Dinesh Tharanga - Wahi Noena Idoreki - වැහි නොඑනා ඉඩෝරෙකි ( Sansare Suba Gaman ) | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Dinesh Tharanga - Wahi Noena Idoreki - වැහි නොඑනා ඉඩෝරෙකි ( Sansare Suba Gaman ) | Official Music Video
    Listen to "Sansare Suba Gaman" available everywhere now"
    👉 arxn.link/sans...
    "Sansare Suba Gaman" Tik Tok Link: vt.tiktok.com/...
    ♪ Artist: ‪@DineshTharanga‬
    ♪ Lyrics: ‪@UdeshAryan‬
    ♪ Melody & Music: Kanishka Akmeemana
    ♪ DOP & Edit: @Nishan B
    ♪ Colorist: Yashoda Dhanupama
    ♪ Directed By: ‪@sajithakmeemana5504‬
    ♪ Starring: ‪@DineshTharanga‬ & Ishee Manisha
    ♪ MUA - Glamour: Iresh Eranga
    ♪ Production: Papa Films
    Connect With ‪@DineshTharanga‬
    Instagram: / dineshtharanga_official
    Facebook: / dineshtharangamusic
    TikTok: / dineshtharanga
    Music video by Dinesh Tharanga performing Sansare Suba Gaman (C) 2022 AirXone Musik
    Song Lyrics:
    දෑසේ රැඳී මා
    සෙවනැල්ලෙ වෙලී
    මේ හීන ගානේ
    මා හා ළං වෙවී
    මගෙ දෑත පසුපසින්
    ඔය දෑත නුඹ තියන්
    සංසාරේ සුභ ගමන්
    ආවාද ආදරෙන්//
    වැහි නොඑනා ඉඩෝරෙකි
    නුබ එහි ප්‍රාතිහාරෙකි
    ජීවිත මධද්‍යානෙදී
    මල් වැහි දෝතින් පිදූ //
    සංසාර හීනයේ
    නිස්සාර සෘතුවේ
    පිංතාරුවක් වගේ
    නොසැලි ඉන්න මා හදේ
    සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
    ලග ඉන්න දෑස පේන මානයේ
    #dineshtharanga #sansaresubagaman #wahinoena

ความคิดเห็น • 3K

  • @KanishkaAkmeemana
    @KanishkaAkmeemana ปีที่แล้ว +3096

    මුල වගේම අවසානයත් දකින නිහතමානී ගායකයෙක් එක්ක වැඩකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි..ඒ වගේම උදේශ්ගෙ වචනත් එක්ක දිනේෂ්ගෙ හඬ රසය වඩාත් හොඳට ගැලපුනා කියලා මම විස්වාස කරනවා.…..💥
    උදව් වුන හැමෝවමත් ඉතාම ලෙන්ගතුව මතක් කරන්න කැමතියි Sajith Akmeemana, Nishan B & PAPA Films Team.............🖤
    “සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්“

  • @METHAA_Z
    @METHAA_Z ปีที่แล้ว +2535

    " වැහි නොයෙනා ඉඩෝරෙකී . . . ඔබ එහි ප්‍රාතිහාරෙකී . . .♥️ "
    හිත අස්සටම ගියපු කොටස 😪❤️

    • @littlec3478
      @littlec3478 ปีที่แล้ว +18

      අම්මෝ ඒ වචන ගැලපීම .....කොහෙන්ද හොයා ගත්තෙ ....හිතේ පතුලටම වදිනව....❤️

    • @yashodadulanjali9907
      @yashodadulanjali9907 ปีที่แล้ว +6

      ඇත්තටම 🥺❤️

    • @shanbro4636
      @shanbro4636 ปีที่แล้ว +4

      පුක අස්සට ගියේ නැද්ද?

    • @blackshak6516
      @blackshak6516 ปีที่แล้ว +1

      මාත් ආසයි

    • @sadeeskasadeeska5929
      @sadeeskasadeeska5929 ปีที่แล้ว +1

      Sirawata

  • @dunehsha145
    @dunehsha145 ปีที่แล้ว +1231

    "වැහි නොයෙනා ඉඩෝරෙකි..
    නුඹ එහි ප්‍රාතිහාරෙකි...
    ජීවිත මද්‍යානෙදි
    මල් වැහි දෝතින් පිදු.." ❤️🍃
    ඒක හදවතට මාර විදිහට දැනෙනවා...ලස්සන නිර්මාණය ක්....

