🚨 ලංකාවේ වැඩිම වේගය / 160km බෝලේ දාන - කැලී I Meet our Throwdown Specialists

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • 🚨 ලංකාවේ වැඩිම වේගය / 160km බෝලේ දාන - කැලී I Meet our Throwdown Specialists
    #LPL2024 #readytowin #slsports #savsind #t20wcfinal #t20worldcup #invssa #icc #ipl2024 #icct20worldcup2024
    ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
    ...........................
    📲 Follow on:
    TH-cam : / @slsportslk
    Facebook: / slsportsyoutube
    Twitter: / slsports5
    Instagram: / slsports17
    Web - www.slsports.lk
  • กีฬา

ความคิดเห็น • 75

  • @Leo98110
    @Leo98110 22 วันที่ผ่านมา +90

    මෙයාවත් ඉන්දියාවට යවමු, මෙයා දාන බෝලයක් අපේ සෝස මල් වගේ ලොන්තයොන්ගේ ඇගේ වැදුනොත් ලොන්තයොන්ට ඌව වෙයි.😢

    • @user-nt8nu1wv8i
      @user-nt8nu1wv8i 22 วันที่ผ่านมา +5

      kamak nadda lonthayo🤣

    • @korayal1235
      @korayal1235 21 วันที่ผ่านมา

      ඌ කියන කතාව හරි​@@user-nt8nu1wv8i

    • @user-mb7jv8zu8k
      @user-mb7jv8zu8k 21 วันที่ผ่านมา +3

      Ane buruwoo danne nethuwa kiyawnn ana apa u giye sali walta මාසෙට dolr 120000 yko achra ape head cochtawath nhe yako thonm miharkk balpn google blpn harka

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 21 วันที่ผ่านมา

      ​@@user-nt8nu1wv8i ඌ ඇත්ත කිව්වේ .දන්නේ නැද්ද අපේ උන් බව්වට කරපු දේ 🙄

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 21 วันที่ผ่านมา

      ​@@user-mb7jv8zu8kනෑ බම් අයින් කරාට පස්සේ ගියේ .

  • @vishvachathuranga-gz1mb
    @vishvachathuranga-gz1mb 21 วันที่ผ่านมา +26

    Highly reccomond..❤ කැලි අය්යා ආඩම්බරය්...වැදිච්ච බෝල් වල පාරවල් තාම ඇගේ තියෙනවා.😂❤ @ kalister

    • @Momojobo
      @Momojobo 3 วันที่ผ่านมา

      Appoooo උඹත් ලොන්තයෙක්ද eeeeyaaaa😅😅😅😅😅😂😂😂

  • @ude3333
    @ude3333 21 วันที่ผ่านมา +20

    කෝච් බෝලයක් දානකං බලං හිටියේ. ඒක මේ වීඩියෝවේ අඩුවක්.

  • @udarihikkaduwa2083
    @udarihikkaduwa2083 22 วันที่ผ่านมา +13

    I am proud of You❤Good luck for your future.

  • @DopeBoyNj0122
    @DopeBoyNj0122 21 วันที่ผ่านมา +9

    අපේ කොල්ලෙක් ❤️

  • @buvi603
    @buvi603 17 วันที่ผ่านมา +1

    සුපිරි වැඩ්ඩෙක්....ලංකාවට හොද asset එකක්....👏👏👏👏👏

  • @snzasds2209
    @snzasds2209 18 วันที่ผ่านมา +2

    ලංකා වාසීන්ගේ ක්‍රිකට් දැනුම වර්ධනය කරන,වර්තමාණ තිරය පිටුපස දක්ශයන්ගේ ඇත්ත එලිකරන ඔබට ස්තූතියි. ගේම් එක වෙනස්, ක්‍රීඩකයන් කියන්නෙ බෝක්කුව ගාව උන්ට හදන්න පුලුවන් උන් නෙවෙයි. ඒකට කාලයක් සහ ශක්තිමත් තිරය පිටුපස වීරයන් ඕන...

