2021 Cut Off Marks 02 යි || මේ ආවේ පළවෙනි එක || Correction & Cut Off වල බලපෑම ( Special )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 300

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +16

    හොද වෙලාවට අයියා වත් මෙහෙම ඉන්නේ
    නැත්තම් බයට තමයි මැරෙන්නේ😪😪
    Thnqq so much thush ayya ❤️❤️

    • @sachinthasithumini4858
      @sachinthasithumini4858 2 ปีที่แล้ว +1

      Atta

    • @awishkamalinda6030
      @awishkamalinda6030 2 ปีที่แล้ว +2

      ඔයාට හොද course එකක් ඇවිත් එක නැති වෙයි කියලා බයෙන්ද ඉන්නේ?

    • @sachinthasithumini4858
      @sachinthasithumini4858 2 ปีที่แล้ว +1

      @@awishkamalinda6030 mta campz awe nh jaffna ahu wenawa jaffna ganne tamil medium aya ayalu

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 ปีที่แล้ว +2

      @@sachinthasithumini4858 එහෙම නෑ course එක අනුව වෙනස් නේද

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 ปีที่แล้ว +2

      @@awishkamalinda6030 මේ course එකම campus එක වෙනස් වෙලා එනවා නම් ආසාවෙන් ඉන්නේ...
      Cut off දෙකක් ආවම ඒකත් නැති වෙයි කියලා බය හිතුනා
      අයියගේ video එක බැලුවම බය නැතිඋනා..

  • @NirmalaVlogs52
    @NirmalaVlogs52 2 ปีที่แล้ว +15

    Aiya not select අයව දෙවෙනි cutoff එකෙන් ගන්නෙ නැද්ද
    🥲🥲😥😥😥
    Tnks aiye මේව ගේනවට ❤️😥🤝

  • @GayathriD_12
    @GayathriD_12 ปีที่แล้ว

    මන් නම්.ඔනෙ මගුලක් කියල එනවනම් එයි නැත්තම් ඔනෙත් නැ sec.shy කරන්න පාඩම් කරන ගමන් ඉන්නෙ උපරිම කරගන්න ට්‍රයි කරනවා 😓❤️.... නැත්තම් ඔව අහල අහල කැම්පස් එපා වෙයි
    ඒත් අයියට ගොඩක් ස්තූති මෙ දෙවල් ගැන දැනුවත් කරන එකට ❤️

  • @nuwanethsandaru6627
    @nuwanethsandaru6627 2 ปีที่แล้ว +7

    මන් A/L art කලේ කලේ කලුතරින්
    Rank එක 27
    Z එක 2.0449
    මම කැම්පස් ඉල්ලුවේ law 3 තමා මුලින්ම
    ඒත් මට ඇවිල්ලා තියෙන්නේ හතරවෙනියට ඉල්ලපු කෝස් එක
    මගේ o/l english s
    A/l general english s
    මම ආයි o/l කරලා english c
    (දෙවනි පාර o/l කරපු එකේ result ආවේ මේ ලගදි ආපු o/l result එක්ක. එතකොට කැම්පස් පොත පුරෝලා යවලා, හැබැයි මම කැම්පස් ඉල්ලන application එක එක්ක ලියුමක් යැව්වා මම o/l english දෙවනි පාර කරලා තාම result ඇවිත් නෑ කියලා)
    මට ugc එකට කතා කරලා law යන්න බැරිවෙයිද?

