‪@DineshTharanga‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 2.9K

  • @DineshTharanga
    @DineshTharanga  3 ปีที่แล้ว +2503

    මගෙ TH-cam Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
    ස්තූතී ❤❤❤ (නොදැකපු හිත් හොරාගත් මිත්‍රයා සහෝදරයා)
    th-cam.com/video/itwZM1ZupPo/w-d-xo.html

  • @desh7599
    @desh7599 3 ปีที่แล้ว +1120

    මෙච්චර ලස්සන සින්දුවක්..හැංගිලා තිබිලා..අනුසරගේ නික්ම යෑම නිසයි මේක දැනගත්තේ...නිවන් සුව ඔබට මිත්‍රයා...ඒවගේම මේ සින්දුව පට්ට ලස්සනයි...වචන ටික පපුවටම දැනෙනවා..😢😢😢🥀🖤

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +87

      😔🤜🤛

    • @dhfonseka1302
      @dhfonseka1302 3 ปีที่แล้ว +5

      Eka athta

    • @SakuniMaleesha
      @SakuniMaleesha 3 ปีที่แล้ว +7

      Ou ane math me song ek search krl bluwe dn.anusr aiyge video ek dekl.niwansuwa lbewa.

    • @anuradhapriyadarshani2217
      @anuradhapriyadarshani2217 3 ปีที่แล้ว +9

      Aththatama eya mekata pissuwen wagemekata kala.anusara godariyak hoda kenek.hithuwewath nethi widiyata eya apiwa dala giya 😭😭😭 anthima wenakm maga balan gitiya eya ei kyla.api hithuwema eyata hoda wei kyla.eth eka parama ahnna lebune eya giya kyla apiwa hemadatama dala giya kiyala 😭😭😭 kakulak kadila hari eya api ekka hitiyanm kyla hithuna wara ananthai.kochchara unath eya apiwa dala giya.eyawa mathak weddi pissu wage.anuu inna thanaka sathutin athi.eya jesu lagata wela athi.😭❤️

    • @Chanuki1027
      @Chanuki1027 3 ปีที่แล้ว +17

      ඔව් මලගෙදර දැම්ම සින්දුව දැක්ක විඩියො එක්කින් ගොඩක් දුකයි ඒක අහලා තමයි මාත් අවෙ මෙ සින්දුව අහන්න.. පට්ට ලස්සනයි එ වචන ඒ අයියට නිවන්සුව ලැබේවා... 🥺😭

  • @chamiladilani4926
    @chamiladilani4926 3 ปีที่แล้ว +3235

    මෙච්චර ලස්සන සින්දුවක් හිතට වදින song එකක් lyrics ටික super 🥺💔 සින්දුව අහන අහන හැමෝම අනුසර අයියට හොද තැනක ඉන්න ලැබෙන්න කියන්න ප්‍රාර්ථනා කරන්න 😥💔

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +414

      නිවන් සුව අනුසර මල්ලි... 🙏♥️

    • @user-zi8js4tz9d
      @user-zi8js4tz9d 3 ปีที่แล้ว +89

      නිවන් සුව අනුසර අයියේ 🙏❤❤❤🏳️

    • @sithumsanjana4224
      @sithumsanjana4224 3 ปีที่แล้ว +66

      නිවන් සුව මල්ලි

    • @sithumsanjana4224
      @sithumsanjana4224 3 ปีที่แล้ว +52

      අනුසර මල්ලි

    • @vindyashayamali8740
      @vindyashayamali8740 3 ปีที่แล้ว +60

      නිවන් සුව අනුසර අයියේ නොදන්නවා උනත් මේක ඇහෙද්දි පට්ටම දුකක් එන්නේ😓

  • @sweetgirl-u6k
    @sweetgirl-u6k 3 ปีที่แล้ว +278

    මේ සිංදුව ඇහෙද්දි මතක් වෙන්නේ ඔයාව මැනික 😭😭😭 නිවන් සුව රත්තරන් අනුසර🥺🥺🥺

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +13

      💔🥀

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +12

      අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️
      th-cam.com/video/BBWoJLw3RkI/w-d-xo.html

    • @dil7130
      @dil7130 3 ปีที่แล้ว +9

      @@DineshTharanga අහපු පලවෙනි පාරම හිතට වැදුන එකම සින්දුව 🥺♥️RIP anusara aiye💔🥀

  • @DanY_Gaming_sl97
    @DanY_Gaming_sl97 2 ปีที่แล้ว +425

    The voice එකේ සින්දුව අහලා original song එක අහන්න ආවේ අනුසර නිසා, ඒ කොල්ලට නිවන් සුව ලැබේවා.

  • @chathurapriyankara4748
    @chathurapriyankara4748 2 ปีที่แล้ว +137

    මැරුණ හදවතක් පන දීපු ලස්සන පද ගොන්නක් ❤️✨

  • @newsasuki7696
    @newsasuki7696 3 ปีที่แล้ว +184

    අනුසර නිසා ආවේ දැන් මේක එයාගෙ විතරක් නෙවෙයි මුලු රටේම ආසම සිංදුවක් වෙලා ❤️ නිවන් සුව 💐

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +29

      මගෙ TH-cam Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
      ස්තූතී ❤❤❤

  • @Nawoquiencel
    @Nawoquiencel 3 ปีที่แล้ว +406

    ගීතය:-අමරණීයයි..,
    සැගවුන ගීතයට පන දුන්නා.
    ඉතින්
    අනුසර ඒ ගීතය සමග ජීවමානයි..
    නැවත අප අතරම ඉපදේවා.

