ලියන්න හිතුවා. ඒ තමා මේ නාට්‍යට බොහෝ පිරිසක් හදවතින්ම ආදරය කරන බව. ඔවුන් මංගලිකාට හා කෙල්ලො පස් දෙනාට අතිශයින්ම ආදරය කරනව. ඒකට මූලිකම දේ ඒ හැමෝම තමන්ට පුලුවං උපරිමෙන් මේ චරිත නිරූපණය කිරීම. සහ එම චරිත වලට සුදුසුම අය තෝරා ගැනීම. මේ අතරින් මැංගි, නොහොත් මංගලිකා විශේෂ වන්නේ ඇය මෙවැනි චරිතයක් මින් පෙර රගපා නොතිබීම විය හැක. අනුරාදා හා රේවතී ද මින් පෙර මෙවැනි චරිත තුලින් දැක නැත. මිශෙල් හා තරින්දි ඉතා දක්ශ රංගන ශිල්පිනියන් බව නැවතත් සනාථ කර ඇත. උමාලි තම ගායනය මූලික කරගත් රංගයක සිටී.
    කොමෙන්ට් වල දකින තවත් මූලික දෙයක් නං කණ්ඩායම් වශයෙන් එජතු වී නාට්‍ය පහත් කර කොමෙන්ට් කිරීමය . පොඩි අඩුපාඩුවක් උලුප්පා පෙන්නා එය රැල්ලක් බවට පත් කිරීමර ඔවුන් උත්සාහ දරන බව පෙනේ. මෙතරම් සාර්ථක දේ තිබියදී ඒ ගැන නිර්වින්දනය වූවන් සේ අන්දයන් සේ සිටිමින් අඩුපාඩුවක් උලුප්පා පෙන්වීම පැහැදිලිවම නවක අධ්‍යක්ෂකවරයකුට එකතු වී පහර දීමක් වැනිය
    නමුත් අධ්‍යයක්ෂකවරයකු හැටියට ඔහු නලුවකු තරම්ම සාර්ථක බව පිලිගත යුතුව ඇත. ඇතැම් දර්ශන සිනමාරූපී බවින් ඉතා ඉහලය. නමුත් ආධුනිකත්වයක් දක්නට නැත. එනිසා අපි ඔහුට සුබ පතමු. සිදාදියේ සමනලියෝ අතිශය සාර්ථක නිර්මාණයක් ලෙස හැදින්විය හැක්කේ මේ හේතු සියල්ල නිසාය.
    ඉදිරියටත් ලියමි.

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Wada nothi pissu huttek😂😂😂

  • @kamalinilanka6959
    @kamalinilanka6959 ปีที่แล้ว +52

    ඇත්තටම ..මිශෙල් මාර ලස්සනයි ..එයාගෙ හිත ලස්සන ඇති ..ඒ ලස්සන අපිට මූනෙන් පේනව ඇති..වාසනාවන්ත කෙල්ලෙක්...........හැබැයි මූන ලස්සන හැමෝගෙම හිතනම් ලස්සන නෑ...මිශෙල් ගොඩාක් පින් දහම් වැඩ...අසරන අයට උදවු කරනවා නේ..ඒ පිනට එයා ලස්සන වෙනවා ඒක තමා අපිට ඒ මූනෙන් පේන්නෙ ..අදින ඇදුමක් උනත් කොයිතරම් සංවරව අදිනව ද..ආදරේයි මිශෙල් නලදත් කෙල්ලෙ...🎉

  • @Kaviyh__
    @Kaviyh__ ปีที่แล้ว +109

    මිශෙල් අක්කිගෙ නිහතමානි කම නිසාම තමයි එයාට මේ තරම් හැමොම ආදරේ..❤

  • @danushkaweerasinghe8941
    @danushkaweerasinghe8941 ปีที่แล้ว +20

    Very interesting . බර්නාඩ්ගෙ මැරුන කියපු යාලුවා මැරිල නෑ කියන්නෙ.. එයා තමා මේ කතාවේ turning point එක.

  • @SheharaAmandi-s3b
    @SheharaAmandi-s3b ปีที่แล้ว +106

    එපිසෝඩ් එක දිගට බලන මං වගෙ තවත් අය සිටීද❤ මිශෙල් නංගී favorite ❤

  • @hirunijayamaha8819
    @hirunijayamaha8819 ปีที่แล้ว +121

    ඇත්තටම හරිම ලස්සනයි කතාව ❤❤❤❤ ආසම චරිතයක් මිශෙල් නංගී ❤

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 ปีที่แล้ว +2

    ගොඩක් කතා පටන් ගද්දි මුල ලස්සනයි , කතාව හොදටම පීක් උනාම , කතාව අදිනවා, චැනල් එකට ඕන විදියට ,, ගොඩක් ජනප්‍රිය කතා මිනිස්සුන්ට පස්සෙ දි එපා වෙන්නෙ ඕකයි.

