ආදිවාසීන්ගේ දරු නැලවිලි ගිතයක් .ඌරුවරිගේ කුසුමාවති .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +7

    ඔබතුමා හරිම ලස්සනට අපිට පැහැදිලිකලා ගොඩක් ඉස්තුතියි හරිම ලස්සනයි ගීතය ඉස්තුතියි දෙවිපිහිටයි

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +4

    හරිම..අපුරුයි..අදිවාසින්ගේ..දරුනැල..ගිතය...ලස්සනයි ....කටහඩත්........ජයවේවා ..ඉදිරියටම ..යන්න..ලැබේවා

  • @nilanthisomarathna9045
    @nilanthisomarathna9045 3 ปีที่แล้ว +12

    හරිම අපූරුයි. අතීතයේ දවසක මමත් මේ නැළවිලි ගී හඬින් නැලවුනා වගේ හැඟීමක් හිතට දැනෙනවා.

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 ปีที่แล้ว

      එහෙමද කැකුලි

    • @PathumVlogs93
      @PathumVlogs93 5 หลายเดือนก่อน

      ​@@අමිල-ථ5සමට දබානට එන්න ඕනි මට ඔබව සම්බන්ධ කර ගැනීමට නම්බර් එකක් දෙන්න පුළුවන්ද

  • @nandanikumari4088
    @nandanikumari4088 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔබ තුමා හරිම ලස්සනට පැහැදිලි කරල තියෙනවා

  • @nilanijayathilake689
    @nilanijayathilake689 3 ปีที่แล้ว +5

    හරිම ලසසන හඩක්. බුදුසරනයි .

  • @vijavija2382
    @vijavija2382 3 ปีที่แล้ว +5

    ලස්සනට කියනවා බුදු සරණයි ඔබ සැමට ස්තුතියි

  • @jagathamarasekara394
    @jagathamarasekara394 2 ปีที่แล้ว +3

    ඉතාමත් ලස්සනයි .තෙරුවන් සරනයි හැමෝටම

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නැලවිලි ගිතය.ඒවගේම අවට පරිසරයත් හරිම සුන්දරයි.

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඒ නැළවිලි ගීතය 👍😘🌹

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +2

    ❤❤❤ හරිම ලාලිත්‍යවත් ඒ වාගේ හරිම ලස්සනයි ...වල්ලි අම්මගෙ පිහිටයි ඔබලාට ...

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි..!
      වැදිරට TH-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය..

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +3

    ❤❤❤ ඔබලා බොහොම උතුම් කොට්ඨාසයක්

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි..!
      වැදිරට TH-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය..

  • @NewMusic-o9t
    @NewMusic-o9t 2 ปีที่แล้ว +2

    ජය වේවා ❤️ ඉදිරියට කරගෙන යන්න ලැබේවා💖

  • @Athula_Bandara
    @Athula_Bandara 6 หลายเดือนก่อน +3

    සහෝදරය.. දිගටම වීඩියෝස් දාන්න..❤

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  6 หลายเดือนก่อน +1

      මාම කැචිචක් හොදමයි...
      වැදිරට youtube නාලිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතියි..🤜🤜👍

  • @hashnisewwandi3981
    @hashnisewwandi3981 10 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි.🥺❤️

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  10 หลายเดือนก่อน

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කුසුමාවති කැකුලිගෙ ගීතය. අහගෙන ඉන්න ආසයි. නැවතත් මේ වගේ ලස්සන සිංදු කියන්න හොදේ.❤👍
    බුදු සරනයි !!!🙏🙏🙏💐

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +2

    කුසුමාවතී මෑණියන්ට ස්තූතියි.ලස්සනයි ගායනය ඔබටත් ස්තූතියි සම්බන්ද කර දුන්නට බුදුසරණයි🙏 අපි කලින් එකපාරක් ආවා. මේව දකිනකොට නැවතත් ගම්මානෙට එන්න හිතුන .

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +7

    ඔයාලත් අපි වගේ ජීවත් වෙන්න ඕනි ඊට කලින් ඔයාල කරන්න ඕනි සේවයක් තියෙනවා ඔයාලගෙ සාහිත්‍ය, ගොවි දැනුම, පොත්වලට ඇතුලත් කරන්න ඒ දැනුම ජන සමාජයට ගොඩක් වටිනවා

  • @lngmangalika5136
    @lngmangalika5136 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තේරුම් නැති උනත් ලස්සනයි

  • @sumithnalindakeeragala4953
    @sumithnalindakeeragala4953 2 ปีที่แล้ว +1

    අලංකාරයි
    හරිම දුර්ලභ දෙයක් ස්තුතියි

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 මාම කැචිචක් හොදමයි.🔴
      🔴ස්තුතියි 🔴

  • @ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ

    අම්මිල ඇත්තෝ ගොඩක් ලස්සනයි ....💕💞💕💞

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දුවේ .