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +72

      මගෙ TH-cam Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
      ස්තූතී ❤❤❤

    • @gamingwithpasiya7781
      @gamingwithpasiya7781 3 ปีที่แล้ว +10

      @@DineshTharanga ඔයා හරිම නිහතමානී ❤️respekt

    • @shiranipushpalatha6717
      @shiranipushpalatha6717 3 ปีที่แล้ว +1

      @dinesh tharanga oba harima nihathamanie jaya wewa

  • @UdeshAryan
    @UdeshAryan 3 ปีที่แล้ว +253

    ඉස්සර ඉදන් ආසවෙන් අහපු සිංදුවක් 🖤

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial ปีที่แล้ว +31

    වේදනාවෙන් ඉන්න හැමෝගෙම හිත් වලට සැනසුම ලැබෙන්න ඕනි🥺💗🧚

  • @thushensandeepa4171
    @thushensandeepa4171 3 ปีที่แล้ว +390

    කෙල්ල දාලා ගිය දා ඉදන් හැමදාම අහනවා අයියා තාම මාව මැරෙන්න දෙන්නේ නැතුව බෙර ගත්තේ අයියා තවත් ඉදිරියට යන්න ඕනේ ජේසු පිහිටයි 🙏🏻

    • @shalirupasingha6258
      @shalirupasingha6258 3 ปีที่แล้ว +56

      කවුරු දලා ගියත් අම්මයි තාත්තයි දලා යන්නේ නෑ එකනිසා දවසක ඒ දෙන්නගේ හිත් වලට සතුටක් ගෙන්න වැඩ කරන්න ජිවිතේ ජය ගන්න

    • @sahanthathsara9768
      @sahanthathsara9768 2 ปีที่แล้ว +2

      @@shalirupasingha6258 ❤️🤝❤️

    • @kasuntharaka7208
      @kasuntharaka7208 2 ปีที่แล้ว +8

      එයත් වගේ මමත් යනවා😭😭😭😭

    • @shamilsadaru3096
      @shamilsadaru3096 2 ปีที่แล้ว +2

      Not love. Onli crazy

    • @lahirusadaruwan5329
      @lahirusadaruwan5329 2 ปีที่แล้ว +1

      Mona velada meya nathi une?

  • @Relaxinggys
    @Relaxinggys 3 ปีที่แล้ว +582

    වෙන් වී ගියත් අනුසර
    තාමත් අපේ ජීවිතේ 😔❤️
    සාමයෙන් සැතපේවා බන්.අපි අතරම ඉපදියන් 🙏

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +23

      💔🥀

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +8

      අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️
      th-cam.com/video/BBWoJLw3RkI/w-d-xo.html

    • @malshitharka54
      @malshitharka54 3 ปีที่แล้ว +10

      කවුද මේ අනුසර Google එකේවත් නෑනේ

    • @devindithiloka2512
      @devindithiloka2512 3 ปีที่แล้ว +5

      😥❤

    • @nethumwindiyacosta5323
      @nethumwindiyacosta5323 ปีที่แล้ว

      ❤️‍🩹

  • @ashanjayasinghe9510
    @ashanjayasinghe9510 3 ปีที่แล้ว +477

    අනුසර සහෝදරයා මං උබව දන්නෙ නම් නෑ ඒත් මෙච්චර කාලයක් අහලා නැති ලස්සන සිංදුවක් උබ හින්දා අද මං අහනවා උබට නිවන් සුව!!..🏳🏳🏳

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +40

      💔🥀

    • @dracoeditz2998
      @dracoeditz2998 3 ปีที่แล้ว +3

      🤧

    • @h.a.r.ekanayaka2450
      @h.a.r.ekanayaka2450 3 ปีที่แล้ว +8

      මාත් මෙ සින්දුව අහන්න ගත්තෙ අනුසර මල්ලිගෙ වෙන්වීම දවසෙ මෙ සින්දුව රැවුපිලිරැවු දුන්න මාත් මෙ සින්දුව අහන්නෙ අනුසර මල්ලි නිසා

    • @travelwithgota7428
      @travelwithgota7428 2 ปีที่แล้ว

      mokakda me siddiya

    • @yoo9895
      @yoo9895 2 ปีที่แล้ว +1

      @@h.a.r.ekanayaka2450 කියන කෙනා මැරුණද අනේ
      මොකද්ද ඇත්තටම උනේ???

  • @udaratharindu977
    @udaratharindu977 3 ปีที่แล้ว +245

    එක්කෙක් ගෙ හිතට තදටම හිතට වැදුනු නිසයි අවුරුදු ගානකට කලින් ගහපු සිංදුව අපි අද දන්නෙ ❤️ ලස්සනයි සිංදුව❤️ නිවන් සුව අනුසර

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +22

    වචන වලට පන දීපූ හදවතට දැනෙන ගායනයක් අනුසර අයියා ඔයාට නිවන් සුව ලැබේවා හොද තැනක ඉපදෙන්න ඕනී 😍😍🙏🙏

  • @ashen5312
    @ashen5312 3 ปีที่แล้ว +88

    මෙක අහද්දි හුගක් දෙවල් මතක් වෙලා හිත පැරෙනවා 😥 . දිනෙශ් අයියේ ඔයාට තවත් මෙ වගෙ නිර්මාණය කීරිමට ශක්තිය ලැබේවා . ඔයාටයි ඔයාගෙ ගෙදර අයටයි බුදු සරනයි 💖

  • @oshioshi6460
    @oshioshi6460 3 ปีที่แล้ว +458

    Tik tok, fb පුරාම මේ song එක play වෙනවා 😢 R.I.P අනුසර & සචිර 🙏🏳️😢 හදවතට ගොඩක් දැනෙන song එකක්❤️❤️

    • @nimmikokila3437
      @nimmikokila3437 3 ปีที่แล้ว +27

      හුම්ම් හැම එකෙම අනුසර අය්යගේ විඩියෝස් ,,,,,,,,ඒ අය්යට කොච්චර ආදරේද ඒ අය්යගේ යාලුවෝ😥 අය්යව අපි නොදන්නවා උනාට අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අය්යා හොද තැනක උපදින්න කියලා ,,,😥❤️ බුදු සරනය් අය්යේ