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +3

    I love u dhanu ayya 💜💜💜💜

  • @ආදිත්යාසංසාරි
    @ආදිත්යාසංසාරි ปีที่แล้ว +668

    Lyrics❤️🌸
    දෑසේ..රැඳී මා සෙවණැල්ලේ වෙලී....
    මේ හීන ගානේ..මා හා ළං වෙවී...
    මගෙ දෑත පසුපසින්..ඔය දෑත නුඹ තියන්..
    සංසාරෙ සුභ ගමන් ..ආවාද ආදරෙන්..//
    වැහි නොඑනා ඉඩෝරෙකි..නුඹ එහි ප්‍රාතිහාරෙකි..
    ජීවිත මද්ධ්‍යහනෙදී...
    මල් වැහි දෝතින් පිදූ...//
    සංසාර හීනයේ
    නිස්සාර සෘතුවේ..
    පින්තාරුවක් වගේ..
    නොසැලී ඉන්න මා හදේ..
    සුහදේ සැමදා..
    සෙවණැල්ල සේ මගේ..
    ළඟ ඉන්න දෑස පේන මානයේ..
    වැහි නොඑනා ඉඩෝරෙකි..
    නුඹ එහි ප්‍රාතිහාරෙකි..
    ජීවිත මධ්‍යහනෙදි...
    මල් වැහි දොතින් පිදු ...

    • @sadaruprasad347
      @sadaruprasad347 ปีที่แล้ว +5

      වැහි නොඑනා ඉඩෝරෙකී නුබ එහි ප්‍රතිහාරෙකී
      ජීවීත මද්ධයහනේදී
      මල් වැහී දෝතින් පිදූ

    • @ishinisamadhi2945
      @ishinisamadhi2945 ปีที่แล้ว

      😍

    • @kalyanikumari4978
      @kalyanikumari4978 ปีที่แล้ว

      @@ishinisamadhi2945
      👋

    • @kalyanikumari4978
      @kalyanikumari4978 ปีที่แล้ว

      🤗

    • @dilanparabahth
      @dilanparabahth ปีที่แล้ว

      Mmm ♥

  • @k9gaming909
    @k9gaming909 ปีที่แล้ว +126

    දිනේශ් අයිය ගෙ ඒ වචන ටික 🤩
    *මගෙ දෑත පසු පසින්..
    *ඔය දෑත නුබ තියන්..
    *සන්සාරෙ සුබ ගමන්..
    *ආවාද ආදරෙන් ..
    *වැහි නොයෙනා ඉඩෝරෙකි..
    *නුඹ එහි ප්‍රාතිහාරෙකි...
    *ජීවිත මද්‍යානෙදි ..
    *මල් වැහි දෝතින් පිදු..
    පිස්සු වැටුන ♥ මෑතකදි දැන ගත්ත හැබැයි ආසම ගායකයෙක් තමා දිනේශ් අයියා♥

  • @kushalyagunathilaka2963
    @kushalyagunathilaka2963 ปีที่แล้ว +5423

    සින්දුවෙ කෑල්ලකට් වශී උන අය මේ කොනට 🤩🤭🤭

    • @yanushateshan
      @yanushateshan ปีที่แล้ว +25

      Ishee manisha tada? 🫢

    • @ridmimaheshika9910
      @ridmimaheshika9910 ปีที่แล้ว +45

      ටොයින් කෙලින්ම කොනේ....🌝✌️

    • @seyagirl8390
      @seyagirl8390 ปีที่แล้ว +294

      වැහි නොඑනා ඉඩෝරෙකි
      ඔබ එහි ප්‍රාතිහාරෙකි🥺💗

    • @user-iw7vs9vd6u
      @user-iw7vs9vd6u ปีที่แล้ว +15

      😂😂

    • @sahanyaheshani76
      @sahanyaheshani76 ปีที่แล้ว +12

      මං 😋❤️

  • @annfernando9766
    @annfernando9766 ปีที่แล้ว +515

    ඒ කලේ ඩෙස්ක් වලට පෑන් වලින් ගගා සින්දු කියපු කොල්ලා අද ඉන්න තැන දැක්කම හදවතින්ම සතුටුයි ❤️❤️❤️
    Good luck දිනේෂ්
    දෙවියන් වහන්සේගේ ආශීර්වාදය හැමදාම ලැබේවා

    • @appstudio4910
      @appstudio4910 ปีที่แล้ว +53

      ඒ වගේම කොච්චර ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවද දිනේශ් අය්යා. තො නැතිවෙන්නෙත් music වලින්මයි කිව්වා ඒත් අද..පට්ට සතුටුයි අය්යේ ඔයා ගැන ❤

