ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කංජිපානි එක්ක පාටි දාපු අයිපී මම නෙවෙයි, | ලංකාවේ මාධ්‍ය එල්ල කරන චෝදනාවලට අයිපී දුමින්ද උත්තර දෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • #Lka
    කංජිපානි එක්ක පාටි දාපු අයිපී මම නෙවෙයි, | ලංකාවේ මාධ්‍ය එල්ල කරන චෝදනාවලට අයිපී දුමින්ද ප්‍රංශයේ ඉඳන් පැනලා උත්තර දෙයි

ความคิดเห็น • 53

  • @sihinasihinadamsara-zy7bh
    @sihinasihinadamsara-zy7bh หลายเดือนก่อน +13

    ඇත්ත බොරුව කාලය අවාම එළියට එනවා

  • @user-pl8on2bl8b
    @user-pl8on2bl8b 29 วันที่ผ่านมา +1

    ඇත්ත එලිවේවා මෙතුමාගේ හිතට සහනයක් ලැබේවා තෙරුවන් සරනයි අපේ වීරයා

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน +7

    ඇත්ත කවද හරි එලිවෙනවා.....මාලිමාවට ජය ....රටටම සෙත ..👍👍👍👍👍

  • @ashokaLandagea
    @ashokaLandagea หลายเดือนก่อน +10

    ඕකුන් ඔක්කොම යාලුවො ලංකාවට හෙන ගැහුවෙ ඔයවගේ කාලකන්නි නිසයි

  • @dilanperera3679
    @dilanperera3679 หลายเดือนก่อน +6

    නියමයි වීර පොලිසියෙ සහෝදරයා. පකටද පොලිසියට බැඳුනෙ පාතාලයට බයේ හැංගෙනවානම්. මහජනතාව වෙනුවෙන් සේවය කරන්නෙ කව්ද එතකොට. තොපිලාගේ සෙල්ලම් පොල් ගෙඩියක් හොරකන් කරන කෙනෙක්ට විතරයි

    • @chamaraweerasekara5453
      @chamaraweerasekara5453 หลายเดือนก่อน +1

      පකො මුට පොලිසියෙන්ම ගහන්න බලාගෙන ඇති. ඇයි ලොකු එවූන්ගේ රෙද්දේ ගු යනවනෙ මු එළි කරන දේවල් වලට

  • @dweerakkdoy421
    @dweerakkdoy421 หลายเดือนก่อน +15

    ලංකාවෙ දැනට පොලිස්සියේ ඉන්න ලොක්කෝ ටිකගේ පාතාලෙ එක්ක තියන සම්බන්දකම් හෙවුවනම් මේවෙනකොට පොලිස්සියේ ගොඩක් අය හිරේ.දේශපාලුවන්ට සැලියුට් එක ගහලා පාතාලේන් පඩි මොකෙක්හරි පොඩි එකෙක් අල්ලලා ඇතුලට දාලා මාධ්‍යට ලොකුවට පෙන්නන ආතල් සීන් එකක් ලංකාවෙ වෙන්නේ

    • @AeshanSilva
      @AeshanSilva หลายเดือนก่อน

      777777777777777777777777777777777777777777777777777777777

  • @kerwinsanjith7517
    @kerwinsanjith7517 หลายเดือนก่อน +8

    🤣🤣🤣🤣🤣🤣
    රමණීයයි ඒ මධුර ජවනිකා 😁😁😁

  • @kumarasisira7143
    @kumarasisira7143 หลายเดือนก่อน +3

    ඒත් නයයි, මුගටියයි එකම රටේ සරනාගතයෝ වෙලා

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx หลายเดือนก่อน +18

    ඔබ ඉතාම කොන්ද කෙලින් තියෙනගෞරවනිය ිලදාරියෙක්

  • @Kumarasingharansingha
    @Kumarasingharansingha หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v หลายเดือนก่อน +1

    මෙිව මෙි රටෙි මිනිස්සුන්ට තේරෙන්නැ තේරිචිච දවසට කියයි මුන්ටද අපි චන්දෙ දෙන්නෙ කියල මහින්ද ගහන ගේමි මෙිව

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +3

    IP දුමින්ද මහත්මයාගේ චරිතය ගාතනය කිරිමක් එතුමා චිත්තයක් නෙමෙයි.බොරු චෝදනා දාන්න එපා.