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +22

      💔🥀

  • @wilsonkolla
    @wilsonkolla 3 ปีที่แล้ว +1387

    ඒ අනුසරගේ විතරක් නෙමෙයි මේ අනුසරගෙත් ආසම සින්දුව ❤️😓💘

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +144

      ස්තූතී ❤❤❤

    • @isharalakshani6443
      @isharalakshani6443 3 ปีที่แล้ว +31

      අපෙත් එහෙම තමයි😏

    • @slwwe3927
      @slwwe3927 3 ปีที่แล้ว +29

      අනුසරලගේ විතරක් නෙමේ මිහිසරලගෙත්

    • @shanerv1742
      @shanerv1742 3 ปีที่แล้ว +9

      @@DineshTharanga meka call tune ekata daganna widihak nadda aiye

    • @avishkakumara8129
      @avishkakumara8129 3 ปีที่แล้ว +3

      Stutu

  • @Athallanthe98
    @Athallanthe98 3 ปีที่แล้ว +677

    මැරුණ මිනිහෙක් පණ දීපු සින්දුවක්❤️ හොද තැනක ඉපදියන් අනුසර💪

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +229

      මගෙ TH-cam Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤

    • @nadeekaperera4830
      @nadeekaperera4830 3 ปีที่แล้ว +9

      ♥️😍😍♥️

    • @A.H.Gunawardana
      @A.H.Gunawardana 3 ปีที่แล้ว +8

      @@DineshTharanga 😥😣❤️

    • @academy1506
      @academy1506 3 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @susanthahemamali7184
      @susanthahemamali7184 2 ปีที่แล้ว

      @@DineshTharanga ❤

  • @shachinihashara9265
    @shachinihashara9265 2 ปีที่แล้ว +8

    මා නුඹට පෙම් කළේ
    නෑ නුඹට තේරුනේ
    වෙන්වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ ........මාරයි..සිංදුවෙ ආසම කොටස...❤❤❤❤❤👌

  • @thilinivithanage5859
    @thilinivithanage5859 2 ปีที่แล้ว +7

    කවමදාවත් දැකල නැති අහල නැති කෙනෙක් මතක්වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා..නිවන් සුව Sachira &Anusara..යලි කිසිදාක මෙවන් අකල් මරණයක් නොවේවා... ලස්සනම voice තියෙන්නෙ Dinesh aiye..

  • @sanuliyanage7779
    @sanuliyanage7779 3 ปีที่แล้ว +86

    අනුසර නිසාමයි මෙ සින්දුව බලන්න ආවෙ ඉන්න තැනක සතුටින් ඉන්න අනුසර නිවන් සුව❤️❤️

  • @sathsaraniirathnayake6022
    @sathsaraniirathnayake6022 3 ปีที่แล้ว +255

    අනුසර කියන්නෙ කව්ද කියලවත් දන්නෙ නැ. ඒත් මේ සින්දුව දැනගත්තෙ අනුසර මල්ලි නිසා. ඔයා කව්ද කියලවත් දන්නෙ නැතිව අපිට මෙච්චර දුකනම් ඔයාගෙ ලගින්ම හිටිය යාලුවන්ට කොච්චර දුකක් ඇත්ද කියල හිතෙනවා. ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මල්ලි. නිවන් සුව මල්ලි. 💔❤️

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +16

      💔🥀

    • @sripissutv2057
      @sripissutv2057 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😔❤️

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +6

      අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️
      th-cam.com/video/BBWoJLw3RkI/w-d-xo.html

    • @gfx2324
      @gfx2324 3 ปีที่แล้ว +2

      😔😔😔😔😔😔😔😔😔😔

    • @naziknazeer9274
      @naziknazeer9274 3 ปีที่แล้ว +2

      Same here..

  • @nethmianuththara186
    @nethmianuththara186 3 ปีที่แล้ว +83

    සින්දුව ගොඩක් ලස්සනයි . හිතට දැනෙන ලස්සන සින්දුවක්❤️. අනුසර අයියටත් සචිර අයියටත් නිවන් සුව. හොද තැනක ඉපදිලා සතුටින් ඉන්න ලැබේවා.

  • @nelushasilva5064
    @nelushasilva5064 2 ปีที่แล้ว +24

    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ
    වෙන් වී ගියත් ඔයා
    තාමත් ජීවිතේ...❤🌍

  • @imalkaahalamalpe2300
    @imalkaahalamalpe2300 3 ปีที่แล้ว +5

    මං දැන් හැමදාම වගේ මේ සිංදුව අහනව...අයියේ ඔයා කතෝලික උනත් බෞද්ධ අපිවත් කරන්න හිතපු නැති පිනක් මේක.. ඒ මල්ලිටම මේ සිංදුව වෙන් කරලා.. දැන් කාලේ ආර්ටීස්ලා කරන්න හිතන්නේවත් නැති දෙයක්..❤️😍 කවදාවත් වරදින්නෑ ඔයාලට..❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +25

    ළඟදි ඉඳලා viral වෙන්න ගත්ත නිසා බලන්න ආවේ. බලනකොට මේක 2017දි ආපු සිංදුවක්නෙ. මේ සිංදුව කොහොම miss වුණාද මන්දා.....
    ඒ මියගිය සහෝදරයාට නිවන් සුව ලැබේවා !!

