ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා🙏
මම තුලා . මම ඉන්න රටේ එක කොනක මහා විනාශකාරී ගින්නක් අනිත් පැතිවලට හිම කුනාටු ඉතින් කොහොත් හිතනම් ජංජාලයක් තමා..🙏 ඔබ තුමාට තෙරුවණ් සරනයි 🙏🙏🙏
Thank you malli
මමත් තුලා හැමදාම වින්ද වෙිදනා අතරට මෙි වචන ටික මහගු අත්වැලක් කොහොම හරි ජිවිතේ ජය ගන්නවා 108 විශ්ව පහන මග පෙන්නනවා වෙිචිවි දේ බොහොමයි එවා පාඩමකට ගෙන හුස්ම වැටෙිනකමි ජිවත් වෙනවා සමිර සර් බොහොම ස්තුතයි අවංකවම මෙි දෙවල් කියනවට 🙏🙏🙏 අවධානමට පෙර සුදානම මෙි වචනයක් ගානේම තියෙනවා
බොහෝම ස්තුතියි නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා හිතෙ සතුටින් ඉන්න නිරතුරුවම ලැබෙවා..❤🙏❤
දැනුවත් කරාට ඔබතුමාට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දැනුවත් කිරීම පිළිබදව.
Kohomath හුස්ම වැටෙනකන් ජිවත් වෙන්න වෙනවා හැමදාම දුක තම ස්තුති ඔබට
ජීවිතේ දන්න දවසේ සිටම ඒ වගේම යි. දුක විතරයි තුලා ලග්නයට
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තූතියිඅවදානම දුටුතැන පැදිලිකර දීමට සිතුවිලි පහලවන ඔබතුමා අගයමි ස්තූතියි ඊට සහයවන විශ්වයට ආදරෙයි විශ්වය ඔයාට ගොඩක්😢
පසු ගිය කාලය තුල තිබූ කරදරකාරි තත්වයෙන් 2025වර්ෂයේ මිදීමේ හැකියාවක් පිළිබඳ නව බලාපොරොත්තු ඇතිකරගෙන සිටින වෙලාවක ඔබතුමාගේ මෙම විග්‍රහය දුටු බවත්,තුලා ලග්නයට දැඩිඅගහිගකම්වලට අසහන කාරී තත්වය නැතිකරගෙන සාමාන්‍ය තත්වයෙන් ජීවත් වීමේ වාසනාව ශක්තිය ලැබෙිවා,ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා !
දැනුවත් කරාට බොහොම පිං ඔබ තුමාට
තෙරුවන්සරණයි විශ්ව මාතාවගේ පිහිටයි ඔබතුමාටත් 🙏
Vishwa mathawatha aneka warayak sthuthi wewa mage seyaluma sethum pathum istha kera dunnatha mage vishwa mathawatha sthuthi wewa
Thearuwan saranai Devi pihitai Oba thumata.
ආයුබෝවන්........ තෙරුවන් සරණයි 🙏🙏🙏පින් බර දවසක් ම වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට
Stuti oba tumata danuwat kalata 🙏🙏🙏
Budusaranai oba thumata
තෙරුවන් සරණයි මම තුලා අනේ මහත්තයෝ මටත් හැමදාම කරදර තමයි. ඒත් මොනවා කරන්නද ඉවසගෙන යනවා. මහත්තයා කියපු සියලු දේවල්ම ඇත්ත කරන්න දෙයක් නෑ දේකට මුහුණ දෙනවා. ඒත් අපි මම මහත්තයාගේ වැඩසටහන් බලනව ඒක බලලා සතුටු වෙනවා ඉතිං මහත්තයටත් තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා විෂමාතාගේ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැදුවෙදූ දෙමව්පියන්ටත් ඒ නිසා ගොඩක් පින් එහෙනම් මම කියන්නම් මහත්තයට තෙරුවම් සරණයි! ජය වේවා
මුන් දහ දෙනෙක් කියන්නෙ දහ දෙයක්.කවුද ඇත්ත කියන්නෙ.එහෙම කියන්න බෑ.කෝටියකින් සිය දෙනෙක්ට මේ කියන දේවල් හරියනවා.බොරු කියල සල්ලි හොයනවා.ඕවා පවු වැඩ
තුලාවට ජංජාලය තමා හැමවසරම මේව අපිට දැන් පුරුදුයි අහ. අහල
Math thula kohewath yana ewa enawa puduma prashna enne ane iwara wenne nadda me apala
ඉදකින් ඔලුව හදාගෙන ගේමක් ගහන්න හැදුවා විතරයි මේ මගුල බැලුවා
👍👍👍👍
👍🌺🌺
තුලාවට හැමදාම දුකයි කරදරයි විතරමද
Ou ban kisi sathutak naha hamadama dukai😢😢😢😢😢
@@h.k.dilshan8138ඔවු එපා වෙනෝ
අද කිව්වා වගේ සිද්ද උනා 🙏
❤❤🎉🎉😮sathuty..😅
❤🙏🙏🙏🙏
🥺🥺
Vishwamaniyange pihitai
කවදා වෙනකම් ද අප්පා මේ ප්‍රස්න..
🙏
Thula lagnayata kavdada hoda vanna
Godak isthuthi mewa dana ganna ahanna salassanawata
විදේශ gathwimak wen
A gena aya kiyala wedakne. Oya kiwa hemadema sidda una matanam. Karanna deyak nethikamata iwasan hitapunisa thaama job eke innawa
😢
ඒරාස්ඪකයක්ද?