  • @mariafernando2283
    @mariafernando2283 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p หลายเดือนก่อน +1

    Meka. Policea. Game. Ekak.

  • @user-dv4yx9dw8p
    @user-dv4yx9dw8p หลายเดือนก่อน +6

    කටට එන පාලියට කිසිම දෙයක් කියන්ට එපා, හොදට හොයලා බලලා කියපල්ලා

  • @sithuminirenuka9026
    @sithuminirenuka9026 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @Shana-nq6bt
    @Shana-nq6bt หลายเดือนก่อน +1

    මෙයත් එහෙද යාළුවෙකුත් ඉන්නව ඔහේ 😂

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 หลายเดือนก่อน

    අපෙ.රටට.ලොකුම.කර්මෙ.තමයි.
    ඉතිහාසෙ.මෙක.පෙන්නල.උන.
    ලොකු.ගෙමක්.ගහනව..අපි.උන්ට
    රැවටෙනව

  • @S_han1210
    @S_han1210 หลายเดือนก่อน +1

    මුං ඔක්කොම ප්‍රංශේ…😂 දැන් ඉතින් ලංකාවට වරෙන්. කංජිපානයත් දැන් ඔහේනේ…

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน +1

    නිව්ස් ප්ලාන්ට් ලිදලග සන්ගමය දැක්ක වගේ කතා ගොතල යුටියුබ් දල හිගාකනව

  • @WasanaDilrukshi-z7h
    @WasanaDilrukshi-z7h หลายเดือนก่อน

    Ane waryen ayye oyata puluwan .oyawage aya ape rate raja karanna one

  • @SifrasSifras-e2o
    @SifrasSifras-e2o หลายเดือนก่อน

    Y6

  • @gossip-lanka-1
    @gossip-lanka-1 หลายเดือนก่อน

    කන්ජි උදව් කරා කියලා කිව්වා වගේ ඇහුනා 😂😂

  • @minhajreeha3768
    @minhajreeha3768 หลายเดือนก่อน

    Hi.
    Mage name minhaj.
    Kawadaakawath, kaata unath,
    Kaawawath, maranna kiyalaa nehe.
    Mama Allah gen pray karanawa mema maha janathaawage senasilla kadana unta hodha ithak deepan kiyalaa.
    Mama mage ratata hugak aadarei.
    Mama awanken inna kemathi.
    Mage ratatai, mema loke inna hema minissuntath aadaren, Manussakamen hodha karana kattiyata.
    I ❤ sri lanka awanka police pathi thumaananta.

  • @DarshanaDilhankumara
    @DarshanaDilhankumara หลายเดือนก่อน +5

    Konda pana thiyana niladariyek

    • @samicreations89
      @samicreations89 หลายเดือนก่อน

      Konda pana thiyenawa nam ai threat walata baya wela thiyenne?

    • @ClashWithChabi
      @ClashWithChabi หลายเดือนก่อน

      ​@@samicreations89 Hadanna bari rataka idala moktda bn jiwithe nathi karaganne?

  • @user-bs7tc2kt6o
    @user-bs7tc2kt6o หลายเดือนก่อน +3

    මමනම්පොලිසිය පොඩ්ඩක්වත් විස්වස කරන්නෙ නෑ අවන්කවම නිතිය හර්‍යට රකින පොලිස් නිලධාරින් ඉන්නවා එත් කිප දෙනයි අපේ පැතිවලට කසිප්පු අල්ලන්න ගම්වලට ඇවිත්විකුනන උන් මුදලාලිලා කුලි වැඩක්කරලා කියක් හරි හම්බකරගන එකට බොන එකා බෙබද්දාඅ කජු මුදලලිලා ගෙන් කජුත් අරන් කසිප්පුත් අරන් සල්ලිත් අරන් ...ඔත්තුව දුන්න කෙනත් කියලා තමයි යන්නෙ 😀😀😀 කසිප්පු බිලා පාරෙ එහාට මෙහාට යන මනුස්සයෙක් තමයි අල්ලගන දගලන්නෙ කසිප්පු විකුනන මුදලාලිලා හොද යාලුවෝ කොයිපොලිස් කරයා උනත් දැනගන්න ඕන අවන්කවම රටට මහජනතාවට සේවය කරන්න පොලිසිය කියන වචනෙටවත් එ නාමය රැකගන්න හරි නිතියක් හරිසෙවයක් අපේ රටට නැති නිසානේ මේ ඔක්කොම