  • @nishadianushika6350
    @nishadianushika6350 3 ปีที่แล้ว +119

    මෙච්චර ලස්සන සිංදුවක් මං අහලා තිබුන්‍ර නැ මේ song එක දැන් ගොඩක් ජනප්‍රිය වෙයි අනුසර අයියා නිසා.නිවන් සුව අයියලා දෙන්නටම හොද තැනක ඉපදෙන්න....🥺😭😓

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +11

      මගෙ TH-cam Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
      ස්තූතී ❤❤❤

    • @Sachintha19011
      @Sachintha19011 2 ปีที่แล้ว

      😪😪

    • @chamimanchanayaka1512
      @chamimanchanayaka1512 2 ปีที่แล้ว

      Ei eyalata mokada unee😕

  • @janankamadurapperuma6358
    @janankamadurapperuma6358 3 ปีที่แล้ว +99

    අනුසරයා නිසා මේක අධිමාත්‍රාවක් වෙලා 🖤💆‍♂️
    අහන හැම පාරකම මතක් වෙනවා
    නිවන් සුව සහෝදරයා 🖤

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +14

    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ
    වෙන්වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ... ❤🙂

  • @chirana2255
    @chirana2255 ปีที่แล้ว +9

    I felt these lines💕
    මේ විදින වේදනා පාරවයි චෝදනා
    මා දවයි රෑ දිවා
    මා ඇයිද ආදරේ කලේ....
    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ😫❤

    • @SewvandhiSilva
      @SewvandhiSilva ปีที่แล้ว

      මන් වගේ🥲❤️‍🩹

  • @prabashipoornika1910
    @prabashipoornika1910 3 ปีที่แล้ว +105

    ෆ්බි එ පොස්ට් එක බලලා සින්දුව හොයන් ආවෙ 🙂❤️ හරිම ලස්සනයි❤️ අනුසර අයියෙ නිවන් සුව 💔🏳️

    • @KT-gz6cu
      @KT-gz6cu 3 ปีที่แล้ว +8

      සිංදුවෙයි අනුසරයි අතර සම්බන්දෙ මොකක්ද🙄

    • @prabashipoornika1910
      @prabashipoornika1910 3 ปีที่แล้ว +8

      @@KT-gz6cu එයා එ සින්දුවටලු ආසම .. එයාව වල දාන වෙලාවෙ මිනිය ලග යාලුවො ඔය සින්දුව හයියෙන් දාලා තිබ්බා 💔🏳️

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +6

      💔🥀

  • @ih5707
    @ih5707 3 ปีที่แล้ว +50

    ඔයාගේ ගොඩක් සිංදු හරිම ආසවෙන් අහනවා අයියේ. මේක අහම්බෙන් දැක්ක පට්ට ලස්සන සිංදුවක්. නැතිවුන මල්ලිලා දෙන්නටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙවන් අකල් මරණයක් නොවේවා

  • @timalvishmitha4193
    @timalvishmitha4193 3 ปีที่แล้ว +146

    මල් සිංදු වලට ආසම නෑ ඒත් මේකනම් හිතට වැදුනා❤

  • @sarathkumarasiri1338
    @sarathkumarasiri1338 2 ปีที่แล้ว +12

    අනුසර අයියා නිවන්සුව ඔයාට . කවදාවත් අපිට ඔයා අමතක වෙන්නෙ නැ . ඔයා ආශ්‍රය කරලා නැති උනාට අපේම සහොදරයෙක් වගෙ දැනුනා නිවන්සුව සහොදරයා 🥺♥️

  • @jrocksgosip5408
    @jrocksgosip5408 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක්❤

  • @senunisd3396
    @senunisd3396 3 ปีที่แล้ว +730

    වචන වලට පන දීපු හදවතට දැනෙන ගායනයක්,🔥👌 නොහඳුනන දෙන්නෙක් වෙනුවෙන් රටක් අඬන ගීතයක් 😍
    R.I.P. Sachira & Anusara

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +66

      ස්තූතී ❤❤❤

    • @biheshakowmadi1624
      @biheshakowmadi1624 3 ปีที่แล้ว +15

      Sachira & anusara ඒ දෙන්නායි මේ සින්දුවයි අතර ඇති සම්බන්ධය මොකද්ද .

    • @kasunekanayake1958
      @kasunekanayake1958 3 ปีที่แล้ว +9

      @@biheshakowmadi1624 Unge Fav Song ek

    • @nippaff3948
      @nippaff3948 3 ปีที่แล้ว +7

      @@biheshakowmadi1624 එයාලගෙ ආසම සිංදුව 🥺💔එයාල ගියා 😔RIP SACHIRA AND ANUSARA 🏳️💔

    • @academy1506
      @academy1506 3 ปีที่แล้ว +3

      එල අයියා

  • @sankatheekshana2918
    @sankatheekshana2918 3 ปีที่แล้ว +263

    සින්දුව අමරණියයි 😇❤
    අනුසර අයියා ජීවමාන කරේ ඔය ඔය ගීය පදයයි 🥺❤ ජේසු පිහිටයි අපි අතරේම ඉපදේවා සහෝදරයා ✝

    • @Piumi687
      @Piumi687 2 ปีที่แล้ว +1

      අනුසර කියන අයියට මොකද උනේ අනේ මට පුලුවන් නම් පැහැදිලි කරන්නකෝ 😢

    • @user-br3uo3gd6d
      @user-br3uo3gd6d 2 ปีที่แล้ว +1

      @@Piumi687 eee aiya bike accident ekakin nathi wuna

  • @DayaDaya-qi8ec
    @DayaDaya-qi8ec 3 ปีที่แล้ว +31

    Api අතරින් sadhatama samu ගත් මල්ලිලා dennata නිවන් සුවය ලැබේවා

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +2

    දැන් ජනප්‍රියම ටික් ටොක් සෝන් එක Good Luck අයියේ

  • @gamingromeoff2549
    @gamingromeoff2549 2 ปีที่แล้ว +4

    අනේ මන්දා අයියේ කියන්න තේරෙන්නෑ ඒකනම් බොක්කටම වදිනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... මේ වගෙ සුපිරි සින්දු ඕනෙ තව 🔥🔥🔥🔥