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබට

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 หลายเดือนก่อน +3

    අපේ දූශිත දේශපාලුවෝ අපේ වෙදි රටේ මිනිස්සුන්ගේ ගහ කොලත් විනාශ කලා. අපි ඔයාත් එක්ක හදවතින්ම ඉන්නවා. අපිට ඉස්සරහට හොද කාලයක් එනවා ❤❤

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  10 หลายเดือนก่อน

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @سوجيففارمن
    @سوجيففارمن 2 ปีที่แล้ว +1

    harima apurui lassanai godak tharuwan saranai ❤❤❤🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @vsjvdcsks3930
    @vsjvdcsks3930 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි සහො

  • @abcabc8999
    @abcabc8999 2 ปีที่แล้ว +2

    Harima Lassanai harima mihiriy yoda bala yoda shaktiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @sachikarasanjali338
    @sachikarasanjali338 3 ปีที่แล้ว +4

    Harima Lassanai

  • @srikanthirathnakumari6219
    @srikanthirathnakumari6219 3 ปีที่แล้ว +3

    Harima lassanai...aththatama ninda yanawa

  • @maheshjayarathna1245
    @maheshjayarathna1245 3 ปีที่แล้ว +3

    Hari.a lassanaii.❣

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +1

    හරිම අපුරු ගායනය 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👌

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +3

    සමිතා මහත්මියගෙ සිංදුවකුත් තියෙනවා.මල් ලැලි මන් song එක.ඔය වචන ටිකම ඒ සිංදුවෙත් තියෙනවා

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว +1

      හොදමයි ........ මාම කැචිචක් හොදමයි හුරේ..

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว +2

    Kakuliye mn ade edan me sinduwa ahanne matat ninda giya kiyannako harima mihiri👌👌👌❤🌹

  • @tulybinon557
    @tulybinon557 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤Ape rate urumaya.godaaaaak adarei ape adiwasi eththanta🙏🙏🙏🙏

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 මාම කැචිචක් හොදමයි.🔴
      🔴ස්තුතියි 🔴

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 3 ปีที่แล้ว +5

    Supiri

  • @anthonypeiris4419
    @anthonypeiris4419 3 ปีที่แล้ว +4

    Harima Lassanai....Sinhala..Uthum Maw bashaawa...Godaak watinawa...SIYALUMA denata danaganna...Idiripath kirima...gana...Behvin Sthuthei...

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 ปีที่แล้ว +1

    හරිම.ලස්නයි.බුසරණයි

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 3 ปีที่แล้ว +8

    කුහක, ඉරිසියාව, තරගකාරී බව පිරිච්ච අපේ සමාජෙන් ඈත් වෙලා නිදහසේ ගස් කොලන් , සත්තු එක්ක තමන්ගෙම සංස්කෘතියක⁣ට ඒ මිනිස්සු කොච්චර ලස්සනට ජීවත් වෙන හැටි බලාපන්කො 🥺❤️❤️

  • @sheriffdeen175
    @sheriffdeen175 6 หลายเดือนก่อน +2

    Lassanai budhusaranai

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 ปีที่แล้ว +1

    ane.balannako.meyala.lassanata..sinhala.kathakaranahati....sinhalaun...harima...bayenvage....gothagagaha...stailkaranava...harimakathai

  • @danedane3689
    @danedane3689 2 ปีที่แล้ว +3

    Dan ammala 4n aken sinduwak dala dila amma lamyata kalin nidi mewa tamai ape nati una dewal wala rasaya lassanai godak

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +1

    හරිම මිහිරියි යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද ඔබලාට

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @renukaabesingha6253
    @renukaabesingha6253 2 ปีที่แล้ว +1

    Harima lassanai.budu saranai.

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @janujanuj51
    @janujanuj51 2 ปีที่แล้ว +3

    බොහොම හොදයි දන්නේ නැති අපිට අහන්න තවත් දෙයක් අපි දබාන කවදාවත් දැකලත් නැ දකින්න විදියකුත් නැ රටඉන්න අපේ ජිවිත වයසට ගියාමයි රටට එන්නත් වෙන්නේ ඉදින් දබාන දකින්න වෙන්නේ නැ ලස්සනයි තෙරුවන් සරනයි හැමෝටම

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @anthonypeiris4419
    @anthonypeiris4419 3 ปีที่แล้ว +4

    A...Kakulith harima Lassanai.....