  • @redraj
    @redraj 20 วันที่ผ่านมา +10

    ශ්‍රී ලකට ජය ❤
    මොහුගෙන් වැඩක් ගන්න
    අපේ රටේ සම්පත්
    සුබ පැතුම්

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 21 วันที่ผ่านมา +11

    වීඩියෝ එක පුරා හෙව්වෙ බෝලයක් දාන එකක්. චැනල් එක කරන අය පොඩ්ඩක් හිතන්න බලන අය හොයන්නෙ මොකක්ද කියල වේගෙන්ම බෝල දාන කෙනා කිව්වම.

  • @dinethudara5999
    @dinethudara5999 19 วันที่ผ่านมา +3

    Good luck calister ayye❤❤

  • @sithumtheekshana9525
    @sithumtheekshana9525 21 วันที่ผ่านมา +6

    Kalister sir❤ good luck for your future ❤️

  • @lahirukavinda6392
    @lahirukavinda6392 21 วันที่ผ่านมา +8

    ඇන්ටන් අයියා ❤ best of luck

  • @nishanvlogs2399
    @nishanvlogs2399 17 วันที่ผ่านมา +2

    උඹට හොඳ ගමනක් තියේවි.ලංකාවේ හුහකයෝ උඹට සාධාරණයක් ඇගයීමක් නොකරන එක ස්ථීරයි.

  • @dilumdealwis452
    @dilumdealwis452 21 วันที่ผ่านมา +2

    Best of luck and proud of you Kalister sir ❤

  • @nipunsanda
    @nipunsanda 21 วันที่ผ่านมา +4

    ඇන්ටා අපේ ඒකා ඉස්සරහාට යමු මචන් ❤❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 17 วันที่ผ่านมา +2

    ත්‍රෝ dawun බෝල් කරවලා නොපෙන්වන එක මෙම වීඩියෝවේ අඩු පාඩුවක්.බලන්න බෝරින් කරවන එකක්.

  • @user-yg7qo8gg8c
    @user-yg7qo8gg8c 21 วันที่ผ่านมา +2

    Ape sir proud of you sir🎉❤❤

  • @milanalwis5078
    @milanalwis5078 21 วันที่ผ่านมา +2

    Proud of you bro

  • @anuknirashfernando5201
    @anuknirashfernando5201 22 วันที่ผ่านมา +4

    Sir❤

  • @samankolambage-zz5km
    @samankolambage-zz5km 18 วันที่ผ่านมา +1

    මල්ලී සුබ පැතුම්

  • @AmeeshaGuruge66
    @AmeeshaGuruge66 20 วันที่ผ่านมา +1

    all the best calister sir❤

  • @user-ml3pm2xb6u
    @user-ml3pm2xb6u 21 วันที่ผ่านมา +3

    163kmph-1 kandy kollek danva.💕

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 22 วันที่ผ่านมา +5

    Nuwan national apita mayaw raka gamu❤❤❤

  • @janithaperera5411
    @janithaperera5411 21 วันที่ผ่านมา +2

    Committed person ❤ Sir 🫶

  • @ChamaraKumara-h4r
    @ChamaraKumara-h4r 21 วันที่ผ่านมา +2

    Ela anta ආදරෙයි

  • @nisaldananjaya2555
    @nisaldananjaya2555 21 วันที่ผ่านมา +2

    අයියා❤❤

  • @yasiruharshana8054
    @yasiruharshana8054 19 วันที่ผ่านมา +2

    නියමයි කැරියා, සොරි කැලියා

  • @kamaldammika7280
    @kamaldammika7280 21 วันที่ผ่านมา +2

    Meyawath rakaganna...SLCB

  • @nirmana812
    @nirmana812 22 วันที่ผ่านมา +8

    Bauwwa yawalawa india wata dn inne meya විතරයි adugane meyawath kapala ain නොකර tiyaganna

    • @SLSPORTSLK
      @SLSPORTSLK  22 วันที่ผ่านมา +1

      අනිවාරෙන්ම... 160ක් කියන්නෙ...