  • @deepikakodithuwakku277
    @deepikakodithuwakku277 3 ปีที่แล้ว +357

    අයියාගෙ ආසම සින්දුවක් අයියේ මේක 🥺❤️. මම විතරක් නෙමේ හුගක් කොල්ලො කෙල්ලො ආසම සින්දුවක් 🥺❤️ මගෙ bf කොච්චිකඩේ බෝම්බ් බ්ලාස්ට් එකට අහුවෙලා නැති උනා 🥺 එදා ඉදන් මේ සින්දුව මම සවසට සිය වතාවකට වැඩිය අහනවා 🥺💔. ඒ වගේම අනුසර සහ සචිර අපි එක වයසේ උන් දෙන්නාගෙත් ආසම සින්දුවක් මේක 🥺 මේ සින්දුව ඇත්තටම කිව්වොත් අයියේ හැගීම් ගොඩක් හංගගෙන විදවන අපි වගේ අයට හුගක් දැනෙන සින්දුවක් අයියේ 🥺 අද යාලුවෙක් කිව්ව හින්දායි yt කමෙන්ට් බැලුවෙ පට්ට දුකයි සහෝදරයො දෙන්නා ගැන 🥺💔 කොහෙ හරි ඉදන් බලන් ඇති ඒ දෙන්නා 🥺💔 නිවන් සුව සචිර සහ අනුසර දෙන්නාටම 🥺💔

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +29

      ❤️🥺

    • @thashie_kariyawasam
      @thashie_kariyawasam 3 ปีที่แล้ว +17

      නිවන් සුව ලැබේවා!🥺🥺💔🙏

    • @geethikakumari1974
      @geethikakumari1974 3 ปีที่แล้ว +4

      Ane ow sachira ayyayi anusara ayyayi inna thanaka hodin athi 😔♥️

    • @user-zi8js4tz9d
      @user-zi8js4tz9d 3 ปีที่แล้ว +2

      නිවන් සුව 🙏

    • @ui6379
      @ui6379 3 ปีที่แล้ว +2

      😔🥺💔

  • @sachiii7192
    @sachiii7192 3 ปีที่แล้ว +88

    මං ආසම song එක " මා ගාවින්.. " හැමදාම මං ඒක අහනව. මෙකටත් ගොඩක් ආසයි.. අනාගතය ට සුභ පැතුම්..!!!

  • @ahnisansala6366
    @ahnisansala6366 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි 🥰දුක හිතෙනවා 😔

  • @chandrakumari4018
    @chandrakumari4018 2 ปีที่แล้ว +2

    ලස්සන යි

  • @sandalidilshani9524
    @sandalidilshani9524 3 ปีที่แล้ว +182

    අනුසර නිසායි මේ සිංදුව දන්නේ . අනේ ඒක ලස්සනයි 🥺

    • @gayansdreamfb4068
      @gayansdreamfb4068 3 ปีที่แล้ว +5

      එක නම් ඇත්ත

    • @gayaniwaranakulasuriya302
      @gayaniwaranakulasuriya302 3 ปีที่แล้ว +2

      Danne nati nisai ahanne yalu kauda anusara kiyanne ?

    • @sandalidilshani9524
      @sandalidilshani9524 3 ปีที่แล้ว +4

      @@gayaniwaranakulasuriya302 accident එකකින් නැති වෙච්ච කොල්ලො දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ලු අනුසර . එයා ආසම සිංදුව යාලුවෝ අඩ අඩා වලලන තැන කියනවා මේක

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +4

      💔🥀

    • @sandalidilshani9524
      @sandalidilshani9524 3 ปีที่แล้ว +5

      @@DineshTharanga ඒ වචන කොහෙන්ද අනේ . හිතටම දැනෙන්ම දීලා තියේ 😔😔

  • @sandunikarajapaksha689
    @sandunikarajapaksha689 3 ปีที่แล้ว +132

    ඔයාව දන්නෙ නම් නෑ.ඒත් මේ සිංදුව අහන ඇහෙන හැම හදවතකටම ඔයාව අමතක නොවන මතකයක් වෙයි අනුසර.වෙන් වී ගියත් ඔයා...විරහවක් විදින හැම හදවතකම ඉදීවී.සාමදානයේ සැතපේවා.. 😔😔❤️

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 3 ปีที่แล้ว +1

    අනුසර ගෙ මරනෙහ් FB එකෙන් දැකලා මන් ඔබව හොයාගෙන අවෙ .. එතනදි දැක්කා කනත්තෙ කියන සිංදුව ... Such a great Job !! I think u r the first sri lankan singer who gave such a beautiful gift to a soul ... n i really respect your family life !!! Very good decision !! Hats off @DineshTharanga ❤️🙏

  • @sadun5216
    @sadun5216 2 ปีที่แล้ว +2

    ලස්සනයි හිතට දැනෙන පටිට හෙද සිංදුවක්

  • @user-qz4bn2yo5s
    @user-qz4bn2yo5s 3 ปีที่แล้ว +67

    සිංදුව ඇත්තටම පට්ට..දැන් අහන 4 වෙනි වතාව..ඩවුන්ලෝඩුත් කරා..මාර ලස්සනයි ..අනුසර සහෝදරය හින්දා තමා මාත් අහන්නෙ..උබව දන්නෙ නන් නෑ කොල්ල..නිවන්සුව මිත්‍රයා..

  • @pamodianjalika4071
    @pamodianjalika4071 3 ปีที่แล้ว +163

    කවදාවත් දැකලා නැති,, කවදාවත් අහලා වත් නැති දෙන්නෙක් මතක් වෙන සින්දුවක්. RIP අනුසර මල්ලි and සචිර මල්ලි ❤️🙏😌

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +23

      මගෙ TH-cam Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
      ස්තූතී ❤❤❤

    • @Mr_Dasun
      @Mr_Dasun 2 ปีที่แล้ว +3

      මටත් ❤️❤️❤️

  • @gamagehg9675
    @gamagehg9675 3 ปีที่แล้ว +31

    සින්දුව අහන්න ආවේ අනුසරගේ වීඩීයෝ එක දැකල.කවදාවත් දැකලා නැති උනත් පපුව පිච්චිලා ගියා..සිංදුවේ වචන මගේ හදවත බිදලා දැම්ම...තාමත් අතින් අල්ලගන්න බැරි උන ඒ ආදරේ මතකයක් විතරයි

