හැමදේටම හරියන Asus VivoBook Pro 15 OLED laptop in Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ค. 2024
- Price Starting at Rs:290,000 upwards
වැඩිවිස්තර සහ මිලදී ගන්න පහල ලිංක් එක: www.asus.com/lk/content/Buy/
0:00 Introduction
0:45 Asus VivoBook pro 15 Unboxing
1:33 Design & Build Quality
3:09 Button & Ports
5:19 Sounds
6:22 Cooling System
6:50 Screen
8:44 Spec
10:26 Battery
11:35 Pricing
11:48 Final Thought
Buying Other Product :
VIVO : click.daraz.lk/e/_6g79C
APPLE : click.daraz.lk/e/_7k6Se
HUAWEI : click.daraz.lk/e/_7oI7C
OPPO : click.daraz.lk/e/_7D2rM
SAMSUNG : click.daraz.lk/e/_6isps
NOKIA : click.daraz.lk/e/_6IUKK
REALME : click.daraz.lk/e/_6Z1sA
XIAOMI : click.daraz.lk/e/_7D1cu
INFINIX : click.daraz.lk/e/_6Q0sa
TECNO : click.daraz.lk/e/_6fQpt
ITEL : click.daraz.lk/e/_7l9lw
ALCATEL : click.daraz.lk/e/_6vavo
TCL :click.daraz.lk/e/_7c81c
ZTE : click.daraz.lk/e/_7c81c
Subscribe to SL Photo on TH-cam!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular TH-cam videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A... - วิทยาศาสตร์และเทคโนโลยี
වීඩියෝ එක ආසාවෙන් බලනවා විතරයි 😀😀
ගන්න එක තමයි අවුල 😢😢😢❤️
Ammo Maru Lap eka 🥺
මේක අසාවෙන් බලනවා විතරයි ගන්න මනි තමයි නැත්තේ 🙂🙂 මම වගේ තව උන් සිටීද 😌😌💕💕
මම
එකම බොට්ටුවේ.😊😎😍
Sitii
එහ්කටනම් හිත ගියා.😍😍...නියමයි නෙහ්,,.... එත් ඉතින් ගාන තමා😥😥
Asus නම් ඉතිං ගැම්මක් තමයි විඩියෝ එකක් සුපිරියක් තමයි යමුද #Treandin #SLPhoto අයියෙ
Oyage video බලද්දි මට මාරම සතුටුයි ☺
Video eka niyamai Aiye...ekanam supiri..❤️🔥
Amazing video colity ♥️ it's seems like you grow your own path to success.. congratulations 😍 definitely in the future it will be better and you might be the best tec reviewer in SL..
වීඩියෝ ඒක සුපිරි 😍😍
Hands down best srilankan tech TH-camr (better than chanux orb) . Detailed as top laptop reviewer. Covered the all aspects for a avarage user other than cpu and gpu TDP which power user seeks.
Canux orb 🤣😂🤣😂
100% Agree
Agreeed 100%
Chanux🤮🤮🤮
චනුක්ස් ඕබ් වගේ වෙලා හැබැයි දැන් ටිකක් ටිකක් මේකත්. සමහර ෆෝන් එහෙම මලජරාවල් ප්‍රමෝට් කළා vivo එහෙම.
ඒක නම් සුපිරියක් ❤️❤️
Niyamai nalinda aiye❤
සුපිරියක්...❤️❤️❤️
Asus vivo 😯
Brand දෙකක එකතුවක් වගේ ❤️😎
Vivo book😵💫
Niyamai Superb 👍👍👍👍👍👍👍👍
සුපිරි වීඩියෝ එක 🤩🤩🤩
ගැම්මක් තමයි 💯⭐⭐⭐
ලැප්ටොප් එක ගැන නියමෙටම පැහැදිලි කරා..රිවිව් එක සුපිරියි....😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️OLED පැනල් එකක් තියෙන එකනම් මාරම වටිනවා...ගානත් ශේප් කියලා හිතෙනවා ස්පෙක්ස් එක්ක බලද්දී...😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️
Wow ඒක නම් පහරක් 😍😍
එක ගැම්මක් ❤️
OLED Display
එක මට නම් dealbreaker එකක් phone එක්කට LCD dealbreaker එකක් වගේ.
මොකද ලැප් එකේ ස්ටිල් ඉමේජ් ගොඩක් වෙලා ඩිස්ප්ලේ වෙනව වැඩ කරද්දි. ඒ නිසා Image retention එන්න තියෙන risk එක හොඳටම වැඩී. LCD Display එකක් එක්ක මේ specs ටික තිබ්බ නම් ❤️🔥.
අනිත් දේ creators ලට OLED panel එකකට වඩා කොහොමත් IPS LCD තමයි මම නම් recommend කරන්නෙ colour accuracy නිසා.
