හැරී පොටර් 8 සම්පූර්ණ කතාව සිංහලෙන් | harry potter 8 full movie | movie explanation sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2024
  • හැරී පොටර් 8 සම්පූර්ණ කතාව සිංහලෙන් | harry potter 8 full movie | movie explanation sinhala
    මගේ තඩිගුඩි බොස් චැනල් එක👇
    youtube.com/@thadigudiBoss?si... (සබ්ස්ක්‍රරයිබ් කරලා ශෙයා කරලා උදව්වක් ඕන❤️😍)
    Release date: July 15, 2011 (UK)
    Director: David Yates
    Budget: 250 million USD
    Box office: 1.342 billion USD
    Screenplay: Steve Kloves
    Distributed by: Warner Bros., Warner Bros. Pictures,
    ඔබගේ,
    බිස්නස් එකේ,
    අමතර පන්තියේ,
    යූටියුබ් චැනලයේ,
    හෝ වෙනත් ඕනම දැන්වීමක් අපගේ යූටියුබ් චැනලය හරහා ප්‍රචාරනය කිරීමට අවශනම් දැන්ම අපව අමතන්න
    074 371 5233 (whatsApp only)
    ඔයාට MCU එකේ මග හැරැනු Movie එකක් තියෙනවනම් මෙතනින් චෙක් කරලා බලන්න 😘👇
    ⭕ අයන් මෑන් 1:- • අයන් මෑන් 1 සම්පූර්ණ ක...
    ⭕ හල්ක් :- • හල්ක් සම්පූර්ණ කතාවම ...
    ⭕ හල්ක් 2 :- • Incredible හල්ක් සම්ප...
    ⭕ කැප්ටන් ඇමරිකා 1 :- • කැප්ටන් ඇමරිකා සම්පූර්...
    ⭕ අයන් මෑන් 2 :- • අයන් මෑන් 2 සම්පූර්ණ ක...
    ⭕ අැවේන්ජර්ස් 1 :- • ඇවෙන්ජර් සම්පූර්ණ කතා...
    ⭕ අයන් මෑන් 3 :- • අයන් මෑන් 3 සම්පූර්ණ ක...
    ⭕ තෝර් 2 :- • තෝර් 2 සම්පූර්ණ කතාව ස...
    ⭕ කැප්ටන් ඇමරිකා 2 :- • කැප්ටන් ඇමරිකා 2 සම්පූ...
    ⭕ ගාඩියන් of the ගැලැක්සි :- • Guardians of the galax...
    ⭕ ඇවේන්ජර්ස් 2 :- • ඇවෙන්ජර්ස් 2 සම්පූර්ණ ...
    ⭕ ඈන්ට් මෑන් :- • කූඹි මිනිසා | ant man ...
    ⭕ සිවිල් වෝර් :- • කැප්ටන් ඇමරිකා 3 සම්පූ...
    ⭕ ස්පයිඩ මෑන් හොම් කමින් :- • ස්පයිඩර් මෑන් "හෝම්කම...
    ⭕ බ්ලැක් පැන්ත :- • බ්ලැක් පැන්තර් 1 සම්පූ...
    ⭕ ඩොක්ට ස්⁣රේන්ජ් :- • ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 1 ...
    ⭕ ගාඩියන් of the ගැලැක්සි 2 :- • Guardians of the galax...
    ⭕ තෝර් 3 :- • තෝර් 3 සම්පූර්ණ කතාව ස...
    ⭕ ස්පයිඩර් මෑන් 1 :- • ස්පයිඩර් මෑන් වන් සම්...
    ⭕ ස්පයිඩර් මෑන් 2 :- • ස්පයිඩර් මෑන් 2 සම්පූර...
    ⭕ ස්පයිඩර් මෑන් 3 ;- • ස්පයිඩර් මෑන් 3 සම්පූ...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 1 ;- • The amazing ස්පයිඩර් ම...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 2 ;- • The amazing ස්පයිඩර් ම...
    ⭕ ඇක්වා මෑන් ;- • ඇක්වා මෑන් සම්පූර්ණ කත...
    Animation Movies 👇
    ⭕ Secret life of the pets :- • The secret life of pet...
    ⭕ turning red :-
    • "හුරතල් පැන්⁣ඩෙක්" උන ...
    Up Coming Movies,
    1. Harry Potter and the Philosopher's Stone (2001)
    2. Harry Potter and the Chamber of Secrets (2002)
    3. Harry Potter and the Prisoner of Azkaban (2004)
    4. Harry Potter and the Goblet of Fire (2005)
    5. Harry Potter and the Order of the Phoenix (2007
    6. Harry Potter and the Half-Blood Prince (2009)
    7. Harry Potter and the Deathly Hallows: Part 1
    8. Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Stay with me,
    Channel pages📢
    Facebook :- / minevoice-106163465336524
    music ;-
    FairyTale Waltz by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    DISCLAIMER; this channel DOES NOT promote or encourage any illegal activities all , contents provided by this channel is meant for EDUCATION PURPOSE only,
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
    NOTE;- all the images / pictures shown in the video belongs to the respected owners and not me. I am not the owner of any pictures showed in the video,
    #movieexplained #moviereview #harrypotter
  • บันเทิง