  • @sadunkanishka7926
    @sadunkanishka7926 2 ปีที่แล้ว +3

    අනුසර මල්ලි සිංදු මොකද්ද කියලා බලන්න ආවෙි ආසම සිංදුවලු මං අදමයි බැලුවෙි සිංදුවනමි ලස්සනයි.අනුසර මල්ලි නිවන් සුව

  • @nethmirasanji3168
    @nethmirasanji3168 2 ปีที่แล้ว +4

    Addicted ❤️❤️❤️

  • @chamoddilshan2511
    @chamoddilshan2511 3 ปีที่แล้ว +29

    අනුසරයා නිවන් සුව මැනික ආදරෙයි හැමදාමත්

  • @infinity2543
    @infinity2543 3 ปีที่แล้ว +73

    අනුසර මල්ලි 🥺 එයා නිසාමයි මෙ සිංදුව හොයාගෙන ඇහුවෙ... කියන්න වචන නෑ... නිවන් සුව කොල්ලො 🥺💔

  • @janiyabroomusic7833
    @janiyabroomusic7833 3 ปีที่แล้ว +70

    අයියේ ලස්සන සිංදුවක් 😍😍😍😍😍😍😍😍😍😍මම ආසම අයියගෙ ඉරණම් ගමනේ සින්දුවට

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +5

      Thank you Sooo Much ස්තූතියි Malli Janiya ❤❤❤

  • @edudreamswithmethuli5483
    @edudreamswithmethuli5483 2 ปีที่แล้ว +9

    මේ සිංදුව දැනුයි ඇහුවේ හිතට වැදුනා...🥺🥺විසි පාරටත් වැඩිය ඇහුවා....සුපිරි අයියේ❤️‍🔥
    අනුසර අයියට නිවන් සුව!😔

  • @rishwadilshan9643
    @rishwadilshan9643 3 ปีที่แล้ว +2

    තනිකරම භාවනාවක්😍😍

  • @beenukukum8538
    @beenukukum8538 3 ปีที่แล้ว +98

    සින්දුව පටන් ගැන්මෙන්ම වේදනාවක් දැනෙනවා
    පරණ මතකයන්ට පණක් ලැබුනා වගේ
    දවසට කී පාරක් අහනවද දන්නේ නෑ ඒ තරම් මේ සින්දුවට ඇබ්බැහි වෙලා❤️

  • @fjdsjss
    @fjdsjss 3 ปีที่แล้ว +35

    සමහර සිංදු තියෙනවා ඒ සිංදුව මතක හිටින්නෙ හිතට වැදිච්ච තද මතකෙකුත් එක්ක. ඒ මතකෙ සතුටුදායක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. එදා funeral එකේදි පලවෙනි වතාවට මේ සිංදුව අහපු වෙලාවෙ දැනිච්ච feeling එක කියල වැඩක් නෑ.💔
    උබ එහෙනම් සිංදුවකුත් හිට් කරලා ගියා නේද අනුසරයා?

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +15

      කොහේ හරි සංසාරේ තිබුන බැඳීමකට එහෙම වෙන්න ඇති...

  • @Madaraonline
    @Madaraonline 3 ปีที่แล้ว +58

    මේ සිංදුව කවදාවත් අහලා තිබුනු එකක් නෙමෙයි ඒත් දැකලවත් නැතුව හදිසි අනතුරකින් මියගිය අනුසර මල්ලි නිසා මේ සිංදුව මට මතකයක් උනා.. උබට මේ භවේ පිං මදි වෙන්න ඇති නමුත් උපදින මතු හැම ආත්මයක මේ වගේ මරණයක් නොවේවා යාලුවෝ දෙන්නටම සුභ ගමන්.. !උතුම් නිවන වෙතම ළගා වෙන්න ශක්තිය පින ලැබේවා...! ❤️🙏🏻

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +4

      ♥️🥀

    • @gfx2324
      @gfx2324 3 ปีที่แล้ว +1

      😔😔😔😔😔😔😔😔😔✝️❤❤❤😔😔😔😔😔😔😭😭😭😭😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😭😭😭

    • @asiyaofficial8068
      @asiyaofficial8068 3 ปีที่แล้ว

      අමො අමො මදාර සර්

    • @leyzerofficialhillcity2606
      @leyzerofficialhillcity2606 3 ปีที่แล้ว

      මේ සින්දුව නිසා කාවදාවත් දැකලා නැති අනුසර අයියාව අයේ කාවදාවත් අමතක වෙන්නෙ නෑ සින්දුව ඇහෙනකොට මතක් වෙන්නෙ අනුසරව ❤️❤️❤️❤️

  • @senuakarsha
    @senuakarsha ปีที่แล้ว +6

    නිවන් සුව අනුසර අයියේ 🙏😢 ඔයා නිසයි මෙිි සින්දුව අැහුචෙිි

  • @AmilaChamara-d3i
    @AmilaChamara-d3i ปีที่แล้ว +3

    Very beautiful song

  • @madushilakshika8686
    @madushilakshika8686 3 ปีที่แล้ว +32

    කරගත්තා වූ සියලු පින් ආනුබලයෙන් නිවන් මගෙහි දොරටු වැඩි ඈතක නොවේවා ...නිවන් සුව ලැබේවා අනුසර මල්ලී...සචිර මල්ලී ඔයාට ත් නිවන් සුව ලැබේවා...🙏🙏😔😔

  • @nishde7879
    @nishde7879 3 ปีที่แล้ว +20

    ලබන ආත්මෙ නෙවන් අකල් මරණයක් නොවේවා..සචිර .අනුසර..ඔබලාගේම මිතුරන් යලි මුනගැසේවා💫.

