☸🙏හැමෝම ඉල්ලපු අවුරුදු 12 පොඩි හාමුදුරුවන් කරපු සම්පූර්ණ ධර්ම දේශනාව.... 🌼🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 954

  • @indranihettiarachchi-e3b
    @indranihettiarachchi-e3b 7 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේ ට පින් සිදු වේවා? ඒ ධර්ම කරුණු ටික හොදටම අවබෝධ උනා. පතන්නාවූ බෝධියකින් එතෙර වීමට ඔබ වහන්සේ ට වාසනාව ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 วันที่ผ่านมา +2

    🌺🌺🙏🙏🌺🌺පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 2 หลายเดือนก่อน +90

    පුංචි වුනාට කියන බන..ලස්සනයි ..හිත නිවෙයි..බුදු බනයි🙏 අද ධර්ම දේසනා කියලා .වල් පල් දොඩන හාමුදුරුවරු අතර ..ඔබවහන්සේ උතුමි ධර්ම දේශකයන් වහන්සේ නමක්.🙏🙏🙏

    • @Disa-sn2gr
      @Disa-sn2gr 2 หลายเดือนก่อน +3

      ඔබ වහන්සේ අපේ පිනටම පහල වූ බුදු පතෙක්. තව තවත් මෙවැනිම ධර්ම දේශනා අහන්න අපට වාසනාව ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. මේ භවයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

  • @ruu-p2e
    @ruu-p2e หลายเดือนก่อน +6

    බුදු රජාණන් වහන්සේ ලෝක සත්වය ගේ හිත සුව පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය නැවතත් දේශනා කරන පුංචි ගුරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏

  • @NeelSenevirathna
    @NeelSenevirathna 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිවන් සැප අවබෝධ වේවා.

  • @gaminirobinson3701
    @gaminirobinson3701 2 หลายเดือนก่อน +76

    උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේට මෙම අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍ය ඥාණ ශක්තිය කායික මානසික ශක්තිය නිදුක්බව නිරෝගීබව දීර්ඝායුෂම නිරතුරුවම ලැබේවා! යි නමස්කාර පූර්වකව ආශීර්වාද කරමි. සාදු! සාදු!! සාදු!!!

    • @MahagedaraSenarath
      @MahagedaraSenarath 2 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ලැබෙවා.අනාගතයෙ විද්වත් ධර්ම කථික මහා තෙරනමක් වීමට හෙතු වාසනාව උදාවෙවා
      තෙරුවන් සරණයි.

    • @gunarathna4269
      @gunarathna4269 2 หลายเดือนก่อน

      පින්වත් ස්වාමින්වහන්සෙට මෙ..අත්බවයෙම උතුම් දහම් අවබොදය වේ වා.

  • @dayanachandralatha9976
    @dayanachandralatha9976 9 วันที่ผ่านมา +4

    සසර සැරිසරන මිනිසුන්ට දර්මය දේශනා කරන්න ඔබ වහන්සේ ට දීර්ඝායුශා ලැබේවා .හරිම ආසයි ඔබ වහන්සේ ගෙන් බණ අහන්න .මිනිසුන්ට තේරුම් ගන්න පුලුවන් ආකාරයට දර්මය දේශනා කරනවා.ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා !!!

  • @DSPRODUCTION.worldno.1
    @DSPRODUCTION.worldno.1 2 หลายเดือนก่อน +92

    අහම්බෙන් දැකලා, පුංච් හාමුදුරූවන්ගේ ධර්ම දේශනාව ඇහුවේ.
    මම කතෝලික කෙනෙක්.
    ධර්ම දේශනාව අවසන් වෙනකන්ම ඇහුවා.
    සරල විදියට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට පොඩි හාමුදුරුවන් වහන්සේ ධර්මය දේශනා කළා.
    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏

    • @thilinivithanage127
      @thilinivithanage127 2 หลายเดือนก่อน +4

      කතෝලික වුනාට කමක් නෑ. ඒ ආගමේ දෙවියන්ගෙන් ඉල්ලන්න සත්‍යාවබෝධයට මාර්ගය පෙන්නන්න කියල. හැමදාම ඉල්ලන්න. මාසයක් ඉල්ලද්දි මාර්ගය ඔයාටම පෙනේවි