  • @Gems9372
    @Gems9372 ปีที่แล้ว +16

    කොලඹ ට එන හැම කෙල්ලෙක්ටම මංගලිකා අක්කා වගේ අම්මා වගේ අය හමුවේවා🙏🙏🙏😥

  • @Sachininimasha880
    @Sachininimasha880 ปีที่แล้ว +32

    මම ආසම කතාව වෙලා මේක කෙල්ලො පස් දෙනා නම් මාරයි 😌❤️

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 ปีที่แล้ว +10

    අදත් කතාව ලස්සනයි... ❤❤❤ මල්කි ආදරෙයි... කෙල්ලො ඔක්කොටම ආදරෙයි... අනේ අම්මේ, සිරි කොහොම හරි මැංගි අක්කට බෝලෙ බැස්සුවා එහෙනම්...

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +18

    ඕනේම කතාවක ඉන්නවා චාටර් එපාම කරපු එකෙක් මෙ කතාවෙ ඔක්කොම සුපිරි සිඩ්නි විතරක් අප්පිරියායි

  • @SLIslanders
    @SLIslanders ปีที่แล้ว +21

    මේ ලස්සන කතාවට පිස්සු හැදිලා ඉන්න අය කවිද 😍😍😍

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +56

    සිදාදියේ සමනලියෝ හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +17

    මංගලිකා.අක්කා.කතා.කරන.හැටි හරිම ලස්සනයි 😮😮

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 ปีที่แล้ว +15

    මැන්ගිගෙයි සිරිමෙවන්ගෙයි රන්ඩු තමයි රන්ඩු ඒ රන්ඩු හරි ලස්සනයි

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +72

    ලබ්බේ සල්ලි සොයන්න බ්‍රෝකර් වැඩ වලට සැලුන් දාගෙන මේ වගේ ඡරා ගෑනු කරන වැඩගැන ගෑනු ලමයි දැනගන්න හොදේ ?ආදර්ශ ගන්න මේකත් ඇති නේද ?

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +23

    යසෝදා මහත්මිය මේ වගෙ වෙනස්ම චරිතයකින් අපි ලගට ගෙනාවට බෝම ස්තූතියි 🌹💫

  • @krishenhasitha2201
    @krishenhasitha2201 ปีที่แล้ว +26

    අනේ අනේ මල්කි බබා 😍😍😍👌

  • @thushathusha7088
    @thushathusha7088 ปีที่แล้ว +7

    මැංගිට ආදරෙයි ...❤❤
    කියන කතා මරැ 😅

  • @hasikulathunga8794
    @hasikulathunga8794 ปีที่แล้ว +16

    ගග වුනාත් ලස්සනයි වැහි වතුර වැටෙනකම්...❤

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda3669 ปีที่แล้ว +21

    මහත්මයා අන්ද විදියට රගපාන්නේ බොරුවට කියන අය මේ දෙසට 😂

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +35

    කරුනාකරලා විරුද්ධ පක්ශයේ අය මේ කතාව බලන්න එපා.

  • @wasanthaanura1719
    @wasanthaanura1719 ปีที่แล้ว +35

    අරූ මල්කි දිහා කුකුල් විදිහටමයි බලන්නෙ 😢😢😢

  • @roshanisilva5652
    @roshanisilva5652 ปีที่แล้ว +291

    හරිම පිංවන්තයි මිශෙල් නංගීගේ මූන 😘😘😘😘😘

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    කෙල්ලෝ හතරක් .උන් හතරදෙනාගේ හතර කෝ්නේ ඉන්න හතරවරමි ගහන ..සුදු ඇදගත් කළු චරිත ගැන ධනංජය සිරිවර්ධන ..මවපු අපුුරැ..ටෙලිනාට්‍ය නේ්❤❤❤❤😮😮

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 ปีที่แล้ว +126

    මුරකාරය නං පට්ට. උස්සල ගත්ත හැටි මරු බර්නාඩ්ව. හැබැයි ක්ලිෆඩ් තමා පොර මේ කතාවෙ

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 ปีที่แล้ว +232

    සිඩ්නි චීයා කියල හිතුණ අය කෝ?හැබැයි එයා නියමෙට රඟපෑම කරනව.

