ඇයි Hilux මේතරම් මාකට් වෙන්නේ ? Toyota Hilux Seventh generation second facelift | Hilux vigo champ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +7

    My favorite nd selected model is Hilux ❤❤ Champ. Thank for the video.👍 ඔයාගේ review එක බලලා අපේ අයියලා තව ගනන් උස්සයි ද?😋

  • @dilkolla2369
    @dilkolla2369 ปีที่แล้ว +6

    Nissan navara d40 eketh video එකක් ඕනෙ ❤

  • @liri5772
    @liri5772 ปีที่แล้ว +3

    Mitsubishi Montero 2006/2010 Jeep වල review එකක් කරන්න ස්තුතී

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว +4

    What is the fuel consumption of thjs please

  • @thisara__5002
    @thisara__5002 10 หลายเดือนก่อน +2

    Meka keyak venava da bn dam??

  • @SL_crickets
    @SL_crickets ปีที่แล้ว +1

    Mahindra kuv 100 AMT එක ගැන Review ekak one

  • @sandarugayan5331
    @sandarugayan5331 ปีที่แล้ว +3

    වීඩියෝ එක නියමයි❤❤

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +1

    Montero ekak ganna ekada watinne hilux ekak ganna ekada ? Montero ekak nede ?❤🎉

  • @archerdkj
    @archerdkj ปีที่แล้ว

    Mama mechchara kalayak hithan hitiye hood scoop eke thiyenne intercooler ekata air enna kiyala

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +2

    Nissan Vanette GL LION FACE Petrol ekaka Review එකක් one 😊

  • @kavinduheshan9740
    @kavinduheshan9740 5 หลายเดือนก่อน

    7th gen eke trim lev3ls mnda

  • @VinndulaDeshan
    @VinndulaDeshan 3 หลายเดือนก่อน

    Ele ❤❤❤❤naa video එක

  • @naturetravel3670
    @naturetravel3670 11 หลายเดือนก่อน

    Mitsubishi tritron ekereview ekak one

  • @Positivetheroy
    @Positivetheroy ปีที่แล้ว +2

    නියමයි brother💖✌️

  • @lakshithaprasad5081
    @lakshithaprasad5081 ปีที่แล้ว +1

    අයියෙ මේ වාහනේ සැහැල්ලු වාහන ගනයටද අයත් වෙන්නෙ

  • @gayanabayawardhana9736
    @gayanabayawardhana9736 10 หลายเดือนก่อน

    Toyota ln106 gena review ekak dennako❤

  • @SatisFactorySL
    @SatisFactorySL ปีที่แล้ว +1

    පොඩි නිවැරදි කිරීමක් කරන්නම්, බොනට් ස්කූප් එකෙන් කරන්නෙ එන්ජින් එක කූල් කරන එක නෙමේ..ටර්බො යුනිට් එකෙන් ඇදල ගන්න වාතය සම්පීඩනය වීමේදී රත්වීම නිසා ඔක්සිජන් අඩුවීම වෙනව.මේක අවම කරන්න Suction Air එකේ උෂ්ණත්වය අඩුකරන්න තමා intercooler එකක් දාන්නෙ..ඒ ඉන්ටකූලර් එකට හොඳට වාතය ගන්නයි බොනට් ස්කූප් දාන්නෙ.ලාන්සර් එවලූෂන් වගේ ඒවගෙ මේ ඉන්ටකූලර් එකට වතුර ලයින් එකකින් ස්ප්‍රේ වෙනව..(රේසින් කාර් වල මේවට අයිස් කැට පවා දානව)

  • @udayanganiemadawala4736
    @udayanganiemadawala4736 7 หลายเดือนก่อน

    We have a hillux

  • @ranputha9285
    @ranputha9285 ปีที่แล้ว

    Auto wahana ganath kata karanna

  • @Muditha-Mihisara
    @Muditha-Mihisara 9 หลายเดือนก่อน +2

    කවදා හරි මේකක් ගන්නවා. ❤

  • @Sl_WINZO_TV
    @Sl_WINZO_TV 2 หลายเดือนก่อน

    ape ekat oka wagemai

  • @tharindudarshana7348
    @tharindudarshana7348 ปีที่แล้ว

    👍🔥

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว

    ❤❤❤🔥🔥🔥

  • @erangagamika6309
    @erangagamika6309 ปีที่แล้ว

    ❤️

  • @nuwansameera3337
    @nuwansameera3337 ปีที่แล้ว

    Hilux eka nm patta mn ganna asawen inne 😼❤️🔥

  • @KR_Bimsara
    @KR_Bimsara ปีที่แล้ว +1

    Apilar eka nisa mn ananthawath happenna gihin thiynwa hilux eke

  • @higpchamindahalvitigala
    @higpchamindahalvitigala ปีที่แล้ว

    ❤❤❤

  • @_Thili_NA_
    @_Thili_NA_ ปีที่แล้ว

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว

  • @7979ART....
    @7979ART.... ปีที่แล้ว