    • @XtKw-us8nr
      @XtKw-us8nr 2 หลายเดือนก่อน

      ​@@thilinivithanage127❤

    • @deepalwanigathunga6600
      @deepalwanigathunga6600 2 หลายเดือนก่อน +1

      Theruwansaranai podi hamuduruwane. Obawahanseta niwan awaboda wewa. Godak kalin banak

    • @DrmLiyanage
      @DrmLiyanage 2 หลายเดือนก่อน

      .​@@thilinivithanage127🙏🙏🙏

    • @caturaniendika3172
      @caturaniendika3172 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤😢😢

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 2 หลายเดือนก่อน +26

    ඉක්මනින්ම දහම් අවබෝධය වේවා. මටත් කවදා හරි බුදු සසුනට පූජා කරන්න මේ වගේ පින්වත් පුතෙක් ලැබේවා

  • @ManikeTahan
    @ManikeTahan 2 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරවේවා ..ඔබවහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි .සාධු සාධු සාධු සාධු !!!!

    • @suryawijesinghe8125
      @suryawijesinghe8125 2 หลายเดือนก่อน

      Pinwath podi swamin wahaseta tharuwan saean labewa 🙏🙏🙏

  • @sumiMudunkoth
    @sumiMudunkoth 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ සසර පුරුද්දට ධර්මය දේශනා කරනවා තව තවත් ඔබ වහන්සේට ධර්මය දේශනා කරන්න හැකි වේවා

  • @KanthiDissanayaka-pq6zp
    @KanthiDissanayaka-pq6zp 2 หลายเดือนก่อน +16

    ඔබවහන්සේගේ ධර්මදේශනාවන් හරිම පැහැදිලි යි ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි පොඩි ස්වාමීන් වහන්සේට

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 2 หลายเดือนก่อน +23

    සාදු සාදු සාදු ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු ලෝ වැස්සන්ට ධර්මය දෙසත්වා 🙏🙏🙏🙏🙏

  • @NeeliMa-bf6fs
    @NeeliMa-bf6fs 2 หลายเดือนก่อน +16

    පොඩි හාමුදුරුවන්ගේ බණ ටික හරිම ලස්සනයි මම කටාර දේශයේ සිට අහන්නේ ඔබ වහන්සේ සෑදූ දෙමව්පිය දෙපළටත් ඔබ වහන්සේගේ පින් අත්වේවා ලැබේවා බුදු සරණයි

  • @seethaamarakoon954
    @seethaamarakoon954 2 หลายเดือนก่อน +15

    තෙරුවන් සරනයි!අප ස්වාමින් වහන්සේට ඉක්මනින් ම නිවන් අවබෝධ වෙවා!

  • @PadmaRathnayaka-x9r
    @PadmaRathnayaka-x9r หลายเดือนก่อน +4

    බුදු බණ දේශනා කරන ඔබ වහන්සේට තව තවත් ධර්ම ඤාණය පහල වේවා.තෙරුවන් සරණයී

  • @AwanthikaMadhuwanthi
    @AwanthikaMadhuwanthi 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහෝදුර නොවේව!.🌷🌻🌹🌼🌸🌺🙏🙏🙏🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 2 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු. පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @lalsiriwardana
    @lalsiriwardana 2 หลายเดือนก่อน +8

    අපේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ හරබර සහ ඉතා රසවත් දර්මදේශනාව ❤ මේ නම් සංසාර පුරුද්දමයි. ඔබ වහන්සේ මේ රටට වාසනාවක්

  • @NandikaPushpakumari
    @NandikaPushpakumari 3 วันที่ผ่านมา

    පැහැදිලි ලස්සන ධර්ම දෙශනාවක්..පිංවත් පොඩි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙවා ...🙏🙏🙏🙏

  • @chandra1966-e6i
    @chandra1966-e6i 2 หลายเดือนก่อน +7

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏ඔබ වහන්සේට තව තවත් දර්ම අවබෝධය දියුණු වේවා 🙏🙏🙏🙏🙏

  • @DisnaRajapaksha-u1f
    @DisnaRajapaksha-u1f 2 หลายเดือนก่อน +7

    පින්වත් අපේ ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී බව ලැබේවා ..උතුම් නිවනින් ඉක්මනින් නිවේවා

  • @sriyanimathew5225
    @sriyanimathew5225 12 วันที่ผ่านมา +5

    හරිම ආසාවෙන් ධර්ම දේශනාවට සවන් යොමු කලා පොඩි ස්වාමින් වහන්සේට නිඩුක් නිරෝගී දිර්ගායූ ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🪷🪷🪷