ความคิดเห็น • 835

  • @minevoice
    @minevoice  6 หลายเดือนก่อน +309

    Hi,
    වීඩියෝව හදනකොට වෙච්ච ප්රෂ්න හසා මේ දවස්වල මට තිබ්බ ප්රෂ්න නිසා කතාවේ පොඩි පොඩි තැන් කිහිපයක් අඩු ඇති. පස්සෙ තමයි හිතුනේ තව දවස් කිහිපයක් ඉවලාම වැඩේ ඉවර කරනවා කියලා හැබැයි ගොඩක් අය ඉක්මනින් ඉල්ලපු නිසා ඔන්න ගෙනාවා 🥺🥰
    දැන් මන් මන් හිතන් ඉන්නෙ හැම කතාවකම මගහැරැනු තැන් වගේම, කතාවේ රසබරම තැන් තවත් වීඩියෝවකින් ගේන්න ඒ නිසා ඔන්න ඔයාලා මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ 💔🥺
    පුලුවන් ඉක්මනටම තව වීඩියෝ එකක් අරන් එන්නම්😘🤛
    Harry Potter and the Deathly Hallows පලවෙනි කොටස ;- th-cam.com/video/e9nFvqCA6Kw/w-d-xo.htmlsi=EhwW1ddYneVVPbQ8

    • @hirunsadhuni
      @hirunsadhuni 6 หลายเดือนก่อน +10

      හායි අයියා

    • @FathimaShena
      @FathimaShena 6 หลายเดือนก่อน +7

      hi bro

    • @gemingsenal2011
      @gemingsenal2011 6 หลายเดือนก่อน +6

      කමක් නෑ බම් වීඩියෝ එක සුපිරි අනිත් වීඩියෝ එකක් ඉක්මනින් ඕන.
      සුපිරි අදත්❤❤😂

    • @hasindubiman5614
      @hasindubiman5614 6 หลายเดือนก่อน +5

      Ha ayiya

    • @piyalranjitt5826
      @piyalranjitt5826 6 หลายเดือนก่อน +2

      Hi bro වීඩියෝ එක පට්ට

  • @sandunbuddhika6966
    @sandunbuddhika6966 6 หลายเดือนก่อน +81

    Harry potter story එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ... ඒත් අවසනේ ඇඩුන අය මේ කොනට
    😢😢😢❤❤❤

    • @cb-jz9kb
      @cb-jz9kb 4 หลายเดือนก่อน

      ඔයා කොහොමද බලන්නෙ

  • @herathherath6766
    @herathherath6766 6 หลายเดือนก่อน +67

    අන්තිම කතාව හරිම දුකයි.
    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤❤😢😭😭😭

  • @N_U_W_A_
    @N_U_W_A_ 6 หลายเดือนก่อน +115

    මෙකෙ අන්තිම episod එක් හරිම දුක් බරයි 😢 😭

  • @prasa_studio
    @prasa_studio 6 หลายเดือนก่อน +107

    Harry potter කොච්චර කල් ගියත් එපා වෙන්නේ නැති story එකක්. තව අවුරුදු ගනකින් බලුවත් මුලින්ම බලපු දවසේ feeling එක දැනෙයි ❤