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 21 วันที่ผ่านมา +3

    Pawu apa betmal maya awana bol seped wede ana inday walata yawamu

  • @randikadayan2112
    @randikadayan2112 22 วันที่ผ่านมา +2

    👍🙂❤️

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 21 วันที่ผ่านมา +3

    163kmph දාපු කොල්ලෙක් හිටිය නේද ??????

  • @yasindukalhara7280
    @yasindukalhara7280 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @ByteBlast39
    @ByteBlast39 22 วันที่ผ่านมา +5

    Srilanka national team eke pisiyotherepistge video ekak gennako

    • @SLSPORTSLK
      @SLSPORTSLK  22 วันที่ผ่านมา +1

      ඔයා අන්දුරන කෙනෙක් ඉන්නවද… සම්බන්ද කරලා දෙනවද අපිට. ?

    • @ByteBlast39
      @ByteBlast39 21 วันที่ผ่านมา

      Mamaa danna vithiyatanam gall marveles team eke ennava lankave ekama sports physiotherapist phd ekak thiyana kenek poddak hoyala balanna.​@@SLSPORTSLK

    • @ByteBlast39
      @ByteBlast39 21 วันที่ผ่านมา

      ​@@SLSPORTSLK mma eyava match ekakadi dekka eyage nama dulan kodikara venna one

  • @dinukason1
    @dinukason1 19 วันที่ผ่านมา

    Coach ❤ weddek thama

  • @Cricket-Villa1
    @Cricket-Villa1 20 วันที่ผ่านมา +1

    කෝමද අය්යේ throw down competition එකක් හොයාගන්නෙ

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 21 วันที่ผ่านมา +2

    අනේ මේ ඔය යන්න ඉංදියවේ අපේ හුරතල් බේබලා ටිකට කරදර නොකර😂

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d 13 วันที่ผ่านมา +1

    අපේ සෝස මල් වගෙ අයගෙ ඇගෙ වැදුනොත් පප්පඩමි වෙයි coucher. බලාගෙන ලොන්තයො complen කරල ඔයාවත් ඉන්දියාවට යවයිද.. 😂 එහෙම වුණොත් නම් පොඩ්ඩක් වත් ආස හිතෙන නැහැ.. බබරො සෝසමලේ පෙති නොතලන්😂

  • @chandimabandara1995
    @chandimabandara1995 21 วันที่ผ่านมา +4

    160 da...Oyata lankawe thanak na..oyath Ratakata yanna..Loke kawru hari wadak gani ne...😂😂😂

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 21 วันที่ผ่านมา +2

    මෙයා ලංකාවෙ කොච් කෙනෙක් නෙමෙද

  • @chandimabandara1995
    @chandimabandara1995 21 วันที่ผ่านมา +4

    Mendisa kiwala..100 vadiya danna epa kiyala..😂😂😂😂

    • @ude3333
      @ude3333 21 วันที่ผ่านมา

      😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 17 วันที่ผ่านมา +1

    ඔහුගෙන් වැඩ ගන්නවානම් ක්‍රීඩකයන්ට හා සමානව ඔහුටත් ඊටත් වැඩියෙන් ඔහුට පෝෂණය සහ පහසුකම් ඇතුළුව ගෙවීම් කළ යුතුයි.මොකද එක ක්‍රීඩකයෙක් නෙමේ සියලු ක්‍රීඩකයන්ට පුහුණුව දිය හැකි ජාතික වස්තුවක්.ගෙවන්නේ නැත්නම් උඹ තීරණයක් ගනින්.මොකද අපි රට වෙනුවෙන් කැප කළාට උන් සාධාරණයක් නොකරණවානම් උන් කෝටි ගමන් ගසා කමින් ආතල් ගද්දී හැකියාවට සැලකීමක් නැත්නම් ඉන්දියාව වගේ රටකට හරි ඵලයන් .එතකොටවත් අපේ නම ඒ රටේදිවත් බබලා වි