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පොඩි ස්වාමීන් වහන්සේට 🙏 🙏🙏

  • @renukasooriyaarachchi403
    @renukasooriyaarachchi403 2 หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලි ලෙස ධර්මය දේශනා කරන පෙර කුසල් සහිත මේ කුඩා ස්වාමින් වහන්සේට අනාගතයේදී ලෝක ප්‍රසිද්ධ මහා යතිවරයාණන් වහන්සේ නමක් වී ශාසනයට විශාල මෙහෙවරක් කරන්නට අවකාශ ලැබේවා 🙏 ඔබ වහන්සේට නිවන් මග ඈතක නොවේවා
    🙏🙏🙏

  • @rajanitelaka2567
    @rajanitelaka2567 2 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🙏🙏🙏තුනුරුවන් සරණයි අපෙ පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mekhalasooriyaarachchi2989
    @mekhalasooriyaarachchi2989 2 หลายเดือนก่อน +7

    අහම්බෙන් ඇසුණු දහම් සාකච්ඡාවක්... ඔබ වහන්සේ නම් පෙරුම් පුරන බුද්ධ පුත්‍රයෙක් මයි.... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 2 หลายเดือนก่อน +10

    සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් පොඩි හාමුදුරුවනේ ❤

  • @sriyalathaarangala4670
    @sriyalathaarangala4670 2 หลายเดือนก่อน +33

    ඔබ වහන්සේට පෙන්නා පතන්නාවූබෝධියකින් නිවීම ලැබේවා!!! සාදූ සාදූ සාදූ 😢❤

  • @RanjithDevappriya
    @RanjithDevappriya 2 หลายเดือนก่อน +17

    අපගේ පොඩි ස්වාමීන් වහන්සේගේ පෙර සන්සාරේ පුරුද්දක් හැටියට ඔබ වහන්සේ ගව්තම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවයත් දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේගේ මව්පියන්ද නිවන් දකිත්වා අපගේ පොඩි ස්වාමීන් වහන්සේ තව තවත් සද්ධර්මය දේශනා කරන්නට දහිරිය ලැබේවා තෙරුවන් සරනයි අපෙ පොඩි ස්වාමීන් වහන්සේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandiguruge476
    @chandiguruge476 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ සිත නිවන බණ දෙශන, ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය ලැබේවා

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน +13

    නමෝ බුධ්ධාය 🙏🙏🙏 ,මෙි ධර්මය අසා චතුරාදි සත්වය අවබෝද කරගන්න ලැබේවා 🙏🙏

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏
    සාදු සාදු සාදු.
    පින්වත් ස්වාමින් වහන්සේට මෙසේ ධර්ම දේශනාවන් කරන්න ට තවතවත් හැකියාව ලැබේවා 🙏🙏🙏
    ඔබ වහන්සේගේ සංසාරික පුරුද්දමයි මේ නම් 🙏

  • @RanjaniEdirisinhe
    @RanjaniEdirisinhe 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ‌.අපේ පිනට පහලවු බුද්ධ පුත්‍ර‌‌‌යන් වහන්සේ නමක්, නිරෝගි සුව ලැබ දීර්ග කාලයක් තව තවත් සුමධුර දම් දෙසුමට ශක්තිය ලැබේවා. සම්මා සම්බුදු සරණයි.

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 2 หลายเดือนก่อน +11

    🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.බුදු සරනයි.🙏🙏🙏

  • @LakshanLakshan-c4n
    @LakshanLakshan-c4n 2 หลายเดือนก่อน +21

    පින්වත් පොඩි හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තව තවත් ධර්ම අවබෝධය ලැබේවා 🙏 🙏 🙏

  • @vijithamalani4676
    @vijithamalani4676 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා .🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 2 หลายเดือนก่อน +17

    පීන්වත්.ස්වාමීන්.වහන්සේට.නීදුක්.වේවා.නීරෝගී.වේවා.සුවපත්.වේවා..🙏🙏🙏

  • @BalangodaKohollaBabaOriginal
    @BalangodaKohollaBabaOriginal หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ගේ බණ දෙසුම අහන්න ලැබුණු එක මගේ පිනක්,🙏🙏🙏🙏තව තව මෙවැනි බණ දෙසුම් පවත්වන දීර්ඝායුෂ ලැබේවා,🙏🙏🙏🙏🙏

  • @somarathnamalgaswatta5453
    @somarathnamalgaswatta5453 หลายเดือนก่อน +3

    සසර පුරා දහම සමඟ ඇසුරැ කරණ ලද ආබාසය හා පුරණලද පාරමී දහමක පලයකි රැවන් වැලි සමිඳූ බ ලයෙන් නීරෝගී සුවපත් දීර්ඝායුෂක් ලැබේවා මමද දෙපා වඳිමි සාදු,,,

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 9 วันที่ผ่านมา +1

    පිංවත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවායි පතමි.තෙරුවන් සරණයි.