  • @kavindyaherath340
    @kavindyaherath340 2 ปีที่แล้ว +3

    Thanks aiyye මේ විදිහට අපිට උදව් කරනවට 😍

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +4

    බුදු සරණයි අයියේ❤

  • @mayurikalakshani1715
    @mayurikalakshani1715 2 ปีที่แล้ว +4

    Thank you අයියේ දැනුවත් කීරීම් වලට ❤️

  • @fathimafarhana5885
    @fathimafarhana5885 2 ปีที่แล้ว +1

    Thanks ayye your videos are very useful 👍

  • @sureshkumarasiri5444
    @sureshkumarasiri5444 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං අයියා මේ කරන දේවල්වලට

  • @keshansathsara8875
    @keshansathsara8875 2 ปีที่แล้ว +5

    Recorrectinwalin passe cutoff mark awama not selected ayata campus ekak enna puluwanda ? 😌

  • @sandunmaduwantha4509
    @sandunmaduwantha4509 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤️👍

  • @malkiwarusavithana2514
    @malkiwarusavithana2514 2 ปีที่แล้ว +2

    Thank you so much Ayya 🥰❤

  • @mayurihanshani6433
    @mayurihanshani6433 2 ปีที่แล้ว

    අයියේ ශ්‍රී පාලී ප්‍රසංග කලා එකේ cut off එක තිබුනේ 0.7386...මං 0.7057...එතකොට 0.0329 ක වෙනසක් තියෙනවනේ...මෙහෙම උනාම මාව boat හරි select වෙයිද...මෙහෙම උනු තව අය ඉන්නවද?

  • @gamagekamani966
    @gamagekamani966 2 ปีที่แล้ว

    Thanks ayye me wistara denwt 🖤

  • @sheharadilrukshi58
    @sheharadilrukshi58 2 ปีที่แล้ว +1

    Thank you❤😊🙏

  • @milinithathsarani3642
    @milinithathsarani3642 2 ปีที่แล้ว +4

    Ethkota aiye recorrection awilla recorrection dapu results wenas une nthi not selected ayawa recorrection awata passe purawanna thibba ida walata danawada? Nthnm eka wenne boat round walinmada?

  • @viduranasinghe7446
    @viduranasinghe7446 2 ปีที่แล้ว +1

    Thank u aiye apit me dena support ekta🔥🙏🏻❤️

  • @zoken99
    @zoken99 2 ปีที่แล้ว +1

    Thankz aiya ❤

  • @nipuninavoddya5463
    @nipuninavoddya5463 2 ปีที่แล้ว

    Thank you ayya 😊

  • @indikamadhushan950
    @indikamadhushan950 2 ปีที่แล้ว

    Thamx bro🔥

  • @sumudunuwan2366
    @sumudunuwan2366 2 ปีที่แล้ว +3

    අපිට ආපු course එකට උඩ්න් දාලා තියෙන course වලට අදාල දිස්ත්‍රික්කෙන් සු.නො
    කියලා තියෙනවනන්
    Boat round එකෙන්
    ඒ course එනවද?

  • @ct8940
    @ct8940 2 ปีที่แล้ว +3

    අයියේ...පුරප්පාඩු ප්‍රවේශය ගැන කියන්නකෝ ....මට නිවුන් සහෝදරියක් ඉන්නවා.එයාට කැම්පස් ආවා.මට ආවෙ නෑ.ඒ ගැන ඉක්මනට විස්තරයක් දාන්න පුලුවන් ද?

  • @piyuksendheera
    @piyuksendheera 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @udithamadhusanka1384
    @udithamadhusanka1384 2 ปีที่แล้ว

    Thank you aiye

  • @hirushigunawardhana1383
    @hirushigunawardhana1383 2 ปีที่แล้ว +4

    තැන්කිව් අයියෙ❤️😍

  • @hirunishanika1592
    @hirunishanika1592 2 ปีที่แล้ว +5

    අයියේ රීකරෙක්ෂන් එන්න කොච්චර කල් යයිද
    2022 A/L වලට කලින් එන එකක් නැද්ද අයියේ

    • @subodhafernando6287
      @subodhafernando6287 2 ปีที่แล้ว

      ekane anee recorrection results thamath nane epa wenawa appaaaaa

  • @thanukaliyanage5888
    @thanukaliyanage5888 2 ปีที่แล้ว

    Thankyou ayya

  • @chathunginimesha8701
    @chathunginimesha8701 2 ปีที่แล้ว

    දෙවනි පර රිකරෙක්ශන් එනකොට අයියෙ දාන්න විඩියොස්

  • @shehanhasantha2270
    @shehanhasantha2270 2 ปีที่แล้ว +3

    එතකොට බෝට්ටු වට වලට අමතරව ඔකෙනුත් කැම්පස් වෙනස් වෙන්න පුලුවන් නෙද.

