අදින් පස්සේ තුලා ලග්න හිමියන්ට 2025 වෙන්න යන දේ මෙන්න! - 2025 උපරිම සැප ලැබෙන ලග්න ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @niroshathennakoon-lv6fp
    @niroshathennakoon-lv6fp 18 วันที่ผ่านมา +29

    දහ දෙනෙක්ගේ වීඩියෝ දහක් බැලුවෝත් අදහස් දහයක්

    • @inokasumathipala335
      @inokasumathipala335 18 วันที่ผ่านมา +6

      එක ඇත්ත හොදයි කියයි නරකයි කියයි හරියට කියන්න පුලුවන් කවුරැවත් නෑ

    • @DilanHasanka
      @DilanHasanka 18 วันที่ผ่านมา +2

      මෙයා හොදයිලු නරකයිලු.මෙයාට කේන්දර බලන්න දන්නෙ නෑ.වගකීමෙන් කියන්නෙ.මෙයා ගෙන් කේන්දර බලන්න එපා.

    • @priyaranjane7833
      @priyaranjane7833 18 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත මමත් තුලා එක එක ශාස්ත්‍රවේදීයත් එක එකට වෙනස් පලාපල අපිටත් ඒවා අහන එක විනෝදයක් වෙලා .

    • @ishanmanju229
      @ishanmanju229 12 วันที่ผ่านมา

      ඔයාගේ කේන්දරේ අරන් බලන්න සදු ඉන්නේ මොන රාශියේද කියලා .ලග්න පලාපල බලනකොට ඒ ලග්නයත් බලන්න .( මගේත් ලග්නේ තුලා සදු ඉන්නේ මිතුනේ .මම තුලා සහ මිතුන දෙකම අහලා තමයි සාරාංශ කරගන්නේ )

  • @janetlewisjanet8314
    @janetlewisjanet8314 17 วันที่ผ่านมา +5

    මමත් තුලා ලග්නකාරික් එහෙම වාසනාවක් ලැබුණොත් විශ්ව මාතාවට කෝටි වාරයක් ස්තුති වේවා

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 16 วันที่ผ่านมา +2

    අප්පෝ ලැබුණු සල්ලි තියන්න තැනක් නැහැ ..මම තුලා . දැන් ගිය අවුරුද්ද සිට කියනවා සල්ලි සල්ලි ..ණයත් උනා .. ලැබුණු දෙයක් නැහැ.

  • @IndiakelumPremathilaka
    @IndiakelumPremathilaka 17 วันที่ผ่านมา

    Obathuma hodai udeta paththare wisthare kiyawanna

  • @MyHome-r4g
    @MyHome-r4g 17 วันที่ผ่านมา +1

    දහ දෙනෙක් ගත්තොත් දහ විධියක් කවුරු කියන එක විශ්වාස කරන්නද මේවා තමයි මිනිස්සුන්ගේ මනස විනාශ කරන කට්ටිය

  • @MyHome-r4g
    @MyHome-r4g 17 วันที่ผ่านมา +3

    මේවා කොම්පියුටරෙන් බලලා අහගෙන ඇවිල්ලා කියන ඔයිට වැඩිය ප්‍රබලයි බුදු දහම තමන් ආගම හරියට අදහනවනම් මොන ග්‍රහ බලපෑම් මාවත් එය බලපාන්නේ නෑ යන්න රුවන්වැලි සෑයට මාස තුනෙන් තුනට ගිහිල්ලා තමන්ගේ දෙක ගැන කියලා පහන් පත්තු වල මල් තියලා එන්න
    කිරි ගහට එන්න වගේ ස්ථිරයි
    මේව බලලා අපේ මොළේ කචල් එක වෙන්නේ දහ දෙනෙක් ගත්තොත් දහ විදියක් ඉතින් කවුරු කියන එකට විශ්වාස කරන්නද

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 16 วันที่ผ่านมา

      හොර ගෙඩිය ඇයි බැලුවෙ ඔච්චරය දේවල් දන්නවනම් කිරි පැනි ලැබෙයි කියල හිතුව නේද

  • @AjithKumarasinghe-g3k
    @AjithKumarasinghe-g3k 16 วันที่ผ่านมา

    Lage hitiyanam mirikanewa dennagema bella boruwen salli hoyenewata

  • @ChamariGovinnage
    @ChamariGovinnage 17 วันที่ผ่านมา

    Thula lagnayata hodai kiyala tibbe

  • @InnocentCamel-hn6bc
    @InnocentCamel-hn6bc 18 วันที่ผ่านมา +1

    Atththa eaka eakkena kiyana dewal atthanam samana.adahas kiyanta eapai

    • @MyHome-r4g
      @MyHome-r4g 17 วันที่ผ่านมา

      දහදෙනෙක් ගත්තොත් දහ විදියක් කවුරු කියන එක විශ්වාස කරන්නද

  • @shamilarenuka-5666
    @shamilarenuka-5666 17 วันที่ผ่านมา

    Mamath thula pathal kapanawa balamu mea awrudde wath hambaweda kiyala

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 12 วันที่ผ่านมา

    ගෑස් මිල ඉහල යනවා කියලත් ඔය පොතේ තියෙනවා නේද.

  • @malanimanike6263
    @malanimanike6263 17 วันที่ผ่านมา

    Ana pala

  • @HJayathissa
    @HJayathissa 16 วันที่ผ่านมา

    Okkama akatu wela apiwa andawanawa....

  • @ආදරමංසල
    @ආදරමංසල 17 วันที่ผ่านมา

    Ane ganiye madden add noda idahanko.❤😅😢

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 18 วันที่ผ่านมา +1

    භය කරන්න එපා.😒

  • @ThusithaMuthukuda-g8z
    @ThusithaMuthukuda-g8z 18 วันที่ผ่านมา

    Mona kunuharapada mee

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 15 วันที่ผ่านมา

    තුලා තාම හොදක් නැ 🙏🙏🙏

  • @gangaroshini5132
    @gangaroshini5132 16 วันที่ผ่านมา

    බොරුකිය,කිය.මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරනවා .මෙයා කියන එකක්වත් මටනම් වෙලා නැ.

  • @YghhhBhhhg
    @YghhhBhhhg 18 วันที่ผ่านมา

    ංමි..ංහාර...ගැනිද

  • @MyHome-r4g
    @MyHome-r4g 17 วันที่ผ่านมา

    දහ දෙනෙක් ගත්තොත් දහ විධියක් කවුරු කියන එක විශ්වාස කරන්නද මේවා තමයි මිනිස්සුන්ගේ මනස විනාශ කරන කට්ටිය