    • @Lahiru_Lakshan_
      @Lahiru_Lakshan_ ปีที่แล้ว +14

      spc නේ

    • @ranalishevanranalishevan8179
      @ranalishevanranalishevan8179 ปีที่แล้ว +17

      Apith ekka hitapu kenek ada inna thana dakkama godak sathutui, wish u from bottom of my heart.
      SPC Gang 💐🙏❤

  • @ngcholdings6806
    @ngcholdings6806 ปีที่แล้ว +36

    මේ මගේ කතාව හොදට අහන්න....
    ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය මම තවම කියන්නේ "වැහි නොයෙනා ඉඩෝරෙකී . . . ඔබ එහි ප්‍රාතිහාරෙකී . . ." දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 1යි දවස් 23යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම... admin Arosh

    • @ashikinuwi2496
      @ashikinuwi2496 2 หลายเดือนก่อน +3

      I pray that you will be reunited soon. God bless you🥺🥺🥺🥺💝

    • @senithidhamya0519
      @senithidhamya0519 หลายเดือนก่อน +1

      I hope everything goes well 🥺❤️

  • @dineshikarathnayak2336
    @dineshikarathnayak2336 ปีที่แล้ว +487

    boot සින්දු ම වැහිවහින කාලෙක මේ වගේ ආදරණීය ගීත ඇහෙන එකත් වාසනාවක්❤🎉

  • @nadunlakshitha5387
    @nadunlakshitha5387 ปีที่แล้ว +313

    ඇබ්බැහි වෙන සුලුයි.. අධි මාත්‍රා🥺💕 හිත නිවන ආදනීය හඩක්...😍🌼 ජය වේවා 💪

  • @Mahi-j5x8x
    @Mahi-j5x8x 8 หลายเดือนก่อน +29

    Ko me sinduwa 2024 ahana kattiya me paththata enno😊😊😊❤❤❤❤❤❤

  • @ameshanethmini3723
    @ameshanethmini3723 ปีที่แล้ว +258

    වැහි නොඑනා ඉඩෝරෙකි..🖤
    නුඹ එහි ප්‍රාතිහාර්යකී...🖤
    ජීවිත මද්‍යානෙදී....🖤
    මල් වැහි දෝතින් පිදූ... 🖤

  • @janakadananjaya
    @janakadananjaya ปีที่แล้ว +167

    සිකුරාදා ලේඩි ජේ එකෙදි හම්බුනා....කට පුරා හිනා වෙලා ගියා...පට්ටම නිහතමානී කෙනෙක් දිනේශ් අයියා....ජය වෙන්න ඔනේ♥️💪

  • @shanikaharshani3275
    @shanikaharshani3275 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි .

  • @Thaviyaofficial
    @Thaviyaofficial ปีที่แล้ว +241

    Song Lyrics:
    දෑසේ රැඳී මා
    සෙවනැල්ලෙ වෙලී
    මේ හීන ගානේ
    මා හා ළං වෙවී
    මගෙ දෑත පසුපසින්
    ඔය දෑත නුඹ තියන්
    සංසාරේ සුභ ගමන්
    ආවාද ආදරෙන්//
    වැහි නොඑනා ඉඩෝරෙකි
    නුබ එහි ප්‍රාතිහාරෙකි
    ජීවිත මධද්‍යානෙදී
    මල් වැහි දෝතින් පිදූ //
    සංසාර හීනයේ
    නිස්සාර සෘතුවේ
    පිංතාරුවක් වගේ
    නොසැලි ඉන්න මා හදේ
    සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
    ලග ඉන්න දෑස පේන මානයේ

  • @chathurangaonline4175
    @chathurangaonline4175 ปีที่แล้ว +26

    ඔයා හැම කමෙන්ට් එකටම රිප්ලයි දීලා තියනවා.ඒක ෆට්ට සහෝ...ලස්සනයි සිංදුුව එල.❤️❤️❤️ ජයවෙිවා.