    • @lashmikamishari6742
      @lashmikamishari6742 2 ปีที่แล้ว

      එහෙම වෙන්න පුලුවන්ද?

  • @e.r.e.8599
    @e.r.e.8599 2 ปีที่แล้ว +1

    අපි 2022 exam ලියන්න කලින් බෝට්ටු එනවද

  • @shehanshehanshehanshehan6770
    @shehanshehanshehanshehan6770 2 ปีที่แล้ว

    අය්ය මට ශීපාලි මන්ඩපෙට අවා.ඒක නැති වෙන් නැතිවෙයිනෙ නේද😑මං ඊට උඩින් සෞන්දර්‍ය එක ඉල්ලුවෙ..

  • @achalapriyadarshana874
    @achalapriyadarshana874 2 ปีที่แล้ว

    💙

  • @janithaayesh9454
    @janithaayesh9454 2 ปีที่แล้ว +5

    Recorection enna thwa cochara time ekk yaida

  • @N_atural_Buddy
    @N_atural_Buddy 2 ปีที่แล้ว

    Aiye selection letter eka gana vedio ekak one

  • @hiruniudara3477
    @hiruniudara3477 2 ปีที่แล้ว +1

    Registration ek ganath video ekk dannko anee

  • @sisaraperera3959
    @sisaraperera3959 2 ปีที่แล้ว +1

    Ayye math recorrection damma,mata japura bio labune, dnma mn course 1ta register wenna onida, natthan recorrection cutoff enakal inna onida

  • @commercefirst2852
    @commercefirst2852 2 ปีที่แล้ว

    0.0095 මදි උනාම දැනෙන සනීපෙ😪

    • @fictionlover..8147
      @fictionlover..8147 2 ปีที่แล้ว

      Matath 0.0091 k madi dental walata.පුදුම වේදනාවක්

    • @theheroeschannal5706
      @theheroeschannal5706 2 ปีที่แล้ว

      0.0001 ක් කොළඹින් මෙඩිසින් යන්න මට මදි වුනේ.

    • @fictionlover..8147
      @fictionlover..8147 2 ปีที่แล้ว

      @@theheroeschannal5706 hapoi☹️

  • @c.jayarathna1115
    @c.jayarathna1115 2 ปีที่แล้ว

    Ane aiye registration ek gan aniwren kali wg hodtm video ekak dann 🙏

  • @ruvinitharaka8088
    @ruvinitharaka8088 2 ปีที่แล้ว +7

    Aiye rejesteration ek ganth vedio ekk oni 💚

  • @diliniliyanage9790
    @diliniliyanage9790 2 ปีที่แล้ว

    Anith aiyage z score eka wenas unoth apit select wela thiyena eka aith not select wenawada😥😥

  • @Heartfm1111
    @Heartfm1111 2 ปีที่แล้ว +1

    දැන් සිලෙක් වෙලා ඉන්න කැම්පස් එකේ ඉදන් වෙන එකකට බෝට්ටු ආවත් මහපොල නැති වෙනවද

    • @lakshan8847
      @lakshan8847 2 ปีที่แล้ว

      Ehm wenne na ne me ste mokkt hri select wunth hri

    • @hasinisewwandi8921
      @hasinisewwandi8921 2 ปีที่แล้ว

      Stream -technology
      Zscore -0.7105
      BST -B
      ICT-C
      SFT -C
      Distric -kegalla

  • @sithuminirathnayaka2901
    @sithuminirathnayaka2901 2 ปีที่แล้ว +2

    Re correction ආවට පස්සෙ එන cut off එක දැන් තියෙන cut off එකේ z අගයට වඩා දශම ගානකින් වැඩි වෙනවද නැත්තම් අඩුවෙනවද?