  • @randhikakulasekara4730
    @randhikakulasekara4730 6 หลายเดือนก่อน +57

    2025 දී Harry Potter And The Cursed Child movie එකත් release කරපු ගමන්ම ඕනි 🙏

  • @SleepyGraphingCalculator-os1ou
    @SleepyGraphingCalculator-os1ou 6 หลายเดือนก่อน +31

    හැරී පොටර් ඉවර හින්දා දුකයි වගෙ 😢❤💘💝💖💔❣️❤️‍🔥❤️‍🩹❤️මැරෙනකන් හැරී පොටර්ට හා අයියට ආදරෙයි ❤️

  • @nadunkanishka5669
    @nadunkanishka5669 6 หลายเดือนก่อน +90

    දානකන් බලන් හිටපු අය මේ පැත්තට 🥰❤️

  • @_Flash_.
    @_Flash_. 6 หลายเดือนก่อน +68

    Harry Potter ඔක්කොම බැලුවට කතාව තේරුනේනෑ ❤❤❤
    ⁣හැබැයි ඉතින් minevoies අයියා හින්දා දැන ගත්තා❤❤❤❤

  • @chamindapushpakumara8452
    @chamindapushpakumara8452 6 หลายเดือนก่อน +31

    මම මගේ ජිවිතේ බලපු ලස්සනම ෆිල්ම් අතරින් එකක් ❤❤

  • @eshanperera9920
    @eshanperera9920 6 หลายเดือนก่อน +55

    යිවරද අයියෙ මට දුකයි😢😢 අයියෙ මටත් අැරි ලග හිටපු හැමොම බලන්නඅාසයි❤❤😢😢😢😢

    • @dinulkashamali890
      @dinulkashamali890 6 หลายเดือนก่อน +3

      Matath dukai😢😢matath oni harry laga hitapu hemoma.balanna😢

  • @user-zc4xj4uo4c
    @user-zc4xj4uo4c 6 หลายเดือนก่อน +25

    ලස්සන අවසානයක් තිබ්බත් දුකක් දැනෙනවා අපේ ළමා කාලෙ ආයෙ එන්නෙත් නෑ මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ 😢

    • @ADIYA235
      @ADIYA235 6 หลายเดือนก่อน +3

      100 % aththa ❤

  • @nilanisilva991
    @nilanisilva991 6 หลายเดือนก่อน +30

    Snape කියන්නෙ ආයෙ ඉතින් ගුරු දෙයියෙක් ඈ .

  • @Hunt_SAICO_
    @Hunt_SAICO_ 6 หลายเดือนก่อน +34

    අම්මෝ එනකන් බලන් හිටියේ 1st comment ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @DeepaLakmali-ig7nu
    @DeepaLakmali-ig7nu 6 หลายเดือนก่อน +10

    අනේ තව තිබ්බනම් කියලා හිතුනු අය කෝ 😢

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 6 หลายเดือนก่อน +23

    මේ කථාවේ අවසානය කියන්නේ අපේ ළමා කාලෙත් අවසානය පට්ටම Film set එකක්

  • @deepaljayaweera8498
    @deepaljayaweera8498 6 หลายเดือนก่อน +41

    මම නම් ආස හැරීපොටර් 3 වෙනි කතාවට❤❤❤

    • @CmaxBro-ri3bl
      @CmaxBro-ri3bl 6 หลายเดือนก่อน +2

      මමත් කැමති harrypotter 3 ta

    • @user-mr9vc1gj2d
      @user-mr9vc1gj2d 6 หลายเดือนก่อน

      Harry potter and the prisoner of azkaban 😮

    • @piyalranjitt5826
      @piyalranjitt5826 6 หลายเดือนก่อน

      3 vadak na 2 තමයි සුපිරි

  • @armyandblink5566
    @armyandblink5566 6 หลายเดือนก่อน +23

    එකක් කියලා නෑ ඔක්කොටම ආසයි. කවදාවත් එපා වෙන්නැති කතාවක් ❤❤. මේක මෙතනින් ඉවරයිනෙ😢

  • @user-nn6ou9hz2y
    @user-nn6ou9hz2y 6 หลายเดือนก่อน +30

    8 වෙනි කතාව හොදයි
    එකෙ අන්තිම ටික තමයි හොදම❤❤

  • @user-eu6os8iw5j
    @user-eu6os8iw5j 6 หลายเดือนก่อน +86

    පව් ස්නේප් තමයි හොද කෙනෙක් 🙁😢එයා කොච්චර උදව් කරලද හැරීට නපුරු වගේ පේන අය ඇත්තටම නපුරු නැහැ.. එයා ලිලිට අන්තිම වෙනකන් ආදරේ කලා..