  • @shadhikadilrukshi3568
    @shadhikadilrukshi3568 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ naaa e tharan ලස්සනයි

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +5

    Video eka patta 👌👌👌❤
    Song ekath lassani godak

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 ปีที่แล้ว +29

    ලස්සනයි ඔයාගේ හැම සිංදුවකම විෂුවල් එකට ඔයාගේ නොනාව ගන්න එතකොට තවත් ලස්සනයි

  • @deshikaindumini1802
    @deshikaindumini1802 ปีที่แล้ว +3

    Lassana sinduwak aiye.thawath me wage sindu godaaaaak oni❤😍

  • @maliama4657
    @maliama4657 ปีที่แล้ว +58

    dinesh අයියාගෙ කට හඩ ඇබ්බැහි වීමක්🤗 වෙනමම brand එකක්😘

  • @ishubogahawaththa
    @ishubogahawaththa ปีที่แล้ว +71

    වැහි නොඑනා..ඉඩෝරෙකි...නුබ එහි ප්‍රාතිහාර්‍යකි....ජීවිත මධ්‍යානෙදී..මල් වැහි දෝතින් පිදූ...❤️..ලස්සනයි ..

  • @b.a.rathnasirirathnasiri4140
    @b.a.rathnasirirathnasiri4140 ปีที่แล้ว +1

    Hithata denunu lassanama song ekak 🥰🥰🥰♥️♥️♥️♥️

  • @hansikadiwyani9845
    @hansikadiwyani9845 ปีที่แล้ว +140

    කොච්චර ප්‍රශ්න තිබුණත් මෙ කටහඬ ඇහෙද්දි හිත නිවෙනවා♥️

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +64

    හරිම ලස්සනයි අය්යා වචන මූසික් වීඩියෝ ඉස්සර පරන අතීතයේ මතක අව්ස්සනවා...🎧💔👌
    🤘🏻ජයවේවා සෙට් එකටම🤘🏻

    • @UdeshAryan
      @UdeshAryan ปีที่แล้ว +5

      සුදියා 💚

    • @DineshTharanga
      @DineshTharanga  ปีที่แล้ว +7

      Thank you මල්ලි....❤

    • @KanishkaAkmeemana
      @KanishkaAkmeemana ปีที่แล้ว +2

      eka diga kathawak ban……❤️❤️❤️❤️❤️❤️

    • @sohandesilva1324
      @sohandesilva1324 ปีที่แล้ว

      Me oyage song eke melody ekane bro

  • @samindhivihanga1907
    @samindhivihanga1907 ปีที่แล้ว +3

    වැහි නොඑනා ඉඩෝරයකි ...
    නුබ එහි ප්‍රාතිහාරෙකි....
    ලස්සන පද ගැලපීමක්... 💐💐💐💐

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +18

    වැහි නොඑනා ඉඩෝරෙකී.... නුඹ එහි ප්‍රාතිහාරෙකී.... ජීවීත මධ්‍යානෙදී.... මල් වැහි දෝතින් පිදූ....♥️🌷 මා ගාවීන් නතර වෙලා ගීතයෙන් පස්සේ අහපු දැනෙනම ලස්සනම සිංදුව...🌙 මේ කාලෙදී හැදෙන්නම ඕන ගීත..... Voice , lyrics, melody ♥️👌🏼

  • @sehaseha7780
    @sehaseha7780 ปีที่แล้ว +17

    ටික් ටොක් එකෙන් හොයන් ආවේ ඒ තරම් හිතට දැනුනා මේ සිංදුව..මං කීපාරක් ඇහුවාද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි දිනේශ් අයියේ..සුබ පැතුම්...

    • @ManoriPriyanga-i5n
      @ManoriPriyanga-i5n 5 หลายเดือนก่อน

      රේඩියෝ එකෙන් අහම්බෙන් ඇහුනා❤

  • @maalekaa8264
    @maalekaa8264 ปีที่แล้ว +1

    අම්මෝ....වශී උනා...තමයි ..ආයෙත් ආයෙත් අහන්න හිතෙන ලස්සන සිංදු වක් ❤🌹😍

  • @sandaminikavindi6366
    @sandaminikavindi6366 ปีที่แล้ว +618

    Status වලින් සිංදුව අහලා මම වගේ සිංදුව හොයාගෙන ආපු අය තව ඉන්නවා ද 😁😁

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO ปีที่แล้ว +1

    Harima lassanai.hadawathinma ahana geetha thamai me❤️❤️bs

  • @kaveeshanelumdeniya1744
    @kaveeshanelumdeniya1744 ปีที่แล้ว +18

    වැහි නොඑනා ඉඩෝරෙකි....
    නුඹ එකි ප්‍රාත්‍යාහාරෙකි.....
    💞❤

  • @chathurashamesh8431
    @chathurashamesh8431 ปีที่แล้ว +4

    Eka nan pissuwak 😍😍😍😍😍

  • @nishanthimanjula6022
    @nishanthimanjula6022 ปีที่แล้ว +2

    මාර ලස්සනයි

  • @sahanoshada2800
    @sahanoshada2800 ปีที่แล้ว +392

    හැදුණද රිදුනද වගේම සුපිරි song එකක්
    Vocal = % Good
    Lyrics= % Good
    Visual=% Good

