ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි ගොඩක් . ඉන්ඩෝර් ප්ලාන්ට් එකකින් ලැබෙන ලස්සන වෙනස්ම එකක්. ඒ ලස්සන හරිම යුනික් !
@@thusharideepthika1511 අනිවාර්යයෙන්ම 🤗🤗🥰 .indoor plants තිබ්බාම ගෙදරට පුදුම එලියක් එනවා....😍
හරිම ලස්සනයි..පිළිවෙලයි.සුබ දවසක්..💗💗💗🌷
අනේ බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤
Ane godak piliwela pirisidu kenek akki oya 🥰❤Math asi mema gedra lassanata thiygnna 🥰❤
@@sakuvlog-official අනේ තැන්ක්‍යූ සකූ මැණික...❤❤❤🤗🤗 අනිවාර්යයෙන් ඔයාට පුලුවන් .මගේ ගෙදරත් ගොඩාක් ලොකු නෑ.ඒත් මම තියන ටික උපරිම ලස්සනට තියාගන්න බලනවා.....ඔයත් එහෙම කරන්න...අනිත් දේවල් කාලයත් එක්ක ටික ටික හදාගමු.😍🤗🥰
Harina lassanai akki....❤
Thank you patiyo ❤🥰
අනෙ හරිම ලස්සනයි❤🥰 දැක්කත් ආස හිතෙනවා😍 මමත් මගෙ ගෙදර තාම හදන් යන ගමන් හෙමිට ඔයාට Good luck 🍀 මමත් TH-cam channel එකක් පටන් ගත්තා ලගදී❤
@@Gihan-g5p අනේ බොහොම ස්තූතියි ඔයාට ❤❤❤❤😍😍...අනිවාර්යයෙන් බලන්නම් මමත් ඔයාගේ වීඩියෝ 🤗🤗🤗🤗🤗
Hi Keshala sadamini just subscribed your channel 🎉️Love from Nirmala sanjeewani channel ❤💫🧚♂️
Thank you so much darling ❤❤❤❤❤
❤❤
🤗🤗🥰❤
Akki lassnai 🍃🍃🪴💚💚💚💚
Thank you so much patiyo 😍❤🥰
Lassanai.matath indoor plant pissuwa hedila 😂
@@chantimajeewani5861 ඒක ලස්සන පිස්සුවක් අනේ ❤🥰🤗 හිත නිවන ලස්සන පිස්සුවක් 🪴🪴
Akke oya pochchiyata yatin thiyala tjiyena tra eka kohenda gaththe
Mal pochchi kadawal wala thiyanawa nangi.kalu pata ewanam mama gaththe ehema.sudu pata podi raumnam mudawapu kiri cup wala ewa 🤗
Maduru bowenne nadda widuru bottel walin
Na dr mama wathura nitharama maru karanawa.🤗
අක්කේ ලස්සනයි. පෝච්චි යටට තියන plet එක කොහෙන්ද ගත්තේ
ප්ලාස්ටික් මල් පෝච්චි විකුණන තැන් වල තියනවා නංගී...🤗
Sensawayriya
🤗🤗🤗🤗🤗
Oyage midule maluth dawasaka pennana nangi
අනිවාර්යයෙන් පෙන්නන්නම් අක්කේ ❤🥰
Mal pochchiya thiyala thiyana that oya wage eka ganna thiyanwada. Ekata kiyana nama mokakda
Yata thiyana kalu pata raumada dr.
ඔය පැලවල පොඩි සත්තු ගොළු බෙල්ලන්, හැකරැල්ලන් වගෙ සතුන් එලියෙ තියලා ගෙටගද්දි එන්නෙ නැද්ද
එනවා dr වෙලාවකට.මම බලලා අයින් කරනවා...
@@anagihelaproducts4684 ඒක තමයි මට අපේ ගෙදර කිසිම පැලයක් තියන්න බෑ මේ සත්තු නිසා මානසික වත් මාරම අවුල්,අහන හැමෝම කියනවා එයාලට එහෙම නෑ කියලා, ඉතින් එතකොට තවත් අවුල් 😂,ඇයි මට විතරක් මෙහෙම කියලා. ඔයාට ඒව ගැන ලොකුවට දැනෙන් නැද්ද නිකන් මාරම කරදරයක් වගෙ අනෙ මට එහෙම දැනෙනවා 😢
❤❤❤❤
🥰🥰🥰🥰
ලස්සනයි ගොඩක් . ඉන්ඩෝර් ප්ලාන්ට් එකකින් ලැබෙන ලස්සන වෙනස්ම එකක්. ඒ ලස්සන හරිම යුනික් !
@@thusharideepthika1511 අනිවාර්යයෙන්ම 🤗🤗🥰 .indoor plants තිබ්බාම ගෙදරට පුදුම එලියක් එනවා....😍
හරිම ලස්සනයි..පිළිවෙලයි.සුබ දවසක්..💗💗💗🌷
අනේ බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤
Ane godak piliwela pirisidu kenek akki oya 🥰❤
Math asi mema gedra lassanata thiygnna 🥰❤
@@sakuvlog-official අනේ තැන්ක්‍යූ සකූ මැණික...❤❤❤🤗🤗 අනිවාර්යයෙන් ඔයාට පුලුවන් .මගේ ගෙදරත් ගොඩාක් ලොකු නෑ.ඒත් මම තියන ටික උපරිම ලස්සනට තියාගන්න බලනවා.....ඔයත් එහෙම කරන්න...අනිත් දේවල් කාලයත් එක්ක ටික ටික හදාගමු.😍🤗🥰
Harina lassanai akki....❤
Thank you patiyo ❤🥰
අනෙ හරිම ලස්සනයි❤🥰 දැක්කත් ආස හිතෙනවා😍 මමත් මගෙ ගෙදර තාම හදන් යන ගමන් හෙමිට ඔයාට Good luck 🍀 මමත් TH-cam channel එකක් පටන් ගත්තා ලගදී❤
@@Gihan-g5p අනේ බොහොම ස්තූතියි ඔයාට ❤❤❤❤😍😍...අනිවාර්යයෙන් බලන්නම් මමත් ඔයාගේ වීඩියෝ 🤗🤗🤗🤗🤗
Hi Keshala sadamini just subscribed your channel 🎉️
Love from Nirmala sanjeewani channel ❤💫🧚♂️