  • @dayawansaeugene-lq8wz
    @dayawansaeugene-lq8wz 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ ධර්ම අවබෝධය විශ්මය දනවන සුළුය .අප ඵම ධර්ම දේශනාවන් ඇසීමට පිං කර ඇත.
    සාදු! සුදු! සාදු!

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 2 หลายเดือนก่อน +22

    🙏🙏🙏🙏🙏 හරිම සතුටුයි ස්වාමීන්වහන්සේගේ දර්මදේසනාවට සවන් දෙන්න පින මටත් අවස්ථාව ලැබීම ගැන.🙏🙏🙏🙏

  • @UdayaMax-w4v
    @UdayaMax-w4v 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය වේවා 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ🌸🌸🌸🌼🌼🌼🏵️🏵️🏵️💮💮💮🌸🌼🏵️💮🌸🌼🏵️🙏🌸🌼🏵️💮 නිර්වාණයට උපක වේවා

  • @SujathaSenani
    @SujathaSenani 22 ชั่วโมงที่ผ่านมา

    හොදින් අවබෝධ කර ගැනීම්ට පුලුවන් අයුරින් ධර්ම දේශනාව කලා.සම්බුද්ධ ශාසනය බැබලවීමටමෙවන් ස්වාමීන් වහන්සේලා තවත් බිහි වේවා.තෙරුවන් සරනයි.

  • @sujeewanigunawardana720
    @sujeewanigunawardana720 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @SLMadevehicles2031
    @SLMadevehicles2031 หลายเดือนก่อน +3

    සාදූ, සාදූ තෙරුමි ගන්න පුළුවන් හොදම දෙශණයක් ඔබ වහන්සේට තවත් මෙවැනි දෙශණ පවත් වන්න පිං රැස් වෙවා

  • @AshokaRanjani-nd1rr
    @AshokaRanjani-nd1rr 2 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට දි්රිගආයු ලැබේවා

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන්සරණයි!!!🙏
    ඔබවහන්සේට,
    පිංවත් ස්වාමීන්වහන්ස...
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha 2 หลายเดือนก่อน +8

    පොඩි ස්වාමින් වහන්ස නිදුක් නිරෝගි සුව ලබත්වා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 4 วันที่ผ่านมา

    මෙිි,ස්වාමීන්වහන්සේ
    දෙවියන් ,අතර,සිට
    මනුලොවට,වැඩිය
    උතුමිිහිමිනමක්
    මෙය,සසරපුරැද්දක්..

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +11

    මේ උතුම් වූ බුදු සසුන තව තවත් ලක් අඹරේ බබළවාලන්නට ඔබවහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !!!! 🙏🙏🙏

    • @WineethaThilakarathna
      @WineethaThilakarathna 2 หลายเดือนก่อน +1

      ඔබවහන්සේට. මේ. අත්බවේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 หลายเดือนก่อน

      @WineethaThilakarathna 🙏🙏🙏

  • @sameeraliyanage746
    @sameeraliyanage746 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ ඒ උත්තම ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වන්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය නිරතුරුවම ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උත්තම නිර්වාණාවබෝධය ලබන්නට මේ උත්තම සද්ධර්ම දානමය පුන්‍යකර්මය හේතු වේවා🙏🌺 වාසනා වේවා🙏🌺 සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏

  • @SamanthaLalani-y4x
    @SamanthaLalani-y4x 2 หลายเดือนก่อน +3

    පෙර සංසාරේ කරන ලද කුසල කර්මයන්ගේ ආනුභාවයෙන් ඔබවහන්සේ ධර්ම දේශනා කරන ආකාරය හිතට සහනයක් දැනුනා.ඔබවහන්සේට ගොඩක් පිං.

