අඩුවට මල් පිටකොටුවෙන් ගමු💐| flower decoration 2024🌺| artificial flower🌹| pitakotuwa shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @dilhanisilva6539
    @dilhanisilva6539 9 หลายเดือนก่อน +3

    අම්මෝ මේ කඩවල මල් හරිම ගණන්.....ටික කාලෙකට කලින් හොදට බිස්නස් තියෙන්න ඇති....අපිත් නිතර මල් ගත්තා ...දැන්නම් අවශ්‍ය ම දේකට තමා මිනිස්සු මේ කඩ වලින් මල් ගන්නෙ .....ගිනි ගනන්

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      ම්ම්ම් එහෙමද ඩියර්🙏❤️

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 9 หลายเดือนก่อน +2

    මමත් මේ ලගදී බෑන්ක්ෂෝල් වීදියෙන් artificial මල් ගෙනාවා. ගිනි ගණන් ඒවාගේ price අහනකොට. අඩුම තරමේ price එක ගහලවත් නෑ මල් තියෙන rack වල. ඒ අයට හිතූ හිතූ ගණන් වලට කියන්නේ..අඩුවක් නම් නෑ කොහොමත්

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      මේ කඩේනම් මිල ගහලා තියෙන්නේ,අඩු තැනක් තියේනම් අපිටත් කියන්න❤️🙏

    • @dissanayakesunil8279
      @dissanayakesunil8279 9 หลายเดือนก่อน

      ​@@TraVelmaNiaC-kx6ji111

  • @Asankatharuka
    @Asankatharuka 8 หลายเดือนก่อน +1

    මෙ street එකෙ fresh flowers නැද්ද අක්කේ

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  8 หลายเดือนก่อน

      නෑ artificial විතරයි🙂

  • @darasproduction2678
    @darasproduction2678 9 หลายเดือนก่อน +5

    Beautiful 🎉

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 7 หลายเดือนก่อน +2

    Arhthatama ganan wadeee .
    ..

  • @madushanidilka3453
    @madushanidilka3453 9 หลายเดือนก่อน +3

    waw. super video😀😀😀😀😀😀

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 8 หลายเดือนก่อน +1

    මල් වැල්,, කොළ වැල් ගන්න පුළුවන් කොහෙන්ද

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  8 หลายเดือนก่อน +1

      ඒවත් තියනවා මේකේ🙂🙂

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 9 หลายเดือนก่อน +3

    Oya gana aduda? Ammmo

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Discount denawa thawa adu karala ganna puluwan❤️🙏

  • @PrabodaniNelumkumari
    @PrabodaniNelumkumari 9 หลายเดือนก่อน +2

    Price wedi neda adu thenak nedda ganna thiyenm kiynnko

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      ඉදිරියට ගේන්නම් channel එක subscribe කරලා තියාගන්න❤️🙏

  • @ishariperera4662
    @ishariperera4662 9 หลายเดือนก่อน +3

    අසාවට එක මල් ඉත්තක්වත් ගන්න බැහැ ,මාර ගනන්

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      කියන ගනන් නෙවෙයි තව අඩු කරලා දෙන්නේ💐💐

  • @SanathPreethikumara-n5l
    @SanathPreethikumara-n5l 8 หลายเดือนก่อน +1

    Order karanne kohomada

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  8 หลายเดือนก่อน

      Meke thiyana number ekata katha karanna🙏❤️

  • @salonserendib3802
    @salonserendib3802 3 หลายเดือนก่อน +2

    ගිනි ගනන් එපා උනා ගිහිල්ලා

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  3 หลายเดือนก่อน

      කඩවල් කීපයක් තියනවා එකකට විතරද ගියේ😮😮

    • @salonserendib3802
      @salonserendib3802 3 หลายเดือนก่อน +1

      5කට ගියා

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  3 หลายเดือนก่อน

      වෙන ගන්න තැන්නම් දන්නේ නෑ යාලුවා..ඔය ටික තමයි කොටුවේ තියෙන්නේ🥴😥

    • @salonserendib3802
      @salonserendib3802 3 หลายเดือนก่อน +2

      ම්ගමුවේ අඩුයි

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  3 หลายเดือนก่อน +1

      @@salonserendib3802 මීගමුවේ කොහේද තියෙන්නේ..විස්තර කියන්න වීඩීයෝ එකක් කරමු❤️🙏

  • @isurusampath1053
    @isurusampath1053 9 หลายเดือนก่อน +1

    පුලුවන් නම් රෙදි ගැන vidiyoo eke ගෙන්නකො

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      මේක බලන්න ඔයාට set ද කියලා th-cam.com/video/qZLu2dTF7Hg/w-d-xo.htmlsi=X4w_c-M8EUMCDg8w

  • @irangasewwandi2594
    @irangasewwandi2594 9 หลายเดือนก่อน +2

    Meke thani rose flowers aka wikunanne nadda...pokura nathuwa

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Thani mala unath ganna puluwan sis ❤

  • @PreethikaPriyadarshani-xu5tc
    @PreethikaPriyadarshani-xu5tc 9 หลายเดือนก่อน +1

    Tulip flowers thiyenawada mehe

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน +1

      Thiyanawa sis.me yata thiyana shop eke number ekata call ekak dennakoo❤️🙏

  • @irangasewwandi2594
    @irangasewwandi2594 9 หลายเดือนก่อน +1

    Velvet rose thani mala puluwanda

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Ona malak thiynwa meyala gawa,me thiyana number ekata call ekak dennakoo❤🙏