  • @sewwandijayarathna9754
    @sewwandijayarathna9754 2 ปีที่แล้ว +1

    අයියෙ එතකොට රිකරෙක්ශන් දාපු අයට වඩා කැම්පස් සිලෙක්‍ට් වෙලා ඉන්න අයගෙ මාර්ක්ස් වැඩි නම් සිලෙක්ට් වෙලා ඉන්න අයට ඊට වඩා හොද කෝස් එකකට යන්න පුළුවන් වෙයිද

  • @wageeshaa8375
    @wageeshaa8375 2 ปีที่แล้ว

    Aiye recorrection result release karana dawasak thama nadda aiye eeka release karanna kalin news ekak denne nadda aiye apita al result release karana dawasa kuyanawa wage plzz reply karannakoo

  • @harshanishashikala9374
    @harshanishashikala9374 2 ปีที่แล้ว +2

    ayye not selected apu ayata 2cutoff eken campus ekk enna puluwnda

  • @star6249
    @star6249 2 ปีที่แล้ว +2

    Aiya recorrection dala z score aduvynoth monada venne ?

  • @nipunisathsarani7104
    @nipunisathsarani7104 2 ปีที่แล้ว +1

    aiye not select ne awe
    mn recorrection damma ethakota mata campus ekak enne nati wei

  • @poornimasathsarani4820
    @poornimasathsarani4820 2 ปีที่แล้ว

    බෝට්ටු ගැන තියෙන video එක mention කරන්නකෝ කවුරු හරි

    • @djay9049
      @djay9049 2 ปีที่แล้ว

      th-cam.com/video/YZgfNstRZX4/w-d-xo.html

  • @nilminisagarika6112
    @nilminisagarika6112 2 ปีที่แล้ว

    Man commerce kale. Account -A, bisnuse A, Avon, c Eth campus ekakata awe nehe. Bottu eyada

  • @kalvariwanniarachchi3204
    @kalvariwanniarachchi3204 2 ปีที่แล้ว +1

    අපිට ආව කැම්පස් එකට අපි කැමති නම් අපි ඊට උඩින් ඉල්ලපු කෝස් අයින් කරන්න ඕනද
    කොහොමද අයින් කරන්නෙ
    කවද්ද අපිට ඒව අයින් කරන්න පුලුවන්
    Video එකක් ඕනි

  • @famalavalenshiya2243
    @famalavalenshiya2243 2 ปีที่แล้ว

    Selection letter eka enne registration enakotada? Naththam ita kalin apita online eka ganna puluwand

  • @sanchalavijini3030
    @sanchalavijini3030 2 ปีที่แล้ว

    Art stream - AAC -z score - 1.2083 district rank- 636 kegalle district boat ekk eida

  • @oshadinawodiya9536
    @oshadinawodiya9536 2 ปีที่แล้ว +41

    අයියා එතකොට not select අයව දෙවෙනි cutoff එකට ගන්නෙ නැද්ද....බෝට්ටු විතරද බලන්නෙ

  • @piyumebuddhikai.g4736
    @piyumebuddhikai.g4736 2 ปีที่แล้ว

    Streem-art , geograpy-c,political-A,sinhala-A, district-Galle, z-score-1.2674, island rank-10530, district rank -665 .ane aiye mata campus akak aida kiyannako .

  • @SN0429
    @SN0429 2 ปีที่แล้ว

    මම බාහිර ෆෝම් එක දැම්මා.එතකොට ඒකෙන් පොයින්ට්ස් ගානක් එකතු වෙනවනේ Z එකට එතකොට බාහිර ෆෝම් එක බලලා ඇතුලට ලමයින්ව ගන්න කවදද?මොකද මං aptitude test එකත් ලිවුවා japure.ඒකෙන් මං සිලෙක්ට් උනා.ඒත් කැම්පස් නොට් සිලෙක්ටඩ්.මට ජපුරටම යන්න ඕනා කියලා ආසවක් නෑ.මං කරන ඩිග්‍රී එක සබරෙයි කැලනියෙත් තියෙනවා.එහෙම aptitude එක පාස් වෙලානමුත් not selected උන අයට මොකුත්ම විදියක් නැද්ද select wenna💔ගොඩක් බලාපොරොත්තු තියන් ඉදියා.aptitude test එකත් පාස් උන නිසා