  • @sudanthakumara1699
    @sudanthakumara1699 ปีที่แล้ว +5

    Goodak lasanai congratulations hit song akak wenna kiyala prathana karanawa 👏👏👏👏👏👏👏👏👏👏

  • @nalindachinthaka-hw7ek
    @nalindachinthaka-hw7ek ปีที่แล้ว +2

    Super and loved song 😍

  • @sandunisamanmali351
    @sandunisamanmali351 ปีที่แล้ว +11

    ඒ වොයිස් එක භාවනාවක් වගේ හිත නිවෙනවා...මං හරිම කැමතියි...දිනේශ් අයියගෙ හැම සිංදුවක්ම පිස්සුවෙන් වගේ අහනවා...හරිම ලස්සනයී ❤❤

  • @kavishkagaweshani2714
    @kavishkagaweshani2714 ปีที่แล้ว +95

    "වැහි නෝඑනා ඉඩෝරෙකි....
    නුඹ එහි ප්‍රාතිහාරෙකී...
    ජීවිත මද්‍යානෙදී....
    මල් වැහි දෝතින් පිදූ...🥺❤"
    පට්ටම ලස්සන සින්දුවක් ඒක ❤❤❤

  • @sriyalathamanike3441
    @sriyalathamanike3441 ปีที่แล้ว +1

    Aiya me sinduw ලස්සනයි.. 😍

  • @ishaisha4153
    @ishaisha4153 ปีที่แล้ว +47

    හිත දැන් මුමුණන අලුත්ම පද ටික..."වැහි නොඑනා ඉඩෝරෙකි..ඔබ එහි ප්‍රාතිහාරෙකි.."..!! හැමෝටම ප්‍රාතිහාරයක් වගේ ආදරයක් ලැබේවා !!

  • @hiruninirasha4919
    @hiruninirasha4919 ปีที่แล้ว +5

    දිනේෂ් තරංග කියන්නේ brand එකක් ... gd luck අයියේ ...❤️❤️❤️

  • @t.peiris7849
    @t.peiris7849 ปีที่แล้ว +2

    Nice song...❤️❤️

  • @pubudumanahara77
    @pubudumanahara77 ปีที่แล้ว +15

    වැහි නොයෙනා ඉඩෝරෙකී....
    නුබ එහි ප්‍රාතිහාරෙකි.....
    අම්මා.....🥺❤️

  • @prabodhaindeewari4486
    @prabodhaindeewari4486 ปีที่แล้ว +8

    පටන් ගැන්ම වගේම අවසානය දක්වාම ලස්සන නිමාවක්...ඒ වචන....හරිම ලස්සනයි ....❤my favorite singer dinesh tharanga ayya ...😍from Dream star ....ඉස්සරහට ත් හදවතේ රැදෙන ගීත අපි අතරට ගේන්න ලැබෙන්න ඕන...wish ur & your family life all dream come true.....

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 11 หลายเดือนก่อน +4

    Lyrics ,music ,voice ,
    100% perfect........

  • @gayanibandara4598
    @gayanibandara4598 ปีที่แล้ว +47

    වැහි නොයෙනා ඉඩෝරෙකී...♥️
    නුබ එහි ප්‍රාතිහාරෙකී...❤️‍
    ඒ voice ,music
    lyrics එකට ඔයාට මාර ආදරෙයි අයියේ...

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 ปีที่แล้ว +5

    Wooooooow ,නියමයි මල්ලී ,හිත නිවෙන සිංදුවක් ,ජයවේවා බුදුසරණයි මල්ලී 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +7

    " වැහි නොයෙනා ඉඩෝරෙකී . . . නුඹ එහි ප්‍රාතිහාරෙකී . . .♥ "
    ඒක හදවතට මාර විදිහට දැනෙනවා...ලස්සන නිර්මාණය ක්..