  • @inokakumari7960
    @inokakumari7960 3 ปีที่แล้ว +4

    Lassani

  • @sapkjayalath3045
    @sapkjayalath3045 2 ปีที่แล้ว +1

    Godak lassanay budu saranay

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 ปีที่แล้ว +1

    තේරෙන්නෙ නමි නැ ඒත් අහන් ඉන්නආසයි...

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 ปีที่แล้ว +2

    Budu.saranai.devi.pehitai

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว +1

    Lassaneyi

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +1

    beautiful

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @samanthabandara305
    @samanthabandara305 2 ปีที่แล้ว +1

    Pattama adari apa adewase janatawa ubalata b s d p

  • @janakashehan4695
    @janakashehan4695 3 ปีที่แล้ว +3

    Superb 👏👏👏👏

  • @ruwaninidaraha4451
    @ruwaninidaraha4451 2 หลายเดือนก่อน +5

    අාච්චිට කියන්නෙ මොකක්ද ?

  • @malymaly4002
    @malymaly4002 2 ปีที่แล้ว +1

    hari laddanai aiyanayaka devipihitai

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm 2 ปีที่แล้ว +2

    Mal..kakulee...nubata...asirwada
    Pojjakama.....wewa...theruwan...
    Saranai

  • @sujathawickramasinghe8467
    @sujathawickramasinghe8467 2 ปีที่แล้ว +4

    දැන් දරුවන්ට අමිමගෙ උකුලෙ නැලවෙන්න වාසනාවක් නෑ.go cart එකේ බකන් නිලන් ඉන්න තමයි තියෙන්නෙ.වන්නිල දරුවො lucky.

  • @nethuahinsa5606
    @nethuahinsa5606 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️😘

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @lngmangalika5136
    @lngmangalika5136 2 ปีที่แล้ว +2

    පුළුවන් නම් රටවල් වල ඉන්න අය මේ අයට උදව්වක් කරනවානම් ලොකු පිනක්

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว +1

    kusumawathi nangi oba kelei inna ona kenek newei

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @buddikaananda8703
    @buddikaananda8703 2 ปีที่แล้ว +1

    Me wadasatahan karana obathuma gana vistharayak karannako asai danaganna oba kauda

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @manojbuddika93badulla83
    @manojbuddika93badulla83 ปีที่แล้ว

    Me rate niyama urumakkarayo obala misa api newe

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි...
      වැදිරට TH-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය ..

  • @JayaniSadahansi
    @JayaniSadahansi 11 หลายเดือนก่อน +2

    Mara lasanay ❤❤❤

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  10 หลายเดือนก่อน

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 หลายเดือนก่อน +3

    මල්ලි... මට ඔයාව සම්බන්ද කරගන්න පුලුවන් දුරකතන අන්කයක් හොයල දෙන්න පුලුවන්ද ?

  • @gyanynon6345
    @gyanynon6345 2 ปีที่แล้ว +1

    🙏🙏🙏😍😍👍

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +6

    මාම කැච්චක් හොදමයි 🤝

  • @nuwanindika2562
    @nuwanindika2562 2 ปีที่แล้ว +1

    Wadi rata kiyanne ape athithaye sampradayan rakagaththu kalaguna danna minissu apita ubalawa adambarayak sahodaraya abambaray api okkoma rajawaru okkoma wasiyoo thunsinhalayama nadayo

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  10 หลายเดือนก่อน

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 ปีที่แล้ว +1

    The boy is not sleeping.

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @sumithrawijesuriya1957
    @sumithrawijesuriya1957 2 ปีที่แล้ว +3

    කොලපත් එක දෙක ඇහිදන ඒඤ්ඤා
    වැල් එක දෙකතුන ඇහිදන ඒඤ්ඤා
    මහ එක වනයේ ඇවිදල එඤ්ඤා
    කැකුලා මා අත නිදා ගඤ්ඤා

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 ปีที่แล้ว +1

    She is beautiful than Cpolombo girls.