    • @thimirapremoth1134
      @thimirapremoth1134 หลายเดือนก่อน +4

      ඔව් මටත් දුකයි😢😭

    • @UsSantha
      @UsSantha 28 วันที่ผ่านมา +1

      Ow

    • @DulyaNimsarani
      @DulyaNimsarani 10 วันที่ผ่านมา +1

      😢❤

    • @user-bc5wl3fl8d
      @user-bc5wl3fl8d 8 วันที่ผ่านมา +1

      Man katha 8ma baluwa harry potar ta thibune ara maya loguwa, ara pashanaya saha dambalboge maya yashtiya eya laga thiyagena lowa balagathuma kena wanna man wage nam ehemayi karanne 😮😊😅

  • @manushanethnula1266
    @manushanethnula1266 6 หลายเดือนก่อน +25

    Harry poter 1 idan anthina venakan asaven baluve ❤❤❤ gammak mine voice 💪

  • @slgamingkevin
    @slgamingkevin 6 หลายเดือนก่อน +40

    ලස්සන movie ගෙන අයියෙ ඔයාට සුබ පැතුම්

  • @user-ru3ff1du8v
    @user-ru3ff1du8v 6 หลายเดือนก่อน +197

    දානකන් බලබ් හිටපු අය නෙ පැත්තට ❤❤❤❤❤

    • @shshi875
      @shshi875 6 หลายเดือนก่อน +5

      Hariyata typing purudu wella awadane illapan 😹💀

    • @MrRemi-2.0
      @MrRemi-2.0 6 หลายเดือนก่อน +2

      ​@@shshi875oi oi 😂

    • @user-nt2ib6gh5t
      @user-nt2ib6gh5t 6 หลายเดือนก่อน +1

    • @FerrariTesta4444
      @FerrariTesta4444 6 หลายเดือนก่อน +1

      Bulb nam epa

    • @madurapushpitha6840
      @madurapushpitha6840 6 หลายเดือนก่อน +1

      ❤❤

  • @pndaxwtf3839
    @pndaxwtf3839 6 หลายเดือนก่อน +15

    ආදරෙයි මගේ එකා 😢 මෙච්චර කල් බැලුවට මේ තරම් තෙරුන්නෑ ❤

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 5 หลายเดือนก่อน +8

    ලස්සනයි හැරී පෝටර් කතාව මම බැලුවා අටවෙනි කොටස වෙනකන් 1,2,3, බලලා තියනවනේ අනිත් කොටස් ටික බැලුවා ආසාවෙන්❤️❤️

  • @percyperera8572
    @percyperera8572 6 หลายเดือนก่อน +17

    Percy Jackson film එකත් දාන්නකෝ අයියා..

  • @sanjeewaprabath3240
    @sanjeewaprabath3240 6 หลายเดือนก่อน +23

    Adath maru mine voice❤❤❤❤😊😊😊

  • @nilanisilva991
    @nilanisilva991 6 หลายเดือนก่อน +5

    ගොඩක් කල් බලන්න ආසාවෙන් හිටපු movie series එකක් මේ . මහ වර්ශාව තියෙද්දිත් ලෙඩ හදාගෙන අපි වෙනුවෙන් කතන්දරයක් වගේ මේ movies ටික කියලා දුන්නට ඔයා ගොඩාක් thankyou .

  • @twistedracer961
    @twistedracer961 6 หลายเดือนก่อน +14

    Patta ban aderei man oyata ❤❤❤niyamai velavata vada ❤😂 පස් වෙනියා🎉🎉

  • @WAUpulshanthPerera-xl5gm
    @WAUpulshanthPerera-xl5gm 6 หลายเดือนก่อน +13

    Harry potter කියන්නේ මම පිස්සු වැටිලා ඉන්න movie එකක් season 8ම ගෙනාවට Thanks 😂❤😊