  • @sujanidinesh2989
    @sujanidinesh2989 ปีที่แล้ว +8

    මීගමුව ගැම්මක් තමා සුපිරි අයියා🙏🙏

  • @p.madushani5904
    @p.madushani5904 ปีที่แล้ว +6

    අයිය කියන හැම සිංදුවකම ශක්තිය අක්කි කියල ඒ කටහඩෙන් මට තේරෙන්නෙ 🥺💛

  • @wwefan4619
    @wwefan4619 หลายเดือนก่อน +1

    ජිවිත කාලෙටම අමතක නොවෙන සින්දුවක් 🥺😪

  • @kavisharasangi8030
    @kavisharasangi8030 ปีที่แล้ว +4

    ♥️🥰♥️🥰
    මාරම ලස්සනයි ....♥️🥰
    ආසම කටහඩක් ♥️🥰♥️🥰
    වැහි නොයෙනා...ඉඩෝරෙකි......♥️

  • @ishugirl8663
    @ishugirl8663 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි මාරම විදිහට ඒක හිතටම දැනුනා ... ඉස්සරහටත් මේ වගේ සින්දූ ඔනේ අයියා .... මාරම ලස්සන voice එකක් ඔයාට තියෙන්නේ අනේ මන්දා කියන්න වචන නෑ අනේ මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ දැන් මේ 100පාරද මන්දා මේක අහන ❤️

  • @rvsolutions3303
    @rvsolutions3303 ปีที่แล้ว +2

    Super voice aiye😍😍😍

  • @hasinthamadushan224
    @hasinthamadushan224 ปีที่แล้ว +8

    පට්ටම සින්දුවක් දැනටම 10 පාරක් ඇහුවා

  • @nimeshikasankalpani1907
    @nimeshikasankalpani1907 ปีที่แล้ว +5

    Lassanai ayya❤️❤️❤️good luck 🍀

  • @Miracleshappen2222
    @Miracleshappen2222 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 ปีที่แล้ว +36

    සංසාරෙ සුබ ගමන් ගිතය ගොඩක් ලස්සනයි අයියා අනික් සිංදු වගෙම මේකත් හිතට වැදෙනවා අයියා සුබ පැතුම් අයියා ඉස්සරහට තියෙන වැඩ වලට ❤️😍

  • @naveenilanka1750
    @naveenilanka1750 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි හුගක් නිදහසක් දැනෙන සරල ජීවිත එක්ක ගැලපුන ආදරේ නියමාර්තය ගැලපුව බාවනාවක්

  • @sampathkumara8156
    @sampathkumara8156 ปีที่แล้ว +18

    අයියගෙ මුල් ම song එකේ ඉදන් තාමත් ඒ song වලටත් අයියටත් පිස්සු වැටිලා ඉන්නෙ.පට්ට ලස්සන චරිතයක් කටහඩක් ආදරෙයි❤️
    වැහි නොඑනා ඉඩෝරෙකි
    නුබ එහි ප්‍රාතිහාරෙකි.😍

  • @rashmiswarnamali132
    @rashmiswarnamali132 ปีที่แล้ว +203

    හිත නිවන එකම කටහඩ තමයි මේ.හැමදාම වගේ අදත් ලස්සනයි.අදරෙයි.ජය වේවා.❤️

    • @DineshTharanga
      @DineshTharanga  ปีที่แล้ว +31

      ස්තූතියි.... ආදරෙයි ❤🙏🏻

    • @onelyatharundi727
      @onelyatharundi727 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +5

    සංසාර හීනයේ..
    නිස්සාර සෘතුවේ..
    පින්තාරුවක් වගේ..
    නොසැලී ඉන්න මා හදේ..🙂❤

  • @naveen_munasinghe_official2146
    @naveen_munasinghe_official2146 ปีที่แล้ว +27

    මනමාල සිතක් සිංදුවෙ ඉදල අද මේ සිංදුව වෙනකම් මාර ආසාවෙන් අහපු කෙනෙක් මම...මේකත් හදවතෙ උඩින්ම තියෙන එකක් වෙයි හැමෝගෙම වැඩි කල් නොයා ❤️🙏🌹
    Congrats Dinnaa bro 👊

  • @Moonpage99
    @Moonpage99 ปีที่แล้ว +2

    නියමයි.. ලස්සන song eka...🔰❤✴️

  • @nishhhdisnykhh4926
    @nishhhdisnykhh4926 ปีที่แล้ว +10

    අයියාගෙ සින්දූ හැම එකක්ම මාරම විදිහට හිතට දැනෙන්න , ඕනිම වෙලාවක අහන්න පුලුවන් 🥺🥺😍....ඒ වගේම ගොඩාක් නිහතමානි චරිතයක්..ආසම ගායකයා...අක්කාත් එහෙමයි..හරිම ආදරනීය කපල් එකක්...සින්දුව ගැන නම් කියන්න වචන නෑ..මාරම ලස්සනයි 🌻😍....good luck 🌻