  • @irushikashehani8144
    @irushikashehani8144 2 ปีที่แล้ว +1

    අය්යේ මේ පාර art walin 11300k gannoda news වලට කියලා තීන්නේ ඒම අනේ repply කරන්නකෝ

    • @knowledgelk
      @knowledgelk 2 ปีที่แล้ว

      E thiyenne art karala campus theruna gana
      Common course walatath ekka

    • @sewwandi3577
      @sewwandi3577 2 ปีที่แล้ว

      Course ekakata district ekakin ganne 30knm e 30 denama e district eke fill welanam e course ekata vacancy thiyenawanam e district eken thawa ganna ekk nedd

    • @irushikashehani8144
      @irushikashehani8144 2 ปีที่แล้ว

      @@knowledgelk itin ema select wela na ne cource ekaktawat
      Anit eka e 11300 wada gannema nadda

  • @dilhandimuthu1530
    @dilhandimuthu1530 2 ปีที่แล้ว

    maths kurunagala,districk rank =850, z score =0.4227,result =ccc , bottuwak eida

  • @anuththararathnayaka-kc4st
    @anuththararathnayaka-kc4st 2 ปีที่แล้ว +1

    E kiynne aiye Not selected ayata 2 cut off eken campus ekk enn puluwan da

  • @sachinthanavidura210
    @sachinthanavidura210 2 ปีที่แล้ว +2

    මගේ Z එක 0.63 , 0.67 ටත් කැම්පස් ඇවිත්, එතකොට RE- Correction result release උනාම මටත් කැම්පස් එකක් ඒවිද?😶🥺🙄

  • @sewminidisanayaka3481
    @sewminidisanayaka3481 2 ปีที่แล้ว +2

    Aiye recorrection damme nathi ,not selected ayata meken chance ekak nathi weida

  • @nuwandissanayaka4463
    @nuwandissanayaka4463 2 ปีที่แล้ว

    Aiye... UGC registration ek kwda wged enne... ek gnath kiynn ko.... ( oya krn det godk thank you)

  • @siyathmainduwari5377
    @siyathmainduwari5377 2 ปีที่แล้ว

    Mta sabaragamuwa medicine awe
    Eta mta wayaba medicine yanna z eka tiyenawa . Eth mn sabaragamuwa medicine walata yatin wayaba medicine demme. Mta wayaba medicine walata maru kara ganna pukuwan weida

  • @SL_VID_TecCategory
    @SL_VID_TecCategory 2 ปีที่แล้ว +1

    කැම්පස් යන්න A/L English වලට ගන්න ඕන අවම results එක කොහොමද

  • @lovelydogs7516
    @lovelydogs7516 2 ปีที่แล้ว

    Cmpz ekakata select unu kenek bottu illanna ara course ekata register wenna onida

  • @madhinibagya8046
    @madhinibagya8046 2 ปีที่แล้ว +4

    Ayye recorretion dapu nathi not selected ayat 2nd cutoff eken eida 🙄🙄

  • @kpophut3196
    @kpophut3196 2 ปีที่แล้ว +2

    අයියා දෙවනි cut off එකෙන් පස්සේ අපිට ලැබුණු course එකට වඩා උඩ එකක් ලැබෙන්න chance එක තියෙනවා ද? 2020 AL වලදී එහෙම උනාද?

    • @lashmikamishari6742
      @lashmikamishari6742 2 ปีที่แล้ว +2

      මටත් ඒක ප්‍රශ්නයක්..

