Sidadiye Samanaliyo shooting අතරතුර වෙච්ච දේ | Police Scenes | Michelle Dilhara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #michelledilhara #michellevlogs #sidadiyesamanaliyo #teledrama #srilanka #police #swarnavahini #shooting #actorslife

ความคิดเห็น • 150

  • @vitztoyota8712
    @vitztoyota8712 8 หลายเดือนก่อน +60

    නිළියන් කියන අයගෙන් මම කැමති එකම කෙනා ❤❤❤ ජීවිතේ ඉහලටම යන්න වාසනාවන්ත වේවා. සිතන පතන හැමදේම ලැබේවා.

    • @michelle_dilhara
      @michelle_dilhara  8 หลายเดือนก่อน +16

      ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි 🙏

    • @lasithaniroshanlasitha9343
      @lasithaniroshanlasitha9343 8 หลายเดือนก่อน +6

      ඇත්තටම ඔව්.. හරිම ආදරයණිය කෙනෙක්❤❤❤

    • @FumatimaFatuna
      @FumatimaFatuna 8 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @Amila9082
      @Amila9082 8 หลายเดือนก่อน +3

      ​@@michelle_dilharaඅන්තිමට ඒ ඇදුමටත් බැස්සා නේ 😂😂🤣🤣✌️✌️👍👍

    • @sanjeewa8728
      @sanjeewa8728 7 หลายเดือนก่อน +1

      ​​​@@michelle_dilharaouawa dakiddi kalisama asse naginawane akkeh mage 🍌😢 ganak kunnko balanna physically hambenna enna

  • @krismaldissanayake572
    @krismaldissanayake572 8 หลายเดือนก่อน +14

    ඔයාගේ රඟපෑම් බොහොම අපූරුයි දුව...ජයග්‍රාහී රංගන අනාගතයකට සුබ පැතුම් ...ඔයා ගොඩක් දක්ශයි..රඟපෑම් ගොඩක් තාත්විකයි...ඒ හැකියාවන් තව තවත් දියුණු කරගන්න ..තෙරුවන් සරණයි ...!!!

  • @ramalwanigasekara3574
    @ramalwanigasekara3574 8 หลายเดือนก่อน +13

    නංගී , මොන ඇදුම ඇන්දත් ඔයා හරි ම ලස්සනයි . ආදරෙයි ඔයාට. නිහතමානී නිලියක්. ඔබේ සියලු පැතුම් ඉටුවේවා!!!!!❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 8 หลายเดือนก่อน +29

    මම ආසම නිහතමානී දක්ශ නිලියක්,ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz 8 หลายเดือนก่อน +16

    නිහතමානී දක්ශ නිලියක් ඔබ ❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 8 หลายเดือนก่อน +6

    කළා ලොවේ දිගූ ගමනක් යන්න හදපත්ලෙන්ම සූභ පතනව දූවේ ඔයාට ඔයාගෙ රගපෑම් හරිම තාත්වකයි තෙරූවන් සරණයි🙏❤️🌹❤️

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl 8 หลายเดือนก่อน +19

    ආදරනිය දයාබර හිතක් තියෙන දියනියනි ඔබට සදා ජය❤️❤️❤️තෙරුවන් සරනයි ❤️❤️

    • @SmitheshSmithes-wr9lv
      @SmitheshSmithes-wr9lv 8 หลายเดือนก่อน

      💕❤️

    • @michelle_dilhara
      @michelle_dilhara  8 หลายเดือนก่อน +6

      ගොඩක් ස්තූතියි. 🙏🙏

    • @Amila9082
      @Amila9082 8 หลายเดือนก่อน

      ​​​@@michelle_dilharaඇත්තටම මේ ඔයාද කමෙන්ට් කරන කෙනෙක් දැක්කාමයි මේ ඔයා නම්, හරිම නිහතමානි 🌹🔥😍🌹❤️✌️👍 සුදු ඇදගෙන කලු ඇවිදින් ටෙලි නාට්‍යයේ ඔබ හරිම දක්ෂ විදිහට රගපානවා