    • @saheesl9699
      @saheesl9699 ปีที่แล้ว +6

      පුකේ අරින්න දෙනවනම් මොන චීයද අනේ 😂😂😂

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว

      ​@@saheesl9699😂😂😂😂😂

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 ปีที่แล้ว +9

      ගෑනුම තමයි තවත් ගෑනු කෙනෙක්ට වල කපන්නේ අද සමාජේ

    • @rashinirandilini
      @rashinirandilini ปีที่แล้ว +3

      එයාගෙ ඇත්ත නම මොකක්ද.

    • @minomino7833
      @minomino7833 ปีที่แล้ว

      Appoo ow

  • @Nova6-b8z
    @Nova6-b8z ปีที่แล้ว +30

    අති විශිෂ්ට නිර්මාණයක් 💕

  • @nathashawijesooriya7348
    @nathashawijesooriya7348 ปีที่แล้ว +22

    අද රේවතීට අමතක වෙලා එයා ටැමිල් කියලා කතා කරන්නේ සිංහල විදියට

  • @ශිහානිචංචලා
    @ශිහානිචංචලා ปีที่แล้ว +47

    හැමෝම කවුද කියන්න මං දන්නව. බර්නාඩ් ‍රගපෑමක් කරත් ඒක කරන්නෙ හේතුවක් නිසා. නලුවන්ගෙන් best acting bernad ගෙ.

    • @SmallJoysDaily
      @SmallJoysDaily ปีที่แล้ว +5

      කතාවෙ බලන්න ආසම කොටස බර්නාඩ්ගෙ කොටස..❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +4

    Ghanu දරුවන් 5 denham සුපිරි ...yasoda අම්මා atulu ❤❤❤

  • @nilupashehara2612
    @nilupashehara2612 ปีที่แล้ว +23

    මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි මල්කි ❤❤❤❤❤❤

  • @harshani-i8x
    @harshani-i8x ปีที่แล้ว +106

    අනුරාධා ගේ scence නැතුව පාලුයි අප්පා 💔😶

    • @shavindisamuel7185
      @shavindisamuel7185 ปีที่แล้ว +2

      මේ දවස් ටිකේ chatter box එක ටිකක් වැහිලා 😅😅😅

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 ปีที่แล้ว

    මේ නාට්‍යයේ ගතිය තියාගන්න ගොඩාක් කොටස් ගාන දිග්ගස්සනැතුව කතාව ඉවරකරන්න ප්ලෑන් කරගන්න.නැත්නම් දෙවෙනි ඉනිම වගේ වෙයි රජෝ....👍👍👍👍👍👍

  • @alokaasheni4806
    @alokaasheni4806 ปีที่แล้ว +48

    Mishu❤❤❤ my favorite මල්කි 😍

  • @nipunidesha875
    @nipunidesha875 ปีที่แล้ว +51

    නර්ස් නෝනාට හිත ගියා 😢😢😢😢😢😢

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +13

    හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌👌♥️

  • @nilminikumari2509
    @nilminikumari2509 ปีที่แล้ว +18

    පොල් නෙවෙයි තව හිටියානමි පොලූ පාරක්😂😂😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 ปีที่แล้ว +146

    විරුද්ද පක්ශෙ අය අයින් වෙන්න😂😂😂😂😂

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ ปีที่แล้ว +4

    මෙ කනාවෙ කිසිම දෙයක් කින්නෙන් නැනි හෙමොම කනාවෙන දෙවල් අහාගෙන හොරා වගෙ ඉන්නෙ බනල්ගෙ මුරකායා එහෙම.හිනෙන්නෙ මට විනරද 👍👍👍👍🤔🤔🤔🤔

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +34

    ආදරණීය කතාවක් ❤❤❤

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +5

    රේවතිට ටැමිල් කියල අද අමතක වෙලා 🤭😁🤭

  • @aselaliyanage8569
    @aselaliyanage8569 ปีที่แล้ว +7

    මේ කථාවෙ අප්පිරියම චරිතය ක්‍රිකට් කාරය....

  • @adithyamalshan2741
    @adithyamalshan2741 ปีที่แล้ว +26

    නර්ස් නෝනා මගෙ crush එක වෙලා 🥴🥴🥴🥴

  • @chamidodanthenna
    @chamidodanthenna ปีที่แล้ว +18

    අම්මෝ ඒ කවුද ඒ ක්ලිෆඩ්! බර්නාඩ් ටත් වඩා ගේම් කාරයෙක් කියලයි මටනං හිතුනෙ.