  • @Bandaranayaka9
    @Bandaranayaka9 9 วันที่ผ่านมา

    භානුක රාජපක්‍ෂ , දිනේශ් චන්දිමාල් , රමේෂ් මෙන්ඩිස් , කුසල් ජනිත් පෙරේරා. Team එකේ ඉන්න ඕන ක්‍රීඩකයන් ❤ චරිත් අසලංක , කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, සදීිර සමරවික්‍රම , ඇන්ජලෝ මැතිව්ස්, මෙ අය faill උන්

  • @sms-oh3ht
    @sms-oh3ht 21 วันที่ผ่านมา +2

    Tattoo කරාබු ලොන්තයෙක් වෙන්න එපා.
    ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා කීවේ.
    පරිනතබව, ඉවසීම, වැදගත්කම, තාක්ෂණය, සැලසුම්ගතබව සහ ඒකාග්‍රතාව මැනවින් තිබිය යුතු ක්‍රීඩාවක්.

  • @IsuruIndika-dr4qs
    @IsuruIndika-dr4qs 18 วันที่ผ่านมา +1

    ලොන්තයෙක්ගේ වැදුන ගමන් බොලයක් කැලි පිටරටක😂😂😂😂😂😂😂😂

  • @SMRDayananda.
    @SMRDayananda. 6 วันที่ผ่านมา

    ඔහොම තමා හැම එකක්ම පටන් ගන්න කොට .ලංකාවෙන්ම හොඳම එක දකුණු ආසියාවෙන්ම හොඳම එක ආසියාවෙන්ම හොඳම එක ක්‍රිකට් සෙල්ලම් කරන රටවලින් හොඳම එක ඒත්.....අවසානෙදි මොකුත්ම නෑ.

  • @heenpalaYasananda
    @heenpalaYasananda 20 วันที่ผ่านมา +3

    ඔය වැඩ්ඩො ඔක්කොමල 150/200 වේගයටබෙල්ල කඩාගෙන ප්‍රිමියර් ලීග් තමා දාන්නෙ ? රට වෙනුවෙන් ගහන්න ගියාම මේ වැඩ්ඩො ඔක්කොම නෝන්ඩි 😂😂

    • @SLSPORTSLK
      @SLSPORTSLK  20 วันที่ผ่านมา +1

      මචං මේ කෝච් කෙනෙක්... 😂

    • @aselapushpakumara660
      @aselapushpakumara660 16 วันที่ผ่านมา

      අයියෝ හැමිනේනවා 😂😂😂😂

  • @MohomadLifar
    @MohomadLifar 21 วันที่ผ่านมา +2

    Mayavath..indiyavatadeela..kiyakhari.ganilla.apivath.vikunapalla..

  • @dilanthilaksana4274
    @dilanthilaksana4274 19 วันที่ผ่านมา +1

    Mata barida oya wage robo arm kenek wenne

  • @wanindupadaranga
    @wanindupadaranga 20 วันที่ผ่านมา +2

    ඇන්ටා උබටම තමා ගොඩ දාන්න වෙන්නේ ලොන්තයොනව

  • @indikathakshi5775
    @indikathakshi5775 20 วันที่ผ่านมา +1

    Yako bolayak dala pennapan

  • @user-mb7jv8zu8k
    @user-mb7jv8zu8k 21 วันที่ผ่านมา +1

    Borunm blpnko england walin wedi saliwalata giye nethnm

    • @SLSPORTSLK
      @SLSPORTSLK  21 วันที่ผ่านมา

      ගත්තත් කමක් නෑ.. අයක් නැති රටක ඉන්නවට වඩා..

  • @tharanasilva5090
    @tharanasilva5090 22 วันที่ผ่านมา +2

    Sir ❤

  • @shiranthiniranjana6705
    @shiranthiniranjana6705 19 วันที่ผ่านมา

    Sir❤