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 8 หลายเดือนก่อน +11

    නංගී වෙපන් එක අල්ලන විදිහ පොඩ්ඩක් හදාගන්න ඒ වෙලාවට මුහුණේ ටිකක් රලු මූඩ් එකක් තිබ්බොත් හොදයි කියලා හිතෙනවා ❤❤ඔයා ඉන්න නාට්‍ය හරිම ලස්සනයි හරවත් සුදු ඇදගෙන නාට්‍යයේ අයෝමානම් ජීවිතේ ට අමතක වෙන්නේ නැති වෙයි ඒ තරම්ම මම අයෝමාට ලව්

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 8 หลายเดือนก่อน +1

    ඔයා..බොහොම නිහතමානී අව්‍යාජ කෙනෙක් .. ඒ වගේම අහිoසක මිනිස්සුන්ට ගොඩක් උදවු උපකාර කරන කෙනෙක් ..තෙරුවන් සරනයි ඔයාට ...❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +6

    ගොඩක් ලස්සනයි මම ආසම කෙනෙක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @AnomaChandarasri
    @AnomaChandarasri 8 หลายเดือนก่อน +3

    ඔයා හරිම නිහතමානී අහිංසක ගතිගුණ thiyana api dannaga karanakanak

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 8 หลายเดือนก่อน +3

    ඔයත් හරිම ලස්සනයි .රගපෑමත් සුපිරි .ජයවේවා

  • @nethmiayodya8116
    @nethmiayodya8116 8 หลายเดือนก่อน +2

    Michelle akkyi, roshel akkyi nm mrm as dennk...dennm ek wagemyi,, හැදියාව , සන්වරකම dress krn විදිය harim ලස්සනයි ..❤🎉😍

  • @gayaniperea4970
    @gayaniperea4970 8 หลายเดือนก่อน +2

    ආදරණීය චරිතයක් ඉදිරි අනාගතය සාර්ඵක වේවා ගොඩාක් ආදරේයි ❤

  • @kww8360
    @kww8360 8 หลายเดือนก่อน +4

    යුනිෆෝම් ඵකෙන් ඉද්දි ගොඩාක් ලස්සනයි අක්කී ඔයා ❤❤

  • @sdvlog69
    @sdvlog69 8 หลายเดือนก่อน +1

    උඩට යන්න යන්න නිහතමානී වෙන්න, දහසක් පැතුම් ඔබ සොයා ඒවි🎉

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 8 หลายเดือนก่อน

    සුදු ඇදගෙන කලු ඇවිදින් බැලුවම හිතුණා ඔයා දක්ෂ නිළියක් වේවි කියල .,සුන්දරයි .සුභ පැතුම් .

  • @zaimzaim4381
    @zaimzaim4381 8 หลายเดือนก่อน +1

    ඔයා හරිම ආදරනීය දියණියක් කියලා හිතන්නේ ඔයාට තෙරුවන් සරණයි

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 8 หลายเดือนก่อน

    නිහතමානි නිලියක් ඔයා යුනිෆොන් එකට හරිම ලස්සනයි ❤️❤️❤️👌👌👌
    ජිවිතේ දිගු ගමනක් යන්න සක්ත්‍ය ධහිර්ය අවබෝධය ලැබේවා තෙරුවන් සරනයි

  • @upr2318
    @upr2318 5 หลายเดือนก่อน

    මම කැමතිම නිලිය. Really professional actress. Congrats

  • @Nature-zp3hj
    @Nature-zp3hj 8 หลายเดือนก่อน +5

    Theruwan saranai akke...❤

  • @seethathanthiriwatta2823
    @seethathanthiriwatta2823 8 หลายเดือนก่อน

    මම ආසම නිහතමානී රංගන ශිල්පිනියක්.හරිම සුන්දර ලස්සන යුවතියක්.තෙරුවන් සරනයි පුතේ

  • @NilminiHapuge
    @NilminiHapuge 8 หลายเดือนก่อน +1

    My favorite actress Michelle ❤

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 4 หลายเดือนก่อน

    තවත් oya ගෙන කියන්න දෙයක් හම දෙයක්ම කියලා තියෙන්නේ දුවට හැමදාම ජයවෙිවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @دميكاعبدالله
    @دميكاعبدالله 8 หลายเดือนก่อน +2

    ලස්සනයි.අපේ.පොලිස්.නෝණා

  • @vismithinduwara5236
    @vismithinduwara5236 8 หลายเดือนก่อน

    මම ආසම කරන නිළියක් ආදරෙයි ගොඩක් ඒ නිහතමානීකමට ❤❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 8 หลายเดือนก่อน

    Daksa niliyak nangi adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin inna hemadamah ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️

  • @dilinipathirana1958
    @dilinipathirana1958 8 หลายเดือนก่อน +1

    Man godak asa kerana adare kerana charithayak nangi oya. Oyage acting nam supiri. Oyai yashoda akkai tharindi nisamai kathawa balanne. Digu gamanak yanna oyata suba pathanawa.