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 3 ปีที่แล้ว +34

    නිවන සුව ලැබේවා 😇😇😇 මල්ලි 😇

  • @malikasiwsath8696
    @malikasiwsath8696 2 ปีที่แล้ว +2

    මම මේ සින්දුව එක පන්ස් පාරක් විතර අහන් නැති 2021 විතරක් නෙවෙයි 22ත් අහනවා නිවන් සුව අනුසර අයියේ හොද තැනක ඉපදෙන්න ඕන මේක මාරම ලස්ස සින්දුවක් ඒක හිතටම වදිනවා මේවගේ සින්දුකරන්න තවත් ශක්තිය ලැබෙන්න ඕන❤️..

  • @dakshinasupuni1270
    @dakshinasupuni1270 2 ปีที่แล้ว +1

    Me sinduve history ekama iye baluve... Balapu vele idala sinduva ahaddi ape life eka ganavath neme danenne. Anusara kiyana malliva mathak venne. Kavadawath dakalavath ahalavath thibune naaa. Sinduva hitha danunema a mallige namin. It's very nice to listen ❤️❤️❤️❤️

  • @lahirushehan3674
    @lahirushehan3674 3 ปีที่แล้ว +144

    ඇත්තටම ලස්සන සිංදුවක් දිනේෂ් මල්ලී .. 😍😍😍😍ඔයාගේ ඉදිරි සංගීත ගමනට හදවතින්ම සුභ පැතුම් .. ජයවේවා ...👍👍👍
    අනුසර මල්ලී , සචිර මල්ලී හිටියානම් අද ඒ දෙන්නා හදවතින්ම සතුටු වේවි....😍😍😍😍😙😙

  • @kasunbopage6954
    @kasunbopage6954 3 ปีที่แล้ว +14

    අම්මො ..ටික් ටොක් හදාගත්තු පලවෙනි දවසෙම දැක්කෙ අනුසර &සචීර සහොදරයන්ගෙ මලගෙ හිතට මාරම දුකයි දැකලා නැති උනාට .එදා ඉදන් මෙ සින්දුව දැක්ක තැන අහනවා .මාරම ලස්සන song එකක් 🥺❤️ නිවන් සුව අනුසර &සචිර අයියෙ 🙏❤️

  • @dulanjaleesugandika6039
    @dulanjaleesugandika6039 3 ปีที่แล้ว +68

    අනුසර කව්ද කියන්න මං දන්නෙ නෑ...ඒත් මේ සින්දුවෙ එයාගෙ යාලුවොන්ට අනුසර ජීවත් වෙනව වගේ දැනෙව ඇති ඒකනෙ මේ comments .so sad RIP yaaluwaa..nice song.

  • @sandaruwangunathilaka6697
    @sandaruwangunathilaka6697 3 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ.සුපිරියෙත් සුපිරියක්.❤️‍🔥

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +24

    beautiful song and beautiful voice 👌
    ඔයාගෙ හැම සින්දුවකටම මන් හුගාක් ආසයි 🤗
    සුභ පැතුම් !

  • @senalifonseka2936
    @senalifonseka2936 3 ปีที่แล้ว +49

    ලස්සන වැඩක් මල්ලී. සුපිරියක් ❤️‍🔥💯
    රුවන් පෙරේරා .

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 3 ปีที่แล้ว +42

    දෙවියනේ මෙච්චර ලස්සන සින්දුවක්..🥺❤ කොහෙද හැන්ගිලා තිබුනෙ...Rest in peace අනුසර අයියා.කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා ඔයාට..🥺😖

  • @chamodikoshila1680
    @chamodikoshila1680 3 ปีที่แล้ว +173

    මේ සින්දුව ඇහෙද්දි අනුසර අයියව මතක් වෙනවා 😢😢💔 R.i.p brother

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว +3

      ඒ ඇයි මං ගොඩක් තැන් වල දැක්කා එයා කවුද මොනවද උනේ එයාට

    • @රජිතමහේෂ්
      @රජිතමහේෂ් 3 ปีที่แล้ว +3

      @@lakshaninawarathna48 පොර ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුනා

    • @Mendatrip
      @Mendatrip 3 ปีที่แล้ว +3

      @@lakshaninawarathna48 එයා Bike accident එකෙන් දාලා ගියා 😔

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว +4

      @@රජිතමහේෂ් අනෙ එහෙමද නිවන් සුව

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว +3

      @@Mendatrip නිවන් සුව ලැබේවා

  • @oshadhahiamnsha1334
    @oshadhahiamnsha1334 2 ปีที่แล้ว +11

    යම් සිංදුවක් හිතට වදින්නෙ මොකක් හරි දුකක් තියන අයට විතරයි😔🤗

  • @angelsha1015
    @angelsha1015 2 ปีที่แล้ว +2

    Voice of sri lanka එකේ බලලා ආවේ, Anusara ගෙ නෙවෙයි දැන් මේ සින්දුව ලංකවේ ගොඩක් අය ගෙ ආසම සින්දුව.... නිවන් සුව ලැබේවා Anusara

  • @hirunihewamana8448
    @hirunihewamana8448 3 ปีที่แล้ว +21

    එකෙ lyrics මාර විදිහට හිතට දැනෙන්නේ කොච්චර ලස්සනද ... 💫🥺🥺 නිවන් සුව අනුසර අයියේ 🙏🙏

  • @isaliseneja1094
    @isaliseneja1094 3 ปีที่แล้ว +82

    ඉස්සෙල්ලත් බැලුවා,මේක අපි දැක්කෙ අපේ ගෙවල් ගාව අනුසර අයියගෙ අවසන් කටයුතු වලදි,මේකලු එයාගෙ ආසම සිංදුව😢අනුසර අයියා,සචිර අයියා ඉන්න තැනක හොදින් ඉන්න,මිනිසුන්ව හම්බ කරල තිබ්බ ඔය දෙන්නට මේ වගේ අකල් මරණයක් සිදුනොවේවා,මුලු ගමක්ම අඩවල ඔයාල දෙන්න අපිව දාලා ගියානෙ💔😢