  • @anubandara6263
    @anubandara6263 2 ปีที่แล้ว

    Mn danata open university register wela ine. Mta moratu campus awa ekta register weddi open university eken ain wena onada

  • @ranushiwalliyadda8263
    @ranushiwalliyadda8263 2 ปีที่แล้ว

    අයියේ... campus apu kenek ilgata mokdd krnn on kyl vdo ekk danwd plwnnm... ugc ekt register wnn khmd ekt date ekak thiynwad kyl ehem...

  • @janithaayesh9454
    @janithaayesh9454 2 ปีที่แล้ว

    Ayie re correction walin result wens nowee dan tiyena course ekata register unathnm resuslt awama ugc register wenna puluwanda

  • @Sheharaabeypitiya
    @Sheharaabeypitiya 2 ปีที่แล้ว

    මේ පාර බෝට්ටු දෑවොත් මහපොළ ගන්න බැරිද☹️

  • @mayurikanchanamala6879
    @mayurikanchanamala6879 2 ปีที่แล้ว

    Aiye....select wela thiyena course eka nathi wenne na neda recorection cutoff awama🥺

  • @kavindudinal7979
    @kavindudinal7979 2 ปีที่แล้ว +3

    Recorrection kiyanne A/l exam eke recorrectionda???

  • @knowledgelk
    @knowledgelk 2 ปีที่แล้ว +1

    හදිසියේවත් recorection වලින් z එක වෙනස් වුනොත් අපේ rank එකත් වෙනස් වෙනවද?

  • @koshilapriyadarshani8022
    @koshilapriyadarshani8022 2 ปีที่แล้ว +2

    Ayiye boatu waten ei da?😞
    Kurunegala 705
    Zcore 1.0248
    Commerce (Bs -A ,Acc - B, Econ - C)

  • @fathimaulfa1428
    @fathimaulfa1428 2 ปีที่แล้ว

    Ayye mata z.score 1. 59 . Mata jaffna University aava. eka maarukaranna puluvandha? How to change university? Jaffna to peardheniya .

  • @smp5295
    @smp5295 2 ปีที่แล้ว

    Aiye apiwa koi kale wage register kara ganida... 2022( 2023) january thiyana A/L exam ekata kalin wage register kara ganida

  • @yashodyaumayangani6794
    @yashodyaumayangani6794 2 ปีที่แล้ว

    Aiye ethakota eken ena result eke F ekk S ekk unoth. Ehema ayata apptude liyanna denawda au

  • @dilkidanasekara1382
    @dilkidanasekara1382 2 ปีที่แล้ว +1

    Not selected kenakta 2 cutoff eke ganne nedda ayya

  • @imasha4195
    @imasha4195 2 ปีที่แล้ว

    Bst rank 54 hambantota.campus ekak enekak nathi weid ☹️

  • @ransaraniwageesha
    @ransaraniwageesha 2 ปีที่แล้ว +2

    Aiya recorrection dana dawasak gana dannwd

  • @harshanishashikala9374
    @harshanishashikala9374 2 ปีที่แล้ว

    streem -art , [ meida-B /sinhala-A/bc-B] mage island rank eka[10040]/distrik rank eka 544 ane mata campus eka eyida ayye

  • @ananthapasan5958
    @ananthapasan5958 2 ปีที่แล้ว +1

    Re correction result එන දවසක් dn ndda අයියෙ

  • @danugamage410
    @danugamage410 2 ปีที่แล้ว

    Mth Recorrection dawa recorrectin wlin psse cutoff marks enkm UGC eke register wenn onida nedd

  • @dilmiishara9473
    @dilmiishara9473 2 ปีที่แล้ว

    Ane mage results ABB recorrection dammeth na z eka 1.0964 gampaha district ethakota recorrection walin passe ena cutoff eka not selected ayata balapanne nadda