  • @srimathifernando5424
    @srimathifernando5424 8 หลายเดือนก่อน

    Police සේවයට තමයි දුව oya ගැලපෙන්නේ හරිම nihithamani duwek ඔයාට හැමදාම ආදරෙයි ඔයාගෙ telinattaya බලන්න mama හරිම කැමතියි දුව ඔයාට theruwansaranai

  • @Maid-jf1pc
    @Maid-jf1pc 4 หลายเดือนก่อน

    පොලිස් යුනිපෝන් එකට හරිම ලස්නයි මැනික අදරේයි හැමදාමත්

  • @chantrasreelanka8767
    @chantrasreelanka8767 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි පරිස්සමින් ❤❤

  • @sithumcharith
    @sithumcharith 8 หลายเดือนก่อน +3

    මගේ මිෂෙල් ❤

    • @sithumcharith
      @sithumcharith 8 หลายเดือนก่อน +3

      ඔයාට තෙරුවන් සරණයී !❤️❤️ මගේ මිෂෙල් ..........

  • @bharathim2360
    @bharathim2360 8 หลายเดือนก่อน

    Harima wadagath daruwek, thamange thathwe thiyagena job eka karanawa, budusaranai puthe ♥️

  • @shaninadeesha2537
    @shaninadeesha2537 8 หลายเดือนก่อน

    මං ආසම නිලියක් අක්කේ ඔයා. ලස්සනට රගපානවා ❤️❤️

  • @IsharaUdayangani-n5l
    @IsharaUdayangani-n5l 8 หลายเดือนก่อน

    මං ආසම නිළියක් අක්කේ ඔයා ගොඩක් ලස්සනයි.❤❤❤❤❤. බුදු සරණයි ඔයාට

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน

    ඇත්තම පොලීසියෙත් ඔයා වගේම ලස්සන අය ඉන්නවා.හිතාගන්න බෑ.

  • @rafeekk0857
    @rafeekk0857 8 หลายเดือนก่อน

    පෝලිස් ඇදුමට හරිම ලස්සන යි ...එත් එක රගපැමක් කියලා දැනුනා...

  • @greshanchathuranga
    @greshanchathuranga 8 หลายเดือนก่อน +2

    මරු..😗❤

  • @TharinduNSanjaya
    @TharinduNSanjaya 8 หลายเดือนก่อน +1

    ආදණීයම චරිතයක් ❤

  • @judejanam7242
    @judejanam7242 8 หลายเดือนก่อน

    Hama nattiyakama hama charithayakma lassanatama karanawa suba patum theruwan saranai 🎉

  • @malinidoha3144
    @malinidoha3144 8 หลายเดือนก่อน

    ඔයා පොලිස් යුනිෆෝම් එකට ඔයා හරි ලස්සනයි දිල්හරා.

  • @DulangaDulanga-yu9te
    @DulangaDulanga-yu9te 4 หลายเดือนก่อน

    අනේ ඔයා මගේ කරගන්න තිබ්බා නම් ඒ තරම් වාසනාවක් මට නෑ 😢ඒත් මන් ආදරෙයි ❤

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 5 หลายเดือนก่อน

    මම කැමතිම රංගන ශිල්පිනියන් දෙදෙනා... මිෂෙල්...යසෝදා

  • @siriyawathie4977
    @siriyawathie4977 8 หลายเดือนก่อน

    හරීම.ලස්සනයී.පුතෙ.බුදුසරණයී

  • @Rishidilshara-k1c
    @Rishidilshara-k1c 8 หลายเดือนก่อน +2

    My favorite ❤️❤️❤️

  • @nalinifonseka8397
    @nalinifonseka8397 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දුවේ 💕