Janjalaya wela iwarai ,den perahera gihin iearai
Kuja dasawenne neecha wela inna nisada Job ekata prashna
ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා🙏
මම තුලා . මම ඉන්න රටේ එක කොනක මහා විනාශකාරී ගින්නක් අනිත් පැතිවලට හිම කුනාටු ඉතින් කොහොත් හිතනම් ජංජාලයක් තමා..🙏 ඔබ තුමාට තෙරුවණ් සරනයි 🙏🙏🙏
Thank you malli
මමත් තුලා හැමදාම වින්ද වෙිදනා අතරට මෙි වචන ටික මහගු අත්වැලක් කොහොම හරි ජිවිතේ ජය ගන්නවා 108 විශ්ව පහන මග පෙන්නනවා වෙිචිවි දේ බොහොමයි එවා පාඩමකට ගෙන හුස්ම වැටෙිනකමි ජිවත් වෙනවා
සමිර සර් බොහොම ස්තුතයි
අවංකවම මෙි දෙවල් කියනවට 🙏🙏🙏 අවධානමට පෙර සුදානම මෙි වචනයක් ගානේම තියෙනවා
බොහෝම ස්තුතියි
නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා හිතෙ සතුටින් ඉන්න නිරතුරුවම ලැබෙවා..
❤🙏❤
දැනුවත් කරාට ඔබතුමාට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දැනුවත් කිරීම පිළිබදව.
Kohomath හුස්ම වැටෙනකන් ජිවත් වෙන්න වෙනවා හැමදාම දුක තම ස්තුති ඔබට
ජීවිතේ දන්න දවසේ සිටම ඒ වගේම යි. දුක විතරයි තුලා ලග්නයට
තෙරුවන් සරණයි
ඔබතුමාට බොහොම ස්තූතියි
අවදානම දුටුතැන පැදිලිකර දීමට සිතුවිලි පහලවන ඔබතුමා අගයමි ස්තූතියි ඊට සහයවන විශ්වයට ආදරෙයි විශ්වය ඔයාට ගොඩක්😢
පසු ගිය කාලය තුල තිබූ කරදරකාරි තත්වයෙන් 2025වර්ෂයේ මිදීමේ හැකියාවක් පිළිබඳ නව බලාපොරොත්තු ඇතිකරගෙන සිටින වෙලාවක ඔබතුමාගේ මෙම විග්‍රහය දුටු බවත්,තුලා ලග්නයට දැඩිඅගහිගකම්වලට අසහන කාරී තත්වය නැතිකරගෙන සාමාන්‍ය තත්වයෙන් ජීවත් වීමේ වාසනාව ශක්තිය ලැබෙිවා,ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා !
දැනුවත් කරාට බොහොම පිං ඔබ තුමාට
තෙරුවන්සරණයි විශ්ව මාතාවගේ පිහිටයි ඔබතුමාටත් 🙏
Vishwa mathawatha aneka warayak sthuthi wewa mage seyaluma sethum pathum istha kera dunnatha mage vishwa mathawatha sthuthi wewa
Thearuwan saranai
Devi pihitai Oba thumata.
ආයුබෝවන්........ තෙරුවන් සරණයි 🙏🙏🙏පින් බර දවසක් ම වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට
Stuti oba tumata danuwat kalata 🙏🙏🙏
Budusaranai oba thumata
තෙරුවන් සරණයි මම තුලා අනේ මහත්තයෝ මටත් හැමදාම කරදර තමයි. ඒත් මොනවා කරන්නද ඉවසගෙන යනවා. මහත්තයා කියපු සියලු දේවල්ම ඇත්ත කරන්න දෙයක් නෑ දේකට මුහුණ දෙනවා. ඒත් අපි මම මහත්තයාගේ වැඩසටහන් බලනව ඒක බලලා සතුටු වෙනවා ඉතිං මහත්තයටත් තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා විෂමාතාගේ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැදුවෙදූ දෙමව්පියන්ටත් ඒ නිසා ගොඩක් පින් එහෙනම් මම කියන්නම් මහත්තයට තෙරුවම් සරණයි! ජය වේවා
මුන් දහ දෙනෙක් කියන්නෙ දහ දෙයක්.කවුද ඇත්ත කියන්නෙ.එහෙම කියන්න බෑ.කෝටියකින් සිය දෙනෙක්ට මේ කියන දේවල් හරියනවා.බොරු කියල සල්ලි හොයනවා.ඕවා පවු වැඩ
තුලාවට ජංජාලය තමා හැමවසරම මේව අපිට දැන් පුරුදුයි අහ. අහල
Math thula kohewath yana ewa enawa puduma prashna enne ane iwara wenne nadda me apala
ඉදකින් ඔලුව හදාගෙන ගේමක් ගහන්න හැදුවා විතරයි මේ මගුල බැලුවා
👍👍👍👍
👍🌺🌺
තුලාවට හැමදාම දුකයි කරදරයි විතරමද
Ou ban kisi sathutak naha hamadama dukai😢😢😢😢😢
@@h.k.dilshan8138ඔවු එපා වෙනෝ
අද කිව්වා වගේ සිද්ද උනා 🙏
❤❤🎉🎉😮sathuty..
😅