  • @podda1851
    @podda1851 หลายเดือนก่อน +4

    ඌ තමයි කංජිපානිට ඔක්කොම විස්තර දෙන්නෙ

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

      සාමාන්‍ය මිනිස්සු 100ක් සමග කතාකරන්න ....65ක් විතර සජිත්ට කැමතියි.....අද තත්වය එහෙමයි

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934😂🐄තමයි ගොඩක් කැමති

    • @maxsagara4973
      @maxsagara4973 หลายเดือนก่อน

      මාධ්‍ය කියන හැමදේම විස්වාස කරන පකෙක්.දුමින්ද කියන්නෙ ලංකාවේ එකම නියම පිරිමි පොලිස් නිලධාරියෙක්.

  • @TVCAPTION
    @TVCAPTION หลายเดือนก่อน

    Oba awanka pudgalayeknam mada pahara walata baya nowee inna.obawa hoya ganna shukshama deyak wenna puluwan.inna thenaka paaduwe inna.obe nirbeetha kama agayami.mawaa pemak nowenam.mawapemak nam nisi daduwama lebei .

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน +1

    උබට කියක් දුන්නද පට්ට පල් බොරු

  • @user-hg4wd2ok5n
    @user-hg4wd2ok5n หลายเดือนก่อน

    Sir parssamen enna kajipanit pranselu enne

  • @judeludowyke328
    @judeludowyke328 หลายเดือนก่อน

    Meya hoda kenek godak hoda kenek man danne naha meyata mehema karanne ai kiyala

  • @indikaprabath4610
    @indikaprabath4610 หลายเดือนก่อน

    Ip duminda hoda manussayek

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p หลายเดือนก่อน

    Meka. Boruwak.

  • @user-zt9bz2zx4q
    @user-zt9bz2zx4q หลายเดือนก่อน

    😂😂😂

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara หลายเดือนก่อน

    මූ බබා අපේ හරක්ට කියන්න තියෙන්නේ දකින අහන හැමදේම ඇත්ත නෙවෙයි ඊට එහා ටිකක් ගැඹුරින් පොඩ්ඩක් හිතපල්ලා මොන අපරාධ කාරෙයෙක් හරි ටිකක් හැඟීම්බරව මොනවා හරි කිව්වම අපේ හරක් ට ඒක හරි ඊට පස්සේ තව කවුරු හරි ඇවිත් නෑ එහෙම නෙවෙයි කියලා සූර විදියට කිව්වම ඒක හරි

  • @ChandraSrilanka-gv1rz
    @ChandraSrilanka-gv1rz หลายเดือนก่อน

    Poljcsya aye dasapalkyoe akmde tame keranne apewa andala a dagollamme areayt kadaynawa ape modae bane

  • @yarishyarish9715
    @yarishyarish9715 28 วันที่ผ่านมา

    laṁkāvaṭa mē mokut karannē nætuva prānsēvillā monavada karanḍada baṁ😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 หลายเดือนก่อน

    ඇයි ඉද්දී කියුවේ නැත්තෙ

  • @kumarasisira7143
    @kumarasisira7143 หลายเดือนก่อน

    ඒත් නයයි, මුගටියයි එකම රටේ සරනාගතයෝ වෙලා

  • @kumarasisira7143
    @kumarasisira7143 หลายเดือนก่อน

    ඒත් නයයි, මුගටියයි එකම රටේ සරනාගතයෝ වෙලා

  • @kumarasisira7143
    @kumarasisira7143 หลายเดือนก่อน

    ඒත් නයයි, මුගටියයි එකම රටේ සරනාගතයෝ වෙලා