ලුවී නැපෝලියන් | Louis Napoleon - Bio Map with Chamara Sumanapala (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • ප්‍රරවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 19 වන වැඩසටහන... අද කතාව ප්‍රංශයේ ලුවී නැපෝලියන් ගැනයි.
    The 19th program of Bio Map Documentary series with Chamara Sumanapala (Veteran Author and Foreign Political Analyst) about Worlds Greatest Personalities. Today let's explore the biography of Louis Napoleon of France.
    ---------------------------------
    චාමර සුමනපාල මහතා eLearning.lk බ්ලොග් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් ප්‍රවෘත්ති පිළිබඳ ලිපි මාලාව - elearning.lk/b...
    චාමර සුමනපාල මහතා eLearning.lk වෙබ් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් තොරතුරු පිළිබඳ නොමිළේ පාඨමාලාව - elearning.lk/c...
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    වෙබ් අඩවිය - elearning.lk/
    Facebook Page - / elearninglk
    Blog එක - elearning.lk/b...
    Instagram Page - / elearning.lk
    Twitter - / elearninglk
    LinkedIn - / elearninglk
    Telegram - t.me/elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
    ---------------------------------
    #NapoleonIII #Napoleon3 #LouisNapoleon #CharlesLouisNapoleon #France #NapoleonBonaparte #Napoleon1 #NapoleonII #LastMonarch #BattleSedan #ChamaraSumanapala #ItalianWar #CrimeanWar #FrancoPrussianWar #FrancoAustrianWar #MexicanEmpire #LouisPhilippe #OdilonBarrot #AdolpheThiers #France #French #Paris #FrenchEmpire #Bonaparte

ความคิดเห็น • 20

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว +2

    නැපෝලියන් බොනපාට් ගැන කරපු වැඩසටහන : th-cam.com/video/3iq41-OahWY/w-d-xo.html

  • @pulinachamantha888
    @pulinachamantha888 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි

  • @kaluexpress5268
    @kaluexpress5268 3 ปีที่แล้ว +3

    තව සමාජ වාදය ගැනත් ඕන

  • @hiruniwijewardhana8765
    @hiruniwijewardhana8765 2 ปีที่แล้ว

    Thank You ❤️🙏

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว +1

    සියලුම කොටස් මෙතනින් බලන්න : th-cam.com/play/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr.html

  • @nilanmadusanka1931
    @nilanmadusanka1931 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @nilanmadusanka1931
    @nilanmadusanka1931 3 ปีที่แล้ว +4

    හිට්ලර් , ජර්මනිය ගොඩනැගුව එක ගැන programme එකක් කරන්නකෝ අයියේ ❤❤

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 ปีที่แล้ว +4

      සුන්බුන් කරලා ඉවර කරපු හැටිත් කියන්න වෙනව ඉතින් :)

    • @nilanmadusanka1931
      @nilanmadusanka1931 3 ปีที่แล้ว +4

      ඔක්කොම ටික අයියේ. ඔයා සුපිරියට ඉදිරිපත් කරනවා.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 ปีที่แล้ว +5

      ස්තූතියි. කරමු හෙමින් සැරේ. Knowledge ගැන උනන්දු යාලුවන්ට අපේ සීරීස් එක ගැන කියන්න. 🙏

    • @nilanmadusanka1931
      @nilanmadusanka1931 3 ปีที่แล้ว +3

      @@ChamaraSumanapala අනිවාර්යයෙන් අයියේ. ඕන support එකක් දෙනවා ඔයාට

  • @kaluexpress5268
    @kaluexpress5268 3 ปีที่แล้ว +4

    අනිත් සැරේ චේ ගුවේරා ගැන විස්තරයක් ඕන...

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 ปีที่แล้ว +3

      ටික දවසක් දෙන්න​ :)

    • @kaluexpress5268
      @kaluexpress5268 3 ปีที่แล้ว +2

      @@ChamaraSumanapala හරි....

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว

    * Website - elearning.lk/
    * Facebook Page - facebook.com/elearninglk
    * Facebook Group - facebook.com/groups/2125291307796201
    * TH-cam - th-cam.com/users/elearninglkvideos
    * Blog - elearning.lk/blog/
    * Instagram - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * Telegram - t.me/elearninglk

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala 3 ปีที่แล้ว

    ලුවී නැපෝලියන්ගෙ මාමා ගැන ප්‍රෝග්‍රැම් එක​: th-cam.com/video/3iq41-OahWY/w-d-xo.html

  • @doubletime8762
    @doubletime8762 3 ปีที่แล้ว +1

    සුදු මහත්තුරුන්ට යුද්දමයි ඕන.

  • @dhammikaatapattu1720
    @dhammikaatapattu1720 3 ปีที่แล้ว +2

    Remove this background music..the fools who insert this music think it's a value addition when in fact its real distraction

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 ปีที่แล้ว +1

      Oh. I noticed it only now 😮

    • @dhammikaatapattu1720
      @dhammikaatapattu1720 3 ปีที่แล้ว +2

      Chamara it is obvious that you put s lot of efforts to do this and that's why these talks are very analytical..tell those who create these videos not to insert any background music to the same