විඩියෝ Quality එක පට්ට
නලින්ද අයියනම් සුපිරියක් තමා ඉතින්.❤
අදත් සුපිරි අයියේ ❤❤❤❤
එක මරු😍🖤🔥
❤️❤️❤️❤️❤️❤️ WOW නියමයි ❤️👍
wow superb video🤩
Video Quality.👍👍👍💯
අනිවාර්යයෙන් ගන්න ඕනිම ලැප් එක ☝
ගැම්මක් අයියේ 💚💚💚⚡⚡⚡
ගානත් එක්ක හොදටම වටිනවා 😍
බලන් හිටපු video ekak
ඒක නම් සුපිරියක්.😋😊😍
නියමයි මම ගේම් ගහන්න හොද ලැප් එකක් හොය හොය හිටියෙ👍
Chanux Bro ඔයාට කලින් ඕක දැම්ම හැබැයි ඔයා තමයි හොඳම පැහැදිලි කිරීම කරේ
Notification eka apu gamn baluwee..👍👍👍
niyamai ayye
Superb aiye🥰🥰😍
සුපිරි 💕💕💕
Niayamai aiyya
superb aa ayya
ඒක මරු ❤❤❤😍
perfect ❤️
supiriyak thamaa ayye......................................
nice background ❤❤👊💪✌
Best reviewer bro ❤️💯
Supiri aiye😻
Maruu ahh..😍😍Elamaa nalinda ayyaa..❤❤❤❤
Niyamaine🥰
patta nalinda ayye
Super ayya
අම්මෝ ඒක නම් ගැම්මක්
Super nalinda ayya
Chanux bro video me laptop එකේ වීඩියෝ එක Skip කර කර බැලුවේ ඒත් මේ වීඩියෝ එක නම් බලනකොට තත්පරයක්වත් skip කරන්න හිතෙන්නෙම නෑ
සුපිරියටම පැහැදිලි කරලා දෙනවා Thanks 🥰🥰🥰 ජය වේවා 👍👍👍👍
Uge ewa balanna ba.
Pisuu wage
Asus 😍 Gaming serious eka nm ithin asus rog serious eka wage 😍
supiriyak thama
Super video 😯
Superb dear
💝💝
Wow 💗
wow 🤩
Gammac sago❤😗
Wow❤
150000 විතර ගන්න තියෙන laptop ගැන video එකක් දාන්නකෝ
Nice 😍🌟🌟
wow😍💖
❤❤❤supiri
Super lap eka
අයියෙ MSI Prestige 15 ගැන video එකක් ඕන ❤️🔥❤️🔥content creations krana ayata aapu laptop eka
Gammak thama
Note 10 5G එක ගැන review එකක් ඉක්මනට ඕනෙ 🖤
niyamayi
අයියේ rog flow x13 laptop එක ගැනත් review එකක් කරන්නකෝ...🥺❤
ගේම් වලට හොදයි නේ ඕක 🙂🙂💕💕
Patta okathama mata thiyenne niyameta wada karaganna puluwan. anith video ekath lagadima oni
නියමයි අයියා❤️❤️ gift එකක් ඕන ❤️❤️😁
niyamai bro man gatta asus vivo book 15S i7 ekak eka awulk neh neda
Ayye aduwata gann hoda laptop wla video ekak karannkp
super
සෑහෙන කාලෙකින් මං ඕකට ඇහැ ගහගෙන හිටියෙ මට ලැප් එක ගාන තමා ටිකක් වැඩි හැබැයි ඉතින් ගානත් සාධාරණයි performance අනුව
channel එකේ නම වෙනස් කරලා නේද 🤭💓
Maru
Wow
😍😍😍
සල්ලි තිබ්බනම් ගන්නවා ආය එකෙන්ම 🥰😍😍
IT degree ekak krn kenekt(SE)hod laptop monad tiyenne.
Aiya acer swift 3 rayzen 5500 U gena review ekak dennako...
😍❤️🔥
❤️
අයියේ lenovo ideapad gaming 3 laptop එක හොදද 👀
#Chanux.bro වගේ කම්පැණි සල්ලී කුට්ටි වලට ඕනෑම ගූ ගොඩක්, පට්ට,,සුපිරි, ලාභයි,, කියලා නම් ඔයාගේ ප්‍රේක්ෂකයන්ට හදුනා දෙන්න නම් එපා.. විශ්වාසෙන් යමක් අහන්න බලන්න ඉන්නෙ ඔයා විතරයි දැණට...
ඇත්ත
අයියේ මේක Graphic designing වලටත් හොදද
❤️🔥👌
නියමායි නලින්ද මල්ලී...
2021ke hodama midrange phone eka gana review ekak oni
Iphone 8plus da s10 5g ekeda camera eka hoda
Ayye Rs.60,000 wada adu Hari e ganata Hari thiyena hoda Camera,bettery and hoda ram, storage , thawa hodata speed ekak thiyena hoda phone ekk kiyannako...... please please 🤗yaluwoth eka eka magul kiyanawa ekai ahuwe.....hodama camera ekk thiye nam godak hodai..... kiynnako kawuru hari
❤️❤️❤️
අයියේ,
මම ටියුෂන් ක්ලාස් කරන්නේ. පල්ලෙහා දාලා තියෙන features තියෙන ලක්ෂ 2 ට අඩු හොඳ Laptops ටිකක් suggest කරනවද ප්ලීස්. Recondition laptops recommend කරනවද (ඩුබායි වලින් ගේන)?
Online class
Tute preparing
Designing
Long hour using
Clear camera
Light weight (optional)
Infinix hot 12 review එකක් කරමුතේ....😁😁😁
❤️😎🙌