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @ccha2841
    @ccha2841 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤❤❤❤🌹🌹

  • @ramiaramia2917
    @ramiaramia2917 2 ปีที่แล้ว

    ❤😍❤😍

  • @lakmalkumara5456
    @lakmalkumara5456 2 ปีที่แล้ว +1

    Oyalage kama wariga monawada

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @surangapradeep8093
    @surangapradeep8093 3 ปีที่แล้ว +3

    Hodai at onaka na

  • @nishanthaudayakumara1052
    @nishanthaudayakumara1052 3 ปีที่แล้ว +2

    lassanai godak

  • @ayeshagamage1477
    @ayeshagamage1477 2 ปีที่แล้ว +1

    ❤👏🙏🙏🇸🇦🇱🇰

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @makaradayamamakaradadayama5586
    @makaradayamamakaradadayama5586 2 ปีที่แล้ว +2

    නැලවිලි පොජ්ජට මයි හිත්ලැව නගා මනාපයි අප්පිල ඇත්තො

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว +1

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @sahikalamannage2007
    @sahikalamannage2007 ปีที่แล้ว

    Oyala balanna API awama oyala ape munawath balanne na hengenawa...ehema karanna EPA API thiyena widiyata oyalatath udawwak karala enna asai...eth oyala ewata Dan kemathi na..

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි...
      වැදිරට TH-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය ..

  • @sumanawathimudalige6898
    @sumanawathimudalige6898 2 ปีที่แล้ว +1

    W

  • @Edrisinha
    @Edrisinha 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthabandara305
    @samanthabandara305 ปีที่แล้ว +1

    Owina wadaka na oya punci Una kolabata yawala ugannapala mokada oya inna apa rata samapata akulata parawanna Danna ba

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි..!
      වැදිරට TH-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය..

  • @KrishaniHSuraweera
    @KrishaniHSuraweera 3 หลายเดือนก่อน +2

    යක්ෂ හෙළයන්

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  3 หลายเดือนก่อน

      මාම කැච්චක් හොදමයි.❤️👍

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว +1

    Me ape
    Urumayak ?

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි...
      වැදිරට TH-cam නාලිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතියි.

  • @sheltandias200
    @sheltandias200 2 ปีที่แล้ว

    පුමාකාර විදිහට රසවින්දා ඔබ දෙපලට මහමකෙච්චක් පිං

  • @NimaliMadushani-n7o
    @NimaliMadushani-n7o ปีที่แล้ว +2

    මිනිබිරිය ට කියන්නෙ මොකක්ද ?

  • @malki989
    @malki989 2 ปีที่แล้ว +3

    😂😂😂😂😂

  • @chulledhabane6195
    @chulledhabane6195 2 ปีที่แล้ว +1

    Lamma lamala.e mokakda

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 ปีที่แล้ว +1

    මූන්දිමරාලා..කියන්නෙ මොකක්ද ..කුර පුච්චලා කන්න එන්න කියන්ව තේරෙන්ව

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว +2

      මාම කැචිචක් හොදමයි.
      මෙම නැලිව්ලි ගිතයේ මුන්දි ලෙස හදුන්වන් තලගොයාටයි..
      ආදිවාසි කුඩා දරුවන් තල ගොයන්ගේ පාද ආශිුතව ඇති කුඩා මස් කැබලි කැමට බෙහෙවින් පි්‍රය කරති..එබැවින් එම මස් ආහාරයට ගැනිමට ආරධන කිරිමයි...මුන්දි මරලා කුර පුචිචාලා යනුවෙන් අදහස් කරන්නේ...
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +1

      @@Vedi_Rata_TH-cam_Chanel නොදන්න දේ පහදා දුන් ඔබතුමට හදවතින්ම ස්තූතිය ..මන් පෞද්ගලිකවම ගොඩාක් ප්‍රිය කරන ජීවන චක්‍රයක් ආදීවාසී ජනතාවට තියෙන්නෙ..සමගිය ,නිදහස ස්වභාවය දහම තුල ජීවත් වීම මොන තරම් ප්‍රිය ජනකද..🥰🥰👍👍

  • @madujayatilaka3813
    @madujayatilaka3813 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  2 ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @deneshchathuranga2111
    @deneshchathuranga2111 4 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  4 หลายเดือนก่อน +1

      මාම කැචිචක් හොදමයි..👍❤️

  • @sajeewaperera2034
    @sajeewaperera2034 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 ปีที่แล้ว +1

    ❤❤❤

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว +1

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @chamindapathirana2925
    @chamindapathirana2925 ปีที่แล้ว +1

    ❤❤❤

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..

  • @sumisumi245
    @sumisumi245 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  10 หลายเดือนก่อน

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..