  • @rajithajayasinghe8031
    @rajithajayasinghe8031 2 ปีที่แล้ว

    රීකෙලෙක්ශන් දාන්නෙ කොහොමද ?? මොකද්ද කරන්න ඕන

  • @Heartfm1111
    @Heartfm1111 2 ปีที่แล้ว +1

    අයියේ බොට්ටු වලට අපි ඇප්ලයි කරන්න ඕනද ඒ විස්තර ටිකක් දාල වීඩියෝ එකක් කරන්නකො

    • @lakshan8847
      @lakshan8847 2 ปีที่แล้ว

      Naa kollo ekat mokth krnn one na

  • @chaminisewwandi7863
    @chaminisewwandi7863 2 ปีที่แล้ว

    Apita dn awilla tiyna campus ekt api kemthinm bottu awoth ewt aniwaren ynn oneda

  • @kaveeshadanwalage4692
    @kaveeshadanwalage4692 2 ปีที่แล้ว +1

    අපිට ඇවිත් තියෙන කෝස් එකට අපි කැමති නම්,අය re correction වලින් ඊට උඩ එකක් ආවොත් හරි,බෝට්ටු වලින් ඊට උඩ එකක් ආවොත් හරි අපිට ඒ එන එකට යන් නැතුව දැන් ඇවිත් තියෙන එකේම ඉන්න බැරිද? අනිවාර්යයෙන්ම අපි ඊට පස්සේ එකක් ආවොත් ඒකට යන්න ඕනිද?

  • @nisharasomasiri1465
    @nisharasomasiri1465 2 ปีที่แล้ว

    අග්නිදිග හරි නැගෙනහිර හරි management ද හොද යාපනය commerce ද 🙄

  • @imashiapsara7005
    @imashiapsara7005 2 ปีที่แล้ว

    Samanyen Not select ayw campus ekkt select wenwd deweni cut off marks eken?

  • @askban9318
    @askban9318 2 ปีที่แล้ว +1

    Malli, not selected ayata boat vitarada

  • @amayamishel4003
    @amayamishel4003 2 ปีที่แล้ว

    Ayye man recorrection damma. Mata course ekak awilla thiyenne. Hadissiyewath mage recorrection result eka adu unoth mata course eka nathi weid?

    • @vidanagemuthumali8371
      @vidanagemuthumali8371 2 ปีที่แล้ว

      Recorrection danne kohmd?

    • @amayamishel4003
      @amayamishel4003 2 ปีที่แล้ว

      @@vidanagemuthumali8371 ekata kalayak dunna ned... Results awata passe. Doenets ekt ghill thmy eka dann nm thibbe.

  • @ajithsenadeera8924
    @ajithsenadeera8924 2 ปีที่แล้ว

    පුතා aputed tesst වලින් slect wnu lamayakta nawatha බෝට්ටු වලින් වෙන campus එක්ක එන්නේ නැත ද

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 2 ปีที่แล้ว

    හැමොගෙම zcor eka wenaswenawada

  • @tharushikadissanayaka5926
    @tharushikadissanayaka5926 2 ปีที่แล้ว

    Aiyeee, general knowledge re correction wlin pass krl denne ndd.

  • @thannegedaravihani5743
    @thannegedaravihani5743 2 ปีที่แล้ว

    Ayya kavada vage recorrection result evida

  • @isuripoornima8921
    @isuripoornima8921 2 ปีที่แล้ว

    Not selected කෙනෙක් ට අතිරේක ප්‍රවේශය එන එකක් නැද්ද අය්ය

  • @umashasewmini135
    @umashasewmini135 2 ปีที่แล้ว

    Aiye man arts walin kale kaluthara district.rank eka 1.05 mata campus set weid

  • @sasinishehansa3463
    @sasinishehansa3463 2 ปีที่แล้ว +1

    එතකොට රීකරෙක්ශන් එන්න කලින් කැම්පස් එකක රෙජිටර් වෙලා හිටියට ප්‍රශ්නයක් නැද්ද රිකරෙක්ශන් වලින් වෙනස් වෙන කැම්පස් එකට රෙජිටර් වෙන්න පුළුවන් ද

  • @bsbs2206
    @bsbs2206 2 ปีที่แล้ว

    Dan awith thyn course ekt register un naththn recorection wlin wenas unath klin register un nathi nisa recorection eken campus ekak en ndd.