  • @sumaliakila4898
    @sumaliakila4898 ปีที่แล้ว +2

    සැලොන් කෙල්ල හිතට අරන් රගපාන්නෙ කතා කරන විදිහ 😂

  • @miyurubhashitha4417
    @miyurubhashitha4417 ปีที่แล้ว +16

    එහෙනම් මගෙන් ලියා ගන්නකො 200ක් ම.....😂😂😂😂

  • @DishaniPerera-c6h
    @DishaniPerera-c6h ปีที่แล้ว +12

    ජේසූදාස් අයියෝ හෙන කපටියා 😂

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +95

    සිඩ්නි පුදුම කාලකන්නි ගෑනියක් ඒ කෙල්ල අච්චර අමාරුවේ දැම්මෙ මේ ගෑනි

    • @dinumadushani8165
      @dinumadushani8165 ปีที่แล้ว +1

      මොකක්ද සිඩ්නිට උනේ ??🤔

  • @supundishara695
    @supundishara695 ปีที่แล้ว

    මිශෙල් නම් පිස්සුවක්.❤

  • @භාචීසේවික්රම
    @භාචීසේවික්රම ปีที่แล้ว +15

    ක්ලිෆඩ් ආවෙ කතාවේ ගෝඩ් ෆාදර් වගේ. කොලබ ඉන්න සුපිරිම පැලැන්තියේ පොරක් වගේ

    • @indifreesia846
      @indifreesia846 ปีที่แล้ว +2

      කියාදෙන්න ආදරේ තරම් එකේ සද්දාව ගත්තා නම් හොදයි

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 ปีที่แล้ว +15

    15:16 මරු කතාව මැන්ගියෝ ඒකනම්

  • @ෂාරදාකුරුප්පු
    @ෂාරදාකුරුප්පු ปีที่แล้ว +17

    සමනලියො මකුලු දැලේ පැටලෙනවා 😢

  • @Nishaya722
    @Nishaya722 ปีที่แล้ว +6

    Spa ගෑනිගේ බෙල්ල මිරිකන්න හිතෙනවා දැක්කම 🙄

  • @udulasarojini4803
    @udulasarojini4803 ปีที่แล้ว +1

    මැරෙන මොහොතට බල්ලො මතක් උනොත් සැප ඇති තැනක බල්ලෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 ปีที่แล้ว +2

    අම්මෝ උමාලී ඔයා මරු අනේ .😍😍😍❤️

  • @pathfinder9326
    @pathfinder9326 ปีที่แล้ว

    තංගච්චි නම් ආදරේ හිතෙන චරිතයක්

  • @aroshabro590
    @aroshabro590 ปีที่แล้ว

    Yashodata aniwaryen sammanayak one mai. E tharam niyamai acting

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +10

    🤭ටැමිල් නංගි බලන්නමයි මම නම් එන්නේ 🤭බල්ලෝ හදලා

  • @miyurubhashitha4417
    @miyurubhashitha4417 ปีที่แล้ว +13

    කවුද මේ සැලෝන් එකේ අයිතිකාරයට ඉන්න කෙනා... රගපාන විදිය තාත්වික නෑ.... 😴😴😴😴

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +25

    ❤පට්ටම සුපිරි කතාව අදත් ❤

  • @සේනානිඅනුරාධා
    @සේනානිඅනුරාධා ปีที่แล้ว +22

    අලුත් චරිතෙ ක්ලිෆඩ්. ඒ චරිතෙ introduce කරපු විදියටනං මේ ගේම් එකේ මහ මොල කරු කියලයි මටනං හිතෙන්නෙ.

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +14

    මිශෙල් තමයි මම ආසම❤❤❤

  • @Gune-qp7hu
    @Gune-qp7hu ปีที่แล้ว +29

    යකු ඇත්තම කතාව රැපියල් දෙසීයකින් බල්ලෙකුට තියා ලේනෙකුටවත් කන්න දෙන්න අද කාලේ බෑ තමා 🤪🤪

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว +9

    මිසෙල් මන් ආසම නිලියක්❤❤

  • @මනිලාල්සෝමසුන්දර
    @මනිලාල්සෝමසුන්දර ปีที่แล้ว +26

    කාලෙකින් දැකපු ඇත්තටම වෙනසක් කරපු නාට්‍යයජ . කතාව ලස්සනට ගෙනගියොත් ගොඩක් හොදයි. මිනිස්සු addict වෙලා ඉන්නෙ දැං.