  • @ChamindaKumara-m8h
    @ChamindaKumara-m8h 6 หลายเดือนก่อน

    Api hemadama oya ekka innawa mage asama asama no 1 ekata inna oya ape kella godak adarei theruwan saranai kella kiuwata kenthi ganna epa adareta kiuwe

  • @LinayaMendis-fu6hv
    @LinayaMendis-fu6hv 8 หลายเดือนก่อน

    Love you soo much akki I like soo much to your actings ❤️🙂 god bless you akkiyaa 🙏❤️❤️

  • @AVsFan2022
    @AVsFan2022 8 หลายเดือนก่อน

    මම ආසම නිළියන් දෙන්නගෙන් එක්කෙනෙක්...... 😍😍😍😍😍

  • @PiyarathnaGamage-x8b
    @PiyarathnaGamage-x8b 8 หลายเดือนก่อน

    Oyaa harima lassanay suranganavi I love you too much

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 8 หลายเดือนก่อน

    Godak adrei oyala hamotama❤❤❤❤❤❤❤jaya jaya budu sarni

  • @tanen371
    @tanen371 8 หลายเดือนก่อน

    මල්කි ආදරෙයි අනුරාධ අක්කා ආදරෙයි ❤❤❤

  • @BanduwarnaYasapalitha-q8z
    @BanduwarnaYasapalitha-q8z 4 หลายเดือนก่อน

    ❤❤❤❤ බුදු සරණයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 หลายเดือนก่อน +1

    Godak adare❤❤❤ lassanai

  • @lalani-lj6mg
    @lalani-lj6mg 8 หลายเดือนก่อน

    Ow hediyawa,sanwarakam,lassana,okkoma thiyenawa...❤

  • @dinethsiriwardana8563
    @dinethsiriwardana8563 8 หลายเดือนก่อน

    රංගන ජීවිතයේ ඉදිරියට යන්න .

  • @sudarshaniwijerathne3163
    @sudarshaniwijerathne3163 8 หลายเดือนก่อน

    Mam asama niliyak.godak hondata rgapanwa..e wagema godak lassanai.❤

  • @gamiduthivanka1647
    @gamiduthivanka1647 8 หลายเดือนก่อน +2

    Sudu manika❤😘😘

  • @BanduwarnaYasapalitha-q8z
    @BanduwarnaYasapalitha-q8z 8 หลายเดือนก่อน

    ❤❤❤❤බුදු සරණයී

  • @chamilanilanthi461
    @chamilanilanthi461 5 หลายเดือนก่อน

    ආසම නිළිය❤

  • @randikadayan2112
    @randikadayan2112 8 หลายเดือนก่อน +1

    👍🙂❤️

  • @ranjanpriyantha2833
    @ranjanpriyantha2833 4 หลายเดือนก่อน

    Niliyangen mama kamathima charithe❤❤

  • @CR-Creation1981
    @CR-Creation1981 8 หลายเดือนก่อน

    Excellent.👌👌👌👌

  • @lahiruanupa
    @lahiruanupa 8 หลายเดือนก่อน

    මේ අරුම පුදුම ටෙලිනාට්‍යක් මේ සිදාදියේ සමනලියෝ කියන නට්‍යක්. යෂොදා වගේ නිලියක් මේ වගේ ජරා ටෙලියක රඟපාන එකත් පුදුමයක් ⁣ඒ තරමට ජරා ටෙලි නාට්‍යක් මේ "සිදාදියේ සමනලියෝ" ටෙලි නාට්‍යය...