  • @DesawanaMusic
    @DesawanaMusic ปีที่แล้ว +37

    ජයවේවා සෙට් එකටම ❤

  • @Sanudi-k1z
    @Sanudi-k1z 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සන සිංදුවක් අයියා ඔයාගෙ වුයිස් එකක් ලස්සනයි ආදරෙයි ගොඩක් මැනික ❤❤❤❤❤❤

  • @vimanshajayangani8411
    @vimanshajayangani8411 ปีที่แล้ว +63

    සිත නිවනා කටහඩක්... හරිම ලස්සනයි අයියේ..සුබ පතනවා...❤️❤️💪💪❤️

    • @DineshTharanga
      @DineshTharanga  ปีที่แล้ว +4

      ❤❤❤

    • @nethmikanchana423
      @nethmikanchana423 ปีที่แล้ว

      @@DineshTharanga මේ වෙනකන් ඔයාගෙ සින්දු ඔක්කොම හරිම ලස්සනයි 😍😍😍
      ඒත් මේ සින්දුවට තමයි ඇබ්බැහි වුනේ...
      කියන්න බැරි තරම් මේ සින්දුව ලස්සනයි..
      හදවතටම දැනුනා 🥺❤️
      ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න ලැබේවා කියලා ඔයාට wish කරනවා ❤️

  • @anuththarakanugala7724
    @anuththarakanugala7724 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අයියේ සිංදුව ❤️❤️මට කියාගන්න වචන නෑ🥰 අයියටයි අක්කටයි බුදුසරණයි ❤️🥰❤️🥰

  • @dulminiamila3397
    @dulminiamila3397 ปีที่แล้ว +3

    ❤😮😌lovely song❤

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +19

    වැහි නොයෙනා ඉඩෝරෙකි නුඹ එහෙ ප්‍රාතිහාරෙකී ♥️🥺
    I felt it 🥺

  • @amalshajayasingha75
    @amalshajayasingha75 ปีที่แล้ว +6

    හිතට දැනුනා......😍😍😍😍😍😍 වැහි නොහෙනා ඉඩොරයකි නුබ එහි පාතිහාරෙකි....🥀

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว +1

    Wooooow ❤️❤️❤️
    මාරම ලස්සනයි සිංදුව ❤️❤️

  • @adithyawijerathna1450
    @adithyawijerathna1450 ปีที่แล้ว +8

    1:26 අම්මො ඒ ටික නම් මුළු ආත්මේටම දැනුනා... wow සුපිරියි ..නියමයි අයියෙ ඉස්සරහටත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...🕊️🕊️

  • @ms_mercy
    @ms_mercy ปีที่แล้ว +5

    මං ආසම voice එකක්..ආසම චරිතයක්... හරිම ලස්සනයි අයියේ සිංදුව❣️...අපිට අහන්න ලස්සන සිංදු කරනවට ගොඩක් ස්තුති... ගොඩක් පිං... තෙරුවන් සරණයි family එකටම... සතුටින් පරිස්සමෙන් ඉන්න. ❣️🥰

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 9 หลายเดือนก่อน +1

    Katahada bhawanawak.❤️❤️❤️❤️ adarei saho.😘😘 good luck👍👍👍👍

  • @soom_music01
    @soom_music01 ปีที่แล้ว +9

    හිත නිවන කටහඬින් තවත් ලස්සන සිංදුවක් ❤වීඩියෝ එක බලද්දී මාරම ආදරයක් දැනෙන්නේ 🥺❤💗

  • @jananinawodya6558
    @jananinawodya6558 ปีที่แล้ว +5

    ආසම කට හඩක්...💖
    ගොඩක් ලස්සනයි...❤️

  • @pallegedarapremarathna2103
    @pallegedarapremarathna2103 ปีที่แล้ว +1

    සුපිරි හිතට තදින්ම වැදුනු ගීතයක්

  • @malshamuhandiram
    @malshamuhandiram ปีที่แล้ว +5

    ' වැහි නො එනා ඉඩෝරෙකී_
    නුඹ එහි ප්‍රාතිහාරෙකී_'
    හරිම ලස්සනයි අයියෙ 😍 ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ' මනමාල සිතක් ' ඇහුවෙ... ❤ එදා ඉදන් අද වෙනකන් මේ ආපු ගමනෙ තවත් ඉස්සරහට යන්න සුබම ප්‍රාර්ථනා කරනවා ජය වේවා...!!

