Pragna TV | Ven Angangoda Pannawansa thero | 2024-01-03 | 11:10AM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2024
  • පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
    විමසීම් - 011-2685460

ความคิดเห็น • 29

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණ යි.

  • @KarunapaliMeniyo-bs7oh
    @KarunapaliMeniyo-bs7oh 5 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපගේ පින්වත් ස්වාමින් වහන්ස

  • @lrmattanayaka6318
    @lrmattanayaka6318 6 หลายเดือนก่อน +3

    ⁣සාදු! සාදු! සාදු! මෙම දේශනාවත් ඇසිමට මා පිං කර ඇත. දෙශකයන් වහන්සේටත් දයකත්වය දරණ සැමටත් පතන්නාවු බොධියකින් නිවන් සුව අත්වෙිවා. සාදු! සාදු! සාදු!

  • @tharakaherath2825
    @tharakaherath2825 4 หลายเดือนก่อน

    sadu sadu sadu pinwath suwamiwahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏අසිරිමත් දේශනාව පෙර දිනවල සිදු වුවද අද වඩාත්ම පැහැදිලි විය ගරු මොනරාගල ස්වාමින්වහන්සේට බුදු පුතු අසරණ සත්වයන්ගේ නිවීම පිනිස හදුන්වා දුන් කුසලයම නිවන් පිනිසම වේවා බුදු පුතුව තෙරුවන් නිති සුරකීවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

    • @chandimajagath-qv4jx
      @chandimajagath-qv4jx 6 หลายเดือนก่อน

      සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @siridewadelvita7797
    @siridewadelvita7797 6 หลายเดือนก่อน +1

    මංමුලාවී සිටි මේ පංචස්කන්ධයට හරි පාර පෙන්වූ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා.

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 6 หลายเดือนก่อน +1

    කාරුණික ඉල්ලීම ප්‍රච්නා නාලිකාවෙන් එකම වේලාවන් තුළ වැඩසටහන් විස්තරය ලබා දෙන්න අපිට වටිනා මෙවැනි දහම් දේශනා ට්ව් නාලිකාවෙන් මග නොහැරී ඇසීම සදහා ස්තූතියි තෙරුවන් සරණයි 🙏

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm 5 หลายเดือนก่อน

    Sadu...sadu..sadu..asiya yuthuma desanawalata....

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 22 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 6 หลายเดือนก่อน +1

    සාධූසාධුසාධුපින්වත්ස්වාමීන්ව.න්සඅදතමාසත්ත්අවබෝධඟ්උනෙහරිමසතෝටටපත්වීමිඔබවහනෙටමාගෙඋත්තමවන්දනාවවෙවා

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 5 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @darithaprasadh
    @darithaprasadh 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @lilanijayasingha5392
    @lilanijayasingha5392 6 หลายเดือนก่อน

    සාදු ! සාදු !! සාදු !!!

  • @podiputha5768
    @podiputha5768 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @risilatea8454
    @risilatea8454 6 หลายเดือนก่อน

    sadu! sadu! sadu! Athi visista desanawak oba wahanse niwanin senasewa

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 6 หลายเดือนก่อน

    සාදූ....සාදූ....සාදූ ......🙏🙏🙏

  • @haheenmahaththaya5715
    @haheenmahaththaya5715 6 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!
    🙏🙏🙏🙏

  • @amarakumarihami3258
    @amarakumarihami3258 2 ชั่วโมงที่ผ่านมา

    සෝවාන් වෙන්නට සොවාන් කරවන්නට මමෙක් නැත සත්වයෙක් පුද්ගලයෙක්ද නැත සාධු සාධු සාධු ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නනේ යමක්ද ඒ වහ වහා ඉටුවේවා ඔබවහන්සේගේ පායුග බැතියෙන් නමස්කාර කරමි නමස්කාර වේවා

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 6 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🌷🌷🌷🌷

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්ස ..මම ඔබ වහන්සේගේ ධර්ම දේසනා ස්‍රරවනය කරනව කාලයක් තිස්සේ..මට ඔබ වහන්සේගේ එට්ස්ඇප් නම්බර් එක දෙන්න ...මම යින්නේ විදෙස් ගතව.ඔබ වහන්සේගේ ධර්මය අස්මින් තමා දවස වැඩ කරම්නේ..පෙර්ස් නොඇසූ ධර්ම දේශනා මම ඇසුවේ ඔබ වහන්සේගේ ධර්මය...🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ChanadaniDipa
    @ChanadaniDipa 6 หลายเดือนก่อน

    Sadu...sadu..sadu..

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 6 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta apege utum uoo namaskaraya wewa Meath bawayedeema oba wahanseta niwan awaboda wewa !!!sadu sadu sadu 🙏 🙏🙏🙏

    • @padmanichandra5404
      @padmanichandra5404 6 หลายเดือนก่อน

      බුද්ධ පුතූන්ට දීර්ඝායු වේවා සාදුු හොදින් ඇසුවා

  • @madhujanaranjani2362
    @madhujanaranjani2362 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 6 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @koralagedammika1216
    @koralagedammika1216 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @miranilasanthika855
    @miranilasanthika855 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-qo8un7yp7y
    @user-qo8un7yp7y 6 หลายเดือนก่อน

    🙏🙏🙏