  • @nuwansanjeewa-i1i
    @nuwansanjeewa-i1i 2 หลายเดือนก่อน +7

    පිංවත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතා පැහැදිලිව , සුමිහිරිව, අගනා, කාලයකට උචිත මනහර ධර්ම දේශනක් සිදු කලා....ඔබ වහන්සට තව, තව සුමිහිරිව ධර්ම දේශනා කීරීමට ශක්තිය වාසනාව ලෑබේවා ....තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ ...!!!🙏🙏🌷🌷🌷🌷

  • @chandraskg5927
    @chandraskg5927 2 หลายเดือนก่อน +5

    පින්වත් අපේ හාමුදුරුවනේ. මේ වයසට. මෙවැනි දර්මදේසනාවක් පවත් වන්නත්. පේර සසර පුරුද්දක්. වෙන්න ඕනා. අහන් ඉන්න. හරිම ආසයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼බුදුසරණයි 🙏🏼🙏🏼❤️

  • @Sathya-s3e
    @Sathya-s3e 2 หลายเดือนก่อน +2

    බොහොම හුරුබුහුටි පුංච් ස්වාමින් වහන්සේ නමක්... ධර්ම දේශනාව අහන්න ආසයි... නිර්මල බුදු දහම තවත් නිවැරදිව අවබෝධ කරගත්තොත් මේ පිංවත් පොඩි හාමුදුරුවන් , මගඵල ලැබෙන එක නියතයි...ඔබ වහන්සේ , බෝතලේ සිරි අරිය විමුත්ති පොඩි හාමුදුරුවන්ගේ දේශනා වලටත් සවන් දෙනමෙන් ඉල්ලා සිටිනවා... 🙏

  • @BadraKumari-i7i
    @BadraKumari-i7i 2 หลายเดือนก่อน +6

    සැබෑම බුදු පුතෙක් ,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, තව තවත් විඤ්ඤාණය පහළ වේවා!

  • @ajithpremachandra2426
    @ajithpremachandra2426 5 วันที่ผ่านมา

    පතන්නාවු බෝධියකින් උතුම් නිවන් මග අවබෝධ වේවා.🙏🙏🙏🙏

  • @sunilpemarathna393
    @sunilpemarathna393 2 หลายเดือนก่อน +29

    පොඩි හාමුදුරුවෝ ඔබවහන්සේගේ මෙම හැකියාව තව තවත් වර්ධනය වේවා බුද්ධ ශාසනික කටයුතු කිරිමට හැකියාව ලැබේවා තෙරැවණ් සරණයි

  • @DhammikaMalkanthi-y2y
    @DhammikaMalkanthi-y2y 2 หลายเดือนก่อน +15

    පිංවත්.පොඩි.ස්වමින්.වහාන්සේට..මාගේ.නමස්කාරය.වෙිවා🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 2 หลายเดือนก่อน +11

    🙏🙏🙏
    මේ වගේ පිංවන්ත හාමුදුරුනමක් බිහි කරපු දෙමව්පියන් මතු බුදු වේවා. මෙම ධර්ම දේශනාව සෑම කෙනාකුට ඉතාමත් පැහැදිලි ලෙස දේශනා කර ඇත. ඔබ වහන්සේගෙ පෙර ආත්ම පුරුද්දක් බව හොදින් වැටහේ. තව තවත් මෙවැනි වටිනා දේශනාවල් ඇසීමට ලෝකවාසි සෑම දෙනෙක්ටම වාසනාව ලෑබේවා.
    තෙරුවන් සරණයි චාවි පිහිටයි 🙏🙏🙏

    • @BandaramenikeDissanayaka
      @BandaramenikeDissanayaka หลายเดือนก่อน

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏නිවන් අවබෝධ වේවා පින්වත් ස්වාමින් වහන්සේට .

  • @pathminiamarasingha3812
    @pathminiamarasingha3812 2 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ද සංසාරික පුරුදු ඇති බව පැහැදිලිය .මේ සසර දුක් විදින පිරිස දුකින් මුදවා ගන්න වැඩි වැඩියෙන් ධර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා !!!! .නිවන් සුව ය ලැබීමට මේ පින් හේතු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniJayasinghe-g2j
    @KamaniJayasinghe-g2j 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින්වහන්ස අසන්නාට හොඳින් ධාරනය කරගතහැකි පරිදි ධර්මය දේශනා කිරීමට උන්වහන්සේගේ ලොකුම පිනක් .ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව දීර්ඝායුෂ ලැබේවා.....!!!