  • @sanjukcp6960
    @sanjukcp6960 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අයියේ❤️❤️
    Voice❤️❤️❤️ lyrics ❤️❤️❤️ melody ❤️❤️❤️ super combination ❤️❤️❤️

  • @එමීබ්රෝ
    @එමීබ්රෝ ปีที่แล้ว +1

    අදිමාත්‍රා ......🥰🥰🥰🥰🥰

  • @praweenprarthana2300
    @praweenprarthana2300 ปีที่แล้ว +5

    දැන් දැක්කේ සහෝදරයා (අයියේ ) .....
    මරු ආ ( ගැම්මක් තමා )
    තවත් විප්ලවයක් කරමු 🚩
    Congratulations ✳️

  • @Thushi-lb3kw
    @Thushi-lb3kw ปีที่แล้ว +5

    හිතේ පොඩි දුකක් තිබුනා.. ඒත් ඔයාගේ සින්දු අහද්දි වෙනම ලොකයකට යනවා... හැමදාම මෙ වගේ ලස්සන සින්දු කරලා ඉදිරියට ම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා....,,,😍🤗☺😊

  • @lakshithapiumal8384
    @lakshithapiumal8384 ปีที่แล้ว +2

    Superiyak 😍😍💪

  • @krishanisewmini9089
    @krishanisewmini9089 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ….මේක නං පිස්සුවක් ❤❤

  • @ErandaMOfficial
    @ErandaMOfficial ปีที่แล้ว +270

    සෙට් එකටම එහෙනම් "සංසාරේ සුභ ගමන්" 😋❤️

  • @BeraSaddeLK
    @BeraSaddeLK ปีที่แล้ว +1

    උදේශ් මචං ඒ වචන ටික පට්ට 😍❤️

  • @hashnini.manamendra
    @hashnini.manamendra ปีที่แล้ว +5

    මාර ලස්සනයි🥰

  • @subuddhaweerakoon5383
    @subuddhaweerakoon5383 ปีที่แล้ว +104

    @kanishka Akmeemana කනිෂ්ක අයියගේ melody වලට ගහන්න melody නෑ. දිනේශ් අයියගේ Voice එකයි, උදේශ් අයියගේ Lyrics සෙට් වුණාම ආයේ ඉතින් මරු.
    සංසාරේම සුභ කරන ගමනක් වෙයි
    "සංසාරේ සුභ ගමන්"❤️

  • @delsisagarika6302
    @delsisagarika6302 ปีที่แล้ว +1

    Hadavathee gaayakaya ❤️💘 supiri 🤟😁

  • @koshilashavindi8761
    @koshilashavindi8761 ปีที่แล้ว +10

    Godaaaaak වශී උනා මේ කටහඩට... හිමින් ගමනක් යමු ඉස්සරහට ❤️❤️

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +11

    Congratulations All ...🤘❤

  • @rayanferro4687
    @rayanferro4687 ปีที่แล้ว +1

    Wahi noyena idoreki nuba ehi pratihareki ❤❤❤

  • @viharamihindi8946
    @viharamihindi8946 ปีที่แล้ว +35

    හිත නිවන ලස්සන කටහඩක්.සින්දුවත් ලස්සනයි.විශුවල් එකත් ලස්සනයි 💝💝😘😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    මේ සිංදුව 01 බවට පත්වේවායි මම හදවතින්ම පාර්තනා කරනවා .

  • @dimanthapasidu2001
    @dimanthapasidu2001 ปีที่แล้ว +3

    සිංදුව 100%. 100%♡♡♡ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න ජය වේවා

  • @subashinidissanayaka5015
    @subashinidissanayaka5015 ปีที่แล้ว +8

    අයියා හිතට වදින ඔයාගේ මේ සිංදුව බලන්න බලන්න ආසා හිතෙනවා..
    ඔයාට මරම හැකියාවක් තියෙන්නේ රංගනයත් සුපිරි...
    හදවතේ ගායකයා..🌷🌷🌷🌷🏆️🏆️🏆️
    එක දවසට 36k view නියමායි අනිවා සතියක් යන්න කලින් මේ සිංදුව hit වෙනවා..
    දිනෙෂ් අයියේ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සරථක වේවා .බුදු සරණයි..
    මේ 🌷comment එක අක්කි ඔයාට🌷
    මේ හැමදෙම සාර්ථකව කරගෙන යන්න ශක්තියක් උන ඔයාගේ ආදරනිය බිරිදටත් අපි ඔයාට වාගේ ම ගොඩාක් ආදරේ..🌷🌷🌷🌷🌷
    දූලා දෙන්නාටත් ආදරේ 🌷🌷🌷🌷🌷