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 8 หลายเดือนก่อน

    Niyamai adarania charithyak ❤🎉🎉🎉🎉🎉

  • @Bulletone29
    @Bulletone29 8 หลายเดือนก่อน

    නව පරපුරේ රංගන කෞශල්‍යය ❤️❤️❤️

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 8 หลายเดือนก่อน +1

    👍Q&A

  • @NuwanAdhikari-vy4si
    @NuwanAdhikari-vy4si 8 หลายเดือนก่อน

    Adarei akke...❤😘

  • @hashanichathurika
    @hashanichathurika 8 หลายเดือนก่อน

    Akke mawath teli natya raga Panna ganna pless help me 🙏❤️

  • @suriyaauto6171
    @suriyaauto6171 8 หลายเดือนก่อน

    ජය

  • @sarojsamarajiwa5741
    @sarojsamarajiwa5741 8 หลายเดือนก่อน

    Where is your seatbelt

  • @sriyanibomiriya
    @sriyanibomiriya 8 หลายเดือนก่อน

    So cute acter

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n 16 วันที่ผ่านมา

    Hari lassani

  • @devicerequest411
    @devicerequest411 8 หลายเดือนก่อน

    ආදරෙයි ඔයාට

  • @pushpakumaradisanayake4669
    @pushpakumaradisanayake4669 8 หลายเดือนก่อน +2

    😊💙💙 beautiful ,,,💫

  • @SripaliGunatilake-c4n
    @SripaliGunatilake-c4n 8 หลายเดือนก่อน

    Oya .Lassani....ragapama..supiri..nangi

  • @ChamanthaSearathna
    @ChamanthaSearathna 6 หลายเดือนก่อน

    යුද්ද හමුදාවට ගැලපෙන්නෙ ඔයා 🤭🤭💚😁😁💚

  • @anuraranasinghe8653
    @anuraranasinghe8653 8 หลายเดือนก่อน

    Nihathamanima niliya jayawewa ❤

  • @gayanjayasinghe-rt3wk
    @gayanjayasinghe-rt3wk 6 หลายเดือนก่อน

    Production ekata budget Nedda police uniform eke badge eka print karanna thilakshi kiyala 😂 direct karapu kenatath 3weni esen balanna thibba

  • @DineshiAnushanthi
    @DineshiAnushanthi 8 หลายเดือนก่อน

    Niyamai

  • @rmchandralatha9891
    @rmchandralatha9891 8 หลายเดือนก่อน

    Mn asama asama asa adaraniya charithayak ❤❤❤❤❤❤

  • @lillyd3016
    @lillyd3016 8 หลายเดือนก่อน

    What a beauty!

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 8 หลายเดือนก่อน

    👍👍👍

  • @ChandraMala-t6d
    @ChandraMala-t6d 8 หลายเดือนก่อน

    Very nice

  • @disanayakadisanayaka484
    @disanayakadisanayaka484 8 หลายเดือนก่อน

    නිල ඇඳුම් අඳින්නේ ලේසි එක රකින එක හරිම අමාරුයි

  • @pavithradarshani6864
    @pavithradarshani6864 8 หลายเดือนก่อน

    Aadarei ❤❤❤❤

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 8 หลายเดือนก่อน

    Forever ❤

  • @arthuramarakoon385
    @arthuramarakoon385 8 หลายเดือนก่อน

    Brilliant

  • @chamidachamida543
    @chamidachamida543 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @චූටිමහත්තයා-ය9ඹ
    @චූටිමහත්තයා-ය9ඹ 8 หลายเดือนก่อน

    පොලිස් ඇදුමට නං ලස්සනයි ❤...

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 3 หลายเดือนก่อน

    ඔයා නම් පොලිස් ඇදුමට ගමිබිර විදියට ඉන්නවා

  • @DumiduNuvansa
    @DumiduNuvansa 29 วันที่ผ่านมา

    රිප් ලයි plz❤❤❤❤

  • @dilhanidesilva6884
    @dilhanidesilva6884 8 หลายเดือนก่อน

    💖💖💖

  • @GeethFernando
    @GeethFernando 8 หลายเดือนก่อน

    Darling dn mahath welada mnda

  • @pabawijemanna-mo8rm
    @pabawijemanna-mo8rm 8 หลายเดือนก่อน

    Good luck

  • @disanayakadisanayaka484
    @disanayakadisanayaka484 8 หลายเดือนก่อน

    අපි වැලිමඩ ආවොත් එන්න

  • @jagathmuthu3991
    @jagathmuthu3991 8 หลายเดือนก่อน

    good accting

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 8 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @Ali-cd9il
    @Ali-cd9il 8 หลายเดือนก่อน

    Adarei goodak ❤❤❤❤❤❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 8 หลายเดือนก่อน

    Oya alugosu kite eka dakinekotath yaka awesa wenne pahare hatte