  • @menikemenike7903
    @menikemenike7903 11 วันที่ผ่านมา

    බුදුසරණයි සුවාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 2 หลายเดือนก่อน +60

    ඔබ වහන්සේ නම් නියම බුදු පුතෙක්.ඇත්තටම බණ සීයක් ඇහුවට වැඩිය මගේ හිත පිනා ගියා.ඉතාමත් හොදින් කරුණු කාරණා ගලපලා කරන ලද දේශනව හැමෝටම ආර්ශයක්.ඉතින් ඔබ වහන්සේට චිරහත් කාලයක් ජීවත් වෙමින් මේ සම්බුද්ධ ශාසනය රැක ගන්න ශක්තිය ලැබේවා කියා පතනව. බුදු සරණයි.

    • @KumariWeerarathne
      @KumariWeerarathne 2 หลายเดือนก่อน

      Swaminwahanse niduk neerogi wewa E dham karunu manawin awaboda una

  • @rcccvvvvvh
    @rcccvvvvvh 9 วันที่ผ่านมา

    බුදු සරනයි පින්වත් පොඩි හාමුදුරුවනේ !

  • @subadradissanayake531
    @subadradissanayake531 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ශබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @BudusaranaiSrilanka
    @BudusaranaiSrilanka 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏❤බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවනේ ❤️

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 2 หลายเดือนก่อน +17

    මේ බවයේදීම නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @teckladarshani6774
    @teckladarshani6774 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ..අපේ පිංවත් පොඩ් හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @sathindisihansa7102
    @sathindisihansa7102 20 วันที่ผ่านมา +2

    පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා බොධීයකින් අමා මහා නිර්වාණ සම්පත්තිය ලැබෙනවා, සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 หลายเดือนก่อน +38

    අහම්බෙන් දැකල පොඩිහාමුරුවන්ගේ ධර්මදේශනාවට සවන් දුන්නෙ හරිම පැහැදිලියි .ඔබවහන්සේටට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .පිංසිදුවේවා...

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 2 หลายเดือนก่อน +63

    අපේ පොඩිහාමුදුරුවනි ඔබ වහන්සේට දීර්ඝායු වේවා .අතීතයේ වැඩසිටි මහා උත්තමයන් වහන්සේ නමක්වන රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක්ද කියා මට හිතෙනවා. ඉදිරියට මේ ශාසනේ රැකීමට දිව්‍ය ලෝකවල සිට මිනිස් ලොවට පැමිණෙන උත්තමයන් වහන්සේලා අපි අතර වැඩසිට අපට පිරිසිදු බුද්ධ ධර්මය දේශනා කරනවා .එවන්වූ අපේ පොඩි හාමුදුරුවෝ දෙවියන් මිනිසුන් රකිත්වා .ගුරුහාමුදුරුවන් වහන්සේලාටද පින්සිදුවේවා .දෙමාපියන්ටද පින්සිදුවේවා.

  • @chamaralakshan5936
    @chamaralakshan5936 2 หลายเดือนก่อน +2

    අහන්න ආස හිතෙයි තෙරුවන් සරණයි පොඩි සාදු

  • @TushariM
    @TushariM 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 2 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ ගේ දෙමව්පියන්ට ත් ධර්මාබෝධය ලබා දෙන යතිවරයින් වහන්සේ ට ත් උතුමි නිවනින්ම සැනසිම ලබත්වා සාදු සදහමි 🏵️🏵️🏵️

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්ෙස් නමි ෙපර සංසාෙර ඉදන් පුරැදු කරෙගන එන බවයි ඔබ වහන්ෙස්ෙග් ෙද්සනා ෙවන් ෙප්න්ෙන් සාස ෙන් ඉන්න සමහර අයට නමි අාදර්ශයක් ඔබ වහන් ෙස්ට ෙමවැනි ෙද්සනා කිරිමට ෙෙධයර්‍ ලැෙබිවා දිර්ඝායු ෙවිවා!් සාදු !!! ❤ 🎉🎉🎉

  • @mkrathnasiri9496
    @mkrathnasiri9496 2 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. AR Batapola

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 2 หลายเดือนก่อน +12

    අපෙ ස්වාමින් වහන්සේ ට ත්‍රිවිධ රත්නයෙ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු.මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @Mindula292
    @Mindula292 2 หลายเดือนก่อน +12