    • @Nishaya722
      @Nishaya722 ปีที่แล้ว +1

      Hotel එක තමයි set නැත්තේ 😕

  • @Lakminimuhandiram
    @Lakminimuhandiram ปีที่แล้ว

    සිරිමෙවන්ගේ බයික් එක නම් මරු ❤❤

  • @Gune-qp7hu
    @Gune-qp7hu ปีที่แล้ว +10

    විරැද්ද පක්ෂෙ කටිටියත් කතාව බලනව වගේ 🤭🤭

  • @shavindisamuel7185
    @shavindisamuel7185 ปีที่แล้ว +12

    Production planing නියමයි. characters, Dialog, Camera shots හරි ලස්සනට ප්ලෑන් කරල තියනවා. ❤

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 ปีที่แล้ว +15

    සියලුම දෙනා හරිම ලස්සනයි ,,,,,ඉස්තූතියි ඔයාලට බුදුසරණයි හැමෝටම ,,❤❤

  • @suduaraliya3026
    @suduaraliya3026 ปีที่แล้ว +1

    මේ කතාවේ අකමැතිම සිඩිනි කියන අය කෝ

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +6

    සිදාදියේ සමනලියෝ ❤❤❤❤

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +12

    ලස්සනයි විරැද්ධ පක්ෂයේ අය

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +1

    යශෝධා කියපු කතාව නම් ඇත්ත

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 ปีที่แล้ว +5

    ඒ delivery කෙල්ල ශෝක්නෙ. ❤

  • @kaveeshakavindhi-zr2fy
    @kaveeshakavindhi-zr2fy ปีที่แล้ว +24

    සිඩ්නි ගැන කරැත් කියන්නේ නැ එයත් මරැ❤

  • @rashinirandilini
    @rashinirandilini ปีที่แล้ว +2

    සිරිට දාන music එක මරු...🤭

  • @kaushibandaranilminiwickra6539
    @kaushibandaranilminiwickra6539 ปีที่แล้ว +13

    යශෝධා ❤

  • @NadishalakmaliNadisha-rk9qg
    @NadishalakmaliNadisha-rk9qg ปีที่แล้ว +2

    පලවෙනියෙන්ම මේ සැලුන් එකේ ගැනිව අයින් කරන්න බැරිද ඒකිගෙ හැටි 😁😁😁

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +1

    ලස්සනයි අදත්..❤❤❤

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 ปีที่แล้ว +25

    මට හිතෙන්නේ මේ එකකට එකක් අන්තිමට සම්බන්ධයි. විශ්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ව අල්ලනවා. මිගාර මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. බර්නාඩ්-ක්ලිෆඩ්- සාගර මෙයාලගෙත් ලොකු රහසක් තියෙනවා.

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +8

    හදවතින්ම අාදරෙයි මංගලිකා අක්කාට
    💗💗💗

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 ปีที่แล้ว +61

    යකෝ මේ සාගර ඉන්න හැම ටෙලිනාට්‍යයකම ඉන්නෙම හොර මිනිහට 😃😃😃

  • @paalisheshadri
    @paalisheshadri ปีที่แล้ว +1

    අලිත් චරිතෙත් මරු වගේ. කූබියෝ එකේ ගිටිය නලුව. මේකනං මරු නලු නිලි සෙට් එකක් ඉන්නෙ. සිඩ්නි උනත් චරිතෙ හරියටම කරනව. ඒ කෙල්ලර බනිනව සමගර බෝසත් පුත්තු.

  • @KaushikaMaduwanthi-td2id
    @KaushikaMaduwanthi-td2id ปีที่แล้ว +12

    අනූ නැතුව පාලුයී අනේ 💔🥺

  • @shalikadz4161
    @shalikadz4161 ปีที่แล้ว +3

    ❤කතාව එක දිගටම බලන්න තිබුණනම් 😭

  • @sithavlogs3858
    @sithavlogs3858 ปีที่แล้ว +5

    අරකි ෆුල් එකට පැන්න විදිය😂😂😂😂

  • @sew3327
    @sew3327 ปีที่แล้ว +22

    මිගාරගෙ acting මරු ❤️❤️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Ma wage whanthar ghan tami අහිංසක kelooo beli denna sali walta ...salin ghnu tami ගොඩාක් වැරදි karenna

  • @ruwanitharaka-cg6zd
    @ruwanitharaka-cg6zd ปีที่แล้ว +11

    Yashodha Akka nm marams acting😍❤️❤️

  • @sithumudara9460
    @sithumudara9460 ปีที่แล้ว +1

    Yashoda akkage acting wala maara lassanak thiyenni🤙🤙🤙🤙