  • @Cloudyy34125
    @Cloudyy34125 6 หลายเดือนก่อน +11

    ආසාවෙන් බලාගෙන හිටපු දවසක්...💞✨️

  • @user-bb2qo9cc4y
    @user-bb2qo9cc4y 6 หลายเดือนก่อน +13

    Harry Potter 8 thama vadiyanma lassana ❤

  • @user-zk4it5rc4h
    @user-zk4it5rc4h 6 หลายเดือนก่อน +13

    😢😢 මට ඇත්තටම මේ කතාවට ඇඩුන 😢 මම හිත හදාගන්තේ මේක film එකක් නේද? කියලා 😭😓

  • @lakshan4794
    @lakshan4794 6 หลายเดือนก่อน +11

    Fantastic beasts සෙට් එකත් දාන්නකෝ❤

  • @supunchandana9711
    @supunchandana9711 6 หลายเดือนก่อน +10

    1.2.3 න කතාවෙි නෙවිල් ගොබ්බ උනාට අන්තිම කතාටිකෙ නෙවිල් පටිට වැඩිඩෙක් නෙ......😅❤❤❤

  • @SakithWijekoon-zl6xd
    @SakithWijekoon-zl6xd 6 หลายเดือนก่อน +12

    Thank you ayya , Harry potter film set eka genawata . ❤️❤️🎉

  • @priyanthasisira3332
    @priyanthasisira3332 6 หลายเดือนก่อน +5

    මම ආසම පොත, ආසම කතාව..❤🎉මම harry potter ට මාර ආසයි

  • @dasunpabasara5071
    @dasunpabasara5071 6 หลายเดือนก่อน +20

    ආසම කටහඩක් ❤

  • @DasunIdusara
    @DasunIdusara 6 หลายเดือนก่อน +10

    අදත් සුපිරියි 🎉🎉🎉🎉

  • @Oska657
    @Oska657 6 หลายเดือนก่อน +15

    ඉස්සර spider man movie එකේ දුන්න ආතල් මතකද😂😂

  • @maliya3533
    @maliya3533 6 หลายเดือนก่อน +10

    සුපිරියක් 😉💓

  • @Damma890
    @Damma890 6 หลายเดือนก่อน +11

    අනේ අයියේ තවකතා ඉස්සරහට දන්න 💟

  • @malshanipoornima3120
    @malshanipoornima3120 6 หลายเดือนก่อน +8

    අම්මෝ..දානකම් බලන් හිටියේ 😍

  • @dinushapriyadarshani2327
    @dinushapriyadarshani2327 6 หลายเดือนก่อน +10

    මේකට තමා❤ආසම

  • @user-de8xt7ii2j
    @user-de8xt7ii2j 6 หลายเดือนก่อน +9

    Film එක පටන් ගද්දි යන සිංවුව මොකක්ද🥺💫

  • @ChathuraGayan-wy1le
    @ChathuraGayan-wy1le 6 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක් mine voice😜😜 අපි හැමෝම ඔයාට ආදරෙයි❤❤

  • @SadanjanaTech
    @SadanjanaTech 6 หลายเดือนก่อน +8

    පට්ටම දුකයි අන්තිම Eipsod එක😢

  • @buddhikaswarnapalee4840
    @buddhikaswarnapalee4840 6 หลายเดือนก่อน +7

    මේ කතාපෙළ හරිම ලස්සනයි. මම එක දිගටම බැලුවා . නමුත් අවසානය හරිම දුකයි. Harry poter story. එක බැලුවත් එපාවෙන්නේ නෑ. ගොඩක් ලස්සන බයානක story එකක්.❤❤ I love Harry poter story .

    • @cb-jz9kb
      @cb-jz9kb 4 หลายเดือนก่อน

      කොහොමද ඔයා මේ ෆිල්ම් ටික හොයාගත්තේ බලන්න

  • @niroshaweerasooriya7389
    @niroshaweerasooriya7389 6 หลายเดือนก่อน +10

    ඊලගට fantastic beast dannako❤❤❤

  • @user-em6tj2dc6u
    @user-em6tj2dc6u 6 หลายเดือนก่อน +7

    අයියේ දානකම් බලාගෙන හිටියෙ.ඔයගෙ කටහඩත් ලස්සනයි.වීඩියෝ එකත් ලස්සනයි.අනේ lord of the ring movie ටිකත් ඕනි හොදේ.ඔයාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤

  • @madhavibandara6516
    @madhavibandara6516 6 หลายเดือนก่อน +11

    ❤❤❤ .
    මර්ලින් කතා සීරිස් එක දෙන්න පුළුවන් ද ❤😢

    • @RaisNation
      @RaisNation หลายเดือนก่อน

      arther tamai supiri😅

  • @Ashen_sudda
    @Ashen_sudda 6 หลายเดือนก่อน +9

    මේකනම් සුපිරියක් ❤️

  • @SAHOproduction123
    @SAHOproduction123 6 หลายเดือนก่อน +13

    සුපිරි ❤

  • @CmaxBro-ri3bl
    @CmaxBro-ri3bl 6 หลายเดือนก่อน +6

    හැරි පොටර් නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ..❤
    මොනවා වුනත් අන්තිමට නම් ගොඩක් දුකයි.😭

  • @DimuthuPerera-po6pr
    @DimuthuPerera-po6pr 6 หลายเดือนก่อน +11

    ඊලගට transformers මූවි සෙට් එක රිවිව් කරන්නකෝ.😮😢❤😂🎉

  • @nilonifernando1192
    @nilonifernando1192 หลายเดือนก่อน +2

    Harry Potter කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති film එකක් ❤❤❤ මෙගොලොන් මරුනත් එපා වෙන්නෙ නැහැ කවදවත්ම I love all of you 🥰🥰🥰

  • @SL_Bus_World_Official
    @SL_Bus_World_Official 6 หลายเดือนก่อน +11

    වීඩියෝ එක නම් සුපිරියි අයියේ.හැමදාමත් මේ වගේ වීඩියෝ ඕන 💖💖🤍🤍
    අයියේ කියන්න පුළුවන් ද ඔයා film download කරන web site එක මොකක්ද කියලා කියන්න පුළුවන් නම් ලොකු දෙයක් 👍👍💖💖

  • @nowanjithyuthmika6190
    @nowanjithyuthmika6190 6 หลายเดือนก่อน +5

    Harry potter session 8 ම ගෙනාවට අයියට ගොඩක් ස්තූතියි .

  • @Lasindu-yp7ei
    @Lasindu-yp7ei 6 หลายเดือนก่อน +9

    දැන් ෆැන්ටෑස්ටික් බීස්ට් ගේමුකෝ😢❤

  • @RuwanNethu-kw8lx
    @RuwanNethu-kw8lx 6 หลายเดือนก่อน +6

    ඉස්තුති හැරි පොටර් episod 8 ගෙනාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrRemi-2.0
    @MrRemi-2.0 6 หลายเดือนก่อน +24

    Harry potter වලට කැමති අය කෝ thank you Mine voice ❤🔥💀

  • @user-pu3eh1to9l
    @user-pu3eh1to9l 6 หลายเดือนก่อน +4

    Harry potter 4 & Harry potter 8 ... fav❤❤

  • @mrdeskcoop
    @mrdeskcoop 6 หลายเดือนก่อน +11

    මන් මේ ෆිල්ම් 8න් කැමතිම එක් 1වෙනි එකයි,,2වෙනි එකයි,,,අනික් ඒවා බලද්දි බය හිතෙනවා 🙂♥️,,,කෝම උනත් හරියටම මේ ෆිල්ම් ගැන දැනගත්තේ මයින් වොයිස් එක නිසා, ගොඩක් ස්තුතියි ♥️🔥

    • @cb-jz9kb
      @cb-jz9kb 4 หลายเดือนก่อน

      ඔයා මේ ෆිල්ම් එක බල්න්නේ කොහොමද

  • @danumparishilanaya3050
    @danumparishilanaya3050 6 หลายเดือนก่อน +6

    මේ අන්තිම episod එක බලබලා හිටපු එක 😢❤

  • @SDAGAMING43215
    @SDAGAMING43215 6 หลายเดือนก่อน +8

    Tin tin කතා ටික ඕන ❤😊

  • @bimsathbanuja5661
    @bimsathbanuja5661 6 หลายเดือนก่อน +7

    Fantastic Beasts movies 3ත් ඕනේ...ඕනෙ කියන කට්ටිය මේ පැත්තට...