  • @sithuu-uq9vr
    @sithuu-uq9vr 3 ปีที่แล้ว +120

    ගොඩක් ලස්සන සින්දුවක්.😍 අනුසර , සචිර අයියල ඉන්න තැනක සතුටින් ඉන්න .🥺🙏

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +3

      💔🥀

    • @nuwanshieshini9750
      @nuwanshieshini9750 3 ปีที่แล้ว +3

      Ane sorry dannathi nisa ahanne kawd anusara & sachira kiynne

    • @nuwanshieshini9750
      @nuwanshieshini9750 3 ปีที่แล้ว +2

      Mokkgand me hamoma katha wenne

    • @sithuu-uq9vr
      @sithuu-uq9vr 3 ปีที่แล้ว +1

      @@nuwanshieshini9750 අනුසර , සචිර අයියල දෙන්න ඇක්සිඩෙන්ට් එකකින් නැති උන.😓 අනුසර අයියගෙ fv මෙ සොන්ග් එක.🥺 එය අපහු මේ සින්දුවට පන දීල යන්නම.ගිය.😓 rip anusara, sachira.😭🥺😓

    • @devindithiloka2512
      @devindithiloka2512 3 ปีที่แล้ว +1

      @@sithuu-uq9vr 😥❤

  • @vidumalee9609
    @vidumalee9609 ปีที่แล้ว

    Lassanata lokaya dakina lassanata giyama manusssyek good luck...

  • @pradeepthalagahawatta1104
    @pradeepthalagahawatta1104 ปีที่แล้ว

    nice song dinesh malli.hithata danena supirima somng ekak.

  • @dushyanthaindeewari8679
    @dushyanthaindeewari8679 3 ปีที่แล้ว +6

    Anusara sahodarya hinda thmai me sinduwa ahnna hambune. Hoda thenaka ipadewa. Kisima athmeka me wage akal maranayak nowewa. Oyta niwan suwa sahodarya. Budu saranai

  • @sachisachi6509
    @sachisachi6509 3 ปีที่แล้ว +15

    සින්දුව ගැන දැන ගත්තේ අනුසර නිසා.. අදුරන්නෙනම් නැ..ඒත් හිතට දැනුනා..නිවන් සුව මල්ලියෝ..

  • @supunanuradha1674
    @supunanuradha1674 3 ปีที่แล้ว +52

    පහදන්න හැකිනම් ලදේ
    සතුටින්ද වෙන්වී ගියේ..
    Ekha.. 🥺🖤

  • @shehansewmini7563
    @shehansewmini7563 10 หลายเดือนก่อน +3

    ආදරේ කරන දෙන්නම් මේ සින්දුවෙ lyrics හොදට ඇහුවනම් කවදාවත් දාල යන්නෙ නෑ .වෙනස් වෙන්නෙ නෑ.....

  • @jernifarapattreshiya4567
    @jernifarapattreshiya4567 3 ปีที่แล้ว +1

    හිතට දැනේන වචන ටිකක් 💕💕

  • @githmiadithya1403
    @githmiadithya1403 3 ปีที่แล้ว +39

    මේ සින්දුව අනුසරව ජීවත් කරවයි😊❤️

  • @nadeeradhananjani4884
    @nadeeradhananjani4884 3 ปีที่แล้ว +52

    හරිම ලස්සන song එකක් heart touching meloady and lyrics 😍 . අනුසර කියන මල්ලී නිසා මේක හොයන් ආවේ.. මල්ලී, හොඳ තැනක දීර්ඝායු ලැබ ඉපදේවා! 🙏

  • @pansilu.n.herath4297
    @pansilu.n.herath4297 3 ปีที่แล้ว +72

    මේ සින්දුව මෙච්චර කාලයක් ඇහෙන්නේ නැතුව තිබ්බේ කොහොමද 🤔
    නිවන් සුව anusara aiye, sachin aiye. ඒවගේම dinesh sir ටත්
    ගොඩක් ස්තුති මේ සින්දුව හැදුවට ❤

  • @koshiii8694
    @koshiii8694 2 ปีที่แล้ว +7

    මෙ සිංදුව හරිම ලස්සනයි හෙතුවක් නෑ අහන හැම සැරෙටම කදුළු එනවා ඒ වගේම අනුසර අයියවයි සචීර අයියවයි මතක් වෙනව නිවන් සුව කොල්ලන්ගෙ😭♥️🥺♥️😭🥺

  • @ireshasamanmali8026
    @ireshasamanmali8026 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි මම ආසම සින්දුව

  • @isurugayashan6568
    @isurugayashan6568 3 ปีที่แล้ว +18

    ජීවිත කතාව කෙටියෙන් 😔❤❤❤❤

  • @sanduniwijerathna1921
    @sanduniwijerathna1921 3 ปีที่แล้ว +30

    ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්..😘.මේ සින්දුව දවසට තුන් හතර සැරයක් ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ...මෙච්චර ලස්සන සින්දුව කොහෙද හැංගිලා තිබුනේ.. ඒ තරමටම සින්දුවට ආදරෙයි... නිවන් සුව අනුසර...හොද තැනක ඉපදෙන්න..😓

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 3 ปีที่แล้ว +64

    මෙච්චර හොද සිංදුවක් අහන්න ලැබුනේ අහිංසක කොල්ලෙක් මැරුනට පස්සෙනේ😥

  • @sadasisada7143
    @sadasisada7143 2 ปีที่แล้ว +1

    Godak ලස්සනයි aiyee.oyata me wage thawath lassana songs karanna wasanawa lebewa.budu saranai.🙏

  • @hashandilruk819
    @hashandilruk819 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි ඔහොම යං

  • @thashiiii920
    @thashiiii920 3 ปีที่แล้ว +8

    අනුසර මල්ලි නිසයි මේ සින්දුව අහන්න පටන් ගත්තෙ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්..නිවන් සුව අනුසර මල්ලි.. යළි කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා.. 😔 🙏

    • @DineshTharanga
      @DineshTharanga  3 ปีที่แล้ว +4

      මගෙ TH-cam Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