    පොඩි ස්වාමීන් වහන්ස පින්වත් ඔබ වහන්සේ පිරිහී යන්න වගේ හදන සසුන රකින්න බ්‍ර්‍රහ්ම ලොකයෙන් එවනලද දූතයෙක්මයි ඒඋතුම් කාර්‍යකිරීමට ශක්තිය ගොඩ නගා ගන්න

  • @sugandimanethmini413
    @sugandimanethmini413 16 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා අහං ඉන්න හරිම ආසයි

  • @ChandrikaWijayarathna
    @ChandrikaWijayarathna 2 หลายเดือนก่อน +3

    වාසනාවන් .පුංචි හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 หลายเดือนก่อน +2

    මමත් මේ ධම්ම දේශනාව මුල ඉදලම ඇහුවා..වැවුරුකන්නල ටී.වී. එකෙන්...ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිරාත් ජීවනය සැලසේවා!!ඪ

  • @vigithakumara6764
    @vigithakumara6764 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සසර පුරුද්දට වෙන්න ඇති මේ විදියට පරිනත ලෙස ධර්ම කථිකාචාර්යවරයකු ලෙසින් මේ බණදහම් දේශනා කරන්නේ ඔබ වහන්සේ ට ඉක්මනින් ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaKumaraherath-h1b
    @AsankaKumaraherath-h1b 24 วันที่ผ่านมา

    Sadu sadu saaaa pinwath swamin wahansa. Uthum nirwanaya.awaboda wewa..

  • @dulminadinujaya
    @dulminadinujaya 2 หลายเดือนก่อน +7

    Theruwan saranin නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා ape podi හාමුදුරුවනේ ඔබ වහන්සේට.🙏🙏🙏

  • @SriyaniWicramasinha
    @SriyaniWicramasinha 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!

  • @MadushankiPremathilaka
    @MadushankiPremathilaka 2 หลายเดือนก่อน +28

    මාගේ පින්වත් කල්‍යානමිත්‍රයන් වහන්සේටත් මේ බවයේදීම නිර්වාන ශාන්තියට සිත පත්කරගැනීමට වාසනාව ශක්තිය ධයිර්‍ය ලැබේවා.

  • @Sonya2005Al
    @Sonya2005Al 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු බුදු සරණයි අපේ පොඩි හාමුදුරුවනේ

  • @SugathAbeywardana
    @SugathAbeywardana 2 หลายเดือนก่อน +4

    අපෙ සම්බුදු සසුනට පහල වු මිනි පහනක් අපෙ පොඩි හාමුදුරුවනේ......🙏🙏🙏

  • @WhNissanka
    @WhNissanka 2 วันที่ผ่านมา

    මම මෙම බන කතාව දේවතාවක් ඇහුවා ඔබ වාහන්සේට මේ පිනෙන් දුක් දුරු වේවා

  • @NandaJayawardana-r3g
    @NandaJayawardana-r3g 2 หลายเดือนก่อน +7

    පොඩිහාමුදුරැනේ.ඔබවහන්සේට.අැස්වහ.කටවහ.වදින්න.එපාඔබවහන්සේට.නිවන්මග.දෙන්නා කරන්න..තව තව.ශක්තිය.ලැබේවා.තෙරුවන්.සරනයි❤❤❤

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 2 หลายเดือนก่อน +12

    උතුම් බුද්ද පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ ට ඒ උතුම් නිවනින් සැනසෙන්න මෙම බවයේදිම හැකියාව ලැබේවා තෙරුවන් සරනයි

  • @RumeshaWeerasingha
    @RumeshaWeerasingha หลายเดือนก่อน +3

    🙏🌹🙏🌹🙏🌹 උත්තරීතර නිවනම අවබෝධ වේවා.!

  • @AmilaRathnayaka-j5p
    @AmilaRathnayaka-j5p 2 หลายเดือนก่อน +4

    Sadu sadu saadu 👏🏻 ♥️ ❤️ theruwan saranai ape haamuduruwane

  • @ishanPradeep-c6i
    @ishanPradeep-c6i 2 หลายเดือนก่อน +3

    සාදුසසාදුසාදුනිවන්අවබොදවෙවා

  • @swarnalathaalvis
    @swarnalathaalvis หลายเดือนก่อน +2

    අනාගතයේදී බුදු සසුන බබළන්නත් බුදු බණ දේශනා කරන්නත් බුද්ධ ශත්තිය ⁣ධෛර්ය ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