  • @user-wz7ph2wl5h
    @user-wz7ph2wl5h 6 หลายเดือนก่อน +4

    ඇත්තමයි බලන් හිටියේ දැන් ඔක්කොම harry potter කතා තේරෙනවා, මම කැමති අයන් මෑන් ඉන්න ෂර්ලොක් හෝම්ස් කතා දෙකම බලන්න ගේන්න පුළුවන්ද😛😗🥰😀🤩🥹

  • @nipunifernando2798
    @nipunifernando2798 6 หลายเดือนก่อน +3

    Harry potter 9 thiddanam. 😇Kamak na Harry potter and the cursed child enawane 🥰

    • @Dula238
      @Dula238 6 หลายเดือนก่อน +1

      Ow ane

  • @suneetharanasingha8359
    @suneetharanasingha8359 6 หลายเดือนก่อน +4

    17:18 මේ වෙලාවෙ මහාචාර්ය ස්නේප් එයාට ගහපු බලය නවත්තන්නෙ නෑ, දෙපැත්තේ හිටපු දෙන්නට යවනව.

    • @suneetharanasingha8359
      @suneetharanasingha8359 6 หลายเดือนก่อน +1

      අනික මෙයා ගොඩක් දක්ෂයි.ඒ නිසා මෙයා පැරදෙන්න බෑ නේද?

  • @yennna
    @yennna 6 หลายเดือนก่อน +6

    සුපිරියක් ❤.........

  • @gihanmaduwantha4785
    @gihanmaduwantha4785 6 หลายเดือนก่อน +8

    Snep ගෙයි Lilee ගෙයි තව ලොකූ කතාවක් තියෙනව. ඒක ඔය film එකේදි පෙන්නුවෙනම් නෑ. හැබැයි snep තමා ඕකෙ අන්තිමට සුපිරිම චරිතෙ ❤

    • @Kavee_smz
      @Kavee_smz 6 หลายเดือนก่อน +1

      Ow bn eka aththa😊😊😊😊😊

    • @mahenbro1689
      @mahenbro1689 6 หลายเดือนก่อน

      Legands are never diy

    • @CrickFrog0122xd
      @CrickFrog0122xd 6 หลายเดือนก่อน +1

      E mokadda bn?

  • @shehankavinda593
    @shehankavinda593 6 หลายเดือนก่อน +2

    Me kathawa aththatama maru ayye oya eka lassanata karagena yanawa good luck oya oka patan ganna kota dana sindu we nama kiyanna puluwanda

  • @dilipkumara2056
    @dilipkumara2056 6 หลายเดือนก่อน +2

    Thank you so much ayya....
    Ayya nisa therum ganna baruwa hitapu harry potter movie eka hodatama theruna...🙂🙂
    E unata harry potter iwara una ekanam dukaii..😭😭

  • @Dark_Lover009
    @Dark_Lover009 6 หลายเดือนก่อน +5

    your movie review is actuwally very clear ❤ keep it up mine voice ....💪

  • @user-eu6os8iw5j
    @user-eu6os8iw5j 6 หลายเดือนก่อน +8

    Superb 😊❤🎉

  • @user-sb4dk4pd8p
    @user-sb4dk4pd8p 2 หลายเดือนก่อน +8

    මට දුක හිතෝනෙ මහචාරය ඩම්බල්ඩෝ මැරුන විදියට හැරීට ත් දුකයි නෙ පව් 🥺 අනෙ මට ලයික් 30ක් දෙන්නකෝ ❤😢

    • @user-sb4dk4pd8p
      @user-sb4dk4pd8p 2 หลายเดือนก่อน +1

      ඉස්නෙප් කියන්නෙත් හොද කෙනක් එයත් පව් මට ලයික් ඕනා❤❤❤❤

  • @sadevsampath
    @sadevsampath 6 หลายเดือนก่อน +3

    Harry potter & the goblet of fire😍

  • @CRazyMovies-sn2yf
    @CRazyMovies-sn2yf 6 หลายเดือนก่อน +6

    නියමයි ආදරෙයි බලන් හිටියා

  • @lpcookingshow1703
    @lpcookingshow1703 6 หลายเดือนก่อน +2

    Hi brother💝 දානකන් බලන් හිටියේ❤ සුපිරියක්😈 lord of the ring one😍

  • @bigundissanayaka5043
    @bigundissanayaka5043 6 หลายเดือนก่อน +7

    සුපිරියක් තමා ❤❤

  • @dinu2010
    @dinu2010 6 หลายเดือนก่อน +6

    හැමදාමත් වගේ සුපිරියක් ❤🎉

  • @deepthanuwandissanayake3461
    @deepthanuwandissanayake3461 6 หลายเดือนก่อน +3