  • @nelumrenuka6612
    @nelumrenuka6612 9 หลายเดือนก่อน +3

    ගන්නම් වැඩි

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Channel එක subscribe කරලා එකතු වෙන්න ඉස්සරහට අඩු මිල ගනන් වීඩීයෝ ගේන්නම්❤️🙏

  • @assukaassuka3420
    @assukaassuka3420 9 หลายเดือนก่อน +2

    Koheda aduda ganak wedi

  • @thilinaruwan
    @thilinaruwan 9 หลายเดือนก่อน +3

    Patta ganan neda

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 9 หลายเดือนก่อน +6

    Gini ganan

  • @susilapadmini2892
    @susilapadmini2892 9 หลายเดือนก่อน +4

    අම්මෝ මට නම් එපා වුනා බංගසාල වීදිය පුරාම ඇවිද්දා ආටිෆිශල් ලීව්ස් හොයන්න ඒ ගණන් ඇහුවම කලන්තෙ හැදෙනවා

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      ගත්තේ කොහෙන්ද ඉතින් ඔයා??

  • @dewmipathirana0252
    @dewmipathirana0252 9 หลายเดือนก่อน +2

    palaweni haras weediyei deweni hara weediyei video ekak gennko 2024 ta

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน +1

      මේ ලගදි දාපු එක බැලුවද මගේ channel eken balanna sis,mama iyeth giya e tikama e vidiyatama thiynwaa❤️❤️🙏

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka5290 9 หลายเดือนก่อน +3

    😍math Mal hadhano ...meeta aduwen thiye 🌼

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Koheda aduwen thiyenne dr🙂🙂

    • @wnwithsrilanka5290
      @wnwithsrilanka5290 9 หลายเดือนก่อน +1

      @@TraVelmaNiaC-kx6ji hemathenma wage me wage gann 😐💔 eyl ithin kadwl krna nisa viydm wedineh ...MN ithin gedr krna nisa meeta adui 🤭 🌼

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Oya koheda karanne dr,

    • @sandayapushpakumara6139
      @sandayapushpakumara6139 7 หลายเดือนก่อน

      Kohada thiyanne ...mata poddak keyanmko..kohomda මල් wala ganan

    • @rumeshikafernando8724
      @rumeshikafernando8724 13 ชั่วโมงที่ผ่านมา

      Matath ganna one

  • @sheelaalfred5267
    @sheelaalfred5267 9 หลายเดือนก่อน +6

    පට්ට ගනන් මිනිස්සු න්ට කන්ඩත් නැතුව ඉන්නේ

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      මේවට discount එකක් හම්බෙනවා,whole sale මිල මීට වඩා අඩුයි,❤️🙏

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 9 หลายเดือนก่อน +2

      කිසිම ලාබයක් නැහැ.තමන් ඉන්න නගරෙත් මේ ගණන් වලට ඕන කෙනෙකුට ගන්න පුලුවන්. බොරු ශෝ එක විතරයි

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      @@PadmaIlleperuma බොහොම ස්තූතියි 🙏❤️

  • @kumaridinu7369
    @kumaridinu7369 9 หลายเดือนก่อน +3

    gana wedi

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Discount ekak lebenwa thawa adu karala ganna puluwan❤️🙏

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 9 หลายเดือนก่อน +1

    Hodaauvawa

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka 9 หลายเดือนก่อน +1

    ගෙන්වා ගන්න හැකිද

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන් මේ තියන නම්බර් එකට කෝල් එකක් දෙන්න❤️❤️

  • @mrssranjinaranjina8828
    @mrssranjinaranjina8828 9 หลายเดือนก่อน +1

    ගෙන්න ගන්න පුළුවන්ද

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන්,යට තියන shop එක්ව්ව් number එකට කෝල් එකක් දෙන්න❤️🙏

    • @mrssranjinaranjina8828
      @mrssranjinaranjina8828 9 หลายเดือนก่อน +1

      කරුණාකර නම්බර් එක දෙන්න පුළුවන්ද

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      JK flowers 0777388383

    • @mrssranjinaranjina8828
      @mrssranjinaranjina8828 9 หลายเดือนก่อน +1

      ස්තුති

  • @m.k.gayani9420
    @m.k.gayani9420 9 หลายเดือนก่อน +2

    Oder karanna no ekak nahane

  • @nuzlanazir5501
    @nuzlanazir5501 9 หลายเดือนก่อน +4

    Gana wadi appa

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      Discount hambenawa thawa aduwata ganna puluwan🙏❤️

  • @priyanganidias3183
    @priyanganidias3183 9 หลายเดือนก่อน +2

    කියන විදියට නැ ගියහම
    මාර ගනන් කියන්නෙ යන්නත් එපා වෙනවා කියන ගනන්වල

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      මේ වීඩීයෝ එක පෙන්නන්න ගිහින්❤️🙏

  • @Kavi_Malshan
    @Kavi_Malshan 9 หลายเดือนก่อน +2

    ගාන අඩුවට😂ගන්න ගියාම තමයි සැප

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  8 หลายเดือนก่อน

      වීඩීයෝ එක බැලුවට ස්තූතියි 🙏❤️ මීට වඩා අඩු තැනක් තියෙයිනම් අපිටත් කියන්න

  • @Chenukikiyara2011
    @Chenukikiyara2011 9 หลายเดือนก่อน +2

    Ganna wedi

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji  9 หลายเดือนก่อน

      ගාන අඩු තැනක් කියන්නකෝ සිස් video එකක්,කරමු❤️🙏

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka 9 หลายเดือนก่อน +3

    තව ගාන අඩු තැන් තියනවානම් අපට පෙන්වන්න නංගි.