    finally what i needed thank you my brother you doing hrate keep it up

  • @MasterClub3171
    @MasterClub3171 6 หลายเดือนก่อน +5

    Hello danakan balan hitapu aya me konata❤

  • @MadushaniKariyawasam
    @MadushaniKariyawasam 6 หลายเดือนก่อน +3

    Superior ayya ❤❤❤

  • @danumparishilanaya3050
    @danumparishilanaya3050 6 หลายเดือนก่อน +2

    පුලුවන්නම් අයියෙ harryගේම තව කතාවක් වන Tha women in black කතාවත් සින්හලෙන් හදලා දාන්නකෝ

  • @adeeshasithum6723
    @adeeshasithum6723 6 หลายเดือนก่อน +5

    මරැ අයියේ ❤❤

  • @user-ff2sg1yz7m
    @user-ff2sg1yz7m 6 หลายเดือนก่อน +2

    I like Harry potter 8

  • @risithisarucakes7340
    @risithisarucakes7340 6 หลายเดือนก่อน +6

    සුපිරියක් Mine Voice❤

  • @adeesharuwani7847
    @adeesharuwani7847 6 หลายเดือนก่อน +3

    Harry potter okkoma tika hodatma terum.krla vede hodta kala...good job ...idiriytma ymu❤😊

  • @KaushanLochanalakshan-pi5xs
    @KaushanLochanalakshan-pi5xs 24 วันที่ผ่านมา +1

    කවදාවත් අමතක වෙන්නැති ලස්සන කතාවක් harry potter ❤❤❤❤

  • @hasindubiman5614
    @hasindubiman5614 6 หลายเดือนก่อน +4

    ලස්සනයි අයියේ

  • @tmjayalath3966
    @tmjayalath3966 6 หลายเดือนก่อน +4

    ගිය සතියෙ අන්තිම මූවි එක බැලුවෙ විසිවෙනි වතාවට විතර . ඒ බලල ආයෙත් රිවිව් එක බලන්න හිතෙනව කියන්නෙ ඉතින් මොංගල් තමා මට 😂❤

  • @RuwanNethu-kw8lx
    @RuwanNethu-kw8lx 6 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙනැති එකම කතාව හැරි පොටර් ටිකක් දුකයි 8 වෙනි කොටස ඉවර වෙනකොට අමුතු දකක් දැනුනා😭😭

  • @harshanirangika3005
    @harshanirangika3005 6 หลายเดือนก่อน +3

    මම මේක දැනගම බලන් ඉතින් ගොඩාක් ස්තුතියි

  • @maleeshakumara3485
    @maleeshakumara3485 6 หลายเดือนก่อน +3

    අයියෙ මෙවීඩියෝ දානවට ගොඩක් ස්තුතියි❤❤❤

  • @neelchandra4037
    @neelchandra4037 5 หลายเดือนก่อน +1

    Thanks අයියෙ ඔයා තමයි ලස්සනටම කතාව කියන්නෙ මම ආසම Mine Voice ❤️❤️

  • @user-ol6wt7sc8r
    @user-ol6wt7sc8r 6 หลายเดือนก่อน +3

    Mama tamai 1 baluwe 👍ekath mage

  • @ජන්ගුවා2.0
    @ජන්ගුවා2.0 6 หลายเดือนก่อน +4

    Harry potter 9 වෙනි කොටසකුත් තිබුන නම් කොච්චර හොඳද 😢😢😢😢😢😢😢😢😢

  • @yt.2008
    @yt.2008 6 หลายเดือนก่อน +3

    ඊලගට monkey king 1,2,3 movies ටික ඕනේ please ❤

    • @dinethmadamsarani4437
      @dinethmadamsarani4437 6 หลายเดือนก่อน +1

      ඔව් අනෙ.. අනිවර්‍යෙන්ම ඒ flim ඕන plz ❤️‍🔥

  • @munasinghsusantha9605
    @munasinghsusantha9605 6 หลายเดือนก่อน +5

    ඒ ගියා මේ ගියා හැරී පෝටත් යන්න ගියා😂